නාසා කෙප්ලර් අභ්‍යාවකාශ ගෙවිෂක මධ්‍යස්ථානය විසින් නව ග‍්‍රහලෝක දෙකක් හා ඒවායේ කක්ෂගතව පිහිටි සූර්යන් දෙදෙනකු සොයා ගන්නා ලද බවත් විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.
ඉන් එක් එක් ග‍්‍රහයා නිර්මාණය වී ඇති අන්තර්ගතය කුමක්ද යන වගත් පිටසක්වල ජීවීන් එහි වාසය කරනවාද යන්න ගැන මේ වන විට පරීක්ෂණ පවත්වනු ලබයි.
අලෝක වර්ෂ 5000 ක් පෘතුවියට ඈත පිහිටි කෙප්ලර් 47 නමි තරු මණ්ඩලයට අයත් මෙම ග‍්‍රහයන් දෙදෙනා පෘතුවියට වඩා විශාල වන අතර දීප්තිමත් හා දීප්තිමත් නොවන සූර්යන් දෙදෙනෙකු එකිනෙකට වෘතාකාර පථයක පිහිටා ඇත.
මෙම ග‍්‍රහලෝක තමන්ගේම පථයක ගමන් කරන බවද ඔවුන් පෙන්වා දි ඇත.
කැලිෆෝනියා සරසවියේ අභ්‍යාවකාශ භෞතික විද්‍යඥ ග්‍රෙග් පවසා සිටින්නේ මෙය පුදුම සහගත සොයා ගැනිමත් වන බවත් මෙතෙක් සොයාගත් ග‍්‍රහලෝක වල සංයුතියට වඩා වෙනස් ආකාරයකට මෙම ග‍්‍රහලෝක දෙක නිර්මාණය වී ඇති බවයි.
සූර්යන් දෙදෙනා වටා ඇති විය හැකි එකිනෙකට විරුද්ධ වූ ගුරුත්වාකර්ෂණ ශක්තිය මඟින් අදාල ග‍්‍රහලෝක දෙක ප‍්‍රතිවිරුද්ධ දිශාවන්ට තල්ලූ වී කක්ෂයේදී ගැටීමක් ඇති විය හැකි බවද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
මූලාශ‍්‍ර – 01
- Sanka
පුදුමයට කරුනක් නොමැත. බුදුබන හොදින් දන්නේනම්.
නොදැක්ක දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා…..
ඔය පොටෝ එකේ තියෙන්නෙ ඒකෙන් එක ග්‍රහලෝකයක් ව්එන්ඩ ඇති නෙහ් ? ඕකට ඔය පොටෝ එක ගන්න යානාව ගොඩබහින්න ඇත්තෙ අවුරුදු පන්දාකට කලින් ව්එන්ටැ..
“… නව ග‍්‍රහලෝක දෙකක් හා ‘ඒවායේ කක්ෂගතව පිහිටි’ සූර්යන් දෙදෙනකු…” ???
එකිනෙකා වටේ පොදු ගුරුත්ව කේන්ද්‍රයක් වට කැරකෙන සුර්යයන් , එසේ කැරකෙන ද්විත්ව ග්‍රහලෝක , හිරු වටා යන ග්‍රහ ලෝක, විශාල ග්‍රහලෝක වටා යන කුඩා සුර්යයන් ආදී ලෙස මේ විශ්වයේ විවිධ සුර්ය-ග්‍රහ මණ්ඩල විද්යක්න්යින් විසින් සොයාගෙන ඇත.
ග්‍රහලෝක වටේ කක්ෂගතවෙන සුරයයෝ ගැන ඇහුවේ පලවෙනි වතාවට, මෙචච්ර කල් අපි දන්නේ සුය්යයෝ වටේ කක්ෂගතවෙන ග්‍රහලෝක ගැන. මෙතන වැරදිලා තියෙන්නේ කාටද?
මෙතනදි වැරදුනේ මචං බටහිර විද්‍යාවේ ආකෘති සදාතනික සත්‍යය කියලා විශ්වාස කරගෙන හිටි උඹලටයි,,ඒවා ආකෘති විදියට නැතුව වාස්තවික යතාර්ථය විදියට දැක්ක අයයි අතරමං වෙන්නේ,පවතින ආකෘතියෙන් යමක් විස්තර කරන්න බැරි උනාම ඒවා වෙනස් කරන්න වෙනවා එතකොට පවතින විද්‍යාවේ සමහර තැන් (නියමයන් වගේ)වලට අනුකූලව ඒ වෙනස කරන්න බැරි උනාම තමා බහුබූත කියවනවා වගේ උඹලට දැනෙන්නේ,,අපේ රටේ ඉන්න 90% දෙනා විද්‍යාව අදහන අය වීම අභ්‍යාගයක්,, ආගමත් විද්‍යාවෙන් පහදන්න යාම ඊටත් වඩා අභාග්‍යයක් මේ වගේ විද්‍යාවට අපැහැදිලි තැන් මතුවෙලා හරි විද්‍යාව මිනිස්සු හදපු එක්තරා අකෘතියක් විතරයි කියලා දැන ගන්ට අවස්ථාවක් ලැබීම භාග්‍යයක්..!!!
යථාර්තයගේ කතාවට මම කැමතියි, නලින් ද සිල්වා මහත්තයගේ දර්ශනය අද්‍යනය කරනවා නේද! ඒගැන සතුටුයි! සිංහල මක්ටත් ඉස්තුතියි නොදන්නා දෙයක් ඉගෙනගන්න ලැබුන
කක්ෂ ගත වෙන්න ග්‍රහවස්තුවෙ වර්ගෙන් බලපෑමක් නෑ.. ග්‍රහලෝකෙකට තරකාවට ව්අඩා ලොකු ස්කන්ධයක් තිබ්බොත් ග්‍රහලෝකෙ වටේ තාරකාව කක්ෂගත වෙනව….
ubala okkoma inna tibbe mehe neme…NASA eke…pissu kelinawa
මොන මෝඩ හරක්ද. ආලෝක වර්ෂ 5000 ක් කියන්නේ ආලෝකය අවුරුදු 5000 ක් තුල ගමන් කරන දුර. ඒ කියන්නේ ඔය පෙන්නේ මිට අවුරුදු 5000 කට පෙර තිබ්බ දෙයක්. සමහර විට දැනටමත් හැප්පිලා අවුරුදු හාරපන්දාහක් වෙනවද්දන්නෙත් නා.
Ane Pala Yako……..Tho Danna Darmaya……..
ඔහොම ගිහින් සුර්යයන් හතක් පායපු ග්‍රහ ලෝකෙකුත් හොයා ගනීවි. ඊට පස්සෙවත් උන් උන්ගේ මනස්ගාත ආගම් අතහැරලා බුද්ධාගම වැළඳ ගනීද දන්නෑ.
සූර්‍යයන්හතක් පායපු ග්‍රහලෝක දැනටමත් තියෙනව බොල.. අපිට රෑ අහසෙ පේන ඔක්කොම තරු සූර්යයො තමා.. අපිට දැනටමත් 7කට ව්අඩා පායනව.. ගොං කතා නොකිය හිටු !
පුහ්! පුදුම තාරකා විද්‍යා දැනුමක්නේ!
මම කතා කලේ තාරකා කියන සම්මුතිය ගැන නොවෙයි බොල, සුර්යයා කියන සම්මුතිය ගැනයි. සප්ත සුර්යෝගමන සුත්‍රය කියවපිය.
Bullshit .. Owa western rubbish , Ahanna ape Nalin sir gen Saha gunadasa Amarasekara uncle gen …. Penwai niyama Sinhala Buddhist graha lokayak
ගොනා.., තොගේ ගොංකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. තෝ ගුණදාස හමරසේකර කියන්නේ මොනවද, නලීන් ද සිල්වා කියන්නේ මොනවද කියවත් දන්නේ නැති බූරුවෙක්. සුද්දන්ගේ මේ ප්‍රකාශ තොට හරි ආතල් බවනම් පේනවා. තෝ අර මිනිස්සු මොනවද කියන්නේ කියලා නොදැන ඒ මිනිස්සුන්ව ගොනා සහ තනකොළ සේ විවේචනය කලාට සුද්දෝ මොනවා කිව්වත් එව්වා උන් මොනවද කියන්නේ කියලා දන්නේ නැති වුනත් පිළිගන්න පොන්සියෙක් බවනම් හොඳට පේනවා. ආලෝක වර්ෂ 5000 ක් කියන්නේ යකෝ අතීතයේ සිදුවන සිද්ධියක් වර්තමානයේ නිරික්‍ෂණය කිරීමක් කියලා තෝ දන්නේ නැහැ, තොගේ හම්පඩ සුද්දා දන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලපන් මොනවද මේ කියන්නේ කියලා පු* දෙන්න ඉස්සෙල්ලා. අවසාන වශයෙන් මේ සිල්ල උපකල්පන තමයි කියලවත් තොට තේරුම් ගන්න බැහැ.
නෑහෑ…නෑහෑ…එයා කියයි විදේශිකයා අපිව ආක්‍රමණය නොකලේ නම් ඔව්වා සොයා ගෑනීමට අපට හෑකිවෙනවා කියාල…අපේ තාක්ෂණය සොරා කෑම තමයි විදේශිකයා කර තිබෙන්නේ… ඔය නලින් සිල්වා ..ගුණදාස අමරසෙකර වෑන්නන් අද කයිවාරු කෙලිනවා ..ආක්‍රමණිකයා ගෙන් ලද අධ්යාපනය තුලින්.. නෑතිනම් බලන්න තිබුනා හිටපු රජ පරම්පරාව මේ රට පාලනය කෙරුවේ නම්…ඒකත් නෑති කෙරුවේ එදා සිටි කුහක..බලයට කෑදර කෙලෙහිගුණ නොදත් සින්හලයන්… උන් කෙරුවෙ විදෙශිකයා ඉදිරියේ රට පාවා දුන්නා..රට පාලනය කර රජු දෙමලයි කියා…ව්යවාහාර භාශවෙන් කියනවා නම් අපිට නෑතිනම් තොටත් නෑහෑ ….ඔන්න අපේ වීර සින්හලයන්ගේ හෑටි….දෑන් සුද්දට බනිනවා..
අද මුන් කරන්නෙත් ඔය දේමයි.
>>
සූර්යන් දෙදෙනා වටා ඇති විය හැකි එකිනෙකට විරුද්ධ වූ ගුරුත්වාකර්ෂණ ශක්තිය මඟින් අදාල ග‍්‍රහලෝක දෙක ප‍්‍රතිවිරුද්ධ දිශාවන්ට තල්ලූ වී කක්ෂයේදී ගැටීමක් ඇති විය හැකි බවද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
>>
I think this is not clear. I guess there’s a translation ambiguity there.
කැලිෆෝනියා සරසවියේ අභ්‍යාවකාශ භෞතික විද්‍යඥ ග්‍රෙග් පවසා සිටින්නේ මෙය පුදුම සහගත සොයා ගැනිමත් වන බවත් මෙතෙක් සොයාගත් ග‍්‍රහලෝක වල සංයුතියට වඩා වෙනස් ආකාරයකට මෙම ග‍්‍රහලෝක දෙක නිර්මාණය වී ඇති බවයි.(ත්‍රිපිටකය කියවලා බැලුවානම් මේක පුදුම වෙන්න දෙයක් නොවේ.)
අඟහරු ගැනවත් තවම හරියට දන්නෙ නෑ. ආලෝක වර්ෂ 5000ට එහා ග්‍රහලෝක ගැන දන්නවා මුන්ගෙ බම්බුව
සුවර් එකට ඕක පාපී ග්‍රහයෙක් වෙන්න ඕනා…හකා හකා…
අපේ ඉන්න බුදුන්ටත් වඩා පණ්ඩිතයන් මෙයටත් බුද්දාගම ගාවගෙන ඇත.අර හම්බයෝ වගේ… හැම මගුලකටම බුදුහාමුදුරුවෝ සහ එතුමාගේ දර්මය ගාව ගෙන ඇත.මෙයින් සිදුවන්නේ දර්මය හැල්ලු වීම පමණකි.නව සොයා ගැනීමක් හරි,බටහිර හෝ පෙරදිග හෝ විද්‍යාවක් වේවා එයින් සිදුවන්නේ මානව සංහතියේ නව සොයගනිමකි.නරකකට වඩා සිදුවන්නේ යහපතකි.නරකක් වුනත් අපිට ඒවා වැළක්විය නොහැක.ලෝක ස්වබාවය එසේය..මොකද එහෙම කියන්නේ බටහිරයන් මෙ වෙනකම් සොයාගත් දැනුම සහ විද්‍යාව මත ශ්‍රී ලංකාවද යැපෙන නිසාය.බුද්දාගම පවා ඉන්දියාවෙන් ලැබුණා මිස අපේ කෙනෙග්ගේ සොයාගැනීමක් නොවේය.රාවණ කාලයේ අප විද්‍යාවන්හි දියුණු වී ඉන්නට ඇත.නමුත් දැන් ඒ කිසිඳු දෙයක් නැත.කට මත දොඩන මොලේ ඉදිමුන හරක් රැලක් පමණක් දැන් බිහිවී ඇත.ලෝකයේ කොහේ හරි නව සොයාගැනීමක් කල ගමන් එයට බැනීමට සහ දොස් කීමට පුරුදු වූ ජාතියක් බිහි වේ ඇත.තමන් එය කලින් දන්නා බවත් බුදු හාමුදුරුවෝ ඕව කලින් කියා තිබෙන බවත් පවසමින් කිසිම සොයා ගැනීමක් වත් නොකර අනුන් සොයාගත් දෙයින් යැපෙමින් දවස ගෙවන්නෝ රැලක් බවට පත්වී ඇත.තමන් දිහා නිවැරදිව බැලීමට නොහැකි හරක් රැලක් ගෙන් ලෝකයට හෝ දර්මයට පලක් වී නැත.සිනහම යන කාරණාව නම් මුන් මහලොකුවට බන දෙසුවට මුන්ගෙන් 98% ක්‌ම එය නිසිලෙස නොපලදින සෙට් එකක් වීමය.මේවා කියන්නේ පරිගණකය ඇතුළු අන්තර්ගලයෙන් බවත් ඔවුන්ට අමතක වී ඇති සේය.මොකද ඔවුන් පරිහරණය කරන්නේ බටහිර සොයාගැනීම් බව අමතක නිසාය.උදේ සිට රෑ වෙනකම් පරිහරණය කරන දෑ බැලුවොත් සියල්ලම අන් ජාතීන්ගේ සහ අන්‍ය ආගමිකයන්ගේ සොයාගත් සහ නිෂ්පාදනයන්ය.බුද්ද දර්මයේ මුක්ත කරුණු පවා ඔවුන් හරි හැටි දන්නේ නැත.ඒවා නිසි ලෙස පිළිපදිනවනම් මෙතන කොට කොට ඉන්නේ නැත.හැම මගුලක්ම බුද්දාගම නම් ඇයි මහන නොවෙන්නේ,ඇයි බැඳලා ළමයි හදන්නේ,ඇයි චිකන්ද කරෝලද අරවද මේවද මස් කන්නේ,ටීවී කැසට්/ශීතකරණ ඇතුළු අනේකවිද බඩුබාහිරාදිය රැස් කරන්නේ,වාහන ගන්නේ ඇයි,බටහිරින් බිහිවුන රැකියා හෝ වෙලදාම් කරන්නේ ඇයි,වැල බලන්නේ ඇයි,අරක්කු බොන්නේ ඇයි,සිගරට් බොන්නේ ඇයි,කෙල්ලොත් එක්ක යාලු වෙන්නේ ඇයි,බටහිර අද්‍යාපනය ඉගෙන ගන්නේ ඇයි,අපේ පුතා දොස්තර කියල උඩින් යන්න හදන්නේ ඇයි,පරිගණක/අන්තර්ජාල එකී මෙකි බෞතික දේවල් පරිහරණ කරන්නේ ඇයි, පරණ ආච්චිලා සීයලා වගේ පැලක් අටවාගෙන හේනක් කරගෙන හතර පෝයට සිල් අරන් ජීවත් වෙන්න බැරි ඇයි..? මොකද ඔය කියන හැම දෙයක්ම හරියට බැලුවොත් බුදුහාමුදුරුවෝ නියම දර්ම මාර්ගයට එනවනම් ප්‍රතික්ෂේප කරපුවා.අපේ එවුන්ගේ තියෙන්නේ පුහු මාන්‍ය,ආඩම්බරය,අත්මර්තාකමය,කුහකත්වය,ඉරිසියාව මිසක් වෙන මොනවත් නෙවෙයි.බටහිරටම තමා බනින්න්නේ.මේක කිවුවේ පණ්ඩිත ඔස්තාර්ලට.නියම බුද්දාගම එකෙක්වත් හරියට දැන් නෙවත් නැත.දැන් උඹ දන්නවද කියල අහපන්..ඔහොම තමා අපේ පණ්ඩිතයන්.රට මේ තරම් විනාසයට ගිහින් ඇත්තේ මේවගේ එවුන් වැඩි නිසාය.
ඊයේ රෑ ගහපු කාල තාම වැඩ කරනවා වාගේ!
තමා උපන් ජාතියේ ජාතිකයන් සේ ඉපිද(සින්හල,දෙමල හෝ වෙනත්)ඒත් සුද්දෙකු සේ ජිවත්ව මියයන්නට ඔබ කැමැති වූවාට බොහෝ දෙනා අකමැතිය,,සුද්දාගේ තාක්ෂණික උපාංග දේවල් ගැන ආඩම්බර වීම හොඳය එහෙත් අන් ජාතිකයන්ට සුද්දාට තරම් ඒවා නිර්මාණය කල නොහැක්කේ නොහැකියාව නිසාම නොවේ,, අවුරුදු 500කට අධික කාලයක් තිස්සේ ඔවුන්ගේ තාක්ෂණික නිර්මාණයන්ට ගැලපෙන ලෙස ලෝකය ඔවුන් විසින්ම යටත් විජිත,යුද්ධ ඔස්සේ ගොඩ නැගූ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය අනෙක් බොහෝ රටවලත් අස්සක් මුල්ලක් නෑරම පතුරවා ඇති නිසා අපිදු ඔවුන් ලෙසම ජීවත් වීමට සලසවා ඇත,එහෙත් එසේ වූ පමණින් එයට තවදුරටත් වන්දනා කිරීමම කල යුතුම නැත,,ඔවුන් වුව අතීතයේ අන්‍යය ජාතීන්ගේ සම්පත් කොල්ලකමින් එකී සම්පත් ඔස්සේ ඔවුන්ට අනන්‍යය වූ ලෝකයක් නිර්මාණය කර තිබේ,, එය අපට නොරුස් නම් විවේචනය කිරීම හෝ එහි තාක්ෂණික උපාංග භාවිතා කරමින් හෝ නොකර,, එකී ආකෘතිය තුල ජීවත් නොවීම කුහකකමක් නොවේ,,
Your comment 100% True
ඔය මගුල තව අවුරුදු 500 කතා කෙරුවත්.වෙනස් කිරීමට හෑකිය…? මේ සින්හලයන් අම්මපා මහා කුහක ජාතියක්… විදේශ ආක්‍රමණිකයා ලන්කාවට ආවේ නෑව් මගින් …ඒ වෙනවිට අපිට බර කරත්ත තමයි තිබුණේ..රජතුමාට සම්බන්ධ ඈයො ඈරෙන්න අනෙක් සියලූ දෙනා එනම් අවශේශයන් උඩුකය වෑසීම තහනම්..එහෙව් එකේ .දෑන් කියනවා “උන් ආවේ නෑතිනම් බලන්න තිබුනා අපේ වෑඩ”…. කොරන්න බෑරි වුනාහම කවුරුත් කියන්නේ ඔය හෑල්ල තමයි…
එල්.ටී.ටී.ඊ එකේ එවුන් කල දේවල් දෑක්කා ද..? උන් කිව්වේ නෑහෑ අනේ ලන්කාවෙ හමුදාව අපිව ආක්‍රමනය කල නිසා අපිට මොකුත් කර ගන්න බෑහෑ කියලා.. ගුවනින් ඈවිත් ගෑහුවා…ගුවන් පථ තිබුනා..මුහුද යටින් යන්න යාත්‍රා සෑදුවා… නෑති දේවල් ගිහිල්ල අත්පත් කරගත්තා බලෙන්…අපි ඉතින් වන්ශේ කබල් ගාන ගමන් මත පතුරුවනවා..විදේශ ආක්‍රමණ..ආධිපත්ය… විඤ්ඤුත්වය වෑනි දිව උළුක් වෙන වචන…ඔන්න සන්තෑසිය..
ඔක්කොම බලා ඉන්නෙ ගොඩෝ එනකන්..
අනේ බං උඹලට වැරදුනේ ඔතන තමා,උඹල හිතන් ඉන්නේ උඩුකය වැහෙන්න ඇඳුම් ඇන්දම,අරක්කු ටිකක් බිව්වම,යන්ත්‍ර සූත්‍ර හැදුවම හැමෝම ලොකු ගෙවල් හැදුවම උන් තමා මිනිස්සු අනික් එවුන් මිත්‍යාවෝ කියලා,,ඒ කථාව හරි මචං අද කාලෙට,
අද මිනිසුන්ගේ සාර්ථකත්වයේ නිර්නායක තීරණය කරල තියෙන්නේ යුරෝපීය සංස්කෘතියේ අංගයන් එක්ක බද්ධ කරල,,ඒත් අපේ රටේ වගේම අතීත දියුණුවට පැවැති රටවල දියුණුව සාර්ථකත්වය තීරණය වුනේ ඕවගේ ඒවලින් විතරක් නෙවේ,,භෞතික දේවල් ගොඩ නැගීම මතම නෙවෙයි කොටින්ම අධ්‍යාත්මිකත්වයත් ගැන හිතලයි සමාඅජය ගොඩ නැගුනේ,,
ඊට හේතුව මරණින් මතු ජීවිතයටත් වගකීමට සිදුවුනේ තමන්ට යන ධර්මය ඒ මිනිසුන් දැන සිටීම ඒ ධර්මය නොහඳුනන ඔබ වැනි අය ඒ සියල්ල දෙවියන්ට භාර දී මෙලොව සැප පමණක් තකන නිසා පෞද්ගලිකත්වය ඉස්මතු වීම සාර්ථකත්වය විදියට ඔබලා දකිනවා,,අපේ අතීතයේ සාමූහිකත්වය පරාර්තකාමීත්වය ,දීම වගේ දේවල් ප්‍රධාන කොට දැකීම නිසා පන්සල්,වැව් දාගැබ් හා පොදු ස්ථාන හැරෙන්නට පෞද්ගලික වන නිවාස තනන්නට අනවශ්‍යය පරිදි පාරිභෝජන භාණ්ඩ තනන්ට එදා මිනිසුන් උත්සහ කලේ නැහැ,,
ඉතින් අතීතයේ ඔබතුමන්ලගේ සීයලත් ගමන් කල ඒ මාර්ගය අමතක කරල අද මරණින් මතු සියල්ල දෙවියන්ට භාර දී පෞද්ගලිකත්වය ලෞකික අබිලාෂ උදෙසා පමණක් පෙරදැඩිව ගොඩනගල තියෙන ආකෘතියක සාර්ථකත්වය උඹලට නෑ නෑ කියල කෑ නොගහ හිටු,,විවිධ සමාජවල පැවැති,පවතින සාර්ථකත්වයේ නිර්නායක වෙනස් කියලා ඔය මොලෙන් හිතපිය ඉන්න ගමන්!
machan.. oyage address eka poddak deepanke….
ඔබ ඔය කියන මස් කන ,අරක්කු බොන ,සිගරට් බොන …ඒවා ඔබ කරනවා වන්නට පුළුවන ඔබ දන්නා සමාජය කරනවා වීමටත් පුළුවන් හැබැයි හැමෝම ඒ මිම්මෙන් මනින්න එපා ..අනික බුදුන් දැකලත් මහන වෙච්ච නැති පිරිස වැඩි..ඔබ ඔක්කොම දන්නවා කියල හිතන් කෑ ගැහුවට දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩි බවයි පෙන්නේ
මෙන්න ලින්ක් එකක්.නොදන්නා දේවල් සහ දන්නා දේවල් ගැන තව ටිකක් වැඩිපුර ඉගෙන ගනිල්ලා උවමනාවක් තියෙනවනම්…හරි එකෙක් මේකෙන් වැඩක් ගනියි.වීඩියෝව බාගත කරගෙන බලන්න.
http://www.thrivemovement.com/
ලෝක විෂය අචින්තයෝ……….
dekka wage boru kiyana heti….pissu netnam shooook….wedakataeti deyak karapalla NASA….
රුසියාවයි,ඇමරිකාවයි,චීනෙයි,එශ්‍රයලයයි,ඉන්දියාවයි,පකිස්තානෙයි න්‍යෂ්ඨික අවි වලින් කෙල ගත්ත දාට,මේ ලෝකේ ඉන්න එවුන් ඔක්කොම චුත වුනොත්,පුන භවය ලබන්න තව ලෝක තියෙන්න එපාය.
ඒ අවි හරඹය පටන් ගන්නට වෙන්ටැ-ඔය ඉරහාමුල දෙන්න දෙන්න ඉන්න ග්‍රහ ලෝකත් පෙනෙන්නට පටන් ගන්නේ!
mama kiyanawata nikamata acces karala balanna buddhist cosmology kiyana web site eka.thawa balanna chamathige sihina kodewwa kiyala hari lassana wiggrahayak thiyana obalata itha hoda danumak labewi buddhist cosmology(loka pilibadawa)eka gana.siyaluma agamikayan aniwaryayen balanna.obage adahas dana ganimata kamathii.
http://www.pcmag.com/article2/0,2817,2393115,00.asp
TRUTH විසින් දෙන ලද ලින්ක් එකේ මුල් ලිපිය අනුව මෙහි ග්‍රහලෝක 2 ක් නැත.
අපේ හිරු මෙන් 63% පමණ සුර්යයෙක් හා 20% ක් පමණ වන තවත් කුඩා සුර්යයෙක් එක පද්ධතියක් වශයෙන් පවතින අතර වායු හා පාෂාණ වලින් සැදී අපේ සෙනසුරු පමණ විශාල වූ ග්‍රහ ලෝකයක් ඒ සුර්යයන් වටා කක්ෂ ගතව යයි.
කෙසේ වුවත් මේවා ඇත්තේ ආලෝක වර්ෂ 5000ක් ඇත බැවින් අපට පෙනෙන්නේ වසර 5000කත පෙර පැවති දෙය. නමුත් වසර 5000 ක් යනු විශ්ව කාලය අනුව කුඩා එකකි.
මෙහි ඉහත දක්වා ඇති ආදර්ශ පින්තුරය අනුවම මේ ග්‍රහ ලොව සිට බලන විට හිරු දෙදෙනාම පායනවා පෙනේ. නමුත් විශාලත්වය වැරදියි. එක ඉරක් ලොකුයි අනික කුඩායි. ග්‍රහ ලෝකය දින 229 කට වරක් හිරු දෙදෙනා වටා එක වටයක් යන බැවින් වසරේ මාස කිහිපයක් කුඩා ඉර ලොකු ඉරෙන් වැසි යනු ඇත.
BUDU BANA SATHIYAI ,SATHIYAI SATHIYAI.PUDUMAYATA KARUNAK NOVA BUDU BANA ASANNA,
This photo is from Star wars movie
HAMA THAPAPARAYAKATA THARUWAK EPADENAWA EWAGEMA NATHIWENAWA MAYYAI SANSARE
APITH EWAGAI THAMAI