නොරොච්චෝල් ලක්විජය තාප විදුලි බලාගාරය අක‍්‍රීය වීමෙන් සිදුව ඇති පාඩුව චීන රජය විසින් බාරගෙන තිබේ.
ඒ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු වියදමක් දැරීමට අවශ්‍ය නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
දිගින් දිගටම බලාගාරයේ සිදුවන විදුලිය බිඳ වැටීම් පිළිබඳවද චීනයට දැනුම් දී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් දැනට ක‍්‍රියාත්මක විදුලිය කැපීම හෙට දිනයෙන් පසුව තවත් පැයකින් පමණ වැඩි කිරීමට සිදුවනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
uninterrupted power supply which is given by the ceb engineers
do you think if we work again that we can continue supply 24 hours?
don’t tell red-bull shit!
ei ban, me wesige puthala strike karana asse engineers tika set wela me tharamin wath light denewa madida……!!!!
good
පට්ට ආර්ථියක් තියෙන චීනෙඕක භාරගන්න එකත් කජ්ජක්ද ලොල්
ela
මෙම විදුලිය බිද වැටීමෙන් ජනතාවට ඇතිවූ අපහසුතාවයන්ට හා පාඩුවට වන්දි ගෙවන්නේ කව්ද?
ඕක ඉතින් හරියන්නේ වැස්සට පස්සේ අපේ ගොන් හරක් තාම වැඩ බැරි ආණ්ඩුවේ ලනු ගිලන හැටි විතරක් ,
මල කෙලියයි! අපට ටෝක්ස් දාන්න තිබුන සැර ටිකක් අඩු වුනා.කමක් නෑ අපි මෙහෙම කියනවා “ලාභ පාඩු ගෙවන එක නෙවෙයි ප්‍රශ්නෙ, විදුලිය නොමැති වීම නිසා නිශ්පදන ආර්ථිකයට වෙන පාඩුවයි ගමේ පොඩි මිනිහගෙ වී මෝල දුවාගන්න විදිහක් නැතිව වෙන පාඩුවයි විභාගෙ ලියන ළමයින්ට රෑට පාඩම් කටයුතු වලට වන බාධාවයි මේ ඔක්කෝටම චීනෙන් වන්දි ගෙවනවද කියලා මම වග කීමෙන් ආණ්ඩුවට අභියෝග කරනවා“.
අනේ හූකේ…………
අපි කොණ්ඩේ බැදපු චීන්නු කියල හිතුවද ?
1990 හදන්න තිබ්බ බලාගාරේ 2006 වෙනකම් පටනි ගත්තේ නැති හැම ආණ්ඩුවක්ම වගකිව යුතුයි.
CEB kiwwanam wiswasa karanna be. chinenuth prakashayak one.
ඕක තඩි බින්නයක්
hooooooo, oya boru
කොන්ඩෙ බැඳපු චින්නුන්ගේ කෙරුවාව ඔහොම තමයි. චීන්නු දන්නේ දත් බඳින්න විතරයි. චාන් චීන් චුන්
මහජනයාට සිදුවන පාඩුව …එක දරා ගන්නේ කවුද,,,?
එතකොට කන්ද උඩරට ජල පොෂක ප්‍රදේශ ආණ්ඩුවේ හෙන්චයියලා ගිනි තියනවා..කෑළෑ එලි කරනවා…හොටල් ගහනවා…ඔය වගේ වෑඩ වලට අපිද විද ගන්න ඔනේ……
ඔව් ඉතින් අපිට මානසික අල්ලස් දීල හරි විදුලිය කපන සින් එක shape කරගන්න . අපි කොයිකටත් කීකරු රටවැසියොනේ
pissu nathtm shok affa
ude nagitala kata aranagena inan epai mokoth karanda ba bolau crnt eka nathuwa
කෝ එක දේශප්‍රේමියෙක් වත් නෑ නේ වැදගත් කොමෙන්ට් එකක් දාන්න
දෑන් හෙළ උරුමය ..සිවුරු උස්සගෙන කියයි…අපි චීනෙට වුනත් බය නෑහෑ කියලා..
.ඒ අය ඈසිය යුත්තෙ අපි කියන දේ පමණයි කියා….නෑතිනම් හක්කෙ තියල සෙම අරිනවා කියාවි..ප්‍රභාට කෙරුවා වාගෙ..
මුන් කරන්නෙ බොරු.. අපිට කොලේ වහනවා..දුන්නද කියාලා අපිට කියාවිද ..? අනෙක චින දුන්නොත්..බටහිරින් හිර පායයි…කාටද මේ කයිවාරු…
හෑබෑයි මෙම ප්‍රවුර්තිය ඉන්ග්‍රීසියෙන් නෑහෑ…චින්නුත් දේශප්‍රේමි නිසා වෙන්නෑති..මොකොද උන්ටත් ඉන්ග්‍රිසි දන්නෙ නෑහෑ නෙ
man hamadama kiyanawane ? Me anduwata yudee hera wena mona labbakwath karaganna be kiyala..? dan therenawa yudde dinneth aye kiyala..
හොදයි බලාගාරයේ අලුවදියාවට යන වියදම චීනය දෙනවා කියමු. මෙම බලාගාරය හැදුවේ රටට විදුලිය දෙන්න.
1. නමුත් එමගින් විදුලිය නිපදවන්න බැරි වීම නිසා විදුලිය කපන්න වීමෙන් වෙන පාඩුව පාඩුවක් නොවේද?
2. රටට සේවයක් නොවන ආයතනයේ වැඩ කරන සේවකයින්ට ගෙවන පඩි සල්ලි රටට පාඩුවක් නොවේද?
3. මෙම කසල ව්‍යාපෘතිය ඉදිකිරීමට ගත් ණය පියවීමට වය වන මුදල රටට පාඩුවක් නොවේද?
4. ඇමතිතුමා සහ නිලදාරීන් මෙම කසල ව්‍යාපෘතිය නැරබීමට සහ අදික්සනය කිරීමට යාම වෙනුවෙන් වය කරන ඉන්දන පවා රටට පාඩුවක් නොවේද?
5.
6.
ඇමතිතුමා සහ නිලදාරිනි, ඔබල ගණන් හදන්න දන්න බව අපි දන්නවා. නමුත් ගණන් හදන්න දන්න ඔබලාට බොරු ගණන් පෙන්වන්න පුළුවන් බවත් අපි දන්නවා. ආරම්බයේදී වටිනා මාණික්‍යයක් ලැබුන වගේ වර්නන කරමින් සත්‍ය යට ගසමින් ජනතාවගේ මුදල් සුරා කමින් කරපු නාට්‍යයේ අවසාන කාලය දැන් ලගා වෙලා තියෙන්නේ. නමුත් මේවට කිසිදු දිනක වැරදි කරුවන් නොසිටිවී. රටේ ජනතාව හොරුන්ව බලයට් ගෙන පවට ලැබෙන දිට්ටදම්මවෙදනිය කර්ම තමයි මේවා.පාටලී ඇමතිතුමා මෙම හොරුන්ගේ කල්ලියේ නොසිටිය වෙන්න පුළුවන්, ඔහුට බාර දුන්නේ කසල ගොඩක් වෙන්න පුළුවන්, ඒත ඇයි ඔබ තුමාත් මෙය හොද දෙයක් යයි මෙතෙක් කල් කිවේ? ඔබ තුමා බික්සුන් නියෝජනය කරන හෙළ උරුමයේ නේද? ඔබට මෙලෙස බොරු කියමින් හෝ ආණ්ඩුවේ ඉන්න කියන්නේ ඔය පක්ෂයේ ඉන්න ඊනියා චිවරදරියෝද? නැතිනම් අර අනිත් අබිත්ටියද? නැතිනම් ඔබටත් ලැබෙන මස් කටු රස වැටිලද?