මාලක සිල්වා පොඩි කාලෙ ඉඳන් අඳුනනවා – හිරුණිකා

තමන් මර්වන් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා කුඩා කල සිට දන්නා හඳුනන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. කෙසේ වෙතත් වරදකරුවන්ට නීතිය ක‍්‍රියාත්මන විය යුතු බවද ඇය කියා සිටී.

හමුදා නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින සැකරුවකු වන මාලක සිල්වා මහතා සමඟ පෙරේදා දිනයේ කැළණි රජ මහ විහාරස්ථානයේදී කපිලවස්තු සර්වඥ ධාතූන් වන්දනා කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇය මේ අදහස් පල කලේය.

‘මර්වින් ඇමතිතුමාගේ පුතාත් ඒ ගෙදර කට්ටියත් අපි පොඩි කාලෙ ඉඳන්ම අඳුනනවා.  හැම ප‍්‍රශ්ණෙකම දෙපැත්තක් තියෙනව. ඒ නිසා වැරදිකරුවන් මොකක්හරි වැරැුද්දක් කරල තියෙනව නම් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ඒ සම්බන්ධ  ආයතන පොලීසිය විසින් අත්අඩංගුවට ගත යුතුයි කියන ස්ථාවරයේ මං ඉන්නව. තාමත් වැරදිකරුවන් නිදැල්ලේ ඉන්නව. මගේ තාත්තගෙ කේස් එකට වුණෙත් ඒකමයි. වැරදිකරුවන්ට සහ වැරැුද්දට ලක්වුණු පාර්ශ්වයන්ට නීතිය විසින් සාධාරණය ඉෂ්ඨ කල යුතුයි. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයක් විදිහට පොලීසිය කමන්ගේ රාජකාරිය හරියට ක‍්‍රියාත්මක කරල තියෙනවද කියන එක සැකයක්’ යයිද ඇය සඳහන් කරයි.

පෙර පුවත්

ඇමති මර්වින් මාලක පුතා එක්ක සර්වඥ ධාතු වඳියි

43,765 Viewers

74 Comments to “මාලක සිල්වා පොඩි කාලෙ ඉඳන් අඳුනනවා – හිරුණිකා”

  1. නිහඬ දේශප්‍රේමියා says:

    SHAME ON YOU…..!

  2. සාමා says:

    කුඩු = කුඩු
    හඳහන් ගැලපෙනවා

  3. lol says:

    අල්ලන සෙල්ලං කරල ඇති නේ ??

  4. soldier says:

    දුමින්දව කසාද බදගනින් එතකොට ඔය ඔක්කොම හරියනවා

  5. පික්ෂු කොර ඈ says:

    මේ වගේ එවුන් දේශපාලනයට ආවොත් තව හොඳ හොඳ ද්වේශ පාලනයන් බලාගන්න හැකි,,මේ තියෙන ද්වේශපාලනේ හොඳටම ඇති,, අපරාධකාරයෝ එක්ක ලැගල තව නිදහසට කරුණුත් දානවා,, ඕන පැත්තකට කට හැරෙනවනේ මෙයාගේ ෂුවර් එකටම දුමින්ද ආවම මෙයාට ඔක්කොම අමතකවෙලා යයි වගේ,,

  6. ගොනා says:

    මෙයාට දේශ පාලනය කරන්න අපි හිතුවටත් වැඩිය සුදුසුකම් තියෙය් නේ.. මෙකි ෂුවර් එකටම ලගදීම ස්ටේජ් එකකට නැගල කියනවා දුමින්ද නෙවෙය් තාත්තට වෙඩි තිබ්බේ කියලා..ඔය දිව නැමෙන විදිහට තව මොනවා කියය්ද දන්නේ නෑ..

    • තෙල් බාලා says:

      ඇත්තටම දුමින්ද නෙමෙයි වෙඩි තිබ්බේ. දුමින්ද ගහපු පාරට භාරත වැ‍ටුනා. එතකොට භාරතගේ මිනිස්සු දුමින්දට වෙඩිතිබ්බා. ඊටපස්සේ දුමින්දගේ මිනිස්සු භාරතටයි ඒයාගේ මිනිස්සුන්ටයි වෙඩිතිබ්බා. හිරුනිකා ඒ කථාව හැමෝටම වැඩිය හොඳින් දන්නවා.

      • රමිත says:

        උඹත් අර කාලකන්නි කෙහෙළිය වනචරයා වගේ.

        • කොර ඈ says:

          මොකද බං උඹ උඩ පනින්නේ,,ඔය තෙල්බාලා කියලා කොමෙන්ට් කරලා තියෙන්නේ හිරුනිකර්ම තමා ආයේ එකේ දෙකක් නෑ

      • From Hell says:

        Sathiya eyai. Oba Hari.

  7. soldier says:

    මුන්ට පොඩි කලේ ඉදලම බල්ලොත් එක්ක බුදියල පුරුදුයි. අපිට තියෙන්න මුන්ගේ මැක්කෝ කාපු තැන කහන්න පුරුදු වෙන්න.

  8. SF says:

    Mama kiwve mun serooooma ekai …. Mun mun na maraganna eka wath Loku deyak ape army eke ayata owa penwanne netuwa

  9. podi malli says:

    policeiya nitiya kiyatmaka karai ahinsaka minhek nam mun bayayi marvinta….

  10. Nariya alscaff says:

    She never becomes MP or any…she stared to act SF part 2…

  11. Nayana says:

    Hirunika kiyanneth balan yaddi boru hilak…

  12. A380 says:

    mekita chande dunnoth ATTEN TIYAGENA ARAGATTA wage tamai wenne

  13. Boga says:

    මගේ තාත්තාව මුන් මැරුවා
    මගේ තාත්තට සාධාරණයක් කරන්න කියල මන් ඉල්ලනවා
    මං ජනාධිපති තුමාගෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙනවා
    නිතිය ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.
    මගේ තාත්තට සාධාරණයක් නොවුනොත් මන් ජාත්‍යන්තරයට කියනවා
    මං දෙවියන්ට කියනවා තාත්තට සාධාරණයක් කරන්න කියල.
    වෙන කරන්න දෙයක් නැති නිසා අම්මි ජනාධිපති උපදේශක කම ගත්ත.
    මම ආණ්ඩු විරෝධී නැ.
    ජනධිපති තුමාගේ දැත් අපි ශක්තිමත් කරනවා
    සිරිසේන ඇමතිතුමා දෙවියෙක්
    මට ආසන සංවිධායක කමක් ලැබුන.
    මම උපන් ගෙයි SLFP එකේ සාමාජිකයෙක්
    කවුරු හරි වැරදි කරනවානම් දඬුවම් දෙන්න ඕන
    මාලක පොඩි කළේ ඉඳල හරි දඟයි
    සාක්ෂි නැත්නම් අපිට ඒ අයව වැරදි කාරයෝ කියන්න බැ
    දේශපාලකයන්ට හැමෝම වැරදි පටවනවා
    මාලකගේ කියන තරම් වරදක් නැ
    මට දුමින්ද හමුවුනා. තාත්තට වුනුදේ ගැන කණගාටුයි කිව්වුව
    දුමින්ද නීතියෙන් වැරදිකාරයෙක් වෙලා නැ.
    දුමින්ද නිර්දොශියි
    අපේ තත්තිගේත් වැරදි තිබුනා.
    පොලිස් කාරයා තමා මේක කළේ
    දුමින්දගේ අයිය මම පොඩිකාලේ ඉඳල දන්නවා
    හිරු ආයතනය මට උදවු කලා
    මාව පාර්ලිමේන්තුවට තේරුවට හිරු ආයතනයට ස්තුති වන්ත වෙනවා.
    මම දැන් ගොඩ.
    (පුවතක් : භාරත සමරු උළලට හිරුනිකා ඇවිත් නැ )

      • ගොනා says:

        ඕක ලගදීම වෙනවා.. මොකද ලංකාවේ ඉන්න දේශ ප්‍රේමි අවජතකයෝ මේ වගේ උන්ට එකෙන්ම චන්දෙ දෙනවා..!!

        • ගොනාගේ අම්මගේ හොරමිනිහ says:

          ගොනා කොටි කලබල කාලේ තෝ කොහෙද හිටියේ , ඉන්න තැන දැනගෙන හිටියනම් තෝව ගන්න තිබ්බ අපිට වෙඩි තියන්න පුරුදු වෙන්න පම්බයෙකුට හිටවල තියන්න , තොවගේ ගල් මුසල බල්ලෙක් කෙලෙහිගුණ නොදන්නා අවජාතක බල්ලෙක් මේ ලෝකේ නැතුව ඇති කාලකන්නිය තෝ කියන්නේ දැන් මහරජාව එලවල පොනියව හරි රනියව හරි ජනාදිපති කරන්න කියලද කලකන්නියෝ , හොඳට කල්පනා කරපිය ගොන් තඩියා රටට කෙළවෙන ලස්සන බලාගෙන හිටපිය මේක සුරපුරයක් වෙය් ඕකුන් දෙන්නගෙන් එකෙක්ට හරි රට ගියොත්

        • lakmal says:

          රටට ආදෙරෙ නෑති , ජතියට ආදරෙ නෑති තොපි වගෙ බල්ලනට දාව උපුන් නපුන්සක සක්කිලි තම්යි යකො අවජාතක පහරයො….තොගෙ ජන්මෙ හොද නෑති වුනට අපි මක් කොරන්නද එක ගිහින් තොගෙ අම්මා එක්ක බලගනින් පහරයඔ ..දෙශප්‍රෙමි කියන වචනයට අපහාස නොකර කලකන්නි බල්ලා

        • රොකට් says:

          මෙන්න කුලියට ලියන එවුන් රංචුවට මල පැනලෝ

    • සුදා says:

      හරියට හරි කොල්ලො……

    • මරුසිරා says:

      එල එල :)

    • බත් කන එකා says:

      හෙහ්…maxaaa…බොග යන්නම දීල තියෙන්නෙ!!!

  14. සිංහලයා says:

    වාසියට කබරගොයත් තලගොයෙක් වෙනවා කියනන්නෙ ඔකට තමා මෙයා දුමින්ද එකක් නිදා ගනී ආපු ගමන් දැන් බලන් යනකොට

  15. මාතර ආතර says:

    හිරුනිකා දුවේ,

    අපේ මහින්දයයි ඝෝටයි දුව කියල තියෙන ඒවා ගැන
    සහ කොළොන්නාවේ කුඩු උවදුර ගැන
    මොනවද කියන්නේ කියල අපට ලියනවද?

    හැබැයි ඉතින් ඔගොල්ලන්ගේම පව්ල් පව්ල් අතර තියෙන මණ්ඩලේ කචල් නම් ඉතින් ඒවා ඔගොල්ලම බේර ගන්න!

    • හිරුනිකා says:

      අන්කල් ඔයානම් මාරම ෆන්. ඔය වගේ ගොන් හරක් ඉන්නකම් අපි වගේ අයට හොඳයි..තැනක් යූ අන්කල්.
      මීට ඔයාගෙම නොවෙනස්
      හිරුනිකා දුව

      • මාතර ආතර says:

        හිරුනිකා දුවේ,

        අපේ මහින්දයයි ඝෝටයි දුව කියල තියෙන ඒවා ගැන
        සහ කොළොන්නාවේ කුඩු උවදුර ගැන
        මොනවද කියන්නේ කියල අපට ලියනවද?

  16. කළු සිංහ says:

    අමුතු දෙයක්යෑ ඉතින් පාතාල පවුල් එකිනෙකාව අඳුරනව කියන එක. ඔහොම ඉන්නකොට තමා ඉතින් බුදිය ගන්න හිතෙන්නෙත්, කෙලගන්න හිතෙන්නෙත්.

  17. PUJI says:

    Oyage Thatthata Sadaranayak wei.. ane hirunika

  18. සමර says:

    උඹත් මහා නින්දිත ගෑණියෙක්…

  19. Poregedara says:

    MATA THTHA KENEK HITIYADA MATHAKATH NA MARUNADA MATHAKATH NA

  20. වාසල says:

    හිරුනිකා මෙනවිය මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලුවත් උඩින්ම දිනනවා. මාලකත් එහෙමයි. අපේ රටේ බුද්ධිමත් ජනතාව ගොනාට අන්දන්න බැහැ. ඔවුන් ජනතා නියෝජිතයන් තෝරන්නේ ඉතාම බුද්ධිමත්ව හිතා බලල. මෝඩ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ. අපේ රටට වුවමනා කරන්නේ මේවගේ අසාධාරණයට විරුද්ධව පෙනී සිටින බුද්ධිමත් ජනතා නියෝජිතයෝ. දැන් බලන්න පබා. එයා කිසිම වෙලාවක එයාගේ පෙම්වතාගේ තාත්තගේ බලපුලුවන්කාරකම ඉදිරියේ දනගහුවද? නැහැනේ. ජනතාව ඇයගේ චරිතය ඉතාම බුද්ධිමත්ව අවබෝද කරගෙන වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැව්වා. අදටත් ඇය දුසනයට අසාදාරණයට එරෙහිව තම ස්වාමියා සමග පවා සටන් කරමින් ආදර්ශමත් දේසපාලන ජීවිතයක් ගතකරනවා. අනාගතයේදී තවත් මෙවැනි විශිෂ්ට පුද්ගලයන් පත්කරගැනීමට අපේ රටේ බුද්ධිමත් ජනතාව පියවර ගන්නවා නොඅනුමානයි. බුද්ධිමත් ජනතාවට ජයවේවා. ( හැබැයි එයාල අපි වගේ මේවට අකුරු කොට කොට ඉන්නේ නැහැ. හවසට නිදහසේ රුපවාහිනිය බලල බුද්ධිය වැඩිදියුණු කරගන්නවා.)

  21. වර්ගපූර්ණිකාව ෆැන් කෙනෙක් says:

    මේ ගැන මමනම් පුදුම වෙන්නෙ නෑ. මොකද 2012/12/12 දින රාවණ රජ්ජුරුවෝ UNP එකෙන් බලයට පත් වෙනව කියලත් කියනවනෙ. බොරුනම් මේ බලන්න.

    http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

    ඉපැරණි පුස්කොළපොතක් වන රාවණකානේගනයට අනුව වර්ෂ 2012 අගදී රාවණ රජතුමා නින්දෙන් පිබිද හිමාලයේ මහා දඹ ගස් අරණට ගොස් බවුන් වඩා තම ශක්තිය වර්ධනය කරගත් පසුව නැවතත් මහ මුහුද දෙබෑ කරගනිමින් හෙළදිවට පැමිණ, අනුරාධපුර ඉසුරුමුණි තාරකා දොර‍ටුව අබියසදී තම චන්ද්‍රහාස් අසිපත ‍රැගෙන අහසට නැගී මේඝනාදය කර මහ පොළොව සළිත කරවා, මුළු හෙළ දෙරණම තම අණසකට ගනු ඇත. ඉන් පසුව එන මැතිවරණයේදී රාවණා රජතුමාට 2/3 ක බලයක් නොව 5/6 කටත් අධික බලයක් ලැබෙන බව ඒකාන්ත වෙයි.

    ඉතින් ඕක මොකක්ද?

  22. Kumara says:

    Me ganu kena kauda kiyala thama lankakikayanta anduna ganna bari una ekai duka, double game rajina

  23. Amal says:

    A=B, B=C, ඉතින් නිකම්ම A=C

  24. කොන කපාලා says:

    කව්ද කිව්වා නේද කටේ හැටියට නේද කැටයත් කියල. ඒක නම් හරියටම හරි වගේ

  25. NAWALA-N says:

    MEEKI ANTHIMATA NAWATHINNE DUMINDAYAGE ODEKKUWE

  26. සුද්දට ජයවේවා says:

    නවතම නාට්‍ය ——– බැල්ලියෝ එක්කත් බෑ….

    මම මාලක එක්ක පොඩි කාලේ හැංගිමුත්තන් සෙල්ලමුත් කරලා තියෙනවා ….මාලක හරි ආසයි කළුනික හොයන සෙල්ලම කරන්න … ඉතින් මම කළුනික හන්ගපුවම මාලක කොහොම හරි ඒක නිකම්ම හොයාගන්නවා ….මාලක ල රටේ කුඩු වික්කට අපේ පවුලට ප්‍රශ්නයක් නැ … දුමින්ද කලේ අපේ තාත්තගේ ඒරියා එකේ අපේ බිස්නස් එකටත් කෙලලා තාත්තටත් කෙලපු එකයි … එකයි මට හිතට දුක … ඒක හින්ද ඒ අසාදාරෙනට විරුද්දව දුමින්දගෙන් පලි ගන්න මට මේ වෙලාවේ සියලූ ජනතාවගේ උදවු ඕන ….දුමින්දත් අපේ ඒරියා එකේ ඔය බිස්නස් එක නොකර වෙන පැත්තක කරගත්ත නම් අපේ බිස්නස් එකත් අද තියෙනවා ..අපේ තාත්තත් අද ඉන්නවා …. හැබැයි මම අද මෙතන නැ …

    • Harsha says:

      මාලක සිල්වා ඉපදිලා තියෙන්නේ 1976 විතර. මෙයා 1988. එතකොට ඒ දෙන්නා හැංගිමුත්තං සෙල්ලම් කළා කියලා හිතන්න පුළුවන්ද?

  27. ආනමඩුවෙ ඇවිත් ඕකා සද්දෙ දැම්මොත් ඔකාව හිටුව පස් ගහනව ඩෝ

  28. Machan says:

    meyawa dekkama oona neth dewal mane matak wenne.:’(

  29. v.prabha says:

    Hiru oyaa me kollo walkamata daana koment ganan ganna epa patiyo. oyaage wada oyaa koragena yanna.

  30. suranga says:

    හිරුනිකා ඔයා මොනව කීවත් ඔයාගෙ කාඩ් කුඩේ කුඩු වෙල ඉවරයි.හැබැයි ඔයාගෙ තාත්ත වෙනුවෙන් දුක් උන මේ රටේ මිනිස්සු අතරමන් උනා.මුලදි ඔයා හිටියෙ වෙනත් මතයක.දැන් ඔයා වෙන පැත්තක. බඩ කපාගන්න.බොරුවට අඩල කෑගහල මිනිස්සු කුලප්පු කරල තත්තටත් අවමන් කරනව. අපි කියන්නෙ රජයට එක්වෙන්න එපා කියල නෙවේ.කුඩු දුමියව රකින ,මාලකල ව රකින එවුන් ගැන කට ඇරල කතා කරන්නකො.

    • නරක ආතා says:

      මහින්ද අයියත් එක්ක මේ කජු කිරි කෙල්ලෝ හැප්පෙන්නේ කොහොමද දරුවෝ…

      දැන් පේනවා නේද ගහපු ගැටේ තරම… දුව විතරක් නෙවෙයි.. අම්මත් අහුවෙලා ඉන්නේ…

      මෙයා මුලින්ම උඩ පැනපු තරම දැක්කම මට හිතුන වැඩි දවසක් යන්න කලින් චා වෙනවා කියල

  31. mahajanaya says:

    ඊ ලග මහා චන්දෙදි හිරු ගේ පොත්තේ සුද විකුණලා චන්දෙ ගන්න පුළුවන්. මගේ චන්දෙත් හිරුට . මොකද පොත්ත සුදු නේ .

    • සුද්දට ජයවේවා says:

      ඔය පොත්ත මේ වෙද්දී ඇති වෙන්න එක එකා හම ගහල ඉවරයි බන් … ඒක උනේ මෙයා ඉගෙන ගන්න කියල රට ඉන්න කාලේ ඩිස්කෝ , නයිට් ක්ලබ් යනකොටයි …. උඹට දැන් හමට තමයි චන්දෙ දෙන්න වෙන්නේ …අන්න හම අදින්න කැමති නම් චන්දෙ දීපන් …

  32. R දුමින්ද සිල්වා says:

    තව ටික දවසකින් මේකී දුමින්දය එක්කත් රවුම් ගහවි.
    ඊට පස්සේ කියාවි
    “හැම ප්‍රස්නේකම දෙපැත්තක් තියනවා
    වැරදිකරුවෙක් නම් දඩුවම් කරන්න
    මන් දුමින්ද aiyawa පොඩි කලේ ඉදලම දන්නේ ”
    කියල
    හබි දුමින්දයට නම් මොකවත් මතක නැහැ කියාවි ………..

  33. මිනිස්සු says:

    බලය නැති වෙන කොට උනුත් නැහැ. හැබැයි ඊට පස්සේ බලයට පත්වන සමහර ඇමැතිලගේ පුත්තුන්ටත් අර ලෙඩේම බෝ වෙනවා. ඒ පුත්තුන්ට මතක නෑ කලින් ඇමැති පුත්තුන්ට මොනවද වුණේ කියලා. හිරේ විලංගුවේ වැටිලා,පීචන් වෙලා, සමාජයෙන් කොන් වෙලා , අද නන්නත්තාර වෙලා ඉන්නේ. ඒ පුත්තුන්ගේ ඇමැති තාත්තලා සමාජයෙන් විතරක් නෙවෙයි. රටෙන්ම කැපිලා ගියා. ඒ වගේ ඉතිහාසයක් තියෙන විත්තිය මාලක නොදන්නවා නොවෙයිනේ .අනික මේ පුතා වැඩිදුර අධ්‍යාපනය හදාරල තියෙන්නේ ඇමැරිකවේ බවයි ආරංචි. ඇමරිකාව වගේ රටක ඉගෙන ගත්ත ඇමැති පුතෙක් දඩබ්බරයෙක් වුණේ නිකම්ම නෙවෙයි. මොකද? පිටරටවල තවත් දහස් ගණන් පුත්තු ඉගෙන ගන්නවනේ. ඒ පුත්තු රටට කීර්තියක් අරගෙන එනවා මිසක් මිනිසුන්ගේ ඔලු පලන්න යන්නේ නැහැනේ. මේ පුතා මැර පුතෙක් වුණේ තාත්තගේ ඇමැති ‘උණ” ඇඟට ගත්ත නිසා. මාලක ඇමැති පුතා ගැහුවේ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට.

    මේ මේජර්වරයා මාලක වගේ මැර පුතෙක්ගෙන් ගුටි කෑවේ රට සහ ජාතිය වෙනුවෙන්. ඒ වෙලාවේ මේජර්වරයා සහ ඔහුගේ සහායකයා සිටියේ සිවිල් ඇඳුමින්. පිස්තෝල දෙකකුත් දෙන්න ළඟ තිබුණා. සිවිල් ඇඳුමින් සිටියත් ඔවුන් රාජකාරි මට්ටමින් හිටියේ. ඒ, ජැයික්හිල්ටන් සංකීර්ණයේ. මේ සංකීර්ණයේ තිබුණ හෝටලයක තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පැමිණි විදේශ නියෝජිතයින් නැවතී සිටියේ. ඔවුන්ගේ ආරක්ෂාවට සිටි එක් බුද්ධි නිලධාරියෙක්ට තමයි මැර ඇමැති පුතා සහ ඔහුගේ ආරක්ෂකයින් තඩි බෑවේ. ඒ වෙලාවේ රාජකාරි මට්ටමින් සිටි මේජර්වරයාට තමන්ගේ නිල අවියෙන් මැරයන්ට වෙඩි පිට වෙඩි තබන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. නීත්‍යාණුකූල බලයකුත් තිබුණා. නමුත් ඔහු එහෙම කළේ නැහැ. වෙඩි තිබ්බා නම් විදේශ නියෝජිතයින්ගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයින්ටත් වෙඩි තබන්නට සිදු ‍ වෙනවා. එහෙම වුණා නම් කොහොමද? විදේශ නියෝජිතයින් රටත් දමා දුවනවා. ඔවුන් තමන්ගේ රටවලට ගිහින් මොනවා නොකියාවිද? ලංකාවට ජාත්‍යන්තරයෙන් වදින මඩ පාරේ තරම හිතා ගන්න පුළුවනිනේ

    පිටරටවල ඉන්න කොටි හිතවාදීන්ට, ලංකාවේ කොළඹ දී යුද හමුදාවේ මේජර්වරයකුටවත් තමන්ගේ රාජකාරිය නිදහසේ කරන්න බැහැ නේද කියන කතාව අපූරුවට ඔප්පු කරන්නට පුළුවන් වෙනවා. මේ හැම කාරණාවක්ම තේරුම් ගනිමින් මේජර්වරයා , ඇමැති මැර පුතාගෙන් ගුටි කෑවා. ඒනිසයි මම කිව්වේ මේජර්වරයා රටත් ජාතියත් බේරා ගන්න මැර පුතාගෙන් ගුටි කෑවා කියලා. ඒ මිසක් මේ මේජර්වරයා නෝන්ජලයෙක් නෙවෙයි. වෙනින් තැනක දී මේ සිද්ධිය වුණා නම් ඇමැති පුත්තුන්ගෙයි, උන්ගේ ආරක්ෂකයින්ගෙයි කෑලි ගෙන යන්න ජාතික රෝහලේ ගිලන් රථයකට තමයි එන්න වෙන්නේ.

    • මරුසිරා says:

      එලම එල මල්ලි. නියමෙට ලියල තියෙනවා. මම ඒත් හිතුවා මේ බැල්ලිගෙ පුතාට බීපූ කිරි කටින් එන්න දුන්නේ නැත්තේ ඇයි කියලා.

      බලාගෙන ගියාම ඒ බුද්ධි නිලධාරියා නියම බුද්ධිමතෙක්නේ… බුද්ධි ලොක්කෙක් කරන්නයි වටින්නේ.

    • සුද්දට ජයවේවා says:

      buddi anshaye niladaarin uniform andan inne na buru gon matto ….

    • වේළුසුමන මහසෙනවි says:

      ඔබේ කතාව ඉතාම නිවැරදියි දරුවා
      මේ මේජර් වරයා ඉතාමත්ම බුද්ධිමත් ක්‍රියාවක් කරලා තියෙන්නේ… ඔහුට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි…

      මාලකට වෙන්නේ මොනවද කියල තව ටික දවසකින් බලාගන්න පුළුවන්…
      මේ ඇමති උණ ඔලුවට ගහල උඩ පනින හිකනල් පැටව් එච්චර කජ්ජක් නෙවෙයි කොටි සුන්නධුලි කරපු කොල්ලන්ට…

  34. මරුසිරා says:

    “මාලක සිල්වා පොඩි කාලෙ ඉඳන් අඳුනනවා – හිරුණිකා”
    හුටා… නංගි කට වරද්ද ගත්ත නේද?

  35. YAKADAYA says:

    MONAWA UNATH SHOOK KELI PODDA.

  36. boru says:

    මුදලට ප්‍රසිද්දියට බාගෙට හෙළුවෙන් ඉන්න කෙල්ලෙක් කිව්වම මම නම් දැනගත්තා මෙහෙම ලජ්ජා නැති වැඩ කරාවි කියලා

  37. podi malli says:

    malkya issara podiy dan uge lokui ballannko

  38. Owl says:

    දැන් නම් අපි ඔයාවත් හොඳට අඳුරනවා හිරු

  39. apith hamudawe.. says:

    me siddiyen army commander gedera yanna ona harinam….army ekata giya kala malakata baya why …monawatada oya awi dapalla lipata…….

  40. apith hamudawe.. says:

    meger eththatama buddi ansayeda…buddiyak thibunanam guti kanne neha mulu hamudawatama kelelak issara hamudawe kollek gutikala awama okkoma ekatu wela kudu karala enne eth ada ……ane nethaking…..thawamath pakakku nehe malakata padamak uganna..

Leave a Comment