මේ දිනවල පුවත්පත් විකිණෙන්නේ තමන් සහ තම පුත් මාලක සිල්වා නිසා බව මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
කැලෑ පත්තර හා මඩ වෙබ් අඩවි විසින් දිගින් දිගටම තමාට සහ තම පුතාට පහර එල්ල කළද තමන් බිය නොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
තම පුත්‍රයා විසින් කාන්තාවන් ගැබ් ගන්වා නැතිනම් හා අශීලාචාර ලෙස හැසිරී නැතිනම් කිසිවෙකුට පහරදුන්නාට ඇති වැරැද්ද කුමක්දැයි සිල්වා මහතා අවධාරණය කරයි.
තරුණ කොල්ලන් කලහකාරී ලෙස හැසිරීම ස්වභාවික බවත්,එය මහ ඉහළින් ප්‍රචාරයක් දිය යුතු තරම් දෙයක් නොවන බවත් මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍යවරයා පෙන්වාදෙයි.
අද (18)කෙරවලපිටිය ශ්‍රී සම්බෝධිරාම විහාරස්ථානයට “ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන”යටතේ රු.50,000 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවෙන් ඉක්බිතිව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා “සසුනට අරුණ” වැඩසටහන යටතේ සතියකට වරක් ආගමික ස්ථානයකට රු. 50,000 ක් පරිත්‍යාග කොට සතියක් පුරා ඒ ගැන මාධ්‍යයට කියන නමුත් තමන් දිනකට පන්සල් තිස් ගණනකට රු.50,000 බැගින් දුන්නද ඒ ගැන කතා කරන්නට කිසිවෙකු නොමැති බව ඔහු චෝදනා කළේය.
තමන් දිව්‍ය ලෝක සැප සම්පත්තිය සඳහා කටයුතු කරමින් සිටින බවත්,මේ වන විටත් ඒ සඳහා කටයුතු සම්පූර්ණ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒනිසාම තමන් හෝ තම පුතු විසින් කාගේ හෝ හිස පැලීමෙන් පමණක් එකී කටයුත්තට බාධාවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජපක්ෂ පරපුර හැරුණු විට මේ රටට සේවය කරන එකම අමාත්‍යවරයා තමන් බවත්,ඉදිරි මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලබාගන්නේ තමන් බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
- adaderana
Kata wahagena hitapiya buruwa
Buruwanta tena dena unuth Buruwo…
ඇත්තම කියනවනම් ඌට කාන්තාවන් ගැබ් ගන්නන්න බෑ. එකනේ පෙරේතයෙක් වගේ බි බී ඇවිදින්නේ රෑ පුරා
රෙහාන් විජේරත්න එක්ක?
Ubatai puthatai etharam ayusha thiyenna vidiyak ne. Deviyoth kampawena velawak thiyeine.
Mekanam gon harakekk thama
අනේ ඇමතිතුමනි, ඔබතුමාට අදම දිව්‍ය සැප වෙනුවෙන් මේ ලෝකෙන් චුත වෙන්න බැරිද? එහෙම කරනවානම් ඒ පුණ්‍ය ක්‍රියාව වෙනුවෙන් අපි තව තවත් පින් දෙන්නම් ඔබ තුමාට.
Menna Gonek ayemath natta issuwa……..
uba maha loku amatiya….
ඒක තමයි අපිත් කියන්නේ ආණ්ඩුවේ කිසිම එකෙක් මෙලෝ රහක් නැති ඈයො කියලා. උන් එකෙක්වත් රටට වැඩ කරන උන්නෙමේ..තමන්ට කරගන්න උන් ඉන්නේ.
ඔබතුමාම ඕක කියපු එක හොඳයි…ඔබතුමා කරන වැඩ ඉතින් මුළු රටම දන්නවනේ…
මූට වයස 68. ඒත් මාර කැසිල්ලක් තියෙන්නේ… නිකන් ඉන්නම බෑ. මොනවා හරි කරන්නම ඕන. එක්කෝ බනිනවා, එක්කෝ ගහනවා…. මු වැරදිලාවත් රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ හම්බන්තොටින් ආවට …
මුගේ ගෑණිට 54. පුතාට 36. දුවට 34.
“ඒනිසාම තමන් හෝ තම පුතු විසින් කාගේ හෝ හිස පැලීමෙන් පමණක් එකී කටයුත්තට බාධාවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය”. මේක නම් මරු කතාව මචන්…… හාමුදුරුවරුන් විසින් පිලිතුරු දිය යුතුයි
ubelawa ussaida danne parissamen.
gas balla. ape salli kaka apitama kelavanava.
අනුන්ගේ ඔලු පලා දිව්‍යලෝක සැප සොයන කලියුගයේ කාළකණ්නි….
අපේ හරමානිස් අයියා ට හරිම සතුටුයි මේ කතාව අහල
මුගේ මූණ දැක්කත් අප්ප්රියි , මන් මේ වෙනකන් කාටවත්ම චන්දෙ දල නැහැ , නමුත් මේ වගේ ඉතා පහත් මානසික තත්වයක් තියන මිනිහෙක් ඇමති කම් කරන රටක පුරවැසියෙක් වීම ගැන මන් ලජ්ජා වෙනවා.
ubala wage ewun nisa thamai yako mee wage ewun amathi waru wenne.gihin dapiya mee wage ewunta wiruddhawa chandayak.
ko sudusukamak thiyana ekekk pennapan balanna ? yakoo , okkoma inne katu lewa kana , wasi athata hoiya kiyana amanayo .
Uthum Budu Dahamath me paharayata ona vidihata venas karagena…mehemath amanayek.
“තම පුත්‍රයා විසින් කාන්තාවන් ගැබ් ගන්වා නැතිනම් හා අශීලාචාර ලෙස හැසිරී නැතිනම් ”
කුඩු වික්කත් කමක් නැද්ද?
මොනවා උනත් පත්තර ගැනනම් ඔයා කියල තියෙන කතාව ඇත්ත ලංකාවේ පත්තර බුරුවන්ගේ නිවුස් වලින් දුවන බංකොලොත් මාධ්‍යයක් .
Apayata yanna mam wada hari kiyala hamoma dannawa…
Hambawei balagena hitapan basil innakan owa mehe baribawa denagathoth honda
මේ කතාව ඇත්ත . මොනවා වුනත් සිංහල බෝව්ද්දයෝ හැටියට දේශප්‍රේමී අපිට ඔබ ගැන ආඩම්බරයි
apita ahu unoth ( gard ls nethiwa) umbawa diwya loketama yawanawa. paharaya!!
ow itin ube putha hamadama minissunta gahapuwama eka uge tharuna kama….bala hitapan..malaka guti kapu datath uba kiyanawada eka kollonge hati..un gaha gannawa thami kiyala..nattam uba ube puthata gahapu ekawa hoyala maranawada
thopi panapiting apayata yana kalaya ithama langai
thopi okkoma merum kanna hadanne harida
………………තමන් දිව්‍ය ලෝක සැප සම්පත්තිය සඳහා කටයුතු කරමින් සිටින බවත්,මේ වන විටත් ඒ සඳහා කටයුතු සම්පූර්ණ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. …………………
නැත ආචාර්ය තුමනි ඔබ බිස්නේස් කරන කුඩු වලින් ඇතිවන ජිවිත හානි , පවුල් හානි වල අනිසංසයෙන් ඔබට දැනට දොර විවුර්ත වී ඇත්තේ අපායේ ස්ථිර පදිංචි තත්වයකි . ට්‍රයි කරලා බලන්න අඟුරු කැල්ලක් කිරි වලින් හෝදලා , සුදු වෙනවද කියල .
ඇයි වදේ අර එළුවෝ ටික බේරගත්ත ටිකම මදිද. ඊලග මතිවරනේදී ගම්පහෙන් වැඩිම මනාප අරන් “එළුවන්ගේ සුබසාදන අමාත්‍ය දූරය” ලබාගෙන තව වැඩි වැඩියෙන් එළුවන්ගේ සුබසාදනය පිණිසම වැඩ කරන්න ලැබේවා…….. කියා ඉතා සිතින් පතමි.
මැදමුලන වැසිකිලිය දිව්‍ය ලෝකයක් සේ දකින පෙරේතයෙක්.
well Said…..!
හරියට හරි. පෙරේතයෝ අපාය හා වැසිකිලි වල දකින්නේ දිව්‍ය ලෝකය වගේ. පරන කීමක් තියෙනවා, බල්ලන්ට ගූ හකුරැ වගේ , කියල මු හිතන්නේ මේ පේන්නේ දිව්‍ය ලෝකේ කියල.
yes of course ..Marvin go to Heven…becouse he feel hell as a heven…
නියමයි ආචාර්ය තුමා. මෙන්න මගෙනුත් පහක්.
දෙන් කාටවත් ලේසියෙන් දිව්ය ලෝකෙ යන්න බෙහෙනෙ. සමහර ආගම් වල සහෝදරයින් දිව්යලෝකෙ යන්න කියල අපායට පාර හදනවනෙ. %^&*( කියල. religious names commented here.
තමන් දිව්‍ය ලෝක සැප සම්පත්තිය සඳහා කටයුතු කරමින් සිටින බවත්,මේ වන විටත් ඒ සඳහා කටයුතු සම්පූර්ණ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.*******************
මදි පාඩුවට මගේ පිනුත් අනුමෝදන් කරනවා ඔබතුමන්ට ඉක්මනින් දිව්‍ය සැප ලැබේවා….
ඇත්තම කියනවනම් මේ මනුස්සයට දෙන්න ඕන ඇමැති කම නොවෙයි සමුපකාර ප්‍රාදේශිකයක බඩු කිරණ රස්සාවක් වගේ එකක් .කාලකන්නි පාදඩයෝ ටිකක් රට පාලනය කරනවා දැන් ඉතින් රටේ හැම ආයතනයක්ම පාදඩ වෙලා ඉවරයි.සම්බන්දන්ලා ජාතිවාදය වපුරමින් උතුරු නැගෙනහිරට ස්වයන් පාලනයක් ඉල්ලනවා ප්‍රසිද්දියේ යටි හිතේ මිනීමරු ප්‍රබාකරන්ගේ බලාපොරොත්තුව වූ ඊලමම හිතේ තියාගෙන.මේ නිසා සිංහලයෝ වෙච්ච අපටත් දැන් හිතන්න වෙලා තියෙන්නේ ජාතිවාදීවයි.මොකද නැත්නම් මුන් පළමුව උතුරු නැගෙනහිරත් පසු කාලීනව මුළු ලන්කාවෙමත් ඊළාම් රාජ්ජයක් පිහිටුවනවා.ඉතින් මේ කරුමයෙන් අපට බේරෙන්න තියෙන ඒකායන මාර්ගය තමයි අකමැත්තෙන් උනත් රාජපක්සලටම චන්දෙ දෙන්න එක.මේ නිසා අද රටේ පවතින මේ බයානක තත්වයට වැඩියෙන්ම වග කියන්න ඕන විපක්ෂයේ ප්‍රදාන පක්ෂය වන එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.රනිල් වටා ඉන්නෙත් බුඋරුවෝ ටිකක් යුද්දය කාලේ පාමංකඩ- අලිමංකඩ කතා කියපු .මේ බුරුවොන්ට තේරෙන්නේ නැහැ බහුතර සිංහල ජනතාවගේ හද ගැස්ම. රනිල් හිතන් ඉන්නේ වික්ක්රමබාහුයි ,සම්බදනුයි, මනොගනේෂනුයි එකතු කර ගත්තම ජනපති වෙන්න ලැබෙයි කියල.මම පැහැදිලිවම කියනවා රනිල් එජාපයේ නායකයා ලෙස සිටිනතුරු සහ එජාපයේ ප්‍රතිපත්ති බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් අනුව වෙනස් වෙන තුරු කවදාවත්ම එජාපයට මොනම මැතිවරනයක්වත් දිනන්න බැහැ.මේ ආණ්ඩුව කොච්චර පාදඩ වැඩ කලත් දුඋෂණය වංචාව කොමිස් ගැහිල්ල කොච්චර ඉහල ගියත් බඩු මිල අහස උසට නැගගත් ජනතාව මේ ආණ්ඩුව කොච්චර විවේචනය කලත් ඉදිරියටත් මේ ආණ්ඩුවේ චන්ද ප්‍රතිශතය ඕනෑම චන්දයකදී 55% න් උඩ තමයි තියෙන්නේ. මක්නිසාද යත් සියලුම ප්‍රස්න පසුව පළමුව රට ජාතිය සහ ආගම. රාජපක්සල හොද නැහැ කියල අපි චන්දෙ දෙන්නේ රනිල්ටද?. ඊට වඩා හොඳයි එම චන්දය සම්බන්දටම දෙන එක ඊලම පිහුටුවා ගන්න.කොහොම උනත් මේ ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහුනොත් ගිලිහෙන්නේ උතුර සහ කොලබ නගරසබාව සහ ප්‍රාදේශීය සබා තුන හතරක් පමණයි.ඉතින් මේ ටික නැතිව රට පාලනය කරන්න පුළුවන් නේ.හැබැයි ඉතින් ප්‍රස්නේ තියෙන්නේ මේ ආණ්ඩුවට තියෙන අබියෝග වල හැටියටනම් මෙර්වින්ලා නැතුවම බැහැ මේ ආණ්ඩුවට.ඒ නිසාම තමයි මෙර්වින් කියන්නේ මම විතරයි කියල වැඩ කරන ඇමතියෙකුට ඉන්නේ.
ane kudu maviyo marana bayan vikara dodawanawa wage mae dawas wala toe sha toge paran parawath,rajapkkili paran parawath apayata ana turu yama raju sina wamin bala site wasara awasanaye yanna topi sudanamin hitapiyu kala kanni,
meyage mawu piyo godak pin ras karagatta me kaledi…..
මම නම් ඇත්තටම දැක්කා මුගේ මරණය.
I don’t know. Everything have two sides.
I have a different idea.
He was a bad guy many years ago. Fortunately he had a company of a good monk.
That’s why he decided to release those goats from death. Good things are good.
However, it seems that he still unable to get rid of his drug selling and prostitution
business.
I do admire his good things honestly. Keep your respect to lord Buddha and be a
good person. And also close down your drug business and prostitution business as soon
as you could.
Sorry for commenting back here.
But this one I decided to make.
From a unbiased political viewpoint.
–sandun–
වහෙන් ඔරෝ මොකුත් ඕනේ නැහැ .දැන් මේ ජනාදිපති කියන දෙවිදත්තරව ගෙදර යවන්න ඕනේ .
නැත්නම් ඔය කලහකාර මෙර්වින් භික්ෂුව සාසනය වනසනවා .
මටනම් දිව්‍ය ලෝකෙ යන එකත් එපා වෙනව මේ හාල්පාරුවො එතනත් රිංගගෙන ගොන් පාට් දන්න පටන් ගත්තොත්.
මටනම් මේ ජානාධිපති මහින්ද දෙවිදත්තරයි උගේ ගෝලය මෙර්වින් අජාසත්තයි .
කලහකාරී චවුර මාලක , සුදර්මන් ,දුමින්ද කියන රැලම එපා .මුන් බොරුවට පම්පෝරි ගහන්නේ
ත්‍රස්තවාදීන්ගෙන් රට බෙරගත්තයි කියල .එතකොට මෙර්වින් ,මාලක ,සුදර්මන් ,දුමින්ද අපිට වරදක් කලොත්
කාටද කියන්නේ ?
Yako tho divya loke yanne lankawa apayak karalada ?
මේ ෆේස්බුක් එකට කෙනෙක් දාපු එකක්.කතාව ඇත්ත ව්‍යාජ සදාචාරයක් ජනතාව මත පටවල මසාජ් ක්ලිනික් වටලන ආන්ඩුව ඇමති පුතුන්ට සැප ගන්න ඉඩ තියනවා.ගගමේ කසිප්පු කාරය අභීත සිංහ නාද කරමින් පොලීසියෙන් අල්ලන් යන්නෙ මතට තිත මහින්ද චින්තනේ කියල බෙරිහන් දෙමින්.සල්ලිකාරයො සැර ජාති බොනව,මිල අධික ඒව.ඊනියා සදාචාරය නමින් සිංහ නාද කරන නීතිය ලොකුලොක්කන්ට ඕනම වැඩක් කරන්න ඉඩ හරිනව
මම පත්තරේ දැක්ක විදේශීය ගණිකාවන් ඉල්ලා පොලිස් ලොක්කෝ ගුටි ඇන ගනිති කියල හෙඩිමක්.මේ පොලීසියම බඩු පොට් වටලනව.නීති දෙකක්.සදාචාරයන් දෙකක්.
ඒ අතින් රනිල් අවංකයි හැමෝටම සමාජ නිදහස.ඇමති පුතුන්ට පමනක් නොවෙයි.ඒ අදහස සාධාරනයි
“:ඇමති පියාණන් කියන, පුතුන්ට-ඇති, අපට-නොමැති කැලණිය/ලාංකික සිංහල බෞද්ධ සදාචාරය. මාලක පුතා සිය විදේශීය පෙම්වතිය සමග. අපේ කොල්ලෝ කෙල්ලෝ ආදරයට අතින් අල්ලන් ගිය වරදට හිරේ විලංගුවේ දැම්ම, අඩ නිරුවත් පින්තුර වලට තරුණ තර්නියන් හිරේ දැම්ම, සම්භාහන ආයතන වටලා ජනතාව හිරේ දැම්ම ආණ්ඩුවේ මැති ඇමතියන් ගෙන් අහන්නේ ජනතාවට එක නීතියකුත්, ඇමති පුතුන්ට එක නීතියකුත් තිබීම හරිද කියල? ජනතාව, ඔබ අනුමත කරනවද? අපි මුන්ගේ ප්‍රෝඩාවන්ට දිගටම රැවටෙමුද? නැතිනම් අපටත් නීතියේ සමානත්වතාව, ජීවත්වීමේ අයිතිය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට හඩක් නගනවාද? :”
සක් දෙවිදුනි ඔබතුමාට මේ කළු නරපනුවයි උගේ පෝරිසාද පුතයි අපහස කරනවා අපේ නිවහනට
මොවුන්ට ස්වභාදහම බයානක දඬුවමක් ළඟදීම දෙනු ඇත
මේ පොරිසාඩයෝ දෙන්න මෙහෙ ආවොත් අනිවාර්යෙන් අපේ අහිංසක දිව්‍යන්ගනාවන්
බිලිගනීවී .දීව්‍ය කුමාරවරුන්ට හිංසා කරාවි .එනිසා අපි අටානාටිය සුත්‍රය සජ්ජායන කරමු .
එවිට මේ මිනිසුන්ට හින්සාකරන පිසාචයෝ දෙන්න ගේ ඔලු කපල ලෝහ පාත්‍ර දැමීම
සතරවරම් දේව සේනාව බාරගනීවී .
ඔව් ඔව් මාලකයා යයි පරිනිර්මිත වසවර්තිය කියන දිවිය ලෝකේ මාර දිවිය පුත්‍රයාගේ කාකාස හෙවත් පියන් වෙලා
thamusege darmaya hariyanne thamusetai,thamuseta mutti allana untai,tamuse kudu kea vithtiya danna untai. muduvaligen gahanna ona thamuseta chande dunna unta. sobaneta nevei vadak karanna ona awanka cheathanawenui.
ප්‍රේමදාස මහත්තයත් ඔහොම හිතාගෙන හිටියා ඒත් අන්තිමට එයා අපායට ගියා බාබු දිව්‍ය ලෝකෙ ගියා
එතකොට අවීචියට පහළිනුත් දිව්‍ය ලෝකයක් තියෙනවද?
කූඩැල්ලට දිව්‍යලෝකෙ කියන්නෙ මෙට්ටෙ නෙවෙයි, මඩ ගොඩ
මූ හිතාගෙන ඇති ශක්‍රයගෙ දෑත ශක්තිමත් කරන්න.. හික් හික්
ඇත්හටම මම දැන් තමි දන්නේ රෙහාන් විජේරත්න කියන්නේ ගැබ් ගන්න බැරි ගැනියෙක් කියල. බලාගෙන ගියාම පුත්‍රයත් AC/DC පොරක්නේ.
you are a true patriot sinhalese buddhist sir.. We are proud of you
ඔබතුමාව දිවය ලෝකේ අරින්න අපි සැහෙන්න උත්සහ කරනවා ඇත අපිට අහුඋනේ නැහැ තවම අම්මප්ලා පුතාවත් එක්කම තමා යවන්නේ.
මෙන්න හසන්ත අපේ උත්තමයා….
රට බේරගත්ත අපේ රජතුමාගේ උදව්කාරයා.
අනේ මේ පින්වන්ත ඇමති තුමා දැක්කම ගේ බඩ පිරෙනවා හසන්ත.
මේ වගේ උත්තමයන්ට අපි මල් තියල වදින්න ඕන හසන්ත.
මෙතුමාගේ පුත්‍රයා මලක හසන්ත.
උදේ හවස දැක්කම පින් පිරෙනවා.
අපිට ඕනේ මේ වගේ උත්තමයෝ හසන්ත
දැන් රට නියම තැනට යනවා හසන්ත……….
දැන් මට මලත් කමක් නැහැ…..
moo divya loke giyoth divya loke ayatath deiyangema pihitai.