විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමනට එක්වූ පිරිස වෙනුවෙන් ගාල්ල දොඩන්දූව උඩුගල්පිටිය පිහිටි හික්කඩුව නගර සභාවේ විපක්ෂ නායක නිමල් චන්ද්‍ර මහතා ගේ නිවසේ ඊයේ (23)සංවිධානය කර තිබූ දිවා ආහාරයේ දී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරීන් අතර එම දිවා ආහාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් විවිධාත්මක තත්වයක් ඇති විය.
මේ විවාදාත්මක තත්වය ඇතිවූයේ එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මාර්ගයෙන් මේ දිවා ආහාරය තමා සූදානම් කළ බවට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයත් සමගයි.
සරත් ෆොන්සේකා මහතා මේ බව කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ද හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද දකුණු පළාත් සභා මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි සහ හබරාදූව සංවිධායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමග දිවා ආහාර ගනිමින් සිටිය දීය.
එහිදී ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ආරියපාල පණ්ඩිත මහතා වහාම නැගී සිට එම කතාව නිවැරදි කරමින්, මේ දිවා ආහාරය සූදානම් කලේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ ද සිල්වා සහ හික්කඩුව නගර සභාවේ විපක්ෂ නායක නිමාල් චන්ද්‍ර යන මහත්වරුන් බව කියා සිටීමත් සමග මේ විවාදාත්මක තත්වය ඇතිවිය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධතා පාගමන ගාල්ල දිස්ත්‍රික්කයෙන් නික්ම යන තුරු සියළුම සංග්‍රහ කටයුතු සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයෙන් බවද ඔහු එහිදී සියල්ලන්ටම විස්තර කලේය.
අශෝක ධනවංශ සහ නිමල් චන්ද්‍ර එක්ව මේ පිරිස වෙනුවෙන දිවා ආහාර පාර්සල් එක් දහස් පන්සීයක් පිළියෙල කළ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තවත් දිවා ආහාර පාර්සල් සූදානම් කර ගෙන තිබූ බව එහිදී දේශපාලන නායකයින්ට පෙන්වා දුන් ආරියපාල පණ්ඩිත මහතා එම ආචාර්යවරුන්ගේ සංගමයේ පාගමනට සහාය පළ කරමින් ප්‍රදර්ශනය කෙරෙන සියලු විරෝධතා පුවරු බැනර් සහ කටවුට් ආදියෙහි වියදම් වජිර අබේවර්ධන මහතා පුද්ගලිකව දැරූ බව ද සදහන් කලේය.
ඒ අනුව මෛත්‍රී ගුණරත්න මහතාගේ කිසිදු සම්බන්ධතාවක් හෝ දායකත්වයක් මේ දිවා ආහාරයට නොලැබුණු බවද හෙතෙම වැඩි දුරටත් සදහන් කලේය.
මේ අවස්ථාවේදී මේ ස්ථානයට පැමිණි දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ සහ හික්කඩුව නගර සභාවේ විපක්ෂ නායක නිමල් චන්ද්‍ර යන මහත්වරුන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු දේශපාලන නායකයින් හමුවේ කියා සිටියේ ඉතාම උවමනාවෙන් කැමැත්තෙන් සහ කැපවීමෙන් ඒ අය දිවා ආහාරය විරෝධතා පාගමන් කරුවන් වෙනුවෙන් එක සිතින් පිළියෙල කළ බවයි.
අනතුරුව හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිය ජංගම දුරකතනයෙන් මෛත්‍රි ගුණරත්න මහතා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම පිරිස හමුවේ කියා තිබෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ඔහුට මේ දිවා ආහාරය සම්බන්ධීකරණය කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් ය.
මෛත්‍රී ගුණරත්න මහතා කියන පරිදි ඔහු මේ පිරිස වෙනුවෙන හික්කඩුවේ දිවා ආහාරයක් සංවිධානය කර තිබෙන බව ඔහු තමාට දුරකතනයෙන් දැනුම් දුන්නේ යැයි ද සරත් ෆොන්සේකා මහතා එම පිරිස හමුවේ අවාසානයේද කියා සිටියේය.
- LNW
ආචාර්ය පාගමනට එජාපය එක්වීම ගැටළු සහගතයි – අන්තරය
FUTA – අන්තරේ ගැටේ, Futa අන්තරේ කණෙන් රිංගලා
happa hoooooo appo wasa nondiya.Mun ne itin andu peralanna hadanne.Mewage jokerla nisa tamai mahindaya mervin pissu kelline.Ganu wage jatika talaye nayakayo kamawelakata lakunu daganna dangalana hati.
Minissu moda na joker la saha horu atarin horu hondai kiyala minissu thorala thiyenne.Ai munge joke witharai ne
ane booruwane. thopita pissuda?
මේ දිවා ආහරය පිලියලකලේ ප්‍රබාකරනගෙ අම්මගෙ උපදෙස් මත ප්‍රබකරන්ගෙ බප්පා විසිනි – සරත් පොන්සේකා
මේක කුල අතර සටනක්.
ෆොන්සේකා සහ මෛත්‍රී ගුණරත්න කරාව කුලයේ.
අශෝක ධනවංශ සහ නිමල් චන්ද්‍ර හලාගම කුලයේ.
පෙන්නන ගැටළු සහ හංගන ගැටළු දෙකම නොදැක නියම ගැටලුව අවබෝධ කරගත නොහැකිය , ලංකාවේ දේශපාලනයේ නොතේරෙන තැන් පැහැදිලි කර ගැනීමට කුල සාධකය යන කරුණත් වැදගත්වෙය් .
Niyama bath gotto. Bath gotu 1500 + ??
pis ssu poni
raa daniel dawal migel
සරත් ෆොන්සේකා බොරු කාර් බවත් මේක තවත් අමාරුවේ වෙටෙන බවත් පෙහෙදිලිය
Bath deela pelapali yana ballow
Me bilath fonseka NGO ekakin claim kara ganivi. Mu ne rata palanaya karanna enne.
දවල් කෑම එකේ ගෞරවේ බෙදාගන්න දඟලන අයට රට බාර දුන්නොත් මරුවට තියෙවි.
ජනතාව නොඉල්ලන සන්වර්දනයක් වෙනුවෙන් ලෝකෙන්ම නය අරන් හොඳ කොමිස් කුට්ටියකුත් ගහගෙන අන්තිමේට හදන ඒවලට තමන්ගේ නම දාගන්න එකේ මේක මොකක්ද බන් ..
ජනතාව කියන්න ඇත්තේ ඔයාට විතරක් වෙන්න ඇති. අපිට නම් සංවර්ධනය ඕන. කාලය ඉතුරු කරගන්න හොද මාර්ග පද්ධතියක් ඕන
Sri lanken people are very lucky because during war end he was not there in the country and there is no war win credite going to his quota, just only army commander only.
දැන් බැලුවම වී වී ආචාර්යවරු කරන වර්ජනෙත් විපක්ෂේ එකක් වෙලා. මේකට ආණ්ඩුවෙන් කොහොමවත් සහනයක් ලැබෙන්නේ නැහැ. මුන් එකතුවෙලා තියෙන්නේ අරාබි වසන්තය උදාකරන්නලු. එහෙම බැලුවම පේනවා මුන්ගේ දේශ ප්‍රේමී තරම. කොයි එකත් බලන්නේ බලේට එවිත් අපිට කෙලවන්න. නෙතුව රටට ආදරයට නෙවි. හැබැයි එකතුවෙලා ඉන්න සෙට් එක දෙකකම පේනවා කෙරුවාවේ තරම. ජයවේව.
අපොයි ඔව්, වැඩ බැරි අයට කෝකටත් තයිලය “විදේශීය කුමන්ත්රනනේ “. එතකොට අර උතුරු මැද දෙගොල්ලක් මඩ ගහගත්තේත් බටහිර කුමන්ත්රණයක් නිසාද?
Mervinge putha Mejor ta gehuweth Wipakshe Kumanthranayak nisa wenda athi neda…. Modayo.. Nidahas adyapanaye watinakama danna un mekata sahayogaya denawa.. Nethi un Mervinlage kudu badu business walata support karanda postar gahanda denmama lamainta purudu karala thiyagaththoth honda… Ai wena ekekuta igena ganda denne nehe mun.. Mey tika notherena harak..
Mama hituwa mama kiyala Balanakota wena kawuda
එතකොට මේ දිවා ආහාර කීයක් තිබෙනවාද,,
මේ දිවා අහාරය හැර වෙනත් දිවා ආහාරත් තිබෙනවාද?
මේ දිවා ආහාරත් , වෙනත් දිවා ආහාරත් හැර තවත් දිවා ආහාර තිබෙනවාද?
එතකොට මේඅ ආචර්යවරු තව කී දවසක් වර්ජනය කරමින් දිවා ආහාර ගනීද?
බොන්න වටින ප්‍රශ්නයක්…
එක දෑන් එල්ලෙන්න වෑලක් නෑති අතරේ අධයාපන අරිබුදේ ට එකතු වේලා….මිනිස්සුන්ට ලන් වෙන්න අනුන්ගේ ඈගේ එල්ලෙන එකනම් නොන්ඩි වෑඩක්….තමුන්ගේ කියලා තමුන්ටම අරමුනක් නෑ…අනුන්ගේ කරේ ගිහින් හරි වෑඩේ කරගන්නයි හදන්නේ……
UNP එක දෑන් එල්ලෙන්න වෑලක් නෑති අතරේ අධයාපන අරිබුදේ ට එකතු වේලා….මිනිස්සුන්ට ලන් වෙන්න අනුන්ගේ ඈගේ එල්ලෙන එකනම් නොන්ඩි වෑඩක්….තමුන්ගේ කියලා තමුන්ටම අරමුනක් නෑ…අනුන්ගේ කරේ ගිහින් හරි වෑඩේ කරගන්නයි හදන්නේ……
වික්රමබාහු සහ මනෝ ගනේශන් ෆූටා පෙලපාලියේ-24/9/2012
සම්බන්ධන්ගේ සහාය ෆුටා වෙත – 1/10/2012
වයිකෝ, නැදුමාරන් සහ සීමන්ගේ සහායත් ෆූටාවෙත – 7/10/2012
ජයලලිතා සහ කරුනානිධි ෆූටා අරගලයට සහාය පලකරයි. – 14/10/2012
තෙදියවන් නෝර්වේ රාජ්‍යයේ සිට ෆූටා අරගලයට සුභාශිංෂන පලකරයි. – 21/10/2012
රුද්‍රකුමාරන් සහ රෝබර්ට් ඕ බ්ලේක් ෆූටාපෙලපාලියට එක්වීමට ලංකාවට පැමිනෙයි. -28/10/2012.
නිර්මාල් රංජිත් දේවසිරි, දෙමල සංධානයෙන් උතුරු පලාත් සභාවට – 5/11/2012.
Huta!
people dont know who mahim mendis and nirmal ranjith devasiri are. Just because they are against MR they think these two are saints fighting for free education. It is a lie. They are for provatization. They make use of this slogan just to try and topple the governemenr. devasiri is a noorway agent ( just see where he was) Mahim mendis is a member ogf berghof foundation who actively work for eelam,
ලංකාව ලිබියාවක් සිරියාවක් කරන්න නිර්මාල් ල කරන වැඩේට ජනතාව එරෙහි විය යුතුයි.ඔක්කොම සල්ලි නිර්මාල්ට දුන්නම මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැතිවෙයි.පෞද්ගලික අංශය මත බදු බර වැඩිවී අය කඩා වැටෙයි
moda katha… okkoma salli illanne nidahas adyapaneta misak
nirmal lata newei…
ET ITIN OKKOMA DEELA BANE
හා හොඳයි එහෙනම් 6% දෙන්නම් හැබැයි තව අවුරුදු 5ක් යනකම් පඩි වැඩි කරන්නේ නැහැ කිව්වොත් මෙයාල හෙට වැඩට එයිද ?
මේ නිර්මාල් ට, මහිම්ට හෝ දඹර අමිල හිමි වැනි අයට අඩුම වශයෙන් ලංකාව තුල රුපියල් 150000 ක් පඩියකට NGO එකක හැර රස්සාවක් හොයා ගත හැකිද ? පුද්ගලික විශ්වවිද්‍යාල යයි කියාගන්න ආයතනද කොළොඹ ඕනෑතරම් ඇත මොවුන්ට එවයෙන්වත් ඉල්ලුමක් නැත. Arts Commerce Law වැනි පීඨ වල සිටින ඇති මහත් බහුතරය මේ ගොඩට වටේ.නමුත් මෙයින් කියවෙන්නේ සියලුම ආචාර්ය වරු මෙවැනි ය යන්න නොවේ. සබැ දක්ෂයින් 500ක් පමණ සිටින බව සැබෑය. ඔවුන්ට වැඩි පඩි දීම ද අනිවාර්යයෙන්ම කල යුතුය.
nidahas adhyapanaya yatathe intenrnational schools nathi karanna kiyala illanne naththe ai?
පුරාන ඉන්දියාවෙ තිබුණ බමුනු කුලය අදත් වෙනම ස්වරූපයකින් දකින්නට ලැබෙනවා.විශ්ව විද්‍යාල ආචාර්යවරු,පෙට්‍රෝලියම් බමුණො.හාබර් බමුණො,විදුලි බල බමුණො කියල බමුණු ප්‍රභේද තියනව.හැබැයි විශ්ව විද්‍යාල බමුණන් හැර අනෙක් බමුණැන්ගෙන් යම් කාර්යභාරයක් වෙනවා.උදාහරනයක් විදියට වෛද්‍යවරු කරන්නෙ දිවා රෑ සේවයක්.ඉහලම ලකුණු ලබා වසර පහක දුෂ්කර උපාධියක් ලැබූ ඒ අයත් කටපාඩම් නිර්මාල් ලට ඇතෙක් බරට වස්තුව ඉල්ලද්දි සටනට බහීවි.ඉංජිනේරුවොත් යම් අවුට් පුට් එකක් තියන ක්ෂේත්‍රයක ඉන්නෙ.මේක ඩොමිනෝ ක්‍රීඩාව වගෙයි.ඊලගට වෛද්‍යැවරු වැඩි පඩි ඉල්ලාවි.එතකොට කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ.ඊලගට තව තව අය බසීවි පරිපාලන හා ඊට සමාන්තර දීප ව්‍යාප්ත සේවා පාරාට බසීවි.ආන්ඩුව කරගෙන යන්න බැරි වෙනවා .මුලු රටම අකර්මන්‍ය කරල, ඔක්කොම වැඩ නවත්තල නිර්මාල්ට පඩි ගෙවන්න වෙනවා.පඩි ගෙවනවත් එක්කම රට කඩා වැටෙනව.අනෙක් අයට ගෙවන්න සල්ලි නැති නිසා.ලක්ෂ 12 ක් වන රජයේ සේවය ලක්ෂ 2,3කට බස්සන්න වෙනව.ඒ කියන්නෙ උපාධිකාරයන්ට දීපු රස්සා කැන්සල් කරන්න වෙනවා.මේ තරම් විශාල පඩ්වැඩි වීමකදි සියලුම නිශ්පාදන බිද වැටෙන්නෙ නිශ්පාදන මිලදී ගන්න කෙනෙක් නැති නිසා.සියලුම නිශ්පාදන අලෙවි කරන්න වෙන්නෙ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට.මේකෙදි ගුරුවරුත් හිතන් ඉන්නෙ විශ්ව විද්‍යාලයන්ගෙ වලිගෙ එල්ලිලා ගොඩ යන්න ,මස් කට්ටක් ඉල්ලගන්න්න.ඒ එක්කම ලිපිකාරයො වගෙ අය පාරට බසීවි.මේක ඩොමිනෝ කැටයක් කීවෙ ඒකයි.මේ වගෙ තත්වයක් ආවම නේටෝවට ලේසියි.එක්සත් ජාතීන්ගෙ සංවිධානෙට යෝජනා ගෙනේවි.මහින්දගෙ හමුදා සහ නිර්මාල්ගෙ හමුදා අතර සිදුවන සටන් ගැන බී බීසී,සී එන් එන්,අල් ජසීරා වල නිව්ස් යාවි.රට විනාශ වේවි
දැන් රටේ ජනතාව සහ සෙබලුන් දැනුවත් කළැ යුතුයි.මේ එක්ස් කන්ඩායමට රටේ පාලන බලය ගියොත් සිංහල බෞද්ධකමේ මළ බෙරය එය වේවි
අනිවාර්යෙන්ම ප්‍රේමදාස ක්‍රමය අවශ්‍ය දැන් . ආණ්ඩුවට මේක කරන්න බැරිනම් පුද්ගලික අනුග්‍රහකයන්ට මේක කරන්න පහසුකම් දෙන්න. කරුණාකර ඉදිරියට එන්න .පමාවී පසුතැවිලි නොවන්න .x කාරයන් පරලොව යවමු රට බේරාගමු . මහා x කාරයා වහාම පරලොව යවනු
මු නම් අඩුම ගානෙ A/L වලට වත් economics කරපු එකෙක් නෙමෙයි , හරියටම ආචාර්ය මර්වින් සිල්වා අර්ටිකය ගැනකතා කරනවා වගෙයි ,
ඇයි A/L වලින් economics කලාම අයිය කියලද හිතන්නේ? එහෙම කරපු ගොන් හැත්ත ඔය ලොකු පුටු වල ඉන්න නිසා තමයි මේ රටට හෙන ගහල තියෙන්නේ..උන් හිතන්නේ මහාචාර්ය මට්ටමෙන් නේ..සාමාන්‍ය මිනිහට තේරෙන, දැනෙන දේවල් උන්ට තේරෙන්නේ නෑ..
ඔබේ මතයට අනුව විශ්වවිද්‍යාල ආචාරියවරු කිසි දෙයක් නොකරයි. නමුත් අනෙක් අයගෙන් (දොස්තරවරු, ඉංජිනේරුවෝ ) රටට යම් වැඩක් සිදුවෙයි. එතකොට මෝඩයෝ දොස්තරලට, ඉන්ජිනේරුවොන්ට උගන්වන්නේ ඔහේගේ මහප්පද?
Most are Visiting Lecturers , Doctors, Engineers, CEOs, MD, GMs of public and Private Sector
Just because you have seen a visiting lecturer conducting lectures you think that’s the answer. It clearly shows your stupidity and lack of knowledge. A department cannot get a visiting lecturer unless the percentage of current lecturers (with related to the amount needed) is very low. This is because the audit will check the function in a department and the head of the department have to justify taking a visiting lecturer to the department.
Also according to the rules in a university to accept a visiting lecturers work a panel of permanent lecturers should be there in a university.
to tell you the truth ( and you know it) only moratuwa university and medical faculties oprate properly and UVA WELLASSA university ( no student unions) uva wellassa mostly run on visiting guys.
arjuna missing again
me wishwawidyala acharyawaru karanne unge adayama kohomada wadi karaganne kiyala.nayata kahina me awalam haththtath ellenna wal nathinisa ellila dirachcha lanuwaka.munta oya tharam kakkumak thibuna nam thope anduwa kale wadi kanna thibunane. ekale mun university aurudu ganan wahala thibbe.ethakota oya kakkuma thibunadda yakune.thopitanam hodak sidda nowewa.mamath thope kale university gihin bata kawa ekek thama .anthimata epawela ainuna.thopata hodak nomawewa.
මේකා ගිය,ගිය,තැන කොහොමත් කචල් තමා අනෝමත් ඔය බයට එන්නේ
නිර්මාල් ,ජයලත් ,කොටිබාහු වගේ ජාති මාමක පුද්ගලයන්ට විශේස ප්‍රණාමය පුදකරන්න මේක අවස්තාවක් කරගනිමු ඔබේ ගමට පැමිණෙන කොටිබාහුලා නිර්මාල්ලා හොද හැටියට පිළිගනිමු .
ඔබ හිතේ මුන් ගැන තිබෙන සතුට මුදාහරින්න පසුබටවෙන්න එපා
මොනවද බන් මේ x කාරයා ගැන මෙච්චර කතා කරන්නේ .
මුගේ ගෑනි ළමයි රටද ලංකාවේද
ඔං බලපන් මු එක්ක කන්න ගියත් වලියක්නේ.
හැමදාම මු අනාගන්නේ කට නිසා කියනඑක දැන් නියමෙට ඔප්පු වෙනවා.
ඉතින් මුට රට බාර දුන්නම කොහොම තියෙයිද
හරි හෙට ඉඳන් වෙන් කරනවා6% නෙමෙය් 7%, හෙබෙය් හෙට ඉදන් අවුරුදු දෙකක් එතුලත ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ලෝකයේ පිළිගත් නිර්ණායක අනුව ලංකාවේ විශ්ව විද්‍යාල 5 වත් අඩුගානේ ලෝකයේ විශ්ව විද්‍යාල අතරේ පලවෙනි 100 අතරේ ඉන්න ඕනි, නෙතිනම් පඩි අඩු කරනවා කරලා පෙර තිබු තත්වයට ගේනවා……….මොකද කියන්නේ?
OYA SB mora dena rank udata gihin thiyenne webomatrics kiyana rank ekak.. eeka me website walin rank karana ekak kohewath piliganne ne.. honda rankings wala palaweni 100 thiya 3000 wath ne lankawe eka uni ekakwath.. hondama 100 atharata enna api meranakan nam beri wei .. me yana widiyata
hariyata hari 6% labunama eagollo aduma gaane poddak wath udata enna oona
handawe 4 ta gedara yana professor la, thuttu deke aayathana wala part time karana lecturers la ehema kraida.
oya 6% ma yanne car walatai building walatai, equipment walatai
habai wadak karanne nam na sahahikayi.
ඔට්ටුද? මොකද කියනේ ? හරි හෙට ඉඳන් වෙන් කරනවා6% නෙමෙය් 10%, හෙබෙය් හෙට ඉදන් අවුරුදු දෙකක් එතුලත ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ලෝකයේ පිළිගත් නිර්ණායක අනුව ලංකාවේ විශ්ව විද්‍යාල 5 වත් අඩුගානේ ලෝකයේ විශ්ව විද්‍යාල අතරේ පලවෙනි 100 අතරේ ඉන්න ඕනි, නෙතිනම් පඩි අඩු කරනවා කරලා පෙර තිබු තත්වයට ගේනවා……….මොකද කියන්නේ?
විශ්ව විද්‍යාල අර්බුදයන් යනු බොරුවකි මේ අරාබි වසන්තයේ ශ්‍රී ලංකා මොඩලය අත්හදා බැලීමකි…..බොරුනම් මෙම පෙළපාලියට සම්බන්ද උන්ගේ නම් සොයා බලන්න…
hariyata hari ! 100%
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු. දැක්කද ජන්ම ගතිය මතුවුණු හැටි. අපේ ජනතාවත් රැවැටෙන රැවටිල්ල. තව තව ගොන් පස් අල්ලනවා. මහා බුදු පියාණන්ටත් දේවදත්තයෙක් හිටියනේ. කලියුගයේ වෙන විපරිත තමා මේවා.
කෑම පත බෙදා ගන්න පොර කන උන ද මේ රට පාලනය කරන්න උඩ පනින්නෙ
wow ada nam hari hariyata comments danawa needa kastiya.. Ara pillayanta janadipathu upadeshaka wenakota comments watunema naha..
Honda wade mooda sinhala hiwalunta
kalawadda kohomath badagostharayane
Hansayta aie kattiya thama baywela inne….
I, Me, My, Myself..
I, Me, My, Myself….
I, Me, My, Myself……
I, Me, My, Myself……..
I, Me, My, Myself………..
Jayawewa !
Soldaduwek nayakathwaya dena mahacharya satana
Jayawewa!
දැන් අර ශවසන අමාරු එහෙම මෙතුමාට නැද්ද දන්නේ නැහැ නේද ????
මෙ අය කවුරුවත් කමෙන් කරන්නේ අධ්‍යාපනේට වෙලා තියෙන දේ ගැන කියන්න නෙමෙයි…….. මේ රටේ ඔය ඉන්න ලොක්කො සේරම නිදහස් අධ්‍යාපනය නිසා ඉහල පුටු වල ඉන්න අයයි %6 වෙන් කරන්න් කියන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට නොවෙද. මෙය යථාර්තවාදීව සිතන්න
it is one thing to allocate 6% but will the quality of degrees improve?
These university teachers are simply not doing any research
They don’t teACH wel either
so all this 6% will go to buildings
only buildings like the professorial unit at anuradapura medical faculty
no substance
All these lecturers teach at private institutes
6% eemand came later o show that they care.
But teachers don’t care.
If they did care they should have at least used the money available to them
most institutees dont even use the full allocations.
6% is good but we have to be told for what it will be spent
universities have to show results
They have to do research
staff shouldn’t just vansih after lectures.
In freign uniivesities you get people working at night.
Here nothing.
kalaweddath balaagena inne booruwange paagamana kalaweddage paagamanakbawa pennana, yuddekoreth thaniyama eyaalune.
HEY LOOK HERE! THIS MAN HAS BOGGED AGAIN IN HIS PANTS.GOOD FOR UNP & JVP TO ENJOY THEIR LUNCH WITH THE SMELLING OF SF’S BOG.WHAT AN ACCADAMIC TO SUPPORT THE UNI-DONS?
kanda gihillath kela gannawa, ballo wage
MINIHA ITIN HAMADAMA LOKU VANSENNE.