බිලි පූජාවක්  ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න

‘කපිලවස්තු සර්වඥ ධාතූන් වැඩම කර සිටින අවස්ථාවක කිසිම කෙනෙකුට සත්ව බිලි පුජා තියන්න ඉඩ දෙන්නේ නෑ. බිලි පූජාවක් තියන්න  ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න’ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මුන්නේෂ්වරන් කාලි කෝවිලේ බිලි පූජව කවුරුන් විරුද්ධ වුණත් පවත්වන බවට එම කෝවිලේ ප‍්‍රධාන පූජක තැන විසින් කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව කීය.

අමාත්‍යවරයා මෙසේද පවසයි.

‘මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ව බිලි පූජාව සඳහා සතුන් රැුගෙන ඒමෙන් වලකින ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වසරේත් මේ බිලි පූජාව නතර කරදෙන ලෙස සංවිධාන ගණනාවක් මගෙන් ඉල්ලීමක් කලා. එදා මම අහිංසක සතුන් ගණනාවක ජීවිත බේරා දුන්නා. ඒකෙන් පස්සෙ මට දේව සාපයකට මුහුණ දෙන්න වුණේ නෑ.

බොරු කියලා ජනතාව රවට්ටන්න මම කාටවක් ඉඩ දෙන්නේ නෑ. මට එරෙහිව පොල්ගසා, වස්කවි, කොඩිවින කලාට මම නිවැරදිව සිටින තාක් ඒවා වදින්නේ නෑ’

34,355 Viewers

85 Comments to “බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න”

  1. Ras says:

    Bili pujawata thiyanne Eluwo misak Buruwo nemei……….Umba puluwannam katahari kiyala umbe bella kapaganin. Ethakota kelaniye minisunta kappam karadara nethiwa nidahase inna puluwan………

  2. mega says:

    mama oyath ekka tharahai.. eththatama.. hebei.. me aparade neweththuwoth mee parath mahaththayo.. eththatama siwil purawesiyek hetiyata mama mage uparima sahaya denawa obathumata.. (tissamahramayen……..) thawa dahasak dena oba samagai..

  3. දෙකේ කොලුවා says:

    කෝවිලේ හරක් ගේ බෙල්ල කපන්නේ නැහැ නේද?

  4. madaya says:

    Mervinge Naraka Wada Athi. ath Ou Me karanne Athum Sath kriyawak. Sinhala Bauddayo hatiyata api Outa Ashirwadaya kala uthui ouge mey wadeta. Me welawe Ouwa Gonekuta, Buruwekuta Saman karana Amanayanta kiyanne mervin gana amathaka kara mey bili pujawa nathara karana minihek innawa kiyala hithala outa suba pathamu. attama mervin sarwa agamika siyalu denatama denne oda adarshayak.

    Mervin Obata Thunuruwan saranai. Kali maniyan wahanse obath akka tarahak wena akak naha.

  5. Machan says:

    meya hari katha karana ekata api eyata thegi denna oona. haraka buuruwa kiyanne thaman ehena ekek hinda. ewa aacharyathumata mada nemei.

  6. සුරියප්පෙරුම says:

    ඔන්න බලන්න හසන්ත මහත්තයෝ මේක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන අපේ රටේ ආශ්චර්ය… ඇත අතීතයේත් අපේ රටේ මෙහෙම ගෙල පූජා කරපු වීරයෝ හිටිය හසන්ත. මගේ ඇඟ කිළිපොලා යනවා හසන්ත, මගේ තරුණ ජවය නලියනවා මේ වගේ උදාර කේසර නාද ඇහෙද්දී.
    හැබැයි හසන්ත මහත්තයෝ ඔතන බිලි පූජා වලට ගන්නේ එළුවෝ, කුකුලෝ වගේ සත්තු මිසක් මී හරක් නෙමෙයි නේද? ඒ කියන්නේ…… මේ මහත්තයාගේ උදාර ගෙල අපිට බේර ගන්න ඇහැකි !

  7. buwaa says:

    මට මූව පේන්න බෑ. අර රනිල් කට ඇරියම පලාතක චන්ද නැතිවෙනවා වගේ මූත් කට ඇරියම එහෙම පිටින්ම පලාත් සභාවක් නැතිවෙනවා. ඒත් මේවෙලාවෙදි මම මුගේ පැත්තෙ මොකද මේකට විරුද්ධව බොරුවට හරි කෑගහන්නෙ මූ විතරක් නිසා.

  8. ඔබ ජාතියේ පිනට පහල වූ ජාතික වීරයෙකි. ඔබට ජය ශ්‍රී

  9. Nariya alscaff says:

    Any way, what he trying to do is correct …stop killing innocent animals…we need to support Marvin. No matter about his other behaviors.

  10. සුද්දට ජයවේවා says:

    කාලි කෝවිලේ එළුවන්ගේ බෙල්ල කැපීමත් , කෝවිල් වත්තේ මර්වින් සිල්වාගේ සත්‍යග්‍රහයත් කිසිම වලියකින් තොරව පොලිසියේ ආරක්ෂාව යටතේ මේ වසරේ සිදුවෙන බව සියලු දෙනාටම මම මෙයින් සහතික කර සිටිමි …. සමහර විට මර්වින් සිල්වා හදිසි විදේශ සංචාරයක් හෝ හදිසි රෝහල් ගතවීමක් කාලි කෝවිලේ උත්සවය දින විය හැකියි …. මෙය නොවැරදීම වෙනවා සහතිකයි , ඒකාන්තයි , ස්ථිරයි …..

    • fuksan says:

      මචන් “සුද්දට ජයවේවා” උඹට හොඳ පොතක් තියෙනවා . පුළුවන් නම් හොයාගෙන් කියවපන්. එකේ නම ” ඇට මිරිකීමේ කලාව.”

    • කොන කපාලා says:

      කිව්වා වගේම ලොක්ක මාරුවෙනවා

  11. LOL says:

    මර්වින් ලොක්ක මේ මරන්න කැපවෙච්චි අසරණ සතුන්ව මරනේනෙන් නිදහස් කරලා ( පුළුවන් උනොත් ) කරගන්නේ ලොකු පින් කම

  12. DS says:

    අපි බල්ලෝ මරන්නේ නෑ.

    මෙයට කෝවිලේ පූසාරි

  13. Gemba says:

    ජාතික වීරයන්ට සලකන්නෙ මෙහෙමද? Mervin Silva නැති රටක ජීවත් වෙලා වැඩක් තියෙනවද

    • යමපල්ලා says:

      සහතික ඇත්ත මම එකගයි. මර්වින් පිස්සු පුසෙක් උනාට හොද එකා

  14. Dissa says:

    This is the time to take the chance.

  15. Nayana says:

    Giya paare bera gattha ewa BBQ demmalu kelaniye…me paarath honda BBQ ekak daayi wage…

  16. වේළුසුමන මහසෙනවි says:

    මර්වින් ඇමතිතුමා එක්ක මම මේ වෙලාවේ එකඟ වෙනවා
    එතුමා හොඳයි කියල කියන්න පුළුවන් වැඩක් කරනවා බොහොම කලාතුරකින්

    ඔබතුමා හරි, යමක් පිළිබඳව නිවැරදිව කටයුතු කරනතාක් ල්, ඔහුට ශාප කිරීමෙන් පලක් නැහැ, එම ශාපය ඔහුට වදින්නේ නැහැ

  17. kukka says:

    good deed is good
    bads are bad
    who committed the good or the bad is irrelavant

  18. malii says:

    gonek uwath karana hoda wada agaya kala yuthui.we are with you at this time.

  19. මෝහිණීගේ හොර මිනිහා says:

    රටට කුඩු ගේන උන් රකින, හතර වටෙන් කප්පම් ගන්න, කෝටි ප්‍රකෝටි ගනන් හොරකන් කරමින් අති නවීන යාන වාහන ගනිමින්, පාතාල ලෝකය පෝශනය කරමින් මිනිසුන්ව රවටන්න බොරු බෝදිසත්ව වැඩ කරන මෙයාටත්, මෙයාගේ ස්වාමියන්ටත් හැමදාම අහුවෙන මොලේ නැති අපේ ගොන් ජනතාවට කාලි අම්මගෙත් අම්මාගේම පිහිට ලැබේවා..

  20. රණ says:

    මැරවින්ගේ වැඩේටනම් අපිට් එකගයි. එත් සත්තුන්ගේ බෙල්ල කපන එකට මගේ බෙල්ල ඉස්සල්ල කපන්න කියන්නේ මාත් සතෙක් කියන එකටද?

    • Pissa says:

      ගිය අවුරුද්දේ මූ පන්නගෙන ගිය එළුවන්ට වෙච්චි දෙයක් නෑල්ලු, එකත් එකටම ගෝලයෝ ඩෙවල් දාලා මූටත් දෙන්න ඇති බයිට් එකට….

  21. කුමාර් says:

    හින්දු දෙවියන් උදෙසා හරක් මැරීමේ කටයුත්තක් සිදු කරණු නොලැබේ

    ඉස්ලාම් ආගමික වතාවත් සඳහා හරක් මැරීමට සිදුවුවහොත් මේ පිළිබඳ අවධානය යොමු කල හැක

    • Fernando says:

      patta!!!!!!!!!!!!!!!!!!!!

      • Fernando says:

        කරුනාකර සියලුම දෙනා මස් මාලු කෑම නවතන්න.
        එමෙන්ම මෙහි බොරු ප්‍රනාන්දුවෙක්ද සෑරිසරන බව පෙනේ.

  22. senaka says:

    මුගෙ බෙල්ල කපල වැඩක් නැහැ.පෙරෙතයෙක් වත් ගන්නෙ නැහැ.

  23. ගාල්ලේ සමන් says:

    ගිය වසරේ කාලි පූසාරි කිව්වා මැරවින් ඉවරයි ය, කාලි අම්මාගේ සාපය වැදිලා ය කියලා. අපිත් එලිච්චිය පස්සෙන් ගිය නරියා වාගේ බලා හිටියා.ඒත් එහෙම එකක් උණේ නැති නිසා කාලි අම්මා ඔය මුන්නේස්වරමේ පිහිටි කෝවිලේ නොවසන බවයි පෙනෙන්නේ. ඒ නිසා බිලි පූජාව වහා නවත්වා පූසාරිකම වෙනත් සුදුසු පුද්ගලයකුට භාරදී දැන් ඉන්නා පූසාරී ගෙදර යා යුතුයි.

  24. වැඩපියා says:

    බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න – අමාත්‍ය මර්වින් සිල්වා
    අනේ කවුරු හරි මුගේ යොජනාව පිලි අරගෙන ඉටුකරන්න. මුලූ ලංකාවටම විශාල සෙතක්

  25. ලාංකිකයා says:

    එතන බුරුවන්ගේ බෙල්ල කපන්නේ නෑ. කාලි අම්ම නියම බඩුව තමය් හොයන්නෙම කුකුලෝ සහ එළුවෝ..

  26. Blood Poosariya says:

    Thank you Mervin sir but we only looking for Goats and chickens for sacrifies not a big cow or wildbuffolo

  27. PonzTikiri says:

    Mona waradda karath ACHARYA THUMA mepara karana wade nam hari….

  28. lakshman says:

    Kaloth menna wede

  29. asd says:

    කපිලවස්තු ධාතූ wedama karanawa kiyagena kaawa rawattanawada, eka moda wedak noveda.

  30. mallia says:

    muge bella kepuwa kiyanne sattu 1000 k kepuwa wage

  31. අනොමා says:

    මම මෙච්චර කල් මේ වැඩෙට විරුද්දයි. හැබැයි මේ කතාව ඇහුවම ලොකු සතුටක් ආවා අපාහු වැඩේ පටන් ගන්න. මුගේ විතරක් බෙල්ල කපලා වැඩෙ සදහටම නවත්වමු.

    • නළු බට්ටා says:

      බල්ලන්ව බිලි පූජාවට ගන්නේ නැහැ….

      • saradiel says:

        Muhammed kill Dogs ( Islam )

        2839 – Abd Allah B. Mughaffal reported the apostle of Allah as saying: Were dogs not a species of creature I should command that they all be killed; but kill every pure black one.( Black dog is Aysha´s pet, 9 Year old child wife )

  32. Maruwin Silva says:

    හලෝ මර්වින් ඇමෙතිතුමෝ දැන් ඔහේ මුන්නේෂ්වරමේ සත්‍යග්‍රහ කරන්න යන්නේ කොහොමද ? අධිකරණය තහනම් නියෝගයක් දාලනේ. පැලියගොඩ මාළු මාකට් එක අයිනේ තමයි සත්‍යග්‍රහ කරන්න වෙන්නේ

  33. buwaa says:

    වැඩක් නෑ අන්න හලාවත කොන්ද පන නැති පොන්න පොලිසිය වේලාසනින්ම පූජාවට ආරක්ශාව අරන්දීලා. මම හිතන්නෙ එලු මස් උන්ගෙ ගෙවල්වලට නිකන්ම ලැබෙනව ඇති. නොදකින්.

  34. Palitha says:

    බිලි පූජාව දින මුන්නේෂ්වරමේ උදඝෝෂණ, සත්‍යග‍්‍රහ පෙලපාලි තහනම්

    රටට හෙන, මහ වැසි, ගංවතුර, ජනපති පුටුව ගිනි ගනියි,අගමැති වල පයයි ගොඩ පයයි,ප්‍රාන ඝාතයෙන් අකුසල කරන්නෝ නිරයට.

  35. modaya says:

    marvin amatetuma oyage desapalandarsanaya mokakunath obatuma measrana satungatanayata erehewa genyana mesath weyama seyalu lesin ituwewa

  36. ඉනාමළුවේ සුමංගල says:

    ඇඩෝව්! ඕක නවත්තපල්ලා, නැත්තං මංග් ගිනිතියගන්නවා!!!!!!!!!

    • ajith rohana says:

      පාස්‌පෝට්‌ නීතිය නිසා කොරියානු භාෂා විභාගයට
      ඉල්ලුම්පත් ගැනීම මෙවර අඩුවෙලා

      ශිරාන් රණසිංහ

      පසුගිය වසරට සාපේක්‍ෂව මෙම වසරේ කොරියානු භාෂා විභාගයට ඉල්ලුම්පත් ලබා ගැනීම දහසය දහස්‌ අටසියයකින් අඩු වී ඇත.

      විභාග ඉල්ලුම්පත් ලබා ගැනීමේදී විභාග අපේක්‍ෂකයන්ගේ ගුවන් ගමන් බලපත්‍රය අනිවාර්යය කිරීම මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය.

      2011 වසරේ දී විභාග ඉල්ලුම්පත්‍ර පනස්‌එක්‌දහසක්‌ ලබාගෙන තිබූ අතර මෙවර එය තිස්‌හතර දහස්‌ දෙසීයකට සීමා වී ඇත.

      මෙම වසරේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන ඔක්‌තෝම්බර් මස 13 සහ 14 දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. විභාගයෙන් පනස්‌දහසකට කොරියානු රැකියා අවස්‌ථාවලට තෝරා ගැනීමටද නියමිතය.

      කර්මාන්තශාලාවල පුරප්පාඩු තිස්‌පන්දහසක්‌ ද, ධීවර ක්‍ෂේත්‍රයේ රැකියා එක්‌දහස්‌ පන්සියයක්‌ද වශයෙන් රැකියා සඳහා මෙම පිරිස තෝරා ගන්නා බව කාර්යාංශය සඳහන් කරයි.

      දකුණු කොරියානු රජයේ උපදෙස්‌ පරිදි විභාග ඉල්ලුම්පත් ලබා ගැනීමේදී ගුවන් ගමන් බලපත්‍රය අනිවාර්යය කිරීමට සිදු වූ බව කාර්යාංශය කියා සිටී. see and compare this, 50,000 vacansies,35000 industrial, 1500 fisheries = total applicant 34,000????????????????

      • ane ban boru nokiya hitapan ban. uba kiyanawa 50,000 vacancy thiyenawa kiyala. yako vacancy thiyenne 5.000. ubata mole hoda nadda. hariyata hoyala balapan 34,00 0 kin 3,500 thora ganne manufacturing walata anith 1,500 ganne fisharies walata. ubata wadi wisthara onea nam korien government eke ofcial site ekata gihin balapan. anika thama passport eka aniwaryai kiyala koriyan site ekema thiyenawa…

  37. Pissa says:

    මුන්නේසරමේ කපන්නේ එළුවො, උඹ ඌරෙක්, ඌරො කිසිම වැදගත් තැනකට කපන්ඩ වත් ගන්නේ නෑ….

  38. ajith kumara says:

    SATHTHU 1000= MUGE BELLA.SATHTHU MARUWOTH PAU MU MARUWOTH PIN.

  39. හම්බන්තොට මී හරකා says:

    කොල්ලනේ….. මෙන්න කුඩු රජා කතා කරනවෝ…..

  40. arul says:

    why always accuse Tamils ? see what others do in name of god

    http://www.youtube.com/watch?v=-XRvZUWfHqI&feature=plcp

  41. mahajanaya says:

    Ado Mervin maranna epa. mokada mas kade kokke ellan nada.

  42. පොඩි ළමයා says:

    තවත් ගොන් පාර්ට් එකක්.
    එහෙම හරි මේක මේ ලෝකෙන් තුරන් වෙලා යනවනම් දෙවියන්ගේම පිහිටයි ලංකාවට.
    හැබැයි මු කොච්චර අපතයෙක් වුනත් ගිය පර සත්තුන්ගේ ජීවිත බේරගන්න ඉදිරිපත් වෙච්ච එකටනම් මුට හොදයි කියන්න ඕනේ. (එක නිකන් අර ගොම කාලයකට කිරි බින්දුවක් වැටුන වගේ වැඩක් ඉතින්)
    මුගේ බෙල්ල කපනවනම් මම තකහනියක් යනවා හලාවතට එක බලන්න.

  43. hasith gayeshan says:

    amathithumage me karana de nam godaaaak hoda deyak.eyageth waradi ethi .ewa apita adala nahe. maranna inna kenekwa bera ganna eke pinama athumata athi…..anik waradi gena nemei me karana hoda wade gena withrak cmtz dammth hodai neda?

  44. Ranjan De Silva says:

    ඇමතිතුමනි! පොලිසිය වට කරමූ.

  45. ඔන්න නියම වීරයො. ඕකා කටවාචාලයා වුනාට හොඳ එකා.

    • Dewadaththa says:

      බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න/ මර්වින්

      සොරි!බිලිපූජාවට දෙන්නේ එළුවෝ මිසක් බල්ලො නෙවි

  46. awihinsaa wadiyek says:

    ඔබ තුමාට කවුරු අපහාස කලත් ඔබ තුමා වෙන මොනවා කලත් ඒ සැමට සමාව ලැබෙනවා මේ තිරිසන් සත්ව පූජාව කෙසේ හෝ නවත් වන්න කටයුතු කලොත්.. කපිල වස්තුපුර දාතුන් වහන්සේ වඩම්මවලා මේ වගේ ලේ වලින් මේ පිං බිම ජරා කරන්න කාල කන්නි පූසාරියන්ට ඉඩ දෙන්න එපා ඔබ තුමා පිටිපස ලක්ශ ගනන් මිනිසුන් පිරේවි…

  47. සූරපප්පා says:

    අනේ අපිට බිලි පුජාවක් ඕනේ…
    අනේ අපිට බිලි පුජාවක් ඕනේ…
    අනේ අපිට බිලි පුජාවක් ඕනේ…

    කරුණාකර මුගේ ඉල්ලීම ඉටුකරපියෝ………

    ඉඳ හිටලා මූ අනාගතය ගැන කල්පනා කරනවා.
    අහිංසක සත්තු මැරෙනවට වඩා මූ මැරෙන එක හොඳයිනේ.

  48. SARA says:

    Hon,Mr Mervin Silva you are real Buddhist please stop this barbaric
    sacrafices.
    Thanks

    Why animal sacrifices?
    It is amazing that in this modern age, the relatinship of a human being and his God should still be measured in terms of an exchange or barter: you give something and you get something back. This is the underlying principle of animal sacrifice. It is another matter that no religion in the world preaches violence or orders the death of any living creature. However, even if one were to believe in the sanctity of sacrifice, it would be based on the fact that God would not want the human to perform a random act of violence or murder, but that the human should sacrifice something he loves/desires in return for something that he wants even more. In this case, buying an animal and killing it slowly after inflicting torture is a meaningless exercise. This is why most modern societies have abandoned such practices.

  49. animal lover says:

    Munneswarm blady poosari if you want to sacrifice innocent animals go to South-India , Its you & your Kali devil´s home land, Don´t do in our soil.
    Shame on you, bastard

  50. wickrama says:

    I’m also against animal sacrifices. But this idiot is only trying score some cheap points in the political game by showing off as the good-chandiya. But he destroys the country by importing drugs. It’s much worse than killing animals.

  51. Dewadaththa says:

    The per capita poultry consumption in Sri Lanka is to increase to 8 kilo grams within the next five years in line with the increase of purchasing power of the citizens, Ceylon Grain Elevators (GRAN), the country’s largest poultry producer has said.

    මේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ අවුරුද්දකට අඩු ගානේ කුකුල්ලුම විතරක් කෝටි 2ක් මරනවා. මේ කෝටි 2න් සිංහල බෞද්ධයන් වෙනුවෙන් මරන ප්‍රමාණය කොච්චර ද?

    According to GRAN’S latest annual report, the yearly chicken and egg consumption in Sri Lanka at present is approximately 5.7 kilo grams and 54 eggs per person.

    The per capita consumption of chicken increased significantly to 5.7 kilo grams from 5 kilo grams in the previous year.

  52. යමපල්ලා says:

    ඇඩෝව්…. මර්වින් ලොක්ක නොසන්ඩාල වැඩ කරපු වෙලාවට පලි ගැහුවට මේ වෙලාවේ මර්වින් ලොක්කට අපහාස කරනවා එහෙම නෙවෙයි. මුනිච්චාවට හරි මේ සත්ව සංහාරයට එරෙහි වෙන්න ඉදිරිපත් වීම වටිනවා. ඇමෙන් බැරිනම් කොක්කෙන් හරි මේ අපරාදේ නවත්වන්නයි ඕනේ ආයේ මර්වින් ලොක්කට එකෙක් හරි අපහාස කලොත් අපායට අරන් ගිහින් නග්ගනවා කටු ඉබුලේ….. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා ……

  53. abc says:

    At last he admitted that he and the animals are in the same class.So no problem cut his neck God will be satisfied.

  54. දෙසප්රේමිය says:

    තම වර්ගියා රැක ගැනීම හොඳ වැඩක්

  55. ගමරාල says:

    බූරුවන්ව බිලි පූජාවන්ට ගන්නේ නැති බව දැනගෙන වෙන්න ඇති මෝඩ මර්වින් මෙහෙම කියන්නේ

    • නගරං says:

      උඹ තමා බං පට්ට කමන්ටුව දාල තිෙයන්ෙන ෙම්ක දැක්ෙකාත් මර්වින් පුපුරයි

  56. පරවියා says:

    මමත් බලාගෙන ඉන්නේ උඹේ බෙල්ල කපන්න.

  57. sarath says:

    බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න/ මර්වින්

    සොරි!බිලිපූජාවට දෙන්නේ

    ME WAGE KALA KANENDG BELLA KAPANAWATA WADA HODE APE VAHAKANAWA

  58. lasantha says:

    කට්ටියම යුටුබෙ එකෙ mervin kunuharapa කියලා සේර්ච්හ් කොරලා බලන්න
    ආඅ {Victor Ivon kunuharapa කියලත් සර්ච් කරන්න

  59. අඩෝ...... says:

    ඒ මිනිස්සු විශ්වාස කරන ආගම අනුව බිලිපූජා තියෙනවා,
    අපේ කට්ටිය ඒකට විරුද්දව කෑ ගහලා මාකට් වෙනවා,
    අපේ කිසිම එකෙක් අපේ ආගම රැක ගන්න කතා කරන්නේ නෑ,
    ඒක කන උන්ට නිදහසේ කන්න දීලා අනුන්ට බයිල ගගහා ඉන්නවා,
    කොහොමත් මේ යන විදියට අපේ පොඩි උන්ට ආගමක් ධර්මයක් ඉතුරු වෙන්නෙ නෑ,
    පන්සල් අස්සෙ බඩු ගහනවා,
    දේශපාලන හයිය අරන්, අරක්කු බිබී ලෝකෙට මරගාත කියවනවා,
    එහෙම තමයි ධර්මෙ රකින්න යන්නෙ.

  60. GRKN says:

    Bili pooja walata Dokeys or Pigs ganne netha.

Leave a Comment