උතුරු මැද හා ඌව පළාත් මූලික කොටගෙන පැතිරී යමින් ඇති වකුගඩු රෝගයට හේතුව පළිබෝධනාශක සහ ඒවායේ අඩංගු ආසනික් ඇතුළු බැර ලෝහ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාව පිලිගැනීමේ ප‍්‍රශ්ණ ඇති බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
‘ගෝක සෞඛ්‍ය සංවිධානය කියන කාරණා පිළිගැනීමේ ප‍්‍රශ්ණයක් තියෙනවා. ඇමරිකාවේ අලෙවි කරන්න එපා කියන බෙහෙත් ඕස්ටේ‍්‍රලියාවේ අලෙවි කරනවා. ඕස්ටේ‍්‍රලියාවේ අලෙවි කරන්න එපා කියන බෙහෙත් සිංගප්පූරුවේ ආලෙවි කරනවා.
මේ ගැටළුව සම්බන්ධයෙන් මහාචාර්යවරු පවා පර්යේෂණ කලා. එම පරීක්‍ෂණවලත් නොගැලපීම් තිබුණා. අනුරාධපුරයටයි, පොලොන්නරුවටයි විතරක් මේ ගැටුළුව ආවේ කොහොමද.. හම්බන්තතොට තිස්ස මහාරාමය වැනි ප‍්‍රදේශවලත් වගාව විශාල ලෙස සිදුවෙනවා. එහිදීත් පළිබෝධනාශක භාවිතා වෙනවා. ඒ ප‍්‍රදේශවලට එවැනි ගැටළුවක් ඇති නොවෙන් හේතුව කුමක්ද? කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්‍ෂණ කරන්න කටයුතු කරනවා.’ යයිද අමාත්‍යවරයා පවසයි.
ඔයා කියන කිසිම දේකුත් පිළිගන්න එක ඊටත් වඩා අමාරුයි.. නියම තත්වය අණාවරණය කොට පිළියම් යොදනවා වෙනුවට ප‍්රස්නය හංගා ඔඩුදුවා කුනූ වීමට හැරීම මේ ආණ්ඩුවෙ හැටිය..
උඹ ඒ ගෙන්නන පලිබෝධ නාශක ටිකක් බීලා බලහං එතකොට තේරෙයි!
මුන් මහ කාලකන්නි ජාතියක්. කිසි කමකට නැති මුග්ද මෝඩයෙක්
පුතේ තව මාස 6 කට ඉස්පිරිතාලේ ඉන්න ඕනද? ඒ පාර උඹේ කකුල් කැඩිලා බේරුනා .මේ පාර….
සහතික ඇත්ත ඔන්න අහවල් උත්තමය කිවුවනං අද ඉර පැවුවෙ බස්නාහිරෙන් කියල පිළිගන්න පුලුවන්. මෙ වලාවට තමයි හිතෙන්නෙ මෙ වගෙ මීහරක් ඉන්න රටක ඉපදුනෙ මොන පවක් කරලද කියල.
අම්ම කියන දේ විතරද පිලි ගන්නේ ?
අර වැටිච්ච වැටිල්ලට මොලේ හොඳටම හෙල්ලිල වගේ
wadiwela inne mole uda
ඇයි නෙගටිව් පැත්ත ගැන කතා කරන්නේ ඇමතිතුමා ? ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි නම් හරි දේ හොයන්න මහන්සි වෙන්නකෝ. සද්ද නැතුව ඉඳලා වාර්ථාවක් ආපු ගමන් ඒක බොරු කියන්නේ නැතුව. අපි දන්නවා ඔබතුමාලා සී.අයි.සී. කාරයො එක්ක තියෙන පයුරුපාසානම. ඒකනේ උසාවි නියෝගත් කරඩකරලා හොර පාරෙන්ම කෘෂි රසායන කන්ටේනර් එක වරායෙන් පිට කලේ. කොහොම උනත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරපු වාර්ථාව තමයි හරියට පරීක්ශනයක් සහ විශ්ලේශනයක් කරල ඉදිරිපත් කරපු එකම වාර්ථාව
ආ තාම අවශ්‍ය පරීක්‍ෂණ කරන්න කටයුතු කරනවා.Hik..Hik
තොපි කොහොමත් අපි වද ජාතියක් කරලා ඉවරය් .නාථ දෙවියෝ පිළිගන්ඩ බේරී නම් තොගේ බෞද්දකං වෙඩක් නේ.
ඇයි බං උඹ දෙමල විදියට කමෙන්ට් දාන්නෙ?
What is the basis for your statement? Howmuch will they pay?
කිව්වොත් කියන්නෙ මෝඩ තකතීරු කතාවක්…..කෙරුවොත් කරන්නෙ බාල වෑඩක්….අහින්සක ජනතාවගෙන් ජීවත් වෙන ඔහේ වගේ පරපුට්ටන් හොදයි හරහට දාලා රෙන්න…
ඇමති තුමෝ.. උඹේ මොලේටනම් මේක තේරුම් ගන්න අමාරු වෙයි තමා…
අර හෝටලෙන් වැටුනට පස්සේ මොලේ හෙල්ලිලා වගේ… පිටිපස්ස තදට කොන්ක්‍රීට් එකේ වදින්න ඇති
නැහැ බන්, මුගේ පස්ස පැත්ත කෙලින්ම පොලවේ ඇනිල තියෙන්නේ. ගොන් කතා කියන්නේ උගේ මොලේ තැලිච්ච නිසා.
එතකොට මාස 3 කට කලින් ලෝක සෞක්‍ය සංවිධානය ලංකාවේ සෞක්‍ය සේවය දකුනු ආසියාවේ හොඳම එක කිව්වම ITN එකේ මාස ගානක් කිව්වේ ඇයි? ලෝක සෞක්‍ය සංවිධානය කිව්වට එක පිළිගන්න බෑ කියන්න තිබුනනේ. කන්න ඕනනම් කබරයා තලගොය කරලා හරි කමු නේද ඇමතිතුමෝ .
niyama talk eka macho..
sahathika aththa..
කෙහෙළිය ඇමති තුමනි, ඔබලාට ආණ්ඩුවේ හොරු මංකොල්ලකාරයෝ මිනීමරුවෝ බේරාගෙන ආණ්ඩුව නොව ආණ්ඩු කල්ලිය බලයේ සිටිමින් එකෙනෙක ආරක්ස කරගනිමින් ජයටම හොරකමේ මැරකමේ දුසනයේ ස්ත්‍රී සේවනයේ යෙදෙන්න තිබෙන අව්ස්‍යතාවය අපි දන්නවා. නමුත් මේ රටේ අබග්‍යයට විපක්ෂයක් නැති නිසා ඔබලාව බලයට පත්වන බවත් අපි දන්නවා. මේ රට තරම් හොර තක්කඩි, මැර, දුසක, මිනීමරු, වසල, තිරිසන් දෙසපලකයෝ ඉන්න රටක් ලෝකයේ ඇත්නම් ඒ ඉතාම අතලොස්සක් පමණයි. මේ රටේ සමාජයට වැඩියෙන්ම වින කරන මිනිස්සු ඉන්න තැන තමයි දේසපාලනය.
ආසනික්, කැඩ්මියම් වැනි විස රසායනික පෙනෙන්න තිබුනත් ඒවා ආසනික්, කැඩ්මියම් නොවේ කියන්නටත්, ආසනික්, කැඩ්මියම් වැනි මුලද්‍රව්‍ය විස සහිත ඒවා නොවන බව කියන්නටත්, වෛද්‍යවරු, මහාචාර්ය වරු , පර්යේසකයෝ කියන ඒවා වැරදි බව කියන්නත්, හරි දේ කියන්නේ මුලද්‍රව්‍ය යනු කුමක්දැයි නොදන්නා හරක් ඇමතිමන්ඩලය කියන කියන දේ පිළිගන්න කියල මාද්‍ය සාකච්චා පවත්වන්න තරම් විලිලජ්ජ නැති පුද්ගලයෙක් වසයෙන් ඔබව හදුන්වන්න පුළුවන්.
ඇමතිතුමනි, ඔබල කරන මේ වැඩය ඉතාම බරපතල අපරාදයක්, ඔබල විසින් කරන මෙම විස රසායනික මගඩියෙන් ලෙඩවන්නේ අහිංසක මිනිස්සු. පවුලක එක සාමාජිකයෙකුට වකුගඩු අමාරුවක් හැදුනොත් එම පවුලම ආර්ථික වසයෙන් පිරිහෙනවා. මෙලෙස බලපුවම ඔබල අනියමින් මිනිසුන් දහස් ගණනක් මරනවා මෙන්ම මුළු මහත් සමාජයම වලපල්ලට යවනවා. මේ අනුව ඔබල හිට්ලර්ගේ අවුට්ස්විස් කදවුඅරට යම් ආකාරයකින් සමාන තත්වයක් රට තුල ඇති කරනවා නොවේද? හිතන්න ඔබල අපරදකාරයෝ නොවේද? ඔබලාට සාප නොවෙයි කියන්න පුලුවන්ද?
200% correct
මේකා කියන ඒවා කොහොමත් පිළිගන්න අමාරුයි…
පට්ට කෙබරනේ කෙලින්නෙ…
ඒවට තමයි ඔය දිට්ඨධම්මවේදනීය කරුම ඵලදෙන්නේ…
ඇමරිකාවේ අලෙවි කරන්න එපා කියන බෙහෙත් ඕස්ටේ‍්‍රලියාවේ අලෙවි කරනවා. ඕස්ටේ‍්‍රලියාවේ අලෙවි කරන්න එපා කියන බෙහෙත් සිංගප්පූරුවේ ආලෙවි කරනවා.තුන් ලෝකෙම අලවි කරන්න එපා කියපුව ලංකාවේ අලවි කරනවා
@Boga
ela
මටත් වඩා අඳබාලයින්ගේ කතාවලට මම මින් පසු කොමෙන්ට්ස් නොදමමි
Almost every politician in Sri Lanka never thinking about the innocent people living in the country. If they getting a large sum of money paid from the Multinational companies they will even eat a toilet. That what happened to here unfortunately. All the educated people are leaving the country. Most of the politicians children are living abroad so they don’t have any issue with whats happening here . Just greediness they have. My deepest sympathy goes to Mother Sri Lanka. No real peoples leader to come up now or can’t see any one in future too.
ඔහේ කියන නිසා ඔහේගෙ බුද්දි මට්ටමින් මටත් යමක් කියන්න ඕනෙ.මම නම් හිතන්නෙ රජය අපහසුතාවයට පත් කරන්න ලෝක සෞක්ය සන්විදානය ගහපු ගෑටයක් මේක.අර පහුගිය කාලෙ රජය අපහසුතාවයට පත් කරනව කියල සමහර වෙබ් අඩවි තහනම් කලේ ඔහේල.ඒ වගේ ලෝක සෞක්ය සන්විදානයත් තහනම් කරල දාමු කෙහෙලිය මහත්තයෝ…මම නම් හිතන්නෙ ඒක තමයි නුවනට හුරු…ඔහේට පුලුවනි ඒක කරන්න.හෝටලයකින් පෑන්න එකේ ඕකත් වෑඩක්ද…..නේද?
දැන් හිතෙනවා ප්‍රබාකරන් හොදියි කියල.මුන්ට වාඩා ඕන සක්කිලිඑක් හොදි අප්පා.රට විනාස කරනවා.කොග්ගල නිලමේ හරි අපේ ජාතිය වනසන්නේ අපේම සක්කිලි හේත්ත.දෙයියන්ගේම පිහිටයි
සිරාවට මචං…කොග්ගල නිලමේ පොතේ ඒ ගැන හොදට කියල තියෙනවා…
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තියන්නෙ දෙෂප්‍රේමියෙක් නේද එතකොට අනික් උන් දේෂ ද්‍රොහියො හුටා ……..
ප්රයිවෙට් වැඩකට ඕස්‍ට්රේලියාවේ ගිහිල්ලා මොකක්ද කොටුවක් පනින්න ගිහින් අන්ඩු කඩා ගෙන ඊට පස්සේ අපේ වියදමින් ප්රතිකාර ලබලා ආවාට පස්සේ මුන්නැහේගේ මොලේ හොන්දටෝම කචල් වෙලා වාගෙයි මට නම් හිතෙන්නෙ. නොරොච්චෝලේ අවුලක් නෑ කිව්වා, උපෙ විභාගෙන් මොකුත් අවුලක් නෑ කිව්වා. ඒ පාර එකපාරටම සව්ක්ය විශේෂඥයෙක් වෙලා.
මේක මේ ආණ්ඩුවේ ක්රමයයි. ඡන්ද කාලෙදි ප්රතිපාදන නැතිව තමන්ම මුල් ගල් තියලා ඊට පස්සේ මුල්ගල් පැලවීම ගැන රජයේ නිලධාරීන්ට බනින්නෙත් මේ වංචාකාරී මානසිකත්වයෙන් ම තමයි.
පුවතක්-
ආසනික් කතාව ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්වූ දේෂ ද්‍රොහීන් හා පාන් පිටි කුමන්ත්‍රන කරැවන්ගේ ක්‍රියාව් බව දෙෂප්‍රේමි මැති අමති වරැ අවධාරනය කරති
americave australiyawe vikunana eka nemei yako prasne lankawe vikunana hema thelakama sanyuthiya pariksa karala balana eka.americawa kanawanam mun asuchith kanawa.
බොහෝ දුරට මෙම බැර ලෝහ රජරට පොලොවේ තිබී මෑත කාලයේ සිට ඇති වන අම්ල වැසි හේතුවෙන් ජලයට එක් වූවා විය හැකිය. (සමාන කෘසි රසායන යොදන අනෙකුත් පලාත් වල මෙම තත්වය ඇති නොවීම එසේ පැහැදිලි කල හැකිය ).
මේ කරුනු කිසිවක් නොදන්නා අමනයන් කීප දෙනෙක් බොරු පරීක්ශනයක් කලා යයි කියා (දෙවියන්ගෙන් උදව් අරගෙන ) පලිබෝද නාශක පමනක්ම මීට හේතුව යයි පැවසීම විහිලුවකි.
ලෝක සෞඛ්යය සන්විදානයද ඔවුන්ගේ වාර්තාවේ කියා ඇත්තේ කරුනු කීපයක ඒකාබද්දතාවය නිසා බොහෝ විට මෙම තත්වය ඇති වූවා වියහැකි බවයි. (ආසනික් පමනක් මෙයට හේතුව යයි ඔවුන්ගේ වාර්තාවෙන් පවසා නැත ). මේ කිසිවක් තේරුම් ගත නොහැකි පොත් කීපයක් ගිරවා දමා උපාදි ගත් මැට්ටන් කීප දෙනෙක් මෙතන පූචානම් දොඩමින් උඩ පනිනු පෙනේ.
If possible please show the international research journal where you have published your experimental methodology and results. These “comic science claims” are good enough for the stupid fat-heads in Sri Lanka, but will be laughed at by respected scientists in the rest of the world.
Not prevalence of CKDu in other regions is due to lack of water hardness and certain soil type which is capable of retain more heavy metal which are essential factors for CKDu.
No body has expressed pesticide is the only reason.Agrochemical= pesticides+fertilizers
This much of heavy metals never comes from acid rains.Ifyou have references can you show them..
@General McArthur
උඹත්,මේ ඇමතිය වගේ,වස පෝර මේ රටට ගෙන්නන කොම්පැනි වල,කුණු හෝදන්න ආවද?
තොපි යකෝ, හොරට නිදාගෙන ඉන්න පොල් බූරුවෙක්…නැත්නම් මෙච්චර විද්‍යාත්මක විදිහට කැලණියේ පර්යේෂණ කණ්ඩායම මේක ඔප්පු කලත් තෝ වගේ අමනයන්ට ඕක පෙන්නේ නැත්තේ…
MEEWA JATHYANTHARA KUMANTRANA———–HAH HAH HAAAAA——————————–WIMALO WIMALO ONNA UMBAA WEDA THIYANAWA
රටක් පාලනය කරන්න ඔනා උගත් බුද්දිමත් රටට ආදරේ මිනිස්සු. වෙන රටවල ඈමති කෙනෙක් වෙන්න අඩුම PHD (Dr.) එකක් තියෙන්න ඕනා. නමුත් අපේ රටේ රටට වෑදගත් තීරන ගන්න ගොඩක් ඈමතිලා 8 පාස් වත් නෑහෑ. එහෙම රටක් දියුනු වෙනවා කියන්නෙ සිහිනයක් තමා රට විනාශ වෙනව ඈරෙන්න. ඔය දේ මිනිස්සු තෙරුම් ගත්ත දවසට අපේ රටට හොද කලක් යාවි. නෑත්නම් මෙවගේ මෝඩ තමන් ගෑන විතරක් හිතන ඈමතිලා ඉන්නකන් රට යන්නෙ පස්සට.
PHD නෙවෙයි බන් හරි විදිය PhD.
කියපන්කො බලන්න මොන රටේද PhD එකක් නැතුව ඇමති කෙනෙක් වෙන්න බැරි…?
අනිත් එක උඹ හිටන්නේ PhD එකක් ගත්තම ඔක්කොම දැනුම පහල වෙනවා කියලද?
අඩෝ මෙයා කවද්ද බන් සවුක්කය ඇමති උනේ …. හරි හරි මම හිතන්නේ අර කොටු පනින්න ගිහින් බැල්කනියෙන් වැටිලා මාස 3 ක් ඕස්ට්‍රේලියාවේ ඉස්පිරිතාලේ [ ලංකාවේ ඉස්පිරිතාල සහ දොස්තරලා , නර්ස් ල ගූ චාටර් හින්ද ] ඇඳේ කකුල් එල්ලන් ඉන්න කාලේ ඌරගෙ සවුක්කය විබාගේ පාස් වෙලා වගේ …මුට තේරෙන්නේ නැ තාම රටක එක එක පළාත් වල පස වෙනස් කියල .. මුට තේරෙන්නේ නෑ තාම පස වෙනස් උනාම ඒවලට වෙන වෙනම පලිබෝදනාෂක යොදන්න ඕන කියන …. මුට තේරෙන්නේ නෑ තාම ලෝකයේ රට වල එක එක පසට වෙන වෙන පලිබෝදනාෂක යොදනවා කියන එක … මු හිතන්නේ හාක්‍රොස් බසුඩින් එක මුළු ලංකාවේම පස් වලට ගහන්න පුළුවන් කියල ….යකෝ උඹ ඔය කියල තියෙන විදියටම තමයි ඔය කතාව ලංකාවටත් අදාළ වෙන්නේ … ඒ කියන්නේ ඇමරිකාවේ පාවිච්චි කරන ඒවා ඔස්ට්‍රේලියාවට සුදුසු නැ වගේම තමයි හම්බන්තොට පසට ගහන ඒවා පොළොන්නරුවේ පසට සුදුසු නැති වෙන්නෙත් ….මු සවුක්කය ගැන බයිලා ගහනවා තාම එක එක පළාත් වල පස වෙනස් කියල දන්නේ නැතුව ….ඌරට මොන සවුක්කයද කිවුවලු ….
සෞඛය
සුද්දට ජයවේවා මහත්තය කියන්න තියෙන දේ හරියට නිකන් අපේ කුඹුරේ පිදුරු වලට ගිනි තියනවා වගේ කියල තියෙනවා . අපේ හාමිනේටත් මේ කතාව අහල හොඳටෝම හිනා ගියා .කතාව ඇත්ත . මොනවටද නිකන් නොදන්නා මගුල් වලට හොට දාන්නේ .පසේ වෙනස අපේ හාමිනේගෙන් ඇහුවත් ඔය කොන්ඩ ඇමති තුමාට දැනගන්න පුළුවන් .අපේ කුරුසිකරුමාන්තේ ගොඩ නග්ගල දෙන්න බැරිද සුදු හාමුදුරුවරු ටිකක් නැවත මේ රටට ගොඩබස්සන්න?
@සුද්දට ජයවේවා
එක් එක් පලාත්වල පස් වල වෙනස් කම් වලට අනුව,වතුරේ කිවුල,වස පොර වල ඇති ආසනික් සමග මිශ්‍ර වී, උතුරු මැද පළාතේ පමණක් (එහි ඇති පස් වලට අනුව),බොහෝ වකුගඩු රෝගීන් වැඩි වී තිබෙන බව,නාථ දෙවියන්ගේ හෙළි කිරීම් වලට පින් සිදු වෙන්න,අපේ නලින් ප්රොපත් දිවයින පත්තරේට,උඹ ලියන්න කලින්,ලියල තිබ්බ.
උඹගේ කකුල් දෙක හයපොලකින් කැඩුන කියල උඹට විස්වාසද ???? piliganna puluwanda
ඒ පළාත්වල ඔය රෝගය වැඩි හේතුව මහාචාර්ය නලින් ද සිල්වා ඇතුලු විද්වතුන් අපමණ කියා තිබියදී මේ බූරු ඇමතියන්හට එය නොවැටහෙන්නේ ඇයි?
උන්ට ඒවා තේරෙන්නේ නැත්තේ උන් බූරුවන් නිසා…
Thopita chandaya deela path kara gatta apita gahanna ona, ane api wage pau karayo tikak, Onna balapalla thope weda nisa apita dawasak enawa Praba hitiyanam hodai kiyana !!!!!!!! Yako barinam Lankawama apith ekka koheta hari vikunapalla. Thope thiyena pahara deshapalanaya nisa api hodatama dul vidala inne, Min mathu ipadena kisima athmayaka Lankikayaku noveemata hethu vasana veva !!!
Palayan gemba
munta paliboodhanashaka walinut gaanak enawa ati…
behet gahuwama maalu marenawa
malu marunama krumin wadi wenawa
tanakola 100% wnda kalahama goyama peralenawa
behet digatama gahuwama pasa nisaru wenawaa
munta me tika terennati hati…
kapiyaw wasama kaapiyaw.
mu wage rata harakek ane ape ratata dave pihitai
එතකොට හම්බන්තොට වරායක් හැදුවේ මොකද?පොළොන්නරුවෙ,අනුරාධපුර පැත්තෙත් වරායවල් හදන්න තිබුණනේ.එහෙම වෙන්න විදිහක් නෑනෙ.
mee harakooo… rata kanna apa.
පලයන් ගොබිල යන්න. උඹට ඕනේ නම් ආර්සනික් කාල මැරියන්, රටේ උන්ව මරන්නේ නැතුව. අනුරාධපුර පැත්තේ හරියට කිවුල් ජලය තියනවා. මේ කිවුල සමග එක්වෙලා ආසනික් වැඩිපුර ශරීර ගත වෙනවද කියල කවුද දන්නේ? අනික මොනවා වුනත් ලංකාවට ගෙන්වන පලිබෝධනාශක වල ආර්සනික් ප්‍රතිශතය ඉතා ඉහල බවත් අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන්ගේ හිසකෙස් සහ නියපොතු වල ආර්සනික් ප්‍රතිශතය ඉතා ඉහල බවත් හොයා ගෙන තියෙනවා. මේ ගැන උඹ මොකද්ද කියනේ ගස් ගොබිලෝ/ වැරැද්ද දැක දැකත් මුන්ට කඩේ යන උන්ට ආර්සනික් විෂ වෙලා මැරෙන මැරෙන එකා ගානේ පවු පිරෙනව යකෝ.
සිරාවට මචං….
Modaya, Therenne nadda, Mahawali wathurata ekathu wena palibodaka nashaka galagena gihilla mada thattuwath ekka nathara wenne Anuradapura kiyala.
OYA EKA EKA SANVIDANA KIYANA KATHA PILIGANNA EPA. HABEI KRUMI NAASHAKA VIKUNANA COMPANY KAARAIN DENA DOLLAR KUTTIYA PILIGANNA NATH NAM E AYATA DUKA HITHEI.
ඔය වකුගඩු අමාරුව විශාල වශයෙන් පෑතිරී තිබෙන ප්‍රදේශ වල ගොවියන් ගේ සවස් කාලයෙ විනෝදාන්ශයක් තමයි…මත් පෑන් පානය.. මුදල් අහේනිය නිසා මොවුන් මෙතිලේට් ස්ප්‍රීතු….ෆොමල්ඩිහ්යිඩ් ( මලමිනි කල්තබා ගෑනීමට ගන්නා රසායනයක් ) මෙය ඕනෑම මල් ශාලවකින් හෝ රෝහලකින් ලබා ගත හෑක…පානය කරන්නාට අවශය මත් වීමයි..මිශ්‍රණ්යේ අඩන්ගු දෑ නොවෙයි…මෙය 1:1,1:2,1:3 ආදි වශයෙන් මිශ්‍ර කරනවා අති විදේශ අරක්කු නොහොත් ඉතා සුරතල් නාමයෙන් හෑමෝම හදුන්වන ” ගල් ” සමගින්….
දිගු කල් පානයෙන් ශරීර අභ්යන්තරයට වනදෑ අපට නොපෙනෙනුනාට ඔවුන් කුමන හෝ රෝගයකින් මිය යනවා..ඉතා අඩු වයසෙන්… රෝහල් ගතවන්නා මොන අවස්තාවෙදිවත් කියන්නෙ නෑහෑ ඔය ස්ප්‍රිතු පානය කලා කියලා..මත්පෑන් පානය කරනා බව පිලිගත්තත්.. අනෙක් කරුණ වකුගඩු අමාරුවට රෝහල් ගත වෙන්නේ ඉතාමත් බෑරෑරුම් අවධියෙදි පමණයි…එයට හේතුව අපගෙ දෑනුම් සම්භාරය සහ සමාජ ආකල්පයි…එතෙක් ඔවුන් ආයුර්වේද..නොමිලෙ බෙහෙත් දෙන රජයෙ දිස්පෑන්සරි ආදියෙන් තමයි ඈතිවන රෝග වලට ප්‍රතිකාර ලබා ගන්නෙ..
වකුගඩු අක්‍රීය වීම ලවණතාවය අධික ජලය පානය කිරීමෙන් ඈතිවනවා..මෙම හේතුවෙන් මිය ගිය ඈයො හම්බන්තොට,තන්ගල්ල, අම්බලන්තොට, තිස්ස, වෑල්ලවාය, තණමල්විල, කල්තොට, මොණරාගල,,අම්පාර, පොතුවිල්, කල්මුන, මඩකලපුව, තිරිකුණාමලය, යාපනය, පොලොන්නරුව, අනුරධපුර, පුත්තලම…ආදි ප්‍රදෙශ වල පිරිසුදු ජලය නොමෑති නිසා…පිරිසුදු කල ජලය අද දින සෑපයුවද..එහි පිරිසුදු භාවය නෑතිනම් බීමට තිබෙන ආසාව ඔබ එහි ගොස් පරීක්ශා කර බලන්න..
1980 ගනන් වල එම ප්‍රදේශ වල ගොඩනගන ලද ජල සෑපුයුම් අද සිටින ජන ගහණයට කොහෙත්ම ප්‍රමාණවත් නෑහෑ…කෑකිරාව සිට ගල්නෑව හරහා තම්බුත්තෙගම යන්නෙක්ට සවස් කාලයෙ පෙනෙවි කරාම අසල තිබෙනා පෝලිම..මෙය අනෙක් සෑම ප්‍රදේශයකම දෑක ගත හෑකියි…මෙම නිසා ඔවුන් ඉතා පහසුවෙන් නිවෙස් අසලින් හෝ අසාන්නව ගලන ඈල මර්ගයෙන් හෝ වෑවෙන් නානවා..ඔය ඈලවල් වලට කුඹුරේ දි පළිභෝධනාශක ඉසින ලද ටෑන්කි සෝදන ජලයත් එකතු වෙන්නෙ නෑහෑ කියන්න පුලුවන් කාටද..? ඉතින් එයිනුත් මිනිස්සුන් පානය කරන අවස්තා එමටයි….
උඩරට ප්‍රදේශය ගත්තහම තේ..එලවළු..අල සෑම පෙදෙසකම වගා කරනවා…අති විශාල ප්‍රමානයක් රසායනික පොහොර…දිලීර නාශක..කෘමිනාශක..ඉතා කෙටි භුමියකට යොදනවා….ගන්ගා සියල්ල පටන් ගන්නේ මෙම ප්‍රදෙශ වලින්..සියල්ල සේදි පහලට ගලා බනිනවා..කෘමි නාශක සියල්ල ජලයේ දියවනවා එනිසා තෑන්පත් වීමක් සිදුවන්නේ නෑහෑ..නුමුත් පොහොර එසේ නොවෙයි..එවායෙ අඩන්ගු බර ලෝහ ජලය සමග මිශ්‍ර එකතු වී පහලට ගලාගෙන විත් වෑව් පතුල් වල තෑන්පත් වෙනවා..මෙය තේ වගාවට පොහොර යෙදීම සහ එලවලු වගාවන්ට පොහොර, පළිභෝධ නාශක යොදන්න පටන් ගත් කාලයේ සිට සිදුවන්නක්..අපි අවුරුදු 50 කාලය ගතහොත් කොපමණ පොහොර ටොන් ප්‍රමාණයක් යොදා ඈතිද..සේදි ඈවිත් ඈතිද..? අවම පොහොර ටොන් බිලියනයක් වත් යොදා ඈති…
පොහොර…එනම්..යුරියා…ටී.එස්.පි..ආදි පොස්පේට් අඩන්ගු පොහොර කිලෝ 1 සාමාන්යෙන් ආසනික් වෑනි බර ලෝහ ග්‍රෑම් 0.5 පමණ තිබෙනවා…එවිට ටොන් බිලියනයක කොපමන දෑයි ගනන් බලන්න..? අඩුම ටොන් 1,000,000 වත් පසුගිය අවුරුදු 50 තුල එකතු වන්න ඈති…එයට අමතරව කුඹුරු පොහොර කොපමණද කියා ගනනය කරන්න…
තව කරුණක්…එප්පාවල ප්‍රදේශයෙ පොස්පේට් නිශ්පාදනාගාරයක් තිබුනා…එම ප්‍රදේශයෙ තිබෙන පොස්පේට් නිදිය නිසා…පොස්පේට් නිශ්පාදනයෙදි සල්ෆුරික් අම්ලය භාවිතා කරනවා…එවිට ද ආසනික්, කෑඩ්මියම්..නෑමෑති දේ නිපදවෙනවා… එවා ගෑන ඔය කියන මාහා ආචාර්ය වරු සොයා බෑලිය යුත්යි…..කවුද මෙතෙක් සොයා බෑලුවෙ…ඔය කියන දෙවියන්ගෙ බෑල්ම තිබිලා තියෙන්නෙ හෙළ උරුමය මුල් කරගෙන එන දේශපාලනයේ චන්ද දිහා වෙන්නෑති…නිකන් බොරුවට පලිභෝධ නාශක ගෑන විතර දොඩවන්නෙ..අසිහියෙන් වාගෙ…දෑන් ඉතින් චන්දෙට ලගයි නොවෑ…
උබටත් මර්වින් සිල්වාට දුන්න වගේ ආචාර්ය පට්ටමක් තියෙනවා නේද? ඔන්න නෑ කියන්න නම් එපා හොදේ??
According to local research group both fertilizers and pesticide are responsible.they have never said pesticide is the only problem.Please refer in to their publications and don’t mislead.
පොහොර කිලො එකක තිබෙන ආසනික් ප්‍රමාණය +- ග්‍රෑම් 1/2 නෑතිනම් 0.005 පළිභෝධ නාශක කිලෝ / ලිටර එකක තිබෙනා ප්‍රමාණය ද එසේ මෑයි කියා උපකල්පනය කලහොත්…අක්කරයකට යොදනා පළිභෝධ නාශක ප්‍රමාණය උපරිමය මිලි 400 / ග්‍රෑම් 500 – කිලෝ 1 අතර…නව නිශ්පාදන මිලි 100 – 200 / ග්‍රෑම් 100 – 200 අතර… තවද එය යොදන්නෙ කන්නයකට එක් වරක් පමණි….
පොහොර…අක් 1 සදහා අවමය කිලෝ 50 එවිට සිතාගන්න පොහොර ඈවෑසි උඩරට තේ අක්කර ප්‍රමාණය සහ පහත් බිම් වල තිබෙනා කුඹුරු අක්කර ප්‍රමාණය…තේ සදහා අවුරුද්දකට කිලො 300 වත් අවම වශයෙන් අක්කරයකට යෙදිය යුතු අතර…කුඹුරු අක්කර එකක් සදහා අවම කිලෝ 600 යොදනවා එවිට කන්න දෙකට කිලෝ 1,200..අවමය බව මතක තියාගන්න.. එවිට වශයෙන් ඔය කියනා ආසනික් කිලෝ 6 අවුරුදු පතා අවම වශයෙන් කුඹුරට එක්වෙනවා. ජලයට එකතු වෙනවා..එයට අමතරව උඩරට තේ වගාවට යොදන පොහොර.. එයට අමතරව එප්පවල පොහොර නිධිය සහ නිශ්පාදනාගාරය.. කොහොමද කියන්නෙ ඔවුන්ගෙ නිශ්පාදනයෙන් ආසනික් නෑහෑ කියලා..සොයා බලන්න කාලය ඈවිල්ල..
@R Dias
උඹ කියන ගොවියන් ‘අඩි පුඩි ගහන’ තර්කෙ මෙයට අදාළ නැතිය.මන්ද එවන් ගොවියන් මුළු රටේම සිටින හෙයිනි.
මට බටහිර ඩොකෙක් ඉස්සර කියා තිබුන විදියට,මෙතිලටේ ස්පිරිත්තු ගන්න ප්‍රමාණය අනුව,එක්කෝ එවෙලම වල කජ්ජ ගැසීමක් හෝ ඇස් වල ස්නායු විනාශ වීමෙන්,සදාකාලිකව ඇස් පොට්ට වීමක් වීමක් සිදුවේ.
එනිසා උඹේ මාත්‍රා වලට එසේ ‘අඩි පුඩි’ ගසා,වකුගඩු පමණක් විනාස කර ගෙන,බෙරුනා වූ ගොවියන් කවුද කියා,කාටත් dena ගන්නත් එක්කල,එලි කරා නම් හොඳයි.
එක් එක් පලාත්වල පස් වල වෙනස් කම් වලට අනුව,වතුරේ කිවුල,වස පොර වල ඇති ආසනික් සමග මිශ්‍ර වී, උතුරු මැද පළාතේ පමණක් (එහි ඇති පස් වලට අනුව),බොහෝ වකුගඩු රෝගීන් වැඩි වී තිබෙන බව,අපේ රට රකින,මතු බුදු වෙන,නාථ දෙවියන්ගේ හෙළි කිරීම් වලට පින් සිදු වෙන්න,අපේ නලින් ප්රොපත් දිවයින පත්තරේට ලියල තිබ්බ.
එතකොට ගෑණු අයට, ළමයින්ට වකුගඩු ලෙඩහැදෙන්නෙ මෙතිලේට් ස්ප්‍රීතු….ෆොමල්ඩිහ්යිඩ් ( මලමිනි කල්තබා ගෑනීමට ගන්නා රසායනයක්)ගහලද ….?
@Aruna
එල ප්‍රශ්නේ!
Roy Dias ‘Deweegiya’
ඔබගෙ ප්‍රශ්නයට පිලිතුර…මොවුන් පානය කරන ජලය… ඔය පලාත් වල පොඩි හෝ ලොකු තේ කඩයකින් කහට එකක් හදාගෙන ටික වේලාවකින් බලන්න උඩ තිබෙන තෙල් වෑනි දෙය…මොනවාද කියා සොයන්න…ඔවුන් ගේ කේතල පතුල බලන්න තිබෙනා මිදී ගල් වී තිබෙන හුණු ප්‍රමාණය…එවිට වෑටහෙන වි මේ ආචාර්ය වරු යෑයි කියාගන්නා දේශපාලකයන් ට කත් අදින්නන් කියන මුසාවාද…සොයා නොබලා ඔවුන්ගේ මතය සනාථ කිරීමට…
@R.Dias
යන්නේ කොහෙද මල්ලේ පොල්!
meya kotu paninia gihin australia wala, adu kada gatta.
MEYA KARANNEMA REDI APULLANAEKA
tawat alut soyagenimak,
asanik uraganna puluwan pas hambantota teyanawa namut anuradapura, polonnaruwe naha