ලබන 11 යැනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ ස්ථාන කිහිපයකදී කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන බැවින් එම කාලය තුළ සත්ව බිලි පූජා නතර කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසයි.
සැප්තැම්බර් මස 05 වන දින සිට 11 වන දින දක්වා තවත් සතියක කාලයක් කපිලවස්තුපුර, ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ප‍්‍රදර්ශණය කිරීමට තීරණය වී ඇති අතර දීර්ඝ කෙරෙන කාලය තුළ තිස්සමහාරාමය, කැලණිය, කොළඹ යන ප‍්‍රදේශ වල ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙයි.
ලබන පළමු වැනි දින හළාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වීමට නියමිත අතර එදින එම පළාතේම පිහිටි වාරියපොළ ශ‍්‍රී සුමංගල පිරිවෙනේ දී ප‍්‍සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය කෙරේ.
අපේ ජනාධිපති තුමාට තවම මුල අමතක වෙලා නෑ
එතුමා ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්දවලින් කියන එක තවම අමතක වෙලා නැති එක ගැන සතුටුයි
ආයුබෝ වේවා මහරජාණෙනි!!!!
ow ow puluwannam likithawa danum denna kiyannako. ehema danum dunnoth thamayi bili poojawa nawaththanawa kiyala kowile haadaya kiyala thiyenne.
me wage kathawak mahendra kiyala thiyenne ubala wage moda mee harak deshapremi minissunwa rawattanna
machan bili poojawa nawaththala.
name hetiyata uba sirawatama ranilata kade yana mee harakek.
උඹ නම් නමේ හැටියටම නියම මී හරකෙක්
දැන් මොකද කියන්නේ?
මහින්ද දිනයි කියලත් හිතුවේ නෑ නේ සිංහල ඡන්ද වලින් විතරක්…
උඹල වගේ මී හරක් ඉන්න හින්ද තමයි මේ රටේ හරි හමන් විපක්ෂයක් නැතුව යන්නේ
ඒක තමයි ආණ්ඩුව පිස්සු කෙලින්නේ
ආණ්ඩුවට විතරක් බැනල වැඩක් නෑ…
විපක්ෂයත්, තොපි වගේ මී හරක් ටිකත් වගකියන්න ඕනේ ආණ්ඩුව පිස්සු කෙලින එකට
That is true ,
people will keep him at that seat , may be forever if he think like that.
There are people like Champika around him.
ඒ කාලය තුල විතරක් නෙමේ සදහටම නවත්වන්න
SriLanka is Buddhist Country so Why only for week? Hon. Mr.President you should Banned this sacrifice forever.
It´s a evil barbaric ritual. Not a religion.
That’s good decision Mr.President …you are the leader of Sri Lanka as well as protector of our Religion (Buddhist).
We respect all other religions & nations. but they should understand where they living …
ඇයි සදහටම බැරි බයටද.
නියග,ගංවතුර,නායයෑම්,සුනාමි වසංගත බිලිපූජාවෙන් පසු බලාපොරොත්තුවන්න.
Aaaaaaaaa……. Ethakota Datu penwana nisa neda Mahinda uncle !! Eeta passé maranna
ඔය කියන්නේ සතියකින් කල් ගියා කියන එකනේ. ලැජ්ජයි ඕයි.
yes
AHINNSKA THIRISN SATHUNI ONNA RATE NAAYAKAYA UMBALAGE JEEWATH WEEME AITHIYA SATHIYAKIN DEERAGA KARALA… ELU PETIYEK MARAPU WEREDDATA PUTHAATA DANDUWAM KARAPU ELAARA MEYAATA WEDIYA HONDAI
DEN HITHANNA WENAWA HEBEI… ALIYADHA… HONDA… BEERI ALIYADHA KIYALA RATA PAALANAYA KARANNE BIKSUN WAHANSELAGE HANDA… SINHALA BAWDHDHAYANGE HANDA EHENNETHI BEERI ALIYEKDA…..!?
මේ උතුම් කලක් සීමාව තුල බිලි පුජ විතරක් නෙමේ, සුරව, මස් , මාළු කෙමෙන් වෙලකිල , මස් කඩ වහගන්න වෙන විදියට මස් මාළු නොකා අපගේ බෝඋද්ධ හැක ලෝකෙට පෙන්නමු පුළුවන් න
janapathi thumani obata pin
අය්යො මෙයා මොකද භයවෙලාවගේ උඩ බලාගෙන ඉන්නෙ?
මේ රටේ සත්පුරුශයින්ට වෙන අසාදරනකම් මේ දාතුන්වහන්සේලා සත්‍යනම් පෙනිලා ….
මේ රටේ අසත්පුරුශයින්ට හොඳ දඬුවමක් පිංකම අවසාන වෙන්න ඉස්සෙල්ල ලැබේවා