ලබන 12 වනදා ඉන්දියාවේ චෙන්නායි හි පැවැත්වෙන එල්ටීටීඊ හිතවාදී දෙමළ ඊළාම් සහයෝගීතා සමුළුවට Tamil Eelam Supporters Organization (TESO) ආරාධනා ලැබ සිටි ප්‍රකට කොටි හිතවාදියෙකු වන නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමභාහු කරුණාරත්න සහ සිරිතුංග ජයසූරිය යන්නන්ට ඒ සඳහා වීසා ලබා නොදීමට ඉන්දීය රජය කටයුතු කර ඇතැයි වාර්ථා වේ.
තමිල්නාඩු කොටි හිතවාදීන්ගේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සමුළුව තුලදී ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළමක් පිහිටුවීම පිලිබඳ අතීත උත්සාහයන් සහ අනුගමනය කල යුතු අනාගත උපක්‍රමයන් පිලිබඳ සාකච්චා කිරීමට නියමිතව ඇතැයි වාර්ථා වේ.මේ සඳහා මීට පෙර වික්‍රමභාහු කරුණාරත්න සහ සිරිතුංග ජයසූරියට මෙන්ම දෙමළ ජාතික සංධානයටද තමිල්නාඩුවෙන් ආරාධනා ලැබී ඇතැයි වාර්ථා විය.
තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධි මේ TESO සමුළුවේ ප්‍රමුඛ කාර්‍යක් ඉටු කරන අතර ඔහු විසින් වික්‍රමභාහු ඇතුළු කණ්ඩායමට වීසා ලබා නොදීම පිළිබඳ මධ්‍යම රජයේ අවධානය යොමු කරනු ඇතැයි වාර්ථා වේ.සමුළුව පිළිබඳ අදහස් පලකරන එහි සංවිධායක මුතුවෙල් කරුණානිධි පවසන්නේ ශ්‍රී ලංකා රජය සමුළුව පිළිබඳ වැරදි ප්‍රචාර ගෙන යන බවත් මෙම සමුළුවේ අරමුණ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්නේ කෙසේද යන්නත් බවයි.
පසුගියදා TNA සංවිධානයේ මඩකලපු සමුළුවේදීද දෙමළ ඊළම දිනාගන්නා තෙක් සටන අත් නොහරින බවට එහි නායක සම්බන්ධන් ප්‍රකාශයක් කල අතර ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා සටන් කල යුතු යැයි යෝජනා සම්මත විය.මේ TESCO සමුළුවද එම සංයුක්ත ක්‍රියාදාමයේ තවත් එක් සංධිස්ථානයක් බවද 13න් එහා යන බලය බෙදීමක් හරහා බලහත්කාරයෙන් බලය බෙදා රට අස්ථාවර කර අරාබි වසන්තය පන්නයේ විනාශයකට මුල පිරීම මෙහි අවසන් ඉලක්කය බව පසුගියදා මෙරට ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
වික්‍රමභාහු කරුණාරත්න මහතා දෙමළ ජනතාවට ස්වයං පාලනයයක් ලබා දිය යුතු යැයි කලක සිට හඬ නගන ප්‍රකට ඊළාම්වාදියෙක් වන අතර වේලුපිල්ලේ ප්‍රභාකරන් ද්‍රෝහියකු නොවන බවත් ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක් බවත් වසර 3000 ක් ගියත් ඔහුගේ නම ඉතිහාසයෙන් මකා දැමීමට නොහැකි බවටත් ඔහු පසුගියදා කල ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට ලක් විය.
මූලාශ්‍ර – 01
- යටියන ප්‍රදීප් කුමාර
කවුරු හරි කියනවද ඇයි මේ මනුස්සයව අත් අඩංගුවට ගන්නේ නැත්තේ කියලා?
පිස්සන්ව අත් අඩංගුවට ගන්නෙ නෑ. පිස්සන් කොටුවෙ දානවා විතරයි.
ප්‍රෝඩා තන්ත්‍ර වාදය කියන්නේ ඕකට තමයි lakmal
තුක්! තුක් තුක්! ද්‍රෝහී බල්ලා!
The idea of establishing a number of elite institutions for scientific higher education was first proposed in the run-up to independence, and then championed by India’s first Prime Minster, Jawaharlal Nehru.
Nehru’s vision of India was of a nation revived and rebuilt by science and technology, powered by the building of gigantic dams and atomic energy, connected by new transport infrastructures and developed by industrialisation. All of these projects required the creation of a new scientific elite – and the IITs would deliver them.
In an act of architectural convenience and immense symbolic charge, the first IIT was established in 1950. Kharagpur is near Calcutta on the site of the Hijli Detention Centre where the British had once held political prisoners fighting for independence.
http://news.bbc.co.uk/2/hi/south_asia/8222086.stm
Oya onatharan sudu van thiyenne mokatada thawath balan inne.
ඇයි මූ තාමත් ජීවත් වෙන්නේ?????? අපේ හොද කමද නැත්තන් අපේ ගොන් කමද
meeka kawada hari panuwo gahala marenna ona. Jaathiyak janmayak nethi awajaathaka balla.
මෙයා කරන්නේ ප්‍රභාකරන් අපට නැවත නැවත මතක් කරදීම පමණයි , දැන් අපිට මෙයාව දකින කොට ඉස්සර තරඟ තරහ නැහැ නේද තව අවුරුද්දකින් පස්සේ මෙයා දකින කොට අපිට හිනහ යයි .
මොකද මෙයාගේ මානසික අභාධය තවත් උත්සන්න වුවිට මෙයා පාරදිගේ කියව කියව යයි එතකොට මෙයාට ගහන්න බනින්න එපා ,මෙයාට තියෙන්නේ මානසික අභාධයක්.
ප්‍රභාකරන් මෙයාට විරුවෙක් අපිට මරුවෙක් , ප්‍රභාට විරුවෙක් කියල දෙමලු කියනකොට වඩා තරහක් මෙයා කියනකොට එන්නේ ඇයි දන්නවද ? ඒ අපි මෙයා සිංහල කියල හිතන නිසය් .
මෙයාගේ අම්ම කියල තියෙන විදියට මෙයා ට ඉඳල තියෙන්නේ රහස් දෙමල තාත්ත කෙනෙක් .
මම චන්දෙ කීපාරක් ඉල්ලුවද ? මගේ සිහින ඔක්කොම විනාශ කලේ මේ කාලකන්නි සිංහල හැතිකරේ , කාලකන්නි මෝඩ සිංහලුන් ට පාඩමක් උගන්නන්න මම ජේ වී පී එකත් එක්කත් එකතු වුණා, උන්ගෙන් වැඩක් නැහැ . ජරා සිංහලුන්ට නියම පාඩම ඉගැන්නුවේ මගේ ආදරණීය විරු සොහොයුරු ප්‍රභාකරන් සහ එයාගේ මිනීමරන සමාජවාදියෝ විතරය් .
මම මගේ විරුවන් සදා සමරමි !
ලෝක නව යටත් විජිතවාදයට , සමාජවාදයට ., ප්‍රභාකරන්ට ප්‍රණාම වේවා !
Mr. Gota please do something for these dogs….
කව්රු මොනවා කිව්වත් ඉන්දියාව ඊළාම්වාදයේ අනතුර ගැන ලංකාවට වඩා අවබෝධයකින් කටයුතු කරන බව පේනවා.
වීසා නොලැබුනේ යන්නට නාඩු තමිල්
රෙඩිකරගෙන තිබේ වීසා යමපල්ලන්
ඇරියොත් කටක් වීබී වැනි පරබල්ලන්
වපුරයි විශබීජ ලොව හැම තැන සිහිවිකලෙන්
මූව මරන්නේ කවද්ද ?ද්‍රෝහී බල්ලා!
ekawa man bala gannam
Aparade muge amma benum ahanawa….
ලොව පුරා සියලුම රටවල ජාතිකත්වයන් විනාශකිරීමේ ඇමරිකානු වුවමනාව තමයි ට්‍රොට්ස්කි වාදීන් කළේ.ඒ විදියෙම දෙයක් න ස ස ප ය කරන්නෙ.මේකට කරන්න තියෙන්නෙ ලොව පුරා ජාතිකත්වයන් සමගි වීමයි.ඉන්දියාවේ හින්දුත්වය ලංකාවේ සිංහල බෞද්ධකම මැද පෙරදිග මුස්ලිම්කම සමගි වියයුතුයි.මෙතනදි ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙ වෙබ් අඩවි වලින් කරුණු අරගෙන මුස්ලිම් විරෝධයක් හදන සමහරු කරන්නෙ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙ කොන්ත්‍රාත් දැනුවත්ව හෝ නොදැනුවත්ව.අපේ පළමු එකම හා පොදු සතුරා බටහිර ක්‍රිස්තියානියයි.අපේ හැම දෙයක්ම තීරනය කරන්නෙ උන් උන්ගෙ ප්‍රාග්ධනය හා අවි බලයෙන්.උන්ට ඕන උන්ගෙ සංස්කෘතිය පතුරවන්න.මේකටයි අපි විරුද්ධ වියයුතු.එකම වචන සෙට් එකක් කටපාඩම් කරගෙන දොඩවන වික්‍රමබාහුල ජේ වී පී කාරයො හෑම් එකාම බටහිර සංස්කෘතිය පැතිරවීමේ කොන්ත්‍රාත්තුව තමයි කරන්නෙ.අපි මුන් හදුනා ගෙන උන්ගෙ සංධාන වලට එරෙහි විය යුතුයි.වික්‍රමබාහු ධනවාදයට විරුද්ධනම් කොහොමද රනිල්ල එක්ක සංධානගත වෙන්නෙ.ඒකෙන් පේනවා මේ අයට ඕන ධනවාදයක්වත් සමාජවාදයක්වත් නොවෙයි .බටහිර ස්වාමීන්ට කීකරු වීමයි ඕන කරන්නෙ
‘සත්‍ය දන්නා එකා’ කියල තියෙන්නේ සබැ සත්‍ය. ඇත්ත තේරෙන එවුන් ටිකදෙනේක්හරි ඉන්නඑකා ලොකු සත්ටක්, ඇත්ත ලියන්න බයවෙන්න එපා, බොරු නම් දාගන්න එපා ඇත්ත නමින් ලියපන්, උඹ එල කොල්ලෙක්!
muge game inne kondawla pana nathi unda.mu inna tana kiyapalla danna ekkek.
පණ තියෙන මළ කදක්
OKATA HITUWA PAS GAHANNA ONA……
මේ ,,,,hellow මෙයා මැරුණම වල දාන්න එපා , කනත්තේ ,ගෙනල්ල දාන්න,
අපේ සෙට් එකක් ඉන්නවා මෙයා එනකන්, මෙයා මාර රස ඇති .
සබාපති ,
“මිනී කාක්කන්ගේ සංගමය “
APPO EPPA MU LAGA THIYENNE KOTIYAGE LE
Me gas ballage moona meken ainkaloth obata pin siduwei.
නොදකින් කාළකන්නී !
MEKATA APAYE YAMAPALLAWA HAMUWENNA YANNA WATH VISA EKAK WATH NEDDA ,
“Toiletnadu” cleaner….!
….මුතුවෙල් කරුණානිධි පවසන්නේ ශ්‍රී ලංකා රජය සමුළුව පිළිබඳ වැරදි ප්‍රචාර ගෙන යන බවත් මෙම සමුළුවේ අරමුණ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්නේ කෙසේද යන්නත් බවයි…..
දැන් එතකොට තමිල්නාඩුවේ පාරේ රෙන දෙමලුන්ගේ ජීවන තත්වය උසස් කරලා ඉවරද?
Meyalai, peratugamiyoi, ranilui, TNA ekai, AMerican embassy ekai, Indian embassy ekai neda ponsekage election campaign eka kare.
Mun okkoma rate hathuro.
Batahira balal ath.
meharekave chuta keranne
අනෙ පව් මෙ ජාතිද්‍රොහියා.
mekata ana gahala maranna ona paraballa
Bahu hoo ! hoo……! Eka-puliye neda?