මහ ඇමතිකම මට නුදුන්නොත් මන්ත‍්‍රීවරුන් 120ක් ඉල්ලා අස්වෙනවා – බර්ටි

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය තමන්ට හිමි නොවුනහොත් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු එම ධුරවලින් ඉවත්වීමට සුදානම්ව සිටින බව හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.

එස්.එම්. රන්ජිත් මහතාට ප‍්‍රධාන අමාත්‍ය ධුරය ලබා දෙන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද හදිසියේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ප‍්‍රශ්ණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ විය හැකි බවත් පැවසූ ඔහු රංජිත් මහතාට මහා ඇමැති කම දෙන බවට ශ්‍රීලනිප ලේකම් හෝ සන්ධාන ලේකම් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැතැයිද පැවසීය.

තමන් උතුරු මැද පළාත් සභාවේ ඇමැතිකම්, උපදේශකකම් හෝ මහා ආණ්ඩුවේ ඇමැති කම් බාර නොගන්නෙ බවද කී ඒ මහතා මේ ප්‍රශ්නයෙන් ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇතැවිය හැකි බවද කීය.

47,905 Viewers

88 Comments to “මහ ඇමතිකම මට නුදුන්නොත් මන්ත‍්‍රීවරුන් 120ක් ඉල්ලා අස්වෙනවා – බර්ටි”

  1. malaka silva says:

    OBAY OBATHMAGE PUTATH ILLA ASVENNA NEDDA?

  2. Chutiya says:

    120 k aswanawa?
    Aswela monawada karanda

  3. Sadun says:

    දැක්ක නේද මේ අය රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න බලයට ඇවිල්ලා ගොරවන හැටි.. කෝ මේ ප්‍රභාකරන්.

  4. Mahesh says:

    kaala warako…

  5. punk says:

    ඒකෙන්ම පේනවනේ මිනිස්සුන්ට මෙයා උදව් කරන්ඩ කොච්චර ආසද කියලා…මුන්ට කතිරෙ ගහපු හරකුනුත් ඉන්නවනෙ …

  6. Pura Kollek says:

    Seriously… I’m proud to hear that you have enough support from our people.
    Our Maha Amathi should be You…
    Mr.Mahinda is president for Sri Lanka..
    You should be president for us who represents NCP.
    Cheers…….

  7. ajith says:

    එල කොල්ලකේනේ

  8. වළිකුකුළා.. says:

    තවත් කපිරිඤ්ඤාවක්….. ගිහිල්ලා පෙන්නපන්කො… උඹලා එහෙ ගිහින් ..p.. ගහන්නයෑ…

  9. sanath says:

    issara demellunta gahanakota uda pena pena eewa kiyala chanda gaththa… eeta passe fonsekata kelinakota eewath hina wewee balan unna.. anthimata ohelatama thuwakkuwa harunama den therenawa ethi ne.. oya maithreepaalatath wenne oya demai.. onna balahalla boruda kiyala..

  10. රණ says:

    අපරාදේ ජන්දේ ඉල්ලුවේ ඕක ඉස්සලම කිව්වනම් ඉවරයිනේ…

  11. රණ says:

    අපරාදේ ජන්දේ දුන්නෙත් නේද මෙයා….

  12. ලොල් says:

    යකෝ! අපරාදෙනේ සල්ලි වියදම් කරලා චන්දෙ තිබ්බේ. ඔය මන්ත්‍රී වරු 120 ගෙන් අහල උන්ගේ කැමැත්තට තනතුරු බෙදාගන්න තිබුනනේ.
    මුන්ට චන්දෙ දෙන ජනතාව ගැන මුන් හිතාගෙන ඉන්න විදිය තමයි මේකෙන් ඔප්පු වෙන්නේ !.

    වැඩිපුර මනාප ගත්ත එකා හොඳ හෝ නරක හෝ උට මහා ඇමතිකම දිය යුතුයි.

  13. Mervin says:

    Ara Zoiza ara …. King ….. Patriotic’s , sadu’s , and mafia gang ‘s miracle

  14. gamlath says:

    Monawada Ottu oya kauruth yanne naha!! Janadipathi thumata eka wadai karanna thiyenne, me yanna inna okkoma gaha kapuwa gana warthawak ganna witharai, ita passe meyalawa walikadata maru karanawa.

    Hari balamu yaida kiyala mata 1000% sure.

  15. බර්ටි says:

    හපොය් ඔව්. මම හෙන පොරනේ දන්නේ නැද්ද?

  16. ගජධීර says:

    ඉතින් අස්වෙයව්. අපිට තවත් පව් නොදී, අපේ දේපොළ හොර නොකා අස්වෙයව්.

  17. Manori888 says:

    Ane hodai horutika ain wenawanam.

  18. MINISTER says:

    EKEKVATH ASVENNE NE. ANURADAHAPURE OYA THARAMMA MODAYO NE. HEBEYI KATTIYAK APE BIRTYVA ANDALA THIYENA BAVA NAM PENAVA

  19. JOHN says:

    ADO UBA PALAYAN…MAHINDATA DANMA AWITH ATHI 140K UNP APPLICATION..

  20. CB says:

    අස් වෙයව් .. අස් වෙලා ඊළඟ කන්නේදී හාන්න පලයව් …

  21. විරසේන says:

    යකෝ මෙ බලපල්ලකෝ අටවත් පාස් නැති කිරි බර්ටියා ජනාධිපතිට දාන සත්තම.. දැන්තමා සටන..කවුද දිනන්නෙ..? ජනාධිපතිද කිරි බර්ටිද ? මිනිස්සු අකමැති නිසානේ මෙ‍ච්චර මැර වැඩකරලා බය කරල නටන්න පුලුවන් සේරම නැටුම් නටලත් දිනාගන්න බැරි උනේ. මේ ගොනාව පත් ආයෙමත් පත් කරනවා කියන්නෙ මහජන මතයට පහරක්. ඒ විතරක් යැ මු මොන චන්ඩියෙක්ද ? කද බඩ මහත හිකනැලයෙක්නෙ.
    ඌට ඔහොම උනේ ජානක පෙරේරාට ආරක්ෂාවක් දෙන්න නොදි කරපු අලුගුත්තේරු වැඩවලට.

  22. කසුන් says:

    අනේ එපා බුදු සර් එහෙම කරන්න. ප්‍රාදේශිය සභාපතිල අස්වුනොත් ගම්වල කෙල්ලොන්ට කවුද ඉන්නෙ.
    ඔබතුමාගෙ පුතාට කියලා කොච්චරනම් වැඩද ? අනික ඔබතුමාලගෙ පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය මන්ත්‍රිවරු හරිම උගත් උදවියනේ. එයාල අස්වුනොත් ප්‍රාදේශිය සභා වැහිල යාවි ද? මටනම් බයේ බෑ..
    තව ටික දුරයිනේ සර් අයිසචර්යද අයිස්ලන්තයටද අන්න ඒ දුරත් ඉවසල යමු කිරි බර්ටි මාමේ..

  23. පෛසර පීතර චින්තර යන්තර මන්තර says:

    එහෙනම් මූට අගමැති කම දෙමු!

  24. සිරිපාල says:

    මහත්තයා අපේ ගම්පැත්තෙ එනකල් අපි බලාගෙන ඉන්නෙ. ගමේ හාරපු වතුර පොදක් නැති පොකුණට චු කරලා යන්න කියන්න.
    වැව්ටික හාරනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා වැඩි හුරලා සල්ලි ගත්ත උලමා.මූ උතුරුමැද මහඇමති උනාට බත්තරමුල්ලෙ ඉඩම්වල වැඩිහරියක් ඉඩම් අයිති මෙයාට. පරිසර අමාත්‍යංශය ලග ඉදලා අක්කර 2කට වැඩි ඉඩම් ගත්තා. තව පාර දෙපැත්තෙ ඩෙන්සිල්කොබ්බැකඩුව මාවතේ. අනේ 88 තැපැල් 90 බයික් එකේ ජන්ද කරපු කිරිබර්ටි මමට ගිය කල ?
    පලාත්සභාවෙ කෑම කොච්චර අල්ලල ගිහිල්ලද කියල කටේ සවුදමෙන්ම පැහැදිලියි.

    • Pura Kollek says:

      88 election he had done lot. So achieved much while protecting Sri Lanka Nidahas Pakshaya. So, It’s time to re-treat him.
      Everything under Mr.President controls.
      I like to remind all members in SLFP that due to Our Maha Amathi, You are talking about wining in our area. Other juniors are playing on that. Our Maha Amathi is remarkable for us.

      • vijeveera says:

        @pura kolla, cant you write in sinhala. if you are from anuradapura why cant you write in sinhala ?

        පුර කොල්ලෙක් නෙවේ උබ ලොල්ලෙක් දුමින්දගේ. සිංහල ලියන්න දන්නෙ නැති අනුරාධපුර කොල්ලෙන නෙවි උබ නම්. මට පේන්නෙ බර්ටියාගෙන් කොන්ත්‍රාත් අරන් කොමිස් දුන්න ජිම්පප්පෙක්! බුවාට මහඇමති කම නොලැබුනොත් උබලා වගේ ගැඩවිලුන්ට යන්න තැනක් නැති වෙයි කියල දන්න කඩ්ඩෙන් හරි කොටන්නෙ හිතේ දුකටද?

      • Dinesh Sandaruwan says:

        Please learn language before you comment.

    • gamlath says:

      Aaa aththada siripala mahaththayoo,, umbalata hondama wade!! Punnakoo tikak ewannada?

    • මගේ රට says:

      ඒක සහතික ඇත්ත . ගම්වල වළවල් හරලා හොඳට ගසා කෑවා. ඒවගේ ඇති ප්‍රයෝජනේ වහින කාලෙට කැලේ මැද හරලා තියෙන වලෙන් අලි ටික නානා එක විතරයි.. ප්‍රාදේශීය සබා එක්ක එකතුවෙලා හොඳට ගසා කෑවා. ඔය ඉල්ලා අස්වෙලා තියෙන උන්දැත් අලිම අලි හොරා තමයි. උතුරුමැදට වත් අපුරට වත් හරියට ඔය කවුරුවත් වැඩක් කරලා නැ. මෛත්‍රීපාලට පින් සිද්දවෙන්න පොලොන්නරුව නම් දියුණුවෙලා….

  25. පැරකුම්බා says:

    බර්ටියෝ, උඹ මුළු රජ රටම හොර කෑවා. ගොවියන්ට වගා නැහැ, වතුර නැහැ, නිවස නැහැ, ළමයින්ට ඉස්කෝල නැහැ, උන්ට වකුගඩුත් නැහැ. පුළුවන් නම් උඹ රජ රටට කරපු එක හොඳ වැඩක් කියපන්. එත් උඹේ පුතා කොළඹ ඉගෙන ගත්තා, සැපට හැදුනා, අගමැතිගේ දුවත් බැන්ද, උඹේ මස්සිනා DS ගුණසේකර බස් සිය ගානක් ගත්තා. මේවට සල්ලි කොහෙන්ද? උඹ දේසපාලනෙට එද්දී උඹට තිබුනේ මෝටර් සයිකල් කට්ටක් විතරයි. දැන් උඹ කෝටි පතියෙක්. මේ සල්ලි කොහෙන්ද? අහිංසක ගොවියන්ව ගොනාට අන්දලා උන්ගේ වකු ගඩු ටිකත් නැති කරපු පව් කර මුසලයා. දැන්වත් අපිට ඉන්න දීල පල.

    • Pura Kollek says:

      Idiot…..

    • මසිරිපාල says:

      සහතික ඇත්ත පැරකුම්බා. මු කොහෙ යන හොරිකඩ බල්ලෙක්ද ? 8වත් පාස් නැති හිවලා. දැන් කදයි බඩයි නිසා බෙරිහන් දෙනවා. මු කරපු සංවර්ධනයක් නෑ. සංවර්ධනය කලානම් මිනිස්සු ජන්දය නොදි ඉදිවිද ? අයියනායක දෙයියනේ මුට හෙන ගහන්න එපැයි මු මේ දාන ගෙම්බර් වලට. කලාවැවෙ කාවය්යෙක් අල්ලගෙන කාල ඉදපු හොරිකඩයා දැන් කියන කතා.

    • Lamaya says:

      Ha ha mewa mehema wenakan kurakkan mama monawada kare/////

    • සෙබළා. says:

      මට මතකයි දැන් නිල් පාට ගාලා දිව්වට රනිල් මහත්තයාගෙ කාලෙ ඩී.ඒස්.ගුණසෙකර බස් කොළ පාට කරල තිබුනෙ.මම අහල තියෙන විදියට ඒ බස් අටමස්ථානාධිපතිගෙ සහොදරයෙකුගෙ කියලයි.කෙසෙවෙතත් දැන් බඩ කටවල් තරකරගෙන ඉන්න මැති අැමතිවරු හුගක්ම උන් මුලින්ම පැමිණෙන කාලෙ කවුරුත් දන්නවා රට ජාතිය ගලවා ගන්නවා කියල පැමිණි කපටි රැළක් කියල.අද උන් සෙරම ජනාධිපතිට පිංසිද්දවෙන්න රට උලාකන තක්කඩි රැළක් වෙලා.රජයෙ ඉන්න කල් උන්ට වදිනවා පුදනවා රැකවරනය ලැබෙනවා.බැරිවෙලාවත් යන්න හැදනවා නම් උන්ගෙ පැටිකිරිය හෙළිකරනවා.

  26. KASUN says:

    oya daala thiyana comments tika mahinda mahaththayata print karala denna…oya tamai eksath janatha sandaanaye haraya!!!! berty vitarak neme okkotama galapena commets!

  27. කොබා says:

    බර්ටි උන්නැහේට ටිකක් මොලේ අප්සෙට් වෙලා එහෙම වෙන එකත් සාදරනය්….මොකද පොර මහා මෙරකට බලාපොරොත්තු තියාගෙන හිටියේ මහා ඇමති වෙන්න…..හැබය් බුවාට උනේ හීනෙකින්වත් නොහිතපු දෙයක්…….දැන් මෙය බලන්නේ මහින්ද මහත්තයව බය කරලා මහා ඇමතිකම ගන්න අන්න එතන තමය් බර්ටි බුවාට වැරදුන තැන…මුලින් කිව්වා පළාත් සබාවේ පහක් එක්ක යනවා කියල දැන් කියනවා ලංකාවෙන්ම එකසිය විස්සක් මෙයත් එක්ක ඉන්නවා කියල මල කෙලියය්…..හෙට අනිද්දා කියයදා දන්නේ නැහැ පොන්සේකත් එක්ක සන්දනයක් හදනවා කියල……….තමන් පරදිද්ද බව දන දැනත් මෙය වගේ ප්‍රකාශ කරන එකෙන් පෙන්නේ මහා ඇමති පුටුව කොච්චර රසද කියල තමය්……

  28. Mongal Saramereewa says:

    Who is Birtie ?

  29. donga says:

    අනේ පලයං හොරෝ!

  30. ජනා says:

    ඇයි පුතා (දුමින්ද දිසානායක) අස්වෙන්නේ නැතෙයි ?

  31. ගාල්ලේ සමන් says:

    එහෙන්ම ප්රාදේශීය සභා වහන්න වෙයි?

  32. janaka says:

    zoo aka oranhotak ona wela… aka sira job aka

  33. කැකිරාවේ -ජනක් අධිකාරි says:

    මදැයි මම රොද පුටුවෙන් ඇවිත් ජන්දෙ ඉල්ලලා කොලා.. අපරාදෙ… කැකිරාවට වෙලා සුස්තියක් ගහලා ආතල් එකේ ඉන්නෙ නැතිව. මගේ ආතල්එකත් කෑවා බර්ටියා.

    • කොරා says:

      වීරසේනගෙ කට්ටිය වැඩට බැහැල වගේ.
      වීරසේන කියන්නෙ ජනක් ලගෙ ගෙදර ප්ලේන්ටි හදන්න හිටිය මිනිහා. පස්සෙ උන් සෙට් එකම එකතු වෙලා ජනක් ලව විනාස කරා.
      උඹල දන්නේ නැතිව ඇති ජනක් රුසියාවෙ pilot කෙනෙක් වෙන්න train වෙද්දි තමා දේශපාලනය ාරන්න මිනිහ ගෙන්නගෙන තියෙන්නෙ. අපරාදෙ මිනිහ නාස්ති උනා පාප මිත්‍ර සේවනය නිසා.
      කැකිරාවෙ මිනිස්සු තවමත් ජනක්ට ගරු කරනව මොකද වීරසේනලාට වඩා ජනක්ල කැකිරාවට වැඩ කරල තියන නිසා. මනාප ගනන් කරද්දි ඒක හොඳට පෙනුනා

      • මචං says:

        ජනක්, වීරේ මුන් දෙන්නම එකයි.අපට මතකයි ජනකයා ඉස්සර කරපු දේවල්. මිනිස්සුන්ට ගහපු හැටි උබලට අමතකද? විදුලි බල මණ්ඩලයේ අහිංසකයෙකුට ගහල මු පක්ෂ සාමාජිකත්වයත් නැති කර ගත්තා. සිරිමා මඩම් හොද තීරණයක් ගත්තේ. මු ඔලුව උදිමිලා හිටියේ. මේ සැරේ දිනුවේ කැකිරාවේ හරකුන්ට අතීතය අමතක වුනු නිසා.නැත්තම් මේ වීරේ කියන මුසලයා නිසා. වීරේගේ පුතාල, අක්කිලා බක්කිලා ඉගෙන ගෙනත් නැතිව දේශපාලනෙන් ගොඩ යන්නේ කැකිරාවේ මී හරක් නිසා. කැකිරාවට කෙළවුණේ මෙවුන් නිසා තමයි. ලාල් ගමගේ කියන හොරත් ඉන්නකම් හම්බ කරගත්තා විතරයි.මුන්ට වඩා අර ධම්මික ලේනව ගොඩක් හොද මනුස්සයෙක්
        මොනවා වුනත්, දැන් කැකිරාවට මන්ත්‍රී වරු 3ක් (පළාත් සභා හරි ) ඉන්න එක එක අතකින් හොදයි. වීරෙලා, ජනක්ලා, චන්දිම ගමගේලා තරගෙට වගේ වැඩ කලොත් නම් හොදයි. එත් ඒක හීනයක් විතරයි

        • ටිකිරා says:

          මුන් ඔක්කොම එකයි තමයි. ඒත් ලාල් ගමගේ ගැන උබ කියන එකට එකග නැ. මිනිහා කවදාවත් හොරකම් කරපු කෙනෙක් නෙවි. බොරු චන්ඩියෙකුත් නෙවේ. බාප්පා චන්ඩියා උනාට ඒ ලොකුකම් දැම්මෙ නෑ කවදාවත්. අඩුතරමේ පොලිසියක කෙනෙත්වත් මාරු කරල නැතිව ඇති දේශපාලනය ගාවගෙන. හැබැයි වැඩක් කලෙත් නෑ. මොකද උගත් කම නිසා විදේශකටයුතු ඇමතිකමනේ ලැබුනෙ. එකෙන් රටට සේවයක් කලාට උතුරුමැද පලාතෙ මිනිස්සුන්ට මොකො රට යවන්න කියලැ. ඒක නිසා මිනිහා කැපුනා. ඒත් හැමදාම නම්බුව තියාගෙන හිටියා. උගත් කමත් තියාගෙන නම්බුකාර විදියට ඉවත් උනා.
          ධම්මික ලේනවත් හොදයි බීලා නැති වෙලාවට. මිනිහා හිටපු විපක්ෂනායක කෙනෙක් උනාට අරක්කු තමයි මිනිහව කෑවෙ.. ජනක්ගෙය මෙයාගෙය වෙනස බිව්වා කියල බොරු චන්ඩිපාට් නෑ. බොරු සිංහයෙක් නෙවි.

        • මුදියන්සේ says:

          එහෙම කියන්න එපා.. කැකිරාවෙ පොදුපෙරමුණ ලිස්ට්එකේන් දාපු ඩබලටම උසස් පෙල නෑලු. ප්‍රාදේශිය සභාවෙ සභාපති ප්‍රභාත් විරසේන උසස්පෙල වැඩ හතරම ෆේල්. පලාත් සභා ජන්දය ඉල්ලපු ජනක් අධිකාරි ලංකාවෙ ඕලෙවල්වත් නෑ. වැඩිය මොකෝ හිටපු මහඇමති 8වත් පාස් නෑ..
          දවසක් හොද වැඩක් වෙලා. ඒලෙවල් වලට ඒ තුනක් ගත්ත ම‍ගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් (බර්ටිට වැඩකලේ) විබාග ප්‍රතිපල අවට පස්සෙ බර්ටිට ගිහින් කියලා සර් මගේ පුතාට ඒ තුනක් තියනවා මට හරි සතුටුයි.කැම්පස් යවන්න අදහසන්නම් නෑ. බැරිද මුකුත් ජොබ් එකකට දාන්න කියලා.
          බර්ටියා ගත් කටටම කියලා කොහේ තියන රස්සාද අමරපාල මේ ලේකම් ගෑනිගෙ කොලුවා වැඩ 8ම පාස් වෙලත් ඌටත් රස්සාවක් නැති කොට මම කොහොමද වැඩ 3 පාස් එකාට රස්සා දෙන්නෙ කියලා.
          ඔන්න මුගෙ දැනුම. ඒලෙවල් වලට ඕලෙවල් වලට විශයන් කියක් තියනවද කියලා දන්නෙ නැති මහඇමතියා.
          එදා ඉදන් යාලුවගේ තාත්තා පලාතෙවත් යන්නෙ නැතිලු. මේ‍ සැරේ රංජිත්ට වැඩ කලේ මම හිතන්නෙ.

      • ප්‍රසාද් says:

        මචං කොර වෙලා තියෙන්නෙ උබෙ මොලේද ?
        ජනක් අධිකාරි කියන්නෙ මොන පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක් නෙවේ. ලංක‍වෙ ලමයෙක්ට ලැබුන ශිෂ්‍යත්වයකින් රුසියාවට ගිහිල්ලා එහෙ පිස්සු කෙලින කොට පවුලෙ උන් බයවෙලා ලංකාවට ගෙන්නගත්ත හිපාටුවෙක්.
        ජනක් විනාස කරන්න බබෙක්ද බං.? බිපු වෙලාවට අම්මා අදුරන්නෙ නැති හරකෙක්. නෑදෑයන්ට හොද උනාට අහල පහල ගෙවල් වලින් අහපං බීපු වෙලාවට අම්මට කරන සැලකිලි. දැන් මුකුත් කරන්න බැ ඉතිං රෝද පුටුවට වැටුනෙ අම්මට කරපු දේවලට. මෙයා කරපු ලබ්බක් නෑ කැකිරාවට. ගෑනුම කියක් ද? අයියා මලාට පස්සෙ අයියගේ ගෑනිවත් ගන්න ගිය මල්ලිනෙ. හැබැයි තාත්තා නම් අපරාදෙ කියන් බෑ වැඩ කලා කැකිරාවට.
        මනාප වැඩි උනේ තාම කැකිරාවෙ පවුලෙම හරක් නෑදැ පරපුරක් ඉන්න නිසා. අනික දැන් වපයයි ගොඩපයයි තියන බුවා චන්දෙට ගෙනාවෙ වෙන එකෙක් නැති නිසා.

      • උක්කුවා says:

        අපරාදෙ මම හිතුවෙ ජනක් මහඇමති වෙයි කියලා. එහෙම උනානම් මගෙ සිගරටි කොට ගත්ත ණය ඉල්ල ගන්න තිබුනා. ජන්දෙ ඉල්ලන්න කලින් මාසෙත් ඇවිත් මගෙන් බීඩි මිටියක් ණයට අරන් ගියෙ ගෝලයෙක් ඇවිත්.
        දැන් උබ කියන විදියට පයිලට් කෙනෙක් ද මගේ බීඩි මිටිය ණයට ගත්තෙ ? රෝද පුටු පයිලට්.!! මිනිස්සුන්ට කරපු දේවලට මෙහෙම නොවුනොත් තමා පුදුමෙ. අර සුදු කෙල්ල කසාද බැදලා වටෙ යවලා පස්සෙ දික්කසාද කලා. කසාද කම් කියක් කරගත්තද අපෙ මහත්තය. හැබැයි හොරකම් කලෙත් නෑ ලොකුවට. මොකෝ හොරකම් කරන්න වත් තේරෙන්නෙ නෑනෙ. වටෙ පිට ඉන්න උන්නම් කරගත්ත මදි නොකියන්න.

      • කොරා says:

        කවුරු මොනව කිවත් වීරසේන ජනක් ගෙ ගෙදර ප්ලේන්ටි හැදුව කියන එක වෙනස් වෙන්නෙ නෑ.
        මර්වින් සිල්වා, මුතුහෙට්ටිගම, සාරුවා, කුඩු දුමින්දලා එක්ක බලද්දි ජනක් ගෙ වැරදි නොසලකා හරින්න පුලුවන්.

        • jeewan says:

          ඇයි බන් විරසේන ප්ලේන්ටි හැදුව එක ජරා වැඩක්ද ?
          ජනක් එයාගෙම අම්ම‍ට ගහලා අත හතරකට කඩල තිබ්බෙ. අයියගේ ගෑනිව බලෙන් දූෂනය කරන්න ගිහින් බැරි උන පාර ඒ ගෑනිගේ තාත්තට කඩුවෙන් ගැහුවෙ. හරක් පණපිටින් ගාතයක් කපන් ගිහින් නෝන්ඩි උනේ. කැකිරාවෙ පොලිසියෙ ඕ.අයි.සිගෙ පුටුවෙ ඉදන් චු කරේ බලය තිබුන දවස්වල බීල ඇවිල්ල.පහුගිය ටිකේ ගෙදර උලුවහු ජනෙල ඇර ඉතිරි සේරම විකුනල තිබුනෙ ගංජ ගහන්න. බර්ටිය ජන්දෙ ඉල්ලන්න වෙන එකෙක් නැතිවට චාන්ස් එක දුන්නා මිසක් නැත්තම් අදත් ගංජා ගගහ නිදි.

  34. shaki says:

    oya redi andagenada oya katha karanne… mun ratata neme badatay adare.. ratata adare eun mona katta kagena hari rata wenuwen innawa :)

  35. heenlamaya says:

    ඔය පින්තූර්යේ පේන වැවටම කට්ටියත් එක්කම පැනපන්.

  36. Avishka says:

    Sure ekatama meya gawa gahapu koti ganak mudal ethi. Meya hithanawa rupiyal kotiya gane dunnanam pradeshiya saba aiyyala meyage paththata evi kiyala. Maege wathkam hoyanawa kiwwanam oya sadde ivarai.

  37. WSN says:

    ඔබගේ කල් ක්‍රියාව අපි අනුමත නොකලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවෙ ඔබට කරන වැඩේ වැරදියි එම නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපි ඔබ සමගයි බර්ටි මහත්තයෝ

  38. සංධානේ පැරදුනු අපේක්ෂකයෝ says:

    බර්ටි 120 ක් එක්ක ගියාම අපි 240 ක් එන්න ඉන්නෙ.

  39. madhawa says:

    muuta palaatha kanna thiyana aasawa penavane den

  40. roshan says:

    anthimata kiyay….mama ehema kiwwe naema kiyala

  41. Maruwin Silva says:

    අනේ පවු කිරි බර්ටි බැරි බර්ටි වෙච්ච හැටි

  42. RATATA ADRYA ETI says:

    VEDICHANDA GATH SUDUSSATA SUDUSUTENA DIYA UTUIYA, YNA AYATA YANNA PULUWAN RATATA WEDAKARANA AYA ETAKOTA INDIVI,

  43. Appuhamy. says:

    Yako 120 vageda ekkoty gananaka mahajanaya. topita pissuda? Aswela balanna aye illapiyaw. Topiwath elawanawa. Hora hathta. Jarawa kanna natiwa amaruwa hadila. ASwela palayaw apayata maha ekawath ekkama.

  44. Upasaka. says:

    Owwa newai dan karanna tiyenne. Gasa kapu dey tika tika dandeela, nawatha mewan dukak noweawa kiyala pathanna. Sadu, Sadu, Sadu.

  45. layanal says:

    AELA KERI OHOMA YANNA LOKKA. KELEN ENNA LOKKA

  46. ManJamei says:

    If you love for the country and the people in Anuradhapura, you do not need any possition to help them. You have enough money to help them if you realy want to help. I think you need power not to help them, but for earn money. Thats all. Corrupt Burty go to hell.

  47. shan@paris says:

    මේ වගේ බල තණ්හාවෙන් දඟලන රටට පෙර තමන් කියාගෙන ඉන්න කලකන්නින්ටත් චන්දෙ දෙන මෝඩ මහජනතාවක් ඉන්නකන් මේ රට අගදයටම තම යන්නේ.

    මුන්ට බැනල වැඩක් න චන්දෙ දෙන උන්ට සහ කලකන්නින්ව පක්ෂෙට වැද්ද ගෙන චන්දෙට ඉදිරිපත් කරන මහා රජටයි බනින්න ඕනේ.

    • kusal says:

      Balagena yaddi North Central Provience eketh inne rata harak, me vage moda harakta chandaya denawane !!! Api hituwe redda ussala drama ekak karama Chandaya dena harak inne Gamapaha withrai kiyala, Ane ratata giya kalak…

  48. nakandala says:

    යකෝ තොපි කරපු බලු වැඩ මිසක් හොද වැඩක් තීනවද? ඔය චන්ද
    උබල කරපු දේවල් වලට ලැබුණු ඒවා නෙමේ .. මේ හැම චන්දයක්ම දිනුවේ
    ජනාදිපති තුමා නිසයි ….ඒ නිසා දෙන දෙයක් කාල පාඩුවේ ඉදපන් …
    එහමත් බැරි නම් ඔය කියන 120 ත් අරගෙන හැත්තෑ බුරුත්ත
    පිටින් මක බැවිල පල …..

  49. Nimal says:

    ලජ්ජා නැතිකම මහා ඇමතිකමටත් වඩා ලොකුනේ

  50. RAJARATA KAPU MAHABAHIRAWAYATH EKKALA THOPI OKKOMA PALAYAW. JANAPATITUMANI, DAN ATIWELA TIBENA GATALUWATATH, VASAWARTIYO KAPU RAJARATA NAGASITUVEEMATATH, HONDAMA VISADUMANAM, HORABORU NATI HITAPU AMATI, H.B.SEMASINHA MAHATHMAYAWA MAHAAMATI KIREEMAI. RAJARATA JANATHAWATA JAYAWEAWA>

    • Semasinghe's Relation says:

      Umba ohoma rae dawal nethuwa H.B.SEMASINHA ta kade yanne umba uge puthada? nethnam seme apuwahama contracts tika umbatada? Okkotoma kalin uge manapa chanda keeyada balapan.

  51. PotatooCouch says:

    Burty may want to follow the footpath Of our President. he may be under impression that family politics should not only apply to President but also to others. There is a line of family politics in every nook and corner. Burty is of no exception. What a country!

  52. පිනා says:

    හත්දෙයියනේ මු කලාවැව දිහා නේද බලන්ඉන්නෙ. මම හිතුව හරි. මු කලාවැව අරක් ගත්ත බහිරවයා!! කලාවැවේ වතුරටිකත් ඇරලා හොටල් හදලා සුද්දියෝ කලාවැවට ගේන්න යන්නෙ.
    බලන් ඉන්න රග බහිරව බැල්ම දාලා..

  53. sandamal says:

    Anuradapure moodainta thawa thawa kela weewa..

  54. MAMATH KURUKULA ARACHCHI KEEMA ANUMATHA KARANAWA.MAHAAMATIKAMA DENNA ONA H.B.SEMASINHATAMAI. MOKADA MINIHAGE HORABORU NAHA. VADA VITHARAI. API MEYWA KIYANAKOTA HORUNGA GOLAYANTA DONYANAWA THAMAI MONAWA KARANNADA?

  55. සන්ජු says:

    හිටපු මහඇමති 8වත් පාස් නෑ..
    දවසක් හොද වැඩක් වෙලා. ඒලෙවල් වලට ඒ තුනක් ගත්ත ම‍ගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් (බර්ටිට වැඩකලේ) විබාග ප්‍රතිපල අවට පස්සෙ බර්ටිට ගිහින් කියලා සර් මගේ පුතාට ඒ තුනක් තියනවා මට හරි සතුටුයි.කැම්පස් යවන්න අදහසන්නම් නෑ. බැරිද මුකුත් ජොබ් එකකට දාන්න කියලා.
    බර්ටියා ගත් කටටම කියලා කොහේ තියන රස්සාද අමරපාල මේ ලේකම් ගෑනිගෙ කොලුවා වැඩ 8ම පාස් වෙලත් ඌටත් රස්සාවක් නැති කොට මම කොහොමද වැඩ 3 පාස් එකාට රස්සා දෙන්නෙ කියලා.
    ඔන්න මුගෙ දැනුම. ඒලෙවල් වලට ඕලෙවල් වලට විශයන් කියක් තියනවද කියලා දන්නෙ නැති මහඇමතියා.
    එදා ඉදන් යාලුවගේ තාත්තා පලාතෙවත් යන්නෙ නැතිලු. මේ‍ සැරේ රංජිත්ට වැඩ කලේ මම හිතන්නෙ.

  56. John says:

    රජරට පාලනය නුවරවැව වලව්වට භාරදී කුබුරට බැහැපන් ගොවි රාළේ…..

  57. DIVASIN MAN DAKKA BETTA MAN HADAPU KALAOYA DIHA BALAGENA INNA DARSANE. HABAI BETTO MAN EKAK KIYANNAM, MARENAKAM MAHAAMATI KIYALA MINISSUNTA PAMPORI GAHALA, DAN MAGE WEWATA PNALA MARENNA HEMA EPA ONNA. (MAN DATUSENA)

  58. Nishan says:

    අනේ අස් වෙන්නකෝ අඩු ගානේ උතුරු මැදවත් සුද්ද වෙයි.

  59. CHANDAYAK TIBBA. PRTIPALA NIKUTH UNA. RANJIYA TEARUNA. BARTYYATA CHOO GIYA.

Leave a Comment