ප‍්‍රමිතියෙන් තොර ඞීසල් ගෙන්වීම නතර කරන ලෙස කැබිනට් අනු කමිටුවෙන් උපදෙස් ලැබී තිබියදී එය නොසලකා ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති හැරී ජයවර්ධන මහතා විසින් අසාදු ලේඛණගත සමාගමකින් දිගින් දිගටම ප‍්‍රමිතියෙන් තොර බාල ඞීසල් ගෙන්වීම නිසා බරපතල තත්වයක් මතුව ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
ජයවර්ධන මහතා තෙල් සංස්ථාවේ සභාපතිත්වය දැරූ කාලයේ දී ගනු ලැබූ එම කැබිනට් අනු කමිටු තීන්දුවද නොසලකා හරිමින් අමතර ගාස්තුවක්ද ගෙවමින් සිංගප්පූරු විටෝල් සමාගමෙන් ලෝ සල්ෆර් ගෙන්වීමට කටයුතු කල විට මෙමඟින් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් එය නවතා දමන ලෙසට දැන්වීමට කටයුතු කරන විට ඔහු සංස්ථා සභාපති කමින් ඉවත් වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් ටෙන්ඩර් මණ්ඩලවලට අත පෙවීමේ හැකියාවක් තමන්ට නොමැති බැවින් සභාපතිවරයා ගත් තීන්දු ඒ ආකාරයන්ම ක‍්‍රියාත්මක බැවින් මෙම සමාගමේ ලියාපදිංචිය ඒ ආකාරයෙන්ම පවතින බවද පේ‍්‍රමජයන්ත මහතා වැඩිදුරටත් පවසයි.
Aho Mevan Katak
අයියෝ හැරී සොරි.
සභාපතිට ඕන දේ කරන්න පුළුවන් නම් ඇමතියෙක් මොකටද
මුන් ඔක්ක්කොම බෝල පාස් කරන පඹයෝ විතරයි
මුන්ට චන්දෙ දුන්නනම් දැන් ඉතින් වින්දවපල්ලා
ඉතින් ගොනෝ වට්ටි අම්ම වගේ කියව කියව ඉන්නෙ නැතුව, ඌව නීතිය ඉදිරියග ගෙනෙන්කො.
ඇයි බයද? නොදකින් උඹ !
eee kiyanne bala thel gennala?
Harry Maharajage Gaja Yaluwa. Mun Okkoma ape rata kanawa..
MR’s all the choices are real rouges. Not a single is genuine. What a leader he is?
A ROGUE LEADER
ado ja ela peththe enda epa. susilo umbata aye rata yannda wenne maththalin thamai.
රුසියන් කතා පෙළක සිංහල පරිවර්තනයක් තියෙනවා “වැඩ බැරි දාස ගේ කතා” කියල
මේ සෙට් එකම වැඩබැරිදාසල තමයි.
කතා පෙළ මෙහෙමයි
වැඩබැරි දාසගේ ඉස්කෝලේ
වැඩබැරි දාසගේ ඉස්පිරිතාලේ
වැඩබැරි දාසගේ පොලිසිය
වැඩබැරි දාසගේ ක්‍රීඩාව
වැඩබැරි දාසගේ මාධ්‍ය නිදහස
වැඩබැරි දාසගේ විදුලි බලය
වැඩබැරි දාසගේ ගුවන් සේවය
වැඩබැරි දාසගේ තෙල් පිරිපහදුව
…………………
…………………
…………………
අම්මෝ තව කොච්චරක්ද ඔයි , ඇත්තටම මුන්ට චන්දෙ දීපු එවුන්ට මෙහෙම වෙලා මදි
උබලගේ ආණ්ඩුව කාලෙ දවසට පැය 5 ගානේ කරන්ට් නැතුව හිටිය අපට තාම මතකයි
Hondata hitala balapan ayet e kage anduwa kaleda kiyala
අපි පොඩි කාලෙ ජේ ආර්ගෙ කාලෙත් හිටියා, ප්‍රේමෙගෙ කාලෙත් හිටියා, චන්ද්‍රිකා ආපු ගමන් සීඊබී බල්ලො ස්ට්‍රයික් කරල දවස් 3ක් ලයිට් නැතුව හිටියා, කරුවල ජයසූරිය ලයිට් කැපුවෙ රනිල්ගෙ කාලෙ.. ඒත් ඕකුන් ඔක්කොම රටට කරපු දේවල් දිහා බැලුවම මහින්දට තාමත් වැටෙන්නෙ 1
සුසිලාගේ “වැඩ බැරි දාස” ලිස්ට් එකෙ තව එඋන් ඉන්නවා.අධ්‍යාපන කාලෙත් හිටියා,
මාර(ඹ) යි නේද.
මේ සෙට් එකම වැඩබැරිදාසල තමයි.
වැඩබැරි දාසගේ Network Operations
වැඩබැරි දාසගේ Backup theory
වැඩබැරි දාසගේ IT
වැඩබැරි දාසගේ Child care
………
………
okata ochchara kiyawanna deyak ne ara “bala PETRAL” walata oya deesal tika kalawam karala wahana walata gehuwanam iwarayi. oya samahara bas petrol poddak withara dala duwanne.
– Heri Heri.
එයාට ඒ දවස්වල ඉඳල Dirty Harry කියල කිව්වේ නිකම්ම නෙවි.
He was Chandirika’s best friend.
හැරීව තෙල් සංස්ථාවේ සබාපති කලේ මහින්දයි … චන්ද්‍රිකා නෙමෙයි …හැරිට දැන් චන්ද්‍රිකාගෙන් වැඩක් නැ… දැන් සෙල්ලම් දාන්නේ මහින්ද එක්ක එකතුවෙලා …
ඇයි අර වරෙන්තු පිට ඉන්න සුධර්මන් රදලියගොඩ ත් චන්ද්‍රිකාගේ යාලුවෙක්නෙ ඇයි මෙයා එයාව රකින්නේ .
හොරු රැකගත්තම උන්ගෙන් ඕනෑම සක්කිලි වැඩක් හොර වැඩක් කරගත හැකිවීමය හේතුව .
කියන්න තියන බයිලා ඔක්කොම කියල ඉවරවෙලා හත්පොලේම ගාගත්තාට පස්සේ තමයි හිටපු සබාපතියව මතක්වෙලා තියෙන්නේ. අර අනුර ප්‍රියදර්ශනත් ඊයෙ කිව්වේ ඔය ව්ගේම කතාවක් තමයි ඇමති බබා මුකුත්ම දන්නේනෑ. ඉස්සර හිටපු ඇමතිලා සබාපතිලත් කලේ හොරකම් කරපු එක තමයි නමුත් මේවගේ වැඩකලේ නෑ. කිසිම දාක ඉන්දනවල තත්වය ගැන සැකයක් තිබුනේ නෑ. සමහර අවස්තාවල ඉන්දන හල් හිමියන් කරපු වැඩ නම් තිබුනා. මේතරම් බරපතල තත්වයක් තිබුනේ නෑ. හැම කෙනාම තමන්ට කැමති කැමති විදහට ප්‍රකාශ නිකුත් කරනවා. ඇහින්ද චින්තනයේ අගේ පේනවානේද.
එතකොට ලොක්කයි, ඇමතියයි දෙන්නම හැරියට බයද?
අය්යො සුසිල් ලොක්කා හැරීට බයේ… කට විතරයි..
හූ හූ…හූ..
හැරිට නම් මොනවත් කියන්න එපා එය දස්ස ව්‍යාපාරිකයා……
අනේ ඔයා පව්..
පුලුවන්නම් මගේ නම ආණ්ඩුවේ චැනල් එකක හරි වැරදිකරු කියල පෙන්නන්නකො බලන්න ඔට්ටුය් බෑ. පුලුවන්නම් මහින්ද අබේසුන්දර එක්ක විපරමේ වත් පෙන්නපල්ලා බලන්න .උඹලගේ ඇඩ් ඔක්කොම නවත්තනවා බලාපිය .
හිටපු සබාපති බලවත්ද ඉන්න ඇමතියට වඩා ????
අඩෝ සුසිලා……….. මම බ්ලැක් ලිස්ට් වුන විටෝ එකෙන් තෙල් ඉල්ලුවට උඹට උවමනාවක් තිබ්බනම් එක කැන්සල් කරන්න තිබ්බ. හොඳයි කැන්සල් කරන්න බැරි වුනා කියමුකෝ. නැව ආව කියමුකෝ. ඉතින් තෙල් පරික්ෂා කරලා, බාල තෙල් නම් නැව හරවල යවන්න තිබුනනේ? උඹ බාල තෙල් රටට ගත්තේ ඇයි? උඹ කොමිස් ගහල අහක ඉන්න මාව අල්ලන්න එන්න එපා හරිද.
සිරා ප්‍රශ්නේ …..
ඇමතිව පත් කරන්නෙත් , සබාපතිව පත්කරන්නෙත් ජනාදිපති ….
Harrie chaiman kale kauda? u thamai hora
ane oya babane.ehenm mokda eken digatma tel gtte.amatiya hareeda
පණ්ඩිතයවගේ මාධ්‍ය සාකච්ඡාවල කියවන්නෙ නැතුව එයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනිංකො. කැබිනට් අනුකමිටු වැඩක් නැහැනෙ බලාගෙන ගියහම. මුළු කැබිනට් එකම බොරුව කරන්නෙ. මොනව හරි උනාම බොරුවට නිලධාරීන්ගෙ වැරදි කියනවා. දඬුවම් දීපු එක නිලධාරියෙක් වත් නැහැ. මූත් නිකං සිල් අරං වගේ කතාව. කාලකණ්නි රට කනව.
මූ මුලින් කිවුව පොම්ප වල වරදක්ලු. රටේම පොම්ප මැජික් එකකින් වගේ එකම වෙලාවට කැඩෙන්නේ ඇයිද කියල ඇහුවම මූ දැන් කියනවා බාල තෙල් ගෙන්නළලු. හැබැයි හැරී ඕඩර් කරපු තෙල් ලු. මුල ඉඳලම වරද යට ගහන්න හැදුවේ මූත් ඕවට සම්බන්ධ නිසා නෙමේද?
Maha dana muttai Goloya roththai, rata harak wana munta chande dunna janathawai. Dakunu asiyawe ah charyyayai Niyameta galapenawa neda????
අම්මෝ තව කොච්චරක්ද ඔයි , ඇත්තටම මුන්ට චන්දෙ දීපු එවුන්ට මෙහෙම වෙලා මදි
මේක ඇමෙරිකානු කුමන්ත්‍රණයක් මගේ රත්තරන් අයියේ අක්කේ…….. අපි මේක පරාජය කල යුතුයි.
ඔව් ඔව්.. හෙජින් ඇග්‍රීමන්ට් එක ඩ්‍රාෆ්ට් කලෙත් අත්සන්කලෙත් නිලධාරීන්. ෆවුසිය හිටියෙ උන්ව සුද්දකරන්න- ගොන්පස් අදින්න විතරයිනෙ- ඌ බබා.
බාල පෙට්‍රල් ගෙන්නුවෙත් නිලධාරීන්- බාල භූමිතෙල් ගෙන්නුවෙත් නිලධාරීන්- දැන් බාල ඩීසල් ගෙන්නුවෙත් නිලධාරීන්.- උඹත් බබා
මේ.. ඒක නෙවෙයි ඇමතිතුමෝ, අපේ පොල්කඩන ගුනේට මේ දවස්වල වැඩ අඩුයි- නියගෙ නිසා.
බැරිද සවාරියකට රටයන වෙලාවක ඌට වැඩ භාරදීල යන්න- බයවෙන්න දෙයක් නෑ. එලකිරි- ඔයා හිටියවගේ කරයි.
good comment…
මහත්තයෝ එක එකාට දොස් කියන්න කලින් තමන්ගේ වැඩ කොටස කරන්න ගතානු ගතිකව වැඩ කරන්න නැතිව හොයල බලන්න නිලධාරීන් මොනවද කරන්නේ කියල පේනවා නේද කන පරිප්පුව
සොත්ති මල්ලියෝ ඔය සුසිල් ඇමති තුමා උඹ ඔය ඇඩ්වයිස් එක දෙනකන් තමයි බලන් හිටියේ … දැන් ඉතින් හෙට ඉඳල හොඳට වැඩ කරයි හොඳේ … හා දැන් ඉතින් උඹත් මේ බත් කට කාල දොයියා ගනින් හොඳ කොලුවා වගේ ….
බබා හුකුම් දාන්නේ නැතුව පලයන් හොරෝ යන්න. හැරී ජයවර්දන නෙවේ ප්‍රභාකරන් ඉල්ලුම් කලත් බාල තෙල් නම් ඒවා රට තුලට ගන්නේ නැතුව හරවල යවන්න පුළුවන්නේ. හරවල යවන්නේ නැතුව රට ඇතුලට ගත්තේ මොන ලබ්බටද? ලක්ෂ 500 ක විතර කොමිස් කුට්ටියකට කෑදර කමේ රට කන කාලකන්නි සත්තු. තොපිට හෙන ගහනවා යකෝ!
thopita hena gahanna ona. balloooo…… thope lamaige lamaita wath oya salli walin karana wadak hari yanna apa deiiyane…..
ඉතින් බං උගෙන් ඔය අලාභේ අය කරගනිංකෝ!
පාරේ යන අය නිතර දකින දර්ශනයක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපොල කාර්යමණ්ඩලය අති සුඛෝප බෝගී බස්වල සුද්දෝ සුද්දියෝ වගේ ඇඳල උද්දච්ච විදිහට පයින් ගමන් කරන තමන්ට පඩිගෙවන ජනතාවට හීනමානයක් ඇතිවනසේ ගමන් කරනවා. එහෙත් ආයතනය බංකොලෝත්.මේ රටේ මහජනයාව උකස් කරල එහෙම උජාරුවට යන නෝනල මහත්තුරුන්ට කිසිම ආත්මගෞරවයක් තියෙනවනම් පුදුමයි.ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියන එකට පනපිටින් උදාහරණ තම්යි මෙව්වා.
මොන මෝඩ කතාවක්ද. ඒ මිනිස්සු අඳින්නෙ රස්සාවෙ අවශ්‍යතාවයට. උද්දච්චයි කියල කියන්නෙ කොහොමද, පාරෙ යන අයත් එක්ක හිනා වෙවී යන්නද කියන්නෙ. වැඩ කරන කොම්පැනිය බන්කොලොත් උනාට ඒ අය මොනව කරන්නද. කරන්නෙ රස්සාවක් මිසක් කොම්පැනියෙ අයිතිකාරයො නෙවෙයිනෙ.
එකනම් ඇත්ත හැරී ගේ ලංකා බෙල් එකේ වැඩ කරන අපිට දෙන්නේ රුපියල් දහදාහය් එත් ඉතින් අපිත් පුළුවන් විදියට අනුන්ගේ වල වලින් උස්සල හරි හොඳට අඳිනවා .
ලංකා බෙල් – ට්රුලි ශ්‍රීලන්කන් ටෙලෙකොම් කොම්පැනි
ආ මේ රට පාලනය කරන්නෙ හැරී ජයවර්ධනද ? අම්මේ මෙහෙමත් හොර ගෙඩියෙක් ..නිකමටවත් අපිට කිව්වෙ නැහැනෙ..
ලොකුගේ කම්කරු අමාත්යංශය ,
අජිත් නිවාඩ් මහබැංකු අධිපති ,
පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම් ,
හැරී ජයවර්දන සභාපති කනිජතෙල්
ජොන්ස්ටන් වෙළඳ ඇමති , සහ තව තවත්
පත්කළේ මම නෙවෙය් ….
අම්මපා මඩු වල්ගයකින් ගහ ගන්න හිතෙනවා
Mewa gana hoyala kalayuthu de karanna amthiyek nathi hati.
susilo karanna bari nam deela palayankooo.
Thawath umbaaaaa ganne nathuwa.
මෝඩයෝ එකෙන් කියනවනේ තමුසේ හොර දන්නවා කියන එක
දැන් බලන් යනකොට මේ වගේ මුග්ධයෝමනේ මේ ආණ්ඩුවේ පිරිවෙරේ ඉන්නේ. මේ ආණ්ඩුව පන්නල වෙනත් ආණ්ඩුවක් පිහිටවන්න කොන්ද කෙලින් තියෙන නායකත්වයකුත් නැහැ. කවදා මේ සිංහල සංස්කෘතිය, වනලතා, අපේ මිනිසුන්ට ආදරය කරන්න පුළුවන් දේශප්‍රේමියෙක් කොහෙන් බිහිවෙයිද ?
Now time has come to change,We have better option.What is it RANIL.NISI KALATA NISI WILASA RANIL.HE IS THE REAL LEADER.CLEAN,CLEVER & FUTURE.RANIL.
ඇමතිව පත් කරන්නෙත් , සබාපතිව පත්කරන්නෙත් ජනාදිපති …. ,,,
මෝඩ හරක් කීපදෙනෙක් බැන්නට ගණන් ගන්න එපා අපේ ඇමතිතුමෝ…
අපේ බුද්ධිමත් බහුතරයක් ජනතාව ලබන සැරෙත් ඔබතුමාටමයි මනාපෙ දෙන්නේ… ඒක මට ඉර පායනවා වගේ විශ්වාසයි!
ඔවු ඔවු ඇති ගරු ඇමතියෝ….. ජාතියන්තර කුමන්ත්‍රණ වලින් අපිව බේරගන්න ඉන්න දේශප්‍රේමී ආණ්ඩුවට අපි චන්දෙ දෙනවා. බාල තෙල් ගෙන්නපු එකත් ජාතියන්තර කුමන්ත්‍රණයක්ද කොහෙද.
” කොච්චර හෙන ගැහුවත් කම්මලේ ඉන්න බල්ලට ගානක් ඇතැයි ” කියල අපේ ආත කිව්වා.
හැරී හැරි හැරී ඉන්නකොට දුසිල් මෙයා කොහෙද හිටියේ ? හැරීගේ අඹුවට ප්‍රේම කර කර හිටියද බාල තෙල් ගේනකම් ?
උඹ බබා
මමත් ඕකට සම්බන්ධද දන්නේ නෑ.. මට මොකවත් මතක නෑ ඕයි…තමුසෙලවත් කියනවකො ඕයි..
තෙල් නරක්වීම >>. නරක වූ තෙල් ගෙන්වීම. > > තෙල් සංස් තාව වූ අපකීර්තිය >> .සංස්ථාවේ තෙල් පරිබෝජනය අඩුවීම.>>
IOC තෙල් වැඩිපුර ..>> ඉන්දියානු වන්ගෙන් අල්ලස් ගත් සංස්ථාවේ ඉහල නිලදාරීන්.>> සංස්ථාව බංකොලොත්>> තෙල් ආනයනය IOC අතට> >>
පිරිපහදුවත් ඉන්දියාවට >>..$ මිලියන පගා..>> දේශපාලකයන්ට හා සංස්ථාවේ ඉහල නිලදරින්ට ස්විස් බැංකු ගිණුම් >>
තෙල්සන්ස්තවේ මළගම……………..
PLEASE KICK THIS PEOPLE OUT TRAITERS ( RAJASDHOROHIYO )PLEASE CHECK THERE
BANK ACCOUNT
boru baila nawathwalaa den wath illa aswenna…
thawath janathawata thamunnansege paw gewanna be…
Mr.H.Jayawardana ain wela giye thamunnansela wage hora guhawak ekka weda karanna beri nisai….
Lankawe emathiwaru okkoma karanne laba labanakota jayagrahana ath path kara gannakota ewa thamange sakkuwatath padu labanakota haa parajayana waladee ewa pahala sitina niladaringe sakkuwalatath dama kata metha dedaweemai…..
rate janathawagema pera karumekata janathawa thamunnanselawa oya putu wala wadi kerewwe…
මට අපේ ළමා කාලය මතක් වෙනව ඇමතිතුමෝ. අර පැන්සල හරි මකන කෑල්ල හරි ගල් කරල ටීචර් ට complain එක ගිහාම කියන්නෙ අනේ ටීචර් මම නෙමෙයි ගත්තෙ සඳුන් කියල, ඒ වගේ.
හැරී හොරෙන් ගත්ත රක්ශනේ හැරී සල්ලි ටික හොඳට හිඳලා dcsl එකට ඇද්දට පස්සේ හපය රජයට පවර ගෙන හැරීට සල්ලි ගෙවුව විතරක් නොවේ හිඟ කාලයට පොලිත් ගෙවුවා මේක නිකම් රට රැවටීමක් විතරය් .
Mata penne mae rajayata minisungen saha amathilagen weda ganeeme hakiyawak nethi durwala pariplana hekiyawak ethi anduwak bawai. Hebei nagaran part dameemata anikuth paksha sema visesha hekiyawak sahajayen ma pihita etha.
Susil Amathithumo,Mokata mewa ahagena inda puluwanda? Eheth damala yanda beha neda? Gedara yanadath epaya? Education eka thiyana kaleta wada meka honda neda?