එංගලන්තයේ සංචාරයකට ගිය බස්නාහිර පළාත් හිටපු මන්ත‍්‍රීවරයෙකුට කාන්තා අතවර සිද්ධියක් සම්බන්ධයෙන් එරට උසාවියක නඩු පවරා තිබේ.
හිටපු රාජතාන්ත‍්‍රිකයෙකුද වන මොහු සිය එංගලන්ත සංචාරයේදී කායවර්ධන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී එහි සම්බාහන අංශයට ගොස් ඇත.
ඔහු එහිදී සම්බාහනයකට භාජනය වෙමින් සිටියදී එම සේවාව ඉටු කරමින් සිටි තරුණියට අතවරයක් කිරීමට උත්සාහ කලේ යයි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය මොහුට එරෙහිව නඩු පවරා තිබේ.
නඩුව විභාග වූ මුල් දිනයේදී තමන් චෝදනාවට නිවැරදි කරු බව හිටපු මන්ත‍්‍රීවරයා පවසා ඇති අතර පවුම් 5000ක ඇප මුදලක් මත ඔහු මුදා හැර ඇත.
ලබන ඔක්තොම්බර් 29 වැනි දින නඩුව යළි කැඳවීමට නියමිත අතර ඉන් වැරදිකරු වුවහොත් ඔහුට වසර තුනකට නොඅඩු සිර දඬුවමක් හිමි වීමට නියමිතය.
මාධ්ය නිදහස් කිව්ව මේකගේ නම දාග න්න පන නෑ
ඕක ලංකාවේ උනානම් කාර් පර්මිට් එකකුත් දීල මෙලහකට . නඩු කොහොමත් නැහැ .
බස්නාහිර පලාත් සභාව තාම විසුරුවා හැරියෙ නැහැ නේද? රොජර් තාම මන්ත්‍රී නේද?
jammeta wada purudda lukui. koheda inne kiyala amathaka wela ethi. hak hak hak
එංගලන්තේ නීතිපති ගේ ඉඳල මාරකරන්න වෙයි වගේ . මෙයාට හිරේ ඉන්න වීසා ඕනද ?
එහෙ මසාජ් වල වැඩ කරන නංගිලට තියන අයිතිවාසිකම් මෙහෙ අපිට නැහැ ,ඒ රටවල් ඇත්තටම දියුනුය් ,මුව අනිවාර්යයෙන්ම හිරේ යයි .මුට සල්ලි වැඩිවෙලා එංගලන්තේ ගිහිල්ලත් සැප දාන්න යනවා .
අයියෝ… මට මුකුත් මතක නැනේ කියයිද දන්නේ නැහැ මෙයත්…..
” එහිදී සම්බාහනයකට භාජනය වෙමින් සිටියදී එම සේවාව ඉටු කරමින් සිටි තරුණියට අතවරයක් කිරීමට උත්සාහ කලේ යයි ”
හා හා . මෙහේ වගේ කියල හිතන්න ඇති.
මෙහේ ඉතින් සම්බහනේ කරන කන් ඒකිගේ එහෙන් මෙහෙන් අත ගගා ඉඳපු පුරුද්ද ට එහෙ කෙල්ලගේත් අහවල් තැන් ටච් කරන්න ගිහිල්ල.
what a crazy people?
They are already become a slave of a women.
nature have already created male to be a independent creature.
it’s very easy thing for a male.
The problem with these guys is they got lots of money. So they don’t
know how to spend. If I got $100 , then I got lots of EE things to buy
rather than a girl-shitt. [ How could we love to another body while we
hating our own ? ].
This is top crazy !
not provincial councillor. former Gampaha district MP, later he was sent as an Ambassador.
මහ කකුලුවො ඈදේට යනකොට පලාත් කකුලුවොත් එහෙම තමා….තොට පන තියෙනකම් එන්ගලන්ත කලුගල් බෝඩිමේ වෑඩ කරන්න ලෑබේවා!!!!!!!!!!!!!!!!!!!
තවත් හයක්ංංං
ලන්කාවට වඩා එන්ගලන්තය ශිශ්ට සම්පන්න වෙමින් පවතිනවාවත්ද?
සුද්ද කියන්නේ තිරිසනෙක්, යකෙක්, රාක්ෂයෙක් කියල උඹලාගේ ඔලු වලට දාල ඒවා කුරුවල් කරපු දේශපාලුවන්ගෙන් ඔය ප්‍රශ්නේ අහපන්.
pawathinawa neme…. kawadad eeka heme thaamai.anna eekai ubalata waradunu thana!!
බටහිරයො මහ ලොකුවට ප්‍රජාතන්තරවාදය ගැන කතාකලාට උන්ගෙ රටවල්වල එහෙම ඔය කියන තරම් නිදහසක් නැතිබව මේකෙන්ම ඔප්පුවෙනවා. අන්න ඒකට අපේ ධර්ම රාජ්‍යය. ඔය වගේ දෙයක් කලොත් අපේ බුද්දිමත් ජනතාව ඉහලම මනාපයෙන් එයාව ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්වත් කරනවා.සුද්දගෙ රටේදී උනත් අපේ රටේ අනන්‍යතාවය පෙන්වීමට නොබියව ඉදිරිපත් වුන එතුමාට අපේ උපහාරය පලකල යුතුයි!
Elama ela. Mat muladi hitha ganna beruwai hitiye monawada kiyanne kiyala
Bonaka Jagallagama neda?
RATE NAMA KAAPU OYA WALATHTHAYAGE NAMA DANNE NATHTHE UUTH AANDUWE WENNA ATHI.
මේක සුද්දගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්
කාන්තාවට අතවර කල මේ දේශප්‍රේමී දේශපාලක තුමා වහාම ලන්ඩන් ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත් කල යුතුය
එතුමාගේ සහයට දැනට විදේශීය කාන්තාවන්ට අතවර කොට අත්දැකීම් ඇති ලංකාවේ සිටින ප්‍රාදේශීය සභා සභාපති තුමන්ලාද වහාම ලන්ඩන් වලට යැවිය යුතුය
කාන්තා දූෂක දේශපාලකයින්ට ලංකාවේ චන්ද දායකයාගේ ඇති කැමැත්ත මේ සුද්දන්ට පෙන්විය යුතුය
මෙහෙ වගේ එහෙත් වැඩේ නිකන් කරගන්න ගියදා දන්නේ නැ?
ෙම්ක නම් ලංකාවට විරුද්දව ෙකාටි විරුද්ද වාදින් විසින් කරපු ෙදයක්….සල්ලි වලට ඔනැම කැත වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා ඒ රටෙත්…
“Kama diwayine keerthi namayata kelalak nowana lesa min pasu widesa sancharayaka yedena wita ema pahasukama kal wela ethiwa sudanam karagenima sandaha sachin mahatha hamuwi upades ganna lesath, mee langa emathi sansodanayedi kebinat emathi durayak sandaha nama yojana kirimata balaporoththuwana bawatath” mama ohu wetha danwa yewwa.
– Pakshaye Maha Lekam
Ane meya tamai araya!! GAMA kapuu ekkana
සාමනය දෙයක්….අපේ දෙශපාලුවෝ…රට කනවා මදිවට…එහෙත් කනවා..මෙහේ වගේ…රෑක ගන්න මහ රජෙක් නෑ…පව් අසරනයා…පවුම් 5000 ගෙව්වේ කාගේ සල්ලි වලින්ද දන්නෙ නෑ……
අර සෝමරතන කියන චීවරධාරියාට මොකද උනේ? මෙහාට ගෙන්නාගෙන ජනාධිපති සමාව දුන්නා ද?
එහෙදි හරි කමක් නෑ දඬුවම ලැබෙනවා නම්