පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශණයේදී චීන ජාතිකයෙකු විසින් ගිල දමනු ලැබූ දියමන්තිය ව්‍යාජ එකක් බව පොලීසිය පවසයි.
දියමනිත්ය ගිල දමනු ලැබූ චීන ජාතිකයා කොළඹ ජාතික රෝහලේදී විරේක කරවා ඔහු විසින් ගිලින ලද දියමන්තිය ලබා ගෙන තිබිනි.
කලින් තොරතුරු වාර්තා වූයේ චීන ජාතිකයන් දෙදෙනෙකු පැමිණ එක් අයෙකු සැබෑ දියමන්තිය ගෙන පළා ගිය බවත් අත්අඩංගුවට ගන්නා ලද්දේ ව්‍යාජ දිමන්තියක් ගිල දැමූ චීන ජාතිකයා බවය.
ව්‍යාජ දියමන්තිය ගිල දැමූ චීන ජාතිකයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවේ.
ඔන්න ගොයියො චීන්නුන්ගෙ වැඩ. අපේ කට්ටිය කොන්ඩෙ බැදපු චීන්නු කියකියා ඉන්න කොට උන් දියමන්ති කුට්ටම ගලවගෙන ප්ලාස්ටික් බෝල හයි කරල යන අයියල
දැන් දාපල්ලකො නඩු
මොන බොරුද චීන්නු කොහෙද අපේ කනෙන් රින්ගන්නේ චීනා විරේක කර්ලා ගත්ත දියමන්තිය එතන හිටපු එකා ගිල්ලා එතනට බොරුගලක් දැම්මා
අය්යෝ සල්ලි !!! අපි කී පාරක් මුගේ කක්ක ඇවිස්සුවද !!!
meka itin kauruth danna deyak ne
made in china
Aiyyo Kakka!!!!!!!!!!!!!
na na ape un diamond eka maru kala
The SL Police is good enough to check others shit(goo)only. They cant find the real thief of Museum. Acting according to the politicians’ instructions. What a biased Dept is? IGP & DIG in colombo (singer) should be fully responsible.
උඹලට හිතෙන් නැද්ද අපේ උන් චීනවත් ගොඩදාල ගලටත් ඇරිය කියල?? මටනම් චීනට වඩා අපේ උන් තඹේකට ශුවර් නෑ……… අනිවාර්යයෙන්ම කක්ක බෙට්ටට හොර ගලක් දාල බෙට්ටෙ ගල ගල් කළා…..
බිංකුන්ඩා
බඩ විරේක කලාම බෙටි යන්නේ නැහැ බොල…කහ පාටට වතුර වගේ බස බස ගාල යන්නේ…
මල්ලි හරි මල්ලි, ගලට දුන්න ගේම
Either our police or Hospital staff taken the advantage of the situation and gone through Chinese years too.
HARIYA HARI..UBA THAMAI HARIYATA KIWWE..
HA HA HA
චීන ***කොට අපේ එවුන් දිව දාගෙන බලාගෙන ඉන්න ඇතිනේ?
ayyo yo yo …china fatta athal ekak police porawalata dila tiyenne
ශ්‍රී ලංකික විරේකයෙන් එලියට ගත චීන කක්කා සමග සින්තටික් දියමන්ති අඩු මිලට දැන් පොලිසියෙන් …. මහා සේල්…… විමසන්න අජිත් රෝහණ..
sure.. chinawath berala diyamanthiyath ussala thiyenne, komada ape eunge weda…
Ape policiye tharama hita gannillako.. dennalu hitiye…gilapu eka vitarak arrest karala thiyenne…mecchara horakam venarate…munta experiece nedda?
මෙතන මහා පටලැවිල්ලක් තියෙනවා.
ඔය කියන අපේ දියමන්ති විකුණන ආයතනය කියන කතාව වෙනස්.
ඔවුන්ට ලැබුණු ප්‍රචාරය ?
මෙතන ඔබලද ඇතුළුව ලංකාවේ සියලුම ජඩ මාද්‍ය මුලින්ම ලොව පුර ප්‍රචාරය කලේ කුමක්ද?
චීනෙක් දියමන්තියක් ගිල අහුවෙලා..!!
දැන් ඔබල ලෝකයටම දුන් පණිවිඩය නිසා ලංකාවට අනාගතයේදී ලොකු ගැටලුවලට මුහුණදිය හැකිබව දැනගතයුතුවේ.
දියමන්ති හා අභරණ කර්මාන්තයක් ලෙස කරන ඉතා කුඩා රටක් වන අපට ,
සොයා නොබලා මාද්‍ය විසින් ගෙනගිය පිස්සු ප්‍රචාරය නිසා කර්මාන්තයට අහිතකර බලපෑමක් දැනටමත් වී අවසන්.
ඔබ හරි . ලංකාව වගේ පුංචි රටක් මේ වගේ දේවල් නිසා සැහෙන්න අසරණ වෙනවා .
Sri Lankan Goooo Police
චීනා කනෙන් රිංගපු බව තේරෙනකොට
මුළු රටටම කෙලවිලා ඉවරයි.
LAKMINI….HABEWATAMA MASURAN KIYUM KIYANNE ONNA OWATA…
මූ සරා ගොය්ය වගේ පොරක්. උසාවියේදී අහයි, අයි මට මගේ ලග තියෙන විදුරු ගිලින්න බැරි කියල.
එක්කෝ ප්‍රදර්ශනේ තිබ්බේ ව්‍යාජ දියමන්තියක්… නැත්නම් චීනා එලියට දැම්මට පස්සේ ඇත්ත දියමන්තිය එතන ඉන්න අය අරගෙන එතනට ව්‍යාජ එකක් දාලා. ලංකාවේ දැන් හොඳ හොඳ ටෙලි නාට්ටි රඟ දැක්වෙනවනේ. හැබැයි පුදුමේ කියන්නේ ඔය කොයි නාටකෙත් පොලිසියේ මහත් හොරු ඉන්නවා… සුමති ටෙලි සම්මාන උළෙලේදී මේ නාට්ටි වලට සම්මාන දීම ගැනත් සලකල බැලුවොත් හොඳයි .
චීන්නු කනෙන් රිංගයි … සිංහල පාටකයෝ කොන්ඩේ බඳී….
කටුගෙදර II
DEN EATANA HETAPU AUNGE BADA VEREKA KARAMU
HA..ASHOKA HADAGAMAGE “SINTHATIK SIHINAYA”WAGE DRAMA EKAKNE.ELA..ELA.
අජිත් රෝහණ උන්නැහේ වෙන්න ඇති කක්කා ටික හෝදලා මුලිම බැලුවේ.
දැන් මේ චිනට පුළුවන් පොලිසියට විරුද්ධව වන්දි නඩුවක් දාන්න. අනුන් කල වරදකට් තමාව අල්ලාගෙන බඩ හේදුවට.
හැබැයි මු හොරකමට අනියම් අන්දමින් උදවු දුන්න එකට දඬුවමක් දිය හැකියි. මේ හොරකමට කට්ටිය කලින් සෙට් උනා කියල ඔප්පු කල යුතුයි.
අජිත් රෝහණ ලොක්කා අශුචි ගිලින කොට බොරු ගල ගිලිල නැති එක ලොකු දෙයක්.
දැන් චීනාට options 2ක් ඇත
1. “මම ගිල්ලේ ඇත්ත දියමන්තිය ශ්‍රී ලංකා පොලිසියෙන් එක ගල්කර ඇත” කියලා දැනට බල්ලා මාර්ක් එකට වැටී ඇති ශ්‍රී ලංකා පොලොසිය තව දුරටත් පජාති ම කල හැක.
2. “අනිත් චිනා මගේ විදුරු බොලෙත් ගල් කරයි කියලා හිතිලා මම වැඩි පරිස්සමට ඒක ගිල්ලෙමි, මගේ බොලේ මම ගිල්ලට තොට තියෙන අමාරුව මොකක්ද” කියලා ශ්‍රී ලංකා පොලිසිය බයිට් කර නිදහස් විය හැක .
මොනවා වුනත් ශ්‍රී ලංකා පොලිසිය බයිට් වේ, උන්ට ලැජ්ජාවක් නැති නිසා ප්‍රශ්නයක් පැන නොනගී
not only the fake Diamonds…slowly but steadily the whole country is being swallowed by CHINA…
පොලිසියට වෙලා තියෙන්නේ අනුන්ගේ පස්ස පැත්ත හෝදන්න
ලංකාවෙ දේශපාලුවො රටේ සම්පත් ගිලින තරම බැලුවම මේ චීන්නු කරල තියෙන වැරැද්ද ඉතාම සුළු එකක්.