ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඇමති බැසිල් රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන ත‍්‍රිත්වයේ බලය විනාශ නොකලහොත් ඉදිරියේදී ප‍්‍රභාකරන්ගෙන් ඇති වූවාට වඩා ගැටළු රට තුල ඇති විය හැකි යයි හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
‘අද රට තුල තියෙන ප‍්‍රධානතම අර්බුදය තමයි බල ත‍්‍රිත්වයක් රට තුල ක‍්‍රියාත්මක වීම, ජනාධිපති ඉහලින්ම ඉන්නවා, දෙවැනියාට බැසිල් රාජපක්‍ෂ, ඊළඟට ගෝඨාභය රාජපක්‍ෂ ඉන්නවා. ඔය ත‍්‍රිත්වය නැතිව මේ රටේ කිසිවක් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. රජයේ ඇමතිවරු මේ ත‍්‍රිත්වයේ වන්දිබට්ටයො වෙලයි ඉන්නෙ. ඇමතිවරු කරන්නෙ ෆයිල් උස්සන් යන එක විතරයි.
අපි සියළු දෙනා එක්ව මේ බල ත‍්‍රිත්වය විනාශ කල යුතුයි. එසේ නොවුණහොත් මේක දෙමළ මුස්ලිම් ප‍්‍රශ්ණවලටත් වඩා වැඩිවේවි. එදා අපිට තර්ජනයකට හිටියේ ප‍්‍රභාකරන් විතරයි. අද මේ මහා බලවත් බල ත‍්‍රිත්තව රටට තර්ජනයක් වෙලා. මේ ත‍්‍රිත්වය කැඞීම ප‍්‍රභාකරන්ට ගැහුවා වගේ ලේසි වෙන්නේ නෑ. මෙයාලා මේ බලය ගන්නේ ජනතා ඡන්දයෙන්. තර්ජනයක් හරි නැත්නම් වෙන මොනව හරි දීල ලබාගන්නා ජනතා ඡන්දයෙන් මෙයාලා ශක්තිය ගන්නවා. මේ බල ත‍්‍රිත්වය ගැලවීමට නම් අප ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සංවිධානය විය යුතුයි. එහෙම නොකලහොත් අපේ අනාගත පරම්පරාවට සාධාරණව ජීවත් විය හැකි රටක් ඉතිරි වන්නේ නෑ.’ යයිද හිටපු අග විනිසුරුවරයා එහිදී පැවසීය.
hapoi ow umbala korai kiyalama tamai baya.Umbalata tiyenne anun kanawa kiyala balann inna bari eka misak kanna asawak nati eka newei
You are absolutely right Sir … We are with you .
තව ටික කාලයය් බල්ලෝ රනිල් ජනාදිපති වෙලා හිටියනම්,
ඕකගේ ගොන් කතා වලට උල් පන්දන් දෙන්න එපා මැට්ටෝ , මතක නැද්ද ඕකට අධිකරණ බලය තියන කාලේ ඕකගේ කාර් එක කැළණි පාලමේ තියන බැරියර් එකේදී නැවැත්තුව කියල කොළඹ තියන සේරම බැරියර් අයින් කරා මේ හරකා ඒ කරේ මුට තියන බලය අයුතු ලෙස පාවිච්චි කරලා නෙමේද මු දැන් සුදන වෙන්න හදන්නේ මිනිස්සු මැරිලා ඉපදුන කියල වෙන්න ඇති
ඒ විතරක් නෙවෙයි. හෙල්පිං හම්බන්තොට පරීක්ෂණ අත්හිටෙව්වේ.
කොහෙද යන්නේ මල්ලේ පොල්
ඒ විතරක් නෙමේ, පෙට්රෝල් 100/= කරලා මිනිස්සුන්ට සහන ලබා දෙන්න කිව්වා දේශ ද්‍රෝහියනේ බන් මූ
හෙජින් වලට ගෙවන්න වුණාම තමයි හරි.
ඔබතුමා කියන්න අපි දැන් කාවද පත්කරන්න ඕනේ ?
1. පොන්සේකා මහත්වයද
2. රනිල් මහත්වයද
3. සජිත් මහත්වයද
4. සෝමවංස මහත්වයද
your are 100% right. the issue is that there is no proper Opposition
වික්ටර් අයිවන් මහත්තය
ජනතා විමුක්ති පෙරමුනු අභීත නායක දේශප්‍රේමී සෝමවංශ මහත්තය.
හරියටම හරි
MEYAATA AGAMETHI KAMA DUNNA NAM MEHEMA KIYANNE NE. KAVUD UNP MPLA 17 K AANDUVATA GIYA VELAAVE EKA HARI KIYALA THEENDU DUNNE.
ඔබතුමා ඉදිරියේදී මෙහෙම නිවේදනයක් කරාවි –
පොන්සේකා ගේ බලය ඉක්මනින් විනාශ නොකලහොත් ඉදිරියේදී ප‍්‍රභාකරන්ගෙන් ඇති වූවාට වඩා ගැටළු රට තුල ඇති විය හැකි යයි හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.( එකා මටත් ගැහුවා ඔඊ………. )
ඔබ තුමාගේ කතාව නම් සම්පුර්න ඇත්ත .
සරත් නන්ද සිල්වා කියන මේ පුරවැසියා මොන බයිලාව ගැහුවත් මේ රටේ සිංහල බෞද්ධ දේශප්‍රේමින් සිටින තාක් කල් රාජපක්ෂවරුන් බලයට පත් වනු ඇත. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ නිර්භීත කොන්ද පණ ඇති තීරණ හේතුවෙන් ප්‍රභාකරන් විනාශ කිරීම අපි කෙසේ අමතක කරමුද ?
thopi wage amanayanta wediya mahinda mahaththayai bacilui gotai hungak hondai!
thopi wage amanayanta wediya mahinda mahaththayai bacilui gotai hungak hondai! mahinda mahaththayata jayawewa!
මතක නැද්ද පාර්ලිමේන්තුව ලඟදි පොඩි කෙල්ලෙක් එක්ක මාට්ටු උනා කව්ද ඔහේව බේරුවේ මතක නැද්ද නරිය
මේ අර ගැනු එක්ක පාර්ලිමන්ට් පාරෙ ඉදල අහුවෙච්ච චීෆ් ජස්ටිස් නේද ?
අනේ ඔය බබානේ, ඔයාගේ අග්‍ර විනිස්චකරය ධුරය කලේ ඔයාට විරුද්ධව , ඔය කරපු ස්ත්‍රී ධුෂණ වංචා ගැන ලියපු
වික්ටර් අයිවන් මහත්තයට ඔයා ඔයා හැටි බය මොකද ?
සරත් පොන්සේකා
සරත් නන්ද සිල්වා
රනිල් වික්‍රම සිංහ
අන්න වැඩකාරයෝ. මාරු සෙට් එක රට බරදුන්නනම්.
Thamuse maha jara minihek..Ketha nethuwa,Mahinda,Basil & Gota ta wada Prabakan hondayii kiyanne.
Thamunsege sihinaya kawada hari Lankawe Janadipathi wenna kiyalaa..ada rate hemoma danna waa..Thamun hitiya Chief Justice post eka ta th nigaru karanna epaa.. Thuk Nodakin
පලයන් යන්න පැන්ෂන් ගිය නාකි කොටළුවා අනික් එවුන්ගේ වැරදි හොයන්න කලින් උඹේ අතින් රටට වෙච්ච වැරදි වලට ප්‍රසිද්ධියේ සමව ගනින් . පැන්ෂන් යන්න ඔන්න මෙන්න ජාතික රක්ෂණ සංස්ථාවේ නඩු තීන්දුව හැරී ජයවර්ධනට ඕන විධියට දුන්න උඹට මතක නැති වුනාට අද වගේ මතකය් මට .
ජාතික රක්ෂණ සංස්ථාව ජනශක්ති එකට වික්කේ චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගේ කාලේ. 2009 තීන්දුවෙන් හැරීට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැතිවුණා. හැරී ජයවර්ධනට ඒක නැතිකරගන්න උවමනාවක් තිබුණේ නෑ.
Harry got billions while the Govt. got back the Insurance. it was a bargain for harry at that time.
He got only the purchase price he paid for it. The treasury was ordered to issue treasury bill in lieu of the purchase price subject a maturity period of five years. He hired prominent lawyers to defend the case. Furthermore he lost many investments he made with the money of SLIC. eg: Apollo Hospital. He has not yet received a cent from the government yet as the treasury bills issued has not matured yet. At least did you read the case.
මෙල්ස්ටර්කොප් කියල මට මතක හැටියට හොර වැඩ වලට ප්‍රසිද්ද රටක ලියාපදිංචි කරපු කොම්පැනියකින් නෙවේද එස් එල් අය සී එක මිලට ගත්තේ . අර්නස්ට් ඇන්ඩ් යන්ග් එකෙන් බොරු විගණන වාර්තා දීල නෙවේද කම්පනිය ගත්තේ . කෝ හොරකමට දඬුවම් . හොරාට සල්ලි අපහු දීල පොලිත් දෙනවා තීන්දුව දුන්නේ ඔය සරත් කියන හොරා නෙවේද ?
ඇපලෝ එක වෙනම හොර කමක් . ලක්ස්ප්රේ එක තව හොර කමක් ලඟදි මිලියන ගණන් ඇප දීල එලියට අව මතකද හර්ෂ , ඔයාගේ දස්ස ව්‍යාපාරිකය ,නිකන් කහි නැතුව ඉන්න .
හැරී ජයවර්ධන දස්ස ව්‍යාපාරිකයෙක් කියලා කොහෙද මම කිව්වේ. මම දන්න තරමින් මිනිහා මහා ජාවාරම්කාරයෙක්. මිනිහා නඩු තීන්දුවට කලින් සරත් නන්ද සිල්වා හම්බවෙලා පගාව දෙන්න ගියා කියලා සන්ඩේ ලීඩර් එකේ තිබුණා. සාමාන්‍යයෙන් ගනුදෙනුවක් අවලංගු කරපුවාම මිලදී ගන්න ගිය මුදල නැවත ලබා දෙන එකේ වරදක් මම දකින්නේ නෑ. අනෙක් කාරනේ තමයි මූලික අයිතිවාසිකම් නඩුවක දී අරමුණ වෙන්නේ වැරදි කරපු කෙනාට දඬුවම් දෙන එක නෙවෙයි. දඬුවම් කරන්න ඕනෑ නම් නීතිපතිතුමා විසින් අධිකරණයේ අපරාධ නඩු පවරන්න ඕනෑ. ඒක රජයේ වැඩක්. අනෙක සහකාර රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙරේරා ඝාතනයටත් හැරී ජයවර්ධන සම්බන්ධයි කියලා චෞර රැජින එකේ තියෙනවා.
OHE AGA WINISURU BALE USE KARAPU HATI MATHAKAY
අනේ නාකි මනමාලය උබලගේ ඔය මෝඩ කතා අහන්න දැන් ඉතිරිවෙලා ඉන්නේ
කැලේ ඉන්න රිලව් ටික ව්තරයි ….
සරත් එන් සිල්වා නැමැති පුත්ගලයා කවුරුන්ද යනවග පොඩිත්තක් හෙලිකරදෙන්නම් ! මෙයා මහින්ද පවුලේ පුදුමාකාර වයිරක්කාරයෙක් ! ඔය ටී වී වැඩසටහන් වලදී සෝවහන්වුනු පුත්ගලයෙක් විලසට රඟ පෑවාට වයිරය කුහකකම තවමත් අතහැරදමා නැහැ. විශ්‍රාමයන්න ප්‍රතම කොල්ලුපිටියේ තිබෙන ආරක්ශක බන්කර් ගලවාදමන්ට කිව්වේ මේ ඉහත සඳහන් කුහකයයි ! වසරගනනාවක් තිස්සේ තක්කඩි දෙශපාලුවන්ගේ නොමනා පාලනයෙන් අපේ මවුබිම අඝාදයට ඇදී යන අවස්තාවේ නොපසුබට උත්සාහයෙන් සන්වර්දනයකරා ගොඩගැනීමට දහසකුත් කරදර මධ්යයේ ගෙනයන ක්‍රියා මාර්ගයන් අඩාලකිරීමට මේයනගමන සක්කරයා තියා වයිමා ආවත් නවත්වන්නට් බැරිබව සිතේ තබාගනු මැනවි.
Firstly, learn how to respect a former learned chief justice. He is one of the few intellectuals against who a brilliant lawyer in the caliber of H S Silva dared even to debate vigorously when he was then CJ and as such be respected regardless of his political view. Many Sri Lankans are so vague and do only insult everyone if he differs in opinion in regard to his own political camp, be that UNP, SLFP and JVP. Everyone is not a saint and you please do not refer to his private life. Look at the very history of our own people down from Prince Vijaya and to present rulers. They are of no saints and have done heinous crimes to come to power and be in power that be.
CJ is in different political camp however he had upheld law and order in key trials such as North and East demerger, determination of the tenure of the office of then President CBK, Hegin case, water edge, etc. You first learn how to give respect to this gentleman regardless of his political view. Do not act as sort of third class rowdies.
සීයා මනමාලයා…. නාකි ඉලන්දාරියා….
සීයා මනමාලයා…. නාකි ඉලන්දාරියා….
සීයා මනමාලයා…. නාකි ඉලන්දාරියා….
සීයා මනමාලයා…. නාකි ඉලන්දාරියා….
අධිකරණය වැසිකිලියක් කලේ මූ තමයි.
විජාතික බලේවේග වල ප්‍රොක්සි හමුදාව වන දෙමළ කොටි පැරද්වීම නිසා උඹලට මහින්ද ජනාධිපතිතුමා තර්ජනයක් ලෙස පෙනෙනවා තමයි…! තොපි වගේ කාල්කන්නින්ගේ පව් නිසා විනාඅශවුණු ආර්තිකය නැමැති විය ගස කරගහගෙන අභියෝග මැදින් ශ්‍රී ලාංකේය ජාතිය ගෙනයන නිසා බැසිල් ඇමතිතුමා උඹලට තර්ජනයක් තමයි…වසර 600ක් යටත් වෙලා හිටපු ජාතියක් නිදහස් කරගන්නට සටන් වැදුනු දැනටත් ඕනෑම තර්ජනයකට මුහුණ දෙමින් ජාතියේ අභිමතාර්ථ සුරකින ගෝඨාභය විරුවා උඹලට තරජනයක් තමයි…! මොකද උඹලා යනු, පරසුද්දගේ,මේරට බෙදා වෙන්කරල පාලනය කරන්න හදන විජාතික බලවේගවල කුලී සේනාංකයේ දක්ෂ කුලී හේවායන්..!!
මෙන්න මේ වගේ උන්ට තමයි ලේබල් බෞද්දයෝ කියන්නේ…
Sarath + Fonsi + Ranil = 3 ladies
These 3 ladies are threatening to our country ….but we protect them…Because we need more jokers like them..
විජාතික බලේවේග වල ප්‍රොක්සි හමුදාව වන දෙමළ කොටි පැරදවීම නිසා උඹලට මහින්ද ජනාධිපතිතුමා තර්ජනයක් ලෙස පෙනෙනවා තමයි…! තොපි වගේ කාලකන්නින්ගේ පව් නිසා විනාශ වුණු ආර්ථිකය නැමැති වියගස කර ගහගෙන අභියෝග මැදින් ශ්‍රී ලාංකේය ජාතිය ගෙනයන නිසා බැසිල් ඇමතිතුමා උඹලට තර්ජනයක් තමයි…වසර 600ක් යටත් වෙලා හිටපු ජාතියක් නිදහස් කරගන්නට සටන් වැදුනු දැනටත් ඕනෑම තර්ජනයකට මුහුණ දෙමින් ජාතියේ අභිමතාර්ථ සුරකින ගෝඨාභය විරුවා උඹලට තරජනයක් තමයි…! මොකද තොපි වගේ උන්, මේරට බෙදා වෙන්කර පාලනය කරන්න හදන විජාතික බලවේගවල කුලී සේනාංකයේ දක්ෂ කුලී හේවායන් නිසා..උඹලට එහෙම පෙනෙනවා තමයි!!
agree. 100000000000000000000000000% true. well said & gd answer.
aniwaa gamini 100%agree
මතක නැද්ද මේ ගොයියා පැංසොං යන දවසේ ප‍්‍රභාකරන්ගේ නීති ගරුක භාවයයි කොටි උසාවි වල කොලිටියයි ගැන පාරම් බෑවා. කොටින්ට කඩේ යන ද්‍රෝහියො.
muuta onadewal keranna bari hinda thoh hodanam kamak naha
Helping hambantota
අනේ පල පල නාකි වල හිවලෝ යන්න.
Pala yanna. ubata wada hodai
JVP must be next government … Who like or not that’s the only a solution ….. Boru Nam tawa 3 yrs balapalla
හොඳටම සුවර්ද සරත්, සරත්, රනිල්ටත් වඩා තර්ජනයක් කියලා
එල් ටී ටී ඊ ත්‍රස්තවාදය 1987 ලබාගත් ප්‍රබල අත්පත් කරගැනීමක් වන උතුර නැගෙනහිර එක්සත් කරගැනීම අවලංගු කර තීන්දුව දුන්නේ මෙයා. ජනතා විමුක්ති පෙරමුණේ තිදෙනෙක් (ජයන්ත විජේසේකර, වසන්ත පියතිස්ස හා මොහොමඩ් බුහාරි) මෙයට විරුද්ධව උසාවි ගිය වෙලේ මහින්ද රාජපක්ෂ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිවම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.
wade attha. meka paull palanayak. ekadipathitwayak. eka noterena un thamai meke coment danne.
dan kiyannako script eka liyala dunne, USA da UK da nathnam ara katu kana demali jaya lalitha da? habay rajo kurunegala holawanna nam bah, api durathithe indanma me rate urumaya wenuwen kapauna minissu. awasan sataneth wedima % hamudawa hitiye apen.. issarahatath me rate urumaya rakinna api pasubata wenne naha, oyala wage hiwal pataw apita deyak neme
අපි එකා පිට එකා බඩගින්නේ මලත් සමද අපේ රජ මහින්ද
මිනිහෙක්ගේ අතීතය ගෙන බලනවානම් එක හැමටම එක වෙන්න ඕනේ. GR යුද්දෙට බයේ ඇමෙරිකාවට ගිය එක ගෙන කවුරුවත් කතා කරන්නේ නැහැ. එත් අනිත් අයගේ පස්සේ පන්න පන්න අතීතය ගැනම කියවනවා. අවන්කවම උමබලගේ අහල බලපල්ලා දැන් මේ රට යන අත හරිද කියල.
100% true…
අසත් පුරුෂය කට පියා ගනින්.
ගෙදර යන ගම්න් අනුන්ගෙ ගෑණු එක්ක කාර් එකේ වනචරකම් කරලා පොලීසියට මාට්ටු වෙච්ච දා ඉඳලා උසාවියෙ පොරවල් මෙයාට කියන්නෙ කාර්ගිල්ස් කියලා. කාර්ගිල්ස් -ගෙදර යන ගම්න් ;D
මේ කොමෙන්ට් ලියපු එක්කෙනෙක්වත් ලංකාව දිහා ඇස් ඇරල බලල නැහැ.මෙහෙම ගිහිල්ලා මේ ගොල්ල චීනට රට විකුනපු දාට කාටකාටත් තේරෙයි
විජාතික බලේවේග වල ප්‍රොක්සි හමුදාව වන දෙමළ කොටි පැරදවීම නිසා උඹලට මහින්ද ජනාධිපතිතුමා තර්ජනයක් ලෙස පෙනෙනවා තමයි…! තොපි වගේ කාලකන්නින්ගේ පව් නිසා විනාශ වුණු ආර්ථිකය නැමැති වියගස කර ගහගෙන අභියෝග මැදින් ශ්‍රී ලාංකේය ජාතිය ගෙනයන නිසා බැසිල් ඇමතිතුමා උඹලට තර්ජනයක් තමයි…වසර 600ක් යටත් වෙලා හිටපු ජාතියක් නිදහස් කරගන්නට සටන් වැදුනු දැනටත් ඕනෑම තර්ජනයකට මුහුණ දෙමින් ජාතියේ අභිමතාර්ථ සුරකින ගෝඨාභය විරුවා උඹලට තරජනයක් තමයි…! මොකද තොපි වගේ උන්, මේරට බෙදා වෙන්කර පාලනය කරන්න හදන විජාතික බලවේගවල කුලී සේනාංකයේ දක්ෂ කුලී හේවායන් නිසා..උඹලට එහෙම පෙනෙනවා තමයි!!
අනේ පල නාකි හිවල් මොටා තෝ පාර්ලිමේන්තුව වටේ බඩු ගගහා යනවා කරන්න තියෙන කුපාඩි වැඩ ඔක්කොම කරලා දැන් එනවා බන කියන්න…ඔය සහෝදරයින් නොහිටින්න අපිතාමත් කොටියන්ට යටත් වෙලා තමා ඉන්නේ රට බේරාගෙන දැන් නිදහසේ ඉන්න කොට අපිට දැනෙන්නේ මේ සහෝදරවරු අපේ පන හා සමානයි,,,,,කරන්නම දෙයක් නැතිනම්,,නහින දෙහින කාලේ පිං අතේ වැඩක් කර ගන්,,,,
ඕකගේ ගොන් කතා වලට උල් පන්දන් දෙන්න එපා මැට්ටෝ , මතක නැද්ද ඕකට අධිකරණ බලය තියන කාලේ ඕකගේ කාර් එක කැළණි පාලමේ තියන බැරියර් එකේදී නැවැත්තුව කියල කොළඹ තියන සේරම බැරියර් අයින් කරා මේ හරකා ඒ කරේ මුට තියන බලය අයුතු ලෙස පාවිච්චි කරලා නෙමේද මු දැන් සුදන වෙන්න හදන්නේ මිනිස්සු මැරිලා ඉපදුන කියල වෙන්න ඇති
OHOMA KIWWATA KAGE KAGETH KILLOTAWALA HUNU TIYENAWA NOVA NEADA LOKU UNNAHE? PINAK DAHAMAK KARAGENA IMMU.