ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ

ලෝකයේ ඉහළම යකඩ තාක්‍ෂණය ලංකාවේ අලකොළවැවෙන් හමු වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.

දඹුල්ල බිතු සිතුවම් කෞතුකාගායේ පැවති සාකච්චාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

ලොව මෙතෙක් හොඳම යකඩ නිෂ්පාදකයා ලෙස නම් දරා සිටියේ ස්වීඩන් ජාතිකයන් බව පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ස්වීඩන්වරුන්ගේ යකඩ උඳුන් නළ හයකින් ක‍්‍රියාක්මක කලද අලකොළවැන්නෙන් හමුවී ඇති උඳුන් නළ අටකින් ක‍්‍රියාකර ඇති බවද කීවේය.

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් අලකොළවැව, පොතාන, අලිගල වැනි ස්ථානද නැරඹීමට යොමු කල යුතු බවද පැවසූ ඔහු ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එකම න්‍යාය පත‍්‍රයක් යටතේ වැඩ කල යුතු බවද කීවේය.

36,812 Viewers

35 Comments to “ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ”

  1. Salu says:

    Dan sitina helayo harima pramadai. Makada hethuwa 1948 edan thawama hari nayakayek nethikamai.

  2. එදා මෙවන් විශිෂ්ඨ තාක්‍ෂනයක් තිබූ නමුත් එක යකඩ කෑල්ලක් වත් දැන් සාදා ගත නොහැකි නම් අපට එදා තිබූ දේ ගැන පුරාවිද්‍යාත්මකව ඔප්පු කළා යයි කියන්නට හැකි මුත් ඒ ගැන ආඩම්බර විය හැකිද? ඇත්තෙන්ම වෙන රටක නම් ඉපැරණි කර්මාන්ත තවතවත් දියුණු කර ගනිමින් කාලයත් සමග එයට නව තාක්‍ෂනයත් මුසු කර ගනිමින් හිනිපෙත්තට යන අතර අපේ රටේ සිදුවී ඇත්තේ කුමක්ද?
    http://sathsamudura.blogspot.com/2012/08/blog-post_26.html

    • Sandun Dhammika says:

      Hi,
      Your wrong. We have industries in Sri Lanka.

      We are assembling and ships and aircraft bodies inside our country.
      And we could manufacture design machine parts. That industry is there in
      Sri Lanka.

      Steel roting /cutting machine is not a big expensive machine as you think.
      Come on , just took a yellow pages book and find steel fabrication companies,
      you could find more.

      However government side, steel corporation like places , I don’t think they
      have a future. Our Steel Corporation is based on Russian technology as I know.
      Somebody could add more facts to this discussion.

      –thanks in advance–

  3. කළු සිංහ says:

    අතීතයේ ඉස්තරම්ම කඩු ලෙස සැලකු, සිරියාවේ “දමස්කස් කඩු” තැනීමට ඔවුන් අප රටෙන් යකඩ ආනයනය කල බව මා අසා ඇත.

    • Sandun Dhammika says:

      What I need a polished one.
      I need to polish mine.
      Could you help on that thing?

      • කළු සිංහ says:

        හික්කඩුව බීච් එකට ගිහින්, කලිසම පාත් කරන් පැය භාගයක් දෙකට නැවිල ඉන්න. එතකොට හරියයි.

        • Sandun Dhammika says:

          That’s not a possible option for me.
          I’m NOT ready to sell my body to learn English.

          English is a beautiful language, and of course Sinhalese language too.
          And I know many people who are good in English have their interest to
          learn Sinhala. So I could be a Sinhalese language partner while he/she
          other side could be my English language partner as exchange.I think that
          paradigm work well in this case. There are foreign students who are interested
          in Sinhalese language, so I could easily find one free. Only Internet bills.

          if you also need, you could simply navigate to a language exchange site and
          seek for a English language partner for you.

          Are you crazy man? Who is crazy to sell his body to such a simple expertise.
          Even I could volunteer to be a free guide person and show him/her Sri Lanka
          as exchange of language expertise , while learning with fun in vacation.But
          as a university student that option does not possible for me. I don’t have
          vacations in University, in vacation time I have a source code base to read.
          I need to be like Anuradha.

  4. varuna says:

    methanta SUDARMAN RADALIYAGODAYAWA geniyanna apa

  5. naraka lamaya says:

    අපි වංසේ කබල් ගාමු… අතීතයේ රජදරුවන්ගේ පම්පෝරිය ගහල සුද්දන්ගෙන් කීයක් හරි හොයාගමු……………. අද ඉන්න අපි නිකන්ම නිකන් නිකම්මු වගේ ලෝකෙට ණය වෙලා – දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු..

  6. සුප්පයියා says:

    ඔය මොනා කිව්වත් දැන් ලෝකේ විශාලතම යකඩ කර්මාන්ත කරුව නාඩාර් කෙනෙන්ක්. මිනිහගේ නම ලක්ෂ්මි මිතාල්.ඉන්නේ එංගලන්තේ මහ රැජිනගේ මාළිගාවට යනපාරේ. ප්‍රංශයට අයත්ව තිබූ ‘ආස්ලර්’ සමගම එරට විරෝධතාවය මැද මිලට ගත්ත ඉන්දියන් නාඩාර් කෙනෙක් :)

  7. Salu says:

    Dan ara Vargapurnikata liyana un liyavi meka Ravanage dadumonaraya hadapu thena kiyala,

  8. Rosh says:

    දැන් අපට බයිසිකලයක් තියා යකඩ ඇනයක් නිපදවා ගත නොහැක

  9. සමනලයා says:

    හෙළයින්ට මීටත් වඩා ඉපැරණි තාක්ෂණයන් තිබූ බව මා කියවල තියෙනව. මේ බලන්න වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ අපේ හෙළයින්ගේ තාක්ෂණය දැනට සුද්දන් හොයාගෙන තියෙන දේවල් වලටත් වඩා වැඩි දේවල් හොයාගෙන ඇති බව දක්වල.

    බලපල්ලකො NASA එක හොයාගෙන තියෙන්නෙත් රාවණ රජ්ජුරුවො
    http://vargapurnikava.blogspot.com/2012/06/nasa.html

    ඉතිරි ටික කියෙව්වාම මාව හොල්මන් වෙල ගියා.

    • R.Dias says:

      කව්ද…කොහේ ද…ඔය කියනා හෙළයා සිටියේ…ලන්කාවේ ද..?

      • Sandun Dhammika says:

        “නාසා – අභ්‍යවකාශ නිරීක්ශණාගාරය. අධි ආරක්ෂිත කලාපයකි. අනවසරයෙන් ඇතුළු වන්නන්ගේ ආත්මය විනාශ කරනු ලැබේ”

    • පිළිතුර says:

      ඉතිහාසය විකෘති කරලා දක්වන ඕකා පිස්සෙක්

  10. kaiwaaru witharai. kochchara buddimathun dakshain hitiyath wedak neni. ratata welathiyenne ithin owa mathak karakara inna witharai……..

  11. R.Dias says:

    ස්වීඩනය නල හයයි…අපේ ඈයො නල අටයි…මාර බඩු නේ…අපිට බෑරිවුනා නොරච්චොලේ කෑඩිච්ච නල හදා ගන්න ..එකටත් චීන්නු ඔනේ… අඩුගානේ යකඩ කූරක්..පයිප්ප බටයක්..උදෑල්ලක් හදපන්..නෑහෑ.. .ඔක්කොම පිටරටින්…

    අපි දෙශප්‍රෙමයයි ..නොදුටු ඉතිහාසයයි එකට මිශ්‍ර කර පත අට එකට සිදිමින් බුදිමින් කුලල් කාගනිමින් සිටිමු…

    • mahesh says:

      ඩයස් ලා ට ඉතිහාසයක් තියනවාද?

      • Lakshitha says:

        අනේද කියන්නේ මචන් ඩයස්ලා පරංගි නැවෙන් ආපු සුද්දන්ගෙන් කලවම් වෙච්ච පරයෝ .මූ දන්නේ නැතිව ඇති මේවා කතා වලින් ඔබ්බට එනම් පැරණි කොවවල් හමුවුන ඒවගේම නිෂ්පාදිත උපකරණ සැත්කම් උපකරණ ආදිය හමුවුන බෞතික හා ලිකිත සාදක තිබෙන දේවල් බව .මූ හිතාන ඉන්නේ අර මුන්ගේ බොරු පොත වගේ මේ දේවල් අපි හිතල ලියනවා කියලා .මෙන්න මේවගේ එවුන් ගැන තමයි අනගාරික දර්මපාලතුමා කිව්වේ සුද්ද යන්නේ කලුසුද්දෝ ටිකක් බිහිකරලා කියල .මු වගේ කලුසුද්දෝ අපේ සංස්කෘතියට හතුරෝ අපේ රටට හතුරෝ අපේ ආගමට හතුරෝ .අපේ දේවල් ලෝකයේ ඉහල තැනක තිබෙන එක ගැන මුන් කැමති නෑ.

      • chin says:

        තියෙනවා මොකද නැත්තේ?

        සුද්දෝන්ටයි කොටින්ටයි කල්ලතොනින්ටයි පශ්චාත් භාගය පුජා කිරීමේ ඉතිහාසය දෙපැරන්දෙන් බේරෙනවා.

        Infact, R.Dias is a Kallathoni.

  12. දේශපාලුවා says:

    මෙන්න ඉස්සර මේ  රටේ උගත්තුන් ගේ වැඩ කිඩ, අද ඉන්න එවුන්ට පුළුවන්ද මේවාට ගෑවෙන්නවත් යමක් කරන, උන් වැඩ බැරි ටාසන්ලා , ඒ විතරක්ද උන් අපේ රී රී මාංසෙත් උරා බොන්න හදන්නේ
    රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන

    30% කින් පඩි වැඩි කරව් කියනවා

    30% ක නිවාස දීමනාවක් දියව් කියනවා

    ඉන්ටනෙට් දීමනා දියව් කියනවා

    උන්ගේ ලමයි පුද්ගලික පාසැල් අන්තර්ජාතික පාසැල් වලට යවන්න දීමනා බෝඩිං ගාස්තු දියව් කියනවා

    මේ සේරටම අමතරව ජාතික වියදමෙන් 25%කටත් වඩා අද්යාපනේට වෙන්කරව් කිඅයනවා

    දැන් මුන් ගේ මේ බලු ඉල්ලීම් ජනතාවට හෙලි වෙලා, මෙතෙන්ට එන student කියන  ආචර්ය සංගමයේ  නිලධාරී වසලයෙකුයි, තවත් වසලයෝ කීප දෙනෙකුයි මෙහෙම ඉල්ලීම් ඉල්ලුවෙනැහැ කියලා ජනතාව මුලා කරන්න හදනවා, මුන් කොහොමත් අන්නන්න දක්ෂයිනේ

    මෙන්න දිවයිනට ආචාර්ය සංගමේ චින්තක අමරසිංහ ආ වැරදුනා, චින්තක රනසිංහ කියන පොර ලියපු ලිපියෙන් උපුටා ගැනීම්, මේ වත් ලියලා තියෙන්නේ වෙන එකෙක්ගේ ලිපියට පිලිතුරු වශයෙන් මිසක් අහවල් එකකට නෙමෙයි, මුන් හදන්නේ ජනතාවට පේන්න සද්ගුනවත් ඉල්ලීම් ටිකක් දාලා, ජනතාව හූරාකන සල්ලි ගසාකන ඉල්ලීම් හොර පාරෙන් ලබාගන්නයි

    “ඇදුරන්ගේ ඉල්ලීම් අතර නිවාස කුලී ඉතාමත්ම අත්‍යවශ්‍ය වන්නේ ඇදුරකුගේ වැටුපෙන් 1/3 ට වඩා වැඩි ප්‍රමාණයක්‌ ගෙවල් කුලීවලට වැය වන නිසාය”

    ” ඇදුරන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වලට දැමීම මෙම ඉල්ලීම් මාලාවේ මූලික වගන්තියක්‌ ලෙස නොමැති බවත්”

    “ඉන්ටර්නෙට්‌ මේ වන විට පැය 24 ටම අදාළ පහසුකමකි. බුද්ධිමය ජීවිතයක්‌ ගත කිරීමට පමණක්‌ නොව සාමාන්‍ය නාගරික පුරවැසියකුගේ වුවද අවශ්‍යතාව එයට වෙනස්‌ නොවේ. එම නිසා මේ ඉල්ලීම් දෙකම අසාධාරණ යෑයි චන්ද්‍රප්‍රේම පවසන්නේ සරසවි ඇදුරා පිළිබඳ කිසිදු අත්දැකීමකින් තොරවය.”

    චින්තක රනසිංහ 2012/08/10 දිවයින

    • rala says:

      malli news ekata adalawa katha karapan.

    • උදක says:

      විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්
      1. අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
      2. නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
      3. විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම. (විශ්‍රාම වැටුප් පවා නොලබන විශ්වවිද්‍යාල ආවාර්යවරුන් ලබන වැටුප් වෙනත් සේවා සමග සංසන්දනය කිරීම වැලැක්වීම මෙහි අරමුණයි.)
      4. විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම – දේශපාලන ඇඟිලි ගැසීම් (පත්වීම් ඇතුළුව) නවත්වා ආචාර්යවරුන්ට නිදහසේ ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම.
      5. අවිධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත් හිටුවා එවැනි අවස්ථාවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබාගැනීම.
      6. රටේ සංවර්ධන ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවස්ථාවන් නිර්මාණය කිරීම.
      තවදුරටත් මෙම ඉල්ලීම් අසාධාරණ යයි ඔබට හැඟෙනවාද? සමාවන්න, එසේනම් ඔබ අයි.ටී.එන්. ළිං මැඩියෙක් ලෙස හැඳින්වීමට සිදුවනු ඇත.

      • chin says:

        දැන් ඕවට වර්තමාන වි.වි. දරුවන්ගේ අද්‍යාපනය කඩා දමමින් මාස ගණන් ස්ට්‍රයික් කරන්න ඕනද ?
        කුණුහරුප කියමින් පාරවල් ගානේ කෑ ගහන්න ඕනද අර මොලේ නැති JVP කාරයෝ වගේ ?

        අද්යපනයට වෙන් කරන මුදල ගණන් හැදුවේ වත්මන පුද්ගලික පාසල් වලට යන දහස් ගණන් දරුවන් අත් හැරලද?
        GDP 6% ට වඩා ක්‍රමයෙන් අඩු වන්නේ අද දහස් ගණනක් දෙමවුපියන් තම දරුවන්ගේ අද්යපනයට අතින් සල්ලි ගෙවන බැවිනි.
        රජය ඒවගෙනුත් බදු අය කරලා තමයි පාසල් වලට වෙන් කරන්නේ, ආණ්ඩුවේ ආචාර්ය වරුන්ට පඩි ගෙවන්නේ.

        අයවැයට මුදල් වෙන්කිරීම ගැන බලපෑම් කරන්න සේවකයන්ට ඇති අයිතිය කුමක්ද?

        • silva says:

          ඔවුන් වැඩවර්ජනයක් පටන් ගත්තේ වසර කීපයක් තිස්සේ රජයත් සමග සාකච්චා කර ප්‍රතිපලයක් නොමැති තැන බව අමතකද?

          අය වැය ගැන රජයට බලපෑම් කිරීමට සියලු චන්ද දායකයන්ට අයිතියක් ඇත. විශේෂයෙන්ම රටේ උගතුන්ට අයිතියක් මෙන්ම වගකීමක්ද ඇත.

          ඔවුන් ඉවසීමෙන් රජය සමග සාකච්චා කරන විට පවා නොහික්මුණු ඇමතියන් ප්‍රසිද්දියේ ඔවුන්ට නිග්‍රහ කල හැටි අමතකද?

          ඔබේ දරුවන්ට උපාධියක් හැදෑරීමට කෝටි ගණන මුදල් ගෙවීමට ඔබට පුලුවන්ද?

      • දේශපාලුවා says:

        හප්පා සහය කතිකාචර්ය උදකට මල පැනලා වගේ, හරි හරි අපි ලිං මැඩියෝ, ගස් ගෙම්බෝ, උඹලා සියල්ල දත් ආචාර්ය මහාචාර්ය  සහාය කතිකාචාර්යලා.

        මේකට තමයි කියන්නේ අල්ලෙන් විලි වහගන්න හදනවා කියලා, දැන් මෙතෙන්ට එන කට්ටියට පේනවා, මේ ආචාර්ය සංගමේ වසලයෝ, සද්ගුනවත් ඉල්ලීම් කීපයක් ඉස්සරහට දාලා, උන්ගේ ක්‍රෑර ඉල්ලීම් ජනතාවට නොපෙන්වා ඉන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නා බව.

        මූ චින්ත්ක රන්සිංහගේ ලිපියේ තියන, ආචාර්ය සංගමේ, ගෙවල් කුලී, ඉන්ටනෙට්, ලමයින පුද්ගලික පාසැල්  දීමනා ඉල්ලීම් , ප්‍රතික්ෂේප කරලත් නැහැ පිලි අරගෙනත් නැහැ, හෙමීට ලිස්සලා ගිහිල්ලා, වෙන සුද්දෝදන ඉල්ලීම් ලිස්ට් එක්කින් ඒවා වහන්න යනවා.

        අඩෝ උදක, උඹ මොකද කියන්න ආචාර්ය සංගමේ චින්තක අමරසිං…. රනසිංහගේ  ලිපියේ තියෙන ඉලීම් ගැන? ඒවා බොරුද ? ඇත්තද?

        මම හුන කිව්වා වගේ කියන්නම් මේ උදකයා හරි වෙනත් කිසිම ආචාර්ය සංගමෙට කඩේ යන වසලයෙක් හරි මේ ගැන ව්චනයක් කියන්නෑ, උන්ට ඕනෑ ඒවා ජනතාවගෙන් වසන් කිරීමයි, පාහරයෝ.

  13. පරවියා says:

    අපි ඉතින් ඒකාලේ හොඳ තාක්ෂණයක් තිබ්බාට ඒක දැන් කෝ. අපි තාමත් අතිත රජදරුවන්ගේ වැඩ ගැන කිය කියා ඉන්නවා ලෝකේ අනිත් රටවල් දියුණු වෙලා. අනේ අපොයි

  14. හාල්මැස්සා says:

    1818 කැරෙැල්ලෙන් පසු සියලුම කම්මල් කරුවන් සහ ඒ පිලිබඳ දැනුවත් අය පවුල් පිටින් මරාදමා ඇත යකඩ දැනුම බාසාවෙන් අතුගා දැමී මෙන් හා ඒවා ලියා තිබූ පුස් කොල පොත් එංගලන්තයට ගෙන යාමෙන් අපගේ වටිනා දැනුම වනසා ඇත.

  15. දොන් සිරිසේන says:

    අයි ඉහලම කොමිස් තාක්ෂනය….ඒක නම් තියෙන්නේ ජයවර්දනපුර පැත්තේ

  16. ** Ghost Writer *** says:

    R.Dias….ඔබ නොදන්නවා වගේ රගපෑවාට රාවණා රජු ගැන දැන් පොඩිදරුවන් පවා දනී…..
    ඔබ අන්තර්ජාලයේ කියවන්නේ ලOකා සී නිව්ස් පමනද….?

  17. 1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

    “කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

    http://denethharinna.blogspot.com/2012/06/blog-post_15.html

  18. assii says:

    Ape asalwasiyanta hari giya…apata ninda giya…ekai une

Leave a Comment