අතුරුදන්වූවන් සහ සිරභාරයේ සිටින කොටි සිරකරුවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් මෙරට තුළද පැවැත්වීමට මනෝ ගනේෂන් මහතා ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක් සූදානම් වෙමින් සිටින බව වාර්ථා වේ.මෙම අගෝස්තු මස 30 වෙනිදාට උතුරු පළාතේ ස්ථානයක පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින්ද සාමාජිකයන් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.
සිරභාරයේ සිටින කොටි සැකකරුවන් පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමේ අපේක්ෂාවේන් මෙම සමුළුබ කැඳවන බව වාර්ථා වේ.පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් මනෝ ගනේෂන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් පලකරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායකයා “මේ අගෝස්තු 30 ජාත්‍යන්තර පැහැරගෙන ගියවුන්ගේ දිනය ලෙස ජාත්‍යන්තරයේ සමරනව.එය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පිළිඅරගෙන තියෙනව.ඒ දිනය පදනම් කරගෙන සිවිල් අධීක්ෂක කොමිෂම සහ වෙනත් සිවිල් ක්‍රියාකාරීකයන් එක්ව උතිරේ නගරයක වැඩපිළිවෙලක් කරන්න අපි කටයුතු කරගෙන යනව.ඒ පිළිබඳ වැඩි විස්තර දැනට කියන්න බෑ.උතුරේ පැහරගෙන යාමට ලක්වෙලා තියෙන පුද්ගලයන්ගේ පවුල් සහ දේශපාලන සිරකරුවන් ලෙස සිටින අයගේ ඥාතීන් එක්වෙලයි අපි මෙය ක්‍රියාත්මක කරන්නේ.අපි මේ ගැන පුන පුනා කිව්වට ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ.ඒ නිසා අපි ජාත්‍යන්තරය හරහා මෙය විසඳා ගැනීමට යොමු වෙලා තියෙන්නේ.වැඩිම පිරිසක් පැහැරගෙන ගිහින් තියෙන්නේ උතුරෙන්.ඒ නිසා අපි මෙය උතුරේ පවත්වනව” යැයිද පැවසීය.
පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු කොටි හිතවාදීන් විසින්ද ශ්‍රී ලංකාවට ජාත්‍යනතර මැදිහත්වීමක් කරන ලෙස යෝජනා සම්මත කරගනිමින් චෙන්නායිහි පැවැත්වූ සමුළුව මෙරට තුල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ඒ සඳහා ලංකාවෙන් ප්‍රකට ඊලාම්වාදියෙකු වන වික්‍රමභාහු කරුණාරත්න මහතා සහභාගී විය.එසේම ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා දෙමළ ජනතාවට වෙනම පාලනයක් ලබා ගන්නා තෙක් සටන් කරන බවට වූ ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් පැවති තමිල් අරසු කච්චයේ මඩකලපු සමුළුවේදීද සම්මත කරගැනින.
මනෝ ගනේෂන්ලා මෙන්ම මෙරට වාමාංශික පක්ෂ සහ මෙරට සිටින රාජ්‍ය නොවන ක්‍රියාකාරීකයන්ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වන්නේ අත් අඩංගුවේ සිටින එල්ටීටීඊ සැකකරුවන් වන අතර එල්ටීටීඊය පරාජයෙන් පසු ඊලම සඳහා ක්‍රියාත්මක නව ඊලාම් සැලසුමේ ප්‍රමුඛ අරමුණ නම් සටන් කර මෙරට තුළ බිහි කරගත නොහැකි ඊළම ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා ඉටුකරගැනීම බව ද මෙම හදිසි සමුළුද ඒ සංයුක්ත ක්‍රියාදාමයේ එක් පියවරක් බව පසුගියදා ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ සමුළුවේදී ප්‍රකාශ විය.
හඬ පටය ( Hiru FM)
- යටියන ප්‍රදීප් කුමාර
මෙයාවයි අර බාහු කාරයාවයි , ප්‍රභාකරන් ලගට යැවුවනම් ඉවරයි
me kaala kanninta ekmaninma beheth uwamana kara thibee
අතීතයේත් මෙවැනි පර දෙමළුන් සිටියා වංචාවෙන් කුමන්ත්‍රණ වලින් තමන්ට අවශ්‍ය දේ ලබාගත්ත,
හැබැයි උන්ට දෙන්න ඕනේ බෙහෙත් ඒ කලේ දුන්න
අද කාලේ මුන්ට හරියකට බෙහෙතක් දෙන්නේ නැති හින්ද තමයි මෙච්චර උඩ පනින්නේ…
ආණ්ඩුව සිංහල චන්ද බලාගෙන දෙමලුන්ට තග දැම්මාට, ජාත්‍යන්තරයට පේන්නේ දෙමලුනුත් මේ රටේ පුරවැසියන් ලෙසයි. රජයක් සියලු පුරවැසියන්ට සමානව සලකන්නට බැඳී සිටිනවා. මේ ප්රස්න ඇති වන්නේ එසේ නොකරන නිසයි. දෙමලුන්ගේ ඡන්ද බලාගෙන වැඩ කරන ඒ අයගෙ නායකයොත් ඉන්නා බව තේරැම් ගත යුතුයි. දෙපැත්තේ ම නායකයින් ඡන්ද පමණක් අපේක්ෂාවෙන් මෙසේ ජාතිවාදය ඇවිස්සීම නිසා පීඩාවට පත් වන්නේ දෙපැත්තේ ම සාමාන්‍ය මිනිසුන්. ආතල් එක ගන්නේ සහ වාසි ලබා ගන්නේ දෙපැත්තේ ම නායකයින් ය කියා ගන්නා එවුන්.
පල යන්න එන ජි ඔ එකේ ඩොලර් කුලියට ලියන එකා කියපන් බලන්න දෙමළුන්ට ඇති සිංහලුන්ට නැති ප්‍රශ්න අද ලංකාවේ ? සිංහලයට තවම ලංකාවේ ඕනෑම තැනක පදිංචි වෙන්න පුලුවන්ද ? දෙමලුනම් ලංකාවේ හැමතැනකම විසිරිලා ඉන්නවා නේද ? තොගේ ගෙදරත් එකෙක් හිටිය කියලා ආරංචියි ඒ කාලේ බෝම්බ වැඩවලට තෝ එන ජි ඔ එකේ වාහන වල දාගෙන කොළඹ එහා මෙහා ගෙනගියා නේද ඌව
සමන්, උඹල වගේ දෙපැත්තම කන උන් ඉන්නකම් සිංහලයන් කෙළවෙන එක වලක්වන්න බෑ..
සාමකතා කාරයන්ගේ ජාන තියන උන් පැවතෙනවා ගැමුණු රජ්ජුරුවන්ගේ කාලයටත් කලින් ඉඳන්ම, එදා ඉඳන්ම පාවාදෙන්න ඉදිරිපත් වුනේ මේ වගේ දෙපැත්ත කන අදහස් තියන උන් තමයි
ඉතිහාසයේ මුලින්ම එන දෙපැත්ත කාපු එකා තමයි වේළුසුමන මහසෙනවි. නොදන්නවා නම් මහාවංශය කියවන්න.
හඃ, උඹේ දැනුම ඔය කිව්ව එකෙන්ම පේනවා…
නොදන්නා බිබික්කම් කතා නොකර හිටපන් සමන් මල්ලියේ…
උඹ ඉතිහාසේ දන්නෙත් නෑ, මහාවංසේ කියවලත් නෑ
අර Photo එකේ දකුණු පැත්තේ ඉන්නේ ෆාදර් කෙනෙක් නේද ? පල්ලිය මේක ගැන මොනවද කියන්නේ ?
පල්ලියට කියන්න තියෙන්නේ:
“අපි බෞද්ධ සංස්කෘතිය යටපත් කොට ක්‍රිස්තියානි/කතෝලික සංස්කෘතිය මෙරට ස්ථාපිත කරීමට සහය වෙන ඕනෑම කටයුත්තකට සහය වෙමු” යන්නයි.
ඔය උවමනාව ඇත්තේ අලුතින් බිහිවී ඇති සල්ලි පදනම් වූ ක්‍රිස්තියානි නිකායන්ට පමනයි. පාරම්පරික කතෝලික බැතිමතුන් පාඩුවේ තමුන්ගේ ආගම අදහාගෙන ඉන්නවා මිස ඉන් එහාට යමක් නොකරයි.
BLADY DON JUAN GO TO PORTUGAL
(JESUS SUN GOD APPOLOW) ROMAN, SHAME ON YOU PRAY FOR SUN
SUNDAY IS DAY OF SUN REMEMBER
මේ ෆොටෝ එක අවුරුදු ගාණකට කලින් ගත්ත එකක්. ඒක ගැන පියවර ගන්න ඕනෑතරම් කල් තිබුණා.
CRITIYAN PALLIYEN THAMA KOTI USIGANWANNE .. ME PHOTO EKEN EKA OPPUWENAWA NEDA?
CRITIAN LA MEGANA MONAWADA KIYANNE? MUN TAMA JATHI WADIYO………….
දෙමල ජාතිවාදය පෝෂණය වෙන්නේ බටහිර න්‍යාය පත්‍රයක් අනුව…
ඉතින් පල්ලියට එයට සහය දෙනවා හැරෙන්නට, ඊටත් වඩා හොඳ යමක් තියනවද?
පල්ලියටත් අවශ්‍ය බෞද්ධ සංස්කෘතිය යටපත් කොට ක්‍රිස්තියානි/කතෝලික සංස්කෘතිය මෙරට ස්ථාපිත කරීමයි
ඔවුන් දෙමල ජාතිවාදයට උදව් දෙන්නේ ඒ නිසයි
බෞද්ධ සහෝදරවරුනි පොඩ්ඩක් හිතන්න, අපි ආගමෙන් වෙනස් උනත් එකම ජාතියක්. අප ද්‍රවිඩයන් හෝ මෙස්ලිමුන් නොවේ. බෞද්ධාගමිකයෙක් කිතුනුවකු කසාද බැන්දවිට බොහෝවිට දෙදෙනා තම ආගම් දෙක වෙන වෙනම එහෙත් සතුටින් අදහාගෙන දරුවන් හදාගෙන සිටී. ඒත් වෙනත් ආගමිකයෙක් මුස්ලිම් අයෙක් කසාද බඳිනවිට ඔවුන් කෙසේ හෝ අනෙකාව තම ආගමට ගෙන එම සන්ස්කෘතියට බද්ධ කරගනී. ඇයගේ නිදහස නැති කරයි. අප ආගමෙන් ඔබලාට සිදුවන්නායැයි කියන වරදට වඩා විශාල වරදක් ඔබට පමනක් නෙවෙයි අපටත් ඔවුන්ගෙන් සිදුවේ. කොටින්ට කත් අදින ඇතැම් ද්‍රවිඩ පූජකවරු සහ ඔවුන්ට උදව් දෙන සින්හල පූජකවරු නිසා අපව කොන් නොකරන්න. සමහර සින්හල බෞද්ධ අයත් කොටින්ට උදව් කරනවා නේද? එයින් හැඟෙන්නේ සියලුම සින්හල බෞද්ධයන් කොටි කියාද? අපි එකිනෙකා දෙස අවිශ්වාසයෙන් නොබලා එක්ව කටයුතු කර මව්බිම සහ සින්හල ජාතිය රැකගමු.
roshan ඔයා කියන්නේ ඇත්ත. ඒත්, වේළුසුමනයා කතා කරන්නේ පල්ලිය ගැන මිස කතෝලික සාමාන්‍ය අය ගැන නොවේ. පල්ලිය යනු වෙනම සංස්ථාවක් බව ඔබ දන්නවා ඇතැයි සිතමි.
රොෂාන්,
මචන්, උඹ කියන්නේ බොරු නොවෙයි, ඇත්ත… ඒත් ඔහොම හිතන සහ වැඩ කරන අය ඉන්නේ බොහොම සුළු පිරිසක්
සුළු පිරිසක් වුනත් ඒ පිරිස අපි ඉතාම අගය කරනවා… උඹ ඔහොම අදහස් දැක්වීම ඉතාම වටිනවා
වැඩි දෙනෙක් බැන්දට පස්සේ බිරිඳව ක්‍රිස්තියානි කරනවා… ඒකයි ඇත්ත තත්වය
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පල්ලියේ පොදු මතය බෞද්ධ විරෝධී වීම සහ දෙමල ජාතිවාදයට එලි පිට උදව් කිරීමයි.
මෙහෙම කිව්වට හිත රිදව ගන්න එපා… අග රදගුරු තුමා ගේ ප්‍රකාශ සහ ක්‍රියා වැඩි හරියක් බෞද්ධ විරෝධී වීම සහ දෙමල ජාතිවාදයට එලි පිට උදව් කරන පැත්තට තමයි යන්නේ…
කොටි කිව්වම ඔක්කොම දෙමල ය කොටි නොවෙනවා වගේම, අන්තවාදී/මුලධර්මවාදී ක්‍රිස්තියානි කිව්වම ඔක්කොම ක්‍රිස්තියානි/කතෝලික අය අයිති වෙන්නේ නෑ
එතකොට අර නැගෙනහිරදී පැහැරගෙන ගොස් මරා දාපු (සමහර අය තාම අතුරුදන් ලැයිස්තුවේ) පොලිස් නිලධාරීන් ගැන සමුලු පවත්වන්නේ කවුද?
වගකිවයුත්තා ආණ්ඩුවේ.
මනෝ ගනේෂන්
දීපන් මේ දේට කන්
ඉන්නට බැරිම නම් වී සුන්සුන්
යවනවා නුඹත් ගිය අත පොලිස්පති නඩේසන්
MAY WATTU DEMALAWA LANKAWEN PITUKARANNA
ආගමික නායකයන් මේවාගේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩිදීම බලවත් වරදකි ! ආගමක් වශයෙන් ගත් කල කිනම් ආගමක හෝවේවා මිනිස්ඝාතන හෙලා දැකිය යුතුයි ! විශේශයෙන් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල මහා සන්ඝ රත්නය කිතුනු ආගමික නායකයින්ට කලානම් පාදිලිතුමනි ඔබවහන්සේ එය අනුමත කරනවාද ? එසේනම් මේමහා තිරස්චීන ත්‍රරස්තයන් නැවතත් වතාවක් පෝශනකිරීමට ආගමික නායකයෙකු වශයෙන් ඔබවහන්සේ උඩගෙඩිදෙන්නේ අපේ මාතෘභූමිය තුල ආගම්භේදය පතුරුවා මහාවිනාශයක් කරන්නද ? කිතුනු බැතිමතුනි මෙවන් අදූරදර්ශී පාදිලිවරුන් දැනුවත්කිරීම ඔබලාට බාරයි !
මේකෙ ඉතිහාසය ගැන මහ ලොකුවට උඩ පැනගෙන කියවන අය දැක්කම දුකයි. වේළුසුමන එහෙම කිවල තියෙන්නෙ මට පේන විදිහට මහානාම හාමුදුරුවො ලියපු මහාවංශය නම් නෙමෙයි.
මම කියන්න නෑ මනො ගනේශන් කියන කතාව හරියටම හරි කියල. එයාට දෙමළ ජනව්ගය ගැන කැක්කුමක් තිබුන නම් කරන්න තිබුනෙ කොටි දෙමල මිනිස්සුන්ව කපල කොටල මරන වෙලාවෙත් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. මෙයා මේ ට්‍රයි කරන්නෙ වික්‍රමබාහු වගේම වර්ග වාදයක් අවුස්සල ආන්ඩුවේ චන්ද ගොඩ වැඩි කරන්න. මේවට රැවටෙන මෝඩයොත් ඇති ඉතින්.
ඉතින් ඔය ඔච්චර ඉතිහාසය දන්නවා නම් වේළුසුමන කියල තියන දේවල් වල වැරදි හරිගස්සල දෙන්නකෝ…
වේළුසුමන කියවල තියෙන්නේ මහම හාමුදුරුවෝ ලියපු මහාවංසය නෙවෙයි නම්….
ඉතිහාසය දන්න ජෙප්පොත් ඉන්නවද?
පිල්ලේගේ නියෝජිතයෝ එනවා කියපු ගමන්,මෙහෙ ඉන්න කබ්බෝ ෆෝම් වෙලා වගේ.
ගනේසන් කොච්චර උඩ පැන්නත් මහ රජා ඕක කරන්න ඉඩ දෙන්න එපැයි.මේ රටේ පාලකයා , මේවා කරන්න ඉඩ එහෙම දෙනවනං, කාට කාටත් උගේ කැරැට්ටුවත් හිතා ගත හැකි.
අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම හෝ නිදහස් කිරීම ඉක්මනින් සිදු කරන එක තමයි හොඳ. දිගුකලක් රඳවා ගෙන සිටින අය ඇප මත හෝ නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි.
tawa sudu kodiyak
Tamil Bishop-How many has God killed?
You murder in the name of your Lord Christ & Bible supporting to LTTE Terrorists,( how many innocent civilians has killed by Blood thristy LTTE leader Pirapakaran past 30 years , more than 60.000 Is it not a crime?
Why you accuse others? Now again you behaving as corrupt & evil, crime
The fact is- Sri-Lankan Government promates PEACE but You tamil Bishop,promotes HATRED
As a Religious Priest, Shame on you.
http://dwindlinginunbelief.blogspot.de/2010/04/drunk-with-blood-gods-killings-in-bible.html
Mano Ganeshan, you are a major hypocrite,that promate violence.You should
Thanks for Sri-lankan Government that gave citizen ship for all Indian
plantation workers. according to Sirima -Shasthri pact you all state Tamils suppose to go back to India. But you Tamils begg & ask to to stay , as a Buddhists Country we let you people to stay. Its a big mistake .Go back to your original homeland South India and build your Eelam dream
Shame on you Ganeshan