කතරගම දෙවියන් ඔබටත් මුණගැහුනාද?

මීට අවුරුදු 40 කට පෙර හදිස්‌සියේම කතරගම ගොස්‌ දින කිහිපයක්‌ නැවතී නිර්මාංශව ලැබුණු ආහාරයක්‌ ලබාගෙන කතරගම දෙවියන් දැකගැනීමේ ආශාවෙන් කතරගම පුදබිමත්, සෙල්ලකතරගමත් වැඩසිටි කන්දත් භක්‌තිආදරයෙන් යුක්‌තව වන්දනා කෙරුවෙමි. දින 06 ක්‌ පමණ එක දිගට වන්දනා කළ මා සත්වන දිනයේදී උදෑසන මැණික්‌ ගඟින් නා පිsරිසිදුවී මුලින්ම ගියේ කිරි වෙහෙරටය. එහිදී මා යම් බලවේගයක්‌ විසින් ක්‍රියාත්මක කරන බව මට වැටහිණි. කිරිවෙහෙර ළඟ මළුවේ තැන්පත්වී භාවනාවට සිත යොමු විය. පැයක්‌ පමණ සිත තැන්පත් වීමෙන් පසුව මා හට කතරගම වන්දනාව කළ යුතු ආකාරය කුමක්‌ද යන්න පහදා දුනිමි. මා එය පසුවට තබා දේව වන්දනාව බෞද්ධයන්ට කැපද? යන්න ගැන සොයා බැලුවෙමි.

අප බෞද්ධයන් වන්නේ තුණුරුවන් සතු මහ ගුණ 24 හෙවත් සූවිසි මහා ගුණය දැනගෙන සරණ යැමෙන් පමණි. එවන් අපට වෙනත් සරණක්‌ යා නොහැක. අප ඒ බව බෞද්ධයන් ලෙස හොඳින් දැනගෙන ජීවත් වෙමු. එය පරම සත්‍යයක්‌ බව පිළිගනිමි. බෞද්ධයන් ලෙස අප ඉගෙන ගෙන ඇත්තේ සසර ගමනේ අප කළ සියලු කුසල් අප පසුපස සෙවනැල්ල සේ පැමිණෙන බවත් සියලු අකුසල් ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් අප කරා පැමිණෙන බවත්ය. එයද පරම සත්‍යයකි. අප ජීවත්වන සමාජයේ බොහෝ අවස්‌ථාවල අපට හමුවන්නේ මනුෂ්‍යයන්ගේ වෙස්‌ ගත් තිරිසන් ගතිගුණ ඇති මිනිසුන්ය. එවන් අවස්‌ථාවලදී අපට ඔවුන්ගෙන් බොහෝ කරදර බාධක සිදුවිය හැක. එවන් අවස්‌ථාවලදී පෙර සඳහන් කළ අකුසල් ඵලදෙන අවස්‌ථාවලදී අප සිතන්නේ එය නරක කාලයක්‌, අපල කාලයක්‌ කියාය. එවැනි අවස්‌ථාවලදී දෙමව්පියන්ටවත් සහෝදර සහෝදරියන්ටවත් මිතුරන්ටවත් කිසි උදව්වක්‌ කළ නොහැක. එවන් අවස්‌ථාවලදී අපට පිහිට වන්නේ පින් පෙත් දෙන දෙවියන් සහ තුණුරුවන්ගේ ආශිර්වාදය පමණි. අප දෙවියන්ට ගරු කරන්නේ ද පූද පූජා පවත්වන්නේද එවැනි නරක කාලවල ජීවිතේ ඇති වෙන අන්ධකාරය මකාගැනීමට යම් ආලෝකයක්‌ ලබාගැනීම සඳහාය.

විෂ්ණු දෙවියන් ග්‍රහ අපල දුරු කරන බවත් කතරගම දෙවියන් සැප සම්පත් ලබා දෙන බවත් ලක්‌ෂ්මී මෑණියන් ධනය වාසනාව ලබා දෙන බවත් දේවතා බණ්‌ඩාර දැඩිමුන්ඩ දෙවියන් යක්‌ෂ, භූත පිසාචයින් දමනය කරන බවත් අයුක්‌තියක්‌ අසාධාරණයක්‌ සිදු වූ විට අම්මේ මේ දුක බලන්න කිවූ සැනින් මහා භද්‍රකාලි මෑණියන් අම්මා කෙනෙක්‌ දරුවෙක්‌ගේ ආයාචනාව අසන්නාක්‌ මෙන් අපට පිහිට වන බවත් අපි හොඳාකාරව දනිමු. කතරගම කන්දකුමාර දෙවියන් සම්බන්ධව දැනුවත් කරමි.

කතරගම දෙවියන් සම්බන්ධ අත්දැකීම් බහුල කථා බොහොමයක්‌ ඔබට කිව හැකි නමුත් මා සිත් ගත් එක්‌ කථාවක්‌ පමණක්‌ මා මෙහි සඳහන් කරමි. මා ඉන්දියාවේ අන්ද්‍රd ප්‍රදේශයේ පූට්‌ට පාර්වතියේ ප්‍රසාන්ති නිලයමේ ජීවමානව වැඩසිටි භාගවාන් සත්‍ය සායි බාබා තුමා බැහැ දැක ඔහු සම්බන්ධව සොයා බලා අවබෝධයෙන් යුතුව මා ගරු කළ උතුමෙකි. එතුමාව දර්ශනය කර ගැනීමට එක්‌ දිනකට ලෝකයේම විවිධ ජාතීන් 25000 ක්‌ පමණ පැමිණෙන බව මම සියෑසින් දැක ඇත. මීට වසර 22 කට පෙර මම හදිසියේම කතරගම වන්දනාවේ ගියෙමි. එසේ ගොස්‌ උදෑසන 4.30 ට කතරගම අෂ්ට ඵල මහා බෝධිය අභියස බෝධි පූජාවක්‌ පවත්වා උදෑසන 6.20 ට පමණ වන විට වැඩසිටි කන්ද වන්දනා කිරීමට යැම සඳහා බෝධීන් වහන්සේ ළඟින් පිටත්ව යැමට ගමන ආරම්භ කරන විටම මා දුටුවේ එදින උදෑසන 4.30 හේ මහා මුළුතැන් දානය කටයුතු අවසන් කොට කවුරුත් ගරු කරන උසස්‌ ගතිගුණ ඇති කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සෝමපාල රත්නායක මහතා එය අසල පඩියේ මඳක්‌ විවේක සුවයෙන් සිටින බවයි. මා දුටු ඔහු මා සමඟ කථා බස්‌ කළේය. එම කථා බහ අතරතුර මහා දේවාලය දෙසට පැමිණි විදේශිකයන්ට මගපෙන්වන්නෙකු සමඟ පැමිණි උස මහත විදේශිකයකු තද රතු පැහැති රෙද්දකින් වසාගත් අඩි දෙකහමාරක්‌ පමණ උස වස්‌තුවක්‌ ඉතා ගරුත්වයෙන් යුතුව උසුලාගෙන පැමිණෙන අයුරු මම දුටුවෙමි. මා ද ඉතා විමසිල්ලෙන් බලා සිටියෙමි. ඔවුන් දෙදෙනා කෙලින්ම පැමිණියේ මා සමඟ කථා කරමින් සිටින ප්‍රධාන කපු ධුරන්දර සෝමපාල රත්නායක මහතා වෙතටයි. එතනට පැමිණි මඟපෙන්වන්නා ප්‍රධාන කපුධුරන්දර සෝමපාල රත්නායක මහතා සමඟ සෙමින් යමක්‌ කථා කළේය. මම එයට ඇහුම්කන් නොදී ටිකක්‌ පැත්තට වුණෙමි. එම මොහොතේම ප්‍රධාන කපු ධුරන්දර මහතා මට ප්‍රකාශ කළේ මම දේවාලය ඇතුළට යනවා පසුව හමුවෙමු” කියාය. මට මෙය මහත් ප්‍රශ්නයක්‌ විය. විදේශිකයෙක්‌ කතරගම දෙවියන් අදහන්නේ ඇයි කියා මට සිතුණි. සුළු මොහොතකින් විදේශිකයා සමඟ මගපෙන්වන්නාද දේවාලය තුළට ගිය අතර මම ද දේවාලය තුළට ගියෙමි. ප්‍රථමයෙන්ම කපු මහතා දේවාලය මහ දේවාලයේ දෙවැනි පඩිපෙළට පැමිණි අතර විදේශිකයා අත තිබූ රතු රෙද්දෙන් වැසූ දෙය ඉතා ගරුත්වයෙන් ප්‍රධාන කපු මහතාට බාර දෙන ලදී.

මම මඳක්‌ පසකට වී විදේශිකයා දේවාලයට දුන් දෙය ගැන විපරම් කළෙමි. ඔහු ප්‍රකාශ කළේ එය කතරගම දෙවියන්ගේ රූපයක්‌ බවයි. කතරගම දේව රූපයක්‌ දෙන්න හේතුව මම ඇසුවෙමි. ඔහු එවිට මෙලෙස ප්‍රකාශ කරන ලදී. “මා ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත කිහිපයක්‌ හිමි අයෙක්‌. දැන් වසරක පමණ සිට මේ ව්‍යාපාරවල පහත වැටීමක්‌ සිදුවුණු නිසා ඒ බව මා ඇමරිකාවේ පදිංචි මගේ හිතවතුන් පිරිසකට කීවා. ඔවුන්ගෙන් සායි බාබා තුමා අදහන කෙනෙකු මා හට ප්‍රකාශ කළේ ඉන්දියාවට ගොස්‌ සායිබබා තුමා හමුවී ආශිර්වාදයක්‌ ලබා ගන්න කියායි. මා ඒ අනුව ඉන්දියාවට පැමිණ එතුමා හමුවීමට ගිය විට එතුමා මට ප්‍රකාශ කළේ ඔබගේ වෙළෙඳ ව්‍යාපාරවල බිඳ වැටීම නවත්වාගෙන දියුණුවෙන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අවසන් වන ප්‍රදේශයේ වනාන්තර ගත ප්‍රදේශයක ශ්‍රීමත් කතරගම දෙවියන්ගේ වාස භවනය ඇති බවත් එයට ගොස්‌ කතරගම දෙවියන්ගේ රූපයක්‌ පූජා කිරීමෙන් ඔබට යහපතක්‌ වන බවයි.

ඔබ කතරගම වන්දනාවේ යැමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම දින ගණනක්‌ හෝ අඩුම වශයෙන් එක්‌ දිනක්‌වත් නිර්මාංශව සිටිය යුතුයි. ප්‍රථමයෙන් ඔබට මැණික්‌ ගඟෙන් ස්‌නානය කර ගත හැකි නම් හොඳයි. එසේ ස්‌නානය කිරීමේදී තැම්බූ දෙහි ගෙඩියක්‌ පාවිච්චි කිරීම ඉතා වැදගත්ය. එනම් ඔලුවේ සිට පාදය දක්‌වා හොඳින් ගා ස්‌නානය කර ගෙන ප්‍රථමයෙන් කිරි වෙහෙරට යා යුතුයි. ඔබ අඳින ඇඳුම ශරීරයේ ආවර්ණය වන සුදුසු ඇඳුමක්‌ විය යුතුය. කිරිවෙහෙරට ගොස්‌ බුලත් කොළ මත මල් පහන් පිළිවෙලින් තැන්පත්කොට සුවඳ දුම් දී ඔබට හැකිනම් ගිලන්පස පූජාකොට ඔබට හැකි නම් කිරි ආහාර, දහවල් දානය හෝ දැහැත් පූජාකොට පසෙකට වී වන්දනාවේ යෙදෙන්න. ඉන්පසුව දකුණු අත කිරි වෙහෙරට තිබෙන සේ එක්‌ වරක්‌ හෝ තුන් වරක්‌ පිරිත් කියමින් දක්‌ෂිණාවේ යෙදෙන්න. ඉන්පසුව මොහොතක්‌ චෛත්‍යයට නළල තබා දෑස්‌ පියා ගෙන මෙම ස්‌ථානයේ තිබූ කිහිරි ගස්‌ වනාන්තරයට බුදුරදුන් වැඩිය සැටිත් රහතන් වහන්සේලා පන් සියයක්‌ සමඟ බුදුපියාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ආකාරයත් සිතේ තබාගෙන තමන්ගේ නළල චෛත්‍යයට තද කරගෙන සිතෙන් මවාගන්න. එම සිද්ධිය හිතේ මවා ගන්න. ඔබට සුළු මොහොතකින් මහ සුවයක්‌ දැනේ. අවසානයේදී එලෙසම තමන්ගේ සියලු ප්‍රාර්ථනාව චෛත්‍යයට ප්‍රකාශ කරන්න. දැන් ඔබ නිදහසේ පැමිණි යුත්තේ කිරි වෙහෙර චෛත්‍ය සාදා දේවත්වයට පත් මහසෙන් දෙවුරුව කරාය. එම මහාසෙන් දෙවිඳු යනු බුදුන් දුටු බුදුන් සමඟ කතා බස්‌ කළ සිංහල බෞද්ධ මහා බල සම්පන්න දෙවි කෙනෙකි. ඔබ රැස්‌කළ පින් මහසෙන් දෙවියන්ට අනුමෝදන් කර ඔබට අවශ්‍ය ඕනෑම පූජාවක්‌ පවත්වා තමන්ගේ ඕනෑම බලාපොරොත්තුවක්‌ ඉටුකර දෙන ලෙසට ආයාචනය කරන්න. දැන් ඔබ කිරිවෙහෙර චෛත්‍ය ළඟින් බිමට බසින්නේ දේවාලය දෙසට යැමටය. ඔබට පඩිපෙළ බසිනවා සමඟම වම් පැත්තේ ඇත්තේ දේවතා බණ්‌ඩාර දැඩිමුන්ඩ දෙවියන්ගේ දේවාලයයි. එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල කිරිවෙහෙර චෛත්‍යය නැවත අලුත්වැඩියාකොට සාදන කාලයේදී ඇතිවූ යක්‍ෂ, භූත, පිසාචයින්ගෙන් ඇතිවුණු බාධක මැඬපැවැත්වීමට සහ ඔවුන් දමනය කිරීමට බලයක්‌ ඇති දේවතා බණ්‌ඩාර, දැඩිමුණ්‌ඩ දෙවියන්ගෙන් ලැබිණි. එම නිසා එම ස්‌ථානයේ දේවතා බණ්‌ඩාර දෙවියන්ගේ පිළිරුවක්‌ ඇත. එම නිසා ඔබද චෛත්‍ය වන්දනා කළ කුසල් එම දෙවියන්ටත් අනුමෝදන්කොට කැමැති පූජාවක්‌ පවත්වා තමන්ගේ නිවසෙට, භූමියට, රැකියාවට, ව්‍යාපාරයට, අධ්‍යාපන කටයුතුවලට, දෛනික ජීවිතයේ යම් යම් කටයුතුවලදී ඇතිවන සියලු බාධක බිඳ සහනයක්‌ දෙන ලෙසට ඉල්ලා සිටීමෙන් ඔබට එම මොහොතේම සහනයක්‌ ලැබේ. දැන් ඔබ යන්නේ මහ දේවාලය කරාය. මහා දේවාලය පිටුපස කඩවර දේවාලයත්, කිරි විහාරය පිටුපස අෂ්ඨඵල මහා බෝධියත් ඔබට දක්‌නට ලැබේ. මේ බෝධීන් වහන්සේලා දෙනමම කඩවර දේවාලය ළඟින් ඇති පාර දිගේ මැණික්‌ ගඟට ගොස්‌ පෙරාගත් ජලය කළයකට දමාගෙන බෝධීන් වහන්සේ දෙනම ළඟට පැමිණ මල් පහන්, සුවඳ දුම් ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම පූජාවක්‌ පවත්වා අර පැන් කළය බුලත් කොල තුනකින් වසාගෙන හැකි තරම් පිරිත් කියා ජීවන්කොට ඒ ජීවන් කළ පැන් ඉතා ගෞරවයෙන් බෝධීන් වහන්සේලා දෙනමට වත්කොට බෝධීන් වහන්සේ අරක්‌ ගත් මහ බල සම්පන්න දේවතාවුන් වහන්සේලාට සහ දේව මාතාවරුන්ට බුලත් කොළ තුනක්‌ මත අබ තෙල් පහනක්‌ දල්වා පිංපෙත් දී තමන්ගේ කටයුතු ඉටුකර දෙන ලෙසට ඉල්ලීමක්‌ කරන්න. සුළු මොහොතක්‌ මෛත්‍රී භාවනාවේ යෙදෙන්න. දැන් ඔබ යා යුත්තේ කිරි විහාරයේ තුළ තිබෙන බුදු මැදුරටයි. එහිදීත් බුලත් කොළ මත සියලු පූජා තැන්පත්කොට තුණුරුවන් වන්දනා කරන්න. දැන් ඔබ බෞද්ධයකු ලෙස අපේ බුදු පියාණන් වහන්සේගේ පාදස්‌පර්ෂයෙන් පාරිසුද්ධත්වයට පත් මේ මහා පිංබිමේ ශාරීරික චෛත්‍යය පාරිභෝගික බෝධීන් වහන්සේගේ උද්දේශික බුදු පිළිම වහන්සේ පිළිවෙලින් වැඳගෙන ඇත්තෙමු. විවිධ බුද්ධ පූජා පවත්වා ඇත්තෙමු. ඔබ ලෝකයේ ඕනෑම දේවාලයකට යැමට පෙර අසරණ කෙනකුට වියළි ආහාර පාර්සල් හෝ ඕනෑම දෙයක්‌ දී පිංපෙත් රැස්‌කර ගත යුතුයි. මේ සියලු පිං පෙත් නැවත අෂ්ඨඵල මහා බෝධීන් වහන්සේ වෙත පැමිණ කතරගම දෙවියන් ප්‍රධාන සියලුම දෙවියන්ට අනුමෝදන්කොට තව සුළු මොහොතකින් ඔබ වහන්සේලා බැහැ දැකීමට ඔබ වහන්සේලා වැඩසිටින දේව මාළිගාවලට පැමිණන බව දන්වා සිටින්න. දැන් ඔබ දෙවියන් ළඟට යැමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇත.

සියලු පලතුරු (වන පලතුරු – සහ වන මල් වඩාත් සුදුසුය.) කහ දියර උරගාගත් සුදු හඳුන් මිශ්‍ර කළ පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ගත යුතුය. ඉන් පසුව පිරිසිදුව පිළිවෙළකට මේ සියලු පූජා තැන්පත් කරන්න. කතා කිරීමෙන් වළකින්න. රෙදි කඩකින් කට නාසය බැඳ ගැනීම වඩාත් සුදුසුය. පූජා භාණ්‌ඩවලට තමන්ගේ ප්‍රාශ්වාස වාතය සහ කෙළ විසිවීමෙන් ප්‍රවේශම් කරගෙන පිරිසිදු රෙදි කඩකින් පූජාව වසාගෙන රෝස වතුර ඉස තමන්ගේ හිස මත පූජාව තබා ගෙන කරණීයමෙත්ත සූත්‍රය හෝ දේව ස්‌තෝත්‍ර කියමින් දේවාලය වටා දකුණු අත දේවාලය දෙසට තබාගෙන රවුමක්‌ ගොස්‌ ප්‍රධාන දොරින් දේවාලය තුළට ඇතුළුවන්න. ඔබ සෑදූ පූජාව ගෙඩි පළතුරු පූජාවක්‌ විය යුතුය. එය කපන්න කොටන්න එපා. දැන් ඔබ ප්‍රථමයෙන්ම යා යුත්තේ ඥනයෙන් අධිපති ගණ දෙවියන්ගේ දේවාලයටය. හැකිනම් පූජාවක්‌ තබා මල් පහන්, සුවඳ දුම් පූජාකොට පොල් ගෙඩියක්‌ ගසා තමන් බලාපොරොත්තු දෙවියන්ට පූජාව ප්‍රකාශකොට අනෙක්‌ පූජා තබන්නට දෙවියන්ගෙන් අවසර ලබාගන්න. ඔබට මේ පූජාව කරනතුරු කතරගම දෙවියන්ට ප්‍රධාන කිසිම දෙවියකු ඔබ තබන පූජාව භාරගන්නේ නැත.එය දේව නියමයකි. එම නිසා ඔබ ලෝකේ ඕනෑම තැනක පූජාව කරන විට තබන ප්‍රථම පූජාව ගණ දෙවියන්ට තිබිය යුතුය. එසේ ගනුදෙනු කරන්න නොමැතිනම් ඕං නමඃ ගනේෂ්වාය තුන් වරක්‌ කියා අවසර ලබාගත යුතුය. දැන් ඔබ සිටින්නේ කතරගම මහ දේවාලය අබියසයි. දැන් ඔබ නියමාකාරයෙන් තුණුරුවන් වන්දනාකොට ගණ දෙවියන්ගෙන් අවසර ලබාගෙන කතරගම මහ දේවාලයට යැමට සුදුසුකම් ලබා ඇත.

දැන් ඔබ සැදූ පූජාව දේවාලයේ වටා දේව ස්‌තෝත්‍ර කියමින් එක්‌ වටයක්‌ ගොස්‌ ප්‍රධාන දොරෙන් ඇතුළුව ඉතාම ගරු සරු ඇතුව කපු මහතා වෙත භාර දෙන්න. එසේ භාරදීමේදී ඔවුනගේ සිත සතුටු වන ආකාරයට පඬුරක්‌ තැබීම ඔබ සතු යුතුකමකි. එම පඬුර දැකීමෙන් කපු මහතා සතුටු වීමද ඔබට මහත් ආශිර්වාදයකි. ඉන් පසුව ඔබගේ බලාපොරොත්තු භාර හාර ඔප්පු කිරීම හා අලුත් භාරහාර වීම ඔබ විසින්ම පසෙකට වී සිදුකරගන්න. දැන් දෙවියන්ට පිං දී පොල් ගසා දේවාලයේ දකුණු පැත්තේ තාප්පයෙන් එහා පැත්තේ ඇති කතරගම දෙවියන්ගේ කුඩා කාලයේ සිටි අන්දම සාදා ඇති කුමාර අවතාර දේවාලයටද ඉන්පසුව ඉන්දියාවේ සිටි කතරගම දෙවියන්ගේ බිරිඳ වන තේවානි අම්මා දේවාලයටද ඉතා පැරණි විෂ්ණු දේවාලයටද බහිරව දේවාලයටද යන්න. කැමැති පූජාවක්‌ තබන්න. ඉන්පසුව ඊට ඉදිරියෙන් ඇති පත්තිනි දේවාලය, දැඩිමුන්ඩ දේවාලය, සුමන සමන් දේවාලය, සූනියම් දේවාලය පඬුරු දමා ආශිර්වාද ලබා ගන්න. කිරි විහාරය පිටුපස ඇති විෂ්ණු සහ කතරගම දෙවියන්ගේ දේවාල දෙකටද යන්න. කැමැති පූජාවක්‌ තබන්න. දැන් ඔබ අනිවාර්යෙන්ම යා යුත්තේ කතරගම දෙවියන්ගේ මහ දේවාලයේ නැගෙනහිර දොරටුවේ විරාජමානව වැඩ සිටින කඩවර දෙවිඳුන්ගේ දේව මාළිගාවටයි. මෙම දෙවියන් කතරගම දෙවියන්ගේ ආවතේව කටයුතු කරන දෙවියන් ළඟම සිටින කතරගම මහා දේවාලයේ මහ පූජාවටද වැඩම කරවන දෙවි කෙනෙකි. ඔබ දැන් මෙම ස්‌ථානයේදී පොල් වළලු හතක්‌, කැවුමක්‌, බුලත්විටක්‌ සමඟ පලතුරු පූජාවක්‌ තබන්න. ඔබගේ ඕනෑම අදහසක්‌ සහ සතුරු උවදුරු එතුමන්ට සැල කරන්න.

දැන් ඔබ නැවත මහ දේවාලයේ ඉදිරිපිට එන්න. දැන් ඔබ යා යුත්තේ කතරගම පුරවරයේම දේවාල අතුරින් කතරගම දෙවියන්ගේ මුහුණට මුහුණ බලාගෙන සිටින කතරගම දෙවියන් බොහෝ ආදරය කරන වල්ලි අම්මා දේවාලයටයි. මුළු වර්ෂයේ තුන් වතාවක්‌ පෙරහැර පවත්වන තුන් අවස්‌ථාවේම කතරගම දෙවියන් වල්ලි අම්මා බලන්න පැමිණෙයි. මේ අනුව වල්ලි අම්මා සහ කතරගම දෙවියන් අතර සම්බන්ධය කොතෙක්‌ද යන්න ඔබට වැටහෙනු ඇත. වල්ලි අම්මා වෙත දෙයක්‌ පැවසුවහොත් අනිවාර්යෙන්ම එය කතරගම දෙවියන් ඉටුකර දෙන බව මා සතු අත්දැකීමකි. වල්ලි අම්මා දේවාලයට යන ඔබ කැමැති පූජාවක්‌ තබා ඕනෑම භාරයක්‌ වන්න. කැමතිනම් පච්ච වඩම් සාරියක්‌ (ලොකු මල් ඇති පාට පාට) භාර වන්න. ඇයට සිදුකරන භාර ඇය විසින් කතරගම දෙවියන්ට පවසා ඉටුකරන බව විශ්වාසයි. ඉන්පසුව දේවාලයේ වම් පස ඇති ඉතා පැරණි සියඹලා ගස දෙස බලන්න. මෙම ගස ද්වි බීජ ශාක පත්‍රයකි. එනම් ගස මැද ශෛලවලින්, ජලයත් පොත්තේ ශෛලවලින් ආහාරත් රැගෙන යයි. මේ එකක්‌ නැති වුණොත් ගස මැරෙයි. නමුත් මෙම ගසේ මැද නැත. නමුත් ගස නොමැරී අදත් ජීවත් වෙයි. මෙය විද්‍යාවට මහත් අභියෝගයකි. මෙම ගසේ මහ බෙනේ කතරගම දෙවියන් සහ වල්ලි අම්මා නිදහසෙන් සිටි බවට සාක්‌ෂි ඉතුරු වී ඇත. ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න ඔබට එය පෙනෙයි. දැන් ඔබ ඊට පිටුපස ඇති, කතරගම දෙවියන්ගේ අම්මා සහ තාත්තා ඊශ්වර පාර්වතී දේව මන්දිරයට යන්න, පුද පූජා තබා බලාපොරොත්තු ඉල්ලන්න. දැන් ඊට දකුණු පැත්තේ ඇති අයුක්‌තිය අසාධාරණයට විරුද්ධව සිටින මාතාව වන ශ්‍රී භද්‍රකාලි දේවාලයට යන්න කැමැති පූජාවක්‌ තබන්න. ඉන්පසු පෙරහැර මාවතේ අලුතින් සාදා ඇති භද්‍රකාලි දේවාලය සතර වරම් දෙවි දේවාලය, කතරගම දේවාලය යන දේවාලය අවශ්‍ය නම් ගොස්‌ පඬුරක්‌ දමන්න.

නමුත් ඔබ මෙතෙක්‌ කල් නොගිය මුස්‌ලිම් පල්ලියක්‌ වල්ලි අම්මා දේවාලය මායිමේ පිහිටා ඇත. මෙය බොහෝ අය දැක නැත. දුටුවන් එය දෙස බලන්නේ ද්වේශ සහගතවයි. එයින් ඔබට අවැඩක්‌ මිස වැඩක්‌ සිදු නොවෙයි. හේතුව එම මුස්‌ලිම් පල්ලියේ වැඩසිටින්නේ කතරගම දෙවියන්ගේ ඉන්දියාවේ සිටි හොඳම මිතුරාය. ඔහුගේ නම පාල්කුඩබාවාය. ඉන්දියාවේ සිට කතරගම දෙවියන් ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියාවේ සිට කතරගම දෙවියන්ගේ හොඳම මිතුරා වූ මොහුට තේවානි අම්මාගේ උපදෙස්‌ මත ලංකාවට පැමිණ කතරගම දෙවියන් සොයාගෙන එන්නට දන්වා ඇත. කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ වල්ලි අම්මා විවාහ වී ඇති බැවින් ඔහුව නැවත ඉන්දියාවට නොයවා මෙම ස්‌ථානයේම මෙම පල්ලිය සාදා ඇත. මෙම පල්ලිය ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ දේහය තැන්පත් කළ ස්‌ථානය තවමත් දක්‌නට ඇත. මෙම මුස්‌ලිම් පල්ලියේ දිනකට පස්‌ වතාවක්‌ යාඥා නැත. මස්‌ මාළු අනුභවයක්‌ නැත. මෙහි හාස්‌කම් ලෙස අං ඇති පොල් ඇත. මෙහි දීර්ඝ කතාවක්‌ ඇත. එම ස්‌ථානයට ගොස්‌ අසා දැනගන්න. එක තනි පොල්ගෙඩියේ ඇස්‌ තුනෙන් සෑදුනු පොල්ගස්‌ තුනක්‌ දක්‌නට ඇත. බලාගන්න. සුවඳ හමන සඳුන් ගසක්‌ ඇත. ඔබ කතරගම පැමිණි දිනක මෙය ද බලාගෙන පඬුරක්‌ දමන්න. කතරගම මහ පෙරහැර ආරම්භ කිරීමට පෙර සියලු කපුමහත්වරුන් සහ බස්‌නායක නිලමේතුමා ප්‍රථම පෙරහැර දින සවස්‌ වරුවේ මෙම මුස්‌ලිම් පල්ලියට පැමිණ චාරිත්‍රානුකූලව මුස්‌ලිම් පල්ලියේ කොඩි ගසේ කොඩිය එසවිය යුතුයි. පෙරහැර අවසන් වීමෙන් පසුව ද සිරිත් විරිත් අනුව එම කොඩිය බෑම කළ යුතුයි. මෙම උත්සව පවතින දින 14 තුළ පේවුනු මුස්‌ලිම් බැතිමතුන්ට කටු ගැසීම සිදුකරනු ඇත. දිව හරහා කම්මුල් හරහා අත් හරහා, තොල් හරහා, ඔලු කට්‌ට හරහා කටු ගැසුවත් කිසිම ලේ ගැලීමක්‌ සිදු නොවනු ඇත. එම නිසා ඔබ ද මින් ඉදිරියට කතරගම පුරවරයට ගිය විට මෙම පූජනීය ස්‌ථානය අමතක නොකරන්න.

දැන් ඔබ සියලු දේවාලවලට ගොස්‌ දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලබාගෙන ඇත. දැන් ඔබ ග්‍රහ අපල දුරු කර ගැනීමට මැණික්‌ ගඟ වෙත යන්න. අබ තෙල්, දොඹ තෙල්, සඳුන් තෙල්, ගිතෙල්, තල තෙල්, එඬරු තෙල්, පැඟිරි තෙල්, මී තෙල් සහ පොල් තෙල් යන තෙල් වර්ග නවය නව ග්‍රහ ස්‌තෝත්‍ර වලින් ජීවන් කරවාගෙන ගැඹුරු සිල්වර් ටේ්‍ර එකකට පහන් නවය වටේ තබා යටින් බුලත් කොළ තබා තැන්පත් කරන්න. මේ තෙල් නවය ඇති පහන් නවය නවග්‍රහ වහන්සේලාටයි, ග්‍රහ නවදෙනාටයි. මැද තබන පොල්තෙල් විෂ්ණු දෙවියන්ටයි. දැන් මෙය සැමගේම ඔලුව වටා තුන්වරක්‌ කරකවා පාද අන්තය දක්‌වා සැමගේම පිසුදැමීම සිදුකොට මේ දැල්වූ පහන් සහිත ටේ්‍ර එක ගඟේ පාකොට හරින්න. දෙහි ගෙඩි තුන බැගින් ගෙන ඔලුව වටේ තුන් වරක්‌ කරකවා පාද අන්තය දක්‌වා පිසදා ගෙන මෙම දෙහි ගලක්‌ උඩින් තබා පොල් ගෙඩියක්‌ ගෙන කපුරු දල්වා ඔලුව වටේ තුන් වරක්‌ කරකවා පාද අන්තය දක්‌වා පිසදාන්න. කපුරු නිවුනු පසුව පොල් ගෙඩියෙන් දෙහිගෙඩි තලා පොඩි කර, ඉන් පසුව පොල් ගෙඩිය වේගයෙන් ගසා කුඩුකර මේ සියල්ල මැණික්‌ ගඟට දමන්න. මේ සියල්ල ක්‍රමානුකූලව පිරිසිදුව සිතේ හැදීමක්‌ ඇතුව නිර්මාණශීලිව සිදු කිරීමෙන් පසුව ඔබටත් ඔබගේ මනසටත් ශරීරයටත් මහත් සැහැල්ලුවක්‌ සහ සහනයක්‌ දැනෙනු ඇත. මේ සියලු පින්කම් අවසානයේදී ඔබට කුමක්‌ හෝ වැදගත් සුභ සිදුවීමක්‌ දැකිය හැකිය.

දැන් ඔබ ඉතා සතුටු සිතින් යුක්‌තව පිරිසිදු බෝතල්වලට හෝ කළවලට මැණික්‌ ගඟෙන් ජලය ලබාගෙන වැඩසිටිකන්දට ගොස්‌ කන්ද උඩ ඇති බෝ ගස්‌ තුනේ බෝධි පූජාවක්‌ පවත්වා මැණික්‌ ගඟේ පැන්ද නහවා වැඩසිටිකන්දේ ඇති දේවාල දෙකේ කඩවර දේවාලයේත් පූජා තබන්න. දැන් ඔබ සෙල්ලකතරගමට ගොස්‌ සෙල්ල කතරගම මැණික්‌ ගඟෙන් පැන් ටිකක්‌ ගෙන මහාසෙන් විහාරයේ අසිරිමත් බෝ සමිඳුන් වැඳ පුදාගෙන කතරගම දෙවියන් වල්ලි අම්මා සමඟ විවාහ වුනු ගඟේ ගණ දේවාලයේ පූජාව තබා ඉහළ කතරගම දේවාලයේද පූජාව තබා වල්ලි ගුහාවටත් හැකි නම් යන්න. පුද පූජා පවත්වන්න. ඓතිහාසික වටිනාකමක්‌ නැති වුවත් මෑතක සෑදූ සෙල්ලකතරගම ලක්‌ෂ්මී දේවාලයද ඉතා මනරම් ලෙස සිත් ගන්නා සුළු ක්‍රමයට සාදා ඇති පින් බිමකි. එයද වන්දනා කරන්න.

මින් ඉදිරියට ඔබ ඇතුළු දරු පවුල සමඟ වසරට එක්‌ වතාවක්‌ හෝ පිළිවෙළට මේ සියල්ල වන්දනා කරන්න. අනිවාර්යෙන්ම ඔබට දෙවියන් කොතනක හෝ දර්ශන වන අතර, ඔබ ඇතුළු සිය පවුලටම ආශිර්වාදයක්‌ වනු ඇත. ඔබ හදිසියේම කතරගම යන්නේනම්, කිරිවෙහෙර, බෝධීන් වහන්සේලා කිරි විහාරය වන්දනාකර, කරන ප්‍රථම පූජාව ගණ දෙවියන්ට පූජාකොට ඊළඟ මහා පූජාව කතරගම දෙවියන්ට තබා අවසන්කොට ආපසු අෂ්ඨපලමහ බෝධියට ගොස්‌ සියලු දෙවිවරුන්ගේ නම් කියා පින් පෙත්දී යහපත ලබා ගන්න.

සහකාර පොලිස්‌ අධිකාරි ගාල්ල
ඩී. බන්දුල චන්ද්‍රසිරි පෙරේරා / Divaina

39,223 Viewers

64 Comments to “කතරගම දෙවියන් ඔබටත් මුණගැහුනාද?”

  1. "වීර" වන්ෂොට් says:

    මේ ලිපිය කියවල යමක් කමක් දැනගත්තා. නමුත් කියන්න තියෙන වැදගත්ම කාරණය තමා මේ හැම දෙවියෙක්ටම වඩා උතුම් බුදුන් බව. දෙවියන් මිනිස්සුන්ට උදවු කරනවා. ඒත් මිනිස්සු දෙවියන්ට කරන උදවුව තමා ශීලයේ පිහිටා බුදුන් වැඳ පුදා එම පින් දෙවියන්ට අනුමෝදන් කිරීම. දෙවියන් සහ මිනිසා අතර ඉන්න අතරමැදියා වන්නේ කපු මහතායි. පුජා වට්ටියට පඬුරක් දෙන්නේ කපු මහතා සතුටු කරන්නයි. දෙවියන් සතුටු කරන්න නම් කරන්න ඕනේ වැදගත්ම දේ වෙන්නේ ශීලයේ පිහිටා බුදුන් සරණ ගොස් පින් අනුමෝදනා කිරීමයි.

    අද්යාත්මික වශයෙන් ගත්තාම දෙවියෝ සහ අපි වැටෙන්නේ එක ගොඩකට. ගුනයහපත් කම් අනුව අපෙන් කවුද උස්, කවුද පහත් කියල තීරණය වෙනවා. එහෙම ගත්තාම “අරුත දැන නිරායාසයෙන්ම” පන්සිල් රකින මනුෂ්‍යා දෙවියන්ටත් වඩා උතුම් වෙනවා. නිරායාසයෙන්ම පන්සිල් හරියට රකින මනුෂ්‍යා හට දෙවියන් වැඳුම් පිදුම් කරනු ලබන බව බුදුරජානන් වහන්සේ පවසා තියෙනවා.

    • "වීර" වන්ෂොට් says:

      පන්සිල් රකින්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමා “ආයාසයෙන්”. අනික තමා “නිරායාසයෙන්”. උදාහරණයකට දෙවන සිල් පදය ගනිමු……………………..
      “ආයාසයෙන්” දෙවන සීල පදය රකින කෙනාට හොර සිත පහල වෙනවා. හොරකම් කරන්න හිතෙනවා. හොර සිත ඇතිවෙනවා. ඒත් පවට ඇති බය නිසා හොරකම් නොකර ඉන්නවා. “නිරායාසයෙන්” දෙවන සිල් පදය රකින කෙනාට හොර සිත ඇතිවෙන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොරෙන් හෝ අසාධාරණ ලෙස ගන්න හිතෙන්නේ නැහැ. එහම කරන එක අසාධාරණයි, වැරදියි කියල හිතෙනවා. ඒක නිසා හොර සිත ඇතිවෙන්නේ නැහැ. මේ දෙකම සාපේක්ෂව උතුම් වුවත් වඩා උතුම් වන්නේ “නිරායසයෙන්” සිල් පද රකින පුද්ගලයායි. ඔවුන් දෙවියන්ගෙන් වැඳුම් ලබනවා. දෙවියෝ හරි විශ්වයේ වෙනයම් බලවේගයක් හරි ඔවුන්ව ආරක්ෂා කරනවා. ධර්මය විසින්ම ධර්මය රකින්නාව ආරක්ෂා කරනවා කියන්නේ ඒකටයි.
      මිට අමතරව “මම අනුන්ගේ දේවල් සොරකම් නොකරමි. ඒක නිසා මගේ දේවල්ද කිසිවකු සොරකම් නොකරත්වා” කියල අධිෂ්ටාන කිරීම තුලත් තමන්ට විශාල ආරක්ෂාවක් ලැබෙනවා. මම මේ කතා කලේ දෙවන සිල් පදය ගැන විතරයි.අනික් සිල් පද සඳහාත් මේ ටිකම ආදේශ කරන්න පුළුවන්.

  2. gadol says:

    King Mahasen (276 – 303 A.D.) TRIPLE GEM BLES FOR GOD KATARAGAMA

    King Mahasen is one of the most famous Kings in the irrigation history of Sri Lanka. Even so, there were some political and religious instability during his reign. He constructed some of the biggest tanks in Anuradhapura and Polonnaruwa. Minneriya Tank is one of the most famous of them. He increased the Height of the dam at Elahara and took water to Minneriya tank through the Elahara canal from Amban river.

    He is considered as Minneriya God or God Mahasen mainly because of the services

    that he rendered.

  3. Umehh says:

    අප්පා සාඊ බබා අදහනවානම් මේ හෙල්ල කියවල තේරුමක් නෙහ… බුල්ල් ෂිට්

    http://www.youtube.com/watch?v=EwOecpMkHH0

  4. laky says:

    meya sahathika attaki

  5. shri says:

    Ithama watina lipiyak . gawrawayen yuthuwa agaya karannemu. Obata sthuthie.

  6. පින්ගුත්තර says:

    අපේ පොලොස් දරුවන් මහා ඥානවන්ත මෙන්ම උගත් නිල වදරුවන් බව
    අපි දනිමු. මොවුන් මත්ස්‍ය මාංශ කිසිදා නොබලන ජාතියකි. දෙවියන්
    විසින් මොවුන් මෙන්ම අපේ දේශ පාලක උතුමන්ද රක්න බව අපි දනිමු.
    කිසිදා දෙවීයන් නොබලන්නේ මස් කන මිනි මරණ කොන්දොස්තර මහතුන්
    බස් රියදුරන්, පාරේ යන රියදුරන්, කිසිදා පගා නොගන්නා පොලොස් දරුවන්
    වරදට පොලබවන වැසියන් හා පොලිසිය වරදට පෙලබ වීමට බලන
    වෛශ්‍යාවන් ය.

    21 එක්වන සියවසයේ සිහින දකින මෙවන් අගනා පොලොස් දරුවන්
    විසීම අපේ වාසනාවකි. අප රවන රාජෝතම යන්ගේ මෙන
    මොහුගේද ලින්ගුව වටිනා එකක් විය යුතුමය. එබැවින් එය
    පලිඟු යය කිව යුතුය. පලිඟු = පළල්+ලිඟු යන්නය්. පලිඟු යන වටිනා
    පාෂාණ මෙම නමින් පසුව නම්කර ඇත.

  7. Upasaka Mahaththaya says:

    අහෝ බුදුදහම ඇති රටක බෞද්ද යයි කියාගන්න මිසදිටුවන්ගේ තරම!!

    සායි බබා හෝ කතරගම දෙවියන් පසුපස යන යට තිසරණය කෙසේ පිහිටයිද?

    මෙවැනි ලිපි පළකර බෞද්ද යයි කියාගන්න පිරිස් තව තවත් බුදුදහමෙන් ඇත කර තබනවා නේද?

  8. Tarzan uncle says:

    Ammapa mekata pissuda …. ?? Vahama mekawa discharge from his position !!

  9. Tarzan uncle says:

    Prasne tiyenne mun kohoma hari Buddhism tangle with those dirty rubbish as well

  10. Tarzan uncle says:

    Mun wage UN inna polosiya gana ahannath detakda !!
    Sec of defence it’s time to u to act discharge him and get him to work in kataragama devale …. !!

  11. Tarzan uncle says:

    Oka mata hamba vena kam tamai inne geriya ….. Magen mee peni bottle ekai Rs 5000 aragena polla tibba

  12. army says:

    Udema galle hospital ekey thiyena mano waidya sayanata yanna.

    Lankawe policiyata thiyena heena mane dan uchcha wela wage.

  13. NNW says:

    සායි බාබා ගැණු සොඩෙක් ඒ වගේම murder කෙනෙක් .ඒ මිනිහ කරන්නේ පට්ටපල් බොරුවක් .ඕකට ඉන්දියාවේ ඉන්න ඕන කෙකෙල්මලකට වැද වැද යන නුගත් අය රැවටිලා පස්සෙන් යනවා.වැඩේ තියෙන්නේ ලංකාවේ ඉන්න එව්නුත් මේක පස්සෙන් යන එකනේ .දැන ගන්න ඕන අය ඉන්නවා නම් ඇත්ත මොකද්ද කියල පොඩ්ඩක් search කරලා බලන්නකෝ අන්තර්ජාලයේ .අනිත් එක බුදු දහමේ අශ්ච්ර්වයන් නෑ.ශුද්ද බුදු දහම තුල දෙවියන් වැදීමත් නෑ.තියෙන්නේ වෙනම අර්ථකතනයක් .ධර්මයේ ඵලය ලැබෙන්නේ ධර්මය රකින අයට විතරයි .ධර්මය රකින කෙනාට ලැබෙන ප්‍රතිඵලය ධර්මය නොදත් අය දකින්නේ ආශ්චර්යක් විදිහට.ඕක තේරුම් ගත්ත එත් ධර්මය අවබෝධ කර නොගත් පිරිසක් තවත් ධර්මය නිසි අයුරින් අවබෝධ කර නොගත් පිරිසකට මේක ආශ්චර්යයක් කියල market කරලා මුදල් ගරනවා.දැන් මිනිස්සු දන්නේ අශ්චර්වය කියන වචනේ විතරයි .ඒවා තියනවා කියන දේවාල ,සමහර පල්ලි , සමහර පන්සල් වගේ තැන් වලට ගිහිල්ල පඩුරක් විදිහට හරි කියක් හරි පුදලා අශ්චරවය ටිකක් ගන්න තමා හදන්නේ .ෆෙන්ශුඉ වල වෙන්නෙත් මේ වගේම සිද්දියක්.ෆෙන්ශුඉ බුදු දහමට කිසිම සම්බන්දයක් නැති දර්මයට පටහැනි වෙළදාමක්.මිනිස්සු ෆෙන්ශුඉ අනුගමනය කරන්නෙත් අනික් අය දන ලාබ .වාසනාව ලැබෙනවා කියන නිසා මිසක් තේරුමක් ඇතුව නෙවෙයි.පොඩ්ඩක් හොයල බලන්නකෝ ඇත්ත මොකද්ද කියල .

  14. Test says:

    ඔය ඔක්කොම දෙවිවරුන්ට වැඩිය උසස් සර්ව බලධාරී දෙවියන් වහන්සේ. සුද්ද අදහන්නේ අන්න ඒ වගේ super class දෙවිවරු තමයි. ඔය “වැවයි දාගබයි ගමයි පන්සලයි” වඩා හොඳ කියමනක් මම හැදුවා. ඒ තමයි “church එකයි beach එකයි සුද්දයි සුද්දිය”. අපි මේ විදිහට මාරු වුණා නම් අපේ රටත් යුරෝපයේ රටක් වගේ දියුණු වෙලා.

    සුද්දට ජය වේවා !

    • "වීර" වන්ෂොට් says:

      අපේ උන් සුද්ද ගාන්නේ එංගලන්තේ සුද්දටනේ…………. එංගලන්තේ සුද්ද ගැන කියනවනම් බහුතරය ආගමක් අදහන්නේ නැහැ. උන් වැඩ කරන්නේ නීතියට අනුව. නැකත් බලන්නේ නැහැ. දෙයක් කරන්නේ සුදුසුම වෙලාවට. ඔලිම්පික් සමාරම්භක උත්සවය මිට සාක්ෂියක්. ආගමික වතාවත් කලේ නැහැ. පටන් ගත්තේ රෑ 9.00 ට. හැබැයි හැම දෙයක්ම මොලේ කල්පනා කරලා තිතට ගේම දෙනවා. වැරැද්දක් වෙන්න ඉඩක් තියන්නේ නැහැ. බහුතරය සුද්දෝ පල්ලියට යන්නේ බඳින දවසට. මොකද විවාහ උත්සවය කරන්නේ පල්ලියෙනේ. අනික තමා තරුණ සුද්දෝ බොහොමයක් තමන් ක්‍රිස්තියානි/කතෝලික කියන්න ලැජ්ජයි. උන්ගෙන්ම දැනගත් විදිහට ඒකට හේතුව පල්ලි යන බොහොමයක් මිනිස්සු පොදුවේ ගත් කල අනික් උන්ට වඩා ආශ්‍රයට නරක වීම. හැබැයි එංගලන්තේ ඉන්න කළු ජාතිකයෝ නම් පල්ලි වල බොහෝ විට දැකගන්න පුළුවන්.

      • "වීර" වන්ෂොට් says:

        තවත් දෙයක් කියන්න කැමතියි………….. එංගලන්තයේ බුදුහාමුදුරුවෝ (බුද්ධා) කියන්නේ ෆැෂන් එකක්. බුදු හාමුදුරුවන්ගේ ප්‍රතිමා, බුද්ඩ් හාමුදුරුවන්ගේ සිරස වගේ දේවල් කඩවල් වල විකුනන්න තියනවා. සමහරු මේව ලස්සනට විසිත්ත කාමරයේ තියා ගන්නවා. සමහරු ගලින් හෝ සිමෙන්තියෙන් හදපු බුදුන්ගේ හිස් ගාර්ඩන් එකේ ලස්සනට තියල තියනවා. ලංකාවේ කුරුස කාරයෝ වගේ අපහාසයට නෙමේ. අලංකාරයට! ඒත් උන් බුද්ධාගම ගැන වැඩිය දන්නේ නැහැ. මම හිතන්නේ බුදු හාමුදුරුවන්ගේ තියන සමාධිගත, සන්සුන් පෙනුමට මිනිස්සු කැමති වෙලා මේව ගන්නේ.

        • Test says:

          මට මේ ටික කියල දුන්න වීර වන්ෂොට්ට බොහොම පින්. ඕක තමයි මම නිතරම කියන්නේ සුද්ද තමයි මේ ලෝකේ ඉන්න වැදගත්ම මිනිහ කියල. ආසියාවේ අප්‍රිකාවේ ඉන්න කාලකන්ණි වගේ නෙවෙයි, සුද්ද. බොහොම වැදගත් අවිහිංසාවාදී ජාතියක්. බුද්ධාගම හරියන්නේ සිංහලයට නෙවෙයි සුද්දටයි. හැබැයි මම සුද්ද කියන්නේ යුරෝපය, රුසියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්න සුදු හැම තියෙන කට්ටියටම.

          ” වැවයි දාගැබයි – ගමයි පන්සලයි ” නොව ” church එකයි beach එකයි – සුද්දයි සුද්දියි ” වේවා !
          සුද්දට ජය වේවා !

        • වීර වන්ෂොට් says:

          @Test

          “ආසියාවේ අප්‍රිකාවේ ඉන්න කාලකන්ණි වගේ නෙවෙයි, සුද්ද. බොහොම වැදගත් අවිහිංසාවාදී ජාතියක්.”

          මේක අමු මුලාවකි. හැම සුදු හැම එකාම හොඳ නැත. සමහරු ගන්න දෙයක් නැත. අපේ උන් ඒ අතින් ඉතා හොඳය. සමහරු උඹල අපි වගේ හම දුඹුරු පාට උන් දැක්කම පිළිකුල් කරති. මම මෙතන කතා කලේ එංගලන්තේ සුද්ද ගැන විතරයි. උන්ගේ බොහෝ හොඳ ගති ගුණ මම දැක ඇත. නරක ගති නැතුවාද නොවේ. මම කතා කලේ ආදර්ශයට ගත යුතු ගති ගැන පමණයි.

      • sholi says:

        Reply to “වීර” වන්ෂොට්

        Europeans not belive Christianity or Gods because they know the whole truth about it. ( The gods are not exit)
        They don´t want to pay for church money. (If they said christ they have to pay
        church money, it is compalsary)

    • සිංහලයා says:

      උඹ එහෙම හිතනවානම් චර්ච් එකයි බීච් එකයි තා දියුණුකරන්න උඹලගේ ගෙදරින් දෙන්නෙක් යවපන්. බීච් එකට යනකෙනට මතක් වෙලා බිකිනියක් අන්දවපන් . එතකොට බීච් එකට සෙනගක් ඇදෙනවා. තේරෙන්නේ නැත්තම් තව කියපන්. කියල දෙන්නම්. තරහ වෙන්න එපා මචන් අපේ රට අපේ වෙන්නේ ඕනේ එකේ කවදාත් පන්සලයි දාගැබයි වැවයි ඕනෙමයි. ඒවා නැතුව අපේ රටේ අනෙක්ජතින්ටවත් සැනසීමේ ඉන්න හම්බ වෙන්නේ නෑ. කොහොමත් අපේ රටේ නිදහස තියෙනවා උබට ඕනේ නම් බලන්න හික්කඩුව පැත්තට ගිහින් බලපන්. උපරිම ෆන් චර්ච් ඕනේ නෑ. තේරුනාද උඹට . ඉස්සරවෙලා මම කතාව භාගෙට කිඋවේ මමත් මනුස්සයෙක් නිසා නැත්තම් උඹට ඒ ටු ඉසෙඩ් කියනවා. ටෙස්ට් මේක උඹ කියවපන් මම දැක්ක උඹ රොන් ටෝක් ම තමයි දෙන්න හැම දාම.

      • nilik says:

        මෙයා ට උතතර බඳින්න එපා. එයාට ඕනා මිනිස්සුන්ව අවුස්සන්න, එහෙම අය ඉන්නවානේ. එයා දන්නවා ඔය කියන ඒවා බොරු කියලා. ඒත් කියනවා එයා අසා කවුරු හරි කේන්ති යනවා දකින්න, කුඩා කල මොකක් හරි අසාධාරනයක් වුන සැබෑ ජීවිතයේ බොහොම නිවට නියාලු කෙනෙක් වෙන්න ඕන මේ පුද්ගලයා. ඒ නිසා සමාජයට වෛර කරනවා. මේ මතය මෙයා ගෙදරදි කියනවා ඇති නමුත් යාලුවන් ට කියන්නෙ නෑ ඒ අඩුව පිරිමහගන්නයි මෙහෙම අන්වර්ථ නමකින් පෙනී සිටිමින් බුරන්නෙ.

  15. රාවණා says:

    අපිරිසිදු වූ ආත්මය දෙවියන් උදෙසා බජන් කීමෙන් පිරිසිදු වන බව සායි බාබා ගේ ඉගැන්වීමකි. බුදුදහම සත්‍ය නම් මෙම ඉගැන්වීම පට්ටපල් බොරුවකි.මෙවන් මිත්‍යා දෘෂ්ටිකයෙකුට (සත්‍ය ශ්‍රී ලෙස නම් දරන ,බොරු කාරයෙකුට) ගරුකිරීම බෞද්ධයෙකුට වටින්නේ ද? ප්‍රාදේශීය වශයෙන් පවතින දේව විශ්වාස මෙලෙස බුදු දහම සමග මිශ්‍රකර ලිපි පල කිරීම නුසුදුසු ය. හෙට අනිද්දා අල්ලා දෙවියන් සමගද බුදු දහම මිශ්‍ර කර ලිපි පලවෙනු ඇත. බුදුදහම වනාහී ත්‍රිපිටක ගත ධර්මයයි. එය තමන්ට අභිමත පරිදි අර්ථ නිරූපන ඉදිරිපත් කිරීමට භාවිත කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. කතරගම දෙවියන් හෝ සත්‍ය ශ්‍රී සායි බාබා පිළිබඳව ලිපියක් පලකිරීමට අවශ්‍ය නම් බුදු දහම ඇඳා නොගෙන එය සිදු කල හැකි ය. මෙවන් හිස් ඇදහිලි පල රහිත බව බෞද්ධයන් ආබෝධ කරගත යුතුය.

  16. manjula says:

    අනේ මේ වගේ අයටද බෞද්ධයෝ කියන්නේ…තව ටික දවසකින් මුන් ජේසුස් වහන්සෙයි අල්ලා දෙවියොත් දැක්කා කියයි…

  17. සුද්දා says:

    නිවන් මගේ නොගියත් සැබෑ බවුද්ධයින් ලෙස ජිවත් වෙන මිනිස්සු ඉන්නේ එංගලන්තේ. මේක ඔප්පු වෙන හොඳම සාක්ෂියක් තමා ඒ රටේ ඉන්න වන ජීවින්. මිනිස්සු සතුන්ට කරදර කරන්නේ නැති නිසා උන් හරිම හිලැයි. නගරවල් වල ඉන්න පරවියෝ මිනිස්සු ළඟටම එනවා. සමහර පරවියෝ ඔච්චියේ නැගල අනික් ස්ටේසමටත් යන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ සත්ව කරුණාව මේ මිනිස්සුන්ගේ ඇගෙන්ම එන එකක් සහ රටේ නීතියෙන් ආරක්ෂා වෙලා තියන දෙයක්. නැතුව ආගමකින් ආව දෙයක් නෙවේ. උන් බහුතරය ආගමක් අදහන්නේ නැහැ.

    කෝච්චියේ යන්න පුරුදුවී සිටින පරවියන්
    http://youtu.be/3R8bplXwA5M

    • Test says:

      ඕක තමයි මම නිතරම කියන්නේ සුද්ද තමයි මේ ලෝකේ ඉන්න වැදගත්ම මිනිහ කියල. ආසියාවේ අප්‍රිකාවේ ඉන්න කාලකන්ණි වගේ නෙවෙයි, සුද්ද. බොහොම වැදගත් අවිහිංසාවාදී ජාතියක්. බුද්ධාගම හරියන්නේ සිංහලයට නෙවෙයි සුද්දටයි.

      සුද්දට ජය වේවා !

      • nimal says:

        Reply to test. Because they are not cleaning ASS

      • සුද්දා says:

        @Test
        උඹත් එක්ක සංසන්දනය කලාම එංගලන්තේ සුද්දට තියෙන්නේ හාත්පසින්ම උඹට වඩා විරුද්ධ ගතියක්. උන් එක මිනිහෙක් නිසා මුළු මහත් ජාතියකටම නිග්‍රහ කරන්නේ නැහැ. දැන් උඹ සමස්ත අසියානු, අප්‍රිකානු ජාතියටම නිග්‍රහ කරනවා. එංගලන්තෙට ගිහිල්ල ප්‍රසිද්ධියේ මෙහෙම කිවුවේත් උඹව අල්ලලා හිරේ දානවා.

    • =/? says:

      සුද්දා,Test
      කුකුල්ලෝ,හරක්,ඌරෝ, කලුකුමෝ…..වවන එන්ගලාන්ත ගොවියන්
      මහජනයාට පරෙවි මස් කන්නට දෙන්නේ නැත.පරෙවි එය දනී-අනේ නොදොකින් උඹේ දැනීම!

      • සුද්දා says:

        උඹේ කතාවේ ඇත්තක් තියනවා. උන් මස් කෑවත් සත්ව හිංසාවට විරුද්ධයි. අපේ උන් මස් කන්නේ නැහැ. සතෙක් දැක්කම ගල් ගහනවා. එංගලන්තේ සමහරු නිර්මාන්ෂයි. ඒක නිසාම කඩෙන් ගන්න හැම කෑමකම වගේ නිර්මාන්ෂද කියල ලියල තියනවා. හරියට හම්බයෝ හලාල් කියල ලියල තියනවා වගේ.

  18. අලයා says:

    මේක කියවාගෙන යද්දී සායේ බබා ගෙන කිය්ද්දීම් තේරුණා මනස් ගාතයක් කියල මේවාගේ ලිපි පල කිරීම ද නොවැටී..පච….පච…..

  19. B M W says:

    කතරගම දෙවියන්ව මමත් විශ්වාස කරන කෙනෙක් .නමුත් මේ ලිපිය ගැනනම් කිසිම පැහැ දීමක් නැහැ.මොකද මෙතන බුදු දහමයි , දෙවියන්වයි .සායි බබාවයි යන තුනම කලවම් කරන්න හදපු උත්සහයක්.බුද්දාගම ලෝකයේ කිසිම ආගමකට හෝ දර්ශනයකට සම කරන්න බැහැ.මොකද අද වෙනකොට නවීන විද්‍යාවෙන් පවා සොයාගන්න සමහර කාරණා බුදු රජාණන් වහන්සේ දේශනා කල තිබුණා.එම නිසා කිසිම ආගමක නැති ඉදිරියක් බවුද්ද දර්ශනය තුල තියෙනවා.
    සායි බබා කියන චරිතය ගැන බුද්දිමත් මිනිසුන් දන්නවා.මොකද ඔහු විසින් කපු විජ්ජා සියල්ල කිසිම අබියෝගයක් නැති දේවල් .ඔහු විසින් කලේ මැජික් කාරයෙක් තමන් ඉදිරිපිට සිටින පෙක්ෂකයන් ඇස් බන්දුමකට ලක්කරන ආකාරයට අහුගේ අනුගාමිකයන්ව ඇස්බන්දුමකට ලක් කිරීමයි . බොරුනම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න http://www.youtube.com/watch?v=tutbQlmYVIY

  20. +/- says:

    වේලු වනයට වැඩම කරනු මැන

  21. sholi says:

    People believe in God for various reasons. Many people have strong faith and believe that God protects them and keeps them safe from hurt, harm or danger. Some people believe that God created the world thus we owe him our love and commitment to honoring his commands. Some people also believe in heaven and they believe that following God’s instructions found in the bible is the only way to get to there. Others choose not to believe in Christianity’s depiction of God, but they do believe in a higher spiritual power. It all depends on your personal relationship with religion and spirituality, how you were raised and what you come to experience and believe as an adult.
    Asking God forgiveness ,thanking him/ her,praying to Gods, basically just fulfil God?s commands. Why people doing this????? stupied

  22. =/? says:

    අනේ අපොයි මෙහෙමත් අච්චාරු- සසර තවත් කලකිරෙනවා මේ මුග්ධ කතන්තරත් තිරයට එන කොට.

  23. හෙළ යකා says:

    මේක ලියල තියන එකාගේ මොලේ අවුල්..

  24. sholi says:

    Reply to-MR. Chandrasiri Perera
    This is 21 century, why you still believe fairy tales ?
    Please wake up, If you are a Buddhist, following Buddhist teachings.
    Lakshmi

    Lakshmi is the consort of the god Vishnu. She is one of the most popular goddesses of Hindu mythology and is known as the goddess of wealth and purity.
    What does Lakshmi look like?
    The goddess Lakshmi in a red sari, standing on a lotus flower on a lake, being anointed with water by a white elephant Lakshmi ©

    Lakshmi is commonly portrayed as a beautiful woman with four arms, standing on a lotus flower. There is usually one, or sometimes two elephants behind her, anointing her with water. She is often depicted sitting beneath Vishnu, massaging his feet.
    The rebirth of Lakshmi

    One of the most compelling stories in Hindu mythology is that of the Churning of the Milky Ocean. It is the story of the gods versus the demons and their fight to gain immortality. It also tells of the rebirth of Lakshmi.

    Indra, the warrior god, was given the responsibility of protecting the world against the demons. He had protected it successfully for many years, and the goddess Lakshmi’s presence had made him sure of success.

    One day, a wise sage offered Indra a garland of sacred flowers. In his arrogance, Indra threw the flowers to the floor. According to Hindu belief, this disply of arrogance upset Lakshmi, who left the world of the gods and entered into the Milky Ocean.

    Without her, the gods were no longer blessed with success or fortune.

    The world became darker, people became greedy, and no offerings were made to the gods. The gods began to lose their power and the asuras (demons) took control.

    Indra asked Vishnu what should be done. He told Indra that the gods would need to churn the Milky Ocean to regain Lakshmi and her blessings. He then told them the Ocean held other treasures which would also help them. This included the elixir of life, a potion bestowing immortality, which would enable them to defeat the demons.

    The story of the Churning of the Ocean tells of how the gods worked together to churn the ocean. They churned for many years, but it was 1,000 years before anything rose to the surface.

    Finally, the treasures began to rise to the surface. Among them, a beautiful woman standing on a lotus flower. This was Lakshmi, who had returned to the world. With her presence, the gods eventually defeated the demons and chased them out of the world.
    Pink lotus flower The sacred lotus flower representing Lakshmi ©

    This story highlights the good fortune and success that Lakshmi bestows upon those who work hard and seek help sincerely. It also demonstrates that during times of success, one must never become complacent or arrogant, as success has a way of getting away from people.
    Worshipping Lakshmi

    Hindus believe that anybody who worships Lakshmi sincerely, and not in greed, will be blessed with fortune and success. It is said that Lakshmi resides in places of hard work, virtue and bravery, but leaves whenever these qualities are not apparent any more.

    Lakshmi is particularly worshipped during the festival of Diwali. This festival commemorates the epic story, Ramayana. Ramayana is the legend of Lord Rama’s battle with the demon Ravana, in which Lakshmi features.

    In the story of Ramayana, Sita is married to Lord Rama. Hindus believe Sita is an incarnation of Lakshmi. The story tells us that Rama had been cast out of his rightful kingdom, and had gone to live in a forest with his wife and brother.

    The battle between Rama and the demon Ravana begins when Ravana abducts Sita from the forest. The epic follows the story of Rama defeating the demon, and his eventual return to his kingdom.

    As the three heroes, Rama, his brother Lakshman and Sita, returned home, people lit candles to guide their way in the dark. In honour of this, on the second day of Diwali people light candles in their homes to guide Lakshmi, in the hope that she will bestow good fortune on their home for the coming year.

    After worshipping Lakshmi on Diwali, many Hindus gamble and spend profusely, believing that Lakshmi has bestowed good fortune upon them.

    In addition to this, two days before Diwali, a festival called Dhantares is celebrated to seek more blessings from her. During this time Hindus buy gold and silver and start new business ventures.

    Hindus worship Lakshmi at home as well as in the temple. Friday is believed to be the most auspicious day for her worship.

  25. Dr. Honda Hitha says:

    NO ONE IS GREATER THAN YOUR SELF…! EVEN THE GOD OR THE BUDDHA… FIND YOUR SELF..!!!

    • sholi says:

      Reply Dr. Honda Hitha

      Why Lord Buddha greater than all man -kind-

      He had tremendous insight into how we cause our own suffering, as well as the ability to show us how to stop that process; he set a great example of compassion and tolerance, and his ideas spread peace, not war.

  26. GADOL says:

    Reply to Mr. Perera

    Please read this Dhajagga Suthraya, don´t worship Hindu Gods & Goddesses.

  27. olu says:

    Why people give bribery to Katharagama Devalaya ??? ( money ,gold, statue , so & so) actuallay all these things are going to Devala kapumahathya , What a stupied things people are doing. Wake up. save yourself.

    (Giving Pagawa to Deviyo)

  28. sunil says:

    This Story Benefit fo, The Kataragama Devale Kapuwatai

    Buddah Dhamma sanga good enough

  29. ගොසිප්ලෝලියා says:

    pls publish what i typed in morning

  30. කතරගම දෙවියන්ගේ සත්‍ය භූ චලනයකින් ඔබට දැකගත හැකි වේවි.

  31. sholi says:

    Reply to Mr,Chandrasiri Perera

    Lakshmi is the goddess of wealth and prosperity, why are Hindus so poor?

    Hinduism says that a man can be poor in one life and wealthy in the next. Well, how many reincarnations does it take? Look around! Most East Indians are cane-cutters, living in poor houses.

    Look at India, it’s the most miserable country in the world! There are more rats than people, and such poverty and disease! People are starving in India, while the rats get fat and the sacred cows die of old age!

    That’s what Hinduism’s gods and reincarnation have done for India.

  32. me says:

    policiye evun jara va kana kiyanne atttha

  33. sholi says:

    Reply to Mr,Perera
    This is modern day Hindu kovil business , we don´t want in Sri-Lanka

    Many women in America purchase real hair extensions, but aren’t aware of where it come from. The most desirable hair for extensions comes from India; with 25% coming from a Hindu temple where women shave their heads in sacrifice for their religious beliefs. The temple makes 18 million dollars a year selling the hair.

  34. sand says:

    මේක ලියල තියෙන්නේ පොලිස් කාරයෙක්. මූ පගා ගහපු සල්ලි වලින් බීල වෙරි වෙලා ඉන්නකොට ඉස්සරහ ඉන්න පොරට මූනු හයක් තියෙනවා වගේ පේන්න ඇති . ඉතින් පොර හිතන්න ඇති කතරගම දෙය්යෝ තමයි මේ ඉන්නේ කියලා hik

  35. alienmafiaX says:

    කතරගම දෙවියෝ කියන්නේ දෙමළෙක් අපේ මෝඩයෝ ඒ දෙමළට වදිනවා ,ලෝකෙම ඉන්න දෙමුල්ලු අපිට කෙලින්ද හදනවා

  36. alienmafiaX says:

    දැන් ටික කාලෙක ඉදලා ලංකාවේ මානසික ලෙඩ්ඩු වැඩිවෙනවා. ඒ වගේ එකෙක් තමයි මේක ලියලා තියෙන්නේ. මෙහෙමත් මි හරක් මුන් ගිය ඉස්කෝලේ මොකද්ද දැන් නෑ ??

  37. මාඝ says:

    කාලෙන් කාලෙට මෙ වගෙ ලිපි පන්තරවල පලවෙනව දෑකල තියනව. කතරගම දේවාලෙට බිස්නස් අඩු වෙනකොට මෙ වගෙ ලිපි වලින් තමයි ආයෙත් නග්ගල ගන්නෙ. මෙවට රෑවටෙන මිනිස්සු හුගක් ඉන්නව.
    පත්තර වල ගුරුකම් ගෑන තියනෙ ඈඩ්වර්ටීස්මන්ට් කොපමනද කියල බලන්න.

    මෙ ලිපියත් ඒ වගෙමෙ එකක්.
    දුක තියෙන්නෙ මේව දිවයින වගෙ පත්තරෙක පලවෙන එක.

  38. හාල්මැස්සා says:

    සොම හිමියනි නැවත වඩිනුමැන මේ බොරු කාරයන් එලිකරන පිනිස

  39. ගරා යකා says:

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් ලියා ඇති පරිදි,පස්පව් කරනවුන් බහුතරය කතරගම ගොස් ඒ පළාතම ගඳ ගස්සා ඇති නිසා,එය ඉවසා ගන්න බැරිව,දැන් එතුමන්,කාටවත් නොකිය,වෙන අඩවියකට මාරු වෙලාලු.එනිසා වන්දනාවේ යන කට්ටිය කිරි වෙහෙර වැන්දම ඇති.

  40. දේශපාලුවා says:

    කතරගම  දෙවියන් යනු සත්‍යකි, මේ රට සහ අපව රැක ගන්නවාට එතුමාට  සහශ්‍රවාරයක් පින් අනුමෝදන් වෙත්වා

  41. Kakiri says:

    mata vamane yanna enava oiii mae redda kiyawala..
    Katharagama is the most hated place I have ever been.. minissu pissu wetila wage puka deegena vandinava.. thaman hondata jeewath wela anuntath udauwak karagena innavanum balagena innakota diunuwenava..
    Katahara gama deviyange ammage redda..

  42. Senkadagala says:

    මූට අමු කැවිලා….පොලිසියේ වැඩත් හරි සෝක් එකට ඇති..පිස්සු නැත්නම් හොඳයි.මොලේ හොඳටම අහක් වෙච්ච යක්කු.

  43. සාමා says:

    ඩී. බන්දුල චන්ද්‍රසිරි පෙරේරා මහතාණෙනි ඔබට පින් . ඔබගේ අත්දැකීම් අනෙක් ජනයාට හිතසුව පිණිස ප්‍රසිද්ධ කිරීම ඔබටත් සියලු දෙවියන්තත් පින් .
    මෙහිදී විවිද අදහස් පලකරන අය ගේ හොඳ අදහස් පමණක් සිහි තබා ගන්න . ඔබ බාර නොගන්න .
    ඒවා එතුමන්ලා ට නැවත බාර ගන්න සිදුවේවි .

  44. අනේ අපේ සිංහල බෞධයෝ says:

    කතරගම දෙවියන් කියන්නේ මාර්ග පල ලැබූ දෙවි කෙනෙක්…එම නිසා උන්වහන්සේට බැනල පව් පුරව ගන්න එපා…ඒත් අපේ ගොඩක් බෞධයෝ කතරගම දෙවියන් වදිනවා කියල වදින්නේ හින්දු ආගමේ ගණ දෙවියන්ට…එක අපේ මිනිසුන්ගේ ගොන් කම….අනේ පව්….මේ ලිපිය ලියපු කෙනා කෙලින්ම යන්නේ නිරයට…

  45. නාථ දෙවියෝ says:

    රජවරුත් බුහුමන් කරන දෙවිවරුන්ට නොන්ඩි comment නොදා ඉමුද?

  46. ගොන්නාම්බා says:

    බුද්ධාගමට අනුව දෙවියන් නැහැයි කියලා නේද කියන්නේ!!!!!

  47. සරා says:

    කතරගම දෙවියන්ට අපහාස එපා.

  48. keerthi says:

    demala ayata ape dhammapadaya wage thiyena thirukkural pothe thiyena kavi tikkak kiyewwanam deviyanta pudha puja karala prarthana ista wenawada kiyana eka pehedili wenawa.

    wenduthal wendamei ilan adi sentharku
    yandum idumbei ilan

    kemeththa (lobaya) akameththa ( deveshaya) durukala aya anuwa yana kenata kisiwakin dukak nodene.

    patruga patrattan patrinei
    appatrei patruga patru widatku

    bendenna siyalu bendim atha hala kena samaga
    a bendima siyalu bendim atha herima sandaha we.

    yaan yenadu ena serukkaruppan vaanorku uyarndha ulagam pugum

    mamaya mageya yana hengeema (sakkaya dittiya) durukala kena dewiyantath wada ihala thathwayakata pathwe.

    me wage thawa ona tharam udharana thirukkural pothen denna puluwan. hindu agama vaidika yugaye sitama vividha venasweem walata lak wemin apu agamak. Deviyan gena kiyawena puranam kiyana poth walata wada parana poth walin ganna dewal godak thiyenawa.

    atharwan vedhaye ena sutra 16 k thiyenawa ganithaya gena manomayen vegayen hithannath beri tharam ikmanin ganan hadannna puluwan krama meke sandahan wenawa vedic mathemetics kiyala search karala aththa neththa dena ganna.

    hindu athithaye siti brahmanayan gena buduhamuduruwan pawa agaya karla thiyenawa. gath uthu dewal thibiyadi mithyadrustika adahas puhu dewa vishwasha aragena weda karana eka therumak nehe.

    hindunge deva wishwashaya bakthiya hewath baya magin athi karana laddak unath budun pilibanda wishwashaya sadrawa athiwenne buddimathwa athiwana pehedeemakin. ayuda mini olu walata baya wee pudha puja karanawada. deshana karan lada yamkisi dharmayak thula gannata athi deyak gen melowath paralowath sarthaka karagannawada kiyana eka buddhimathwa hithanawa nam mewage manasgatha walata thenak lebenne nehe.

    abimatharthayath
    yatharthayath
    e deka athara paratharyath
    athabulak lesin penwana
    ekama maga
    bududhama pamani

Leave a Comment