මාලක පහර දුන්නේ නෑ, කේස් එක ෂේප් කරගමු – මේජර් අධිකරණයට කියයි

අමාත්‍ය පුතුන් වන මාලක ද සිල්වා සහ රෙහාන් විජේරත්න තමාට පහරදීමක් සිදු නොකල බව පහරදීමක් සිදුවූ බව කියා රෝහල්ගතව සිටි යුධ හමුදා මේජර්වරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධියේ පැමිණිලිකරුවන මේජර් ප්‍රදීප් සුසේන දිවුරුම් පෙත්සමක් අධිකරණයට දන්වා ඇත්තේ නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බවයි.

කොළඹ හිල්ඩන් ජයික් හෝටලයේ දී ඔහුට පහර දුන්නැයි සැකපට මෙම අමාත්‍ය පුතුන් දෙදෙනා දෙදෙනා ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

62,332 Viewers

158 Comments to “මාලක පහර දුන්නේ නෑ, කේස් එක ෂේප් කරගමු – මේජර් අධිකරණයට කියයි”

  1. Lanka Nilame says:

    මොහු හමුදාවට සුදුසු නැහැ. *****

  2. lal says:

    rat yana ata

  3. සාමා says:

    පහර දුන්න කියල කිව්වොත් මිනිහගේ පවුලේ අයට හොඳින් ඉන්න පුළුවන් වෙයි කියල හිතනවද ?
    ඔක්කොම පාදඩයෝ ටික ආඩම්බරකාර තාත්තෙක් විසින් ආරක්ෂා කරනවා . මේක තමයි ආශ්චර්ය !!

    ඔන්න කොල්ලනේ , ඕක එලියට ආපුවම නුබල නපුංසකයෝ නෙවේ කියල ඔප්පු කරන්න පුළුවන් .

  4. ප්‍රභාත් විජයවික්‍රම says:

    කමෝන් මල්ලි…….., මොකෝ උඹගෙ කිල්ලෝටෙත් හුනු ටිකක් තියෙනවද?

  5. pXssi says:

    මේක ආශ්චර්ය නොවෙයදා හසන්ත මහත්තයෝ???

  6. Test says:

    මූ කුඩු බිස්නස්කාරයනේ. හම්බකරලා තියෙන සල්ලි වලින් කෝටියක් විතර දීල ශේප් කර ගන්ඩ ඇති. එකයි මේ වෙන්නේ. සල්ලි වලින් සේරම කර ගන්ඩයි දැන් මේ රට හැදිලා තියෙන්නේ. සල්ලි වලට කරන්ඩ බැරි දෙයක් නෑ කියන්නේ බොරුද ? දැන් නීතිය බල්ලට ගිහිල්ලයි තියෙන්නේ.

  7. වීදියබණ්ඩාර says:

    ලංකාවේ තියෙන්නේ පුදුම නීතියක්.එහෙම එක එක්කෙනාට උවමනා විදිහට නඩු සමතයකට පත් කරන්න පුලුවන්ද? නිල අවිය උදුරගත්තට නීතිය මොකද කියන්නේ?

    ****වීදියබණ්ඩාර************

    • සරදියල් says:

      දැන් තියෙන්නේ රාජසිංහ රජතුමාගේ කාලේ රාජ නීතිය නොවේනේ වීදිය බණ්ඩාර සෙනෙවිතුමෝ. රෝම ලන්දේසි නීතිය. පර සුද්දගේ නීතියේ රිංගන්න ඕනෑතරම් තැන් තියනවා. නඩු වසර ගණන් ඇදෙනවා. පැමිණිලි කාරයව නට්ටන් වෙනකම් කලුකෝට්කාරයෝ නඩුව අදිනවා. අපේ රාජ නීතියේ ප්‍රසිද්දියේ නඩු අහල ප්‍රසිද්දියේ දඩුවම් කළා. දවසයි දෙකයි. දඩුවම් සැරයි. දෙකට ඉරනවා, උල තියනවා. ඇතුන් ලවා පාගවනවා. ඉතින් මිනිස්සු වැරදි කරන්නේ කලාතුරකින්. සාමකාමී රටක් හරි නීතියක් නැති නිසා බලුවෙලා.

  8. එළකිරි says:

    හුරේ මෙන්න පොරවල්…. මේවගේ විශිෂ්ට, තම ජාතිය පාවා නොදුන්… කළගුණ සලකන… රණවිරුවන් රජයට හරිම ආඩම්බරයක්..

    මොවුන්ට තාන්න මාන්න ලබාදී, නිලයෙන් උසස් කොට , පිටරට තානාපති කමක් දීමට පවා වටිනවා…

    මේ විශිෂ්ඨයා ආදරයෙන් රැකබලා ගැනීම අප ජාතියේ වගකීමක්..

  9. Sinhalaya says:

    Major wa hireta danna thiyenne boru nadu dammata !!!!

    kalin pahara dunna kiyanawa dan naha kiyanawa….

    muwa athulata danna one

  10. අල්ලපුගෙදර බල්ලා says:

    මම හිතුවා ඔහොම වෙයි කියල.

    • නරක ආතා says:

      හිතුව නම් ඇයි කලින් කිව්වේ නැත්තේ
      මෙතන නිකම් ටෝක්ස් දෙන්නේ නැතුව හිටපන්

  11. tommy says:

    ‘MAWA GAS BANDE NAHA ‘,MAMA MAI GAS BADA GATHTHE … MATHAKADA EDA UNA SIDDIYA ,, HARIMA LAJJAI LANKAWE WENA DEWAL DAKINAKOTA ,, SANDANAYE VINIVIDA BAWAYA API DAKKA DAN KADE YANA ARMY AKE REDDA PALLE

  12. ‍යටත් වැසියා says:

    පීචන් ඩෝ… ආමි එකත් පීචන් කරනවා

  13. හිං ආතා says:

    ඕකා හමුදාකාරයෙක් උනාට අරැන් එක්ක එක මල්ලෙ ලුණු කාපු එකෙක්.

  14. Mad says:

    ඉතින් එහෙනම් අර මගොදියෝ දෙන්න දැන් නිදහස් කරන්න එපැය. මොන මගුලටද තියාගෙන ඉන්නේ. නඩුව විසිකළ යුතුඉ නේද. අම්මප මුන්ගේ කොන්ද මේ තරමටම පන නැතිද. මුන් හමුදාවේ පහල නිලදාරීන් විදියට ඉන්න සුදුසු නැහැ . ඉහල තනතුරු වලට දමන්න ඕනේ. මොකද අපි හිතාගෙන හිටියේ කොන්දක් නැත්තේ ඉහල තනතුරු වල ඉන්න උන්ට කියලනේ. තුෆ් නොදකින්/

  15. අකිල says:

    ආරක්සක කාමර වල තියෙන දේ බැලුවනම් කව්ද ගැහුවේ කියල දැනගන්න පුළුවන්
    මන්ද මේවා මෙහෙම වන්නේ

  16. hewwel says:

    දේසේ හැටියට වාසේ කලොත් නේද සන්තෝසේ ……..
    චවුර රාජ්‍යය …

  17. Constantine says:

    දැන් ඉතින් හොඳ ගල් තාප්පයක් හොයල අපිම ඔලුව ගහගන්න තමයි තියෙන්නෙ

    • නරක ආතා says:

      ඒක තම හැම එකකටම ආණ්ඩුවට බනින්න එපා කියන්නේ
      තොපි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආණ්ඩුවට බනිනවා

      • Constantine says:

        හැම එකටම බනින්නෙ නෑනෙ. වැරදි කරනකොට බනිනවා. හොඳ කරනකොට පසසනවා. මොකද අපි පාට කන්නඩි දාගෙන නෑ. ඉතින් අපිට වැරැද්ද නිවැරැද්ද අඳුරගන්න පුලුවන්. නරක ආතා පාට කන්නඩි ඇඳලනම් ඉන්නේ මතක තියාගන්න, මේ රටේ තීරනාත්මක සාධකය හෙවත් ආන්ඩු පෙරලන චන්දදායකයො අපි. අද නිල් පාට උනාට හෙට කොල පාට වෙන්න පුලුවන්, අවස්ථාවෙ හැටියට, අවශ්‍යතාවයෙ හැටියට. අපිට පක්ශෙන් පුද්ගලයගෙන් වැඩක් නෑ. අපි බලන්නෙ මේ වෙලාවෙ රටට වැඩියෙන්ම අවශ්‍ය කවුද මොකක්ද කියන එක.

  18. lol says:

    මේකට දන්නා comment එකක් නෑ, Office එකේ හින්ද පු* පොලවේ ගහගන්න විදිහක් නෑ, ගෙදර ගියගමන් පවුලට කියල පු* ට පයින් ගහගන්නවා

  19. harsha says:

    බොහෝ දෙනා සිදුවේයයි කල්පනාකල කළ ලෙසටම නාටකය නිමාවනු ඇත

  20. emma says:

    ලංකාවේ ලක්ෂ 50ක් විතර ඉන්නේ බත් කන හරක් නේ …. අව්ලක් නෑ !

  21. Arya Fernando says:

    මු ඉන්න ඕනා බුද්ධි අන්සෙට නොමෛ , අංගොඩ මන්ද බුද්ධික වාට්ටුවේ. රණවිරුවෝ කිඋවාට මුන් දනනේ අහිංසකියන්ට නෙලනඊ, දෙමලු මරා දාඑන විට්‍රඊ. නොදකින් මුන්ට දා අපි රණවිරුවෝ කිඋවේ .

  22. Upul says:

    nodakin yako….. majorlath mehemanan samanya manussaya gena ahanda deyakda….
    Malaka putho thota hebei henama gahapiya….

  23. Rasichan says:

    That means the cctv footage in the JAIC Hilton is also wrong ? This Army officer (Tongue twister) is not suitable for the ARMY. He should not bow down to any political pressure.I suspect this officer also has gone to that hotel for some hanky panky business…. Same thing has happened to the Samurdhi Officer. who in turn denied about the assault.

  24. කුංකුනාවේ says:

    මේජර්…

    දරමිටිය බැඳගන්ට
    යොදාගති නාගයා
    දුම්වැටිය දල්වන්ට
    ගිනිඅවිය ගෙනගියා

  25. Upul says:

    Dear Major,

    Muta gahanda onanan apith enawa ay ape minissunta ekathu wenda beri me wage kalakanninwa chutha karala daanda

  26. nimal. says:

    mama kiwuwa moooo.. army newei selvation army majara elagata kanne apen…warako eliyata thoge uniform eka galwanawa..kalakanniya hamudawa pawa dunna

  27. kum says:

    kalakanni yakku okun jeewath kerala wadak ne….

  28. අභීත සිංහල says:

    ජය වේවා ශ්‍රී ලන්කා ආමි.තව බොහෝ කලක් මෙලෙසම වැජබේවා!!!

  29. saman says:

    ඕවා අහල අහල ඇති වෙලා මට නම්. උඹල අපි කොච්චර කෑ ගැහුවත් ලන්කාවේ මෝඩ තකතීරු චන්ද දායකයො රජතුමාට කලගුණ සලකනව. උන්ගෙ මොලේට යන ලයින් එක කපල දාල ඉවරයි ආණ්ඩුවෙන්. දැන් අන්තිමට වෙන්නේ SF කියපු කතාවම තමයි. මැරය නිවැරදි කරු වෙනවා. මේජර් වරදකරු වෙනවා. හින්දි ෆිල්ම් එකක්ම තමයි අද ලන්කාව. ලෝකෙන්ම උතුම් රට. හූ හූ හූ

  30. sashika madushanka says:

    sakkiliya thota den saneepada ?army ewunta pare behela yanna beha karapu pahara wedeta ……malakata jayawewa……nest short army commanderta…..

  31. ලක්මිණ says:

    මෙම සිද්ධිය අප හදවත් කම්පිත කරයි..
    මේජර් කෙනෙකුගේ තත්වය මෙහෙම නම් අප වන් අවශේෂයන්ගේ තත්වය ගැන කුමන කතාද.
    මේ රට නැවත එසවිය නොහැක. ආයුබෝවන් !!!!!!!!!!

  32. NAWALA-N says:

    POLICE EKATA BALLA MARK EKA LEBUNE GODAKALAKATA ISSELLA ANE APOI DEN DENARMY EKATH BALLA MARK HI HI HI———————————————————-PICHAN ARMY PICHAN——————————————————–

  33. nuwan says:

    බොහෝ දෙනෙකුගේ බලපොරෝතුවක් තිබුන මෙපාරවත් සදරණය ඉටුවෙලා මේ අමනෛන්ට පාඩමක් උගන්නි කියල
    ඒ බලපොරෝතුවත් දැන් එවරෛඉ
    දැන් එතින් අමි අකත් කුද්දන්ට යටාඑව්ල වගේ

  34. වළිකුකුළා.. says:

    මේවා කියවන, මේවට කමෙන්ට්ස් දාන අපිටයි තලන්න ඕන…

    නොදකින් තු: විතරක්….බල්ලට ගිය රට…

  35. Diesel says:

    Army Forces:: This is the time to do the rest for these shitty boys. Please finish the operation.

  36. Lanka Nilame says:

    මොහු ගුටිකන්න සුදුසු කෙනෙක්. වෙනකවුරැ හරි ගැහුවානම් එයා කපෝතියි. මාලක ගැහුව නාසා එයා කපොතියි.

  37. mahasona says:

    Major says…

    mama guti kawada ? mata mathaka nane!

    nodakin nodomakin…

  38. DS says:

    දේශප්‍රේමයේ නාමයෙන් මුළු හමුදාවම කුඩුකාරයෙකුට පාවාදුන් මේජර්වරයාට මාගේ ප්‍රණාමය..

  39. Lanka Nilame says:

    මොහු ගුටිකන්න සුදුසු කෙනෙක්. වෙනකවුරැ හරි ගැහුවානම් එයා කපෝතියි. මාලක ගැහුව නාසා එයා කපොතියි. දැන් මේජර්ට විරැද්දව නඩුවක් දාල බලවන්න ඕන ඇමති පුතුන්ට විරැද්දව බොරැ චෝදනා එල්ල කරල රිමාන්ඩ් කරාට

  40. Amda says:

    අන්තිමට බාරතට වෙච්ච දේම ටම වෙලා තියෙන්නේ . major එයාට්ම ගහගෙන තුවාල වෙලා තියෙන්නේ. ලංකාවේ ඉන්න බත් කන හරක් ටික ඉන්නකම් මුන් හැමදාම මෙහෙම පිස්සු natai . ලංකාවට ගිය කලක්.. ප්‍රබාකරන් දන්නවා නම් පුකෙමුත් හිනා යි.. army එකේ උන් මෙච්චර නිවට උන කියල.

  41. ARMY MAJOR says:

    MAGE KILLOTETH HUNU TIKAAAAK TIYENAWA OY

  42. sick says:

    මාලකය ෂුවර් එකටම කුරක්කන් මාමගේ
    නැත්නම් මෙතරම් ආරක්ෂාවක් ලැබේද ?

    • PeaceNet says:

      මටත් හිතුන!

    • udana.. says:

      අන්න ඔය හොද point එකක් දුන්න… මේක නම් සමහරවිට ඇත්ත වෙන්නත් බැරි නැහැ….

    • piinthu says:

      ඔව් ඉතින් මාලකයාගේ තාත්තයි අම්මයි දිහා බලද්දී එහෙම තමයි හිතන්න වෙන්නේ …. ඔය මාලකයාගේ තාත්තව දේශපාලනේට ගෙනාවෙත් සාටක මාම කියනවනේ …..මාලකය විතරක් නෙමෙයි උගේ නංගිත් සාටක මාම ගේ වෙන්න පුළුවන් …..සාටක මාමගේ ළමයි ටිකයි මාලකයයි එකම මුහුණුවර තියෙන්නේ …..

      • ගැමුණු says:

        මටත් හිතුන!

      • Ranaweera says:

        එකම ගතිගුණ. අනෙක ඇත්ත තාත්ත කෙනෙක් තමන්ගේ දරුවට කියල කුඩු බිස්නස් කරවනවද? හොද කසාදයක් බන්දලා දීල එකතැන් කරනවා මිසක් මේවගේ රස්තියාදුවේ අරිනවද?

  43. Lamaya says:

    අම්මට සිරි උඹද උඹටම ගහගත්හේ. තෝ කොටියම කාපිය

  44. චූටි එකා... says:

    මේ ටික තමයි ජෙනරල්තුමත් කලින් කිව්වෙ… ආමි එක මෙච්චර බලු වුන කාලයක් මතක නෑ..

    බලු කියන්නේ අර පාරේ ඉන්න හොරිකඩ බල්ලොගානටත් වඩා වැටුනා….

  45. පී. ආමි (පො ...න ආමි) says:

    පොලිසියත් පී උනා, ආමි එකත් පී උනා.

  46. Nirosh says:

    EI EKA PAARAK RAJAYE SEWAKAYEK EYAMA GAS BENDAGENA THIBUNE OKA MOKAKDA?

  47. udana.. says:

    අනිච්චාවත සංකාරා.. තිස් අවුරුද්දක් තිස්සේ ලංකාව පීඩාවට පත්කළ ත්‍රස්තවාදය පරජට පත් කර, ත්‍රස්තවාදය මුළුමුනින්ම වැනසූ හමුදාවක් ලෙසින් ලබාගත් “කීර්ති නාමය” අපත දේශපාලකයන්ගේත් උන්ගේ පුත්‍ර සමාගම් වලත් යහපත චිරස්ථිතිය උදෙසා අද දිනයේ මිහිදන් කර දැමු බව සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මෙයින් දැනුම්දී සිටිමු….

  48. මෝහිණීගේ හොර මිනිහා says:

    මම මේ හොර තක්කඩි පුතාටවත් උගෙ කප්පම් තාත්තටවත් කැමති නෑ. නමුත් මේ කතාවේ තවත් පැත්තක් තියනවා වගේ. මෙන්න මේ ලින්ක් එක බලන්න.

    http://www.thesundayleader.lk/2012/09/16/believe-it-or-not/

    • DS says:

      ඕක අර සම්මානනීය මාධ්‍යවේදීනිය ලියපු රචනාවක් නේද?

    • manga says:

      එතකොට ඕකෙ විදියට මාලකයා බබා?? අපි නොදන්න චෙස්!

    • බුද්ධිකා රේෂානි says:

      පැති දෙකක් තියෙනන පුලුවන් මාලකටත් තුවාල තියෙනවනම්. තුවාල නැති නිසා බොරු ගොතන්න එන්න එපා. මේජර් මොනවා හරි කරලා තියෙනවනම් ඒක මෙතනට සම්බන්ද කර ගන්න ඕන නැහැ.

    • Fernando says:

      දෑන් සන්ඩේ ලීඩර් එක අයිති කාටද?
      එතකොට කෑමරාවල තියෙන්නෙ බොරුද? ඔය කෑමරා ගලවල විසි කරන්න තියෙන්නෙ.මොකද ඒවයෙ පෙන්නන්නෙ අනිත් පෑත්තට වගේ.

  49. One Shot says:

    මුගේ මේජර් කම හොඳයි බල්ලට. තූ නොදකින්.

  50. kamal says:

    Muta gahala madi.wedi thiyanna thibune. Thaththa gasbandala, gas bada gaththa kiwa, Putha gahuwama,Gahuwe ne kiyanawa….

  51. cyril gunawardhane says:

    onna oka thamai…ada mulu lankavatam..vela..thiyena…naspaththiya……SINHALA..JATHIYAMA..NIGAVATA..PATHVELA…..KISIMA KENEKUTA….KONDAK..NAHA….Aape ratema….janathavata…yana..kala…gana.hithagannath..amarui…..varadda…loku naha…..lokuma.de..thamai….athulatha..thathvaya….mokak….unath…..bahirava….rata,thula….thiyena….prasiddhiya…….samanya…vasiyekgen….ma varada siddha unanam……ma…plan aka hadala….thamai….bhara une….HANE…KAALE…VANE…VASE..

  52. Tin Tin says:

    කුරක්කන් මාමලාගෙ තවත් ගේමක්…

  53. නාකියා says:

    ඇයි අපි ප්‍රභාකරන් මැරැන දවසේ ඒතරම් සතුටු උනේ…..ඇත්තටම ඒ මිනිහ හිටියනම් මිට වඩා හොදයි…ඒ කියන්නේ දකුන මිට වඩා ප්‍රානවත්…අද……මොකක්ද මේ වෙන්නේ….ඇත්තටම අපි මේ දකින්නනේ හීනද……?????

    • Diesel says:

      නාකියෝ උබ වයසට ගියේ අකලටද? :-D

      • රණමලා says:

        ප්‍රභාකරන් හිටියනම් මේ ගස්බල්ලෝ මෙච්චර දගලන්නෙත් නැහැ, දැගලුවත් වැඩිකල් ජීවත්වෙන්නෙත් නැහැ.

        • - පොලිටිකල් ජිල්මාර්ට් says:

          එක ත්රස්තවාදීයෙක් මැරුවට… වෙනස් වෙනස් වේශ වලින් ඉන්න තවත් ත්රස්තවාදී රැලක් තවමත් රට ඇතුලේ ඉතුරු වෙලා ඉන්නවා… උන් සරින් සැරේ අපේ රට විනාශ කරනවා… හැබැයි මේ ත්රස්තවාදී රැල ත්රස්තවාදී ක්‍රියා කරන්නේ දේශප්‍රේමී වෙස් මුහුණ දාගෙන.. එකයි අපිට තවමත් උන්ව අදුරගන්ඩ බැරි…

  54. උඹ නාඩන් මට පිස්සු says:

    උනේ මේකයි

    1. මේජර් ගේ බොඩි ගාර්ඩ් හිටපු කෝප්‍රල් සිගරට් එකක් ඉල්ලුව මාලකගෙන්…

    2. මාලක සිගරට් බොන්නේ නෑ නෑ නෑ ම නිසා එයා සිගරට් එකක් ඉල්ලලා දුන්න මේජර් ගෙන් බොඩි ගාර්ඩ් හිටපු කෝප්‍රල්ට

    3. පස්සේ ඉතින් කෝප්‍රල් ගින්දරත් ඉල්ලුව අර අහිංසක නොදරුවගෙන්…

    4. මේ දරුවා කිව්වා මගේ ළඟ ගින්දර නෑ අයියේ මේජර් ළඟ නං ඇති කියල

    5. මෙන්න බොලේ පැනපු ගමන් කෝප්‍රල් ගහන්න ගත්ත මේජර් ලොක්කට “යකෝ සිගරට් එකක් දෙනකොට ගින්දර දෙන්න දන්නේ නැද්ද” කියල.

    6. ඉතින් අනේ අර පොඩි කොලු පැටියා මේ වලියට මැදී වෙලා අමාරුවෙන් මේජර් ගේ තුවක්කුවත් බේරාගෙන ගෙදර ගිහින් පහුවද පොලිසියේ ලොකු මාමලට ඒක බාර දුන්න

    7. මේජර් මාමට තුවාල උනා කෝප්‍රල් මාමගෙන් ගුටි කාල.

    8. මෙන්න ඒ අතරේ BREAKING NEWS එකක් යනවා…. “Jaic Hilton හෝටලයේ කැමරා පද්දතිය කෝප්‍රල් ගේ පව්ලේ අය විසින් පහරදී විනාස කර ඇත. සියලු දෙනා පොලිස් අත්අඩංගුවේ….”

    9. මසකට පසු : මේජර් වරයට පහර දී රන් මාලය හොරකන් කර පිස්තෝලය විසි කිරීමේ වරදට හා හෝටලයට හානි කිරීමේ වරදට කෝප්‍රල් වරස 10ක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම්.

    10. වසරකට පසු : මේජර් මාමාට තානාපති තනතුරක්.

  55. major says:

    මිනිස්සු චන්දෙ දීල පත් කරපු ඇමැතිලාගේ පුතාලත් එක්ක හැප්පෙන්න අපි කවුද ?. අපේ ගැනු දරුවෝ බලාගන්නේ කවුද.

  56. major says:

    ජෙනරාල් කෙනෙකුටත් බැරි උනා මුන් එක්ක හැප්පෙන්න ඉතින් මම කවුද.

  57. bodilima. says:

    මම කලින් ඉදන්ම කිව්වා .මේක ජනාදිපති තුමා ඇතුළු රජය අපහසුතාවයට පත් කරන්න
    හදපු හමුදා කුමන්ත්‍රණයක්. මේකේ මහා උන් අල්ලන්න ඕන. ඇත්තටම මේක වුන නම් ජනාදිපතිතුමා
    පැය බාගෙන් ඕන ලොක්කෙක්ට දඩුවම් දෙනවා.

  58. Harsha says:

    බොරු පැමිණිලි කිරීම සම්බන්ධයෙන් මේජර්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  59. chamara says:

    Nodakin kalakanniya, ithin rataka nithyak thiyedi, me konda pana nathi hamuda karayata nelanna thibune hathara handi kadenna.

  60. major1 says:

    ඉතින් ඔලුවට ගහපුවම මතක හිටිනවද මුකුත් ???

  61. chamara says:

    Yakune me wage hikanallu dakina kota Genaral fonseka uthum manussayek, kondak neha gotata. shik lajjai hamudawatama

  62. Sira says:

    sure එකටම Major wa හොදටම pressure කරන්න ඈති ට. ඒමනුස්සය තමන්ගෙ පව්ල ගෑන හිතල මෙ decision eka ගන්න ඈති. මොකද හමුදාවෙයි පොලිසියෙයි ඉන්න ලොක්කො කොන්දක් නෑති පින්පියොනෙ. ලොක්ක කියන ඕන දෙයකට OK SIR කියනවනෙ. පොලිසියත් බල්ලට ගිහින්, හමුදාවත් බල්ලට ගිහින්, රටත් බල්ලට ගිහින්. කුඩ්ඩො රජවෙලා.

  63. layanal says:

    MU GEHUWADA KEYALA MATAKA NE KEYALA NOKEYAPU EAKAI PUDUME. YAKO GU KAPAN OITA WADA HODAI

  64. dac says:

    එතකොට අර cctv කැමැරාවක වීඩියෝ වෙලා තිබුනා කීවේ බොරුවක් ද​?

    • සුදු මහත්තයා says:

      උඹට පිස්සුද බන්. කවදද camera වල ඇත්ත record උනේ.

  65. පින්තූ සිරිල් says:

    ලංකාවේ හමුදාව වත් සෙබලුන්වත් එතරම් පුම්බන්න හොඳ නැ…. දැන් බලන්න ඇමරිකන් හමුදාව හිටියට ඇමරිකාව ඇතුලේ හමුදාවව මිනිස්සු එච්චර උස්සල තියන්නේ නැ ….. එහෙම කරන්න කිසිම අවශ්‍යතාවක් නැ ….. හමුදාව යුද්දයක් දිනුව කියල ඒකෙ සාමාජිකයෙක් ගුටිකාපුවම රණවිරුවෙක් ගුටිකව කියල මෙච්චර බෙරිහන් දෙන්න ඕන නැ ….. දැන් බලන්න ඔය යුද්දේ දිනන්න හොඳට කැපවුණු හමුදා සෙබළු [ ඉදිරි ආරක්ෂක වළලු වල සටන් කර දිවිපිදු ] මේ වෙද්දී මුළු රටේම ජනතාවට අමතක වෙලා …. නමුත් ඔවුන්ගේ පිහිටෙන් යුද්දේ දින්නට පස්සේ මේ කොළඹ හරි , දකුණේ හරි කඳවුරක හිටපු සාමාන්‍ය හමුදාකාරයෙකුටත් රණවිරුවෙක් කියල ඔලුව උඩ තියාගෙන මේ රටේ මිනිස්සු නටන්න අවශ්‍ය නැ ….හරියටම රණවිරුවෙක් කියන්න ඕන යුද්දේ දිනද්දී එයට නායකත්වය දීපු , සහ එම සටන් සඳහා කෙලින්ම මැදිහත් උනු හමුදාකාරයන්ට විතරයි …. එහෙම අයව අඳුනගන්න ඇමරිකාවේ නම් විශේෂ පදක්කම් දෙනවා …. අනිත් අය නිකම් සෙබළු සහ නිලදාරී විතරයි …අනික හමුදාකාරයෙක් උනත් පිළිගැනීමට ලක්විය යුත්තේ නිල ඇඳුම ඇඳන් ඉන්න විට විතරයි ….නිකන් සෙල්ලමේ ගිහින් මෙහෙම සල්ලන් උනාට පස්සේ හමුදාකාරයෙක්ට ගැහුවා කියල මෙච්චර පුම්බන්න අවශ්‍ය නැ …..මේක මහා විශාල නිවුස් එකක් වෙලා ජනතාව මෙහෙම විරුද්ද වෙන්න ඕන හමුදා නිල ඇඳුම ඇඳලා රාජකාරියේ ඉන්න හමුදා සෙබලෙක්ට මෙහෙම උනානම් විතරයි ….නැතුව මේ මහා රෑක සැපක් ගන්න ගිහින් දෙන්නෙක් ගහමරා ගත්ත එකක් රටේ මෙච්චර විශාල නිවුස් එකක් විය යුතු නැ ……

    • ජිල්බු says:

      බුද්ධි නිලදාරීන් නිතරම නිල ඇදුමෙන් නොසිටින බව ඔබට නොතේරීම පිළිබද අපට පුදුමයක් නැත.
      අනෙක් අතට යුද්ධය කරේ ඉදිරි ආරක්ෂක වලල්ලේ සිටි සෙබළුන් පමණක්ය බුද්ධි නිලදාරීන් ඉදිරි ආරක්ෂක වලල්ලේ නොසිටි නිසා යුද්ධයට කිසිදු දායකත්වයක් සපයා නැතය වැනි බොලද නිගමන වලට පැමිණීම ගැනද පුදුමයක් නැත

    • Constantine says:

      උඹ වගේ එවුන් මේ වගේ කතා කිව්ව කියල වැඩියෙ ගනන් ගන්න හොඳ නෑ

  66. Nimal R says:

    I am not a fan of Sarath Fonseka. However the SL Army is gone to the dogs now as never before.Under Sarath Fonseka it was much much better.

  67. සුලෝචනා says:

    මම නම් මේ scene එක දකින්නේ වෙන විදිහකට. මාලකය හිරේ ගියොත් ඌ ආරක්ෂිතයි. ඒ නිසා කේස් එක ශේප් නියයට දාල කොල්ල එලියට ආපුවම, බුද්ධි අංශෙ සෙට් එකට කියල මාලකට සදා සොත්ති වෙන්න ගේමක් සෙට් කරයි.
    මල හත්තිලවුවයි … සුදු වන එකක් ගේට්ටුව ළඟ හොන් ගහනවෝ!!!!!!!!

    • Singhala Bauddhaya says:

      ආදරණීය සුලෝචනා,
      ඔයා හිතනවද ඝෝඨාභය අංකල් මාලකටත් සුදු වෑන් එවාවි කියලා…. අනේ පව් මාලක……

    • පිස්ස says:

      කලාන්තරයක් බලන් ඉන්ට වෙයි නගේ මන්ද බුද්ධි අංශය කොරනකන්…..

  68. MAHA RAWANA says:

    IS HIS FAVORITE

    ECKKTACY

  69. MAHA RAWANA says:

    ECKKTACY

  70. සොල්දාදුවා says:

    මේජර් ට බනින්න එපා.
    මේක මේජර් ගේ කටින් කියන හමුදාපතිගේ වචන.
    හමුදාපතිට බනින්න එපා.
    ඒවා හමුදාපතිගේ කටින් කියවුණු තුමාගේ වචන.
    තුමාට බනින්න එපා මේවා පුතා තාත්තට කියපු වචන.
    දාරක ප්‍රේමය!
    මේජර් මරුනේ නැහැ. ඔහුගේ රැකියාව බේරුනා. දරුපටව්ගේ අනාගතේ සුරක්ෂිත වුනා. නම්බුව මේ මනුස්සයට රකින්න තවත් නම්බුවක් හමුදාවේ ඉත්රිවෙලා තියනවද?
    දරුණු යුද්දයක් දිනලා දීපු හමුදාපති කරටියෙන් ඇදගෙන ගිහින් බල්ලෙක් වගේ කූඩුවේ ලග්ගපු රටක. අපි හිතමු හොරකම් කළා. දේසපාලනය කළා කියලා.
    මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර. යුද්දෙන් පස්සේ කිසිම හේතුවක් නැතිව විශ්‍රාම වැටුපත් අහිමිකරලා හමුදාවෙන් දොට්ට දැම්ම අභිමානවත් රණවිරුවන් රොත්තෙන් කෙනෙක්. එයා සටනේදී මුහුමලේ ඉදලා පල්ලෙහාට ඉතාම අමාරු විවෘත භූමියේ පල්ලෙහාට අව සේනාංකය මෙහෙයවූ සේනාංකාධිපති. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ. ලජ්ජාවටයි. කලකිරීමටයි රට හැරලා ගිහිල්ල පසුගිය මාසේ 21 වෙනිදා වයස අවුරුදු 52 දී මියගියා. අභීත රණවිරුවකුගේ දේහය ඔහු උපන් බිමේ, සතුරන්ගෙන් බේරගන්න අභීතව සටන්කළ ඔහුගේ ඔහුගේ මව්බිමේ මිහිදන් කරන්න ඔහුගේ දරුවන්ට නොහැකිවුනා.
    මම මේ චූර්ණිකාව ලීවේ අවසන් මොහොතේ ඔහුගේ දේහය දිහා හැගීම්බරව බලාගෙන හිටපු ඔහුගේ පුතා මතක්වුණු නිසා. පුංචි ඔහු මොනවා හිතනවා ඇතිද කියල මට එවෙලේ හිතුන.
    ඕනෑම රටක ඉතිහාසය ලියවිලා තියෙන්නේ යුද්ධ වලින්. අනාගතයේදී අප රට පාලනය කරනු ලබන තවත් ජාතියක් අපේ රටේ ඉතිහාසය ලීවොත් මෙය සිංහලයින් විසින් සොලීන්ට විරුද්ධව දිනන ලද අවසාන යුද්ධය යුද්ධය කියා ලියා තබාවි.

    • Jayan says:

      මේ සිදිධිය කාගේ කාගේ දේශප්‍රෙමය හා කශේරුකාවේ තරම පෙන්නුවා. හොදින් ඔප්පුකරා අර පොත් ලිව්ව ලේඛම්තුමා, ඇතුලු රට ආර්ක්ෂා කරන්න ගිරිය පුප්පන් කැගහන සියල්ලගේම බය. අවසානයේ යුදහමුදාවත් ජෙනරල් නැතිව නපුOසකයි කියලා ස්තිරව ඔප්පුකලා. එකියන්නේ එතුමා හිටියේ නැත්නම් තාම ප්‍රබාකරන් යහතින්. ඇයි යකො මාලක සිල්වාට බය උන් කොහොමද විනාශ කරන්නේ.

    • ලංකා පුත්‍ර says:

      මෙන්න දගය සොල්දාදුවා වෙලා දවල් හීන දකිනවා .

      • සොල්දාදුවා says:

        ලංකා පුත්‍ර, ගුණාත්මක අගයන් පිරිහීගෙන යන ජනවර්ගයක එක් ලංකා පුත්‍රයකු වශයෙන් ඔබහට සත්‍ය වීකෘතිවී දැකීම මට අරුමයක් නොවේ. සියල්ලටම වඩා මට පෙන්වීමට අවශ්‍ය වූවේ තම රට වෙනුවෙන් අභීතව සටන්කර, තම ජාතියෙන් කොන්වී, සියල්ල අහිමිව, තම මවු බිමෙන්ද පිටව මියගිය තම පියාගේ දේහය අවසන්වරට දකින දරුවකුට වන හැගීම දුටු කෙනෙකුගේ අත්දැකීම. මෙම හැගීම සොල්දාදුවන් සියල්ල සිත් පිත් නැති අමනයන් පිරිසක්යැයි සිතන ඔබ වැන්නකුට කිසිසේත්ම වටහාගත නොහැක. බිහිසුනු සටනක තම මිතුරන් මැරී වැටෙද්දීත් එකාවන්ව ඉදිරියට ගිය සොල්දාදුවන්ට මෙය දැඩිව දැනෙනු ඇත. ඔබගේ උපහාසය අපට අපහාසයක් වුවද ඔබ වැනි බහුතරයකගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

    • ගැමුණු says:

      Patta..!!!!!!!!!!!!!!!!!!

  71. දඟයා says:

    මම මටම ගහ ගත්තා. මේජර්.

  72. yaka says:

    බිලි පූජාවට විරුද්ධ වූ ඇමති දේව උදහසට ලක්වෙලා – ප‍්‍රධාන ජූජක

    pooosaari hooooooooooooooooo

  73. ජයේ says:

    එම රංගනය ද අප සිතු පරිදි නිමා විය. ලංකාව අස්චර්ය කරා යන ගමනේ නීතිය,සාමය හා සාදාරණත්වය ඉතා ඉහලින් රජයන බව මොනවට පෙනේ.
    ඉතින් ආයුබෝවන් ලක් මුව්නි ගරු !!!

  74. heenlamaya says:

    සමුර්ද්ධි නියාමකයාමනෙ ගස් බන්දවා ගත්තෙ ඇයි ඔයාලට මත්ක නැද්ද?

  75. සිරිබිරිස් says:

    ඊළඟ ජවනිකාව: මේජර් බොරුවට රෝහල් ගත වීම හේතු කොට ගෙන සිර දඬුවම් නියම කරයි

  76. sam says:

    mewata janadipathi thuma piyawarak ganna ona.mewage kalakanni nisa merajayata thibena garuthwaya winashawenawa.janathawage kalakirima wadiwenawa.maha eun karahama harinam ai apita kiyala janathawa hithanna gannawa.mekata sthira wisadumak diya yuthumai.mera north koriyawak wennada yanne.munta dasa daduwam denna ona.borukarayo.

  77. upul dasanga says:

    මට මතක නැ මට ගැහුවද ? මම එලියට ගියා මගේ wepaon එක නැතිඋනා එක අයේ හම්බුනා වෙන මුකුත් මතක නැ මට නඩුව ෆිනිෂ්

  78. තමන්ට පෙර රට නොවේ... රටට පෙර තමන්.. says:

    කෝක වෙතත් උඹ උඹ ගැන සහ පවුලේ අය ගැන හිතල මේ ගත්ත තීරනය හොඳයි. (කවුද කැමති කළු ගලක ඔළුව ගහ ගන්න​)
    (මේ දේශපාලකයෝ තුච්ච​, මිලේච්ච කොටින්ට වඩා දරුණු දාමරික පිරිස්ක් කියල උඹට තේරුන එක ගැන සතුටුයි)
    හැබැයි රටේ පැත්තෙන් හිතුවොත් නම් මේ තීරණය මහා පාඩුවක්.
    ඒ උනාට දැන් හමුදාවෙත් තමන්ට පෙර රට නොවේ… රටට පෙර තමන්..
    ඒ නිසා ඔබේ තීරනය ගැන පුදුම වෙන්නෙ නෑ

  79. Krish says:

    මෙජරට බැනල වෙඩක් නැහැ. ඌ හමුදාපති කියප්ය් විදිහට කලේ නැත්නම් උව කුඩුකාරයක් කරලා හමුදාවෙන් එලියට දාන්නේ.

    තුමාගේ අණට කවුරුත් යටයි බන්. රන්ජන් විජේරත්නේ හරි ෆොන්සේකා හරි හිටියනම් ඕකව කුඩු කරනවා.

    චන්ද්‍රික හමුදාව යාපනෙන් ඉවත් කරන හදනොකොටත් ෆොන්සේකා විරුද්ද වුන. හම්පඩ හමුදපතිලට වඩා තිලක් කරුනරත්නල හොදි බන්

  80. Sadun says:

    හමුදාවේ ලොක්කන්ට ගහල මෙහෙම ජනපති ,නීතිය, පොලිසිය සාධරණය ඉදිරි පිට මෙහෙම මේ වගේ කුඩු කාරයෝ බේරෙනවා නම්,පොඩි උන්ට ගැහැව්වොත් කාගේද පිහිට? දැන් මූ කැලණියට බහින්නේ වීරයෙක් වගේ. තව තවත් අහිංසක මිනිස්සුන්ට ගහාවි, මරාවි.

    මේක බලාගෙන ඉන්න ආණ්ඩුවේ අනිත් ස්ත්‍රී දූෂකයෝ, මංකොල්ල කාරයෝ,හොරු , තක්කඩි, මැරයෝ ත තවත් මිනී මරාවි.
    ඔහොම ගිහිල්ල තමයි පටන් ගන්නේ ශ්‍රී ලංකා වසන්තය.. එතකොට අපේ ඔය මහ ලොකු දේශ්ප්‍රෙමියෝ පරක්කු වැඩියි.

  81. pina says:

    Oka thami api kalima kiwwe…Heta evit apita gahala giyath oya tika thama…..

  82. mathaka neha says:

    ආසියාවේ ආශ්චර්යය…………..

  83. සූරී මහත්තය says:

    මන් කිව්වේ හසන්ත මේක අමූලික කුමන්ත්‍රණයක් හසන්ත.
    මන් පව් කලානේ හසනත් මේ වගේ දේවල් බලන්න,
    මගේ ඇගේ මවිල් කෙලින් වුනා හසන්ත මේ කරපු අපහාසෙට.
    මාලක කියන්න කව්ද හසන්ත?
    අපේ නරපතියාගේ සපත්තු ලෙවකන ශ්‍රේෂ්ට අමැති තුමාගේ රාජකීය පුත්ත්‍ර රත්නය නේද හසන්ත.
    මේ වගේ උත්ත්මයෝන්ට මෙහෙම සලකල අපි ජාතියක් විදියට කොහොමද නැගිටින්නේ හසන්ත.
    උදේ හවස මල් තියල වදින්න ඕනේ උත්තමයෝ නේද හසන්ත මේ අපහාස ලැබුවේ.
    අන්තිමේ රජ තුමා යුක්තිය ඉටු කල හසන්ත.
    මෙතෙන්ට තම හසන්ත අපි රට ගෙන්න ඕන………………….

  84. මේ සිද්දියෙන් හොඳටම පැහැදිලියි යුද්දය දිනුවේ කොටි වැනසුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා කියන එක.මර්වියට ,නාලකයට බය මේජර්ල කොහොමද ප්‍රබාකරන් එක්ක යුද්ද කරන්නේ.දැන් ඉන්න හමුදාපති ජගත් ජයසූරිය නපුංසකයෙක් මිසක යුද්ද කරපු එකෙක් නොවෙයි. මේ සිද්දියෙන් ආරක්ෂක ලේකම් ගේ, සේනාදීනායකගේ,හමුදාපතිගේ පටි ගැලඋනා . සරත් ෆොන්සකාගේ තරු පටි නැවත පැලදුනා.

  85. බත් කන එකා says:

    අනේ මන්ද මේවට අඬන්නද හිනාවෙන්නද කියල තේරෙන්නෙ නෑ. මහ උන්ගේ ඉඳල පහලම තැන දක්වාම වංචාව,හොරකම,මැරකම,දුෂණය. බලය තියෙන එකාට ඒක විදියක් අහිංසකයට තව විදියක්.

    ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන්ට මාතෘකා සපයන්නෙ මේ ආණ්ඩුවම තමයි. ඊට පස්සෙ කනෝ කනෝ කිව්වට වැඩක් නෑ. උන් ජිනීවා ගිහිල්ල නාඩගමක් පටන්ගත්තට පස්සෙ කියනව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්,මේක පරද්දන්න ඕන කියල. ඒව ප්‍රචාරය කරන්නෙත් අහිංසක අපේ සල්ලි වලින්.

    මිනිස්සුන්ටත් ඉවසීමේ සිමාවක් තියෙනව. ඒ සීමාව පැන්නොත් මොනව වෙයිද කියල දන්නෙ නෑ. හැමදාම මිනිස්සුන්ව මෝඩයට අන්දන්න ආණ්ඩුවට බෑ. ඒක තේරුම් ගත්තොතින් ඇඟට ගුණ වේවි.

  86. sunil says:

    තුක් නොදෙකින් කකාල කන්නි රටෙ නඩු අපට උනානම් පැමිනිල්ල හිරෙ නොයිපදෙව මේවගෙ කැ…..රටක

  87. සෝමේ says:

    දුමින්දයත් ඔහොම තමා උඩ පැන්නේ…බලමුකෝ….හැමදාම නත්තල් නෑ සිල්වෝ උබලට …

  88. Kaushalaya says:

    oka thamai.. mula indalama api kiwwe Ranaviruwo kiyala jathiyaka na inne plaka panthiy uvaman epa kam venuwen dakkanna puluwan..” BUFFALO SOLDIERS” la kiyala.. da eaka oppu wuna..

  89. මගේ රට says:

    කවුද තමන්ගේ ජීවිතයට , පවුලේ අයගේ ජීවිතයට ආදරේ නැත්තේ ?

  90. චූටියා says:

    කෝ අර පූසාරි තුමාගෙ කළු මෑණියෝ ? අනේ පව්,මට නං දුකේ බෑ.

  91. චූටියා says:

    “කුම්බලා මාළු කෑවානං තුක විඳපන් බළලෝ” කියල අපේ ආත කිව්ව.

  92. සක්විති says:

    බුදුඅම්මෝ මෙතරම් මේ ආටිකල් එකට කොමෙන්ට් දානවා කියන්නේ උඹලා ඔක්කොටම ජාතික ලේ තියනවා කියන එකයි ,නමුත් පුතේ තව ටිකක් ඉවසමු ,

  93. Amda/ඇම්ඩා says:

    කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික තියෙන්න ඇති. ඒත් මේවට කමෙන්ට් දාපු අපේ වටිනා කාලය අපරාදේ. මට දුක ඒකයි

  94. tnw[sl] says:

    matanam nikan pissu wage :)

  95. TKM says:

    මෙ රටට අපි කොපමන අදරේ කලාද………….

  96. citizen says:

    WARNING!!!!!!!!!!!!!!!!! All Majors,Captions, I G P, D I G`s sell your family, very soon next you will get hit and they will threaten your family then you have to lick their feet. Your time starts now ?

  97. PotatooCouch says:

    The rank of Major is a middle rank among commissioned officers. None in the Army high rank cares about this rank as it is a military rank where operational responsibility and pretty matters are taken care of. For example, fetching rational for camp and working as duty officer. Needless to talk as jnr officer. However, the civilians do not know this fact. By my own experience, he is a one who gets those “Kata” from higher officers. Someone in higher order seems to have demanded from poor major to withdraw the case. Never mind. Army has already tarnished it well earned and respected position due to this type of “Majors” and its incumbent Commander’s impotence . What a pathetic state of affairs!. It is sickening to see and hear this type of stories. I recall how SF commanded the Army at that time. A country like no other!

  98. bodilima. says:

    prabakaran maruna ekata dan nam tikak withra dukai neda

  99. මොන්ගල සැම් says:

    මේ ලින්ක් එකකත් බලන්න වටිනවා.
    http://www.thesundayleader.lk/2012/09/16/believe-it-or-not/

    මම හිතාගෙන හිටියේ මේ කේස් එකෙන් ෆුල් අඩ්වන්ටේජ් එක අරගෙන ආන්ඩුවට වැටෙන්න ගහන්න. මම හේමන්ත රන්දුනුටයි ජනක ලියනාරච්චිටයි ඇඩ්වාන්ස් එකකුත් ගෙව්වා.

    නමුත් මේ ලින්ක් එකේ තියෙන කතාවේ හැටියට මේජර් කාරයත් ඇවිල්ලා තියෙන්නේ හොර වෙඩකට. (පතාලයේ හිටපු ගෝඩ් ෆාදර්, නාවල නිහාල්ගේ දකුනත් සව් වන නිහාල් ෆොන්සේකාගේ ජොබ් එකකට). දැන් වැඩේ හබක්.

    • Lanka Nilame says:

      මහත්වරැනි මේ ලිංක් එකේ ඇපත්තරය දැන් ගහන්නේ කවුද, අයිති කාටද කියල හොයල දැනගන්න. එතකොට දැනගන්ට පුලුවන් ගොතාපු ගෙතිල්ල. පොලීසියේ වැඩ ගැන ආයේ අමුතුවෙන් මේ රටේ ජනතාවට කියන්ට අවශ්‍ය නැහැ

  100. ෂුවර් ඒකටම මූත් ෙහාර ගමනක් ගිහින් තිෙයන්ෙන

  101. padmi says:

    api okkoma lankikayo washayen saram andagena oluwen hita ganimu.

  102. ලාංකිකයා says:

    මේ දාල තියෙන්නේ මේජර් ගේ පින්තුරයක් නෙමෙය්නේ. මේක මාලකයා අවුරුදු ගානකට කලින් ගහපු වරලත් ගණකදිවරයාගේ පින්තුරයක්.

  103. - පොලිටිකල් ජිල්මාර්ට් says:

    මු රට වෙනුවෙන් වැඩකරපු ජාතික වීරයෙක් කිව්වට මුත් බයගුලු හාල් කෑල්ලක්ද කොහෙද? මුන් මේජර්ලත් කොන්දක් නැතුව දෙකට නැමෙනකොට සාමාන්‍ය ජනය වෙන අපි මේවගේ ඒවාට මොනවා කරන්ඩද? නපුංසකයෝ වීරයෝ කරන අපිටයි ගහන්ඩ ඕනේ – පොලිටිකල් ජිල්මාර්ට්

  104. - පොලිටිකල් ජිල්මාර්ට් says:

    ha ha ha..එක ත්රස්තවාදීයෙක් මැරුවට… වෙනස් වෙනස් වේශ වලින් ඉන්න තවත් ත්රස්තවාදී රැලක් තවමත් රට ඇතුලේ ඉතුරු වෙලා ඉන්නවා… උන් සරින් සැරේ අපේ රට විනාශ කරනවා… හැබැයි මේ ත්රස්තවාදී රැල ත්රස්තවාදී ක්‍රියා කරන්නේ දේශප්‍රේමී වෙස් මුහුණ දාගෙන.. එකයි අපිට තවමත් උන්ව අදුරගන්ඩ බැරි…

  105. පිස්ස says:

    වැටුන නේද රණවිරුවෝ කරෙන් බිමට. ඇනගත්තා නේද පස්ස. කොටින්ට ගැහුවට හිතුවා මදි කුඩු බෙබිලට ගහන්න

  106. Sadun says:

    කෝ ඔය හැම කුණු කෑල්ලකටම බෙරිහන් දෙන ඓතිහාසික දේශප්‍රේමීන්. වරෙල එළියට කෑගහපල්ල දැන්..

  107. Agrek says:

    All affairs in the armed forces are under full control of Gotabaya Rajapakshe. Like in the case of Duminda Silva, Gota may be definately behind the withdrawal of the complaint by Major.

    Deshapremiya

  108. padmi says:

    silver(va) go up gold go down?country go to hell!!

  109. karuna says:

    මට මාලක ගැහුවේ නෑ. එවෙලේම ලෑන්ඩ් කරන්න ආපු පියාබන පීරිසියක් ඔලුවේ වැදුනා. මේකට වග කියන්න ඕනේ පිට සක්වල ජීවීන්…
    – පියාබන පීරිසියක් ඔලුවේ වැදීමෙන් රෝහල් ගත කල මේජර් -

  110. සිරිපාල says:

    වදපු අම්මටත් දුකයි බන් කොලුවට ගහල තියන හැටි දැක්කම්. මම මෙ නිකන් අහන්නෙ අර පොඩි කේස් එකකටත් ට්‍රක් පුරවගෙන ඇවිත් ගමටම නෙලල යන ආමි එක දැන් නිකන් පූස් පැටච් ගානයි. විලි ලැජ්ජාවෙ පන යනවා… යකෝ මව් කිරි බිලා හැදිච්ච එකෙක් නැද්ද මේ විලිලැජ්ජාවෙන් හමුදාව බෙරගන්න..
    එක අතකට හොද වෙලාවට කොබ්බෑකඩුව/ජානක පෙරේරා වගේ සෙනවියො කොටි අතින් මලේ.
    අද හිටියනම් ලැජ්ජාවට වෙඩිතියගෙන මැරෙන්නෙ..

  111. සූරී මහත්තය says:

    බලන්න හසන්ත මහත්තයෝ මේ රටේ මිනිස්සු
    මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ.
    මේ කරපු අපරාදේ දැක්කම.
    මේ වගේ ජාතිය බේරගත්ත ශ්‍රේෂ්ට උත්තම ඇමැතිවරයකුගේ උතුම් පුත්‍ර රත්නයට කරපු අපරාධය බලන්න.
    මේවා බලන්න මගේ ඇස් පව් කලානේ හසන්ත මහත්තයෝ.
    අන්තිමේ අපේ රජතුමා යුක්තිය ඉෂ්ට කලා….
    අර ද්‍රෝහී major ට අපි දඩුවම් දෙන්න ඕන හසන්ත මහත්තයෝ.
    මේ පව් කාරය අපේ පින්වත් මාලක කුමාරයට කරපු වැඩේට.

  112. VADDANTATH TIBUNE, PAHARA DUNNE NAHA KIYALA DIVURUM PETHSAMAK VANAJEEVI AYAGENUI, TUWAKKUWA THANIYAMA KALAYATA AWE KIYALA, TUWAKKUWENUI DIVURUM PETHSAM DEKAK GANNANE.

Leave a Comment