මෙම සති අන්තයේ සිදුකිරීමට නියමිත ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඉන්දීය සංචාරයට එරෙහිව තමිල්නාඩු සලීම් දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෙකු ගිණි තබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු දරුණු පිලිස්සුම් සහිතව රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
ඉන්දියාවේ සාංචි නගරයේ ඉදිකරනු ලබන බෞද්ධ මන්දිරයකට මුල් ගල් තැබීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සති අන්තයේ ඉන්දියාව බලා යමට නියමිත අතර ඊට එරෙහින තමිල්නාඩුවේ කොටි හිතවාදී කණ්ඩායම් විසින් විරෝධය පල කරමින් සිටී.
කෙසේ වෙතත් ඉන්දීය මධ්‍යම රජය පවසන්නේ ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ සංචාරය හේතුවෙන් අදාල ප‍්‍රදේශයන්හි ආරක්‍ෂාව තර කර ඇති බවයි.
un okkomo gini thiyagaththanam hari…
NOdakin me moosala sakkilinta wena weda nedda? Hamba TATA me gena mokawath adahas dakwanne nedda? aaa
ඔය ඇවිල්ලා මරාගෙන මැරෙන කොටියෙක්.
අනුකම්පාව සහ ලෝකයේ අවධානය ගන්න කරපු වැඩක්.
ane thawa ginithiyagannako……..
ජයලලිතාට බැරිද ගිනි තියාගෙන මැරෙන්න? එතක්ප්ට තමා වඩා අවදානයට ලක් වෙන්නෙ. මං හිතන්නේ ඒක වඩාත් ප්‍රතිපල දායකයි (හැබැයි අපිට )
මම මේ හිතුව විතරයි ඕක කියන්න. ඇත්තටම එතකොටනෙ වටින්නෙ. ජයලලිත, කරුනානිදි, වයිකෝ වගේ ඔක්කොම එකතුවෙලා එකට ගිනි තියගත්තම තමයි සංචාරය කැන්සල් කරන්න වටින්නෙ.
Habai janapathithumani parissmin, aniwa maragena marena un inna bawai peenne, indian army ape ewwa tharam shakthimath naha, noya inna eka thamai angata guna oya jara ratata!
මරාගෙන මැරෙන කොටි නායකයින්ට දැන් බිස්නස් බැහැල. මෙහෙමවත් දෙයක් කරල උන්ගෙ කොටි නායකයින් ප්‍රසිද්ධ වෙන්නයි බලන්නෙ.
ටොයිල්ට් නාඩුව කියන්නෙ ගොන් හැත්තක් තිරිසන්නුවගෙ
මෝඩ හැතිකරේ, ඔක්කොම ඉන්න එවුන් ගිනිතියාගෙන මැරෙනවනම්………..
meriyalla gon yakku
ඉන්දියාවෙ මෙන්න තවත් නියම සෙල්ලම…
ගිනිතියාන ෙකාටි නැටවිල්ල…..
අෙන් ඉතින් අපිට ෙමාකද දුක්ගැනවිල්ල….
ගන්න ඒපා ඉෙන්න් පහලට……
sakkilinaduwe okkoma ginithiyaganilla
දිගටම ගිනි තියගත්තෝත් නම් වඩාත් හොද යි.
මූ මරාගෙන මැරෙන කොටියෙක්ද මම දන්නේ නෑ.ඒත් ඉන්දියානු අගමැති කෙනෙක්ව මරාදාපු කොටි සංවිධානේ මරාගෙන මැරෙන කොටින්ට දිරිදෙන ක්‍රියාවක් මේ කරල තියෙන්නේ.කන්න නැතුවා මිලියන ගානක් ඉන්න රටක එක මිනිහෙක්ට රු.1000ක් දීලා කිව්වොත් ගිනිතියාගනින්, ටිකක් ගිනි ගන්නකොට උඹව අපි බේරගන්නවා,උඹේ ගෑනිට අනෙක් 1000 දෙන්නම් කියලා මුන් හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා එක පයින්. එහෙම හිඟන්නෙක් දාලා ගිනිතියාගත්තට පස්සේ දෙමළු බොරු වීරයෝ බවට පත්වෙනවා. ඌ මලොත් කරුණානිදි,ජයලලිතා වගේ දේශපාලකයෝ වීරයෝ වෙනවා…. නූගත් දෙමළුන් හා සාක්ෂරතාවයෙන් සංස්කෘතියෙන් ඉහල සිංහල අතර වෙනස වටහාගන්න.තර්ජන අභියෝග වටහාගන්න.
මහින්දට කරන්න තියෙන්නෙ මෙයාව බලන්න ගිහිං වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ කියල ලෝකෙට පෙන්නල මෙයාගේ පවුලටම ලංකාව ගානේ ගෙයක් හදල දෙන්න…
toilat neti tamilnaduwa
Jayalalitha pay good money for his family this is south indian political trick
Toilet Nadu Samadenama Gini Ganiythva. Hapyeeeeeeeeeeeee!!!!!
ඔය මෝඩ හැත්ත ගිනිතියා ගන්නේ ජාති ආලෙන් නෙවෙයි, ඔකුන්න එකෙක් ගිනිතියා ගත්තම උන්ට ඉන්දියන් රුපියල් ලක්ෂයකට වැඩි දීමනාවක් ලැබෙනවා. මෝඩ හිඟන පාරේ**න කල්ලතෝනි හැත්ත. තුහ් විතරක්.
This may be S. Indian man,sacrificing human to Kali Goddess, no need to worry, Kali will be happy. (Specially Kali Jayalalitha )This is nomal every day it happens in Toilet nadu
වෙන කවුරුත් වීරයො නැද්ද? ලංකාවෙ අපි හරි කැමතියි මේ වගෙ වීර ක්‍රියා බලන්න
නළු නිළියන්ව අදහන රටක මේවගේ දේවල් සාමාන්‍යයි .මුන් කොහොමත් මෝඩයි .
SINHALAYA MODAYA
ම්හුහ් ලොක්කට යන්න වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ. සමහර විට රාජිව් ගාන්ධිට හම්බ වෙච්ච රයිපල් පාර වාගේ එකක් හම්බ වෙයි.
me rajaye videsha prathi pathivala varadda.ape rajayak yatathe mokek vath gini thiyaganne na.ape palanayak yatathe demala minissunge balaporaththu ituvei.
Indians are worshiping cricketers and actors/ actresses, so this kind of foolish things can be happened. It’s Normal
මෙහෙ සම්බන්ධන්ලටත් හතර හිනා ඇති. මුන් වෙනුවෙන් ඉන්දියන් ගොන් හරක් ගිනි තියා ගන්නකොට.
මෙහෙත් කලින් හිටිය මරාගෙන මැරුණ එළ හරක් පට්ටිය දැන් එලෝ ඊලමේ ප්‍රබාකරන් එක්කලු.
සිංහළයෙත් නොම්මර එකේ එළහරක් නැතුව නෙවෙයි. උන් තාම ඕවට ආවෙ නැහැ. තාම ප්‍රාථමික මට්ටමේ.
ඇගේ ඇදුම් පිටින් බුදුවුනා යයි කියන සිරිවර්ධන මෛත්‍රි බුදුන් පස්සෙ ගිය ලක්ෂ ගනන් ගොන් හැත්තත් ඊට දෙවෙනි නැහැ
තව කැමති කට්ටිය ඉන්නවානම් ගිනි තියාගන්න ඉඩ දෙන්න මන්මෝහන්සිං තුමණි.
ඉන්දියාවේත් ලංකාවෙත් මරාගෙන මැරෙන කොටි තවත් සිය ගණනක් ඉන්නවා
උන් ගිනි තියාගන්න ඉදිරිපත් උනාම ලක්ෂ ගණනින් සල්ලි ලැබෙනවා..තවත් තුන්
හතර දෙනෙක් ගිනි තියා ගනීවි … ඒ ඔක්කොම LTTE කාරයෝ … උන්ට වෙන වැඩක්
නෑ…ඊලම මිසක් මේ වගේ මෝඩ හරක් තව ගිනි තියාගනිව්…
නුගත් කමට උපාදියක් දුන්නොත් ඉන්දියාවේ තමිල්නාඩුවේ ගොඩක් ප්රෝෆෙසර්ල තමයි ඉන්නේ .
kottaruwa hama ghatama kota kota ghin khal gahta kotapu dawasata hota patale ape chintanata wannath indiyawadi marannai.adata kotin jayapan bonu ata ape janayage prajatantaya rakanu ata.
තොපි එකෙක් දෙන්නෙක් නැතුව තමිල්නාඩුවේ ඉන්න ඔක්කොම ටික ගිනිතියා ගත්තොත් තමයි තොපිව ජාතිකවිරයෝ
ලෙස ලෝකයම පිළිගන්නේ.ඒ නිසා තොපි ඔක්කොම ගිනිතියා ගනියව්.
ME LANKAWETH INNAWA MODA HARAKTIKAK UNUTH GENNA GENA OKKOMA MODAYAN TIKA GINITIYAGANIYA MALA HARAK,
Only one ??
ලංකාවත් නළු නිළියන්ව අදහන රටක් තමා ….. B.M.W.
අපිටත් ගිනි තියාගෙන මැරෙන්න තමයි වෙන්නේ ……
මේ ගිනි තියා ගැනීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙසට යි මම නම් දකින්නේ…
ඒ වගේ ම ළඟ දී ම මේ වගේ සෞදි අරාබියෙ ඇත්තොත් ගිනි තියා ගනීවි ද කියලා බලවත් සැකයක් මතු වෙනවා…..
dan kohomada danne naha.saneepa athi neda.me gon haththatanam gihilla bedanna ona gini petti tikakui,bumithel bothal tikakui.thawa karapan,thawa karapan.
ජපන් මිනිසෙකුගේ “ජීවිත ප්‍රමුකතා” ලැයිස්තුව
1. තම රට(හෝ ජපන් ජාතිය)
2. තමුන් සේවය කරන ආයතනය
3. තම පවුල (අඹු දරුවන් සහ දෙමා පියන්)
4. තමුන්
සාමාන්‍ය සිංහල මිනිසෙකුගේ “ජීවිත ප්‍රමුකතා” ලැයිස්තුව
1. තම පවුල (අඹු දරුවන්)
2. තමුන්
3. තමුන් සේවය කරන ආයතනය (හෝ දෙශපාලන පක්ෂය)
4. තම රට හෝ ජාතිය
ලෝකය පුරාම අපට අසන්නට ලැබෙන්නේ තම ජාතිය හෝ ආගම වෙනුවෙන් ගිනිතබා ගන්නා මිනිසුන් සහ ගැහැනුන් ගැනය. නමුත් ලංකාවේ තම දේශපාලන පක්ෂය වෙනුවෙන් ගිනිතබා ගත් මෝඩයෙක් ගැන අසන්නට ලැබුනා. මේ මුග්ධයා (කැලනිය පැත්තේ අල්ගම නමින් හඳිවන පුද්ගලයෙක්) එක්සත් ජාතික පක්ෂයේ, නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්, සිරිකොත ඉදිරිපිට ගිනිත්බාගෙන මියගියා. මෙම මෝඩ මිනිසා පසුව, එවැනිම මෝඩ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ වීරයෙක් බවට පත් වුනා.තම “ජීවිත ප්‍රමුකතා” අනුපිලිවෙල පටලවාගන්නා මෝඩ සිංහලයින් තවමත් අප අතර එමටයි. තමුන්ගේ දේශපාලන පක්ෂයට, තම රට ජාතියටත් වඩා ඇලුම්කරන මෝඩයින් ඕනෑතරම් පසුගිය යුධසමයේ අපට හමුවුනා.
රනිල් වෙනුවෙන් ගිනිතබාගත් අල්ගමයාට වඩා, තම ජාතිය වෙනුවෙන් ගිනිතබා ගන්නා මේ මිනිසා උතුම්.
no dhanna magul katha nokara idapan pimpiyo
sakwithith .ooyaage weerayaa wage gini thiyaagaththoth narakadha…?
දන්නේ නැති කතා වලට කටනොදා හිටු…… යමක් කියන්න කලින් හොදට හොයලා බලලා කතා කරපිය……
දන්නේ නැති කතා වලට කටනොදා හිටු…… යමක් කියන්න කලින් හොදට හොයලා බලලා කතා කරපිය……
මේ මිනිහා ගිනි තියාගෙන තියෙන්නේ කන්න බොන්න නෑති දරු පවුලට සල්ලි දෙන්නම් කියලා ගොපාලස්වාමි කියන දෙශපාලාකයා පොරොන්දු වේලා එක නිසා….නෑතුව තමුන්ගේ කෑමෑත්තෙන් නෙමේ…දරු පවුලට කෑම දෙන්න…මෙහෙම මොඩ මිනිස්සු ඉන්න රටක් ඉන්දියාව…..
අපිට මොකද ඕනෑම දෙමෙලේක් මැරිච්චදෙන්..අපිට පානයෙ
…
meke coment dana ayata hodatama whiyenawa jathiwadaya. api hamoma minissu. eka therum ganna barida ?
මේ ගිණිතියාගෙන තියෙන්නේ ජාතිවදයෙන් නෙමෙයිද? මරාගෙන මැරෙන ත්‍රස්ථවාදී පුපුරෝගත්තේ ජාතිවාදයෙන් පිස්සුවැටිලා නෙමෙයිද? මේකට කියන්නේ දෙමළ ජාතිවාදය කියලා.
දැන් මු ගිනි තියාගත්තා කියලා අන්න අපේ රජය හරියට දුක් වෙනවලු….. හිකිස්… මෝඩ හැතිකරේ…. ඔය ගමන්ම ජයලලිතටත් ගිනිතියාගන්න කිවුවා නම් හරි…..