අරාබි වසන්තයට සහය වන බව දක්‌වමින් ලිබියාවේ කැරලිකරුවන්ට උදව් වූයේ ඇමරිකානු රජය සහ සී. අයි. ඒ. සංවිධානයයි. එහෙත් ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 11 වැනි සමරු දිනයේදී අරාබි වසන්තය ඇමරිකාවට පාරාවළල්ලක් වූයේය.
එනම් අල්කයිදා සංවිධානයට සම්බන්ධ අන්සාර් අල් ෂහරියා සංවිධානය ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයට රොකට් ප්‍රහාර එල්ල කර තානාපති ක්‍රිස්‌ටෝපර් ඊවන්ස් දේශපාලන කටයුතු හාර නිලධාරි සින් ස්‌මිත් ඇතුළු තවත් ඇමරිකානුවන් පස්‌දෙනකු මරා දැමීමයි.
මේ නිසා අරාබි වසන්තයට උදව් කළ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මෙන්ම රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ද සැලුනේය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ ජනාධිපති ඔබාමා ඝාතකයන්ට ගැලවීමට ඉඩ දෙන්නේ නැතැයි කියා සිටියේය. එසේම යූ. එස්. එස්. ලාබුන් සහ මැක්‌පවුල් නමැති යුද නැව් දෙකට ලිබියානු වෙරළ සමීපෙට යන්නැයිද ඔහු නියෝග කළේය.
මෙම යුද නැව් දෙකේ ටොම්හෝර්ක් මිසයිල ද තිබේ. ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමරිකානු තානාපතිවරයා ඝාතනය වීමත් සමගම ලිබියානු රජය පැවසුවේ එය ගඩාපිගේ ආධාරකරුවන්ගේ ක්‍රියාවන් බවයි. එහෙත් ලිබියානු නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු ඇමැති වානිස් අල් ශාරිප් පැවසුවේ කොන්සල් කාර්යාලයේ රැඳී සිටි ඇමරිකානු තානාපතිවරයා සහ දේශපාලන නිලධාරියා ප්‍රහාරවලට ලක්‌වූ බවයි.
එම කොන්සාල් කාර්යාලයට සමීප ගොඩනැගිල්ලක සිටි ඇමැරිකානු නිලධාරීන්ට එල්ල වු තවත් ප්‍රහාරයකින් ඇමරිකානුවන් දෙදෙනකු මියගොස් 14 ක් තුවාල ලැබූ බව ද හෙතෙම පළ කළේය.
ලිබියානු ආරංචි මාර්ග දක්‌වන්නේ පසුගිය ජුනි මස ඇමරිකානු හමුදා විසින් අබු යාහියා නමැති අල්කයිදා නායකයාව මරා දැමීම නිසා ඊට පළිගැනීමක් ලෙස ඇමරිකානු තානාපතිව මරා දමා ඇති බවයි.
මේ අතර ඝාතනයට ලක්‌වූ ඇමරිකානු තානාපති ස්‌ටීවන්ස් බෙන්ගාසි නුවර ඇමරිකාන් සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් ආරම්භ කිරීමේ අරමුණින් ටි්‍රපොලි සිට පැමිණ තිබේ. ගඩාෆිට එරෙහිව පැවැති කැරැල්ලේදී තානාපති ස්‌ටීවන්ස් කැරළිකරුවන් සමග මිත්‍රත්වයක් ඇති කර ගෙන තිබුණි.
එහෙත් ඉතා සූක්‍ෂම සැලැස්‌මක් ක්‍රියාත්මක විය. මුලින්ම නබිනායකතුමාට අපහාස වන චිත්‍රපටයක් ඇමරිකාවේදී නිපදවීම ගැන විරෝධතා දැක්‌වීම පිණිස විරෝධතාවක් බෙන්ගාසි ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉදිරියේ පැවැත්වුණි.
එහෙත් මේ විරෝධතාකරුවන් රොකට් විදිනවලින් සන්නද්ධව සිටි බව වාර්තා විය. එසේ නම් විරෝධතා පැවැත්වීමට පැමිණියේ නියම විරෝධතාකරුවන් නොවන බව දැන් සනාථ වී ඇත.
පැමිණි පිරිස මුළු කොන්සල් කාර්යාලයටම ගිනි තැබූහ. එහෙත් බෙන්ගාසි පොලිසිය හෝ හමුදාවක් සිටි බවක් වාර්තා වී නැත.
කොන්සල් කාර්යාලය ගිනි ගනිද්දී තානාපති ස්‌ටීවන්ස් දිවි ගලවා ගැනීම සඳහා උඩුමහලට ගිය බව ද වාර්තා වේ.
රොකට් ප්‍රහාරය නිසා ඇති වූ දුම හේතුවෙන් හුස්‌ම ගැනීsමට අපහසු වූ තානාපතිවරයාව බෙන්ගාසි රෝහලට ගෙන ගියත් ඔහු විනාඩි 90 කට පසු මිය ගියේය.
මේ අතර ලිබියානු ආරංචි මාර්ග පැවසුවේ දැඩි ලෙස සන්නද්ධ වූ සටන්කාමීහු විසිදෙනකු මෙහි ප්‍රහාරයට සම්බන්ධ බවයි. තානාපතිවරයා තම මෝටර් රථය වෙත යැමට උත්සාහ කර ඇතත් ඊට ද රොකට් ප්‍රහාර එල්ලවී ඇත. තානාපති ස්‌ටීවන්ස්‌ගේ සහයට පැමිණ ඇමරිකානු මැරින් භටයන් දෙදෙනකු ද සන්නද්ධ කණ්‌ඩායමේ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබේ.
මෙහිදී ඇමරිකානු තානාපතිව රෝහලට ගෙන ගොස් ඇත්තේ බෙන්ගාසි නුවර ආරක්‍ෂක බලධාරීහු නොව ලිබියානු වැසියන් පිරිසකි.
ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිට එරෙහිව බෙන්ගාසි නුවර කැරළිකරුවන් ඇති කළ කැරැල්ල සමයේ ඔවුන්ගේ සහයට පැමිණියේ තානාපති ක්‍රිස් ස්‌ටීවන්ස්‌ය.
මෙහිදී ඇමරිකානු බලධාරීන්ටම අවබෝධ වූයේ බෙන්ගාසි නුවර දැන් අරාජිත වී ඇති බවයි. ලිබියානු හමුදාවන් බෙන්ගාසිss නගරයේ තිබුණේ නම් මෙවන් දෙයක් සිදු වේද?
ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය ලිබියානු කැරළිකරුවන්ට අවි ආයුධ සැපයුවේය. බ්‍රිතාන්‍යයේ එස්. ඒ. එස්. බලකායක් ඔවුන්ට සහය විය. මේ පසුබිම යටතේ මාස කීපයකට පසු බ්‍රිතාන්‍ය එම්. අයි 6 බුද්ධි සේවාව පැවසුවේ අල්කයිදා කණ්‌ඩායම් ලිබියාව තුළ සිටින බවයි.
බෙන්ගාසි සිද්ධිය තමන්ට කම්පනයක් යෑයි ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා පැවසුවේය. ලිබියානු කැරළිකරුවන් විසින් පිහිවලින් ඇන වධහිංසා පමුණුවා ලිබියාවේ හිටපු නායක ගඩාෆිව ඝාතනය කරද්දී ඇමරිකාව බලා සිටියේය. එහි ප්‍රතිඵලය දැන් පැහැදිලිය.
බින්ලාඩන්ව පුහුණු කළේ ඇමරිකාවයි. අවසානයේදී බින්ලාඩන්ගෙන් ඉල්ලාගෙන කෑවේ ඇමරිකාවයි. හිටපු ලිබියානු රජයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය යෑයි දක්‌වමින් කැරළිකරුවන්ට අවි ආයුධ සැපයූ ඇමරිකාව අනුගමනය කළ විනාශකාරී පිළිවෙත පාරාවළල්ලක් බවට පත් වූයේ ඇමරිකාවටය.
මෙහිදී ත්‍රස්‌ත කණ්‌ඩායම බෙන්ගාසි නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කළේ නබිනායකතුමාගේ චිත්‍රපටයට විරෝධතාවය දැක්‌වීමේ මුවාවෙනි. එය මැනවින් සැලසුම් කළ ප්‍රහාරයක් යෑයි ඇමරිකානු සී. එන්. එන්. රූපවාහිනිය කියා සිටියේය.
ඇමරිකානු නිලධාරියකු මෙලෙස පවසා තිබේ. පසුගිය වසරේදී ගඩාපි රජය බිඳ වැටීමෙන් පසු ත්‍රස්‌තවාදීන් හා විවිධ පාර්ශ්ව ලිබියානු රජය සතු අවි ආයුධ කොල්ල කෑවා”.
මේ අතර ගඩාපිගේ සගයන් පිරිසක් මේ ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ බවට ලිබියානු රජය කළ ප්‍රකාශය ඇමරිකානු මාධ්‍ය පවා පිළිගෙන නැත.
මේ සිද්ධිය ගැන ලිබියානු රජය විසින් ඇමරිකාවෙන් සමාව අයෑද ඇත.
ලිබියාවේ අරාජිත තත්ත්වයක් ඇති කළේ ඇමරිකාවයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. ලිබියානු කැරලිකරුවන් සහ ත්‍රස්‌ත කණ්‌ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය කුමක්‌දැයි බෙන්ගාසි නුවර ඇමරිකානු තානාපතිවරයාට පෙන්නුම් කළේ අවි බලයෙනි.
දැන් මානව හිමිකම් ගැන හඬක් නැත. අපි යුක්‌තිය ඉටු කරන බව ඔබාමා කියයි. ඒ ඝාතනයට සම්බන්ධ වූවන් විනාශ කිරීමයි.
එම ක්‍රමවේදය දියත් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද?
- කීර්ති වර්ණකුලසූරිය / Divaina
මෙය අමෙරිකාවට පාරාවලල්ලක් වීම යයි නොකියන්න. මුස්ලිමුන් හදන්නේ මුලු ලෝකයම මුස්ලිම් ආගමට නතු කරන්න. 2020 වන විට ලෝක ජනගහනයෙන් සියයට 50 ත් මුස්ලිම් වනවා. අද යුරොපයේ සාමාන්‍ය උපත් අනුපාත්ය 1.8. ඊට අමතරව ඉස්ලාමුන් වෙනත් ජාතික ගැහැනුන් කසාද බැදල මුස්ලිම් කරගන්නවා. එහෙත් යුරෝපයේ හා අමේරිකාවේ මුස්ලිම් උපත් අනුපාතය 8.1කයි ලංකාවෙත් මේකයි. දැනට දශක දෙකකට පෙර දෙමලජනයා සියයට 17.5යි. මුස්ලිමු ජනයා සියයට 12යි. ඊයේ පෙරේදා කළ ජන සංගනනයට අනුව මුස්ලිම් සියයට 17යි දෙමල ජනයා සියයට 14යි. සිංහල ඒ අනුව අඩු වෙලා. මෙය පාලනය කිරීමට හා ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට අමේරිකාව කරන උත්සාහට හෑල්ලුවට ලක් නොකරන්න. ගිය සතියේ මහනුවරදී කතෝලිකයෙකුට අයත්ව තිබූ ඉඩමක් මුස්ලිම් පල්ලියට අයත් බවට අධිකරන තීන්දුවක් ලැබුනා. විනිසුරැ වරයා මෙය අසාධාරණ බව කීවා නමුත් නීතියට අනුව තමන්ට කළ හැකි කිසිවක් නැහැ කීවා. සිදු උනේ මේකය් 1962 දි මෙරට සිංහල ආන්ඩුව (ශ්‍ර ලං නි ප) සම්මත කල මුස්ලිම් පල්ලි වලට අදාල පනතකට අනුව මුස්ලිම් පල්ලියෙන් පරීක්ෂා කර ගන්නා තීරනය උසාවියට බල ගන්වන්න වෙනවා. ලේඛකයිනි අවධි වන්න මේ ගැනත් සොයා බලා ලියන්න. එසේ නැතහොත් ඉදිරියේදී ඔබේ දරැවන් ඉස්ලාමුන් හෙවත් මුස්ලිව් වීම වලක්වන්න බැහැ.
ඒක මුස්ලිමුන්ගේ වරද නොවේ අනිත් උන්ගේ වැරදිය. අනිත් උනුත් තමුන්ගේ වර්ධන අනුපාතය ඉහල නැංවිය යුතුය.
වහාම ලංකාවේ මුස්ලිම් වරුන්ගේ වර්ධනය වැලැක්වීම සදහා සිංහලයින් පෙරමුණට ආයුතුය එයට ආගම් බේධයක් අවශ්‍ය නොවේ ලංකාවට සපරිස්ථානයක් කිරීම මේ මුසල්මානුවන්ගේ ඉලක්කයයි අපේ කතෝලික මිතුරනි ඔබ සිංහල බෞද්ධයින් සමග එක්වී මුස්ලිම් අන්තවාදයට විරුද්දව අපත් සමග අත්වැල් බැදගන්න ඇමරිකාව ලෝකයේ යහපත වෙනුවෙන් කරන මේ ශුද්දවූ යුද්ධයට අපගේ දායකත්වය ලබා දෙමු …..මුස්ලිම් වරු නැති ලොවක් අනාගත පරපුරට උරුම කරමු ….
This is the best solution for prevent Muslim problems.
මුස්ලිම් ඉඩමක හෝ පල්ලියක ඌරෙකුගේ ඔලුවක් හො ඌරු මස් දමන්න.
http://www.youtube.com/watch?v=HjYeubTpVvE
ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට හා පාලනය කිරීමට ඇමෙරිකාව කුමන හෝ අරමුණකින් කරන මේ උත්සාහය… හෑල්ලුවට ලක් නොකරන්න.අපි හිටගෙන කට අරගෙන බලන් ඉන්නවා මිසක් මොනවද කරන්නේ?
කතෝලික,හින්දු,බර්ගර් සියලුම මිතුරනි ඔබ සිංහල බෞද්ධයින් සමග එක්වී මුස්ලිම් අන්තවාදයට විරුද්දව අපත් සමග අත්වැල් බැදගන්න.මන් පට්ට හම්බ විරෝදියෙක්….අනෙක් සියලුම ආගම වලට මම ගරු කරමි.
yes…mamath ehemai..
Senkadagala ඔයා පරක්කු වැඩියි ලන්කාවෙ මුස්ලිම් 17%යි. 1.7% නෙවෙයි ඒ හින්ද දගලන්නැතුව ඉන්නවද.
When it double counting it will 17%.
fool
උන්ගෙ පල්ලි වත්තට ඌරු ඔලු දාන එක තමයි හොඳම විසඳුම…http://www.youtube.com/watch?v=HjYeubTpVvE
Reality check: US supported those rebells and the NATO bombed Libya – now they wondering that the guns turned against them? They never learn , what goes
around comes around
මුස්ලිම්වරුන් වීදි බැසීමට හේතුවූ බව කියන ඇමරිකාවේ නිපදවන ලද චිත්‍ර පටයේ අන්තර්ගතය කවරක්දැයි දන්නා කෙනෙක් කියනවාද?
ලංකා සී නිව්ස් ලින්ක් එක දාලා තිබුනා . පස්සේ කාටද බයේ එක ඉවත් කරලා . පව නේද
sam අවජාත්කයා ඔය ටික ලොකු හාමුදුරුවගෙ කහ රෙද්ද අස්සෙ වලලපන් කැ…….
lokema winasa karana me kalakanni haththa karanne mahama winasayaki.balanna ada bangladeshwalata wela thiyen deya. ada wanawita 95% musliwaru.lokaye wadiyenma sthri dushana athi rata bawata pathwela.dawasakata nagenahira bangladesh wala 1000 k dushanasiduwenawa.ewagema thamai allasa lokayema palmu thanata awith.pakisthaneth ehemai.afganisthaneth ehemai.africanu ratawaluth oya thathwayamai.ithin thawa duratath oya thathwaya pawathunoth melassana lokaya maha narakadiyak nowanne yai kata kiwahkida.samatama sadarana lowak thanannata nam lokaye samabara thawa araksha wiya yuthubawa noweda mein hagawenne.paramanayata wada thamange goda loku karaganna hadana ayata meka hoda padamak bawa mathaka thabaganna.mulu muslim lokayama maha gini jalawakin welila noweda.obage allah dewiyan sitith nam ai obalata samaya gena denna ohuta bari.
Geri mas kana thambiyonta kohomath mara ganne netiwa jiwath wenna be thambiyo un wisinma thama unge wala kapa ganne thambiyo me lokayaen alu karana danna ona jara hetta
ලිබියානුවන්ට ගඩාෆිව ඉවත්කිරීමට ඕනෑ වූයේ ඔහු ඇමරිකන් විරෝධී සටන කාර්යක්ශමව සිදු නොකල නිසයි. ඔහුව ඉවත්කරන මුවාවෙන් ඔවුන් ඇමරිකානු ආයුධ වලින් සන්නද්ද විය. එය ඔවුන්ගේ යටි අරමුනයි. දැන් ඔවුන් එම ඇමරිකන් විරොධ්‍රී සටන උග්‍ර කර ඇත. දැන් ඇමරිකාව ගුටිකන්නේ තමුන්ගේම ආයුධ වලිනි. ඒ අතින් බැලූ කල ඇමරිකන් කාරයා අති දරුණු රැවටීමකට පත්ව ඇත. හෙට අනිද්දා තමුන් කල මෝඩකම් ගැන තව තවත් දුක් වීමට ඔවුන්ට සිදුවනවා ඇත.
hoda vadeeeeeeeeeeeeee. para Amarikva ta henma gahpiya.
http://www.jpost.com/International/Article.aspx?id=284877
ඔන්න කැල්ලක් දැම්ම…………
කරුණු කාරනා මෙසේ උනත්,අමෙරිකාව සිරියාවේ සිවිල් කලබල වලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් ලිබියාවේ කල වරද නැවතත් කරන්නට අරඅඳිනවා. මෙය අණුවන කමද? හිතාමතාම කරන දෙයක්ද? දැන් ලෝක ආර්ථික අවපාතය හා ණය බරින් මිරිකී සිටින අමෙරිකාව ගැන පුවත් අසන්නට නොලැබෙන තරම්.අමෙරිකාවේ ආර්ථික ගැටළු වලට පිලිතුර ලෝක යුද්ධයක්වත්ද?
USA ට ජය වේවා…..
ඔව්න් නුදුරු අනාගත්යීදීම මේ ගෝත්‍රික ලිබියාව නව ශිෂටචාරය වෙත ගෙනයනු ඇත…………..