දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට බාල තත්වයේ කෘෂි රසායන ගෙන්වීමේ ජාවාරම පිළිබඳ දේශපේ‍්‍රමී පර්යේෂකයන්, ජාතික සංවිධාන මැදිහත් වීමත් සමඟ මෙරට කෘෂි රසායන අලෙවිය 55%කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් තමන් පත්ව ඇති අසරණ බවින් මුදාගන්නා ලෙස මෙරට සියළු කෘෂි රසායන සමාගම් එක්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිපියක් යවා තිබේ.
කෘසි රසායන සමාගම් ගලවා ගැනීමට උත්සාහ දැරූ සියළු පාර්ශ්වයන්ගේ උත්සාහයන් අසාර්ථක වීමත් සමඟ මෙවැනි පියවරකට යාමට සමාගම් තීරණය කර ඇත.
මෙහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා වෙත අදාල සමාගම් ප‍්‍රධානීන්ගේ අත්සනින් යුතුව යැවූ ලිපියයි.
–
උතුරු මද කුම්බුරු වල වඩියෙන්න්ම යන්නෙ නොමිනී කියන වල් නශකය. එක ගෙන්නෙ ලන්කෙම් සමගම. ලන්කෙම් සමගම මෙකට නෑතෙ එක බල හින්ඩ ඩ???
කොලෙ වහල ගහල වගේ….
Gennane Agrochemicals E UNATA NAMA THIYENNE ” International Crop Sciences” Mun Karana Boruwaka Mahatha
මෙන්න මේකට තමයි මහින්ද ච්න්තනේ කියන්නෙ. ජනාධිපතිට යවපු ලිවුවමක් කොහොමද cnews එකට ආවෙ.එක්කො ජනාධිපති මේක දෙන්න ඕන. නැත්නම් අත්සන් කරපු එකෙක් මේක දෙන්න ඕන.
කලබල වෙන්න එපා පුතේ මේ ලියුම මමයි දුන්නේ
තෝ එන්න එපා මගෙ area එකට
thopi dennama kalaniyata enna epa
දෙන්නටම ගෙමක් සෙට් කරන්නද……..
meke honda prashnayak….
Danwath danaganna apiva andawana ayama thamai mee sites karanneth kiyala
Rookada vage kaagahanne nathuwa
Molee kalapana karanna
Toxicity of Glyphosate ( Roundup ) May cause to CKD (Kidney Disease)
A recently published study by Italian researchers [3] examined the toxicity of four popular glyphosate based herbicide formulations on human placental cells, kidney cells, embryonic cells and neonate umbilical cord cells and surprisingly found total cell death of each of these cells within 24 hours. The researchers reported several mechanisms
by which the herbicides caused the cells to die including: cell membrane rupture and damage, mitochondria
In Anuradha pura district Farmers use Roundup as herbicide. they use this roundup without considering the requirement. so Glyphosate residual is entered to foods ( drinking water & crops ) this roundup residuals highly toxic to Kidneys. so this may cause for Chronic Kidney Disease in North Central Province in Sri Lanka. there for Researcher & WHO experts should focus their attention to this point ( Roundup)
Keerthi
ලියුම යවපු අය රටට හරි ආදරේ වගේ ලාබය අඩුවුනාම කදුලු වෑහෙනවා
ලියුම ලියන්න තිබුනෙ මෙහෙම.ජනතාවගේ වකුගඩු නරක් කර ශාක වල පවා ආසනික් ප්‍රතිශතය වැඩිකර ප්‍රජනන ශක්තිය නැති කර සමූලඝාතනය කර අපේ ලාභ වැඩිකරදෙන මෙන් ඉල්ලමි කියල.අනේ මුන් වගෙ මිනී කාක්කො ටිකක්
See this,
http://www.bbc.co.uk/news/uk-19628295
Thanks!
http://www.wired.com/wiredscience/2012/09/arsenic-and-rice-yes-again/
එතකොට සුද්දොත් බොරුද මේ කියන්නේ ….??????
minissunta punnakku ewapalla. hondata business thiyei
ආසනික් තිබුණා හෝ නැතා පලිබෝධ නාශක භාවිතය අඩුවෙන තරමට හොඳයි. මේ සමාගම් කරන්නේ පලිබෝධ නාශක පිටරටින් ගෙන්නලා බෙදාහරින එක මිසක් නිෂ්පාදනයක් නෙවෙයි. එහෙම සමාගම් කඩා වැටුණා කියලා රජය මැදිහත් වෙන්න අවශ්‍ය නෑ.
අද ආසනික් නිසා ලොකු සේවයක් වෙලා තියෙනව කවුරුත් ඒගැන කතා කරන්නේ නැහැ මිනිස්සුන්ගේ ලේ බොන කරදරකාරී මකුනන් වඳවෙලා අපේ ලේ වල ආසනික් අඩංගු වීම නිසා උන්ට අපේ ලේ විසයි උන් බොන්නේ මිනිස් ලේ පමනයි
හාල් මැස්සන්ගේ ඇඟේ මකුණෝ ඉන්නේ මොන රටේද බං?
මුන් (කොම්පැනිකාරයෝ) ඊට පස්සේ කියයි මුන්ගේ වස විස ගන්නැති නිසා ගොවියෝ ඔක්කොම ජාති ද්‍රෝහියෝ කියලා…..
අපි පෙරදිග ධන්‍යාගාරය වුනේ බවර්,සී.අයි.සී තිබිලද? මුන් කියන්නේ හරියට පරක්‍රම මහරජතුමාට උපදෙස් දීපු උන් වගේ නේ? මේ ලියුමේ කිසි ගරු සරුවක් නැතුව, ආයචනයක් නැතුව ලියල තියෙන හැටි බලන්න. යකෝ!අපි මහරැජිණගෙන් නිදහස් වෙලා සැහෙන කල්! තොපි හිතාන ඉන්නේ මේක යටත්විජිතයක් කියලද?
අපි දැන් සහලින් ස්වයන්පොෂිත වුන වෙලාවේ මේවා NGO කුමන්ත්‍රණ.
අපි මේ වෙලාවේ අපේ දේශප්‍රේමී ජනපති තුමාගේ දෑත ශක්තිමත් කරමු.
අසනික් කතාව බොරුවක්.
ගොන් නාම්බා…
දැන් වැහි කාලේ ළඟ එන්නේ, තොට මේ වගේ කතා කියන්න ගිහින් හෙන වදී…
පරිස්සමින් හිටපන්…
තොපි වගෙ හරක් නිසා තමයි මේ රටට කෙලවෙන්නේ. යකෝ පොතක් පත්තරයක් කියවපිය එතකොට තේරෙයි ආසනික් කතාවෙ ඇත්ත නැත්ත. ගිහින් ශක්තිමත් කරපිය දෑත්. බත් කන හරකා
http://eatocracy.cnn.com/2012/09/19/arsenic-in-rice/?iref=allsearch
ma CNN eketh dala thiyenne.. ithin ma yakku kiyanne pattapal borune..
janadipathita kiyanne nathuwa vena kata kiyannada
කො මෙකේ පලවෙනිය නෑනෙ.
1st signed by Registrar of pesticide Anura Wijesekara
Mae punchi rate karmantha ethi kara bhanda pita rata yawa videsha vinimaya upayan nethuwa ” Waga Satana” promote karanneth oya ayathanawala salli walata yata wuna udawiyai.
Govithen kalata goviyath hinganna wenawa, paribhogikayath hinganna wenawa -ae salli okkoma ganne pitaratawala wasa company thamai.
මේකත් කියවලා බලන්න
http://www.wired.com/wiredscience/2012/06/arsenic-pesticides-in-our-food/?utm_source=Contextly&utm_medium=RelatedLinks&utm_campaign=Previous
මේ බහුජාතික සමාගම් වලට යන අයගේ සම්මුඛ පරීක්ෂණයේදී සමාගම ගැන කියන්න කිවාම බැරි වෙලාවත් බහුජාතික කියන වචනෙ භාවිත කලෝත් ජේ.වී.පී කාරයෙක්,අධිරජ්‍ය විරෝධියෙක් කියලා රැකියව දෙන්නේ නැතැයි එක් බහුජාතික සමාගමක කණ්ඩායම් කළමණාකරු වරක් මා හා පැවසුවා. ඉහත් කාරණය පාඨක ඔබේ අවධානයට ලක් කලේ,ඔබ හොඳින් බැලුවොත් මෙහි අත්සන් කර ඇති බොහෝ දෙනා සිංහලෙන් අත්සන් කර තිබීම මගින් අවබෝදවන්නේ කුමක්ද? අතිගරු ජනපතිතුමන් ජාතික නායකයෙක්වීමටත් ප්‍රථම එතුමන් යෙදු අත්සන සිංහල නිසා මේ බහුජාතික සමාගම් වල සුඛවිහරනය සොයාගිය ජතියට වහ දීල හරි තමන්ගේ බඩ රැකගන්නට තවමත් හිතන,ඒවෙනුවෙන් තම සටන අත් නොහරින කෘශි රසායනික සමාගම්වල ඉහල කළමනාකරුවන් සිංහලෙන් අත්සන යොදන්නේ අපිව අන්දන්නද?
සිංහලෙන් නමයි තනතුරයි ලිව්වට අත්සන් කරල තියෙන්නෙ නම් ඉංගිරිසියෙන් හැමෝම වගේ.
Eyi “dukayi” “janithayi” koheda?
මේ අත්සන් කරපු උන්ට co වලින් දීල තිබුන land cruzer , වොල්වෝ,BMW , වාහන .
හෙම මස 6 සැරයක් ලෝකෙවටේ සවාරි .
පවුල් පිටින් කන්දලම .,වගේ සුපිරි හෝටල් වල පාටි.
මුන්ගේ ළමයි ගැණු සේරම පිටරට වල සාප්පු යන්නේ.
මුන් ගෙන් පලිබෝද නාශක රෙජිස්ටර් කන්තෝරුවේ ඉන්න එවුන් කොහොම කෑමක් කන්න ඇත්ද.
” අහිංසක මනුස්සයන්ගේ සැපයෙන් මුන් ගලවෙයදා” ?
MATA KIYANNA TIYENNE, WAKRAWA HARI MINISUN MARANA KRAMA ANIVARYAYENMA NAWATHVIYA YUTUMAI. EYA RAJYA NAYAKAYAGE YUTUKAMAK VAGEMA VAGAKEEMAKI. MINEEMARUWANGE KIBUL KADULUWALATA RAWATENNANAM EPA.