රජරට ආසනික් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඟවාගෙන සිටි වාර්තා මෙන්න

උතුරු මැද, ඌව පළාත ඇතුළු ලංකාවේ පළාත් කිහිපයක පැතිර යන වකුගඩු රෝගයට හේතුව ආසනික්ද ඇතුළු බැර ලෝහ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයූ වාර්තාවේ සඳහන් වේ.

තමන් පර්යේෂණයට භාජනය කල උතුරු මැද පළාතේ ජනතාවගෙන් 90%ක හිසකෙස් සහ නියපොතුවල ඉහල ආසනික් ප‍්‍රමාණයක් ඇති බව මෙමඟින් හෙළි වී ඇත.

තවද තත්වයෙන් බාල රසායනික පොහොර සහ පළිබෝධනාශක රට තුලට ගෙන ඒම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවද වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

2011 ජූනි, 2011 ඔක්තොම්බර්, 2012 පෙබරවාරි ලෙස වාර්තා තුනකින් මේ කාරණය දැඩි ලෙස අවධාරණය කලද එම වාර්තා තුනම සඟවාගෙන සිටිමින් සැබෑ තත්වය වසන් කිරීමට බලධාරීහු ක‍්‍රියා කලහ.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එසේ සඟවාගෙන සිටි වාර්තා මාධ්‍ය වෙත ඉදරිපත් කෙරිනි. (ඒවා පහත දැක්වේ* තත්වයෙන් බාල කෘෂි රසායන ද්‍රව්‍ය වලින් එක්වන ආසනික් රට තුල ප‍්‍රබල අර්බුදයක් නිර්මාණය කරන බව රටට මුල්වරට හෙළිකල විද්වතුන් පිරිස මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

තම කණ්ඩායම විසින් දිගින් දිගටම මේ කරුණ පවසද්දී එව යට ගැසීමට විවිධ කතා ගෙතූ විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනා, පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා සහ පළිබෝධනාශක සමාගම් අනියම්  මිනී මැරීමකට (සමූල ඝාතනයක) දායක වී ඇති බව මෙහිදී  අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායම මාධ්‍යයට පැවසූහ. තමන් වසර එකහමාරකට පෙර කී දේ පිළිගත්තා නම් හානිය අවම කර ගැනීමට තිබූ බවත්, කරුණු හෙළිකල ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව සඟවාගෙන සිටීම බරපතල අපරාධයක් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

වෛද්‍ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය කුමුදු දසනායක, වෛද්‍ය චින්තක විජේවර්ධන, මහාචාර්ය ප‍්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ යන විද්වත්තු මෙම අනාවරණයට සහභාගී වූහ.

පෙර පුවත් -

‘නාථ දෙවියන්’ ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිලිගනියි, රජරට ආසනික්

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයූ වාර්තා තුනේ සාරාංශය ඉංග‍්‍රීසි සහ සිංහල භාෂාවෙන් සහ සම්පූර්ණ වාර්තාව මෙහි දැක්වේ.

WHO Summary ENG

WHO Summary SIN

WHo Full Report

30,760 Viewers

41 Comments to “රජරට ආසනික් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඟවාගෙන සිටි වාර්තා මෙන්න”

  1. කොල්ල says:

    දැන්වත් ලංකාවේ ඉන්න පුහු පඩියන්ගේ ඇස් ඇරේවා…

  2. දේශප්‍රේමියා says:

    මේ වාර්තා ලැබී තියෙද්දිත් මේවා සඟවා මිනිස්සු මැරෙන්න ඉඩ හැරීම දේශද්‍රෝහී කුමන්ත්‍රණයක්. මේ දේශද්‍රෝහින්ව තාම හෙළි නොකරන්නේ මන්ද? ඔවුන්ට දඬුවම් නොදෙන්නේ කුමක් නිසාද? අපි මේ ආණ්ඩුව පත් කලේ දේශද්‍රෝහී කුමන්ත්‍රණ වලින් අපිව බේරා ගන්න. අපේ දේශප්‍රේමී ඇමතිලා කිවුව මේ කුමන්ත්‍රණ කරුවන් විනාශ කරලා අපිව කුමන්ත්‍රණ වලින් බේරා ගන්නවා කියල. ඒත් කිසිම ඇමති කෙනෙක් මේ කුමන්ත්‍රණ කරුවන් හෙළි නොකරන්නේ ඇයි? ඔබලාත් කුමන්ත්‍රණ කරුවන්ට එකතු වෙලාද ඉන්නේ? අපේ දේශප්‍රේමී සහෝදරවරු මේ ගැන අවංකවම අදහස් දක්වනවානම් රටට හොඳයි.

  3. mokka says:

    Maha rajanane mokada me wenne?

  4. Potheguru says:

    ලංකාවේ මිනිස්සු කෘමිනාශක භාවිතා කරන විදිහ අ (අධික භාවිතය, අනාරක්ෂිත භාවිතය, කෘමිනාශක ටැංකි වැවේ වතුරෙන් සේදීම ) බලනකොට ආසනික් ශරීර ගත වීම ගැන අමුතුවෙන් දිව්‍ය ලෝකේ පරීක්ෂණ අවශ්‍ය නැහැ , අනිත් එක දැන් ඔය පරික්ශනේ citation වලට දාන්නේ මොන දිව්‍ය ලෝකේ address එකද ?

    • boothayaa says:

      ඒ දවස්වල මේ වගේ ගොම්බානවල් තමා මිත්‍යා පස්සෙ දුවනවයි කියල ඉන්ටනෙට් එකේ වාත පිට කලේ. දැං විලි ලැජ්ජ නැතව ඕක අමුතුවෙං කියන්න දෙයක් නෑ ගානවා. උලාගනින්කො ඔය කටවල් කොන්කිරිට් කණුවක.

    • කළු සිංහ says:

      නොදන්න පර්යේෂණ ගැන කථා නොකර ඉන්නවා හලෝ. Cite කරන්නෙ පර්යේෂණය කරගෙන යද්දි refer කරපුව මිසක් පර්යේෂණයට idea එක ආවේ කොහෙන්ද කියල නෙමෙයි.

    • කොල්ල says:

      අනේ ඔටුවෝ, උබ කලින් කිව්වේ කෘමිනාශක වල මොන දේ තිබුනත් ආසනික් නම් නෑ කියල නේද? මොකද ඒක කිව්වේ නාථ දෙවියන්ගේ මාර්ගයෙන් ප්‍රියන්තා සේනානායක, නලින් ද සිල්වා වගේ අය නිසා…උබට දෙවියෝ කියපු නිසා ඒ දේ විශ්වාස කරන්න බැරි උනා..දැන් මිලියන ගානක් වියදම් කරලා WHO ඒකෙන කිව්වම ඒ දේ විශ්වාස කරනවා…උබ වගේ මීහරක්‌ හොදයි කාලෝ පොන්සේකාගේ පස්ස ලෙවකන්න…

  5. හරමනිස් says:

    යුරෝපයේ යුද කටයුතු වලට හදපු අතිරික්ත විස රසායනික ද්‍රව්‍ය ලංකාව වැනි ජාතික හැගීමක් නැති කළුසුද්දන් ඉන්න හා උන්ගේ කීම් අහන මෝඩ ජනතාවක් ඉන්න රටක ඕක පුදුමයක් නෙමේ.

    මුස්ලිම් අන්තවදීනුත් මේකේ පිටිපස්සේ ඉන්නවද දන්නේ නැ.මොකද අනුරපුරය වැඩිම සිංහල ජනග්‍රහයක් හා ජනග්‍රහණ වර්දනයක් පෙන්නන දිස්ත්රික්කයක්.

    සිංහලයන්ගේ ඇස් ඇරේව.

  6. විජාතික කුමන්ත්‍රණ අප අතීතයේදී මෙන්ම වර්තමානයේදීද පරදවුයේ විශාල විනාශයකින් පසුවයි…
    එළාර ආක්‍රමණය, පිරබාහරන් පෙරටු කරගන් බටහිර ආක්‍රමණය උදාහරණ දක්වන්න පුළුවන්…

    දැන් ආසනික් ආක්‍රමණයත් එම ප්‍රමාණයටත් වඩා විනාශකාරී වෙලා… දැන්වත් මෙය පරාජය කල යුතුයි..
    http://welusumana.blogspot.com.au/2012/08/blog-post_15.html

  7. මේවට වග කිවයුතු උන්ගේ වකුගඩු දෙකම ගලවා එම ප්‍රදේශ වල
    රෝගීන් සුව කිරීමට යොදා ගත යුතුය් … නැතිනම් මේවට වග කිව යුත්තන්
    සියල්ලටම මේ රෝගීන්ගේ පවල් වලට වන්දි මුදලක් ගෙවීමට නියම කල යුතුය් ….

    • Pissaa says:

      oya hari NKN wakugadu deka witharak newey deka deka thiyena anith awayawath ehema karanna ona. thawa kenekuta wedak ganna berinam galawala ellala thiyanna ona anagathe ayata bala ganna.

  8. barak obama says:

    What happened to ITI false reports and statements? Arsenic Minimariwa Mubarak’s, director period have extended to 65 Yrs by the goverenment for producing false reports to Public.

  9. රන් බණ්ඩා says:

    මේකේ කොමෙන්ට් දාපු ගොඩක් අය වටේ කැරකෙමින් කව්ද මේකට වගකියන්න ඕන කියල අහනවා. ප්‍රදාන කණ්ඩායම් 3ක් innawa. ඊට කලින්, මේ අපරාදය කරන උන්ට ජාති ජාති සාප වේවා..!!! දියෙන් ගොඩින් ගිනි ජාල මතුවී ආත්ම ගණන් දැවේවා…!!! වචනයෙන් හරි මුන්ට උදව් කල උන්ට, ලංකාව නමැති පින් බිමේ කිසිදාක උපතක් ඇති නොවේවා…!!! මේ රෝග වලට ගොදුරු වුනු අසරණ මිනිසුන්ගේ හරකුන්, ආදී ලෙස ඉපදී කබුරන්ඩ සිදු වේවා…!!!
    පලවෙනි කාණ්ඩය දේසපාලුවෝ. රජා සහ උගේ ඇගේ වැටී ඉන්න ඇමති මැක්කෝ. දැන් ලංකාවේ හැම එකටම 10%ක් ඩීල් දානවා. 10% හොර ඩීල් ඇමැතිත් ඉන්නවනේ. මේකෙන් බහුජාතික සමාගම් වලින් දේශද්‍රෝහී මේ සුනකයන්ට කොමිස් ලැබෙනවා. ඒ නිසා උන් මේක දාන දැනම කරගෙන ගියා. මුන් මිනිසුන්ගේ අවයව වනසා, මරා, එකෙන් සැප විදින බයානක ත්‍රස්තවාදියෝ. මුන්ට සාප වේවා…! ඊලගට නිලධාරී. පලිබෝධනසක රෙජිස්ටාර් ඇතුළු සියලු සුනකයොත් කරන්නේ ඉහත තිරිසන් වඩේමයි. උන්ටත් සාප වේවා…!
    ඊලග කණ්ඩායම, උගත්තු යයි කියාගන්නා, නුඋගත් මිලේච්ච ත්‍රස්තවාදීන්. මුන් ඉන්නේ විශ්වවිද්‍යාලවල. මුන්ටත් ඉහතසදහන් කොමිස් හම්බ උනා. බහුතරයක් මුන් කළු සුද්දෝ. උන්ට සිංහල බෞද්ධ සංකල්ප නයාට අදුකොළ වාගේයි. ඇමෙරිකාවේ ළමයින්ට උගන්නනවා රාමනුජන් නමැති ගනිතඥයා ගැන, දෙවියන්ගෙන් දැනුම ලබා ගත්තු කෙනෙක් ලෙස. නමුත් සුද්දගේ කටු කන මේ ආචාර්ය වරු එක පිලි ගන්නනේ නෑ. මෙව්වා තමයි, ඇකඩමික් ජෝක් කියන්නේ. විශේෂයෙන්ම කාන්තා ආචාර්ය වරියෝ හරිම විහිළුවක්. ගෙදර පොල් ගානවා වගේ මොන හරි කටපාඩම් කරගෙන, වමාරනවා.තමුන් කියන එක තමාටවත් තේරෙන්නේ නෑ. කිසිම බහුශ්‍රැත භාවයක් නෑ. කොටින්ම මොකුත් දන්නේ නෑ. මම අත්දැකීමෙන් මේ කියන්නේ. ඉස්සර පඩි වරුන්ටත් මුන් ලැජ්ජාවක්. මුන් නියම උගත්තු නම් නාථ දෙවියෝ කීව කියල එක අවච්ච්ඥාවට ලක් කරනවද? රට වෙනුවෙන් ඒ ගැන කල හැකි දේ කරනවද? මුන්ට සාපවෙවා…!!!
    නලින් සර් ගැනත් යමක් කිවයුතුයි. එතුමා වටිනා පඩිවරයෙක් බව ඇත්ත. නමුත් වැරදි දේවලටත් හරි දමමින් රෙදි නැතිව කඩේයාම රටටම කරන අපරාදයක්.
    නමුත් ආසනික් රෝගය වෙනුවෙන් කල සේවයට එතුමාට පින් සිදුවේවා. මේ පින නාථ දෙවියන්ට බුදු බව පිණිස හේතුවේවා…!!!

  10. bandara says:

    අපෙ නැන්දම්මට පිලිකාවක් හැදිලා. අනේ නාථ දෙයියනේ ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන කාලෙටත් කලින් බුදුවෙයි උන්දැව සනීප කරගන්න පිලිකා සුව කරන විදියක් ගැන අර ආසනික් ගැන පනිවිඩේ එවුව නෝනා අතේ කියලා එවනවද?

    • gamage says:

      treatment has already given to your farther

    • කොල්ල says:

      ඊට කලින් උබේ පස්ස පැත්තේ අමාරුව, කමිබි නවන බාස් කෙනෙක්ට කියල හොද කර ගනින්..

  11. ajith kumara says:

    DAN (YAMA) RAJATHUMATA SATHUTU ATHI AHINSAKAIN DAHAS GANANAK MARA GATHTHANE.

  12. MAHA RAWANA says:

    කෘෂි කාර්ම ඇමති -මහින්ද යාපා
    ” ලංකාවේ ආර්ථිකය වට්ටන්න නලින් ද සිල්වල කරන විශාල කුමන්ත්‍රණයක් , අපේ කෑම වල ආසනික් කිව්වම සුද්දෝ එය්ද? ”

    උසස් අද්යාපන ඇමති -ඇස. බී
    “මාලබේ නෙවේ මම ලංකාව පුරාම පවුද්ගලික වී. වී හදනවා.

    තෙල් ඇමති – සුසිල්
    ” අපි පෙට්‍රල් බාල උනාම වන්දි ගෙව්වා වගේ ඩිසල් බාල බවට ඔප්පු උනොත් ඒවටත් වන්දි ගෙවනවා.”

    පොලිස් පති -ඉලංගකෝන්
    ” කටු ගේ කඩපු හොරා ගැන උප පොලිස් පතිවරු 6 දෙනෙක් යටතේ කණ්ඩායම් 6 පරීක්ෂණය කරගෙන යනවා.

  13. සිංහලයා. says:

    මේ වාර්ථාව හංගන් හිටපු එවුන්ට විරුද්දව මේ හේතුව නිසා මියගිය අය වෙනුවෙන් නඩු යන්න නීති අධාර කරන අයගේ මාර්ගයෙන් බැරිද? මේ වගේ වැඩ කරන බැල්ලිගෙ පුතාලව (සියළු බල්ලෝ මට සමාව දෙත්වා) හිරගෙදරට ඇරිය යුතුයි.

  14. ඈතුලාන්තය says:

    කො අර මෙතන පහුගිය කාලෙ ලන්කාවෙ උගතුන් ආසනික් ප්‍රශ්නය ඉස්සල්ලම හොයා ගත් බවත් සුද්දන්ට එක හොයාගන්න බෑරි උනා කිය කියා කෑ ගහපු මොඩ රෑල???දෑන් තෙරෙනවනෙ කව්ද ඉස්සල්ලම හොයාගෙන තියෙන්නෙ කියල.

  15. nimal says:

    ආසනික් යනු කුමක්ද?

    එය උග‍්‍ර විෂ සහිත මූල ද්‍රව්‍යයකි.එහි පරමාණුක ක‍්‍රමාංකය 33 ක් වේ. බැර ලෝහයකි. ඇතැම් ආසනික් සංයෝගය ජලයේ දිය වූ විට කිසිදු රසක් ගඳක් වර්ණයක් නැත. මේ නිසා ලෝක ඉතිහාසය පුරාම සතුරන් මරා දැමීම පිණිස ආසනික් විෂක් ලෙස යොදාගෙන ඇත. ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටි ඇබොරිජියන්වරුන් සමූලඝාතනය සදහා ඉංග‍්‍රීසි නැවියෝ ආසනික් ඇබොරිජියන්වරුන්ගේ ජල ප‍්‍රභවයන්ට එක් කළහ. ආසනික්වල මාරාන්තික මාත‍්‍රාව වැඩුනු පිරිමි කෙනෙකු සදහා ග‍්‍රෑම් 0.2 වේ. එනම් ග‍්‍රෑම් 0.2ක් එකවර ශරීර ගතවුවහොත් මරණයට පත් වේ. ඉතා සුළු ප‍්‍රමාණවලින් වරින් වර ශරීර ගතවීමෙන් දරුණු ලෙඩරෝග සෑදිය හැක.

    • මාතර ආතර says:

      @nimal

      ‘ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටි ඇබොරිජියන්වරුන් සමූලඝාතනය සදහා ඉංග‍්‍රීසි නැවියෝ ආසනික් ඇබොරිජියන්වරුන්ගේ ජල ප‍්‍රභවයන්ට එක් කළහ.’යන්න රපොර්තු වී තිබෙන මූලාශ්‍රය ලියා එවන්න පුලුවන්ද?

      • SUNIL says:

        REPLY

        Australian Aborigines were almost exterminated by the English colonizers. Today, they represent only 1% of the Australian population, roughly estimated at around 200,000 people. When Captain Cook arrived in 1770, there were about 300,000 of them.

        By 1806, racism from colonizers and soldiers reached a very high point. Not only were sacred Aboriginal places violated and desecrated, the Aboriginals themselves became hunted like animals for pleasure and fun. The soldiers would visit Aboriginal villages under the pretense of offering gifts. However, the real purpose of the visit was to contaminate the village water supply with arsenic. Entire villages, including children, elderly, women and men were killed by arsenic poisoning.

        After Australia gained independence from England, something much worse happened to the Aborigines. It is known as “The lost Generation”; where Aboriginal children were kidnapped never to be seen again by their families. This amounted to genocide for the Aboriginal people. The government’s goal was to destroy any interference from Aboriginal people in “white” politics.

        By 1965, the population of “Pure Aboriginals” was little more than 40,000 people. They were literally massacred by the colonizers and expelled from their land, especially from productive land. They were pushed to the North of the country, where temperatures reach 50 degree Celsius in very wet or extremely dry areas.

        In Feb. 2007 the Australian Government finally apologized for “successive Parliaments and governments that have inflicted profound grief, suffering and loss on these our fellow Australians.” However, no reparations were offered to those Aboriginals affected by those practices.

        • මාතර ආතර says:

          @SUNIL

          Many thanks.Please quote the references with regard to planned contamination of Aborigines water resources with Arsanic by the invaders.

  16. naatha deyiyange hithawathek, says:

    මේකේ කොමෙන්ට් දාපු ගොඩක් අය වටේ කැරකෙමින් කව්ද මේකට වගකියන්න ඕන කියල අහනවා. ප්‍රදාන කණ්ඩායම් 3ක් innawa. ඊට කලින්, මේ අපරාදය කරන උන්ට ජාති ජාති සාප වේවා..!!! දියෙන් ගොඩින් ගිනි ජාල මතුවී ආත්ම ගණන් දැවේවා…!!! වචනයෙන් හරි මුන්ට උදව් කල උන්ට, ලංකාව නමැති පින් බිමේ කිසිදාක උපතක් ඇති නොවේවා…!!! මේ රෝග වලට ගොදුරු වුනු අසරණ මිනිසුන්ගේ හරකුන්, ආදී ලෙස ඉපදී කබුරන්ඩ සිදු වේවා…!!!
    පලවෙනි කාණ්ඩය දේසපාලුවෝ. රජා සහ උගේ ඇගේ වැටී ඉන්න ඇමති මැක්කෝ. දැන් ලංකාවේ හැම එකටම 10%ක් ඩීල් දානවා. 10% හොර ඩීල් ඇමැතිත් ඉන්නවනේ. මේකෙන් බහුජාතික සමාගම් වලින් දේශද්‍රෝහී මේ සුනකයන්ට කොමිස් ලැබෙනවා. ඒ නිසා උන් මේක දාන දැනම කරගෙන ගියා. මුන් මිනිසුන්ගේ අවයව වනසා, මරා, එකෙන් සැප විදින බයානක ත්‍රස්තවාදියෝ. මුන්ට සාප වේවා…! ඊලගට නිලධාරී. පලිබෝධනසක රෙජිස්ටාර් ඇතුළු සියලු සුනකයොත් කරන්නේ ඉහත තිරිසන් වඩේමයි. උන්ටත් සාප වේවා…!
    ඊලග කණ්ඩායම, උගත්තු යයි කියාගන්නා, නුඋගත් මිලේච්ච ත්‍රස්තවාදීන්. මුන් ඉන්නේ විශ්වවිද්‍යාලවල. මුන්ටත් ඉහතසදහන් කොමිස් හම්බ උනා. බහුතරයක් මුන් කළු සුද්දෝ. උන්ට සිංහල බෞද්ධ සංකල්ප නයාට අදුකොළ වාගේයි. ඇමෙරිකාවේ ළමයින්ට උගන්නනවා රාමනුජන් නමැති ගනිතඥයා ගැන, දෙවියන්ගෙන් දැනුම ලබා ගත්තු කෙනෙක් ලෙස. නමුත් සුද්දගේ කටු කන මේ ආචාර්ය වරු එක පිලි ගන්නනේ නෑ. මෙව්වා තමයි, ඇකඩමික් ජෝක් කියන්නේ. විශේෂයෙන්ම කාන්තා ආචාර්ය වරියෝ හරිම විහිළුවක්. ගෙදර පොල් ගානවා වගේ මොන හරි කටපාඩම් කරගෙන, වමාරනවා.තමුන් කියන එක තමාටවත් තේරෙන්නේ නෑ. කිසිම බහුශ්‍රැත භාවයක් නෑ. කොටින්ම මොකුත් දන්නේ නෑ. මම අත්දැකීමෙන් මේ කියන්නේ. ඉස්සර පඩි වරුන්ටත් මුන් ලැජ්ජාවක්. මුන් නියම උගත්තු නම් නාථ දෙවියෝ කීව කියල එක අවච්ච්ඥාවට ලක් කරනවද? රට වෙනුවෙන් ඒ ගැන කල හැකි දේ කරනවද? මුන්ට සාපවෙවා…!!!
    නලින් සර් ගැනත් යමක් කිවයුතුයි. එතුමා වටිනා පඩිවරයෙක් බව ඇත්ත. නමුත් වැරදි දේවලටත් හරි දමමින් රෙදි නැතිව කඩේයාම රටටම කරන අපරාදයක්.
    නමුත් ආසනික් රෝගය වෙනුවෙන් කල සේවයට එතුමාට පින් සිදුවේවා. මේ පින නාථ දෙවියන්ට බුදු බව පිණිස හේතුවේවා…!!!

  17. ** Ghost Writer *** says:

    ආන්ඩුවේ රෙදි අපුල්ලන කෙහෙලිය රඹුක්වැල්ල ආපහු විලිලැජ්ජාවක් නැතුව කෑ ගහනවා ” ලෝක සොඛ්‍ය සOවිධානය කියනදේවල් පිලිගන්න බෑ ” කියලා.
    එතකොට කියනදෙයක් පිලිගන්නවත් බැරි එහෙකද මුන් සභාපතිකම් කෙරුවේ.

  18. අයියනායක says:

    මේ මහා ජාතික විනාශය සැගවීමට උදව් කල මිනීමරුවෝ රැල මෙන්න,

    01.අනුර විජේසේකර -පලිභෝධ නාශක රෙජිස්ටාර්
    02.මහාඅනාචාර්ය O.A.ඉල්ලෙපෙරුම-පේරාදෙණිය විශ්ව විද්‍යාලය
    03.මහාඅනාචාර්ය ජනිතා ලියනගේ- කැලණිය විශ්ව විද්‍යාලය
    04.මහාඅනාචාර්ය රෝහණ චන්ද්‍රජිත්- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
    05.මෙත්තික විතානගේ හන්තාන- මුලික පර්යේෂණ ආයතනය
    06.මහාඅනාචාර්ය උපාලි සමරජීව-පේරාදෙණිය විශ්ව විද්‍යාලය

    මොවුන් සියලු දෙනා ප්‍රාණය නිරුද්ධ වෙනතුරු ගාලු මුවදොර ප්‍රසිද්දියේ උල තැබිය උතුය.

    • දේශප්‍රේමියා says:

      යකෝ මේ ලංකාවේ සෙට් එකක්නේ. අපේ දේශප්‍රේමී ඇමතිලා නම් අපිට කිවුවේ කුමන්ත්‍රණ කාරයෝ ඉන්නේ ඇමෙරිකාවේ කියල.

  19. දේශප්‍රේමී says:

    මේ වාර්තා ලැබී තියෙද්දිත් මේවා සඟවා මිනිස්සු මැරෙන්න ඉඩ හැරීම දේශද්‍රෝහී කුමන්ත්‍රණයක්.

  20. මරු මරු හික්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්

Leave a Comment