කිඹුල් වත් පුරය නොහොත් කපිල වත්ථුව කපිල නම් ඉසි වරයෙකුට වාස භූමිය ව තිබී පසුව ඔක්‌කාක රජ පරපුරේ ශාක්‍ය කුමාරවරුන් විසින් මහා නගරයක් බවට පත් කරන ලද්දකි. රෝහිණි නදිය අසබඩ පිහිටා තිබූ මේ මනරම් නගරය විශාල කෙත්වතුවලින් සපිරි සෞම්‍ය දේශගුණයක් ඇති ප්‍රදේශයක් බව වර්තමානයේ දී පවා පැහැදිලි වේ. ශාක්‍ය යන නාමය ද මේ නගරය මූලික කර ගෙන ඇති වූවකි. එයට හේතුව මෙහි තේක්‌ක ගස් බහුල වීමයි. ශාකයාන යන්නෙන් හැඳින්වෙන්නේ තේක්‌ක ගස් බව කියෑවෙයි. මේ ඔක්‌කාක පරපුරේ සිංහහනු කුමාරයාට පුත්‍රයින් සතර දෙනෙක් විය. ඉන් පළමුවැන්නා වූ සුද්ධෝදන කපිල වත්ථුවේ රජ වීමෙන් පසුව ඒ පෙදෙස මහා සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය විය.
සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පෙරුම් පුරා අවසානයේ තුසිත දෙව්ලොව වැඩසිටි බෝසතාණන් මනුලොව ඉපදීමට ප්‍රථම දීපයත් දේශයත් පරපුරත් නිශ්චිතව නුවරින් විමසා දැන සිටියේය. මහාමායා කුසින් මෙලොව බිහි වීමට තුසිතයෙන් චුත වීමට බෝසතාණන් අදිටන් කරගන්නේ සියල්ල තීරණය කිරීමෙන් පසුවයි. බුදුන්වහන්සේ ගේ මව කෝලිය වංශයට අයත්ය. එතුමියගේ ජාත ග්‍රාමය පිහිට තිබුණේ ද රොහිණි නදියට නුදුරින් එහෙත් කපිල වත්ථුවට මදක් ඈතිනි. ගැබ් ගැනීමෙන් පසුව මාස නවය අවසානයේ දරු ප්‍රසූතිය සඳහා සිය මව්පිය දෙපළ වෙත යන්නට මහාමායා දේවියට සිදු විය. නමුත් ගමන අවසාන වන්නට මත්තෙන් ලුම්බිණි සල් උයනේ දී දරු ප්‍රසූතිය සිදු විය. මේ පෙදෙස අද නේපාල රාජ්‍ය සීමාවේ දක්‌නට හැකිවෙයි.
උප්පත්තියෙන් පසුව සිද්ධාර්ථ යනුවෙන් නම් තැබුණු මේ අසිරිමත් කුමරා හට දිව්‍ය සම්පත් අනුභව කරන්නට හැකි මාළිගා තුනක් සකස් කර දීමට සුද්ධෝදන රජු උනන්දු විය. එයට හේතුව ගිහි සැපය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණයට උනන්දු වේ යයි බියෙනි. එහෙත් රජුගේ බලාපොරොත්තුව ඉටු නොවීය. සතර පෙර නිමිති යනුවෙන් හැඳින්වෙන අසුභ ලක්‌ෂණයන් මුල් වරට දැකීමෙන් සිද්ධාර්ථ කුමරු ගිහි සැප ගැන කලකිරි මහණ දම් පිරීමට අනෝමා ගංතෙරෙන් එතෙර වූයේ සම්බුද්ධත්වයට පත් නොවී ආපසු නොඑන බවට අධිෂ්ඨාන කරමිනි. සියලු කෙලෙස් ප්‍රහීන කොට ගයා ශිර්ෂයේ දී බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් රජගහ නුවර වේලුවනාරාමයේ වැඩසිටින බව ආරංචි වූ කල සුද්ධෝදන රජුට සිය පුතු දැක ගැනීමේ ආශාවක් ඇති විය. ඇමති ගණයා අත පණිවුඩ පනත් යෑවුණද පණ්‌වුඩය නොපවසාම සියලු දෙන පැවිදි විය. අවසානයේ කාලුදායි ඇමතිවරයා පමණක් මුලින් පැවිදිව පසුව පිය රජු ගේ වුවමනාව සැළ කර සිටියේය. ඒ අනුව සැට යොදුනක් ගෙවා අවසානයේ බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩියේ බුද්ධත්වයට පත් වී දෙවනි වසරේ දීය. නිග්‍රෝධ කුමරුට අයත් උයනක් මෙම කපිල වස්‌තු පුරයේ විය. එහි විහාරයක් තනවා බුදුන් වහන්සේට පූජා කළ රජතුමා එය නීග්‍රාධාරාමයයි නම් කළේය. බුදුන්වහන්සේ පසළොස් වන වස් කාලය ගත කළේ මෙහිදීය. එසේම මහා සමය සූත්‍රය දේශනා කළේද මෙහිදීය. කපිල වස්‌තු නගරය මෙන්ම ශාක්‍යයන් ද විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විඪුඩභ කුමාරයා විසින් ශාක්‍යයන්ගෙන් පළි ගැනීමයි.
ශාක්‍යයන් විසින් විඪූඩභයන්ට කරන ලද මදි පුංචිකම නිසා ඇති වූ වෛරය දුර දිග යාමෙන් මෙය සිදු විය. මේ විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ අවසානයේ දී එය වැලැක්‌වීමට ඉදිරිපත් නොවීය. ශාක්‍ය සංහාරයෙන් අනතුරුව ඉතිරිව සිටි කුමාරවරු කීප දෙන සිය පිරිවර සමග ලක්‌දිවට සැපත්ව එහි රාජධානි ඇති කර ගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ දී මේ ප්‍රදේශවල තිබූ සිද්ධස්‌ථාන දියුණු විය. නමුත් මේ කපිල වස්‌තු නගරය හා එහි සමෘද්ධිය ක්‍රමයෙන් අභාවයට පත් විය. බුද්ධ පරිනිර්වානයෙන් වසර 942 ක් පමණ ගත වූ පසු ඉන්දියාවට පැමිණි ෆාහියන් නම් චීන භික්‌ෂූන් වහන්සේ විසින් මේ ස්‌ථානය සියෑසින් දැක බලා ගන්නා ලදී. එහි සියලුම ගොඩනැගිලි අතහැර දමා ගොස් තිබූ බව උන්වහන්සේ වාර්තා කර ඇත. එහි පදිංචිව සිටියේ භික්‌ෂූන් වහණ්‌සේලා කීප නමක් පමණකි. සාමාන්‍ය පවුල් විස්‌සක් පමණ අවට ගම් වල සිටියහ. මේ ආකාරයට චීන ජාතික හියුංෂාන් භික්‌ෂුව ද තම දේශාටන වාර්තාවේ කපිල වස්‌තුවේ පරිහාණිය විස්‌තර කර දී තිබේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූවායින් පසුව මේ වන්දනීය ස්‌ථානයන් හා පුරාවස්‌තු කැණීමේ උනන්දුවක් ඇති විය. ශ්‍රීමත් ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් මහතා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මේ ස්‌ථාන සොයා ගැනීම ඇරඹිණ. බුද්ධගයා ශ්‍රාවස්‌තිය ආදී බුද්ධ චරිතයේ සුවිශේෂි තැන් ගණනාවක් මෙහිදී මතු කර ගත හැකි විය. ක්‍රි. ව. 1896 දී ඒ µqරේ මහතා බුදුන් වහන්සේ ගේ උප්පත්තිය සිදු වූ ස්‌ථානය වන ලුම්බිණිය තහවුරු කරන ලද්දේය. ඒ අශෝක රජතුමා විසින් පිහිට වූ ස්‌ථම්භය සොයා
ගැනීමෙනි.
1898 වර්ෂයේ දී ඉංග්‍රීසි ඉඩම් හිමියකු වූ ඩබ්. සී. පෙප්පේ මහතා ලුම්බිණියෙන් කි. මී. දහතුනක් පමණ දුරින් දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි පිපරහවා නමැති ගමෙහි ගරා වැටුණු ස්‌ථූපයක් යයි සැක කළ හැකි ස්‌ථානයක් හාරා ගෙන පතුලට බැසීමේ දී විශාල ගල් පෙට්‌ටියක් හමු විය. එහි භෂ්මාවශේෂ තැන්පත්ව තිබුණි. එසේම මෙම ගල් පෙට්‌ටියේ කරඬු කීපයක් ද විය. කපිල වස්‌තුව ගැන වැඩි උනන්දුවක් ඇති වූයේ මේ සොයා ගැනීමෙනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බුද්ධ ගයාවේ හා බරණැස ඉසිපතනාරාමයේ සිට දියත් කරන ලද බෞද්ධ ව්‍යාපාරය මගින් හින්දූන් විසින් ආක්‍රමණය කරන ලද සිද්ධස්‌ථාන රාශියක්‌ම හඳුනා ගන්නා ලදී.
එතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සිංහල භික්‌ෂූන් වහණ්‌සේලා මෙම ස්‌ථාන වලට වැඩමවන ලදහ. ඡේතවනාරාමයේ තිබෙන ලංකාරාමය කපිල වස්‌තුවේ ඇති මහින්දාරාමය සංකස්‌ස නුවර විහාරය බරණැස මූලගන්ධකුටි විහාරය ආදී වශයෙන් වර්තමානයේ විහාරස්‌ථාන රාශියක් ඉඳිව තිබෙන්නේ මේ ව්‍යාපාරය නිසාවෙනි. ධර්මපාල තුමාගේ අභාවයෙන් පසුව පූජ්‍ය මැටිවල සංඝරක්‌ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය එම ව්‍යාපාරයන්ට මූලිකත්වය දෙමින් දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් වෙනුවෙන් මහා කැපකිරීමක් කර ඇත. කපිල වස්‌තු නගරය කුමක්‌දැයි හරිහැටි තීරණය කර නොතිබූ අවස්‌ථාවේ දී ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියට කරුණු කියා පෑ මේ ස්‌වාමීන් වහන්සේලා පුරාවිද්‍යා අවධානය නැවතත් ඇති කරවන ලදී. ඒ අනුව 1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී කේ. එච්. වාස්‌තවා මහතාගේ මූලිකත්වයෙන් පිපිරහවා නගරයේ කැණිම් කටයුතු ආරම්භ විය. එහිදී මුල්වරට කපිල වත්ථු භික්‌ඛු සංඝ නම්වූ මැටි මුද්‍රිවකාවක් සොයා ගන්නා ලදී . එය හමු වූයේ කණිෂ්ක රජු කරවූ සංඝාවාස ගොඩනැගිල්ලෙනි. කපිල වස්‌තු නගරය කුමක් දැයි හරිහැටි නිගමනය කරන ලද්දේ මෙම කැණිමෙනි. එසේම ජනවාරි මස විසි නවවන දා කපිල වස්‌තුවේ තිබෙන ස්‌ථූපයේ පතුලටම නැවතත් කැනීම් කරන ලද අවස්‌ථාවේ දී සර්වඥ ධාතු අඩංගු තවත් මංජුසාවක් සොයා ගන්නා ලදී. මෙම මංජුසාවේ මෙසේ සඳහන් විය. සුකිති භතීනං සහගිනිකානං සපුතදලනං – ඉයං සලිල නිධානෙ බුදස භගවතෙ සකියානං
ශාක්‍ය වංශයට අයත් භගවත් වූ බුදු රජාණන් වහන්සේගේ ධාතු නිධානයයි. මෙය අඹු දරුවන් සහිත සුකිති සහෝදරයින් විසින් කරන ලදී යන්න මෙහි අර්ථයයි. මෙම ධාතුන් වහන්සේලා අඩංගු මංජුසාව ජේතවනාරාමය අසල ලංකාරාමයට වැඩම කරවා එහි විහාරධිපති පූජ්‍ය මැටිවල සංඝ රක්‌ඛිත හිමියන් ඉදිරියේ දී විවෘත කරන ලදී. මෙහිදී විශාල ධාතු කොටස් විසිහයක් වෙන් කර සීල් තබන ලදී. අනෙක් කොටස්‌වලින් කීපයක් සංඝරක්‌ඛිත හිමියන් භාරයේ තබා ගන්නා ලදී. හින්දූන් මෙම ධාතු කොටස්‌වලට අයිතිය කියා පෑ අතර මේවා සුකිති නම් ශාක්‍ය කුමාරවරුන් විසින් තැන්පත් කරන ලද බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු යයි සැක හැර කීමට ලාංකික භික්‌ෂූන් වහන්සේලාට හැකි විය. ඒ අනුව1974 වර්ෂයේ දී සංඝ රක්‌ඛිත හිමියන් ගේ මූලිකත්වයෙන් හොරණ මන්ත්‍රීවරයාව සිටි ඒ. පි. ජයසූරිය මහතා ගේ ඥාතිවරයෙකු අත කපිල වස්‌තු ධාතූන් වහන්සේලා කීප නමක් මල්වත්තේ අනුනායක හැරමිටිගල ධීරානන්ද දළදාවත්ත නායක හිමියන් වෙත පිටත්කර එවන ලද්දේය. උන්වහන්සේ දළදා වැඩමවූ පරපුරේ බැවින් එය එලෙස ආරක්‌ෂා විය. පසුව ලංකාවේ සිටින රජ පරපුරේ ආරක්‌ෂාව මත අදත් එම කපිල වස්‌තු ධාතූන්වහන්සේලා වැඩ සිටී. 1978 වර්ෂයේ දී පෙර සඳහන් කළ මුද්‍ර තබන ලද සර්වඥ ධාතු කොටස් විසිහය ලංකාවට වැඩම කර ලදී. එම කොටස් සියල්ල දැනට තැන්පත් කර තිබෙන්නේ නව දිල්ලියේ කෞතුකාගාරය තුළයි. කපිල වස්‌තු ස්‌ථූපය අවස්‌ථා කීපයකදී තනවන ලද්දකි. මුල් වරට එය ක්‍රි. පූ. පස්‌වන සියවසේ දී ඉදි කර ඇති බව කැණිම් වලදී තහවුරු විය. ඉන් අනතුරුව ක්‍රි.ව.යෙන් පසු තෙවන සියවස දක්‌වා කරන ලද ඉඳිකිරීම් මෙම ස්‌ථුපය මත තිබේ. එකක් මත එකක් වශයෙන් ස්‌ථූපය ඉදි කර ඇත. අවසාන ස්‌ථූපය තරමක් විශාලය. මෙම ස්‌ථුපය ඇතුලුව කණිෂ්ක රජු විසින් කරන ලද සංඝාවාසයද මෙම ස්‌ථානයට කිලෝ මීටරයක් පමණ ඈතින් තිබෙන සුදොවුන් රාජ මාළිගයද දැනට තහවුරු කොට හොඳ තත්වයේ තිබේ. එහෙත් වන්දනා කරුවන් ගේ ස්‌ථිර වන්දනාවට ලක් වන්නේ මීට නුදුරින් ඇති ජේතවනාරාමයයි. නමුත් කපිල වස්‌තුව හා එහි ඓතිහාසික වැදගත්කම සැදැහැති බෞද්ධයින් ගේ සිත් සතන් තුළින් ඈත් නොවන බව පැහැදිළිය. එයට හේතුව කපිල වස්‌තු සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබද මතකයයි.
- මතුගම සෙනෙවිරුවන්
SADU SADU SADU
බොහොම හොඳ ලිපියක්. මමත් මේ ගැන දෙපාරක් තුන් පාරක් ලිපියක් ලියන්න හිතිලා නිකම් හිටියා. වෙන මොකවත් නෙවේ. ඒ දවස්වල සර්වඥ ධාතු ප්‍රදර්ශනය තිබ්බ නිසා. දැන් ඉතින් ඔක්කොම ඉවරයිනෙ. මමත් ලියන්න හිතපු දේ ලියන්නම්.
1. ලංකාවට ගෙනාපු ධාතුන් වහන්සේලා ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා 1898 දී හොයාගත්ත ධාතුන් වහන්සේලා කියලා තමා පත්තරවල ලිපි ගියේ. මාධ්‍ය වලින් ගියේ. නමුත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා 1893. දී මිය ගියා. ඇත්ත වශයෙන්ම ලංකාවට ගෙනාවේ 1898 දී හොයා ගත්ත ධාතූන් වහන්සේලා නෙවේ. ඒ බව මෙම ලිපියේද සඳහන් වේ.
2. ලංකාවට ගෙනෙන ලද්දේ මහතා විසින් 1971 දී සොයාගන්න ලද ධාතූන් වහන්සේලාය. නමුත් මාධ්‍ය වල එය පල නොවීය.
3. 1898 දී කපිලවස්තු නුවරින් සොයා ගත් ධාතූන් වහන්සේලා සෑබෑ සර්වඥ ධාතූන් වහන්සේලා විය. ඒවා ඒ කාලයේදීම අනෙකුත් රටවල ඉල්ලීම පරිදි ඒ රටවලට බෙදා දෙන ලදී.
4. 1898 වන ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක කෑණීම රාශියක් සිදුවිනි. එකල නේපාලයේද කැනීම් සිදුවුනි. බුදු රජාණන් වහන්සේ උපන් කපිලවස්තු නේපාලයේ කපිලවස්තුවද නැත්හොත් ඉන්දියාවේ කපිලවස්තුවද යන්න අදටත් පවතින ගැටලුවකි. සැබැවින්ම සිදු වුයේ කපිලවස්තුවෙන් ධාතූන් සොයා ගැනීමක් නොව ධාතුන් වහන්සේලා සොයා ගත් ස්ථානය පුරා විද්‍යාත්මක කරුණු අනුව “කපිලවස්තු” ලෙස නම් කිරීමයි. නමුත් නේපාලයට එවැනි ධාතූන් වහන්සේලා සොයා ගැනීමක් කිරීමට නොහැකි වූ නිසා කපිලවස්තුව නේපාලයේ තිබෙන්නට ඇතැයි යන මතය ක්‍රමයෙන් අභාවයට ගියේය.
**** චින්තක ****
වැඩිපුර තොරතුරු අවශ්ය නම් ධාතු වංශය කියවන්න
මනමෝහන් සින් මහත්තයෝ ,
වන්දනාවෙන් පස්සේ සිරි ලංකාවෙන් අපහු ඉන්දියාවට යැව්වේ ගෙනාපු ඔරිජිනල් ධාතුමද? නැත්නම් අර චීන ගිල්ල වගේ ව්‍යාජ ඩුප්ලිකේට් එව්වද කියල මට නම් සැකයි… මොකෝ අන්තිම දවසේ අර මරුවින් සිල්වයි මාලක සිල්වයි දෙන්නත් ඕක වටේ කැරකුනා නොවැ… මීට ජය ලලිත අක්ක..
රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ සර්වඥ ධාතූන් වහන්සේලා නම් පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.
සර්වඥ ධාතූන් වහන්සේලා
පිරිනිවියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේදී සම් මස් නහර සියල්ල කිසිවක් ඉතිරි නොවී කපුරු මෙන් දා ගියේය.
රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ සර්වඥ ධාතූන් වහන්සේලා නම් පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.
සර්වඥ ධාතූන් වහන්සේලා
පිරිනිවියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේදී සම් මස් නහර සියල්ල කිසිවක් ඉතිරි නොවී කපුරු මෙන් දා ගියේය. අස්ථිහු නොදා හුණුවී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන්නොවී ඉතිරිවූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් සතර දළදා නමය, අකුදා නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලාය. විසිරුණු ධාතූන් වහන්සේලාගෙන් මහත් ධාතූහු මුං පියලි පමණ වෙති. මධ්‍යම ධාතූහු කඩ සහල් පමණ වෙති. කුඩා ධාතූහු අබ ඇට පමණ වෙති. පැහැයෙන්, මහත් ධාතූන් වහන්සේලා රත්රන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූන් වහන්සේලා මදක් රත්පැහැ ඇත්තාහ. කුඩා ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ.
තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතූහු දස නැලියක් පමණ වූහ. මධ්‍යම ධාතූන් වහන්සේලාද එපමණ වූහ. කුඩා ධාතූන් වහන්සේ දොලොස් නැලියක් පමණ වූහ.
….. ධර්මයේ බලයෙන් සත්‍ය ඉස්මතු වී – මිථ්‍යා මත දුරුවේවා ……
Ethakota Ranila kiyapu eka hari……….????????
අනේ බුදු හාමුදුරුවනේ ..නැවත මෙලොව පහළවන විටදී කාලකන්ණි ඉන්දියාවේදී පහල නොවේවා !අද අපිට ඔබ වහන්සේ උපත ලැබූ තැනටවත් යන්න බෑ ..පාරේ අයිනේ මලපහ කරන,ඒවම බුදින එවුන් අපිට ගහල එලවනවා..අද අපිට උන්ගේ ලොකුකම්,ආඩම්බරකම් බලන්න වෙලා..ධාතුන් වහන්සේලා මෙහෙට ගේන්න බැගෑපත් වෙන්න වෙලා..උන්ගේ රටේ අද බෞද්ධයොත් නෑ…ඉන්නේ ඔබ වහන්සේ බුදු වෙන්න කලින් හිටපු මිත්‍යා දෘෂ්ටිකයෝ ටික විතරයි…අද උන් අපිට මානව හිමිකම් උගන්නනනවා හොරිකඩ සුද්දෝ එක්ක එකතු වෙලා..
බුදු හාමුදුරුවෝ පහල උනේ ඉන්දියාවේ ද?
@නාමල්
බුධු හාමුදුරුවන්ට දත් 40 ක් තිබ්බා කියනවා. එතකොට හතක් (7ක්) විතරක් ඉතිරි වෙන්නේ කොහොමද?? එකෙන්ම තේරෙනවා ඔය ඔයු කතාව බොරුවක් කියලා.
දන්ත ධාතූන් වහන්සේලා හත් නමක් ඉතිරි වූ බව මෙහි සඳහන්ව නැත.
koheda ban thiyenne dath 07k thiyenawa kiyala ? …budu hamudurowo hema dathakma , hema asthiyakma nodevi pawathinna adistana kale ne . unvahanse pradana vasayen sathara dalada (uba kiyana vidihata dath 07k newei) , aku dathu denama , nalal dathuwa yana anga 07 pamanak nodevi wen novi pewatheematai adistana kale .anek asthi kotas visuruneya . visala dathu mun piyali pamanada ,madyama dathu kada saal pamanada , kuda dathun aba eta pamanadawe . meeta amatharawa mewaye warnayada wenaswe . wedi wisthara sadaha rerukane hamuduruwange bauddayage athpotha (pitu 39) balanna ….http://www.scribd.com/doc/34938492/01-Bauddhayage-Athpotha-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD
පිරිණිවන් පෑමට පෙර බුදුන්ගේ අධිෂ්ඨානයකට අනුව දළඳා වලින් ඉතිරි වනුයේ සතර දළඳාවන්(රදනක) පමණි.මීට අමතරව ලලාට ධාතු,අකු ධාතු,ග්‍රීවා ධාතු යන ධාතූන් වහන්සේලා ද ශරීරයේ ඉතිරි සියළුම ධාතූන් අබ ඇට,මුං ඇට ප්‍රමාණයට බිඳී ගොස් ඉතිරි විය.මේ සියල්ල සිදුවනුයේ බුදුන්ගේ අධිෂ්ඨානයකට අනුව පමණි.
වැඩිපුර තොරතුරු අවශ්ය නම් ධාතු වංශය කියවන්න
නාමල්, අති පුජනිය රේරුකාන නා හිමි ගේ පොතේ විස්ටරය පල කලට පින් !
ඔබගේ ධාර්මික බව අගය කරමි. ඔබ ධර්මයෙහි අගය හඳුනන්නෙක් ලෙස දකිමි.
රේරුකානේ චන්ද විමල සහ පුරා විද්යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද අතර එතරම් වෙනසක් නෑහෑ…සියල්ලන්ම තම වාසියට දහම විකුර්ති කරලා තිබෙනවා..
බොරු කියන්න එපා. රේරුකානේ චන්දවිමල හිමි කියන්නේ කවුද කියලවත් දන්නවද ? එයා මොනවද විකෘති කරලා කිවුවේ. කියන්න බලන්න.
**** චින්තක ****
අනේ මේ උබ නොදන්නා මගුල් කතා නොකර ඉදපන්………….
උබ ඔක්කොටම කලින් උබේ ආගමේ හැටියට ජීවත් වෙයන්…………
හැබැට උබලේ ආගමේ උගන්නනවද ඔහොම අනික් ආගම පහත කරලා කතා කරන්න කියල?
විකෘතිය හඳුනන්න ප්‍රකෘතිය දැන සිටිය යුතුයි.
ඔබ තුමා ධර්ම භාන්ඩාගාරිකද?
සිතුවිළි,
“ඔබ තුමා” කීවේ මේ උණ්ඩුක පුච්චයාටද ? බුදු දහමේ විකෘතිය ගැන කිඹුල් කඳුළු සලන සුදුවත් හැඳි කළු පටි පනුවාගේ ඇදහිල්ල ගැන දැන ගන්න.
>>> http://lankacnews.com/sinhala/main-news/76982/#comment-361257
ජෝසප් ඔබ හරි, වැරදි තැනක හොඳ වචන භාවිතයත් වරදක් තමයි.
මෙ පුද්ගලයා බුදු දහමේ එහෙන් මෙහෙන් කොන් ටිකක් අහුලගෙන මහා දැනමුත්තෙක් වගේ පෙනී සිටින්න දඟලන බව කාටත් තේරෙනවා.මොහු තැනක “ආකසට්ටාච භුම්මට්ටා” කියන්නේ අහසත් පොළොවත් “මැවූ” දෙවියන්ට පින් දීමයැයි කීවා. අන්න ඔහුගේ ප්‍රකෘතිය.
තවත් කුමන කථාද. බෞද්ධයන් අවිහින්සාවට ලැදියි. එහෙත් අවිහින්සා වාදීන් නොවෙයි. බුදු දහමට හා බෞද්දයට කොකා පෙන්වන්නට සූදානම් වන උන් එය දත යුතුයි.
සිතුවිළි,
R.Dias යනු “බුදු දහමේ එහෙන් මෙහෙන් කොන් ටිකක් අහුලගෙන” පොර වෙන්න හදන මේනියා කාරයෙක් නොවේ. මූ සංවිධානාත්මකව බුදු දහමට පහර ගසන ක්‍රිස්තියානි කල්ලියක එකෙක්.
හාමුදුරුවන් හෝ බුදු රදුන් හඳුන්වන විට ‘අපේ’ යැයි විශේෂණ දීම කතෝලිකයින්/ක්‍රිස්තියානින් කරන්නේ නෑ. මූ සැම විටම කසාවත් හැදියන් ගැන කියන විට දඹර අමිල, පිටිදූවේ, වැනි විහිළු කාරයින් ගැන දන්නා බෞද්ධයින් මේ කියන්නේ ඇත්ත යැයි සිතනවා. මුගේ ක්‍රිස්තියානිය විකෘති බුදු දහම හා කවලම් කර ගත් අවලම් ක්රිස්තියානියක්. අමතක කරන්න එපා ලංකාවේ පවතින ක්‍රිස්තියානි කල්ලි ගණන හරියටම කීමට දෙවියන්ගේ නියෝජිතයාගේ ලංකා ඒජන්ත වන මැල්කම් කාදිනල් වත් දන්නේ නැති බව.
ඔහුගේ විකෘති නොකරන ලද බුදු දහම
—————————
1. මුලු ලොව ජීවත් වූ සහ ජීවත් වන්නන් අකමෑති වූවත්..විශ්වය මවනා ලද දෙවි කෙනෙකුන් සිටී. එය බුදුන් වහන්සෙගේ විකුර්ති නොකරන ලද දහමේ ඉතා පෑහෑදිලි ව ඈත
3. බුදුන් වහන්සේ මෙලොව පහල වීමට සුදුසු කාලය… ආදි දෙවල් දිව්ය ලෝකයෙ සිට විමසූ බවත් එය පස් මහ බෑලුම් වශයෙනුත් පොතපතේ සදහන්වේ…එවිට සිදුහත් කුමරු ලොව පීඩා විදිනා මනුශ්ය සන්හතිය පාපයෙන් මුදවා ගෑනීමට මනුශ්ය වේශයෙන් පෑමිනි දෙවියෙක් වේ
4. අප පන්සිල් ලබා අවසන ද …ආකාසඨ්ටාච් භුම්මට්ඨා …යනුවෙන් කියවා අකාසයද..භුමියද මවනා ලද දෙවියන් වෙනුවෙන් පින් පමුණුවනවා
බිලිපූජා හා ඊනියා කසාවත් හැදියන් ගැන
—————————–
1. මෙම බිලිපූජා වසරකට වරක් හෝ දෙවරක් නොයෙක් ආකරයේ හින්දු දෙවියන් අදහන ලොව ඉන්දියානු ජාතිකයන් සහ අනෙකුත් ජාතීන් සහ මුස්ලිම් වරුන් අතරට සීමාවී තිබෙනවා… ලොවට කෙසේ වෙතත් බුදු දහම ආරක්ශා කරවා යෑයි දෙසනා සිරි ලන්කාවේ කසාවත් හෑදියන් උත්සාහ දරා තිබෙනවාද මෙම පාපී ක්‍රියාව නතර කිරීමට දහම තුලින්..?
2. අවම වශයෙන් බුදුන්ගේ අවිහින්සාව අප රටේ කසාවත් හෑදියන් තුලින් දිස්වන්නේ ද..? නෑත..කොහේත්ම නෑත
3. ඔවුන්ගේ පුශ්ඨිමත් සිරුරු දෙස..එය සිදුවී ඈත්තේ ඔවුන්ගේ වාසනා මහිමයත් ඔවුන්ට දන් බෙදනා අසරණයගේ අවාසනාවත් වෙන්නෑති මයෙ හිතේ
4. අපගේ බුදුන්ගේ අනුගාමිකයන් යෑයි කියනා කසාවත් හෑදියන් දේස්පාලුවන් සමග රග දක්වන දේ දුටුවිට ..මොවුන් කෙසේ නම් බුදුන්ගේ අනුගාමිකයන් වන්නේද යන්න නිතෑතින්ම ඈතිවන මහත් වේදනාව මත එම ක්‍රියාව විමසීමයි
ක්‍රිස්තියානි කල්ලි දේශීය ඇදහිලි හා මිශ්‍ර වීම අලුත් දෙයක් නොවේ. රෝමානු කතෝලික ආගම ඇති වුයේ රෝමානු දෙවි වරු හා ඇදහිලි ක්‍රිස්තියානිය තුලට මුහු කර ගැනීමෙන්. ඊට එරෙහි වූ වෙනත් පුජකයන් විවිධ ක්‍රිස්තියානි නිකායන් සාදා ගත්තේ ඉතා ඈත කාලයේ පටන්. ඉතින් ලංකාවේ එවැනි කල්ලියක් සාදා ගැනීම තමයි මේ පටන් ගෙන ඇත්තේ. මූ දිනෙක ‘කසාවත් හැඳියන්’ විසින් දෙමළුන්ට බණ කියා දෙමළ නිකායක් ඇති කර නොගන්නේ ඇයි කියා ඇසුවා මතකද.
බොහෝ දෙවියන් අදහන දෙමළුන්ට තවත් දෙවියෙකු වැඩි වීම ප්‍රශ්නයක් නොවේ. තමා දෙවියා දෙමළුන්ට ගිල්ලවා ක්‍රම ක්‍රමයෙන් ඌ බලවත් කර ඌට පමණක් පුජා පවත්වන ලෙසට වෙනස් කර ගැනීමත් ඉන් අනතුරුව ඒ දෙවියා පමණක් සැබෑ යැයි කීමත් ඉතා පහසු ක්‍රමයක්. එහෙත් කිසිදු දෙවියෙක් මායිම් නොකරන බෞද්ධයින් ගොනාට ඇන්දවීම එතරම් පහසු නැති නිසා තමා සංඝ රත්නයට බනිමින්, දඹර අමිල වැනි සමහර ගණ ගෙඩියන්ගේ වැරදි සාමාන්‍යකරණය කරමින් බුදු දහමේ ගාථාවන් හි අදහස විකෘති කරමින් කටයුතු කරන්නේ. මුන්ගේ ඉර්ශ්යාකාර දෙවියන් බුදු දහමට රිංගවා ගැනීමට තමයි මේ වලි කන්නේ.
සමහර විට හම්බයෙක් ලෙස කොමෙන්ට් දමන ‘ටාටා’ ද මේ කල්ලියේ එකෙක් (හෝ මූම හෝ) විය හැක.
[
ක්‍රිස්තියානි කල්ලි දේශීය ඇදහිලි හා මිශ්‍ර වීම ගැන කියූ නිසා මේ ටිකත් කියමි. මිහිදු හිමියන් ගෙනා බුදු දහම සිංහල ඇදහිලි හා මුසු වීමෙන් තමා දැන් පවතින සිංහල බුද්ධාගම සැදී ඇත්තේ. නිර්මල බුදු දහම ග්‍රන්ථාරූඪ කර තැබූ බවත් නියම දහම දන ගැනීමට ඒ ත්‍රිපිටකය පරිහරණය කළ යුතු බවත් මා ලියු බව ඔබට මතක ඇතැයි සිතමි.
]
ජෝසප් මොහුගේ ආකසට්ටාච භුම්මට්ටා වැනි ක්‍රිස්තියානින් විසින් විකෘති කරන ලද දේ සඳහා බොහේ උදාහරන දිය හැක. මෙය හුදෙක් මොහුගේ හෝ මොහු නියෝජනය කරනා කණ්ඩායමක තැතක් විය නොහැකියි. එය සමස්ත වැඩපිළිවෙලක කොටසක් බව ඔබගේ කීම පිළිගනිමි.
වරෙක මොවුන් “අත්තාහි අත්තනෝ නාථෝ” යන්න ක්ශුද්‍රාත්මයන්හට මහාත්මයේ පිහිට ඇතැයි ලෙස අරුත් ගන්වා තිබුනා මතක ඇත.
එසේම අද වන විට රාගම බැසිලිකාවේ බෞද්ද ඉතිහාසය විකෘති කරනා බිත්ති පින්තූර හැට ගනනක් දක්නට ඇත. මේවා අත් වැරදීම් නොව. හිතාමතා සිදු කරන වංචාවන්ය.
මොවුන් ජේසුස් ක්‍රිස්තුන්ගේ නාමය විකුනා කන හිඟන්නන් පිරිසකි.
ජේසුගේ ධර්මය විකෘති කළේ පාප්(ආප්ප)තුමා නේද??
Can anyone attain nibban by reading all these jargons.
I am just asking to improve my knowledge.
Pls explain………………
Yes, why not. To attain Nibbana you have to practice a lot. Reading about Lord Buddha will help you to grow piety, which is a basic step on the path to freedom.
ඉන්දියාවේ මුල්ම පුරා විද්‍යා කොමසාරිස් ශ්‍රීමත් ඇලෙක්‌සැන්ඩර් කනිං ගැම් ගේ සිට කේ. එම්. වාස්‌තව දක්‌වා පුරා විද්‍යා කණ්‌ඩායම් කිහිපයක් ම කපිලවස්‌තුපුරය සොයා ගැනීමේ කාර්යයක යෙදුනාහ.අවසාන නිගමනය වූයේ කපිලවස්‌තු පුරයේ සෑයක් හාරා සෑයේ කුටි දෙකක තිබී සොයාගත්, කරඬු දෙකකිනි. එම කරඬු දෙකේ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබිණි.
කරඬු දෙක සොයා ගත් ප්‍රදේශයෙන් කපිලවස්‌තු යෑයි සඳහන් අභිලේඛනයන් සහිත පිඟන් ගඩොල් හමු වී තිබිණි.
කපිලවස්‌තු යන නම කෙටූ තලියක වැසුම් පියනක් ද එහිදී හමු වී තිබිණි.
කපිලවස්‌තුපුරය මේ යෑයි කීමට ඊට වඩා සාක්‍ෂි නැත. නමුත් ශාඛ්‍යයන් බුදුන්ගේ ධාතුන් වහන්සේ කපිලවස්‌තු පුර චෛත්‍යයක නිදන් කරන බවට ප්‍රකාශ කර තිබිණි.
ඉන්දීය පුරා විද්‍යාඥයන්ට හමුවුයේ ඒ සෑය විය නොහැකිද?
කපිලවස්‌තුපුර සෑයේ පතුලටම කැන සොයා ගත් ධාතු අඩංගු මංජුසාවක
“ශාක්‍ය වංශයට අයත් භගවත් වූ බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධානයයි. මෙය අඹු දරුවන් සහිත සුකිති සහෝදරයන් විසින් කරවන ලදැ”යි
පාලි පාඨයක් ද එහි සඳහන්ව තිබී ඇත.
ඉඳින් තවත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණ කුමටද?
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ඇසි දිසි මානය
ඉරිදා දිවයින 16/09/12
ANTHAH PURA KEEYAK KARAGENA GIYAADA ME DHATHU WALIN…..
@aruna,
Sinhala type google
මීටත් වඩා තොරතුරු අවශ්ය නම් කප වංශය කියවන්න.
“කප වංශය” කියන්නේ හම්බ පොතේ කපල අයින් කරපු කෑල්ලක් යකෝ.
නෑ නෑ පිස්සුද එහෙම වංශයක් හම්බ පොතෙ තිබ්බෙ නෑ. මට මතක හැටියට වත්තෙ හුලo වංශය කියල එකක් තිබ්බා.
අඩෝ ටාටා උබටත් ලැජ්ජ නැද්ද මගෙ නම හොරකන් කරන්න කැ…..
මුස්ලිම් අක්‍රමන නිසා අතිතයෙ ඉන්දියාවෙ බෞද්ද සිද්දස්තාන විශාල ලෙස විනාශ වි තිබෙනව. බෞද්ද බික්ශුන් මරා දමා තිබෙනව.මෙගොල්ලො මෙ ලොකෙ ඉන්න ජරාම ජාතිය.සුද්දා තව හොදයි.සුද්ද කෑනිම් කරල ලන්කාවෙ ඉතිහාසය ටිකක් හරි ගොඩ ගත්තා.එගොල්ලො පෑරනි දෙවල් විනාශ කරන්නෙ නෑ.ආගම්වාදෙන් ජාතිවාදෙන් මුස්ලිම් කාරයො වගෙ සුද්දො අන්තවාදි නෑ.එ අතින්නම් උන් ගොඩක් ශිශ්ටසම්පන්නයි.කොටින්ම කියනවනම් ලොකෙ බෞද්ද ඉතිහාසය වෑඩියෙන්ම වලලා දෑමුවෙ මුස්ලිම්කාරයො..මුන් මෙච්චරම තිරිසන් වෑඩ කරන්නෙ ඈයි?අනුන්ගෙ ආගම් වලට ගරු කරන්නෙ නෑත්තෙ ඈයි?
මුස්ලිම් ජාතිය ලොකයටම මහා පිලිලයකි..