නොරොච්චෝල් යලි නවතී

August 8, 2012 at 11:54 am | Lanka C News.

නොරොච්චෝල් යලි නවතී

නොරොච්චෝල් තාප විදුලි බලාගාරය යළිත් අක‍්‍රීය වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

සම්පේ‍්‍රෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම බිද වැටීම සිදුව ඇති අතර ඊට හේතුව මේ වන තෙක් සොයාගෙන නැති අතර හැකි ඉක්මනින් එය යථා තත්වනයට පත් කිරීම සඳහා විදුලි බව ඉංජිනේරුවෝ කටයුතු කරමිනි සිටිති.

මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක් විදුලි ධාරිතාවක් යළි අහිමිව තිබේ.

17,854 Viewers

54 Comments to “නොරොච්චෝල් යලි නවතී”

  1. ජු...අමරේ says:

    අයියො සල්ලි

  2. පිට එකා says:

    එහෙනම් ආයෙත් කපමු විදුලිය… ෂා ලමයි ටික විභාගෙ කරන දවස් ටික… දැන් මේකත් අර මාෆියාවේම කොටසක් වෙන්ට ඇති නේද? නැත්නම් හදපු දවසේ ඉදල දැනට කී පරක් නම් කැඩුනද? රට ණය උගුලක තියල කොමිස් ගසා කාපු එකේ රග තමා මේ.. ලංකාවෙ ඉංජිනේරු සංස්ථාව බංග්ලාදේශයේ මෙගා වොට් 100 දැවි තෙල් බලාගාර දෙකක් ගැහුව ඒව අගේට වැඩ..

  3. Prasanna says:

    Chinice badu low quality kiyanne eekane.

  4. දේශප්‍රේමියා says:

    නොරොච්චෝලේ හයි කරලා තියෙන්නේ චීනෙන් විසි කරපු පරණ බලාගාරයක් කියල ආරංචියක් තියනවා. මේ ගැන අපේ දේශප්‍රේමී ඇමතිලා කතා කරන්නේ නැත්තේ ඇයි? මේ බලාගාර වල වානේ වලින් විශාල කොටස් හදල තියනවා. මේවට ආයු කාලයක් තියනවා. ගෙවිලා නොගියත් ඒ ආයු කාලෙන් පස්සේ ප්‍රයෝජනයක් ගන්න බැහැ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. යකඩ කම්බියක් අරගන්න. එකේ ඒක තැනක් තෝරගෙන එහාට මෙහාට නමන්න. එතකොට එතනින් කැඩිලා යනවා නේද. සාමාන්‍යයෙන් ඒ කම්බිය කොතනින් උඩට පහලට නැමුවත් කැඩෙන්න නම් 50 වරක් නමන්න ඕනේ කියල හිතමුකෝ. මම 45 වරක් නමල ඔයාට ඒ කම්බිය දෙනවා. කම්බියේ පිතට පලුද්දක් පේන්නෙත් නැහැ. ඔයා 5 වරක් නැමුව ගමන් කම්බිය කැඩෙනවා. පිතට පලුද්දක් නැතුවත් 5 වරක් නැමුවාම කම්බිය කැඩුනේ කොහොමද කියල ඔයා පුදුම වෙනවා. නොරෝච්චෝලේට වෙලා තියෙන්නෙත් ඔය සෙල්ලමම තමයි. පාවිච්චි කරපු බලාගාර වල ටැංකි, බට ආදිය අර කම්බිය නැමුව වගේ විශාල වාර ගණනක් ප්‍රසාරණය වෙලා සංකෝචනය වෙලා තියෙන්නේ. කිසිම පලුද්දක් පිටතට පෙන්නේ නැහැ. හැබැයි අර ආයු කාලේ ගෙවුනට පස්සේ ඒවා තැනින් තැනින් පුපුරනවා. මම කියන දේ පිළිගන්න බැරිනම් මිකැනිකල් ඉන්ජ්නේරුවෙකුගෙන් අහල බලන්න හොඳේ. එතනින් නවතින්නේ නැතුව අපේ දේශප්‍රේමී සහෝදරයින්ගෙන් අහන්න මේ පාවිච්චි කරපු බලාගාරේ මිලදී ගත්ත ආර්ථික ඝාතකයා කවුද කියලා? මම හිතන්නේ ඇමෙරිකාවෙන් ආපු එකෙක් වෙන්න ඇති. ඇයි ඉතින් ආර්ථික ඝාතකයෝ ඉන්නේ එහෙනේ.

    • Kali says:

      දේශප්‍රේමී සහෝදරයන්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන ලෙසට කරන ලද අති සාර්ථක පැහැදිලි කිරීමක්.

      • දේශප්‍රේමියා says:

        ඕක කොච්චර පරණ බලාගාරයක්ද කියල කියනවනම් විකුනන්න කලින් ඒකෙ මැනුවල් එක වත් හොයාගන්න චීනට බැරි වෙලාලු.

    • Mechanical Engineer says:

      මේ වගේ නිගමනයකට එළඹීමටනම්, කලින් වතාවල අක්‍රියවීම් සියල්ල වෙන වෙනම අධ්‍යයනයක් කරන්න ඕන. එහෙම නැතුව මේ සියළුම බිඳවැටීම් “ෆැටීග් ෆේලියර්” වලට ඌනනය කරන්න බෑ. මේ පුද්ගලයා, මෙම නිගමනයට එළඹීමේ ක්‍රමවේදය තනිකරම දේශපාලන වෛරයමත පදනම්වූවක්.

      • දේශප්‍රේමියා says:

        මට වයිරයක් තියනවා. ඒ කොමිස් ගහල මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරපු සහ තාමත් නාස්ති කරමින් ඉන්න ආර්ථිකල ඝාතකයොත් එක්ක. මේක Fatigue failure නෙවේනම් මොකද්ද? කලින් වතාවක බටයක් පුපුරලා තිබිල අලුත්වැඩියාවක් කළා කියල නිවුස් එකක් ගියා ඔබ තුමා දැක්කේ නැද්ද?

        • Fernando says:

          ඩීසල්වල ප්‍රස්නයක් වෙන්න බෑරිද?

        • Tony Monthana [Political prisoner from cuba] says:

          how could that be a problem in diesel? It’s a coal power plant.

        • සාල says:

          උඹ ඔය නිගමනයට එළඹුනේ ඒ නිවුස් එක විතරක් බලාලද?

    • දේශ ද්‍රෝහියා says:

      1.අපි කොටිත් එක්ක යුද්ධකරද්දී, අපිට ආයුධ විකුනන්න බෑ කිව්වේ චීනය.

      2.කොටින්ට නිදහසේ ‍රැස්වීම් පවත්වන්න, සල්ලි එකතුකරන්න ඉඩදුන්නේ සහ තාමත් ඉඩදෙන්නේ චීනය.

      3. අපි කොටි පරාදකලපසු අපිට මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරලා වට්ටන්න හදන්නේ චීනය.

      4. කොටි පැටවුන්ට සයනයිඩ් කරල් පැලඳවන ඇඩෙලා බාලසිංහම් ආරක්ෂාකරගෙන ‍රැකවරණය සපයන්නේ චීනය.

      5. කොටින්ගේ නීති උපදේශක සහ රටින් පිටත ඊලම් ආන්ඩුවේ ජනාධිපති රුද්‍රකුමාරන්ට ‍රැකවරනය සලසන්නේ, චීනයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම්, රොබර්ට් ඕ බ්ලේක්.

      6. කොටි බලල් අත්වලට සැප්තැම්බර් වලට පෙර ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදෙන්නේ නම් නැවත මානව හිමිකම් චෝදනා ගෙන එන බවට තර්ජනය කරන්නේ චීනය.

      • දේශප්‍රේමියා says:

        යකෝ මේ එකක්වත් චිනේ අපිට නිකන් දුන්නද? බලාගාරේ වුනත් ලොකු කොමිස් කුට්ටියක් එක්ක දෙනකොට හොඳ එකක් දුන්නොත් චිනට අතින් පාඩුයිනේ. උඹ හිතන්නෙ චීන අල්පෙනෙත්තක් වත් අතින් පාඩු කරන් ලංකාවට දෙනවා කියලද? අතින් පාඩු කරන් බඩු විකුණන චීනෙක් ගැන දාන්න දේශප්‍රේමී සහෝදරෙයෙක් ඉන්නවනම් කරුණාකර මාව නිවැරදි කරන්න. එතකොට මම වරද පිලි ගන්න උද්යෝගිමත්ව ලෑස්තියි.

      • Harsha says:

        මේවා මෙතෙන්ට අදාල නෑ.

      • Fernando says:

        දේශ ද්‍රොහියෝ
        චීනය ඒව නොකලෙ එහි දෙමල මිනිස්සු නොසිටපු නිසා.ඔවුන්ට දෙමලගෙන් කරදරයක් තිබුනෙ නෑ.අනික ඔවුන් කවදාවත් රිෆුජිල ගත්තද කොහෙන්වත්.ඔවුන් දෑනටත් කරන්නෙ ටිබටයට ගහන එකයි.අනික එහෙ චන්ද තියනවද?බටහිර රටවල් අදටත් දෙමල මිනිස්සුන්ට සහයෝගය දක්වනව. නමුත් කොටියෙක් කියල දෑනගත්ත ගමන් ලන්කාවට පටෝනව.
        කෑනඩාවෙ මීට වසර 5කට පමන කලින් ස්කාර්බරෝ කියන හරියෙ කොටි මහ දවාලෙ තුවක්කු තියන් ඩෙඝා නෑටුව. හාපර් අගමෑති,ඒව ඔක්කොම නෑවෙත්තුව.කොටි සෑකකාරයො ඔක්කොම ලන්කාවට එවෙව්ව.ඔවුන් හිතන්නෙ මහ ජාතිය සුලු ජාතියට හින්සා කරනව කියල.ඔය තත්වය ඈති උනේ ඒ දිනවල පිටරට හිටපු තානාපතිවරු ඈත්ත තත්වය පහදා නොදීපු එකයි.හෑමවිටම ඒකෙන් කොටි ප්‍රයෝජන ගත්ත.අනික අපේ දේශප්‍රේමි වාමාන්ශික දේශ පාලුවන් හෑමවිටම චීනයේ හොද දෑක්කට බටහිර රටවල හොදක් දෑක්කෙම නෑ.පුවත්පත්මගින් පෙන්වා දුන්දේ වලින් තමා ඔබත් ඈතුලු සියලු දෙනා විශ්වාස කරන්නෙ. චීනය කිසිම දෙයක් අපිට නිකන් කරන්නෙ නෑ.ඔවුන් නය දෙන්නෙ අදික පොලියට.මේව උබෙ පුන්චි මොලේට තේරෙන්නෙ නෑ.

        • Fernando says:

          දේශ ද්‍රෝහියෝ
          ඕස්ට්‍රියාව අපිට ඩොලර් මිලියන 35ක ප්‍රදානයක් දීල, මිලියන හෑටපහක (65)නයක් අඩු පොලියට වසර 35කින් ගෙවන්න දීල තිබුන කියල පත්තරේක පොඩියට දාල තිබ්බ. ඕක උබ දන්නවද? හෑබෑයි ඔය දේ චීනෙන් කලානම්,මොනතරම් ප්‍රසිද්දයක් ලෑබෙන්න ගියාද.ඔනෑම රටක් යම් දෙයක් කරන්නෙ,තමන්ටත් වාසියක් තියාගෙන. නමුත් අවාසනාවකට ආන්ඩුව හෑමවිටම චීනෙය දේවදූතයෙක් ලෙස පෙන්වමින්, බටහිර රටවල්වල ඉන්නෙ යක්ශයො කියල පෙන්නාදීල තියෙනව.උබල වගේ උන්ට මේව තේරෙන්නෙ නෑ. මේව කියල දෙන්න කාලෙ ගන්න අපිත් බූරුවො.

      • Kali says:

        චීනා ඔය සේරම සපෝර්ට් එක දෙන්නේ කප්පරක් අනාගත බලාපොරොත්තු ඇතිව…..චීනා කට්ටය කියන එක අපේ මුතුන් මිත්තොත් දැනන් හිටිය දැන් ඉන්න දේශප්‍රේමියෝ දන්නේ නැති උනාට. බටහිර එවුන් කෙලින්ම ස්ට්‍රටෙජිකලි දෙන ගේම් වගේ නෙමෙයි චීනා උම්මා දිදී දෙන්නේ…. උන් රට අල්ලන්නේ සුද්දෝ වගේ ඩිරෙක්ට් ගේමෙන් නෙමෙයි…අන්න එක කොයි කවුරුත් මතක තියාගන්නවනන් හොඳයි.

      • Tony Monthana [Political prisoner from cuba] says:

        These are true.
        But we are a small country, we have to think about ourselves first.

        China does not help us without a profit or some advantage.
        They need our habours or power in Indian ocean or whatever.
        we should be smart enough to understand it.

    • nimal says:

      Ela ela 100% correct.

    • ලක් විජය says:

      උඹේ NGO මොලේට සෑහෙන කතාවක්. එත් මේ බලාගාර කියන්නේ සංගීත සංදර්ශන වල වේදිකාව පිටිපස්සේ තියෙන kubota engine හයි කරපු generator නෙවෙයි. මේවා හයි කරොත් හයි කරාම තමා. නරක වෙන කෑලි වෙනස් කර කර කාලාන්තරයක් දුවනවා. එත් රජ පවුලේ මිනිහෙක් බාල ගල් අඟුරු supply කර කර තවත් මාෆියාවක් කරගෙන යන බවට නම් කට කතාවක් තියෙනවා.

  5. උලමා says:

    ඕක එක ඉතින් නිව්ස් එකක් නෙවෙයි දැන්.
    දිගටම මාස 6ක් වත් නොනැවතී දිව්වොත් තමයි නිව්ස් එකක් වෙන්නෙ.

  6. මහ ජරා says:

    මේච්චර කාලයක් තිබුන හැම ආන්ඩුවක්ම නොකල දේවල් කොමිස් ගහල හරි අපි කලානෙ -අපි හදපුව කැඩුනහම කොමිස් පිට ආයිත් ඒව හදනව කාටවත් තියන රුදාව මොකක්ද

    • +/- says:

      mahaweli maha seya(kothmale)hi wedasitina deviyan maya dakithwa!!!!!!!!

    • Tony Monthana [Political prisoner from cuba] says:

      That may be true.
      But FACTS^ are FACTS^.
      Commission are enjoyed by all the relatives of the government, but
      the consequences will only enjoyed by Rajapaksa family and their close
      relatives. For a example what had happened to Gaddafi, only his family
      members are touched and killed. Other people are still on their new
      government, things won’t work like that way.

      So use the brain not the heart !

  7. Akanaj says:

    මහා ලොකු සද්දයක් දමල ඩොලර් කුට්ටි ගණන් කොමිස් කාල රටේ ජනතාව මුල කරලා හදපු බලාගාරය එකදිගට හය මාසයක් දුවාගන්න බැහැ. ඇයි ඉතින් කොටි ගණන් කොමිස් කාපුවම ලැබෙන්නේ වසර ගණන් දුවපු පරණ යන්ත්‍ර තමා. අද රටේ නායකයෝ හොයන්නේ රටට් වැඩ ගැලපෙන දේවල් නෙමේ වැඩිම කොමිස් කුට්ටිය කන්න පුළුවන් වැඩේ මොකද්ද කියල. මංකොල්ල කන්න පුලුවන්නම් මේ මිනිස්සු සහරා කාන්තාරේ විතරක් පාවිච්චි කරන්න පුළුවන් දේවලුත් නුවර එළියේ සවි කරලා මඩිය තර කර ගනී. කරුණකරලා මේක පලකරන්න ඇඩ්මින් මහත්තයෝ.

  8. චතුවා says:

    ඒ කියන්නෙ ඕක කලින් වැඩ කළාද?

    • සාල says:

      ගිය පෙබරවාරි සිට පසුගිය මාසය (ජූලි) දක්වා වැඩ කරා. නොදන්න මගුල් කතා නොකර හිටපන්.

  9. පොඩි යකා says:

    ජර්මනියෙ සූර්ය පැනල් වලින් 2GW ගන්නවා හැමදාම. අපිත් ආධාරයක් ඉල්ලුවොත් අඩු වියදමෙන් කරන්න උන් උදව් වෙනවා. එකම ප්‍රශ්නය තමා චීන්නු වගේ ලොකු කොමිස් කුට්ටියක් නොදෙන එක.. අනේ ආපොයි..

  10. Irfan says:

    Heard it is a Power feeder tripping, not a failure at the plant……….

  11. +/- says:

    WHAT A PIPE RACKS??????
    CHECKED IN UTILITY AEAS…

  12. A380 says:

    meken komis gahapu ewunta hena gahapan deiyana

  13. pissa says:

    Oya balagareta Norochchole balagare neweyi kiyanna one “Karachchale – balagare” kiyalayi. oka hadanna sakyatha wartha hadana kale indalama karachchale thamayi.

  14. Tony Monthana [Political prisoner from cuba] says:

    power delivery is a complicated subject.

    There are many things between the 11KV power generator and my home
    supply lines.

    I think that power station was not engineered to drew more load.
    So it’s failing/it’s automatic safety system is turning it off.
    For the curious , isn’t that automatic system gives a error or
    some feedback description on where it fails?

    Could somebody answer this?

    • Kali says:

      ඇයි උඹ ගිහින් හදන්නද…? මේ…. උඹට වැඩිය සබ්ජෙක්ට් එක දන්නා පොරවල් ඔතන ඉන්නවා. උඹ මෙන්න මෙහෙට වෙලා අපිව හිනස්ස හිනස්ස හිටපන්………….

      • Tony Monthana [Political prisoner from cuba] says:

        Your not male right? Your female right?
        Am I wrong ?

        Your words are like your footprints.

        • kali says:

          මම සති අන්තේ පානදුර පැත්තේ එනවා… හිටපන් ඇවිල්ලම පෙන්නනන්කෝ මේල්ද ෆිමෙල්ද කියල…………

    • Anoja says:

      Distance protection operated in the Transmission line. (Not a failure of the plant). plant got tripped due to that. Coal plant startup is a complex process & may take 2 days.

      • Tony Monthana [Political prisoner from cuba] says:

        So there was a error triggered at transmission lines.
        But now it’s already fixed, but to fix it they had to turn off the
        main reactors, at least partially some reactors.

        Now they have to initialize it back. It took time right ?
        Am I correct ?

      • Tony Monthana [Political prisoner from cuba] says:

        http://en.wikipedia.org/wiki/Power_system_protection

        ^ — sounds very interesting, want to have touch these real devices
        someday before I die.

        Another Question:
        so isn’t that a systematic process to turn off the reactors? as well
        as turning on? Suppose if it could be disconnected instantly. But there
        is always a delay between that disconnection and complete turn off of the
        reactor. So where that energy goes ? What kind of alternative mechanisms
        there to sink that power?

        if you are a EE there and know about this failure then write a blog entry
        describing all inside and outside what had happened.

        thanks in advance.

        • EE says:

          At Tony,

          Yako power plant eka trip wechcha eke report eka adaala niladarinta giyahama athi. Umbala wage kolloi balloi okkoma ewa gena hoyanna yanna ona nehe.

          Nikan peedenna hadanne nethuwa hitu.

        • Tony Monthana [Political prisoner from cuba] says:

          >> Umbala wage kolloi balloi okkoma |

          hay, Thanks for the knowledge in advance. I really do appreciate it.

          But I’m not a dog, I’m a advanced human. It’s oky to talk to a Tamil or
          Muslim fellow like that. But , are you crazy man, what are you doing.
          I’m a Sinhalese person, so don’t talk to me like that.
          I’m a Sinhlaese boy, and I’m difference and I’m advanced than other
          animals that living in this country [ who obtaining security and government
          services from our own Sinhalese government and throw away stones back
          to Sinhalese ].

          And for curious ,what’s wrong with knowing that those simple things? Are those things
          operate where it goes exceed the laws of PHYSICS which something called
          ‘MAGIC’ which couldn’t be explained to humans ?

      • ඔඩ්ඩි යකා says:

        As per my knowledge, total shutdown of the plant is not necessary if the fault was due to distance protection of the transmission line.

        • He He says:

          Pls update your knowledge. There apears to be lot more for you to learn about coal power plants.
          This operation is pole apart from that of a mini hydro.

    • helaya says:

      Patali wada karu miniha oka goda davi ubala methna boruwata gahaganne nathuwa edapan

      • +/- says:

        loku hakkgediyak aragena ……..karakawanna kipan, athakota hariyawi
        Nimal Balasooriya mata heenen awilla kiuwe, pataligen ahapan mawa keruwahama buddagama araksha wenawada kiyala

  15. Harsha says:

    චීනය අපේ රටේ අභන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවී යුද්දෙට උදව් කල බව ඇත්ත. හැබැයි එහෙමයි කියලා චීනෙන් එන ඕනෑම කුණුගොඩක් භාරගන්න ඕනෑ නෑ.

  16. R.Dias says:

    මහ ලොකු සද්ද දමල …කුට්ටි ගණන් කොමිස් ගහල
    නොරච්චොලේ බලගාරය උන් හෑදුවා ..ඕයි.
    වහල්ලු ටික මුලා කරල ..විවුර්ත කෙරුවාට මොකො
    මාස හයක් දුවන්න බෑහෑලු ඕයි..

    විසි කරන්න තිබුන එව්ව..චීනෙන් අපි මිලදි ගන්න
    අපිට වඩා මේ ලොකේ පිස්සො ඉන්නවද …ඕයි
    කොමිස් කුට්ටි ලෑබෙනවනම්…වහල්ලුන්ට හෙණ ගෑහුවත්
    කාන්තාරෙ ඔටුවො වුනත් උන් අපට කවනවා…ඕයි..

    එහෙන් තෙල් බාල කොමිස් ..මෙහෙන් ගොඩනගන කොමිස්
    හම්බන්තොට වරායෙනුත් හොද කොමිස් ලු ..ඕයි..
    ගෑහුවා ලු උණ්ඩ කොමිස්.. දෑන් හෙලිකොප්ටර් වලින් කොමිස්
    මෙයට වඩා විනෝදයක් උන්ට නෑහෑ ලු …ඕයි

    වහල්ලුන්ට පහසුවෙන්ම..උදේ හවස ගමන් යන්න.
    ඕන්න දෑන් බස් තොගයක් ගෙන්නන වලු ..ඕයි.
    අපිත් ආදරෙට කියල ..අහව්වානෙ කොහෙන් කියල
    එකත් ගෙන්වන්න යන්නෙ චීනෙන් ලු …ඕයි

    හොරෙන් හොරෙන් ගහපු කොමිස්…දෑන් එලිපිට කනව කොමිස්
    පොඩි එව්වොත් බය නෑතුවම ගන්නවා ලු ..ඕයි
    වහල්ලු ටික සිනහවෙලා..කට ඈරගෙන බලනවා ලු
    ජාතික ක්‍රීඩාවක් වේගෙන එන සෙල්ලම …ඕයි

    ලොක්කා බාගෙට හෙලුවෙන්..පොඩි එව්වෝ පුර්ණයෙන්
    කොමිස් දෑකල දන්නෙ නෑහෑ ලු හෙලුවෙන් බව…ඕයි
    මේ වාගේ පෙරේතයො…යක්ශයො..කුම්භණ්ඩයො..
    අපායෙවත් මේ දක්වා දෑක්කෙ නෑහෑනෙ….ඕයි

    මේ රටේ වහල්ලු ..තනිකර බුදින්නෙ ගූ ලු
    මේ රටේ වහල්ලු… තනිකර බුදින්නෙ ගූ ලු….ඕ..ඕ..ඕයි…

    • තවත් එකෙක් says:

      ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික…………………… සොරි වැරදුනා………… ශ්‍රී ලංකා වැඩවසම් ජනරජයේ ජිවත් වන වහලුන් වන අපි අපේ පලකයින් දෙන දෙයක් කා බි ජිවත් වෙමු. අපේ ශ්‍රමය සුරා කන (හොරා කන) පාලකයින්ට විරුද්ධව කටක් හෙල්ලුවොත් අපිව සුදු පැහැ වැන් එකකින් දමාගෙන යයි. වහලුන් වහලුන් අතර වන ආරවුල් විසඳීම සඳහා අධිකරණයක් ඇත. වහලුන් සහ ස්වාමින් අතර වන අර්බුධ වලදී නිතරම ස්වාමියා ජය ගනී. ස්වාමියාට නඩු නැත. ස්වාමින් ස්වාමින් අතර වන ගැටුම් වලදී රජතුමා විසින් සමතයකට පත් කරනු ලැබේ. වහලුන් සඳහා ඇති අධිකරණයට පත් කරගන්නේ ස්වාමියාට හිතවත් අගවිනිසුරුවෙකි. වහලුනේ…… කෑ නොගහා දෙන දෙයක් කාල හිටපියවූ.

  17. හාල්මැස්සා says:

    මීට වඩා හොඳ තත්වයේ ඒවා චීනයේ තියෙනව මේ තුන්වෙනිපන්තියේ එකක් ඩබ් ජේ මහින්දා නන්දලා මේව කරල අද පැත්තකට වෙලා අද බැනුං අහන්නේ වෙනකෙනෙක්

  18. සාමා says:

    ඔවෑ පාඩුව ඔයගොල්ලෝ එහෙම දරාගන්නවා එහෙම නෙවෙයි .
    ලටිට් බිල වැඩිකරනවා මිසක්

  19. elakiri says:

    aparade indiawatath current nathiwa athi nada…………

Leave a Comment