උසස් පෙල ප‍්‍රශ්ණ පත‍්‍ර මෙවරත් අවුල්, වරද මහාචාරයවරයෙකුගේ

ඊයේ දිනයේ ආරම්භ වූ 2012 උසස් පෙළ විභාගයේ ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් අදාළ  ප්‍රශ්න පත්‍රය සැකසූ මහාචාර්යවරයාගෙන් කරුණු විමසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගයට පෙනී සිටි සිසුන් පවසන්නේ ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රයේ 15 වැනි ප්‍රශ්නයේ එක් කොටසක් වැරදි බවත් ඒ හේතුවෙන් එම ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනිමට උත්සාහ කිරීමෙන් ප්‍රශ්න පත්‍රයේ කාල කළමනාකරණය කිරීමට නොහැකිවූ බවත්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සිසුවියක විසින් කළ පැමිණිල්ලකට අනුව අදාළ කරුණු විමසීම කළ බව පවසන විභාග කොමසාරිස් ඩබ්ලිවිගඑම්ගඑන්ගජේග පුෂ්පකුමාර මහතා මෙම ප්‍රශ්නයෙන් අදාළ විෂයට එක් වන්නේ ලකුණු එකහමාරක් පමණක් බව ද කියා සිටී.

25,600 Viewers

34 Comments to “උසස් පෙල ප‍්‍රශ්ණ පත‍්‍ර මෙවරත් අවුල්, වරද මහාචාරයවරයෙකුගේ”

  1. sana says:

    මුන්ගෙ බෙල්ල කපන්න ඔනෙ කොටෙයක් උඩ තියල

  2. janith says:

    මුන් jvp එකත් එක්ක එකතුවෙලා ඉස්ට්‍රය්ක් කොරන්න නම් දක්ෂයි ඒ උනාට තටමල තටමල හදපු පේපර් නම් අවුල්. මහා ලොකු කයිය නම් තියෙනවා ආණ්ඩුව පෙරලන්න තරමට. උගත් මෝඩකම කියන්නේ මේකට වෙන්ට

    • දේශප්‍රේමියා says:

      මන්ත්‍රී කෙනෙක්ට (8 පාස් නැති) එක්ලක්ෂ දොළොස් දාහක් දීමනා සමග හම්බ වෙන විට විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක්ට පනස් දාහක් හම්බ වුනාම හරිද? උඹේ මොලේට මොකද්ද හිතෙන්නේ? අපේ දේශප්‍රේමී ඇමති තුමන්ලාගේ පුංචි මොලේට හිතෙන්නේ නම් පනස් දාහ හොඳටම වැඩි කියලයි. එතකොට අද්‍යාපනය වනසන ආර්ථික ගාතකයෝ ඉන්නේ කොහෙද?

      • මම says:

        එහෙනම් ඉතින් අට පාස් නැති මේසන් බාස් කෙනෙක් මුලු මාසයක්ම වැඩකරාම රු 45000.00 විතර හොයනවා. සල්ලි ඔයතරම්ම අවශ්‍ය නම් ‍වැදගත්කම පැත්තක තියලා ඒ වගේ වැඩක් කරා නම් හරිනේ. වැටුප තීරණය වෙන්නේ තමන් දරණ වගකීමේ හැටියටයි. දැන් මේ මහාචාර්යගේ අවුලට අම්මා මුත්තා පවා බැණුම් අහන්නේ කවුද? ඇමතියානේ. ජනතාවට උත්තර දෙන්න ඔනත් ඇමතිනේ.

        උපාධි පිට උපාධි ගහපු අයට නැති බුද්ධිමත්කමක් පාසලේ අටට වත් ගියේ නැති අයට තියෙනවා

        • පුන්චිඅප්පු says:

          එහෙනම් ඇයි අපි මෙච්චර කරදරවෙන්නේ? විශ්ව විද්‍යාල ටික වහලදාල අටවන පන්තියට විතරක් පන්ති තිබ්බනම් අහවරයිනෙ. රටේ ධනයත් ඉතිරිවෙනවා. ඇතිතරම් දේශපාලුවොත් බිහිවෙනවා. ඔයා වගේ කුහකයින්ටත් තැනක් එනවා.

  3. dumindu says:

    මේ ගොන් නාම්බා දන්නැද්ද ලකුණු එකහමාරක තියෙන වැදගත්කම

    • මෝඩයා says:

      ඒ වගේ අවස්ථාවකදී කරන්නේ අදාල ගැටලුවට උත්තර දුන් හෝ උස්සහයක් කර ඇත්නම් ඒ හැම ළමයකුටම ලකුණු එකහමාරක් දෙන එක. මේක සංකීර්ණ ගැටළුවක් කර ගන්න අවශය නෑ.

      • මචන් says:

        modayo..mekata gathakarana kaalaya lamayagen lamayata wenas.. umba kawadawat xam karapu ekek wenna be. samahara lamayek e prashnaya thulama serama awul kara ganna puluwan

    • දේශප්‍රේමියා says:

      මට හිතෙන්නේ කොමෙක් වීමේ සුදුසුකම ගොන් නාම්බෙක් වීම වෙන්න ඇති. ඉස්සරලා හිටිය එකත් එහෙම එකෙක් වගෙයි පෙනුනේ.

  4. Tony Hassen says:

    What the hell these guys always play with innocent students future. Must give severe punishment

  5. M - core says:

    Z core එකෙන් නෑවා මදිද? , පසුගිය විභාගයේ Z අගයන් අහෝසි කර ලකුණුවල මධනයට අනුව විශ්ව විද්‍යාලයට බදවාගනු ,දෙකක් එකට එකතු කල නොහැකි සංකීරණ Z core වෙනුවට දෙකක් නොව 10 ක් උව එකට ගැලපිය හැකි සරල M – core පසුගිය විභාගය වෙනුවෙන් යොදනු

  6. Balaveagaya says:

    ගැහුව උපාධිය මම මහචාර්ය ලන්ඩන් ඔක්ස්ෆඩ් කෙම්බ්‍රිජ් ආදි මම ගැහුටයිටල බඩ වැල වාගේ නමේ අගට ඒ ඔක්කොම දැම්මම කියවල යන අය වෙව්ලල යනවා. මම දන්න කෙහෙල්මලකුත් නැහ නොදන්න මල ඉලව්වකුත් නැහැ

  7. kusal says:

    විභාග කොමසාරිස් ඩබ්ලිවිගඑම්ගඑන්ගජේග පුෂ්පකුමාර මහතා මෙම ප්‍රශ්නයෙන් අදාළ විෂයට එක් වන්නේ ලකුණු එකහමාරක් පමණක් බව ද කියා සිටී. Pahara ballo mun danne ne meke vedagath kama,

  8. OL witharak pass says:

    me dawaswala mokuthma karanna be api strike karala inne. samahariwita SB hithalama oka waraddanna ethi. mokada achariwaru wasayen anith ayata waraddawwath apita waradinnema ne.

    • සෑම් says:

      O/L විතරක් පාස් කීවට ඔයාගේ අදහස පාසල් නොගිය කෙනෙක්ගේ වගේ ලොක්කා.

  9. දේශප්‍රේමියා says:

    කොමා: එහෙම වරදක් කලාද?
    මහාචාර්ය තුමා: මට මතක නැහැ.

  10. මහාචාර්ය තුමා says:

    පඩි මදි බන්. ගෙදර හරි ප්‍රශ්න. ගැනිට අඳින්න නැහැලු. ළමයින්ට ටියුෂන් ෆීස් දෙන්න විදියක් නැහැ. අපේ ස්ට්‍රයික් එක තාම ඇදෙනවා. මේවා අස්සේ කොහොමද කියපන් හරියට ප්‍රශ්න පත්තරයක් හදන්නේ? මොලෙන් කරන වැඩනේ. ලොවෙත් නැති ප්‍රශ්න ආවම කෙලවෙනවා.

  11. මහාචාර්ය වුනත් මතකයි..
    පේපරේ හැදුවත් මතකයි..
    හදල බාරදුන්නත් මතකයි..
    ඒත් ඔහොම ප්‍රශ්නයක් දැම්මද කියල මතක නෑ -මහාචාර්ය තුමා

  12. al podda says:

    eeka hadanna ghin mage winadi 20k iwarai..

  13. MAHARAWANA says:

    දැන් මේ කටත් වැරදි කරය රාජපක්ෂ ලානේ ..ඔය ආසියාවේ ආශ්චර්ය නිසානේ.. මේ ආණ්ඩුවේ ඉන්න බන්දුල, ඇස බි. ගේ කටවල් නිසානේ..

    මගේ හොඳ යාලුවෙක් ගැන රහසක් කියන්නම් මිනිහ ප්රෝපෙක්.ගණිත.

    හාල්, පරිප්පු , සීනි, ගත්තම බිල ගෙවාගන්න ගැන එකතුකරගන්න බ,…

    තව මගේ නෑදෑයෙක් අග්රි ප්රෝපා

    පැපොල් ගහක් පළකරගන්න බෑ.

    මස 6 කට වරක් ජපානේ ,නෙදර්ලන්තේ, ඇමෙරිකාවේ……..

    ලියපු පොත්වල අගක් මුලක් නෑ.

    කොල්ලන්ගේ තිසිස් හොඳට විකුණලා.

    හැබය් මුන් දෙන්න කෙල්ලොන්ට + දුන්නේ නෑ.

    • රාවනා says:

      මහාරාවනනම් ලාංකිකයෙක් වෙන්න බැහැ. හේතුව ඔයා කියන තරම්ම මස්තබාල්දු හොර සහතිකවලින් මහාචාර්යවරු වෙච්ච අය ඉන්නේ ඉන්දියාවේ. මෙම මහාචාර්යවරයාගේ තියෙන්නේ දැනුම පිළිබද ප්‍රශ්නයක් නොවේ.ඔහුගේ නොසැලකිලිමත්කම සහ වගකීම් විරහිතකම. මෙම ප්‍රශ්න පත්‍රයේ අනෙක් ප්‍රශ්න සියල්ලම මහාරාවන හදල වැරදුනු ප්‍රශ්නය විතරක් මහාචාර්යවරයා හැදුවනම් එයා මහාරාවනගේ නෑදෑයෙක් හෝ යහළුවෙක් වෙන්න ඉඩතිබුන.

  14. NAWALA-N says:

    AIYOO OKATA LAKUNU 1.5NEE ANITH HEMADEEMA WAGE MEEKATH AMATHAKA KARALA DANNA HODEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

  15. Tony Monthana [Political prisoner from cuba] says:

    Professor Caption Major Sir !

  16. weda says:

    ඔව් දැන් මේ මාධ්‍ය සහ ගොන් මිනිස්සු යෝජනා කරන්නේ, ඒ ප්‍රශ්න පත්තරේ ලියපු ඔක්කොම කැම්පස් ගන්න කියලද. එහෙම නැත්නම් මාධ්‍ය වෙදියෙක්ට ඊලග ප්‍රශ්න පත්තරේ හදන්න දෙන්න කියලද. වැරදි නැතුව ප්‍රශ්න හදන්න ඕන කියන එක සත්‍යයි. නමුත් මේ ප්‍රචාර වල තියෙන්නේ උපන්ගෙයි කුහක කම. ඉස්සරත් කෙටි ප්‍රශ්න පත්තරේ වැරදි තිබුණා දෙක තුනක් හැමදාම. එහෙම නිසයි All කියල උත්තර තිබුනේ. එහෙම වෙන්නේ මාකින් කරනකොට විවිද අය තර්ක ඉදිරි පත් කරන නිසයි. ඒ කියලා හෝ එව්වට උත්තර හොයන්න ගිහින් කලේ මදි උනා කියලා කවුරුත් කෑගැහුවද ඉස්සරත්.
    දැන් මෙතන තියෙන්නේ ප්‍රශ්න අවුල් කරන්න කට්ටියක් ආසයි. විශේෂයෙන්ම සාපෙළ විතරක් පාස් මැති ඇමතිවරුන්ට සහ ගොන් මිනිස්සුන්ට කුහක කම සහ ඊර්ෂියාව එක්ක එන වෛරයක් තියනවා අධ්‍යාපනය එක්ක. එම නිසා උගතුන්ට නිගරු කිරීමේ ලොකු වැඩසටහනක් ඒ අය ක්‍රියාත්මක කරනවා. මහාචාර්යවරයෙකුට මඩ ගැහුවාම ඒකෙන් ලොකු මෝඩ චුන් එකක් උන්ගේ ටිකිරි මොළවලට ලැබෙනවා.මමත් මේ ආණ්ඩුවට සම්පූර්නයෙන්ම විරුද්දයි. ආණ්ඩුව එකක් අනාගත්තම මිනිස්සු අතරේ විස්වාශයක් නැති වෙනවා. ඒකෙන් වනචරයෝ ප්‍රයෝජන ගන්නවා.
    මිනිස්සු කරන්න ඕන, හරි හමන් අධ්‍යාපනයක් ලැබූ, එහි වටිනාකම දන්නා අය තමන්ගේ නායකයන් බවට ඉහල සිට පහල දක්වාම පත් කරගැනීමයි. එහෙම නැතිව, වාචාල කමට අනෙකාට මඩ ගසමින්, අනෙක නැසීමට පුරුදු වූ දේශපාලනේ විතරක් කල උන් නොවෙයි, එසේ නැත්නම් රටේ ඉතුරු වෙන්නේ, පබා බබා, නාමල් බබා, එස් බී, මර්වින්, කුඩු දුමියා, සුනිල් සරුව, රෝසි, අමරේ, අනර්කලී, හරීන් වගේ කානු පණු නැණවතුන් පමණයි.

  17. DR silva says:

    Let me do next time as a dr

  18. Hiran says:

    උම්බෑ උම්බෑ උම්බෑ මේකේ පසුවිස්තර ලියන්නේ මගේ වරිගේ උම්ම තමය්

  19. hewwel says:

    මහාචාර්ය ලට දෙන්නේ නැතුව ආචාර්ය ලට කියා පේපර් එක හැදුව නම් ඉවරයි , මවින් ට කියල හදා ගන්න පුළුවන් .

  20. දෙකේ කොලුවා says:

    මම මේ නිකමට අහන්නේ.. ඇත්තටම දැන් උඹලට මේ අද්‍යපනේ එපා වෙලා නේද? ලංකාවේ කැම්පස් එපා වෙලා නේද? විභාග ගැන කිසිම විශ්වාසයක් නැහැ නේද? ඔන්න ඕක තම ආශ්චර්යය. SB ලොක්කටයි (ඇත්තටම බල්ලෙක්), අනිත් ලොක්කෝ ඔක්කොටමයි ඕන ඔයටික කරගන්න තමයි. ජනතාවට එපා කරවලා පුද්ගලික කඩයකට විකුනනවා. පරිස්සමින් තේරුම් ගන්න මේක නිදහස් අද්‍යාපනයට කෙලවන ප්ලෑනක්. දෙකේ පන්තියේ ටිකිරි මොළේට තමා ඔයටික තේරුනේ. ලොකු අය්යලට මට වඩා හොඳට තේරෙනවා ඇති

    • maliban says:

      එස් බීටත් මාරි බිස්කට් එකත් දුන්න නම් හරි..

      • nilik says:

        එස් බී ට ඔච්චරම බනින්නෙ ඌ කට හැකරයා වුනත් ඇත්තම කියන නිසා, කොල්ලො ගන්ජා ගහන එක බොරුවක් නෙවෙයි, කෙල්ලො රැගේ මූවාවෙන් ආප්ප කඩ දාන එකත් බොරුවක් නෙවෙයි, ශිෂ්‍ය සන්ග්ම වල එවුන් ( එස් බී ඇතුලුව ) පසෙ අමු ධන වැද්දො වෙන බවත් ඇත්තනෙ, අනික රැගෙන් පොලිටික්ස් වලට කොල්ලො අල්ලගන්න එකත් ඇත්තනේ, කැම්පස් ගිය අපි ඔක්කොම ඕවා දන්නවා වුනාට නොදන්නවා වගේ වහනවා. එස් බී කිව්වා. ඒකයි ඔච්චරම සැබැවින්ම බල්ලෙකි කියලා ලියන්නෙ.
        මෙතන මහාචාර්යගේ අතේ වැරැද්ද තියන බව දැන දැනත් බනින්නෙ ඇමතිට. උඹලාට මතක නම් 1978 ඝනජ්‍යාමිතිය මුලු ගනනම වැරදියි. ඒ කාලෙ මිනිස්සු ඕවට බැන්නෙ පේපර් එක හදපු කෙනාට.
        මේවා අද ඊයේ නෙවෙයි අනාදිමත් කාලයක ඉඳන් තියන ප්‍රශන, මෑත කාලයේ ගොඩක් උදාහරන තියනවා මම මේ පරනම එකක් දුන්නෙ, ඒකෙ වුනත් මාකින් ස්කීම් එකේ ට්‍රයි කල හැමට උපරිම ලකුනු දුන්නෙ නෑ. මෙතනට වෙනකම් හදල තියනවනම් මෙච්චරයි වගේ තමයි තිබුනේ.
        කොහොමහරි ගනන් වරදින එක හොඳ නෑ වුනත් ඒකට ඇමති පලි වෙන හේතුව නම් තේරෙන්නෙ නෑ, එහෙනම් එස් බී මහාචාර්යට කියනවා ඇට්ති ” මචෝ පේපර් එක වරද්දපන්” කියලා. එහෙම වෙන්නෙ මොන ලෝකෙද?
        අනික ලමයින්ට ඔහොම කලකිරිමේක් නෑ විබාගෙන් ෆේල් වුන එවුන් නම් ඔය වගෙ අවස්තාවක ගෙදරින් බේරෙන්නෙ ‘ අනේ මට එපා වෙලා’ කියනවා, අම්මලත් ඉතින් පුතාගෙ වරද නූකියා අනේ මේ ආන්ඩුවට හෙන ගහපන් පේපරේ වැරදියි කියනවා. මොකද ගොඩක් මිනිස්සු දැන් ත්මයින් ගෙ ලමයින් ට බෑ කියල පිලිගන්නෙ නෑ, වෙන වරදක් කියනවා, ඉස්කෝලෙක ගුරුවරයෙක් ගැහුවත් ඉස්කෝලෙට එනවා රෙද්ද උස්සගන.

Leave a Comment