ලෝක ආර්ථික අස්ථාවරභාවයෙන් ගැලවීඉමට නම් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නියෝජිත රටවල්වලින් සමන්විත නව ආර්ථික සංධානයක් පිහිටුවීම අද දවසේ අත්‍යවශ්‍ය කාරනයක් වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ටෙහෙරාන් නුවට පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 16 වන සමුළුව අතරතුර “Press TV” නාලිකාව සමග කෙටි සාකච්චාවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පලකර තිබේ.
30 වසරක ත්‍රස්තවාදී කෙනෙහිළිකම්වලින් සාර්‍තකව මිදීමට තම රටට හැකි වූ බව පවසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නමුත් ලෝකයේ සමහර රටවල් එය නිවරදිව හඳුනාගෙන නැති බවත් ප්‍රකාශ කරයි. එහිදී අදහස් දක්වන ජනාධිපතිවරයා ” මේ වෙලාවේ නොබැඳි සමුළුව පැවතීම ඉතාමත්ම උචිතයි.අපි කිසිම කඳවුරකට ගැති නෑ.ඒකයි නොබැඳි ජාතීන් කියන්නේ.අද මෙවැනි සංවිධානයක අවශ්‍යතාව තදින්ම දැන්නෙනව.තමන්ගේ නිදහස් දැක්ම නියෝජනය කල හැකි සංවිධානයක් ලෙසයි නොබැඳි සමුළුව සැලකෙන්නේ.මෙවර සමුළුවේ ප්‍රමුඛ අරමුණ ආර්ථිකය පිළිබඳ කාරණාවයි.ලෝක ආර්ථික අස්ථාවරභාවයක් ඇති වී ඇති මෙවැනි වකවානුවක එය ඉතා වැදගත්. අද නොබැඳි ජාතීන්ගේ ආර්ථික සංධානයක අවශ්‍යතාව තදින් දැනෙනව .එලෙසම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමත් මෙව රමුඛ්‍ය කාරනයක්. ” යැයිද පැවසීය.
සාකච්චාකරු නගන ප්‍රශ්නයකට පිළිතුරු දෙන රාජපක්ෂ මහතා” නොබැඳි සමුළුවට සහභාගි නොවන ලෙස අපට කිසිවකු බලපෑම් කලේ නෑ.අපි ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කලා.අපි වසර 30ක් පීඩා වින්දා මෙම ත්‍රස්තවාදයෙන්.නමුත් අවසානයේ අපි ජයග්‍රහනය කලා.අද වන විට අපි ත්‍රස්තවාදීන් පවා පුනරුත්ථාපනය කරන නැවත සමාජගත කරල තියෙනව.අද ඔවුන් සමාජය එක්ක එකට වැඩ කරනව.අපිට පුළුවන් වුනා වසර තුනක් වැනි කාලයකදි එය සිදු කරන්න.ලෝකය හඳුනාගත යුතුයි එය.නමුත් අවාසනාවට සමහරුන් එය නිවරදිව හඳුනාගෙන නෑ” යැයිද පැවසීය.
මූලාශ්‍ර – 01
- යටියන ප‍්‍රදීප් කුමාර
mokada GL pappa langa indan rajata kiyanne video eke? rajata english therenne nadda anthnam kathakaranna barivada
?
ඔවු…ඔවු…අපිට කෑමට එතරම් දෙයක් දන් ලබෙන්නේ නෑහෑ..අනික අපි දේශප්‍රේමි වෙලා නේ….ඒවුනාට හාමතේ ඉන්න බහෑනේ.
““ R.Dias““ කුඩු ගගහ ඉන්නෙ නැතුව හරියට වැඩක් කරල කීයක් හරි හම්බ කරපන් එතකොට උඹටත් හොඳයි අපිටත් හොඳයි රටටත් හොඳයි
හප්පා , මාතර කපටි මුළු ලෝකෙමේ කපටි !
අහමජනඩ් මලේ , නිකන් අතට ඇත දුනට උබ තව ටික දවසකින් අමෙරිචාවන් කන කොට
මහින්ද බියල්ල හොයා ගැන වත් බැරි වෙඉ !
සහතික ඈත්ත
(කුනුවෙච්ච) ඈතුලාන්තය උඹ හිතන්නේ අර mathara කියන එකා මොන වගේ එකෙක් කියලද? එක්කො තවම කිරිබොන වයසෙ නැත්තං මන්ද බුද්දිකයෙක් ලියල තියෙන හැටි බලපං පවුනේද.
මන්ද බුද්ධිකයෙක් අදුනා ගන්නේ තවත් මන්ද බුද්ධිකයෙක් වේ.
oya udin comment daapu dennama apathayo dennek kaalakanni sathutak labanawaa
රනිල් ඔතන හිටියනම් තියෙන ලස්සන කියල වැඩක් නැහැ
නොබැඳි ජාතීන්ගෙන් ආර්ථික සංධාන BANKUWAK THIYANAWANAM HODAI
ඕකට හිගන්නන්ගේ හරි, සුද්ධෝන්ට පැරදුන උන්ගේ සංවිධානය කිව්වොත් තමයි වඩා හරි.
අද මේ රටවල් වලට වෙනමම බැංකුවක් වෙනනමම මුදල් ඒකකයක් තිනෙවනං හොඳයි අද එදාට වඩා මේ රටවල් දැනුමෙන් හා නිෂ්පාදන හැකියාවෙන් විසාල දියුනුවක් ලබාගෙන තියෙනව