ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි

පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ  මව්බිමට පැවසූහ.

මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.

ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.

- Mawbima

75,643 Viewers

115 Comments to “ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි”

  1. නිකං බාස් says:

    මානුසීය විදියටම බැලුවානේද?

    • Rathupaswala Marunu Puthage Amma says:

      Sadu Sadu Sadu………………

      Thawa Kasanna Hamuduruwane…………. Sadu…………….

      • දඟයා says:

        Seems this idiot (covered by robes) is the commandeering chief to the Army.

        • Kamal says:

          එදා බීමතින් සිටි කැප්ටන්ව බේරා ගෙන තමන් බී බව කියමින් හමුදාවට වුණ අපහාසයෙන් මුදවා ගත්තා. අදත් හමුදාවට වුණ අපහාසය තමන් වෙත පවරා ගත්තා. හාමුදුරුවනේ ඔබවහන්සේ ගැන අපට ආඩම්බරයි.

        • මරුසිරා says:

          අර සොයිසා……..
          මු ගොටභය මහත්තයාගේ ජොබ් එකටත් කෙලලා………
          හිප් හිප් හුරේ…….. හාමුදුරුවනේ……….
          ඊළඟට කියයි බුදුහාමුදුරුවන්ට මු ධර්මේත් දෙසනා කළා කියලා සාදු….සාදු…

        • දඟයා says:

          @Kamal >> Do you think Ven.BBS Protect the image of Army by doing this? Bullshit

        • Nishan says:

          මුගේ උපදෙස් අහලා වැඩ කරන උන් මූට වඩා හරක්.

        • නිකං නබි says:

          ඔව්වා මොනාද තම්බි මම දෙන ඕනේම ගොන් ආතල් එකක් අල්ලා කිව්වා කියල කියන ගමන් උම්බල ඔක්කොම තමා වන් ශොට් කොරාන්නෙ

        • තම්බි,, කුරුස ,,චීත්ත says:

          දාල තියන දේ හරියට තේරුම් ගන්න බැරි කුරුස තම්බි හොර සෙට් එක මුළු ඇගේම ඌරු වසුරු නා ගන්නවා.
          ***වතිකානුවේ සමලිංගිකයො ,සල්ලි පිල්ලි ගහල ,උන්ගේ මහ එකාගෙ අලුත උපන් පැටිය සුන්නත් කරනවා ..වෙන්ඩ රජ්ජුරුවොත් සුන්නත් කරගෙන ඉස්සෙල්ල ,මෙහේ අවයව ගන්න පොඩි ළමයි මරනවා ,පාස්ටර්ල ළමයි ලවා ඌරො මරවනවා ..
          ***නබියගේ පැටව් මිනී මස් කනව …තමන්ගෙම චූටි දුව දුෂණය කරනවා ,ගෑනු හත අට එකට තියාගෙන වැඩේ කොරගන්නව ,සත්තු වගේ ,අකමැතිනම් මරාදානවා ,මාසයක් කන්න නැති නබියගේ රෙද්දෙ නීතිය
          තව ඇතිවෙන්න පාදඩකම් …
          ඒ ඔක්කොම තියෙන තම්බි කුරුස පක්කිලියෝ ටික හමුදුරුවොන්ගේ වැරදි හොයනවා …ඇදගනිල්ල චීත්ත …ගෑනු පිම්පියෝ ටික
          ඇයි තොපිට අවුල්ද ?

        • ගල් වැද්දා .. says:

          පිස්සු බලු රැලට මස් කට්ටක් අහුවෙලා වගේ ….මොකද මේ මහත්තුරුන්ට විතරක් කමෙන්ට් දාන්න හාමුදුරුවරු ,පන්සල්..විතරමද මේ රටේ තියෙන්නෙ …c -news අපිටත් ,රටටත් දැනගන්න “පල්ලි වර්ග දෙක” ඇතුලෙ වෙන ජඩ කම් ටිකත් දාන්න ..(නබි පැටව් පිස්සු කෙලින ඒවා …ළමයින්ගේ අවයව ගන්න හැටි …වගේ දේවල් ..)

      • අවසර …..අපේ රටේ ආරක්ෂක ඇමති කව්ද ,,,?, මෙතන කාටවත් කිසි ගැටළුවක් නෑ. 1) කැසිනෝ ඇසිඩ් මුදලාලි සිංහල 2) මැරුවේ සිංහල හමුදාව 3) මැරුනේ සිංහල මිනිස්සු 4) හමුදාව යවන්න අණ දුන්නේ සිංහල මම 5) මේවා රෙද්දක් ඇදන් ප්‍රකාශ කරන්නේ මම සිංහල එහෙනම් මොන හත්තිලව්වක්ද කාටවත්? මේ ඔයාලත් එනවද ඊලග රැලියට රෙද්දක් ඇදගෙන ලොම් කෙලින්වන ධර්ම දේශනාව අහන්න. රටේ කරුමෙට උපන්……..

        • ගල් වැද්දා .. says:

          යකෝ ..
          අපිට ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගෙන් නිවන් යන්න බණ අහගන්න උවමනාවක් නැහැ ..ඒකට ශ්‍රද්ධාවත් උත්තම ස්වාමීන් වහන්සේලා ඇති වෙන්න රටේ වැඩ සිටිනවා …රාවනා ,බො .බ .සේනා ,සිහල උරුමය වගේ සංවිධාන ඇති උනේ තොපි වගේ අමන රොත්තක් පිස්සු නටන්න ගත්ත නිසා කියල මතක තියා ගනිං ..දැන් උඹලගේ මඩ ගැසීම් සාමාන්‍ය දෙයක් වෙලා …ඕව ගිගින් කියපිය උඹලගේ “පල්ලි පිල්ලි” වලට ..මේ කිව්වේ උදේ හවා මරක්කලයන්ට රෙද්දෙ පෙරාගෙන කඩේ යන කුරුස හැත්තටත් එක්ක කියල මතක තියා ගං ..

        • Chandi says:

          ගල් වැද්දා, depan gala godata thogey P@ka, havasata geniva pansalata yevoth genigey P@ka palala evai manda buddika galagoda etthe maddya sara.

        • ගල් වැද්දා .. says:

          @Chandi පිම්පියෝ ..
          උඹලට ඥානසාර නම ඇහුවත් මුත්‍රා යනව වගෙයි ..ගිහිල්ල උලමට කියල නැපිය මාරු කර ගං …

        • සකලබුජන්,,කොට කලිසම් says:

          යකෝ ..
          අපිට ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගෙන් නිවන් යන්න බණ අහගන්න උවමනාවක් නැහැ ..ඒකට ශ්‍රද්ධාවත් උත්තම ස්වාමීන් වහන්සේලා ඇති වෙන්න රටේ වැඩ සිටිනවා …රාවනා ,බො .බ .සේනා ,සිහල උරුමය වගේ සංවිධාන ඇති උනේ තොපි වගේ අමන රොත්තක් පිස්සු නටන්න ගත්ත නිසා කියල මතක තියා ගනිං ..දැන් උඹලගේ මඩ ගැසීම් සාමාන්‍ය දෙයක් වෙලා …ඕව ගිගින් කියපිය උඹලගේ “පල්ලි පිල්ලි” වලට ..මේ කිව්වේ උදේ හවා මරක්කලයන්ට රෙද්දෙ පෙරාගෙන කඩේ යන කුරුස හැත්තටත් එක්ක කියල මතක තියා ගං ..mmnn

      • මරුසිරා says:

        පව් නේ කට්ටිය අඩිය නැති බේසමෙන් නපුන්සක හෙළුව වහගන්න ෆුල් ට්‍රයි කරනවා . හිතේ අමාරුවට හතර අතේ ගල් ගහනවා.

      • මරුසිරා says:

        පව් නේ කට්ටිය අඩිය නැති බේසමෙන් නපුන්සක හෙළුව වහගන්න ෆුල් ට්‍රයි කරනවා . හිතේ අමාරුවට හතර අතේ ගල් ගහනවා……………..

    • ඥානසාරු says:

      හුටා.. මම ඊයෙ ලක්බිමට කතාකරද්දි කණුවෙන්න ගහලා හිටියෙ . කටේ බ්‍රේක් නැතුව කියාපු කතාව මුන් දාල.

      • ඥානසාරු says:

        ආ..සොරි ලක්බිම නෙවේලු මව්බිමටලු. සූර් වෙලා හිටපු හින්ද ඒකත් හරියට ඇහුනෙ නෑ. මේ කුණු ගොඩට කරගහපන් කියල මට ඉහලින් පණිවිඩයක් ආවා. ඉතින් කරගැහුවා. කුණු කොතනද අපි එතන. හික්.. තාම වෙරි ඕයි. කුරුනෑගල රැස්වීමෙදි කරන කතාවට හොඳ තිත්ත කුණු හරුප එකතු කරනවා මේ දවස් වල.

        • නෙව්ස් says:

          මෙහි ඥානසාර නමින් අදහස් දක්වන මුස්ලිම් සහෝදරයා වැනි ලංකාවේ වෙසෙන මුස්ලිම් වරුන් ජිහාඩ්, අල්කයිඩා, තාලිබාන්, මුජහදීන් වැනි අන්තවාදී කල්ලි දේවත්වයෙන් සලකයි. එහෙත් ඒබව නොපෙන්වයි. . කවදාවත් මෙයාල එවැන්නන් හෙලා දකින්නේ නැත .. අන්තවාදී කියන්නේ නැත ..මොහුගේ අදහස්වලින් ඒබව හොදට පහදිලිවෙඊ .. බොහෝවිට මොහුත් අල්කයිඩා, තාලිබාන්, වැනි ම්ලේඡ්ච සන්විදනයක ඉත්තෙක් වෙන්න පුළුවන් .. අන්තවාදීන් ෂරිය නීතියගෙන්න දගලඊ… එටපස්සේ ඒවා රටේ නීතිවෙනවා බවට පත්වෙඉ එතකොට සිංහල දෙමල අයට මුහුද්හට තමඊ පනින්න වෙන්නේ .

        • ausi says:

          hambayo anna Algeria wala Ramasan walata dawalta kanawalu… ekata comments dapan gihilla…..

        • kabba says:

          මේකේ මොන comments දැම්මත් අද ඔබතුමාගේ වටිනාකම අගය කල නොහැකිය , අද අපේ සිංහල බෞද්ධ කම ඉහලට නංවා තියන්න සිංහල අපිම ඉතා බෙලහීනය , ඒනිසා අපේකම අද බාල්දු වී අපේ කම ගැන කතාකිරීම පවා ජාති වාදී වී ඇත . සිංහලයාගේ ඇති මේ හීන මානය නිසා වැඩි ඇතක නොගොස් අපි බංකොලොත් ජාතියක් වෙනු ඇත , ඒ නිසා ඔබතුමාගේ සේවය කවුරු මොන කීවත් කාලෝචිතය , අද සාමය ගෙන දුන් මහින්දට ඇති අබියෝග එමටය , එ සේම ඔබගේ හඩ ගොඩක් දෙනෙකුට අබියෝගයක් වී ඇති බව පෙනීයයි. ජාතියට නායකයෙකු සේම අගම්ටද නායකයෙකු සිටිය යුතුය. කෙසේ වෙතත් පරිස්සමින් කටයුතු කිරීම සේම අනිත් ආගම වලට ගරුකිරීමද කල යුතුමය .

        • ඥානසාරු says:

          නෙව්ස් කියලා එකෙක් මට මුස්ලිම් සහෝදරයා කියල දාල යකෝ උබේ මුස්ලිම් සහෝදරයා මම නෙවේ ඌ ඉන්නෙ කොහෙද කියලා උබේ අම්මගෙන් අහගනින්. උබට මුස්ලිම් බාප්පෙක් හිටියටම අපි පලිද යකෝ. රට ජාතිය ආගම වෙනුවෙන් උදේ රෑ මහන්සිවෙන මට කරන අපහාස බලන්න පින්වතුනි.

        • ausi says:

          yes, Newus u are very true….oya kiyana hambaya patta anthawaadiyek.. eka uge comment walin therenawa… anika u ape hamuduruwanta puduma tharahak thiyenne.. mokada unta game eka denawane….

        • Chandi says:

          නෙව්ස්, madiya sara obalagey gehenunta pansaledi ahavala karanakota obalata paninna venney muhudata thama yakoo……………

    • විශ්වවිද්‍යාල සිසුවෙක් says:

      අපි ඔබ වහන්සේව දකින්නේ නෝර්වේජියානු ඒජන්තවරයකු ලෙසටයි. ඒ දිනවලදී එරික් සෝල්හයිම් රනිල් වික්‍රමසිංහ මහතා ලවා සාම ගිවිසුමකට එකඝ කදරවා ගෙන සිදු කලේත්, ඔබ වහන්සේ කියන ආකාරයට මේ සිද්ධියට ආරක්ෂක හමුදාවන් යොදවා ගෙන සිදු කලේත් එකම සිද්ධිදාමයකි. එදා සාම ගිවිසුමට පසු ආරක්ෂා කදවුරු වෙත ගිය කොටි පෝෂිත ජනතාව හමුදා කදවුරු වලට ගල් ගසා සරම ඔස්වා පස්ස පෙන්නා හමුදාව අපහසුතාවයට පත්කල බව දන්නෙමු. ඒ එදාය. මෙදා ද නෝර්වේ ඒජන්තයකු වන ඔබවහන්සේ, මේ සිද්ධියට යොදා ගෙන ඔවුන් වෙත ගල් මුල් වලින් පහරදීමේ පහත් ක්‍රයාවලියටද අනුබල දුන් ඒජන්තවරයකු ලෙස අප ඔබ වහන්සේගේ ප්‍රකාශයට අනුකූලව චෝදනා කරමු. හමුදාව මේ සිද්ධිදාමයට යොමු කලේ ඔබ වහන්සේ නම්, ඔවුනට ගල් ගැසීම සිදු කලේත් ඔබ වහන්සේගේ නියෝජිත පරපුරම වන්නාසේම, ජනතාවට වෙඩි ගැබුවේද ඔබ වහන්සේගේ නියෝජනය කරන පිල බව අප ප්‍රකාශ කරමු. මේ අනුව මේ සිද්ධිදාමය මැනවින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් හමුදාව මැදිහත් කර, හමුදාවට ගල් ගසා, මිනිසුන්ට වෙඩි තැබීම දක්වා වර්ධනය කිරීම සුදු ඒජන්තයින්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කල, වෙනිසියුලාවේදී, දකුණු අප්‍රිකාවේදී හා ලංකාවේද විවිධ අවස්ථාලදී සිදුකල ආකාරයේ කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. මේ ප්‍රකාශය කිරීම සම්බන්ධව ඔබ වහන්සේට ස්තුථිය

    • මටනම් බොදු බල සේනා එපා උනා මුන් කරන්නේ ආණ්ඩුවට කඩේ යන එකෙක් හරක් වෙනුවෙන් ගිනි තියාගත්තට මේ මැරුණු මිනිස්සු වෙනුවෙන් ගිනි තියාගන්න තිය කතා කරන්නවත් එකෙක් නැහැ සිංහල ජාතික ව්‍යාපාර කියාගන්න ඒවා මේක සාදරණිකරනය කරන හැටි දැක්කම සිංහලයෙක් වෙලා ඉපදීම ලැජ්ජයි සිංහලයෝ පැවතෙන්නේ ඉන්දියන් කාරයින්ගෙන් තමා ඒ වගේ පජාති ගති තියෙන්නේ ඒ නිසා සුද්දොන්ට යටත් වෙලා හිටියනම් මීට හොදයි

      • විශ්වවිද්‍යාල සිසුවෙක් says:

        ගරු යක් පරපුරේ සිංහලයාණෙනි, ඔබගේ ආරම්භක වැකිය බොදුබල සේනාවට එරෙහිවයි. අවසාන වැකිය සුද්දාට පක්ෂවයි. යම් හෙයකින් මේ බොදුබල සේනාව ඉටුකරමින් සිටින්නේ සුද්දාගේ කොන්ත්‍රාත්තුවක් නම්, ඔබගේ ස්ථාවරය පැහැදිලි කරන්න.

        • කිබුලා කන එක ඉවසන්න පුලුවන් කොහිල කටු ඇනෙන එක තමා ඉවසන්න බැරි සුද්දෝ ලග මේ තරම් කුහක ගති නැහැ සිංහලයෙක් වී ඉපදීම පිළිබද නැවත වරක් ලජ්ජා වෙමි ශ්‍රී ලංකාව වැනි ස්වබාවික සුන්දරත්වයෙන් පිරි රටක මෙවෙනි කුහක ජාතියක් තමන්ගේ බඩ ගැන විතරක් තකන ජාතියක් ඇති කරේ ඇයි

        • යක් පරපුරේ සිංහලයා says:

          කාලකන්නි වැඩ කරන්න එපා ඔයි කවුද මගේ නම පාවිච්චි කරලා මේ වගේ බලු වැඩ කරන්නේ.. මට නම් බොදු බල සේනාව එපා වෙලා නැහැ… අද තියන සංවිධාන අතරින් ඔලුවෙන් වැඩ කරන්නේ බොදු බල සේනාව විතරයි

        • යක් පරපුරේ සිංහලයා says:

          විශ්ව විද්‍යාල සහෝ.මගේ නමින් මේ සුද්දාට පක්ෂව කමෙන්ට් කරන්නේ අනුන්ගේ නම් වලින් සිඟිති ආතල් ගන්නා එක්තරා දෙකයි පනහේ සංවිධානයක කාලකන්නි නුගත් .. එම නිසා පිළිතුරු සැපයීමෙන් වලකින්න..

      • ලොක්කෙ අයියා says:

        මේ කිච හඬ සංවිධානයෙන්..

        • මරුසිරා says:

          නොදකින් අනුන්ගේ ලබ්බවල් අතගාන කුහක හැත්තෑ

    • දඟයා says:

      ඇතකොට රට පාලනය කරන්නේ මේ බේබද්දද? අනේ සාදු සාදු සා!!!!!

      • kapila says:

        Kothanaka hari comment ekaka “සාදු සාදු සා!!!!!” kiwwoth ea hambayekma thama..! munge kona neweyi katawal kapanna oni….

    • choon says:

      නොදන්නා කමට අහන්නේ අපේ හන්දුවනේ ,තරහ අවසර
      ගව ඝාතන නවත්තනු කියල ගිනි තියාගත්තා වගේ මනුස්ස ඝාතන නවත්තනු කියල ගිනි තියාගන්න ඩයල් එකක් නැද්ද ?
      හරක් මරනවට කඩ ගිනි තියන එකේ මිනිස්සු මරනවය නීති විරෝධී වැඩ කොරනාවය කියල කක්කුස්සියක්වත් ගිනි තියන්න හොද සිංහ කොන්දක් තියන ඩයල් ටිකක් හොයාගන්න බැරි වෙයිද ?

    • නිකං බාස් says:

      ඇත්ත කතාව මේකයි.පැක්ටරියේ කන්ටේනර් 3 පිට කරන්න ඕන වුනි.ඒක කරන්න සුදුසුම පුද්ගලයා හොයා ගත්තා.ලේසිම විදියට ප්‍රශ්නය විසදුවා.මනුෂ්‍ය ඝාතන නම් මොනවාද?අත යට ගනුදෙනු අපි දන්නෑ

    • Nishan says:

      මූ අතගැහුවොත් එතන කම්මුතුයි.

    • R.dais says:

      අනේ නික්කන් පල යන්න පල්ලියේ පදාර්ල මැදිහත් වෙලා තමයි ඔය හරියෙන්වත් බෙරගතේ නැතම් මහා විනාසයක් වෙන්න තිබුනේ මු එවෙලාවේ රාජපක්ෂගේ පස්චාත්බාගේ ලෙවකගෙන ඉදල දැන් පොර වෙන්න හදනවා

    • martin says:

      Please ape budu dahama vinasa karanna epa.. bodu bala sena yanu budu buddagame sanwidanayak nowana bawa hamooma dana ganna

    • mahasona says:

      තට්ටේ තියන මොරා , මු සිවුර දාගත්ත මානසික ලෙඩෙක්.

    • යකෝ තෝවගේ පඟර නැට්ටෙක් හමුදාවට ඕඩර් දෙන්නේ කොහොමද

    • ඩයිනෝසර් says:

      ඇත්තටම මූට අන්දවන්න ඕනේ සිවුර නෙවෙයි ගෝනි පඩංගුවක්…..මේ වාචාලයා බුද්ධාගමත් කනව….අපිවත් කනවා….එතකොට මුගේ ඕඩරයට තමයි අරුං වෙඩි තියෙල තියෙන්නේ නියම රට….

  2. නරක ළමයා says:

    එතකොට රට පාලනය කරන්නේ ඥානසාර හිමියෝ ද ?

  3. ක්වැයං ඕ අක් ෆල්ලාහ් says:

    ඔන්න නාන්න ගත්තා…….

  4. Crypt Keeper says:

    සිංහල බෞද්ධ මිනි මරුවා 

    • lion says:

      to Crypt Keeper

      උබ දැක්කද මරනවා එතන සිදුවු ෙද්වල් කුමක්ද කියා හරියටම ෙනාදැන ෙබාරැෙචා්දනා ෙනාකරන්න

  5. Matara Koluwa says:

    එහෙමඊ…එහෙමඊ ස්වාමින් වහන්ස..

  6. gayan says:

    wirodathawaye adu luhundu kam witarada dekke etakota merichcha un harak unanam witarada oba wahanselata duka hitila ke gahanne. mewa rattu hinassana wihilu katha

  7. choon says:

    අහ් ඒ කියන්නේ කන්ට්‍රැක් එක බාර දුන්නේ ඔබ වහන්සේගේ මැදිහත් වීමෙන්ද ? ඔබ වහන්සේ බාර දුන්නනම් බාර දෙන්නේ ඉතින් අනිවාර්යෙන් දේශ ප්‍රේමි කන්ට්‍රැක් එකක්ම තමා ,ඔබ වහන්සේගේ මැදිහත් වීමෙන් මොකක්දෝ උන එකෙන් දැනට 3 දෙනෙක් මැරිලා ලු නේද ?…සාදු කාරයක් දුන්න ඔං

  8. B.B. S(umanapala) says:

    Only BBS can do some violent demonstrations in Sri Lanka. Other people can’t do even a peaceful demonstration. Is that the idea? People in Rathupaswala have written to central environmental authorization and other government agencies about their water problem in past years. But nobody gave a solution. Only thing officers and government politicians did were taking briberies from this factory, and let the factory to destroy the environment. Then people did demonstrations about ten days ago, in addition to the hunger strike of Buddhist monk. But still the government acted like the government doesn’t know about this water problem. Finally these people blocked the Kandy road. Before that, this government had more than enough time to solve the problem of these people. Now some idiots blame these people in order to protect the government. Nowadays, people are not ready to work with opposition parties too. And this is peaceful demonstration came from people, not from opposition parties.

  9. ඛමර්නුක says:

    මෙය හොඳ හාමුදුරු කෙනෙක්

  10. nayana says:

    යකෝ වස්සෙක් ගිය උඩ??

  11. Dev says:

    Hondata hoyala balanna ona karanaak metana tiyanawa.Onama udgoshanayakin dethun denek mara ganna kamati aya innawa mokada eken navipille haraha ratata awadak kara ganna.balanna ona oke oya andunna niladariya JVP or wenath rajja nowana sanvidhanayakata aythi ewunda kiyala.

    • Jinadasa says:

      ඇයි දැන් ලංකාවේ හමුදා වලට නියෝග දෙන්නේ NGO වලින්ද, අනික මොනම උද්ගොෂනයකදීවත් ජීව පතුරම් වලින් වෙඩි තියන්න බැ

  12. මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.

  13. kumara says:

    අවසර …..අපේ රටේ ආරක්ෂක ඇමති කව්ද ,,,?, මෙතන කාටවත් කිසි ගැටළුවක් නෑ. 1) කැසිනෝ ඇසිඩ් මුදලාලි සිංහල 2) මැරුවේ සිංහල හමුදාව 3) මැරුනේ සිංහල මිනිස්සු 4) හමුදාව යවන්න අණ දුන්නේ සිංහල මම 5) මේවා රෙද්දක් ඇදන් ප්‍රකාශ කරන්නේ මම සිංහල එහෙනම් මොන හත්තිලව්වක්ද කාටවත්? මේ ඔයාලත් එනවද ඊලග රැලියට රෙද්දක් ඇදගෙන ලොම් කෙලින්වන ධර්ම දේශනාව අහන්න. රටේ කරුමෙට උපන්……..

  14. aachariyaa says:

    arakshaka ansa walata madihath wenna kiwa eka gana neme prashne,kawda mahajanayata wedi thiyanna kiyapu order dunna kenei hoyanna oni.samanyen oya wage udgoshanayakadi minissu prachanda wena eka ahanna deyak nemei namuth niyama welawata eka wisadumak nodi minissunge seemawa ikmawa giyata passe hariyata “mawilaaru” gahuwa wage hathara watetama wedi thiya thiya minissu marapu eka anthima katha wadak…thawa issarahata oita wada dewal wei wage…

  15. පොඩි කොල්ල says:

    නානසාර ආරක්ෂක ඇමතිය වෙලාවත්ද ?

  16. Saman says:

    මම නම් මේ හාමුදුරුවන්ට හරිම කැමතියි. හේතුව අර බදුල්ලේ දේශපාලකයාට බැනපු විදියට..පට්ටයි ඕයි

    • නිකං බාස් says:

      ඒකට නම් මාත් කැමතියි මචෝ,ඒ වුනාට මේ වගේ තිරිසන් වැඩකට ආරාධනා කලා කිව්වාහම…..ඇයි යකෝ ඉන්දියාවේ සිවසේනා වගේ ඒවා ජනප්‍රිය ස්ත්‍රීදුෂණ වලට එරෙහි වෙලා,දුප්පත් මිනිසුන්ට පොලිසිවලින් වන හිරිහැර වලට එරෙහිව පෙනීසිටින නිසා ,ඒකට මෙහේ දුප්පතාට එරෙහිව ධනවතා වෙනුවෙන් …මිනිස්සු පැහැදේවිද?

  17. Nuwara Eka says:

    ඔය කරලා තියෙන්නේ බලු සේනාව

  18. premasiri says:

    එතකොට වෙඩි තියන්නැ අන කලේ මොන පොන්ටියද ? මිස්ට ඝනසර ඕව කියපන් කොන්දේ බැදපු චීනුන්ට ? අපි දැක්ක වෙලිවේරිය පුදුමාතලන් කර ගත්ත හැටි හමුදාකාරයෝ අතේ පොලු තිබ්බේ සිල් ගන්නද අනේ පල යකෝ යන්න

  19. Chandi says:

    Muta Pissu thadavela, BBS ta kadey yanaun koo

  20. Upasaka amma says:

    ehmanam meya arakshaka lekamda? ethokota me maranawalata waga kiyanna one mekada

  21. HELAJANA says:

    Buddhaagame Paathaala Naayakayaa…Weliweriye Sinhala Bauddha Janathaawata Karapu Sewayata GAL BOTHALE ATHE GNAANAPAALATA Ikmaninma niwansepa lebewaa!………

  22. Sura says:

    අද දානෙට වළදලා තියෙන්නෙ අමු ද කොහෙ ද. එහෙම නැත්තං පොඩ්ඩක් වැඩිවෙලා ද කොහෙද. අර බදුල්ලෙ, හාලි-ඇල පැත්තෙ කාගෙද හොද කිවුව action එක අපි දැක්ක TV එකේ News වලට. ඒ action එක ගන්න බෑ එහෙම නැත්තං.

  23. Madawa says:

    මම බේබද්දෙක් කියල හතර වටේ ප්‍රචාරයක් ගෙනිච්චෙ ලංකාවෙ ඉන්න හොඳම බේබද්දො ටික

  24. මතුගමයා says:

    අනේ මචන් බොරු කියන්නෙ නැතුව හිටහන්.

  25. BOLAWATHTHE GAWARATHANA says:

    1) කැසිනෝ ඇසිඩ් මුදලාලි සිංහල
    2) මැරුවේ සිංහල හමුදාව
    3) මැරුනේ සිංහල මිනිස්සු
    4) හමුදාව යවන්න අණ දුන්නේ සිංහල මම
    5) මේවා රෙද්දක් ඇදන් ප්‍රකාශ කරන්නේ මම සිංහල

    එහෙනම් මොන හත්තිලව්වක්ද කාටවත්?

  26. NIRO says:

    ei arakshaka amthyansaye inne ube ammage hora minihada parayo.

  27. Helaya says:

    Hamuduruwoth idala idala hodata nagannawa wage.. kata thiyagena inna ba

  28. මිනීමරුවෝ තෝ මොකෙක්ද බොල අපටත් පවුපුරවන්නේ පරයා

  29. kawanawaasuchi says:

    agamathkala ratath kala iwara karala yana apayaka ikmanata palayaw

  30. Chandi says:

    සිවුරු ත්‍රස්තවාදයක්

  31. Sumith says:

    I think Mr.Nanasara took some money from muslims and killing singhala Buddhist.

  32. SinHa says:

    මුගෙ ෆොටො එක දැක්කම මම හිතුවෙ… මූ කියයී වැලිවෙරිය භීශනය මුස්ලිම් අන්තවාදීනෙ වැඩක් කියල. බැලුවොත් මූ ආන්ඩුවෙ මඩ හොදනවා.

  33. Reader says:

    අනේ නානසාර අයෙත් නාගත්තා නේ. සබන් කැල්ලක් දෙන්නද?

  34. kumaraya says:

    den athakota arakshaka niladareentath ana denne meyada.

  35. Saturn says:

    Though this hamuduruwo informed this to the defence people that doesnt mean that Bodhu Bala Sena ordered army to kill these innocent civilianz… So why you guys put the blame on this Hamuduruwo and to the Bodhu Bala Senawa?

  36. හඩක් නෑති හඩක් says:

    Ethokta mu da mini maruwa….

  37. Max Silva says:

    This wanker is in the pay off of Oslo.The bastard will meet his Waterloo if he ever steps in to Gampaha.

  38. සිරි says:

    අම්මට සිරි, අලුත් ආරක්ෂක ඇමති කෙනෙක් පත් කරලද ?

  39. ehema keruwanam weliweriyata arakshaka anse yawala korawapu keliya hondatama eyhi thamunnansege keruwawa bala ganna. awama balaya yodala ehemanam uparima balaya kohomada?

  40. wana caraya says:

    yako myatmay ehnam vagakiyauwtha sadu asdu as asssssssssssss

  41. ගම්බට්ටා says:

    මේක කිතුණු පහර දීමට කල කුමන්ත්‍රණයක්

  42. HELAJANA says:

    “GAL BOTHALE ATHE GANDASSAARA” RATAMA GANDAGASSAWAI WAGE………..

  43. =/? says:

    ඩී බී ලොක්කා ජාති අන්තර් වට මේස සාකච්චාවේදී ප්‍රේමදාස ලොක්ක ඇරිය ගන්දස්කාර වාතයේ අයිතිය බාර ගෙන සමාව ඉල්ලුවා වාගේ.

    මගෙන් නව ප්‍රස්ථා පිරුළක් – කැමති අයට මෙහි අඩු වැඩිය හදන්නට පූර්න බලතල ඇත.

  44. Christopher says:

    This idiot should take the responsibility for the killings. When the Police was there with Riot Gear why call the Army to control un-armed civillians. If this Mad Cow called the Army he should take the responsibility. Come on Sinhalese you get the taste of your own Medicine don’t you? some more to come. as they say in Sinahala.. LABBATA THIBU ATHA PUHULATATH… then you guys will realize about this mad idiot. Saadu Saadu..saadu.

  45. mandakini says:

    waliweriye siddiye athul kathawak thiyenawa . oya factory eken dan masa 2 kata kalin laboursla 100k ain kala , e minissu okkoma game aya. waliweriya wate factry thiyenawa 10kata wada DSI rubber factory eketh thiyenawa. oya factory ekath ekkama awilenne ain karapu minissu game ayawa awussana nisa. waliweriya paththe paswala amlika kama wadi kiyana prashne thibbe ada eyeka nemei. meeta awurudu 30 katath kalin. e kale oya factory aththeth na. e amlika kama nisai annasi wagawa oyatharam saruwata une. eka enna enna wadiwenne Bhoogoliya hethuwak nisa. game minissu JVP eke padeta natanawa misak aththa hoyanne na. meediya karayoth ehemai. api campus inna kale research ekakuth kala oya pathhte pas gana. ekai mechhcara danne

  46. සාමා says:

    ඉන්ටර්නෙට් එකෙන් උනත් තේරෙනවා ඔබ වහන්සේට මොන තරම් භය වෙච්ච අය ඉන්නවද කියල .

  47. Tomba says:

    ඊළඟට කියයි බුදුහාමුදුරුවන්ට මු ධර්මේත් දෙසනා කළා කියලා Hik hik

  48. deepal says:

    MR. GNANASAARA……….. karunaaakarala SIURATA agaurawa nokara siura galawala kadeeeeeyanna

  49. Hong Bowen says:

    thuk nodhakin

  50. tharindu gunewardane says:

    එදා බීමතින් සිටි කැප්ටන්ව බේරා ගෙන තමන් බී බව කියමින් හමුදාවට වුණ අපහාසයෙන් මුදවා ගත්තා. අදත් හමුදාවට වුණ අපහාසය තමන් වෙත පවරා ගත්තා. හාමුදුරුවනේ ඔබවහන්සේ ගැන අපට ආඩම්බරයි.

  51. yoonus Alavi says:

    මම නම් කියන්නේ මේ යකාට අමු කැවිලා තියෙන්නේ….පිස්සු බලු රෝගය නිසා මේ යකාට ජල භීතිකාව ද කොහේදෝ?……

  52. Bopege Peter tissera says:

    Thirisanek.
    Harak maranda epa, Minissu marapan. Loard Buddha’s teaching?

  53. gamini says:

    galabodaya tho anik aathme ipadinne harakek vela..gu kana uurek venna epa. 1 kiyanna ona kurusa karayo nohitinna thopi hambaingen hodata kkala ivarai

  54. paraya says:

    sivurak poravagath harakek

  55. හෙළයා says:

    මෙතන අදහස් දාලා තියෙන්නෙ බාගෙට බාගයක් හම්බයෝ උන්ට කඩේ යන්නේ කුරුස කාරයෝ.මේ උද්ගෝෂණය ඇති කරන්න හේතුව හම්බ කුමන්ත්‍රණයක්.වතුරවල පි එච් අගය අඩුවීමට හේතුව හරියට හොයාගෙන නෙමයි මෙයාලා මේ උද්ගෝෂණය පටන් ගත්තේ.

    • සිරි says:

      අම්මට සිරි.. එකත් හම්බ කුමන්ත්‍රණයක්ද ? උඹේ සොයාගැනීම නම් මාරයි….

  56. Upasaka amma says:

    TO SAMA. yatata andalada inne?

  57. Upasaka amma says:

    TO GAL WEDDA. narakada gihin samata thel tikak gala pansala paththe yauwanam

  58. දොන්මුදලි says:

    මේ ගොන් සාදු එක්ක ලගින එවුන් පරිස්සං වුනොත් හොඳයි වාගේ

  59. මොහොමඩ් හෆීල් says:

    නක දී පුසී .

  60. ගව ගාතනයට විරුද්දවෙන සිවුර දාගත් ගනින්නාන්සේලාගේ ගිනිතියාගෙන මෑරෙන උන් මිනීමරනකොට කෝඒ බලකායවල් පෙලපාලියන්නේ නෑතිද මුන්ව උඅලතියලත් මදි දෑන් වත් තේරෙනවාද කාගේ උවමනාවට ප්‍රස්න ඈතික්‍රනවාද කියලා මුන්

  61. Saman says:

    mu bila kiyana kata,nanasara, waren puluwannam waliweriyta.pissu be badda, bila kiywanawa,ko me wimal amathi thuma?wimal amathi thuma me dawas wala wala maha rajage kakka puka hodata hodanawa ati.

  62. Saman says:

    meke comments dana Tharidu Gunawaradana 1998 , nanasara ekka toilet eke edala mattau una.

  63. වවුලා says:

    දැන් මුන්වහන්සේද හමුදාවට අන දෙන්නෙ ?

Leave a Comment

——–

Add-here-new

st

contactus-n