ජනාධිපතිතුමාටත්, රටටත් සෙත්පතා මුන්නේෂ්වරම් බිලි පූජාව පවත්වන බව හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී කාලි කෝවිලේ ප‍්‍රධාන කුරුක්කල් කාලි මුත්තු ශිවපාදසුන්දරම් පවසයි.
කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වෙන්නනේ කිසිදු දේශපාලන වාසියක් අරමුණු කරගෙන නොවන බවත් විවිධ පුද්ගලයන් හා විවිධ පාර්ශ්ව තමන්ගේ අත්තනෝමතික අභිමතාර්ථ වෙනුවෙන් මේවා වලක්වන්න කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.
‘අප මේ පූජාව පවත්වන්නේ රටටත් ජනාධිපතිතුමාටත් සෙත්පතා, සාමය උදාවේවායි බලාපොරොත්තුවෙන්. මෙහි පන්සියයකට අධික සතුන් බිලිදෙනවා යයි කීම අමූලික බොරුවක්. දේවාලයේ බිලි දෙනු ලබන්නේ එක් එළුවෙක් සහ කුකුලෙක් පමණයි.
මෙම බිළි පූජාව පැවැත්වෙන්නේ රාම-රාවණා යුගයේ සිටයි. අපි හරක් මරන්නේ නෑ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් මෙහෙට හරකෙක් පූජ කරල තියෙනවා. මේ බිලි පූජාව නවත්වන්න හදන උදවිය රටේ හරක් මස් කඩ වාරණය කරන්න කිසි පියවරක් නොගැනීම ගැන පුදුමයි.
කවුරු මොනවා කිවුවත් අපි ලබන පළමුවැනිදා බිලි පුජාව තියනවා. අපිට ජනාධිපතිතුමාගෙන් කිසිම විරෝධයක් එල්ල වෙලා නෑ’ යයිද ඔහු වැඩිදුරටත් කියා සිටී.
අනේ මට නම් සතුන් බිලි දී කෙරෙන,ඔය සෙත එපා.
මේ පූජකයාට ඇමරිකන් සහ නෝර්වේ එම්බසිවලින් උපදෙස් සහ මුදල් දීලා තියෙනවා, කොහොම හරි මේකට මහින්දයා ගාවපන් කියලා. මේ ජවනිකාව දිහා බලාගෙන ඉන්න ඕන් ගොනෙකුට ඒක තේරෙනවා.
ගොන්නුන්ට එහෙම තේරෙනවා ඇති , අපිට නං තේරෙන්නෙ ඔබ තුමා සුපර්මාර්කට් යන බවයි!
උඹලා නම් ගොන්නුන්ටත් අන්තයි
තොපි වගේ බුරුවො ලංකාවේ තාම ඉන්නවනේ බන්..අරලිය ගහ මන්දිරේට ගිහින් එහෙ තියෙන ලැට් එක කඩාගෙන ගු කාපන්… ඒක නම්බුය් යකෝ රෙදි නැතිව කඩේ යනවට වැඩිය…
puduma setak….ok …ok ..ohoma yamu
ඕක හලාල් විදිහට කරන්නන බැරිද ?. එතකොට පව් නෑ !
ඔයිට වැඩිය හොද නැද්ද පූජකතුමාගේ කවුරු හරි නෑයෙක් බිලි දුන්නොත්.????????
එතකොට ඌ කියයි උගෙ නැන්දම්මගෙ බෙල්ල කපන්න කියලා. එහෙම නෙවෙයි උගේ බෙල්ල කපාගන්න කියපන්.
ජනපතිටත්, රටටත් සෙත් පතා ලාබාල කන්‍යාවන් සමග (බලෙන් හෝ) සංසර්ගයේ යෙදෙමි…
ඉතිං ඇයි මට විතරක්?….
සාරුවා සුනිල් SLS(සුනිල්)
එල කතාව මචෝ . ජන්දිපතිට සෙත් පතා මොක මොනවද කරන්න බැරි අම්මප !
සමහර මිනිසුන් මැරුනම හෝ මැරුවම නම් රටට සමාජයට සෙතක් වෙන අවස්තාවල් තියනවා. නමුත් අහිංසක සතුන් මරල ලබාගනන් පුලුවන් සෙත මොකක්ද කියලා මට නම් හිතාගන්න බෑ. ඒ කොහොම වෙතත් වසරකට එක අවස්තාවක් මෙලෙස සතුන් මරාදැමීම ගැන මෙපමන ඝෝශාවක් මොකටද කියලා හිතෙනවා. අපේ ආහාරය සඳහා දිනකට කුඩා හාල්මැස්සාගේ සිට ලොකු ගවයා දක්වා අහිංසක ජීවිත ලක්ශ කීයක් නම් අපි බ්ලිගන්නවාද? ඉතින් එම ප්‍රමාණයට තව 100ක් 200ක් එකතුවීම පමනයි සිද්දවෙන්නේ. එනිසා අප විරුද්ද විය යුත්තේ කුඩා ජන සමාජයක් කරන වරදකට පමනක්ද? මා නම් මේ සෑම සත්ව ඝාතනයකටම විරුද්දයි. ඒ පව නිසා නොවෙයි. මේලෝකය අප හැමදේනාගේම ලෝකය. එහිජීවත්වීමටසෑම දේනාටම අයිතියක් තියනවා එයට හරස් වෙන්න කාටවත් බෑ. කිසිම සත්වයෙක් මරාදැමීම මම අනුමත කරන්නේ නෑ (විකකුරු සතුන් පවා)
ඇයි දීවර අමත්‍යංශය ඉදිරිපිට මේ උද්ගොශ්න පවත්වන්නේ නැත්තේ ? ඇයි මෝඩ ජනතාව තවත් මෝඩයෝ කරල චන්ද වාසි ලබාගන්න හදන්නේ
එහෙනම් ඉතින් සෞඛ්‍ය අමාත්‍යන්ශය ඉස්සරහ උද්ගෝශන කරපන් මදුරුවො මරන්න එපා කියල. ඔහොම ගියොත් උඹලට අර නිඝන්ටයො වගේ පාර කොල අත්තකින් අතුගගා හෙලුවෙන් තමයි යන්න වෙන්නෙ.
I agree with one thing,Why not close down meat shops.
How many animals are killing in Sri Lanka for eating purpose.This is not only the temple who kill animals,there are some other religions too.Do the Parliament canteen serve meat?I think so.
රාවන යුගයේදි ලංකාවෙ හෙළයන් ( රාමායනේ පරිදි රාක්ෂසයන් ) ලංකාවෙ පමණක් නොව ඉන්දියාවෙ පැවැත්වෙන බිලිපූජා පවා කඩා කප්පල් කරන්න කටයුතු කරලා තියෙනවා. කියලා රාමායනේම කියවෙනවා. ඒක හිංදා උන්ගෙ දෙයියො කෝප උනාලු, උන්ගෙ මස්වැද්දො කෝප වුනාට අපේ දෙවිවරු නං වැඩේට ආශිර්වාද කරන්න ඇති.
අපිට හෙට අනිද්දම බලාගන්න පුලුවන් අපේ මහ රජා උන්නැහේ ගෙ කෙරුවාවෙන් , ඒකා සැබෑ හෙළයෙක්ද , නැත්තං දෙමළෙක්මද කියලා.
PUJAKA THUMANE MEKATA MARVIN AMTETHUMAWA BELEDENA BAREDA
TAWATH AMTELAENAWA , DENGU PIBADA AMATE, HORATEL AMATE, ADEKARANAYATA GALGAPU AMTE ADEYAPANA AMATE, KUDA PELEBADA AMTE, TAWA ENAWA……… MUN TEKATH OYA KOVILATA BELEDENA PULUWANDA RATAB SETH PATHA
ayyo sansare….
රටේම ඉන්න තක්කඩි ටික කිව්වොත් උන් ඒ අපචාර කරන්නේ රටටත් ජනපතිටත් සෙත් පතා කියල, එතකොට තමයි වැඩේ.
lol. Maxa
මේ බිලි පූජාව වගේම බිලි පූජාව නවත්වන්න ලයිසන් නැති චන්ඩි වන මර්වින් සිල්වා දාන ගොන් පාර්ටුත් නවත්වන්නොන…. සත්ව හිංසනය, වධ බන්ධන ආදිය නීතිය යටතේ ක්‍රියාත්මක විය හැකි (නීති හදා හෝ) තත්වයන්…. කොහෙවත් යන ගූ චන්ඩිනට ඒවා නවත්වන්න දෙන එක ආණ්ඩුව තියන් අත පුලුස්සාගන්න වැඩ…. කාටවත් නීතිය අතට ගන්න බෑ…. සාධාරණයේ නාමයෙන්වත්…. සාධාරණය කියන්නේ එක එකාට හිතෙන දේ නෙමෙයි….. නීතියෙන්, සදාචාරයෙන් සම්මත දේ…
There is no difference between Blood thirsty Pirapakaran & blood thirsty Kali , We already distroy Devil Pirapakaran now need to do same to Devil Kali too
දැන් ඉතින් අති කරු ජනාදිපති තුමාගේ නමත් ගාවගෙන…
ජනාදිපති තුමා මැදිහත් වෙලා මේ බිලි පුජාව නතර කරයි කියල බෞද්ද අපි විස්වාස කරනවා…
kaalikkanni minishu appa..ahinsaka shattu tika maranawa,,ape giya aathme maama kenekk innawa oye shatthu gode – gon haraka- kiyala.. ei unaata machan…keshbewa wela epidenne aaaasssaaaii ei unata uta demand wadiy ..mokada kesbawa vadhawela yana sathek..anika api shinhala muniya..api maranne demellu saha minishu witharai..cha cha satthu marenne neha..mokada apita shatthu thamai ona apita aaye ipennena shatthu ona, un tika vadaunoth ape dharshenei ape haamuduruwoi paw pin bana kiyaanta beri wenewa.. arabi deshe shattu nehe,, paw pin nehe. ha ha ha.. universal dharshene kuruwal wela..hayyyoo moda muniya..mehen aadigaane molen… ha ha
හොඳමයි ජනපතිමනි,සහ රජයනි,,ඔබතුමාලට අපි ඡන්දේ දුන්නේ සිංහල බෞද්ධකම මේ රටේ ඉදිරියටත් පවත්වාගෙන යන්න ඇහැකි එකම නායකයා ඔබතුමා කියල හිතලා,
ඒත් දැන් මේ රටේ ඉන්න මිත්‍යාදුෂ්ටික එවුන්ටවත් එදිරි වෙන්න තරම් බෞද්ධ යයි කියන ඔයාලාගේ රජයට කොන්දක් නැත්තම් අපේ ජන්දේ හෙම අයේ බලාපොරොත්තු වෙන්න එපා,,ඒ වගේ මිත්‍යාවන් අදහන් එවුන්ගෙයි,අනෙක් කම්බ එවුන්ගෙනුයි ජන්දේම අරන් යෙහෙන් වැජඹෙන්න,,
පකිස්ථාන් ඇෆ්ගන් වගේ රටවල උන්ගේ ප්‍රධාන ජාතියට ආගමට එදිරි වෙන උන්ව වාෂ්ප කරලම දානවනම්,බාහියන් පිලිම වහන්සේල වගේ අතීත උරුමයන් පවා විනාස කරනවනම් සිංහල බෞද්ධකම ප්‍රධාන වෙච්ච මේ රටේ අඩුම ගානේ බෞද්ධ විරෝධීව වෙන ප්‍රසිද්ධ සංහාරයක් නවත්වන්න බැරි නම් දහ අතේ ලැජ්ජයි අපේ ආණ්දුව ගැන,, කුජිතයි!!
Your comment is totally true
මට මතකයි ජේ. ආර්ගේ කාලේ බිලිපුජා තහනම් කළා. තොන්ඩුමෑන් පුජාවකට සුදු අස්සයෙක් ගෙනාවා. නමුත් බිලිපුජා කරන්ට බැරි උනා. ඒ නීති දැන් නැද්ද? එහෙම නැත්නම් පාලකයින් මේ මිත්‍යාදෘෂ්ටිකයින්ට බයද? එහෙම බය වෙන්නේ ධර්මය නොදන්න අය. එක් සත්වයෙකුගේ ජීවිතය පුජා කරල රටට සෙත් වෙන්නේ කොහොමද. මේතන ඉන්නේ දෙවියෙක් නම් වෙන්ට බැහැ.
නැහැ නැහැ තමුන් දං ගෙඩියට ගෙනියන එකෙන් ගැලවෙන්න දැන් මේ අහිංසක සත්තුන්ව බිලිදීලා පූජා පවත්වනවා.
කුරුක්කල් තුමාට මම නම් ලිස්ට් 1 දෙනවා. මේ සමාජයට රටට සෙතක් වෙන්න බිලිදෙනවානම්…
1. සුනන්ද දේශ අප්‍රිය.
2. රවුෆ් හකීම්.
3. වික්‍රම කොටිබාහු
4. ජයලත් ජයවර්ධන
5.සරවන මුත්තු පාක්‍යසෝති.
6. ජෙහාන් පෙරේරා.
7.සුනිල අබේය්විච්ක්රම
8.නිමල්ක ෆෙර්ණන්දෝ
9.
why oya list eka denaekkange Ane maharawana thoge kappanne onee okkatata kalin
නියමයි. අන්තිමට කුරුක්කල්වත් දාපන්.
Api balagena innawa loku mhathtaya Niyama bauddayekda kiyala,
කොච්චර බලන් හිටියත් ඔච්චර තමයි. මේක නවත්තන්න කතා කරපු මර්වින් සිල්වාව නිෂ්ශබ්ද කලේ කවුද?
Kali Kowele para ballage Hisa gasadama Ratata Setha Udakaramu !!!!!!Kali Kowele para ballage Hisa gasadama Ratata Setha Udakaramu !!!!!!Kali Kowele para ballage Hisa gasadama Ratata Setha Udakaramu !!!!!!Kali Kowele para ballage Hisa gasadama Ratata Setha Udakaramu !!!!!!Kali Kowele para ballage Hisa gasadama Ratata Setha Udakaramu !!!!!!
මේකට හිතාමතා ඉඩ දුන්නොත් ඒ පාපකර්මයම තමුන්ට දංගෙඩියට යන්නත් හේතු වෙන බව පාලකයන් අවබෝධ කරගත යුතුයි.
මෙම බිළි පූජාව පැවැත්වෙන්නේ රාම-රාවණා යුගයේ සිටයි
ගඳ හම්බයො මේක රාම රාවනා කාලෙ ඉඳල එන්න නම් ඒ කාලෙත් දෙමළු මේ රටේ ඉන්න එපායැ.
මුන්නේශ්වරම් කෝවිල කෙසේ වෙතත් ඔබතුම ඉතිහාසය ඉගන ගන්න වෙනවා , යකෝ තෝ දන්නේ නැද්ද රාවන් කියන්නේ දෙමළෙක් කියල
@hiks, උඹ කියන්නෙ ශාරුක් කාන් ඇට් කරපු Ra-one, අපි කියන්නෙ ලංකාවෙ හිටපු රාවන්
Rawana is not Tamil, He is Sinhala (ARYAN ) King, don´t insult him ,saying
Tamil, There is no history Tamil living in that time, Tamil came to work in the
tobacco plantation during coloney period.
Don´t try to pushing your nonsense to the others,with knowing the truth.
ඈ hiks..යකෝ මම අදනෙ දන්නෙ රාවණ කියන්නෙ දෙමලෙක් කියල.ඒක එහෙම උනත් මම අනිවාර්යෙන් දන්නව තොගෙ තාත්තනම් හම්බාවෙක් කියල
යකෝ (පූසාරි)අපි හරක් මරන්නේ ආහාරයට? නැතුව පිළිමවලට පූජා කරන්න නෙමෙයි. ආහාරයට සතුන් මරන්න බැරිනම් මාළු,කුකුළු,ඌරු,එළුවා සහ සියලු සතුන් මැරීම තහනම් කල යුතුයි. මොකද සමහරුන් කියන විදියට අම්මාගෙන් පසු කිරි බිව්වේ ගවයා නිසා ඔහුත වැඩිය සැලකිය යුතු බවනම්, මොන ගවයාද මිනිසාට ස්වෙට්චාවෙන් කිරි දුන්නේ කියා මම දෙනගන්න කැමති. ගවයාගේ පැටවුන් ගසක ගත ගහලා බලහත්කාරයෙන් ඔහුගෙන් කිරි උදුරාගෙන බීල කියන්න එනවා ගවයා කිරි දුන්නා කියා. ගවයාට කිරි අම්මා කියන ඒක. කිරි දෙන මව් වරුන්ට කරන අපහාසයක්. අනික තාක්ෂණ දියුණුවූ අද කාලේ කුඹුරු වැඩවලට හෝ මිනිසාගේ කිසිම වැඩකටයුතුවලට හරකා උපයෝගී කරන්නේ නැහැ. ඒ නිසා දෙන් ඔය කටාවත් මේ කාලෙට ගල පෙන්නේ නැහැ. පුලුවන්නම් අලුත් දෙයක් හොයාගෙන වරෙන්.
අනේ හම්බයො එහෙම අහනවනම් මොන ගෑනිද තව ගෑනු ඉන්න මිනිහෙක් බඳින්න කැමති උඹගෙ ඌරු අල්ලා කිව්ව නිසා මිසක්
Ada kata parissam kara ganinn hiwala liyana ekkata kiyapan liyapan Agamata garukarapan MODAYA WAGE NOLIYAPAN GEMBA
අනේ පල හම්බයො යන්න.ඌරට ඌර කියන්නෙ නැතිව උඹෙ හම්බ නම කියන්නද කියන්නෙ.
ඇයි ඌරා,,හරකා එක්ක බලද්දි ඌරා මෙලෝ ප්‍රයෝජනයක් නෑනේ බං,,උඹේ තර්කේ දාලා ඌරෝ මරගෙන කාලා අරබිල්ලට වැදපියව් ඌ උඹලව යෙහෙන් බලාගනී එතකොට
Asuchi kana ooro kanne apida ubalada?
යකෝ උඹල ඌරව මරන්නෙ නැත්තෙ අල්ල උඹලට උදාහරනයකට ගන්න කියල තියෙන්නෙ ඌරව නිසා.මොකද උඹල ඌරො වගේම අපිරිසිදුයි.උඹල ඌර වගේම අසූචි කන්නෙ රට රටවල් වලට ගිහින්.උඹල ලමයි හදන්නෙත් ඌරො පැටව් ගහන විදිහට ඉවරයක් නැතිව.උඹලවත් කොච්චර හැදුවත් හදන්න බැහැ ඌරො ගූ කනව වහේ.
ඉතින් බලපන් උඹලගෙ නෑදෑයෙක් වගේ ඉන්න ඌරව උඹල මරන්නෙ කොහොමද නේද?
Munneswaram Kovil Priest, Why this cruel Goddess Kali need an animal blood?
Do Goddes Kali ask for blood? The animal blood ( food) required for the
Kali? Why animal blood only??? Why the hell would Goddess Kali like it´s
men to kill innocent animals? What´s the gain in reality after sacrificeing the poor ,helpless,innocent animals?
Religious ceremonies can well be performed without these rituals, killing helpless,innocent, blameless animal serve no purpose & is more an evil act, it does not serve any good purpose at all, but to rob a poor an animal of its life
So sacrificing animals should definitely stop.
You need this sacrifice , not blood for Goddes Kali but
Because in the end its all about, money ,its your meat business´.
Shame on you Devil poosari.
Government should have take action to stop this sacrifices or People who are aware of this should hands together to STOP IT & Save these poor animals
එහෙනං හෙට අනිද්ද ටීවී එකේ වැඩසටහනකුත් යයි බිලි පූජාවේ අනුසස් කියල
ඕවා නවත්වන්න ඕනෙ නෑ. ඕකුන්ට දෙන ලොකුම දඬුවම තමයි බිලි පූජව පවත්වන්න අරින එක.සත්තු ගෙනියන එවුනුයි,බිලිගන්න එවුනුයි අපායේ යවන්න ඕනේ.තව මුන්නේෂ්වරම් කොවිලේ ශාඛා ටිකක් යාපනේත් දාන්න ඕනේ. පලයව් උඹලට හෙණම ගැහිල කියලා.
බුදුහමදුරුවෝ ඉපදුනු නේපාල රටෙය් තමය් වසරක් පාසා ලෝකයේ දරුණුම බිලි පූජා වලින් එකක් පවත්වන්නේ ………
http://en.wikipedia.org/wiki/Gadhimai_festival
ඉතින් ශ්‍රී ලංකාව ,නේපාලයද බුරුවො රටවල් දෙකක්. උඹ බෞද්දයෙක් වෙලා උපන්න එකෙක් නෙමේ කාලකන්නි හම්බයෙක්ද කොහෙද..ලොල්ල ..
ඔවුනේ ඔබතුමා කියනකන් දන්නේ නැතුව හිටියේ. UK වල ඔබතුමා කන්නේ මොනවාද ? එළවලු පමණද ?
ඒ උනාට නේපාලය කියන්නේ අද හින්දු රටක්.
Mechara kal awrudu 30 minissu maruwa madi nissada sathu marane
බිලී පූජා තබන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ය
lankawe harak mareemath tahanam karanna ona.
EDATA SATTHU BILI DENNA ONA NA.OYA PARLIMENT EKE INNA HARAK EKASIYA GANA ARAN GIHIN A PUJAWA DUNNA NAM.JANATHAWATA MONATHARAM SETHAK WEIDA.A WAGA DEYAK KARA PALLA BORU WADA NOKARA.
ඒ මිනිස්සු විශ්වාස කරන ආගම අනුව බිලිපූජා තියෙනවා,
අපේ කට්ටිය ඒකට විරුද්දව කෑ ගහලා මාකට් වෙනවා,
අපේ කිසිම එකෙක් අපේ ආගම රැක ගන්න කතා කරන්නේ නෑ,
ඒක කන උන්ට නිදහසේ කන්න දීලා අනුන්ට බයිල ගගහා ඉන්නවා,
කොහොමත් මේ යන විදියට අපේ පොඩි උන්ට ආගමක් ධර්මයක් ඉතුරු වෙන්නෙ නෑ,
පන්සල් අස්සෙ බඩු ගහනවා,
දේශපාලන හයිය අරන්, අරක්කු බිබී ලෝකෙට මරගාත කියවනවා,
එහෙම තමයි ධර්මෙ රකින්න යන්නෙ.
උඹ උඹේ ආගම හදාගනින් අනුන්ගෙ රෙද්ද අස්ස හොයන්න එන්නෙ නැතුව
Sacrific is not a religion it´s just a barbaric ritual ,Please go by yourself study & find the right religion
මෙහෙමයි කිසිම මහායාන හාමුදුරු කෙනෙක් මස්මාළු කන්නේ නැ ඒ නිසා මෙම සත්ව ඝාතනය නොයිවසන පින්වත් ස්වාමීන් වහන්සේලා එකතුව කිසි ම නිකාය පාර්ශව ආදි භේදයකින් තොරව උන්වහන්සේලාගේ ආහාරයට මස්මාංස එකතු කිරීමෙ නොකරන ලෙස අඩුතරම ජාතික හෙළඋරුමය ඇත්තවුන්වත් සියළු සිංහළ බෞද්ධයන්ගෙන්ඉල්ලාවදාරන සේක්වා
මුන්ට තියෙන්නේ පුදුම ඉර්සියාවක් ,,අසහනයක් ,,,,,,
මුන්ට ආගනක් නැතය අනික් එවුන් පලිද ??
දවසට මිනිසුන 10 ක් විතර මරනවා ,,
පොඩි කෙල්ලෝ 5 ක් විතර දූෂණය වෙනවා ,,
හරක් 1000 ක් විතර මරනවා ..
කුකුල්ලු 100,000 විතර මරනවා ,,,
මාළු මිලියන ගණක මරනවා
මුන්ට ඇහේ කටු අනින්නේ මේ එක එළුවෙක් කපන එක තම ,,,,,
මස් උයල දුන්නොත් වැඩියෙන්ම thalu මර මර කන්නෙත් බෝඋද්ධ් කියා ලොකුවට සිල් ගන්න එවුන් තමය..
මහා ලොකුවට බුද්ධාගේ දේශය !!!!!!!!!!!!!!!!!!!
අනුන්ගේ නම්වලින් කමෙන්ට් දාන ලැජ්ජ නැති වැඩේ කරන්න එපා
why always accuse Tamils ? see what others do in name of god
http://www.youtube.com/watch?v=-XRvZUWfHqI&feature=plcp
how muslims in US celebrate their ramasan
Jesus and Other God-Men are Personifications of the Sun
“The reason why all these narratives are so similar, with a godman who is crucified and resurrected, who does miracles and has 12 disciples, is that these stories were based on the movements of the sun through the heavens, an astrotheological development that can be found throughout the planet because the sun and the 12 zodiac signs can be observed around the globe. In other words, Jesus Christ and all the others upon whom this character is predicated are personifications of the sun, and the Gospel fable is merely a rehash of a mythological formula (the “Mythos,” as mentioned above) revolving around the movements of the sun through the heavens.
For instance, many of the world’s crucified godmen have their traditional birthday on December 25th. This is because the ancients recognized that (from an earthcentric perspective) the sun makes an annual descent southward until December 21st or 22nd, the winter solstice, when it stops moving southerly for three days and then starts to move northward again. During this time, the ancients declared that “God’s sun” had “died” for three days and was “born again” on December 25th. The ancients realized quite abundantly that they needed the sun to return every day and that they would be in big trouble if the sun continued to move southward and did not stop and reverse its direction. Thus, these many different cultures celebrated the “sun of God’s” birthday on December 25th. The following are the characteristics of the “sun of God”:
The sun “dies” for three days on December 22nd, the winter solstice, when it stops in its movement south, to be born again or resurrected on December 25th, when it resumes its movement north.
In some areas, the calendar originally began in the constellation of Virgo, and the sun would therefore be “born of a Virgin.”
The sun is the “Light of the World.”
The sun “cometh on clouds, and every eye shall see him.”
The sun rising in the morning is the “Savior of mankind.”
The sun wears a corona, “crown of thorns” or halo.
The sun “walks on water.”
The sun’s “followers,” “helpers” or “disciples” are the 12 months and the 12 signs of the zodiac or constellations, through which the sun must pass.
The sun at 12 noon is in the house or temple of the “Most High”; thus, “he” begins “his Father’s work” at “age” 12.
The sun enters into each sign of the zodiac at 30�; hence, the “Sun of God” begins his ministry at “age” 30.
The sun is hung on a cross or “crucified,” which represents its passing through the equinoxes, the vernal equinox being Easter, at which time it is then resurrected.
”
සත්‍ය වශයෙන්ම මෙම බිලි පූජාව දෙවියන් සඳහානොව රුධිරය ආග්‍රහණය( ආහාර )කොටගෙන ජීවත්වන ඉතා පහත් මට්ටමේ ප්‍රේත කොටස් වෙනුවෙන් කරන සතුන් බිලි දීමකි.මෙම සමහර ප්‍රේත කොටස්වලට මනුෂ්‍ය ලොවට යම් යම් බලපෑම් කළහැකි අතර කෝවිල්වල බයියන් සිතනුයේ එය දෙවියන් විසින් කරනු ලබන බවය. මෙහි විද්‍යාත්මක සත්‍ය දැනගැනීමට රිසි කෙනෙකු ඇත්නම් Dr. සනත්දේව මුරුතන්ගේ මහතා රචිත පොත් කියවන්න …
you totally correct my friend.100% agree.this is the truth that no one think about.
ඒ පොත් ටිකක නම කියනවද යාලුවා……
භූත මහත්මය ,පොතේ නම ” මනෝකාය සසර ප්‍රගමනය සහ අපි “( පිටු 300 බැගින් පොත් 6 ක් ඇත )පොත් සාප්පුවකින් හෝ මහජන පුස්තකාලකින් සොයාගත හැක…
ස්තුතියි ! U.K
මමත් එකඟයි
tatata seth pathanawa nam tho ookata biliweyanko.ahinsaka saththunwa bilidenne nathiwa.ethakota me mala karachchalaya iwarane.
මලයාලි පර දෙමළුන් සහ කාලකන්නි හම්බ හැතිකරේ ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීමට කාලය පැමිණ ඇත.නැත්නම් මුන් සිංහල අපේ බෙල්ලටත් කොටලා කියඊ රටට සෙත් පතා කෙටුව කියල..
අවුරුදු 30ක් තිස්සෙ අපේ ගම්වල නිරායුධ අහින්සකයන් අම්මලා කිරි දරුවන් බස් වල මහපාරෙ ගිය සිවිල් වැසියන් නායකයන් පන්සලේ පල්ලියේ වැඳ වැඳ හිටපු උන් මරල මුන් සෙත් පතල තියෙන්නෙ රටට.
අපේ මහරජගේ හරි ජාතකය …. මෝකද්ද කියල හරියටම , බලාගන්න පුළුවන් ,,,, පළවෙනිදට ,
මොකෝ ඒදවස්වල වෙළදාමේ අපු ගම්බයොත් හබ්බන්ටෝට නැවතිලා හිටියා , ගෙදර වැඩපල කරේ සක්කිලියෙක් , මු බඩට එන දවස්වල තාත්ත පාර්ලිමේන්තුවේද දන්නා හිටියේ….. එය්දවස්වල යන්න එන්නත් ප්ලින් නැනේ …….. කතාව හරියටම පළවෙනිදට පැහැදිලි කරලා දෙන්නම්!!!!!
Your language explains what kind of a person you are. Looks like you are a result of one of those “Sakkiliya’s”.
You better be watch your language. What ever said and done Haninda is the President of the country. If you can talk to him like this you should be ashamed of your self.
If some body missing in SriLanka 1& 2 sept 2012,Please check Kali Kovil in Munneswaram
According to the Kovil history, Kali drink human blood too.
සුනිල් මහත්මය ඔබ හරි කාලි ප්‍රමුක ප්‍රේතයන් සත්ව බිලි වලට වඩා ඉල්ලා සිටින්නේ මිනිස් බිලිය .ඔබට සිතා ගැනීමටවත් නොහැකි යොදුන් ගණනක් විශාල මෙම ප්‍රේතයන් හට කොතරම් බිලි ලැබුනත් කුසගිනි නිවීමක් සිදු වෙන්නේ නැත.එය ප්‍රේතයන්ගේ අකුසල කර්ම විපාකදීමකි.නමුත් හිඟන දකුණු ඉන්දියාවෙන් පැමිණි මෙම මලයාලි කෝවිල් බයියන් කරනුයේ රටට සෙත කෙසේ වෙතත් රටට තවත් ප්‍රේතයන් ආකර්ෂණය කරගැනීමකි. එසේම සුබවාදී එක් කරුණක් ඇත 2013 අප්‍රේල් මස පටන් අති ප්‍රබල බුත කොටසක් මගින් කාලි ඇතුළු ප්‍රේතයන්ට හා කෝවිල්වල මලයාලි බයියන්ට යන එන මන් නැති කරනු ඇත.බිලි පූජාව පැවැත් උවත් එය මෙම යුගයේ අවසාන පූජාව වනු ඇත …..
යකෝ සත්තු මැරුවම රටට වෙන සෙත මොකක්ද? අවුරුදු 30ක් තිස්සෙ අපේ ගම්වල නිරායුධ අහින්සකයන් අම්මලා කිරි දරුවන් බස් වල මහපාරෙ ගිය සිවිල් වැසියන් නායකයන් පන්සලේ පල්ලියේ වැඳ වැඳ හිටපු උන් මරල වෙච්ච සෙතේ මදැයි. ඕක කරගනින් තොපිට හෙන පතා. රටට සෙත් පතාගන්නම් අපි. මුන් රටට හූනියම් කරනවද කොහෙද.
අවුරුදු 30ක් තිස්සෙ උන් මේ රට ලේ විලක් කරනකොට උඹෙ සත්ව කරුනාව තිබුනෙ රෙද්ද පල්ලෙද?
Demullu kiyanne kalige daruwo maranna thamai oone
One must not deliberately kill any living creatures, either by committing the act oneself, instructing others to kill, or approving of or participating in act of killing. It is a respect to others’ lives.
APE SOMA HIMI NATHI PADUWA DAN THAMAI THERENNE
Sakkili demala shut your mouth, go to hell with your Kali amma
ඔය කොයි කවුරුත් පූජනීයයි කියන ස්ථාන වල එළුවෝ මරණවා…හි..හී..හී
විහිළු නෙමෙයි… ඔය එපා කියලා කෑගහන අය කරන ඒවා මෙතන කියන්න බෑ.
අවංකවම කිව්වොත් මම නම් මස් මාළු කනවා. ඒත් හැබැයි මේ වගේ විශ්වාසයක් මත සතෙකුගේ ජීවිතය නම් අහිමි කිරීම දියුණු යයි පවසන සමාජයකට සුදුසුද කියන ගැටළුව තිබෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි විවිද රටවල ආගමික වශයෙන් සත්ත්ව ඝාතනය සිදුකරනවා. එයින් එම රටවලට සුගතියක් ලැබුනේද කියන එක සෑම අංශයක් පිළිබදව විමසා තීරණය කළ යුතුයි. විද්‍යාවට හසු නොවන විවිද අදෘෂ්‍යමාන දේවල් තිබෙනවා. ඒත් කෙනෙකුගේ ජීවිතය වේදනාකාරීව ලබා දීම තුලින් විමුක්තියක්, ශාන්තියක් ලැබෙනවාද? උදාහරණයකට ගත්තොත් මායා, ඉන්කා වැනි දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාරවල මිනිසුන් සතුන් විතරක් නෙමෙයි මිනිසුන් පවා බිල්ලට දීම තුලින් විවිද දේවල් බලාපොරොත්තුවුනා. ඒත් ඔවුන් සදහටම ලෝකයේ ජීවත්වුනාද? ඔවුන් ප්‍රධාන වශයෙන් ආක්‍රමණිකයන්ගේ ගොදුරු බවට හා විවිද ලෙඩරෝග යනාදී තවත් දේවල්වලට ගොදුරු වී ලෝකයෙන් තුරන්වීම තමයි සිදුවුනේ. වෙනකක් තබා ඔවුන් නිර්මාණය කළ දිනදර්ශන අද ලෝකයේ පැවැත්ම තීරණය කරන තරමට දුරදිග ගිහින්. සතෙක් ජීවිතය යදිමින් සිටියදී මරණයට පත් කර ශාන්තියක් බලාපොරොත්තුවෙනවාට වඩා සතෙකුට ජීවිත දානය දී සතුටු වෙන එකෙන් ශාන්තියක් ජීවිතය පුරා හෘද සාක්‍ෂිය විසින් ලබා දේවි…
ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස – http://sathsamudura.blogspot.com/2011/06/2012-3.html
කොහොමත් මේ මඟුලෙන් පස්සෙ රටට සෙත් පතා මේ ප්‍රදේශයේදිම මහ පිරිතක් කියන්න වෙයි මේකට රැස් වෙච්ච යක්ශයො, ප්‍රේතයො, භූතයො, කුම්භාන්ඩයො පලවා හරින්න. හාමුදුරුවනේ ඔන්න කරනවනම් වැඩ. මුන්ට මේක කරගන්න දෙන්න. පව් පුරෝගන්නෙ උන්. අපි නෙවෙයි. රටේ පාලකයන්ට කොන්ද පන තිබිය යුතුයි බොරුවට කටින් බතල හිටවන්නෙ නැතුව රට හරි මාර්ගයේ ගෙනියන්න. ඒක නැත්නම් ඉතින් අපිට ඒක දෙන්න බෑනෙ. අපේ කරුමෙට මේ රටේ පක්ශ විපක්ශවල 99%ක්ම ඉන්නෙ බල ලෝභී, අවස්ථාවාදී, කුහක, රටට හෙනගැහුවත් තමුන්ගෙ බඩවඩාගන්න බලාගෙන ඉන්න දේශපාලුවො මිසක් රටට වැඩක් කරන දේශපාලකයො නෙවෙයි. ලෝකෙට පේන්න මල්වට්ටි උස්සගෙන ගියාට, පල්ලියෙ දනගහගෙන හිටියට උනුත් වැඩිදෙනා මේ වගේ දියුනු මිනිසාට සමාජයට නොගැලපෙන ම්ලේච්ඡ බිලිපූජා කරන අය. සාමාන්‍යෙන් විපක්ශයක් කියල එකක් තියෙන්නෙ රජය වැරදි මාර්ගයේ යනකොට හරි මාර්ගය පෙන්නල දෙන්න. මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතාකරන්න. ඒත් අපේ රටේ අය බලාගෙන ඉන්නෙ වසන්තය උදාවෙනකන්. මිනී දෙක තුනක් බාවගෙන ඒ මතින් රජවෙන්න. ඉතින් අපි අපිට පුලුවන් විදියට අපි ඉන්න රට අපි හදාගමු. මහ පිරිතක් කියන්න කාගෙන්වත් අවසරයක් ඕනෙ නෑනෙ. මේකෙන් පස්සෙ මේ ස්ථානයට හොඳින් ශ්‍රවනය වන අන්දමට අවට ස්ථානයක් තෝරාගෙන මහ පිරිතක් ලෑස්ති කරමු.
Best suggestion I’ve ever heard
Maru adahasa machan…
මුන්නේෂ්වරම් කියල කියන්නේ එහෙම්පිටින්ම ඝාතකාගාරයක්. බිළි පූජ හැමදාම කෙරෙනවා.වෙනසකට තියෙන්නේ 01 දාට මරණ ප්‍රමාණය වැඩියි. පූසරියා අපිට කිරෙන් කාලි අම්මා නාවල සාරි අඳන්න අවස්තාව ඉල්ලපුවහම රු.15,000ක් ඉල්ලුවා.තව මිනිහෙක් අලුතෙන් කාර් එකක් අරං ඇස් වහ කට වහ ඇරගන්න ආවා, එව්ට එක පූසාරියෙක් රොඅද වලට දෙහි ගෙඩි 4ක් තියල කාර් එකට නැගල පනගන්වල ඒ උඩින් දාවනය කලා.මෙතන ඉන්න සාමිලා පවුම් 10-15 රත්තරං මාල,බ්‍රේස්ලට් දාල ඉන්නේ. මෙතන යන්නේ බිස්නස් එකක්.ඇරත් මුන්නේෂ්වරම් කෝවිල ඉදිරිපිටම ප්‍රඥාව සංකේතවත් කටමින් මුචලින්ද නාගධරණෙ ඉදිකරපු දුප්පත් පන්සලක් තියෙනවා.කෝවිලට දෙන මුදල් වලින් 1000න් 1ක් වත් පන්සලට මිනිස්සු දෙන්නේ නෑ.(හැබැයි මේක අහලා බිස්නස් චීවරධාරියෝ ඒ අවට පස්සේ පන්සල් හදා ගනීද නැත්නම් පන්සල් තුල දේවාල හදාගනීද දන්නේ නෑ.)ලෞකීක කිසිවක් එපා කියලා ආරණ්‍යගත හමුදුරුවරුයි,ජනතාව විඳින දුක දැකල පාර්ලිමේන්තුවේදී අනේක දුක්ගැහැට විඳින හමුදුරුවරුයි බැලුවහම බුදුදහම කොපමන අවිහිංසා වාදීද කියල අප තේරුම් ගත යුතුයි .
Marana bayen gahena sathunge jeewith vena aithiya nethi karala karana para veda valin ratata sethak shanthiyak venne kohomada kiyala puuusarita visthara karanna berida danne nehe.
Mata nam penne munuth dannava meka harayak nethi vedak kiyana eka. Fun ekata karana deyak venna ona.
Kali meniyo devathaviyak. ahinsaka satthu biliganna illai da deviyek puusarita panivida yavala. Puduma joke ekak meka
මමත් අවුරුදු තිහක්ම ලක්ශ ගනනින් මිනී මැරුවේ රටටයි ජනාධිපතිටයි සෙත් පතා.
මුන්ට තියෙන්නේ පුදුම ඉර්සියාවක් ,,අසහනයක් ,,,,,,
මුන්ට ආගනක් නැතය අනික් එවුන් පලිද ??
දවසට මිනිසුන 10 ක් විතර මරනවා ,,
පොඩි කෙල්ලෝ 5 ක් විතර දූෂණය වෙනවා ,,
හරක් 1000 ක් විතර මරනවා ..
කුකුල්ලු 100,000 විතර මරනවා ,,,
මාළු මිලියන ගණක මරනවා
මුන්ට ඇහේ කටු අනින්නේ මේ එක එළුවෙක් කපන එක තම ,,,,,
මස් උයල දුන්නොත් වැඩියෙන්ම thalu මර මර කන්නෙත් බෝඋද්ධ් කියා ලොකුවට සිල් ගන්න එවුන් තමය..
මහා ලොකුවට බුද්ධාගේ දේශය !!!!!!!!!!!!!!!!!!!