ඒකාබද්ධ විපක්‍ෂය ගොඩනැඟීම සඳහා අවශ්‍ය ඉන්දීය සහාය ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉහල පෙලේ නිළධාරියෙකු සමඟ සරත් ෆොන්සේකා මහතා පසුගිය 14 වන දින සාකච්චාවක් පවත්වා ඇතැයි වර්තා වේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට අයත් කොළඹ 07 ප‍්‍රදේශයේ සිය කාර්යාලයේදී මෙම සාකච්චාව පවත්වා ඇත.
එහිදී ඒකාබද්ධ විපක්‍ෂය ගොඩනැංවීම, ඍට සම්බන්ධ කරගතයුතු පිරිස මුල්‍ය වියදම් ආදිය සම්බන්ධයෙන් සාකච්චා කොට තිබේ.
ඒ අනුව දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමඟ කලකිරී සිටින දේශපාලඥයන් සහ පසුගිය කාලයේ දේශපාලන වශයෙන් කලකිරී නිහඬව සිටින පුද්ගලයන් මේ සඳහා සම්බන්ධ කරගත යුතු බව සාකච්චා වී ඇති අතර ඔවුන් සම්බන්ධ කරගන්නා අතාරය පිළිබඳවද සාකච්චා කෙරී ඇත.
අදාල ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය පහසුකම් ඉන්දීය නියෝජිතයා හරහා නෝර්වේ රාජ්‍යයෙන් ලබා ගැනීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දේශප්‍රේමීන්ට මාතෘකාවක්!
කාලකන්ණි ද්‍රෝහියා! හෙන 7 ගහනවා උබේ මිනී වලටත්….
මචන් දන්නෑති කමට අහන්නෙ. මොකක්ද හේතුව මිනි වලට හෙන ගහන්න?
මචං දන්න නිසා කියන්නේ.
රට බේරාගැනීමේ සටනේ ප්‍රධාන සෙන්පතිය බව ඇත්ත. නමුත් මහින්දගෙන් පලිගන්න තියෙන උවමනාවට සතුරන් සමග එකතුවීම දඬුවම් ලැබිය යුතුවරදක්. හැබැයි කෙලෙහි ගුන දන්න මිනිහෙක් විදියට, අපිනම් හෙන වදින්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ. නමුත් කලකදී, SFට තේරේවි තමුන් කල ජරා පාවාදීමේ රඟ. එදාට, තමුන් පිළිබඳව ඇතිවන වරදකාරී හැඟීම හෙන වදිනවාට වඩා වේදනාකාරියි.
මචන් පීරා,
විපක්ශයක් හෑදීම මහින්දගෙන් පලි ගෑනීමක්ද? ප්‍රබල විපක්ශයක් තිබීම රටට හිතකර නෑද්ද? විදෙශයකින් මුදල් ගෑනීම මේ අවස්තාවෙදී පමනක් වෑරදිනම්, දෙශප්‍රෙමී රජය IMF (Amerika)වලින් මුදල් ගන්නෙ අයි? SLPA එකට විදේශයෙන් මුදල් ලෑබෙන්නෙ නෑද්ද? KP කොටි නායක ගෙන් මුදල් ගෑනීම සාදාරනද?
මචන් පීරා, උබ කටු කන එකෙක් නෙමයි නම්, රටේ වෙන අසාදාරන, අපරාද, හොරකම්, වන්චා, බාල අපරාද,& more ව්ලට විරුද්ද වීම හෙන ගහන්න ඔන වරදක්ද?
IMf එකෙන් මුදල් ගන්නේ ආපසු ගෙවන්නයි. ඒවා දෙන්නේ රටේ සංවර්ධනයට. අනික ඒකට බලයේ තියෙන ආණ්ඩුව වැදගත් නැහැ. ඒත් මෙයා සල්ලි ගන්නේ අපේ රටට හතුරුකම් කරන්න. අපිව යටත්කරගන්න බලාගෙන ඉන්න අයගෙන්. අනික මේ දෙන සල්ලිවලින් ශතයක්වත් රටට වැඩක් නැහැ.
@ පීරා
මචං, මම නම් හිතන්නේ නෑ මේ මනුස්සයට තමන් කරපු පාවාදීම තේරෙයි කියල…නැත්නම් අවුරුදු 2 ක් හිරේ ඉදල , එලියට ආපු ගමන් අපේ රටට එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් කරන්න ඕන කියල BBC එකට කියයි ද?
මචා,
කරන හෑම දේම හරි විදියටත් , SF කරන හෙම දේම වෙරදියටත් දකින්න එපා. කරන වෑඩේ හරිද වෑරදිද බලපන්. මේ රටේ වෙන දෙවල් වලට ඈස් කන් පියාගෙන හිටියොත් ඊලග පරම්පරාව සාප කරනවා අපේ මිනී වලවල් වලට හෙන ගහන්න කියලා. යටත් වෑසියෙක් නොවී රට වෑසියෙක් වෙයන්.
ලොක්ක මේ.අපි දන්නව පොන්සෙක ගැන.මෙතන උඹෙ විග්‍රහ ඔන නෑ.අපිට ආන්ඩුව ගැන විවෙචන තියෙනනව.පොන්සෙකට දෙශ්පාලනය ගැන වත්,රට ජාතිය ගැන වත් ප්‍රශ්නයක් නෙමෙය් තියෙන්නෙ.පලි ගැනිම.ආපි නොදන්නවද නොර්වේ කාරයො ගැන.ඔබතුම නම් වෛරයෙන් ඉන්නෙ කියල පෙනව
මා දන්නා හඳුනන බොහෝ යූ. එන්. පී. කාරයෝ, ඇමරිකාව ප්රමුක බටහිර රටවලට ගැති කම් දක්වන්නෝ වෙති. සරලව කිව හොත් සුද්දන්ගේ ගැත්තෝය. කළු ජාතිකයෙක් ඇමරිකාවේ ජනාධිපතිවීම ගැන සුදු ජාතික වර්ග වාදීන්ටත් වඩා දුක්වන්නේ මේ ලෝකල් සුද්දෝය. මේ පිරිස අතර මගේ මිතුරෝ කිහිපදෙනෙක්ද වෙති. ඔවුන් බොහෝ දෙනෙක් තමුන් යූ. එන්. පී කාරයින් බව එලිපිට ප්රකාශ කිරීමට මැලිවෙති. නමුත් හදවත ඇතුලේ තෙරපාගෙන සිටින යූ. එන්. පී ලෝලීත්වවය, තොල් පලු දෙක විවර කරගෙන මුඛය තුලින් එලියට පනින අවස්ථා එමටය. මොවුන් බොහෝ දෙනෙක්, දෙමල බෙදුම්වාදයට විරුද්ධය. එය මගේත් සතුටට කාරණයකි. නමුත්, තමුන් වන්දනාමාන කරන “යූ. එන්. පීයේ” වර්ථමාන දේශ ද්රෝහී පැවැත්ම පිළිබඳ සිත ඇතුලෙන් දුක්වේ.
හෙන හත නෙවෙයි දහල් විතර ලැබෙයි තමුන්නාන්සේ යුද්දේ කලේ උතුරට යැව්වනම්. පර වාහිනී NEWS වල බොරු වලට රැවටෙන්නේ නැතිව හිටපන් මුසලයා.
මෙයා හිටපු ජනරාල්වරයෙක්ද…? අපෙ රටෙ ද්‍රොහියෙක්නෙ මානසික ලෙඩෙක්…..,
තමන්ට, රටට විනාශයක් වෙන විට ඊට එරෙහි වෙන්නා මානසික රෝගයෙකි. තමන්ට, රටට විනාශයක් වෙන විට ඊට එරෙහි වන්නාට මානසික රොගියෙක් යෑයි කීම බුද්දිමත් කමකි. matanam pissu wage.
ane nikan palayan ban yanna sf ta rata denna mokadda thiyen sudusukama…muu manasika ledek ubala muu gana danne naha…
balayata kaadara me manussaya thawa issarahata
dena awwage list ekakma mata mathak wenawa.
mu madu gange oru karayek wage.muge tattha atthatama oru karayek.
palayan balla. tatta hoda teacher kenek.
Ai oru karayek kiyanne manussayek neweida? umbe thaththa honda salli karayek wennaathi. me manussaya rata wenuwen kala mehema gana wath hithahalla. mehemath minissu inna ratak hadeida?
danna kenek kiyanawada lankawe deshppremi nayakayek inna thanak
oya boruuuu
yudayedi abheetha nayakaek unu oba thuma,yuddaya
dinuwe norwe walin saha indiyawen sakcha korala
upades aranda?desha palana pakshayaka nayakayek,
rataka nayakayek wenda balaporothu wena pudgalayek
oita wada waga keemakin katha kolayuthui,wagakeemakig
wada kola yuthui.ehema deyak yuddayen pasu oba thumagen
nodakina eka gana thamai prashnaya?
yudde dinuwe gotabaya anakarapu widihata yudda karala.
පොන්සේකා මොන දේ කලත් සමහරුන්ට පේන්නෙ ජාතිවාදියෙක් ලෙසයි නමුත් ඒ දෙයම මහින්ද රජා කලොත් ඒක දේශ ප්‍රේමිය යකුනි දැන්වත් ඇස් ඇරල බලපියවු දැන් සිංහලයට මොකද්ද විගෙන යන්න කියල තොපිට වදුරු මාන්දමද
SF ta jaya…..!!!!!!!!!!!!!
PRAVURTHIYAK AAA PAMANIN EYA KISINDU SOYABALEEMAKIN THORAWA WEWACHANAYA KIREEMATAHO AGAYA KIREEMATA THARAM MAMA MODA NEHA.
OBA????
Agree with you
ලොක්කා ඔය මොන අට මගුල ගැහුවත් වැඩක් නැහැ ඔය කබ්බෝ ටිකක් වටේ ඉදගෙන කෑගැහුවට එක නෙවෙයි ජන මතය දෙන දෙයක් කාලා වෙන දෙයක් බාලගෙන ඉන්න
jaya wawa sir ……………nuba apita adambaryak ……..api akamutu wamu ….
nuba apita adambarayak,adarshayak?kenahila,paharaya,mama…mama…mama……okkoma kale mama…….(apita adarshayak)
ජෙනරාල් ඔයා අපිට තාමත් වීරයෙක් ..
වික්‍රමබාහු ගේ ගොඩට ඔබතුමා වැටෙන්න එපා …
වික්‍රමබාහුගේ පිලට නෙමෙයි, මේ කලවැද්දා ප්‍රභාකරන්ගේ පිලටම වැටිලා ඉවරයි…
ඔව්, ඔව්, එයා ඉන්නේ කේ පී, කරුණා, පිල්ලයාන්, ල එක්කනේ. ද්‍රෝහියා.
api dakka jenaral janadipthi varanedi r.sambandan,vikramabahu,sirithunga,nirmala,ngo karayo ekka badagena hitapu hata.tho ipadune peredada?danaganin thope appagen.
මහින්දගෙන් පලිගන්න දෙයක් නෑ මහින්දය හරි නැත්නම් මිනිහා මිනිහගේ යාලුවන්ට නීති කඩන්න දෙනවනම් මුදලාලිලාට රට කන්න දෙනවනම් එකට විසදුම මේ තක්කඩි ද්‍රෝහියව බලයට ගෙන එක නෙමේ .රටට ආදරය කරන සිංහල බෞද්දයෙක්ව බලයට ගෙන එක .එකට සිංහල බවුද්ද තරුණයෝ වන අප දැන් සූදානම් වෙනවා .මහින්දගේ අනාගතය විසදෙන්නේ ජාතිමාමක සිංහල බෞද්ද තරුණයෝ වන අපෙන් .අපි මහින්ද හා විරසක වෙනවා කියන්නේ මහින්දගේ අවසානය .හැබැයි ඔය මෙතන ලියන එන්ජී ඔ කාරයෝ ද්‍රෝහියෝ පොන්සි පස්සේ යන කලවැදි පැටවූ මහින්දට විරුද්ද උනාට වැඩක් නෑ මොකද උන් කවදත් මහින්දට විරුද්ද වූ එවුන්
ඔබ බලයට ගෙන ඒමට පොරකන සිංහල බෞදයා කව්ද?
හැම කාලෙම උනේ ඕකනේ….. බල තණ්හාවට සිංහලයො තමන්ගේ රට පිටරටට පාවල දුන්නනේ,ඒක අද කියල වෙනස්වෙලා නෑ..
Banku seppuwe tibila ahu unu dollar case eka mokada une. Ane kawru hari liyanna ko !!
රොබට් ඕ බ්ලේක්ගේ, සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමේ සැලැස්ම සහ එය ක්‍රියාත්මක වූයේ නම් සිදුවිය හැකිවතිබූ සිද්ධි දාමයේ අනුපිලිවෙල.
1. ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පොළඹවා ගැනීම.
2. රවීන්ද්‍රන් කරුනානායගම් හා අනුර කුමාර දිසානායක මගින්, ජවිපෙ සහය ෆොන්සේකාට ලබාදීම.
3. ජනාධිපති පුටුව පෙන්වා, ෆොන්සේකා ලවා කොටි නායකයින්ට මුහුදු මාර්ගයෙන් පලා යාමට සැලැස්වීමට රොබර්ට් ඕ බ්ලේක් උත්සහාකිරීම. නමුත් ෆොන්සේකා උපක්‍රමිකව, එය මගහැරීමට චීන සංචාරයක් යොදා ගැනීම.
4. ෆොන්සේකාට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳ, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුල සහ ප්‍රධාන පෙලේ නායකයින් අතර දීර්ඝ සාකච්ඡාවාර කිහිපයක් පැවැත්වීම.
5. ජවිපෙ නායකත්වය තුල සිටින, කුමාරන් ගුනරත්නම් ඇතුලු ඉන්දියානු රෝ සංවිධානයට ඔත්තු සපයන්නන් මගින්; ෆොන්සේකාගේ සහ බ්ලේක්ගේ සැලසුම් පිළිබඳ ඉන්දීය රජය දැනුවත් වීම.
6. ඉන්දීය රජය මේසම්බන්ධව තොරතුරු සීමිත ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දීම.
7.ෆොන්සේකා හමුදාපතිදූරයෙන් ඉවත්කර, ජෙනරාල් ධූරයට උසස්කර, බලතල අඩු, නමුත් නිලයෙන් සහ තත්වයෙන් උසස්, “ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ අනදෙන නිළධාරී” තනතුරට පත් කිරීම සහ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන විමසිලිමත් වීම.
8. ෆොන්සෙකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම.
සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක වූයේ නම් සිදුවන දෙය.
9. ෆොන්සේකා ජනාධිපතිපතිවරණය ජයග්‍රහනය කර, ජනාධිපතිලෙස පත්වීම.
10. ඉන් පසු මහ මැතිවරණයක් පවත්වා එය කෙසේ හෝ ජයග්‍රහණය කරවීම. (මෙම සන්ධානය තුල එජාප, දෙමල සංධාන සහ ජේවීපියට ආසන විශාල ප්‍රමානයක් ලබාදී ෆොන්සේකාගේ හමුදා හිතවතුන්ට අඩු ආසන ප්‍රමානයක් ලැබීමට සැලැස්වීම.)
11. උතුරු සහ නැගෙනහිර පලාත් දෙක එකතුකර, එම පලාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන ලෙස, දෙමල සන්ධානය සහ රොබර්ට් ඕ බ්ලේක් විසින් ෆොන්සේකාට බල කිරීම.
12. ෆොන්සේකා එම බලතල දීම ප්‍රතික්ෂේප කිරීම.
13. දෙමල සංධානය ෆොන්සේකාගේ සංධානයෙන් ඉවත් වීම.
14. ෆොන්සේකාට විරුද්ධ යුධ අපරාධ චෝදනා කරලියට ගෙන ඒම.
15. මහාරාජාගේ සිරස, ෆොන්සේකාගේ ආන්ඩුවට ලබාදෙන සහ යෝගය ඉවත්කර ගැනීම සහ විපක්ෂයට සහයෝගය දීම.
16. ෆොන්සේකාගේ විරුද්ධවදීන් සිරස මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ ෆොන්සේකාගේ පරන ජරා වැඩ හෙලිදරවු කිරීම.
17. ලක්ෂ්මන් කිරීල්ල, ජයලත් ජවර්ධන, හරීන් ෆර්නැන්ඩු සහ ශිරාල් ලක්තිලක වැනි අය ෆොන්සේකාගේ ආන්ඩුව තුල සිටිමින්ම ඔහුව විවේචනය කිරීම.
18. මෙතෙක් කල් නිශ්ෂබ්ධව සිටි ෆොන්සේකා කුපිතවී තමුන්ගේ විරුද්ධවාදීන් කීපදෙනෙකු පරලොව යවා ඉතිරි අයට අමතක නොවන පාඩමක් ඉගැන්වීම.
19. ෆොන්සේකාට විරුද්ධව මහජන උද්ඝෝශන පටන් ගැන්ම සහ ඒවාට සිදුවන වෙඩි තබීම් නිසා කිහිප දෙනෙකු මිය යාම.
20. මහජන උද්ඝෝෂණ වලට වෙඩිතැබුව හොත් බරපතල ප්‍රති විපාකවලට මුහුන දීමට සිදුවන බවට ඇමරිකාවවිසින් ෆොන්සේකාට අනතුරු හැඟවීම.
21. ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ජිනීවා මානව හිමිකම් සමුලුවට ගේන ඒම.
22. ෆොන්සේකාට විරුද්ධව මහජන කැළඹිලි ඉතා දරුණු මුහුනුවරක් ගැනීම. ෆොන්සේකාගේ විරුද්ධවාදීන්ට ඇමරිකාව විසින් රහසේ ආධාරකිරීම.
23. ෆොන්සේකාට විරුද්ධව දෝෂාභියෝගයක්, විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒම. ආන්ඩු පක්ෂයත් (එජාපය ප්‍රමුක සංධානය) එයට සහයදීම.
24. මොන තර්ජන ආවත් තමන් බලය අත නොහරිනබවට ෆොන්සේකා තර්ජනය කිරීම.
25. ලසන්ත වික්‍රමතුන්ග ඝාතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක ෆොන්සේකාට එරෙහිව නඩු පැවරීම.
26. වහාම බලය අතහරින ලෙස ඇමරිකාව විසින් ෆොන්සේකාට දැන්වීම. එසේ කරන්නේ නම් ඇමරිකාව තුල දේශපාලන රැකවරන ලබාදෙන බවට ඇමරිකාව විසින් ෆොන්සේකාට රහසේ දැන්වීම.
27. නෝර්වේ ප්‍රමුක බටහිර රටවල් විසින් කොටින්ට ලබාදෙන අධාර උපකාර වැඩිකිරීම.
28. කොටි නැවතත් අපරාධ එක දෙක සිදු කිරීමට පටන් ගැන්ම.
29. ෆොන්සේකා බලය අතහැර ඇමරිකාවට පැන යාම.
30. ෆොන්සේකාට විරුද්ධව ඇමරිකාවේ පනවා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීම.
31. සභාග රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ඇතිවීම. පැට්‍රිෂියා බුටානිස් එම සාකච්ඡා සඳහා පහසුකම් සැපයීම.
32. කොටි නැවත සන්නද්ධ වීම ආරම්භ වීම සහ අපරාධ සිදුකිරීමට පටන් ගැන්ම.
33. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු, දුර්වල සභාග ආන්ඩුවක් ශ්‍රීලංකාව තුල බලයට ඒම.
34. කෙලී මහාරාජාට අළුත් ආන්ඩුවේ ඇමති ධූරයක් හිමිවීම, අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සහ ජන අරගල කන්ඩායම නව රජයට සහාය පලකිරීම. කුමාර් ගුනරත්නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම.
35. සිරස නැවත ආන්ඩු පක්ෂයට සහයෝගය දීම.
36.”දේශ මාන්‍ය” ලලිත් කොතලාවල කෙටි අසනීපතත්වලකින් පසුව මියයාම.
37. ජාතීන් අතර සංහිඳියාවක් ඇතිකිරීම වෙනුවෙන් සිදුකල මාධ්‍ය මෙහෙවර උදෙසා; කෙලී මහාරාජා “දේශ මාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබීම.
38. පාක්‍යසෝති සරවන මුත්තු, නිමල්කා ෆනෑන්ඩු, සුනිලා අබේසේකර, වික්‍රමබාහු කරුනාරත්න, කුමාර් රූපසිංහ, ටෙරන්ස් පුරසිංහ, සුනන්ද දෙශප්‍රිය, භාෂන අබේවික්‍රම යන අයට දේශ බන්ධු සම්මානය හිමිවීම.
39. රනිල්ගේ සභාග ආන්ඩුව, උතුරු හා නැගෙනහිර පලාත් ඒකබද්ධ කර ඉඩම් සහ පොලිස් බලතල පැවරීම.
40. බලය බෙදා හැරීම සහ සුළු ජනකොටස් සමග සමගියෙන් කටයුතු කිරීමට, ශ්‍රී ලංකා ලංකා රජයේ ඇති කැපවීම අන් රටවලට ආදර්ශයක් බව ඇමරිකාව විසින් පැවසීම.
41. ඇමරිකානු රජයේ සුභපැතුම ශ්රී ලංකා රජයට පිරිනැමීමට රොබට් ඕ බ්ලේක් ශ්රී ලංකාවට පැමිනීම.
42. රොබර්ට් ඕ බ්ලෙක් පිලිගැනීම සඳහා, ලක් රජය නියෝජනය කරමින්, රනිල් වික්රමසිංහ, ජයලත් ජයවර්ධන, හරීන් ෆනෑන්ඩු, ශිරාල් ලක්තිලක, ලක්ෂ්මන් කිරි ඇල්ල යන රජයේ මන්ත්රී වරුද, විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් ඩිලාන් පෙරේරා මන්ත්රීවරයාද ගුවන් තොටුපල වෙත යෑම.
tharaka oba hari,mekata banala kalakanni liyai.namuth sathya thamai me.badagosthara avastha vadinta meva penne na.meva api 2009 udde ivara unu gaman dakka.ape SF va hamudapathi durayen ain karanna kiyapu ranil prmuka deshadrohin tika ekathu vela SF ta dunnu lanuva.namuth ape me pinbara divainata katavath anathurak karannanam ba.mahindata jayama veva…………
Greate Tharaka greate…. This is really true…
නියමඊ තාරක නියමඊ , උඹ මීව ඔක්කොම දැනගන්න SF ඇඳ යටද නැත්නම් Robert blake ගේ අඳ යටද නිදා ගන්නේ ?
I am fed up of this “cut and paste” comments by Tharaka
අඩෝ තාරක උබ හීනයක් දැක්කද? පිස්සා පිස්සු බව පෙන්වනවා…හොද specialist කෙනෙකුට උබේ ඔලුව පෙන්වපන් පරයෝ…
43. තාරක වන මා සිහින ලෝකයෙන් පියවි ලෝකයට පිවිසීම
Fonseka beetikawa never end…….mama hansayata bayaie mallie yae.
ෆොන්සේක්ස් දිනුව බව දන්නා අය තාමත් SF ට බයඊ .
Ubata pissiuda yako Fonseka dinuve hadeda? nathanam koheda? Lankavenam uuu dinuve naha
ජනරාල් සරත් ෆොන්සේකා මහතා , යුද්දේ ඉවර කරපු ගමන් රට අල්ල ගත්තේ නැත්තේ අයි දන්නේ නැහැ . මොකද ඕනේ තරම් පුළුවන් කමක් තිබුනනේ .
එහෙම උනේ සාමා වැනි මුග්ධ ගැහැණුන්ගේ බාහිර ප්‍රජනන ඉන්ද්‍රියයන් ගේ පුරුවේ පිනකටය.
මට හිතෙන්නේ ගිය ආත්මයේ අප වැනි සුන්දර කොල්ලන් සනහා පින් කෙරුවා වන්නට ඇති.
පොන්සේකාට අලියගේ උදවු නැතුව අනාත අලින්ගෙන් පමණක් රජය පෙරලිය නොහැක. රජයේ මොන වැරදි තිබ්බත් රජය පෙරලලා ඔටුන්න දෙන්නේ කාටද?. දැන් තියෙන තත්වේ යටතේ සුළු ජනකොටස් අලියා ඇතුළු සමස්ථ විපක්ෂය පොන්සේකා යටතේ එකතු වුනොත් ඇතැම් විට රජය පෙරලිමටද ඉඩ ඇත. දරුණු තීරණ ගත හැකි, තක්කඩි දේශපාලකයින්ව නඩු නැතිව වල දැමිය හැකි පාලකයෙක් නැතුව මේ රට හදන්න පුලුවන්ද? පොන්සේකා එහෙම කෙනෙක් වෙයිද, බලය ලැබුනම තවත් මහින්ද කෙනෙක් වෙයිද කියල දන්නේ නෑ. මහින්ද නරකයි කියන්නේ නෑ. කලින් හිටපු සේරම එකට ගත්තත් මහින්ද ඊට වඩා හොදයි. ඒත් මොකක්දෝ අඩුවක් තියෙනවා. හැබැයි එකදෙයක් ලංකාවට දැන්නම් ඕන කරන්නේ අර ගොන්නු 225 දෙනාව උල තියන්න පුළුවන් ජනපත කෙනෙක්. ඒත් කවුද ඒ කෙනා.
mama ekagai,
ගොන්නු 225 දෙනා ඔහේ පාඩුවේ ඉඳීවි. උන්ට තියෙන්නේ එහෙයි කියන්න විතරයි. රජා මොකා වුනත් ප්‍රජාතන්ත්‍රීය නොවන අවස්ථවලදී නිර්භීතව අදහස් ප්‍රකාශ කළහැකි හා ඒ
වෙනුවෙන් හඩ නැඟිය හැකි එවුන් 225 ක් හිටියම ඕන තරම් ඇති. රජා උනත් හැදෙයි
“හඩ නැඟිය හැකි එවුන් 225 ක් හිටියම ඕන තරම් ඇති.”
අනේ බං අපි මේ එකෙක්ව බලයට ගෙන්න බැරුව දගලනවා. ඔයා මේ 225 ක් ගැන කතා කරනවා.
ජෙනරාල් සරත් ෆොන්සේකා. මොහු තමයි ඒ දේ කරන්න පුළුවන් එකම කෙනා.
මොන පිස්සුද බන් . ඌ ලෝක හොරානේ . මිනිහට අනුමත කරන්ඩ පුළුවන් ලක්ෂ 25 ක් දක්වා විතරයි. එතකොට බෙනට 24,90,000 ක ටෙන්ඩරයක් දුන්න. බිලියන ගණන් අනුමත කරන්ඩ පුළුවන් දවසක ඒවා ඔක්කොම බෙනට යයි. දැන් ඉන්න අයට වඩා වෙනසක් වෙන්නේ නැහැ.
Hariyata hari machan!!!!!
සහෝ ඒක තව අවුරුදු 2 ඇතුලත්දී වෙනවා..අලුත් පක්ශයක් අලුත් මූනූ…රටේ මිනිසුන් වෙනුවෙන් පමනක් වැඩ කරන අය..උපරිම ඇමති ස0කියාව 100.. ඒක එන්නේ පලාත් හතට ඇමතිවරු හතයි.. දිස්ත්‍රික්ක 14 ට නියෝජ්‍ය ඇමතිවරු 14යි ….අනෙක් විශයන් ජනාදිපති අගමැති ඇතුලුව උපරිම 100 ක් පමනයි.. වාහාන දෙන්නේ අවුරුදු 5 ටම එකයි..තමාගේ වැඩකටයුතු පැහර අරින්නන් කෙලින්ම එලියට.. පාර්ලිමේන්තුවේ අශීලචාර අයව එලියට..අනෙක් සෑම පක්ශයකටම රටේ අද්‍යපනය වගේ කොටස් කර දියුනු කිරිම බාර දීම… ජනදිපතිට මුදල් පාලනය කිරීමේ බලය සීමා කිරීම.. ස0වර්දන කටයුතු වලදී මුදල් ලබාදීම එක් ආයතනයකට බාර දීම..හා ස0වර්දනය කිරීමේ කටයුතු එක් ආයතනයකට බාර දී මුදල් ලබා දීම එක් අයෙකු පමනක් කලයුතු වීම.. වසා දැමූ සියලුම පාසල් විවෘත කිරීම හා ජතික පාසල් 40 ට අමතරව අනෙක් පාසල් 345 න් සෑම පාසල් 10 කටම එක් ජාතික පාසලක් ඉදි කිරීම..සෑම පාසලකටම සමසේ පොදු පහසුකම් ලබාදීම.. තව ඇත..අනාගත්යේදී ඔබ හමුවට සියලුම දේ එනු ඇත..
කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ කිව්ව වගේ- ෆොන්සේක යහමගට ගන්න බෑ.
රනිල් රටට එරෙහිව ක්‍රියා කරන්නෙ- ඒකෙන් බෞද්ධාගමික පැවැත්ම නැතිකරල ක්‍රිස්තියානිය බලගැන්වීමේ මෙහෙයුමේ අංගයක් විදිහට මිසක් කාගෙන්වත් පෞද්ගලිකව පලිගැනීමට නෙවෙයි.
අනික මිනිහගෙ හිතේ බොළඳ අදහසක් ඇති කවදා හෝ දවසක බටහිර ක්‍රස්තියානි රාජ්‍යන් විසින් මේරටත් ගොඩදාල (ක්‍රිස්තියානි රජයක් යටතේ) පිලිවෙලකට රටපාලනය කරන්න ඉඩදෙයි කියල.
නමුත්- ෆොනීගෙ හිතේ මෝඩකමටවත් ඒවගෙ – පොදු සාධනීය අරමුනක්- ප්‍රගතිශීලෙ හැඟීමක්- පෞද්ගලිකත්වයෙන් එහා ගිය ආසාවක් ඇත්තෙනෑ.
එයාගෙ ඔළුවෙ තියෙන්නෙ තනිකරම රාජපක්ෂලගෙන් පලිගැනීම- වයිරය- මමත්වය- කුහක අහංකාරය විතරයි. ඒ වෙනුවෙන් රටට එරෙහි ඕනෑම අශුද්ධ බලවේගයක් එක්ක එකතුවෙන්නත්- එකට වැඩ කරන්නත් සූදානම්. සිය දහස්ගානක් මැරිල, මේ රට ආයිමත් ලේවිලක් වෙලා- සක්කිලින්ට (ඉන්දියාවට) යටත් වෙලා- රට ජාතිය ආගම අතුගෑවිල ගියත් මිනිහට කමක්නෑ.