Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

ජනපති ඉල්ලීම සැලකේ, බිලි පූජාව අවලංගුයි

August 30, 2012 at 1:21 pm | Lanka C News.

ජනපති ඉල්ලීම සැලකේ, බිලි පූජාව අවලංගුයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත ලබන පළමුවැනිදාට හළාවත මුන්නේශ්මරම් ශ‍්‍රී කාලි කෝවිලේ යෙදී තිබුණු සත්ව බිලි පූජාව අත්හිටවූ බව දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පවසයි.

කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර සිටිනා අවස්ථාවක බිලි පූජා නුසුදුසු බැවින් එය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පවසා තිබිනි.

කෙසේ වෙතත් කොවිල් පරිපාලන සභාව තීරණය කලේ මේ වසරේ පමණක් පූජාව අත්හිටුවීමට බවද ප්‍රධාන පූජකවරයා වැඩිදුරටත් කියා සිටී.

මෙම බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලා ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්ද පවරා තිබිනි.

25,251 Viewers
Print

63 Comments to “ජනපති ඉල්ලීම සැලකේ, බිලි පූජාව අවලංගුයි”

  1. පොඩි එකා says:
    August 30, 2012 at 1:37 pm

    මේකම ලෙඩ දා ගෙන , මූම බෙහෙත් දෙනවා!! අපේ උනුත් උඩ පැන පැන විසිල් ගහනවා..

    Reply
    • emma says:
      August 30, 2012 at 2:28 pm

      Hariaya hari kathawa

      Reply
    • ඈතුලාන්තය says:
      August 30, 2012 at 6:09 pm

      yes

      Reply
  2. shaki says:
    August 30, 2012 at 1:40 pm

    koi welawatath bauddha ratakata oka sudusu naha, bauddha padaname nithiyak widiyata thambintay demelluntay oya weda thahanam karanna one

    Reply
  3. Nariya alscaff says:
    August 30, 2012 at 2:06 pm

    Good…Definitely gods will bless for every body… make safe place our world for every one…

    Reply
  4. Citizen says:
    August 30, 2012 at 2:21 pm

    lol aye kawadda tiyenne kiyala kiyala nedda?

    Reply
  5. දෙයියෝ සාක්කි says:
    August 30, 2012 at 2:25 pm

    අතිගරු ජනාදිපති තුමා ඉල්ලීම් කරේ නෑ… අතිගරු ජනාදිපති තුමා ගේ නියමයෙන්.. බිලි පුජාව අත් හිටුවනු ලැබුවා..
    ඉල්ලීම් කරා කියල කිවොත් නිකම් බාල්දු උනා කියල තේරුමක් තියෙන්නේ…
    LTTE එක පරාජය කරන්න නායකත්වය දුන්නු අපේ අතිගරු ජනාදිපති තුමාට මේවා වගේ දේවල් නතර කරන එක පොඩි වැඩක්…

    Reply
    • තමිල්නාඩු වැසියා says:
      August 30, 2012 at 4:29 pm

      ඔව් ඉතින් සිහල බවුද්දයෝයි කියන මිනීමරුවෝ ටික රටේ ජනගහනයෙන් 70 % ක් ඉද්දි දෙමල හින්දු උන් ඉන්නේ පොඩි සන්ක්යාවනේ ….. උඹ පුළුවන් නම් මහින්දට තමිල් නාඩුවට ගිහින් මේක නවත්වන්න කියපන්කො …

      Reply
      • ravana says:
        August 30, 2012 at 10:19 pm

        ඕනේ නෑ බන්.. උඹේ අම්ම තමිල්නාඩුවට ගිහින් වැඩේ කරගෙන එනවනේ.. ඒ නිසා අවුලක් නෑ..

        Reply
      • කහ වත්තේ රාජු says:
        August 30, 2012 at 10:39 pm

        ela kathaawa …, meka me mahindage thiyena dharmika bawa nisa karapu deyak noweyi, chanda gunduwak…

        Reply
      • NIMAL says:
        August 30, 2012 at 11:34 pm

        Srilankan Buddhist are not murders only Tamil nadu (sakki demellu)LTTE Tamils are the blood thirsty killers
        They killed more than 60.000 Sinhalese people now killing innocent animals
        Shame on you Tamil nadu Sakkili man.
        Nobody want to go to Toilet-Nadu. (Tamil nadu)

        Reply
      • ගමයා says:
        August 31, 2012 at 6:12 am

        we are not worried about what they do in Tamilnadu. Mahinda is the President of SL only.

        Reply
  6. gamaya says:
    August 30, 2012 at 2:36 pm

    වෙදගත් තෙනක මුල්තෙන – මහින්ද

    Reply
    • ගමයා says:
      August 31, 2012 at 6:10 am

      අඩෝ උඹ මගේ නම කොපි කෙරුව මදිවට කොමෙන්ට් දාන්නේ හරියට දෙමළෙක් සිංහල කතාකරන විදිහට. ගිහිල්ල වෙන නමක් හොයාගෙන වරෙන්

      Reply
  7. Helaya says:
    August 30, 2012 at 2:49 pm

    Janapathi thumai obata Pin, api samada oba samagai

    Reply
  8. Senkadagala says:
    August 30, 2012 at 2:57 pm

    අත්හිටවලාලු.. සතියකින් පස්සේ මරන්න පුළුවන්.එතකොට පවු නැ.මෙහෙමත් බවුද්ද ජාතියක්.බලන්න පින්තුරේ පින් දොරේ ගලනවා…සතියකින් පස්සේ පවු දොරේ ගලන බව අමතක වෙළද දැන් නැ.කුජීතම ජාතියක්.

    Reply
  9. බුදු දහම අපිට විතරද? says:
    August 30, 2012 at 3:00 pm

    යම් රටක බුදු දහම ඉතා සව්භාග්‍යමත්ව විරාජමාන වන්නේද එයට හේතුව රජා ධාර්මික රජෙකු වීමයි. මෙය වත්මන් උගත් ලෝකයම පිළිගත් කරුණකි.ජාත්‍යන්ත්‍රයේ බුදු දහමේ ව්‍යාප්තියේ වේගයට සාපේක්ෂව ලංකාවද ගමන් ඇරඹිය යුතුයි.ඒ සදහා උගත් වියත් විනයධර භික්ෂූන් වඩ වඩාත් අවැසි කාලයයි මේ. ෂඩ් භාෂා පරමේශ්වර තෙරුන් අවැසි කාලයයි මේ.අපිට දැන් ධාර්මික රජෙක් ලැබී ඇතිවග මේ මහා අභයදානය මගින් විශ්වාස කල හැක. රාජා භවතු ධම්මිකෝ”

    Reply
    • haramanis says:
      August 30, 2012 at 3:55 pm

      100% true. chiran jayathu maharajanani. api semada oba samagai! obathumata theruwan saranai!

      Reply
  10. කුමාර නාකන්දල says:
    August 30, 2012 at 3:02 pm

    අඩේ අප්පා…. දෙන් කෝමද….දොරේ රටට ජනපතිට සෙත් පතනවා..අරි
    වැඩේ තමා….අය්යය්යෝ …..දෙන් රටට හොද නෙති තමා ..වෙනවා….
    දෙන් මුක්කුද කොරනවා…

    Reply
    • SRADIEL says:
      August 30, 2012 at 3:55 pm

      PALAYALLA KERALAWALTA GIHILLA MARAPALLA ENDIYAWA VINASA WENTA

      Reply
  11. OBA says:
    August 30, 2012 at 3:03 pm

    APE JANADIPATI TUMATA JAYAWEWA

    Reply
  12. නිගණ්ඨනාථ says:
    August 30, 2012 at 3:21 pm

    උඹ මහින්දට කඩේ යන එකෙක් , බොරුවට විරුද්ධව කතා කරන ලීලාවෙන් , රජාගෙ ගුණ වයනවා.

    Reply
  13. නිගණ්ඨනාථ says:
    August 30, 2012 at 3:23 pm

    උඹ මහින්දට කඩේ යන එකෙක් , බොරුවට විරුද්ධව කතා කරන ලීලාවෙන් , රජාගෙ ගුණ වයනවා.
    හෙළ උරුමෙට ඔන විදියට මොකක්ද උනේ
    කූරගල බේරුනාද
    මුන්නේස්සරම මූලසෝම වුනාද
    මුහුදු මහා විහාරෙ බේරුනාද

    නිකං පලයං බං යන්න

    Reply
  14. jahamanaya... says:
    August 30, 2012 at 3:30 pm

    අතිගරු ජනාධිප්ති තුමාට තාවකාලික ප්‍රණාමය…
    ඔන්න ඉතින් මේක අමතක වෙලා ගියාම … හොරෙන්ම සෙත් පතා ගන්න එපා ජනාධිපති තුමනි…

    හිහ්.. මන් හිතන්නෙ ඉරනෙට ගිහින් එනකන් නවත්තල තියෙන්නෙ…

    Reply
  15. rumma says:
    August 30, 2012 at 3:56 pm

    umbata mona wedada hari kiyala penune

    Reply
  16. R.Dias says:
    August 30, 2012 at 4:03 pm

    @පොඩි එකෝ….
    බොට තේරෙන දේ හුගක් එවුන්ට වෑටහෙන්නේ නෑහෑ… දෑන් ඉතින් ලන්කාවෙ බුදු දහම ඉතිරිවෙන්නේ මෙයා නිසා මිසක් කසාවත් හෑදියන් නිසා නොවෙයි….නීතියෙන් එය පාලනය කරන්නේ..
    …එතකොට මහා නායක…අනු නායක ..සන්ග නායක කියන මොන නමින් හෑදින්වූවත් ඔවුන් ඉල්ලා සිටිනා දෙය ක්‍රියාත්මක වෙන්නේ නෑහෑ.. බලන්න මහනුවර රාත්තිරියේ තිබු මොටර් රථ ධාවනය… මහානායක ඉල්ලුවා…නෑවෑත්වූවා ද…? නෑහෑ…
    බිලිපූජාවෙන් මෙයා ඉල්ලුවොත් නතර කරනවා කිව්වා…..මෙයා කිව්වා මා නිසා එය නතර වුනා..කියලා…අනෙත් පාර්ශවය කිව්වා අපේ ඉල්ලීමට ඔහු එකග වුන නිසා නතර කෙරුවා කියා….හරිනේ…
    පරාජය වුනේ බුදුන්ගේ ධර්මයයි….උන්වහන්සේ වෙනුවට සන්ගරාජා ඉන්නවා..

    Reply
    • mahesh says:
      August 30, 2012 at 8:17 pm

      බුදුන්ගේ ධර්මය කිසිවෙකුටවත් පරාජය කළ නොහැක.එහෙත් ලෝකය පැතලි යැයි දේශනා කළ ජේසුගේ ධර්මය ගැලීලියෝ විසින් පරාජය කරන ලදී.

      Reply
    • SARA says:
      August 30, 2012 at 9:05 pm

      Buddhism is realistic, for it takes a realistic of life & the world.
      It does not falsely pull us into living paradies
      Buddhism taught a life not by rule ,buit by principle, a life of beauty and as consequence. It was a religion of tolerance ,it was the most charitable system under the sun.
      Mr. R. Dias Don´t insult Buddhism, without knowing the Lord Buddha´s teaching

      Reply
    • russa says:
      August 30, 2012 at 10:20 pm

      උබේ ඔලුව නම් මහ වැසිකිලියක්…… අසූචි පිරුනු අපායක්….. උබ පනපිටින් ඉන්න මලපෙරේතයෙක්….

      Reply
  17. චතුරගේ!!! says:
    August 30, 2012 at 4:23 pm

    පල උලමා යන්න… සත්තු මරණ අහිංසක මිනිස්සුන්ගේ වැඩක් ද?
    උබේ බෙල්ල කපන් බලපන්කො රෙදෙන්නේ නැද්ද කියල?

    අතිගරු ජනාදිපති තුමා නිවැරදි වෙලාවට නිවැරදි තීරණයක් අරගෙන තියෙන්නේ..
    එතුමා නිවැරදි තීරන ගත්ත වලින් තමා LTTE එක පරාජය කරලා අද ඕනෑම මනුස්සයෙක්ට බයක් නැතිව ලංකාවේ ඕනෙම නගරෙකට යන්න පුළුවන් තත්වයක් උදාවෙලා තියෙන්නේ…

    Reply
  18. සිංහල ගැමුණු says:
    August 30, 2012 at 4:24 pm

    ගොනෝ, කතා කිරීමේ අයිතිය නෙවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමා තමුන් මෙතන උදව්වට අරන් තියෙන්නේ.
    තමුන්ට කතා කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේම මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධයන්ට අයිතිය තියනවා ආගමේ නාමයෙන් සතුන් මරණ එකට විරුද්ධ වෙන්ඩ. මොකද වෙන ආගමක හෝ ඇදහීමක සීමාව වෙන්නේ එතනයි. උන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකට යට වෙන්ඩ වෙනවා. අනිත් එක තමුන් මිය යන තෙක්ම මේ රට ක්‍රිස්තියානි හෝ කතෝලික කරන්ඩ හම්බ වෙන්නේ නැ.ඒකට තමුන්ට දුකක් තරහක් එන එක සාධාරණයි. ඒ තරහව, වේදනාව, කෝපය, ඊරිසියාව, වයිරය වචන වලට පෙරලලා මේ වගේ අවස්තාවලදී එලියට දැම්මාට කමක් නැ. නැත්නම් බොට පපුවේ අමාරුවක් හැදෙයි ඕවා හිතේ හිරකරගෙන ඉදලා.
    මගේ ප්‍රාර්ථනාව බොලාට නිවන් සුව අත්වේවා කියලයි

    Reply
    • Fernando says:
      August 30, 2012 at 7:36 pm

      Ado capmus eke walan hodapu eka ……after long time.!!!!!!!!!!!!!

      Reply
  19. සුද්දට ජයවේවා says:
    August 30, 2012 at 4:25 pm

    මට මතකයි මහින්ද රාජපක්ස ජනපතිවරනෙට ඉල්ලද්දී මේ කාලි කෝවිලට ගිහින් පුසාරියෙක් වගේ සුදු සරම් කොටයක් ඇඳගෙන නළලේ ඉරි 3 ඇඳගෙන අත්දෙක වැඳගෙන කාලි පුජාවකට සහබාගි උනා …..

    Reply
  20. Owl says:
    August 30, 2012 at 4:28 pm

    අනේ පලයන් බන් අනුන්ගෙ නමක් හොරකම් කරගෙන ලොකු පාට් දානව. දැන් ඉතින් උඹට බූට් එක තිබ්බ කෙල්ලෙක්ගෙ එඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකයිත් දාපන්, මාව අමතන්න කියල. අපි නොදන්න ලයිව්. ඔච්චර ආසනම් අර ගව ඝාතකාගාරයකට ගිහින් බලාගෙන හිටපන් සත්තු මරන හැටි.

    Reply
  21. සාමා says:
    August 30, 2012 at 4:44 pm

    චන්දය ඉවර උනගමන් බිලි පුජාව පටන් ගන්නේ නැහැ නේද ?

    Reply
  22. නියම සිංහලයෙක් says:
    August 30, 2012 at 4:50 pm

    සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන බැවින් සත්ව බිලි පූජාව නෑවෑත්වුවා සේ, දිගින් දිගටම සිදුවන මත්ස්‍ය,කුකුලු හා බිත්තර ” බිලි පූජාවන් “ද නතරකර දෙන්න උතුමානෙනි.
    මොකද මෙවෑනි බෞද්ධ, නිර්මල රටක මේවෑනි ඝාතනයන් සිදුකිරීම හා ඝාතකයන් සිටීම් කොහෙත්ම ගෑළපෙන්නේ නෑත
    මා වෑනි තනි පුද්ගලයෙකුට අවබෝද වෙන මෙම සත්ත්‍ය අනෙකුත් සියළුම සිංහලයින්ටත් අවබෝද වෙනවා ඈතයි සිතමි . ඈහුනත් ඈහුන්නෑති ගානට ඉදලාපුරුදු, තමන්ගේ වාසියට ” ගොරක දඩ මස් ” යයි සිතන මහ මෝඩ , ඔලමොට්ටල සිංහලයින්ට ත් ජාතිවාදී ඈසින් නිතර බලන පුහු සිංහලයින්ටත් පාඩමක් වෙවා !

    මත්ස්‍ය,කුකුලු හා බිත්තර ” බිලි පූජාවන් “ද නතරකර දෙන්න …………..

    Reply
    • රුක්මල් says:
      August 30, 2012 at 6:50 pm

      පලයන් යකෝ යන්ඩ. තෝ තමයි ඉතින් නියම සිංහලයා. අනේ යකෝ. යකෝ, බුද හාමුදුරුවන්ගෙන් දෙව්දත් අහපුවම වෙජිටේරියන් වෙන්ඩ නීතියක් ගේන්ඩ කිව්වම “ඕනේ නැහැ” කිව්ව බුද හාමුදුවෝව ප්‍රශ්න කරන්ඩ තෝ කවුද බොල. බුධාගම කියන්නේ එලවලුයි බතුයි ගිලින එක නෙමෙයි ගොනෝ. ඒක ඉතා පුළුල් දෙයක්. තෝ වගේ මැට්ටේක්ට ඒක තේරෙන්නේ නැහැ.

      Reply
      • ඈතුලාන්තය says:
        August 31, 2012 at 12:35 pm

        ඈත්ත තමා

        Reply
      • Constantine says:
        August 31, 2012 at 10:40 pm

        අනේද කියන්නෙ. දේවදත්ත හාමුදුරුවරුන්ට ගෙනාපු 100% වෙජිටේරියන් යෝජනාව තමයි බුදුහාමුදුරුවො ප්‍රතික්ශේප කලේ. අද අපේ උන් ඒ යෝජනාව සියලු බෞද්ධයන්ට ගේනවා. විද්‍යාවට සහ පරිනාමවාදයට අනුවත් මිනිහා කියන්නෙ වෙජිටේරියන් සතෙක් නෙවෙයි. සත්ව ශාක දෙකම බුදින සතෙක්. සායිබාබා අදහන කට්ටිය මස් මාංශයෙන් වලකිනවා. මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට වෙජිටේරියන් වෙන එක වටිනවා. ඒ හැර වෙනත් නීති බුද්ධාගමේ නෑ. බුද්ධාගම කියන්නෙ ආගමකට වඩා දර්ශනයක්. පන්සිල් පද පහ රකින්න බැරි අය කොහොමද වෙජිටේරියන් වෙන්නෙ?

        Reply
    • sri lankan says:
      August 31, 2012 at 1:40 am

      අනේ යකෝ නිර්මල බෞධ්ධකම කියන්නේ සත්ව ගාතනය නවත්වන එක විතරද? එහෙනම් නිර්මල බෞධාධ දහමේ හැටියට,
      ගණිකා වුර්තිය
      ළමා අපචාර
      ස්ත්‍රී දුෂණය
      දුෂණය
      බොරුව
      මිනී මැරුම්
      වගේ කී නොකී බොහෝ දේවල් අද නිර්මල බෞද්ධ ලංකාවේ තියෙනවා.
      නිකං බුද්ධාගමට නිගා කරන්න එපා මැට්ටෝ.

      Reply
  23. Kata Kahana Eka says:
    August 30, 2012 at 4:57 pm

    Pala Padaya yanda. Oyanama Thiyana 50 wediya FB eketh innawa.

    Reply
  24. pradeep says:
    August 30, 2012 at 5:06 pm

    ME rate demalunta ona widiyata pooja thiyanna denna ne kawadawathma. eka denagena hitapan. onema nam okkomath ekka palayan indiawata gihin karaganin ona magulak. lankawe innawa nam meheta gelapena widiyata hitapiyaw…..

    Reply
  25. තිත්ත ඇත්ත says:
    August 30, 2012 at 5:21 pm

    රජුනි ඔබ සදා වැජඹේවා!!! රාජා භවතු ධම්මිකෝ

    Reply
    • Manaram says:
      August 30, 2012 at 7:36 pm

      Palayan ban yanna. Umbala thama meyawa narak karanne.

      Reply
    • pina says:
      August 30, 2012 at 7:47 pm

      Uba koi bebi tada allanne?

      Reply
  26. Pissa says:
    August 30, 2012 at 6:09 pm

    මෙය වැරදි වාර්තාවකි. ජනපති ඉල්ලා ඇත්තේ සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශණය කරන කාලසීමාවේ බිලිපූජාව නොකර කල් දමන ලෙසයි. එයට කාලි කෝවිලේ කපුවන් එකඟවී ඇත.

    Reply
    • සප්ත කන්‍ය says:
      August 30, 2012 at 11:00 pm

      ඔබ හරි,දැන් රූපවාහිනනී මාධ්‍යකත් පෙන්නුවේ මෙක තාවකාලික නතර කරන දෙයක් බවයි,එ කියන්නෙ ධාතුන් වහන්සේලා නැවත දඔදිවට වැඩම්මුවාට පසු දින ඔක කරනවා.

      Reply
  27. චතුරගේ පියා says:
    August 30, 2012 at 6:09 pm

    ජනාධිපතිතුමාට ජයවේවා…

    Reply
  28. S.T.F says:
    August 30, 2012 at 7:02 pm

    Weldone, Great work Mr President

    Reply
  29. pandithaya says:
    August 30, 2012 at 7:35 pm

    rupawahiniye kattiyage katawal kepuwa wage murwinta berida aruge atha paya kapanna.wedanawa therennath ekka.

    Reply
  30. සත්‍ය දන්න එකා says:
    August 30, 2012 at 7:49 pm

    මේ තීරනය ගැන හරිම සතුටුයි.කාලිට කිසිම බලයක් නැතිබව මර්වින්ට දඩුවම් නොදීමෙන් කාටත් තේරුනා.මේ කපුවොත් කරන්නෙ බොරුවක්.ඇත්තටම භක්තිය තියනවනම් ජනාධිපතිල,අධිකරන වලට බය වෙන්නෙ නෑ.පළැමු සියවසේ ක්‍රිස්තියානීන් දරුණු මර්ධනය හමුවේ එකා පිට එකා මරද්දි තමන්ගෙ විශ්වාසය රැක්ක.මේ කපුවො කරන්නෙ බොරුවක් බව පෙන්නුව.

    ජනාධිපති තුමා නියම බෞද්ධ රජෙක් බව මම පිළිගන්නෙ දැන් තමයි.හැබැයි ධීවර අමාත්‍යාංශය වහල දාල මාලු මැරීම තහනම් කළ දාට තමයි මේ රටට පින් පළ දෙන්නෙ.ධීවරයන් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමත් අවශ්‍යයි

    Reply
  31. Fernando says:
    August 30, 2012 at 8:49 pm

    Munn Dathak allagenada …mechchara dagalanne??????????

    Reply
  32. russa says:
    August 30, 2012 at 10:24 pm

    ඉතින් ඔච්චරටම අමාරුනම් තොට……. බෙල්ල කපාගෙන බිලි වෙයන්කො තො……

    Reply
  33. දේශපාලුවා says:
    August 31, 2012 at 1:39 am

    සත්තුන්ගේ බෙලිකපන දරදඩු පූසාරියෙක් වුනත් දන්නවා සම්මුතියෙන් වැඩකරන්න, තමන්ගෙ ඉල්ලීම් වල අන්තවාදී ස්වභාවය තේරුම් ගන්න. ඒකට (විශ්ව විද්‍යාල ආචාර්ය සංගමේ) FUTA  මාෆියාව, මුන්ට ඕන අපේ රී රී මාංසේ හූරා කන්න.

    ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් අද්‍යාපනේට දියව් කියනවා, යකෝ රජයේ ආදායමත් ජාතික නිෂ්පාදිතයෙන් 14%යි එතකොට රජයේ ආදායෙමෙන් 50%ක් විතර අද්‍යාපනේට, අනේ මන්දන්නෑ මේවා අහලා අඩන්නද හිනාවෙන්නද කියලා.

    https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2221rank.html?countryName=Sri%20Lanka&countryCode=ce&regionCode=sas&rank=197#ce

    ඒ උඩින් මුන් තවත් කියනවා,  ගෙවල් කුලී ආන්ඩුවෙ ගෙවපන්, ඉන්ටනෙට් වියදම් ගෙවපන්, ලමයි පුද්ගලික පාසැල්වලට යන්න ගෙවපන්, පඩි වැඩිකරපන් , යකෝ මුන්ගේ සේරම වියදමුත් රජයෙන් ගෙවපන්, ඊලගට පඩිත් ගෙවපන්, ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන, ජනතාවෙගේ මුදලින් සම්පූර්නයෙන්ම නඩත්තු වෙන්න හදන මුන්ට හිතක් පපුවක් නැහැ, මුන්ට ශාප වෙවා.

    කතෘතුමා මේ FUTA  ස්ට්‍රයික් එක ගැන තවතවත් සාකච්චා විය යුතුයි, මුන් ජනතාව ගේ ඇහැට වැලිගහලා බඩවඩා ගන්න හදනවා, බැරිද වසන්ත බන්ඩාර මහත්තයට ආරාධනා කරන්න, මේ FUTA මාෆියා ඉල්ලීම් ගැන මැද කොලමට ලිපියක් ලියන්න කියලා?

    Reply
    • උදක says:
      September 1, 2012 at 1:36 am

      එසේනම් එම ලින්ක් එකේම ඇති සිංගප්පූරුව, ඇමෙරිකාවේ ආදායම ද.දේ.නි. 15.6% ක් හා 15.3%. නමුත් එම රටවල් අධ්‍යාපනය සදහා ඉතා ඉහල මුදලක් වෙන් කර ඇත. එකම එක පර්යේශණයක් වෙනුවෙන් මිලියන 1.9 SGD (1SGD = 103 Rs) ක් වෙන් කිරීමට තරම් ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී ඇත

      Reply
  34. Manaram says:
    August 31, 2012 at 12:10 pm

    Meya nawatha aththe 11 wenida wenakam pamani http://www.divaina.com/2012/08/31/news05.html

    Reply
  35. ඈතුලාන්තය says:
    August 31, 2012 at 12:52 pm

    @බුදු දහම අපිට විතරද?,ශඩ් බාශා පරමෙශ්වර උගත් වියත් මහාචාර්ය පට්ටම් වලින් පිරිගිය මුල් බුදුසමයෙ නිවන් ගිය රහතන්වන්සෙලා පිලිබදව ඔබ අසා තිබෙද???ඔබ කියන දෙයින් සිද්ද වෙන්නෙ බුදුදහම පිලිබද දෑනුමක් බිහිවිම පමනයි.බුදුදහමෙ ඉලක්කය එය නොවෙ.බටහිර ලොකය ඈතුලු ජාත්යන්තරය බලා පොරොත්තු වන්නෙද ඔබ පවසන දෙය නොවෙ.ඔවුන්න්ට අවශ්ය නිර්වානයයි.මාර්ගපලයි.ඔබගෙ දෑනුම ඔවුන්ට පරිගනකයක බොත්තමක් තද කිරිමෙන් ලබා ගෑනිමට තරම් අද සන්නිවෙදනය දියුනුවි හමාරය.ඔබගෙ ඉලක්කය මෙහෙ පසුකාලිනව බිහි උන පෘතක්ජන බික්ශුන් නිවන් දෑකිමට ඈති කම්මෑලි කම නිසා වපුරපු මිත්යා ඉලක්කයකි.එනම් බුදුදහම අද ලන්කාව වෑරදියට තෙරුම් ගෙන ඈත.එනම් බුදුදහම නමෑති නාගය අල්ලා ඈත්තෙ හිසෙන් නොව වලිගයෙනි.එම නාගයාගෙ දශ්ටනයෙ ප්‍රතිපලය නම් තෙරවාදි රටවල් අද්යාත්මිකවත් බෞතිකවත් පිරිහුනු රටවල් බවට පත්විමයි.බික්ශුන් දෑන් බුදුරදුන්ටත් පිටින් ගොස් ඈත.ඉගෙනගත්තාට කම්නෑත.ප්‍රමුකත්වය දිය යුත්තෙ නිවන් දෑකිමට සහ මාර්ගපලයන්ට පත්විමටයි.

    Reply
    • Senkadagala says:
      August 31, 2012 at 7:47 pm

      බොහොම ටික දෙනෙකුට මචන් මේක තේරෙන්නේ.පහදා දීම තම අපේ යුතුකම.ගල් මල් දෙකම ලැබෙයි.ගනම් ගන්න එපා සහෝදරයා.මේ මාර්ගයට ආව කෙනාට ඕව ගැටළුවක් නෙවෙයි.

      Reply
      • Nonjal says:
        September 1, 2012 at 10:48 am

        Elakiri

        Reply
  36. August says:
    August 31, 2012 at 2:02 pm

    මේ බවුද්ද රටේ අපේ පාලකය නිර්මාංශ කෙනෙක් වීම අවශ්‍යද ?
    එසේනම් මහින්ද එසේ කෙනෙක්ද ?

    Reply
  37. August says:
    August 31, 2012 at 2:06 pm

    කරුණාකර මේ කපුවාගේ අවසන් මොහොත වීඩියෝ කරන්න කවුරු හරි සූදානම් වන්න .
    ස්වභාවදර්මය විසින් මොහුට මරණ බිය ගැන උගන්වන පාඩම මොහුට පමණක් නොව සියලු මස්මාලු
    බුදින්නන් නැරඹිය යුතුය .

    Reply
  38. August says:
    August 31, 2012 at 2:09 pm

    ඔයා චතුර බල්ලාගේ

    Reply
  39. sam says:
    August 31, 2012 at 10:46 pm

    pusari kiyala thiyanawa mesare nawathwanawa labana wasare sita nawatha patangannawa kiyala.ekatath wada piliwelak yodamu ithin kagasanne nathiwa.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English