මොන්සැන්ටෝ ජාන විකෘතිකල සෝයා බෝංචි මාරයා මෙරට වෙළඳපලේ

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින රෙගුලාසි අනුව ජාන තාක්‍ෂණය මඟින් ජාන විකෘති කොට නිපදවන ධාන්‍ය වර්ග බීජ ලෙස හෝ අහාර ලෙස රට තුලට ආනයනය කිරීම නීති විරෝධීය.

නමුත් පසුගිය දිනවල මහා භාණ්ඩාගාරයේ ඉහල නිලධාරීන් හා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා (Link)එක්ව ගන්නා ලද රහසිගත තීන්දුවක් අනුව එසේ ජාන විකෘති කල සෝයා බෝංචි සත්ව ආහාර ලෙස ආනයනය කිරීමට අවසර දීමට සැරසෙන බව වාර්තා වේ. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ප‍්‍රධානියා ඩබ්.කේ. ද සිල්වා මහතා භාණ්ඩාගාරය විසින් සමාගම් වෙත මේ වෙනුවෙන් බිල්ලට දීමට නියමිත බවද සඳහන්ය.

ලෝකයේ ජාන විකෘති කල සෝයා බෝංචි ව්‍යාපාරයේ ඉහලින්ම සිටින්නේ ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමයි. එම සමාගම සමඟ ගණුදෙනු කරන මෙරට ප‍්‍රකට සමාගමක් මෙම තීන්දුව පිටුපස සිටිනා බවද දැනගන්නට ඇත.

මෙසේ සත්ව ආහාර ලෙස නම්කර බදු සහන යටතේ ආනයනය කරන සෝයා බෝංචි මනුෂ්‍ය ආහාර වෙළඳවලට පමණක් නොව සෝයා තෙල් සිඳීම සඳහාද භාවිතා කරනු ඇත. ඒ අනුව මේ වන විට මේ වන විට පනවා ඇති ජාන විකෘති කල ආහාර තහනම් කිරීමේ නීතිමය ප‍්‍රතිපාදන පුස්සක් වනු ඇත. විශේෂයෙන්ම ළමා ආහාර නිපසවීම සඳහා මෙම ආනයනික සෝයා බෝංචි  භාවිතා කිරීමට ඉඩ ඇත. මේ වන විට නසීලන්තය  ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් පවා මෙවැනි ආහාර තහනම් කර තිබේ.

මෙහි ඇති ඉතා භයානකම කාරණය වන්නේ එසේ ජාන විකෘති කල සෝයා බෝංචිවල ග්ලයිෆොසේට් සහ ආසනික් වැනි උග‍්‍ර පිළිකාකාරක සහ වකුගඩු රෝගකාරක විෂ වර්ග අඩංගු විය හැකි බවට පරීක්‍ෂණ මඟින් ඔප්පු වී තිබීමය. එසේ වීමට හේතුව එම ජාන විකෘති කල සෝයා බෝංචි වගා කිරීමේදී ආසනික් අඩංගු ග්ලයිෆොසේට් නැමැති වල් නාශකය බහුලව භාවිතා කිරීමයි.

ග්ලයිෆොසේට් නැමැති වල් නාශකය යොදා ගන්නේ යම් භූමියක වැවෙන සියළුම පැල වර්ග විනාශ කිරීම සඳහාය. එම රසායන ද්‍රව්‍යයට ඔරොත්තු දෙන ලෙස ජාන විකෘති කල විට සෝයා බෝංචි පැලය පමණක් ඉතිරි වී අනෙක් සියළුම වල් පැල විනාශ වේ.

21,141 Viewers

25 Comments to “මොන්සැන්ටෝ ජාන විකෘතිකල සෝයා බෝංචි මාරයා මෙරට වෙළඳපලේ”

  1. යූඇන්පි says:

    මොන්සැන්ටෝ ගැන ඇමරිකානුවන්ම කියන කතා..

    Is Monsanto Evil?
    http://youtu.be/d7DqaJ3QgHU

    බලන එක වටිනව..

  2. මෝඩ දේශප්‍රේමියා says:

    දැන් මේ ජාන විකුර්ති කරපු උන්ට යොදාගන්න හොඳම නම සඳහන් කරලා වටිනා මහන මැෂිමක් දිනා ගන්න.

    1. දේශද්‍රෝහියා
    2. NGO කාරයා
    3. අධිරාජ්‍යවාදියා
    4. කළු සුද්දා
    5. බහු ජාතික කුක්කා

  3. Kavindya says:

    mewa nikan me wachana haraba. genetically modified kiyana ekata sinhala wachane jaana wikurthi kiyala hadaagena ethanama asubawaadi aakalpa hadanawa. GMO india walath accept kaleth awrudu 14k research karala. GMO hadanne minissunta haanikara chemicals use karana eka adu karanna. eka hodata hoyala balanna.

  4. ලක්මාල් says:

    මොන්සැන්ටෝ:
    1. http://www.youtube.com/watch?v=U8xsJJKZqtg

    Food Inc.
    2. http://vimeo.com/30620523

  5. ඇත්තටම ජාන වෙනස් කල භෝග පරිභෝජනය සඳහා අහිතකරද? නැත්තම් හිතකරද?ජාන වෙනස් කල භෝග පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න…

    ජාන වෙනස් කල භෝග 01 : Genetically Modified Crops 01
    http://agriitech.blogspot.com/2012/07/01-genetically-modified-crops-01.html

    ජාන වෙනස් කල භෝග 02 : Genetically Modified Crops 02
    http://agriitech.blogspot.com/2012/07/02-genetically-modified-crops-02.html

  6. U.K from U.K says:

    මේ වගේ 3rd වොර්ල්ඩ් කොන්ත්රිඑස් වලට ඕව තමා හොද……….

  7. ටාටා says:

    අපිට නම් කමක් නැහැ
    අපි කන්නේ හලාල්
    ඒවා තමා world බෙස්ට්
    hikz……….

  8. මන් මේ මොන්සැන්ටෝ සමාගමෙන් අහන්න ඕන අපේ රටෙ පින් බත් කන එඋන්ගෙ පින් බත් කන ගතිය නැති කරන්න ජාන වෙනස් කරපු සෝයා බෝංචි එහෙම හදන්න පුලුවනද කියල.

  9. wasantha says:

    we need more genetically changed food in future.b’cos population increasing and cultivation area s decreasing .one of better solution is this technology .

  10. ටාටා says:

    ඌරු මස් උනත් කමක් නෑ හලාල් නම්.අපි කනවා

  11. gajaya says:

    හොඳම එකක් මෙන්න

    http://monsantoboycott.com/monsanto-brands/

  12. gajaya says:

    වැදගත්ම එකක් මෙන්න

    http://www.sourcewatch.org/index.php?title=Monsanto

  13. mr. නානා says:

    මේවට විරුද්දව අපි පෙලගහෙන්න ඕනා.
    අපි මේ අහර වර්ජනය කරමු.
    අපි හලාල් කෑම විතරක් කමු
    එතකොට හරි.

  14. අනාථයා says:

    මෙම වැඩ වලට උදව් දෙන හැමෝගෙම ජාන විකුර්ති කළහම වැඩේ අහවරයි. හිහ් හිහ් හිහ්. මුන්ටනම් දෙසැම්බර් මස 21 න් පස්සේ අච්චුව ෂුවර් ඇන්ඩ් ෂොට් .

  15. keerthi says:

    Toxicity of Glyphosate ( Roundup ) May cause to CKD (Kidney Disease)

    A recently published study by Italian researchers [3] examined the toxicity of four popular glyphosate based herbicide formulations on human placental cells, kidney cells, embryonic cells and neonate umbilical cord cells and surprisingly found total cell death of each of these cells within 24 hours. The researchers reported several mechanisms
    by which the herbicides caused the cells to die including: cell membrane rupture and damage, mitochondria

    In Anuradha pura district Farmers use Roundup as herbicide. they use this roundup without considering the requirement. so Glyphosate residual is entered to foods ( drinking water & crops ) this roundup residuals highly toxic to Kidneys. so this may cause for Chronic Kidney Disease in North Central Province in Sri Lanka. there for Researcher & WHO experts should focus their attention to this point ( Roundup)

    Keerthi

  16. GAME BANDA says:

    “”ADO ULAMA”"

    THOPE AMMA THO WAFDUWE HUBAS NALAYAK ATHULEDA KIYALA KIYAPIYA ubath jana thakshanayen hadunu awalamekda??????

  17. Modaya says:

    nodanna magul katha nokara innawa.

  18. Buruwa says:

    GMO feed monawadawawth kiyala danne nethi evun adahas dala thiyenawa.Meka loku issue ekakda. Meeta wada balu weda lankawe wenawa

  19. devil says:

    Thaman witharak hemadema dannawa, anith ayage mole meti, beela thiyenne punnakku kiya hithan inna aya prakasha karanne ohoma. Monsanto eken gewal keeyak hadala denawa kiwwada, salli mitiye pramane keeyada, yanadiya RATE MINISSU WIKUNALA theeranaya karanna oya Booruwanta ayithiyak thibeda.

  20. Disanayaka says:

    Independent Animal Studies Showing GMO Harm
    Rats fed genetically engineered Calgene Flavr-Savr tomatoes (developed to look fresh for weeks) for 28 days got bleeding stomachs (stomach lesions) and seven died and were replaced in the study.
    Rats fed Monsanto 863 Bt corn for 90 days developed multiple reactions typically found in response to allergies, infections, toxins, diseases like cancer, anemia and blood pressure problems. Their blood cells, livers and kidneys showed significant changes indicative of disease.
    Mice fed either GM potatoes engineered to produce Bt- toxin or natural potatoes containing the toxin had intestinal damage. Both varieties created abnormal and excessive cell growth in the lower intestine. The equivalent human damage might cause incontinence or flu-like symptoms and could be pre-cancerous. The study disproved the contention that digestion destroys Bt-toxin and is not biologically active in mammals.

  21. Disanayaka says:

    GM SOY: Sustainable? Responsible?
    A summary of scientific evidence showing that genetically modified (GM) soy and the glyphosate herbicide it is engineered to tolerate are unsustainable from the point of view of farming, the environment, rural communities, animal and human health, and economies

    At a conference for the Russian National Association for Genetic Security (NAGS) in October 2005, a Russian research team shared preliminary results on the effect of genetically modified soybeans on rats and their offspring. The team led by Dr. Irina Ermakova at the Institute of Higher Nervous Activity and Neurophysiology of the Russian Academy of Sciences found that the mortality rate of the offspring of rats fed genetically modified soy flour was six times higher than that of rats raised with feed from conventional soy. In addition, the surviving offspring of rats fed GM soy had significantly lower bodyweight compared to control groups. Dr. Ermakova claims her findings raise serious concerns regarding possible health risks to humans.

    This study was just routine,” said Russian biologist Alexey V. Surov, in what could end up as the understatement of this century. Surov and his colleagues set out to discover if Monsanto’s genetically modified (GM) soy, grown on 91% of US soybean fields, leads to problems in growth or reproduction. What he discovered may uproot a multi-billion dollar industry.
    After feeding hamsters for two years over three generations, those on the GM diet, and especially the group on the maximum GM soy diet, showed devastating results. By the third generation, most GM soy-fed hamsters lost the ability to have babies. They also suffered slower growth, and a high mortality rate among the pups.
    And if this isn’t shocking enough, some in the third generation even had hair growing inside their mouths–a phenomenon rarely seen, but apparently more prevalent among hamsters eating GM soy.

Leave a Comment