ඇමති පුත‍්‍රයා විසින් මේජර්වරයාට පහරදීමේ සිද්ධි සම්බන්ධයෙන් සත්‍ය හංගන්න හැදුවත් ජනතාව ඇත්ත තත්වය දන්න බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
මර්වින් සිල්වා අමා්‍යවරයාගේ පුත‍්‍රයා තමන්ට පහර නොදු බව පහර කෑමට ලක්වුනු මේජර්වරයා විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ අදහස් පලකලේය.
‘මේජර් නිලයේ නිලධාරියාට පහරදීම දැන් මොන විදිහෙන් හංලන්න හැදුවත් ජනතාව ඇත්ත දන්නවා. අපට අරාංචි වූ ආකාරයට ඒ හැංගීම සිදුවන්නේ මේ රටේ ඉහළම උදවියගේ අනුග‍්‍රහය ඇතිව.
රටේ සේනාධිනායකයාට යුතුකමක් තිබුණා හමුදා නිළධාරියාට සාධාරණයක් කරන්න. නියම සේනාධිනායකයෙක් නම් මේ අවස්ථාවේ ඉදිරියට ඇවිත් ඒ රණවිරුවාට සාධාරණය ඉටු කල යුතුයි. ඒ පාතාල ක‍්‍රියාදාමය සිදුකල පුද්ගලයා ආරක්‍ෂා කරනවා වෙනුවට නීත්‍යානුකූලවම එම රණවිරුවාට සාධාරණය කිරීමට ඔහුට යුතුකමක් තිබුණා. එත් එසේ නොකර එම නිලධාරියාට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකර ඒ නිළධාරියා අසරණ තත්වයට පත් කොට රැකියාව බේරාගැනීම සඳහා මෙවැනි දිවුරුම් සහතිකයක් දීල තියෙනවා.
රටේ ජනතාව අංගවිකල, මන්ද බුද්ධික නෑ මේවා පිළිගන්න. එහෙම සිද්ධියක් වුණේ නෑ කියලා අමතක කරන්න.’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුර අදහස් පල කලේය.
MAJOR GE KILLOTE TH HUNU NE OY. ITIN MAN KOHOMADA MINIHA BERA GANNE
Finally there is a hope…
With little bit of control in the tongue
General is the only leader who can give some light to the hearts of the people
Despite his many weaknesses, General is much better alternative to Ranil, Sajith, Somawansa or any other idiots that run the show in the opposition.
Very few understand that the country is at the brink of collapsing. The inevitable has already been started. It gathers momentum every minute.
umba kana palapu untai as potta karapu ewuntai sadaranaya issta karalama patan gaththanam hondai neda? pahara amana gon kalawedda kata wahagena hitapan.
මේකගෙ කතා අහල මට දැන් ඇතිවෙල තියෙන්නේ.
ඔබතුමා කියන “රටේ ජනතාව අංගවිකල, මන්ද බුද්ධික නෑ” කියන කතාව නම් ඇත්ත
ඒකනේ ඔබතුමාට චන්දෙ දුන්නේ නැත්තේ…
ඔබතුමාට චන්දෙ දුන්න නම් බලාගන්න තිබුන සාධරණේ ඉටුකරන හැටි හැමදෙනාටම
අර ලසන්ත වික්‍රමතුංග මත්තයට සාධරණේ ඉටුකළේ ඔබතුමා අකුරටම…
are u know only about lasantha?
hay mate, learn english well or comment in sinhalese..
“are you only know about lasantha?” is wrong,
The correct one is “Do you only know about lasantha?”
okey?
I know about many cases mate, no need to pull out everything here.
Gen. Fonseka did a great service to this country. However he has done huge damages as well… Two well known examples are “white flag story” and “lasantha story”… He’s behaving like he doesn’t know anything about these things now… That’s why I mentioned about “lasantha story”…
any problem?
මූ අදත් ආතල් එකක් දෙන්න ඇවිත්.
Fonseka, are you mad now ? Mind your own business, this major was a body guard of a Casino owner. He had done 02 jobs.
Mekage bana ko……….!!! Sadaranaya itu karanna
Several men several minds!. SF way of thinking is politically sound. however, political power is always above the law of the land as is evident from third world countries like ours, especailly in South Asia where rotten political system prevails. A shallow does not make a spring!
උබ ඉතින් බොරදියේ මාලු බාපන් කලවැද්දා!
සරත් ෆොන්සේකා.,
අද (18) උදෑසන බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් සියදිවි හානිකරගෙන ඇති වයස අවුරුදු 37 ක් වූ මෙම මේජර්වරයා වයස අවුරුදු 17 ක්වූ තරුණියක් සමග පෙම් සබදතාවයක් පවත්වා ඇති අනුරාධපුර ප්‍රදේශයේ කඳවුරක මේජර්වරයෙකු ලෙස සේවය කරන අයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
සරත් ෆොන්සේකා !!!”රටේ ජනතාව අංගවිකල, මන්ද බුද්ධික නෑ මේවා පිළිගන්න” ???
Is this also a conspiracy ?, Fonseka , your slip is showing.
මෝඩයෙක් වගේ කමෙන්ට්ස් දාන්න කලින් කියවල බලහන් මොන නිව්ස් එකටද තමන් කමෙන්ට් එක දාන්නේ කියලා…
අනේ නිකන් යන්ඩ බොස්. අපි නොදන්න ඔයාගෙ සාධාරනය
major general parakkrama pannipitiyata kara wageda?
දැන් මේ පහල කොමෙන්ටුවන් දැම්ම කට්ටිය කියන්නේ ගහපු එක සාදාරනයි කියලද ?? සිද්දිය යට ගිය විදිහ හොදයි කියලද? ලංකාවේ කොන්ද පන තියෙන එකද ඉන්නේ දැන් කෑගහන්න මේවට …?
ඒ මිනිහටට් බුරන බල්ලෝ කොච්චර ඉන්නවද දැන් බලනකොට…
umba wage gotta allana balloth keepa denek innawa.
Thopi wage kalakannith merate innawa ne..
හරමානිස් අයිය තම හණමිටිය ඔලුවේ තියාගෙන වගේ …. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි එකට කතාකරන එක ගොට්ට ඇල්ලීමක් නෙමෙයි. වරද කරපු මිනිහගේ පැත්තට කතා කිරීම නම් ගොට්ට ඇල්ලීමක් තමයි හැබෙයි
මිනිහෙකුට කොන්දක් විතරක් තිබිල වැඩක් නෑ, ඔලුවක් තියෙන්නත් ඕනේ
ෆොන්සේකා මහත්තයට කොන්දක් තියන බව ඇත්ත… නමුත් දැන් නම් කරන්නේ ඔලුවක් නැති වැඩ
ජෙනරාල් තුමා කියන කතාවෙත් වරදක් නැහැ
අපිත් එදා ඔබතුමාට විරුද්ධ උනා. තවමත් ඔබතුමාට රට බාර දෙන්න අදහසක් නම් නෑ. ඒ වුනත් අද මේ වෙන සිද්ධි දැක්කාම (පිල්ලයාන්ට උපදේශක කම් දීමත් ඇතුළුව) ආණ්ඩුව තමන් විසින්ම ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන විදිහට වැඩ කටයුතු කරන බව පේනවා. ඒවාට විරුද්ධ මිනිස්සු එක්කෝ දේශද්‍රෝහින් කියල හංවඩු ගහනවා. මෙහෙම වුනාම රටකට හරි යනවද?
Pau nodi yanwada
උඹ තමා පොර , .උඹ කොල්ලෝ කී දෙනෙක් ගෙදර ඇරලා තියනවද උඹේ හොර වැඩ වලට විරුද්ද උනා කියල, උඹ තියන් හිටපු ශිරෝමිගේ බෝය් ෆ්රිඑන්ඩ් ට කරපු දේ මත ක නැද්ද ? හමුදාව කල දැම්ම
No need to favour to Army. Law must lead to fair. If total army officers against to leadership what is the status of leader.Govt. focusis very short.No diplomatic vision. If they having, they will cooperate to TNA in east & keep silent some time. They will get the international favour.All vision in thugs way.As per most of tabloid drug pins are in administration.
උඹ තියන් හිටපු ශිරෝමිගේ බෝය් ෆ්රිඑන්ඩ් ට කරපු දේ මත ක නැද්ද? අනේ නිකන් යන්ඩ බොස්. අපි නොදන්න ඔයාගෙ සාධාරනය
Anee..general thuma …obathuma thama hithagena inne..thaaamath oyaa SL army ekee general kiyalada…
Anunge eewata hota daanna gihin..hathpolee gaa ganna epaaa..
මු හැම එකටම ගොනෙක් වගේ කට දානවා.
GONEK WAGE MOKAKDA THADI GONEK. MU AANDUWE KAKKA LEWA KANA WAL BALLEK.
මේජර් අවේ නාවල නිහාල්ගේ “අගසව්” වූ නිහාල් ෆොන්සේකාගේ ගේමකට. නඩුව ඇදුනොත් වැඩේ එලිවෙන නිසා ඉල්ල අස්කරගත්තා. ජනතාව දන්න, ඔයා නොදන්න ඇත්ත ඒක තමයි.
මාලක සහ මර්වින් කියන්නේ කවුද කියලා මුලු රටම දන්නවා. උන්ට සුදු හුනු ගාන්න කාටවත් අවශ්‍ය නෑ.
නමුත් මේ මේජර් ඇවිත් තියෙන්නේ වෙන ගේමකට. අනිත් එක මේජර්ගේ ගෝලයා(කෝප්‍රල් රෙහාන්ට කියලා තියනවා, “උඹලා මේ සැරේ දිනුවාට, ඊලඟ සැරේ දිනන්නේ අපි කියලා).
මෙතන වෙලා තියෙන්නේ මෝඩ යූ.එන්.පී කාරයෙකුයි මෝඩ ශ්‍රී ලංකා කාරයෙකුයි අතර අවුලක්. නමුත් ශ්‍රී ලංකා කාරයා ඇමතියෙකුගේ පුතෙක් වීමයි; යූ එන් පී කාරයා හොරගමනක් ගිහිපු මේජර් කෙනෙකු වීමයි නිසා අනවශ්‍ය ගැටලුවක් ඇති වුනා. ඇත්ත එලි වුනොත් උඹලට ඕන කරන ආන්ඩු විරෝධය ඉස්මතු කරගන්න බැරි නිසා, දැන් උඹලාගේ දතකට පූට්‍ටුවෙලා. ඒකට අපිට කරන්න දෙයක් නෑ.
මේ යකා බලේ ලබගන්නකම් මේ සද්දේ. මුගේ පුතා/ බැණ හැංගිලා ඉන්නේ අවුරුදු දෙකක් තිස්සේ. උ එලියට දාලා අනුන්ගේ මගුල්වලට කතා කල නම් තමයි වැදගත්කම. මු හිතන් ඉන්නේ බලේට අවම උගේ බැණ බේරන්න. නැන්දම්මා බේරන්න. තව ඉන්නවද. ඔක්කොම කෙලින්න්න බලන් ඉන්නේ අපිට තමයි. මුන් ඔක්කොම එකයි.
මම දැන් ව්ශ්‍රම ලබා යුරෝපයේ රටක ජීවත්වෙන හමුදා සෙබලෙක් වුවද ඔබ තුමා යටතේද සේවය කර ඇත.
ඔබ දැන් නිලයේ සිටින හමුදාපතිට දෝෂාරෝපණය කලද හමුදාපතිව සිටි කාලයේ ඔබ කටයුතු කලේ මිට එහාය ! ඔබ ගත් තීරණ නිසා අසාධාරණ ලෙස දඬුවම් විඳපු සෙසු භටයින් කීපදෙනෙක් මා හොඳින් දනිමි. ඔබ දුන් තීරණ නිසා ඔවුන්ගේ දු දරුවන්ද අනාත විය. දැන් ඔබ කතා කරන්නේ බලය ලබාගැනීමට දඟලන වියරු පුද්ගලයෙක් ලෙසයි. එම වියරු භාවය ක්‍රෝධයෙන් වෛරය සහ මහන්තත්ත කමින් මුසුව ඇති බව ඔබට නොතේරුනාට ඔබගේ කතා අසා සිටින රටවැසියන්ට තේරෙන්නේය. ඔබගේ මාන්නය නිසා රටේ මිනිසුන්ගේ ජනදරයෙන් ඔබ ගිලිහි ගියාය. පාලනය කල නොහැකි වියරු බව හා ක්‍රෝධය නිසා නැති සතුරන් ඇතිකරගත්තාය. වෛරයෙන් පිරි සිතක් නිසා ඔබ රටේ නායකයා උනොත් ඔබ යටතේ පාලනය ක්‍රමානුකුලව ඒකාධිපති පාලනයක් හෝ හමුදා පාලනයක් වනවා නියතය. ඒ බව ඔබ යටතේ සේවය කල වුන් හැර රටේ මහජනතාව දන්නේ නැත.
අසිත පෙරේරා
උබ අහුවුනොත් මම උබෙත් කන පලනවා.
මාලක සිල්වා
Asitha
උබ අහුවුනොත් මම උබෙත් කන පලනවා.
මාලක සිල්වා
ASITHA, oya 100ta 100k hari.
ඉහත සදහන් සියලු දෙනාගේ නම් ගම් හෙළිකරනු, ඔබගේ හමුදා සේවය පිළිබද තොරතුරු සපයන්නේ … නෙත්තම් මේවා පට්ට පල් බොරු කියල හිතන්නත් පුළුවන් නේ ! If u can post it
http://pix.paparasinewslanka.com/2012/09/malaka-silvas-girlfriend.html
Adoooow…….
Api thope salli walin athal gannawa thamai….Ai Mokada….
Meka Apita Aithi rata….
Me rata THOPI WAGE MODA SAMANYA JANATHAWATA IATHI NE….
Apita ona widiyata thamai ME RATE OKKOMA WADA WENNE HARIDA…
Meke comment dana ewuntath ekka kiyanne…..
ONANAM UDA THIYENA LINK EKA BALALA PODI ATHAL EKAK GANIN….
ME THOPE SALLI WALIN THAMAI ATHAL GANNE….PULUWAN NAM NAWATHTHAPAN…..
PAL MODA SAMANYA JANATHAWA…..
මම නම් කියන්නේ army කාරයෙක්ට සිවිල් පිට ඉද්දි ගැහුවට කමක් නැ
මොකද ඔවුන් රණ විරුවෝ වෙන්නේ යුනිෆෝර්ම් ඉන්නකොට විතරයි
modaya, ethakota otthu balanna enna ona uniform eka dagenada?
handa ( moon) pennuwahama fingers diha balna modayo relak rata beragaththa weerayekuta buranawa. me wage kalakanni inna nisa thamai mervia raja wela thiyenne.
කලවැද්දෝ කට වහගෙන හිටපන්
හපෝයි ඔන්න අවා ජනතාවට ආදරේ නායකයා,,ගෙදර වැඩකාරිටත් කෙලපු මෙයා හමුදාවේ කීදෙනෙකුට සාදාරනේ ඉටු කලාද,,බොර දියේ මාලු බාන්න මෙයා හරි දක්ශයා
රට බේර ගත්ත ජෙනරාල් තුමාට සලකපු හැටියට මේජර් කොළුව ගැන කවර කතාද? ඉතින් මේජර්ට බය හිතෙන එක අහන්නත් දෙයක්ද? මොනව උනත් පන්න පන්න ගහද්දී කොන්ද කෙලින් තියාගෙන හිටපු ජෙනරල් තුමා සැබෑ වීරයෙක්. අපිට ඕනි අන්න එහෙම ජනාධිපති කෙනෙක්.
හරියටම හරි. මමනං ජෙනරාල්ට නොවෙයි යුද්දේන සහභාගි වු සාමාන්‍ය සොල්දාදුවෙකුටවත් නිග්‍රහා කරන්නේ නැහැ. ජේවිපී කාලෙ දවසක් හමුදා නිලධාරියෙන් මගේ කාර් එක KM කාලක් විතර ර්වර්ස් කෙරෙව්වා කදවුර ලගින් ලයිට් ඩිම් නොකර ගියා කියල. නමුත් මම තරහ නැහැ. මා මගේ ලමයත් එක්ක එකතු වෙලා සටනේදි මිය ගිය සෝල්ජර් ල දෙන්නෙක්ගේ ලමයි 2 ට මාස්පතා ඉගෙනීමට සල්ලි යවනවා. අපිට කරන්ට පුලුවන් දේ තමයි ඒ. එහෙම නැතිව පුද්ගලික කෝන්තර තියාගෙන මඩ ගැහීමනොවෙයි. මොනව උනත් ඒ මනුස්සයා වසර 37 ක් හමුදාවේ වැඩ කළා. පෙරමුනේ සටන් කළා. දේශපාලුවෝ වගේ නොවෙයි.
u r great my dear api uniform eke respect eka thiyanna ona
Niyamai machan, Anna minissu, katin nemei wada walin karala pennane
දැන් රටේ වෙන කුජීත වැඩ වලට කතාකරන්න ඉන්නෙ එක කොන්ද පන තියෙන මිනිහයි. අනික් උන් සේරම හැංගිලා. මොකද කතාකලොත් දේශද්‍රෝහී ලේබලය වැදෙන නිසා.
apooooooooo onna kata ariya mala perethaya thuk nodakin
KATA, KATA, KATA, AYEMATH ATULATA YANNADA HADANNE. SADARANAYA GANA KATAKARANAWA.
ADO THOTH KATA WAHAGE HITU….
THOPI HITHTHANNE SF TA BANALA APIWA BALANCE KARANNADA….
PO….SAMANYA JANATHAWA…..
GEDARATA WELA KULEE WADAK KARAGENA HITU….
APE WADAK API BALAGANNAM…..
HINGANA SAMANYA JANATHAWA….
SF is totally correct in this instance. Defense Secretary or Army Commander for that matter seems not interested in this case as the victim is said to have dubious business at the time of assault, we are told!!. However, I may recall, a similar incident where a village youth was beaten to a death over not so serious brawl with an army officer took place sometime ago in which a battalion of solders came for attacking a youth.
Now, as evident, this country is very notorious place for law abiding citizens and hapless commoners. Removing scourge of terrorism does not give license to government worthies or bigwigs to take law unto themselves. A banana republic is in the making. what a shame!
the only person with the back bone. Hail SF
Jenaral we with u forever
apita hitapu ekama genaral obata jaya den genaralla ne den inne gamaralala [samawenna govi mahathunta apahasayak unanam] den inna un anduwata kade yanawa