කි. පෙර තෙවනි සියවසට අයත්බ්‍රාහ්මී සෙල් ලිපියක සැඟවුණු අරුත් කියවීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. පුරාවිද්‍යාඥයින් එය සිදුකරනු ලබන්නේ තමන්ගේ දැනුම පුලුල් පරාසයක දෝලනය කරමිනි. වත්මන් ජංගම දුරකතනයට එනසිංහල කෙටි පණිවිඩයක් කියවීමට ද ඇතැම් විට අප එලෙස වෙහෙසෙමු. පෙම්වතෙකු සිය පෙම්වතියට ලියන සිංහල කවියද එලෙස පැටලිලි සහිතය. ඊට හේතුව සිංහල සංකල්පනාව ඉංගිරිසියෙන් ලියන්නට සිදු වීමයි. මෙය අපගේ ජීව භාෂාව ඉදිරියේ තිබෙන දැවැන්ත අභියෝගයකි.
ලංකාවේ ජනගහනයෙන් සියයට අසූ දෙකක් සිංහල බස සිය මව් බස ලෙසට සලකන නමුත් නිදහසෙන් පසු වුවුද ඉංගිරිසිය තවමත් රජ බස ලෙසට වැජඹේ. පරිගණක සාක්ෂරතාවය වර්ධනය වීමත් සමගම ඉංගිරිසිය තව දුරටත් ඉහළට එසවී ඇත. එම නිසා මව් බසෙන් වැඩ ගැන්මට තිබෙන ඉඩ හසර ද අඩුවී තිබේ. ඊට හේතුව පරිගණක සිංහලය තවමත් ළදරු වියේ පසු වීමයි. සිංහල යුනිකේත භාවිතය ජාත්‍යන්තරව ප‍්‍රචලිත වීමත් සමගම සිංහලයෙන් වැඩ ගැන්මට සමත් වෙබ් අඩවි රාශියක් දැන් බිහිවී තිබේ. සිංහල විකිපීඩියාව තුල ද සිංහල ලිපි හයදහසකට වඩා අන්තර් ගතව පවතී. එය අප සතුටට පත්කරන කාරණයෙකි. ලොව පුරා විසිරී සිටින සිංහලයින්ට තමන්ගේ හෘද සාක්ෂිය සහ අභිමානය ප‍්‍රකාශ කිරීමට ඉන් ඉඩ හසර ලැබී තිබේ.
මේ තත්වය මෙසේ වුවද ජංගම දුර කථන භාවිතය මගින් ද වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සොයා යන්නන් ද සිටින බව අමතක කළ යුතු නොවේ. අනාගතයේ දී ලැප්ටොප් භාවිතය ද හීන වී දුරකථනයම තමන්ගේ පරිගණකය බවට පත් වීම වැළැක්විය හැකි නොවේ. එවැනි තත්වයක් තුල වෙසෙසින්ම බහුතර සිංහල ජනගනයක් දිවි ගෙවන රටක තමන්ගේ මව් බසින්ම අන්තර්ජාලයේ සැරිසරන්නට තිබෙන ඉඩ ප‍්‍රස්ථා පුලූල් කර ලීම රජයක යුතුකමකි. ඒ සඳහා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය විශාල මෙහෙවරක් ඉටු කරයි. දෙමල ජනතාවට පවා තමන්ගේ මව් බසින් අනතර්ජාලයේ සැරිසැරීමට උනන්දුවක් සහ ආශාවක් තිබෙන බව අප පිළි ගත යුතුය. වර්තමානයේ භාෂාව අරභයා රට බෙදීමට කැස කවන යුගයක භාෂා විවිධත්වය පරිගණකය තුල ඇතිකිරීමෙන් අනන්‍ය වූ උරුමයන් රැක ගැන්මට ඉඩ ප‍්‍රස්ථා ලැබෙනු නිසැකය.එය මගින් බලය බෙදීම නම් වූ ගෝත‍්‍රික සංකල්ප ද ශූන්‍ය වනු ඇත.
ජංගම දුරකථනයකින් සිංහල වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි වලට පිවිසීමේ පහසුකම් මෙතෙක් නොතිබුණි. එයට හේතුව ඉංග‍්‍රීසි භාෂා මෘදුකාංග වලට සිංහල අකුරු මූණත් යොදා භාවිතා කිරීමෙන් පමණක් එම මග ජය ගැන්මට නොහැකි වීමයි. ජංගම දුරකතන වල මෙහෙයුම් පද්ධතිය සිංහලයට සකස් වන තාක් මෘදුකාංගයක පිහිට නැතිව සිංහලයෙන් වැඩ කිරීමට හැකියාව අපට උරුම නොවේ. දැන් මේ අඩුව පුරවාලමින් පළමු වරට සෙට්( sett) බ‍්‍රවුසර් නමින් මෘදුකාංගයක් සකස් කර තිබේ. එය මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ධනික කෞශල්‍ය පෙරේරා ගේ නිර්මාණයෙකි. සිංහල ඉංග‍්‍රීසි සහ දෙමළ යන භාෂාත‍්‍රයෙන්ම වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාව මින් ඇති කර තිබේ. මෙය භාවිත කළ හැක්කේ ඇන්ඩ්‍රොයිඩ් 2.2 මෙහෙයුම් පද්ධතිය පවතින ජංගම දුරකතන වලට පමණි.
කලුතර පයාගල දී උපත ලද ධනික සිරිකුරුස විදුහලෙන් අධ්‍යාපනය ලබා 2008 වසරේ දී මොරටුව සරසවියට ඇතුලත් ව නව නිර්මාණ ක්‍ෂ්ත‍්‍රයේ හපන් කම් පෙන්වන්නෙකි. ඔහුගේ උසස් පෙළ ව්‍යාපෘතිය වූයේ ද මෘදුකාංගයකි. එය මානවයා ඩොට් කොම් නමින් විය. මිනිස් සිරුරේ ව්‍යුහය විදහා දක්වන එම නිර්මාණය ද සිංහලයෙන්ම ලබා ගත හැකි වීම වෙසෙසියාවක් විය. මෙම නිමැවුමට 2007 වසරේ දී යොවුන් පරිගණක විද්‍යාඥ රිදී සම්මානය හිමි විය.
කුඩා කළ සිටම පරිගණකයට ඇලුම් කළ ධනික සෙට්බ්‍රවුසරය නිර්මාණය කිරීමෙන් ජංගම දුරකතන පරාසයේ විප්ලවයක් ඇති කලේය. දැනට එටිසලාට් ආයතනය මේ මෘදුකංගය තමන්ගේ වපසරිය තුල යොදා ගනිමින් සිටී. එය බා ගත හැක්කේ sett.browser.goolecode.com තුලට පිවිසීමෙනි.ඒ නිසා සිංහල වෙබ් කියවන්නන් ගණන දිනෙන් දිනම වැඩි වෙමින් ඇත. 2010 නව දිල්ලි නුවර පැවති එම් බිලියන් නමැති දකුණු ආසියාවේ ජංගම මෘදුකංග සම්මාන උළෙලේ දී එම් කොන්ටෙන්ට් යටතේ ද ජයග‍්‍රාහී සම්මානය හිමි වූයේ ද ධනිකටයි. ඉන් අනතුරුව ඔහු 2011 අප්‍රියෙල් මාසයේදී සෙට් ඩිකෝ(sett deco) නමින් වූ නවතම නිර්මාණයක්ද තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයට එකතු කළේය. සෙට් ඩිකෝ යුනිකේත විකේතනය යනු පාඨක පරිගණකයේ සිංහල යුනිකේත සහායෙන් ස්වායත්තව ඕනෑම පාඨකයෙකුට ඕනෑම පරාසයක වෙබ් පිටු කියවිය හැකි කරවන
වෙබ් විජෙට්ටුවක් ආධාරයෙන් සපයනු ලබන වෙබ් සේවාවකි. . එය sett deco.bhasha.lk සමග එකතු වී බා ගත හැකිය.
ධනික ගේ නිර්මාණ පිපාසය එතනින් නවතින්නේ නැත. සිංහල බස කෙරෙහි ඔහු තුල තිබෙන දැඩි ලෙන් ගතු කම නිසා ඒ සඳහාම කැපවූ ආයතනයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. 2011 ජූලි මාසයේ දී ඔහුගේ වෙබ් අඩවිය ලියාපදිංචි වන අතර ඔක්තොබර් මාසයේ දී bhasha.lanka නමින් සංස්ථාපිත ආයතනයක් ද ආරම්භ වන්නේ මෙම ආශාවන්හි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසු එම ආයතනයේ මෙහෙයවීමෙන් තවත් නිර්මාණයක් බිහි වන්නේ2011 නොවැම්බර් මාසයේ දීය. මෙය ජංගම දුරකතනයකට භාවිත කළ හැකි මධ්‍ය ගත සිංහල ශබ්ද කෝෂයකි. ඒ මගින් sms චැට් මෙන්ම ජංගම දුරකතන වල ඇප් ආදියට සේවා සැපයිය හැකිය.
ඒ මගින් සිදු වන්නේ වචන පරිවරතනයක් පමණි.(bhasha dictionary) මෙම නිර්මාණ ත‍්‍රීත්වයම 2011 නොවැම්බර් මස පැවති ඊ ස්වභාමානී ඊ අන්තර් ජාතික උළෙලේ දී ජයග්‍රාහී සම්මානයක් ද හිමි කර ගැනීම මගින් ධනිකගේ නිරමාණ කෞශල්‍යට ජාතික මට්ටෙම් පිලීගැනීමක් ලැබුණි.
දුරකතනයෙන් වෙබ් පිටුවලට ලියන අයට පහසුවක් වන හෙළකුරු නම් තවත් මෘදුකංගයක් ධනික විසින් ඒළි දක්වන්නේ ද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහාමය. ඒය සිංහල යතුරු කළ හැකි ප්‍රථම සහ එකම ශබ්දානූකූල මෘදු යතුරු පුවරුවක් ලෙසට හැඳින්විය හැකිය .සිංහල වෙබ් පිටු පරිහරණය කරන්නන් සහ ලියන්නන් සිඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් මෙය ඉතා ඉක්මනින් තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රෙය් ජනප්‍රිය වනු නිසැකය..දැනට මේ පහසුකම් භාවිතා කෙරෙමින් සිරස අද
දෙරණ ලංකා සී නිවුස් ආදී මාධ්‍යයන්හි පුවත් ද පාඨකයාට පහසුවෙන් හා සැණීන් ළඟා වේ.
යතුරු ලියනයට සිංහල පදහන නමින් සිංහල අකුරු මාලාවක් එක් කළ ඔස්ටින් කැන්ටර් මහතා අද ජීවතුන් අතර නැත. කැන්ටර් මහතාගේ ගම් පියසේ උපන් ධනික ඒම පරපුරේම වර්තමාන පුරුකවෙයි. ඊලියන් ද සිල්වා සූරීන් විදිලිය බල මණ්ඩලයේ සේවකයින් ගේ සුරැක්ම පිණිස පැවරෙන වැඩ මාලාවට සිංහල සිප්යුරු වදන් ගොඩ නැගුවේ 1989 වසෙර්දීය. එලෙසම පරිගණක හැසිරවීමට යෙදිය හැකි සිප්යුරු වදන් මාලාවක් ද සකස්කර ඉදිරිපත් කෙළේය . ධනික වැනි මැවිසුරු වන්ට මේ පදනම දහිරිය සපයන්නකි. ස්වභාෂා මෘදුකාංග වලින් මහජනයාට වාසි අත්පත් කර දීම ධනිකගේ ඉදිරි බලාපෙරොත්තුවකි. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය මගින් සියයට සියයක්ම මහජනයා සවිබල ගැන්වීමට නම් දේශිය භාෂා මෘදුකංග නිර්මාණය වීම හෝ දැනට තිබෙන මෘදුකාංග දේශීයකරණය වීම සිදු විය යුතු යයි ඔහුගේ විශ්වාශයයි.
- මතුගම සෙනෙවිරුවන්
මෙන්න නියම වැඩ්ඩො.
අපෙ රටට මෙච්චරයි අඩු වෙල තිබ්බෙ. දැන් ඒකත් හරි
සිංහලයට ආදරය කරන මේ වගේ තවත් තරුණ සිංහයෝ සිය දහස් ගණනක් අපට උවමනායි..!
නියම වැඩකාරයෝ.අගයන්න ඕන කස්ටිය..ජය ශ්‍රී…..
"මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ" යන්න "මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ" වශයෙන් නිවැරදි විය යුතුයි…
ධනික, ඔබට අපේ ආචාරය…!!!
නැ ” මොරටුව විශ්ව විද්‍යාලේ සුද්දගේ බඩු මාකට් කරන වෙළඳ අංශය ලෙස නිවැරදි වියයුතුයි ”
ඔකේ කරන්නෙම සුද්ද හොයාපුව develop කර කර තව තවත් සුද්දට රට නය කරන එක තමයි ….
සුද්දගේ තාක්ශනේ සුද්දගේ අමුද්‍රව්‍ය නැතුව කරපු එකදෙයක් තියෙනවද ?
අපි ඉතින් යුනි නොගිය මෝඩයෝ ?
උඹල ඉතින් මේ රටේ මහා ලොකු උගත්තු නේ …..
කරපියවූ කෝ රටේ දුප්පතාගේ ජීවිතේට දැනෙන වැඩක් …..
පදශෝකාර ,මුලමතකනති ,බොරු අලිඔලුවෙන් ඉන්න මෙලොව නව සංකල්පයක් නැති හොර වේසිගෙ පුතාලටික
well done dear. wish u all the best!
මේක නම් බොහොම වටිනා දෙයක්. thax ධනික.
well don son….
ධනික කියන්නෙ බොහොම නිහතමාණී තරුණයෙක්
හැකියාවනුත් බොහොමයි
අභාවප්‍රාප්ත මර්වින් පෙරේරා ඔහුගේ මහප්පා
මර්වින්ගේ ගීත අපූරුවට ඔහු ගයයි
රටට දැයට හිතැති මේ තරුණයින් රටේ වාසනාවට ඉපදුන අය
Ela kollek godama thama adambarai.
Good Luck dear all the best
Real Try-Well done.
good luck
Elazzz…
suba pathum
ela macho.
Suba Pathum Malli
2005 HCC Kalutara
නියම වැඩකාරයෝ
ෆට්ට කොල්ලෙක් …ජයවේවා
මැරෙන්ඩ ඉස්සෙල්ලා මේවගේ දෙයක් අහන්ඩ ලැබීමත් සතුටක්.
අපේ කොල්ලට මගෙත් ආයුෂ ;;;;;;
අපේ ධනික මල්ලිට බුදුසරණයි දෙවි පිහිටයි
ඔයාලට සැබවින්ම ආදරය කරන සම්පත් අය්යා.
අපේ ධනික මල්ලිට බුදුසරණයි දෙවි පිහිටයි
අපේ ධනුක සොහොයුරාට ජය ශ්‍රී ! ජය ශ්‍රී ! ජය ශ්‍රී !
පයාගල, අපේ ගමටත් එක්ක අඩම්බරයක්..
Well done ayiya.
පයාගල, අපේ ගමටත් එක්ක ආඩම්බරයක්…
Well done ayiya..
පට්ට පට පට.. නියමයි අයියා
Ela maru
ela ela lokka gindara..
congtaz ayya…
good..go ahead..danuka..
සුපිරි නිර්මාණශීලීත්වයක්! මොරටු සරසවියෙන් බිහිකළ තවත් එක් යුග පුරුෂයෙක්! ධනික සොයුරාට මගේ සුබ පැතුම්!
සුපිරි නිර්මාණශීලීත්වයක්! මොරටුව විශ්ව විද්‍යාලයෙන් රටට දායාද කල මහගු සම්පතක්! ධනික සොයුරා රටට ආඩම්බරයක්!දිගින් දිගටම නව නිර්මාණශීලී මෘදුකාංග එළිදැක්වීමට හැකියාව ලැබේවා! ජයෙන් ජය!
වැඩේ නම නියමයි!
මම http://sett.browser.googlecode.com/ යන්න ට්‍රයි කළා… ඒත් 404 පිටුවට තමයි ගියේ… මොකක් හරි පොඩි අවුලක් වගේ. පොඩ්ඩක් බලන්න.
සුපිරි…අයියා….දිගටම කරගෙන යන්න
අනේ මචන් ලා මේකටවත් සිංහල අකුරෙන් කොමෙන්ට් එකක් දාපල්ලකෝ
අපේ ධනුක සොහොයුරාට ජය ශ්‍රී ! ජය ශ්‍රී ! ජය ශ්‍රී !
for all android users,
just install a sinhala unicode font on any android device and it will fully support sinhala on all installed applications including web browsers.
<a href="http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&ved=0CCAQFjAA&url=http%3A%2F%2 Fwww.elakiri.lk%2Fforum%2Fshowthread.php%3Ft%3D1161158&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNFGaJfaxymo44-d0n5-GL8C4Fn0ug” target=”_blank”>http://www.google.com/url?sa=t&rct=j&q=&a…” target=”_blank”>Fwww.elakiri.lk%2Fforum%2Fshowthread.php%3Ft%3D1161158&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNFGaJfaxymo44-d0n5-GL8C4Fn0ug
http://www.google.com/url?sa=t&rct=j&q=&a…
<a href="http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&ved=0CDUQFjAC&url=http%3A%2F%2 Fwww.tutebox.com%2F3539%2Fmobile%2Froot-and-install-sinhala-unicode-on-android%2F&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNGa2NLpdxrdyNGBYlgqy7POcUDH_w” target=”_blank”>http://www.google.com/url?sa=t&rct=j&q=&a…” target=”_blank”>Fwww.tutebox.com%2F3539%2Fmobile%2Froot-and-install-sinhala-unicode-on-android%2F&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNGa2NLpdxrdyNGBYlgqy7POcUDH_w
for all android users,
just install a sinhala unicode font on any android device and it will fully support sinhala on all installed applications including web browsers.
<a href="http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&ved=0CCAQFjAA&url=http%3A%2F%2 Fwww.elakiri.lk%2Fforum%2Fshowthread.php%3Ft%3D1161158&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNFGaJfaxymo44-d0n5-GL8C4Fn0ug” target=”_blank”>http://www.google.com/url?sa=t&rct=j&q=&a…” target=”_blank”>Fwww.elakiri.lk%2Fforum%2Fshowthread.php%3Ft%3D1161158&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNFGaJfaxymo44-d0n5-GL8C4Fn0ug
http://www.google.com/url?sa=t&rct=j&q=&a…
<a href="http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&ved=0CDUQFjAC&url=http%3A%2F%2 Fwww.tutebox.com%2F3539%2Fmobile%2Froot-and-install-sinhala-unicode-on-android%2F&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNGa2NLpdxrdyNGBYlgqy7POcUDH_w” target=”_blank”>http://www.google.com/url?sa=t&rct=j&q=&a…” target=”_blank”>Fwww.tutebox.com%2F3539%2Fmobile%2Froot-and-install-sinhala-unicode-on-android%2F&ei=8MAWT4utGsjprAf0nohg&usg=AFQjCNGa2NLpdxrdyNGBYlgqy7POcUDH_w
මේකෙ දාලා තියෙන ලින්ක් එක වැරදී. මං ධනික හදපු මේ ඇප් ඔක්කොම පාවිච්චි කරනවා. මෙන්න හරි ලින්ක් ටික.
SETT Browser: http://sett-browser.googlecode.com
හෙළකුරු: https://market.android.com/details?id=lk.bhasha.h…
භාෂා පුවත්: https://market.android.com/details?id=lk.bhasha.p…
මචං ඔය විදියට සිංහල font එකක් දාගන්න පුළුවන් කියලා ඔයා විතරක් නෙමෙයි, Android use කරන ඕන කෙනෙක් දන්නවා. ඒත් ඔහොම සිංහල font එකක් දැම්මට හරියට සිංහල පේන්නෑ. Rendering errors පිරිලා පේන්නෙ. මොකද Android OS එක තාම complex script වලට සපෝට් කරන්නෑ. ඔය කොම්බු එහෙම අනික්පැත්ත ගැහිලා පේන්නෙ ඒකයි.
ධනික හදපු SETT Browser එක තමයි rendering errors මුකුත් නැතුව නියමෙටම සිංහල කියවන්න පුළුවන් එකම browser එක. ඒ නිසා තමයි ධනිකට International award එකකුත් හම්බුනේ ඒකට.
ඊළඟට Android වල සිංහල ටයිප් කරන්න විදියක් තිබ්බෙ නෑනෙ කොහොමත්, ඔයා කිව්ව විදියට සිංහල font එකක් දාගත්තත්. ධනිකගෙ හෙළකුරු කීබෝඩ් එකෙන් තමයි ඒ වැඩෙත් කරගන්න පුළුවන්වුනෙ. මං මේ ඇප් ඔක්කොම පාවිච්චි කරන නිසා කියන්නෙ. ඔයත් මේවා පාවිච්චි කරලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි වෙනස.
අනේ අපොයි උඹලා වගේ පඩියෝ නිසා තමයි ලංකාවේ කොල්ලෝ මුකුත් කරන්න අකමැති. පඩි කම තිබුනට වැඩක් නැහැ මේ Sett එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා උඹට අදුරගන්න බැරිනම්. බුරුවා..
එක කිරියෝ galaxy s2 එකේ මන් සිංහල දාන්න හෙන ගේමක් දුන්න. පින්සිද්ද වේවා, මේකෙන් කිරි ටෝයියට සිංහල වැඩ ජය වේවා ටව ටවට් මේ වගේ දේවල් කරන්න දිරිය ශක්තිය ලැබේව
SETT Browser: http://sett-browser.googlecode.com
හෙළකුරු: https://market.android.com/details?id=lk.bhasha.h…
භාෂා පුවත්: https://market.android.com/details?id=lk.bhasha.p…
මෙතන තියෙන්නේ නව සොයාගැනීමක් නෙවේ .බටහිර විද්‍යාවට අනුව නිෂ්පාදනයක
soft වැඩි දියුණු කිරීමක් .කොටින්ම කියනවනම් කාලය බොහෝසේ වැයකර ශ්‍රී ලාංකිකයන්
තවදුරටත් බටහිර තාක්ෂණයට ගැත්තන් කිරීම සඳහා අතුරු මුහුණත් නිර්මාණය කිරීම .
මොහුගේ නේ නිර්මාණය මොහුගේ පුද්ගලික ජීවිතයේ සුබ සිද්ධියට හා උඩින් බැලුවිට
පොදු සමාජයට යහපත් ලෙස පෙනුනත් ,සැබෑ නව නිර්මාණකරුවකු වීමට දේශීය අමුද්‍රව්‍ය
වලින් ,බටහිර දේ හැකිතාක් මිදිනු ,රටේ දනවතාගේ සිට අන්ත දිළින්දා දක්වා ප්‍රයෝජන ගත හැකි/තාම්ටත් අනුන්ටත් හිතකර දේ නිෂ්පාදනය කලයුතුයි .
ෆෝන් එකත් පිටරට , android එකත් පිටරට , developer මෙරට ,කොහොමද මිනිස්සු තව තව mobile පාවිච්චි කරන කොට
කාටද ආඩම්බර ?(විදේශීය මවු ආයතන යටතේ පවතින සියලුම ලාංකික ජංගම දුරකථන ජාල ආයතන වලට ,සම්සුන්ග්,….නොකිආ…..ආධි phone මුදලාලිලාට,ඔහුට පුදගලිකව)
එතකොට මේ හුරේ දාන මෝඩ රැල?
උඹල ,උඹලහේ පඩියෙන්ම ,mobile ෆෝන් අරගෙන ඒවාට තමන්ගේම මුදල් වලින් reload දාගෙන සුද්දන්ට ආසියාවේ ආශ්චර්ය පූජා කරපල්ලා .මේක හොයාගත්තු එක්කෙනාගනේ නොමිලේ
මොබිලේ ෆෝන් 10යක් දෙනතරඟයක් තියාවි එකට ඇතුළුවෙන්න .මේක හොයාගත්තු එක්කෙනා දියුණුවෙලා ඔහෙලට පස්ස පැත්තෙන් හිනාවෙනකොට මරු ආආ .
මේ කොම්මෙන්ට් දාන මමත් සුද්දගේ තාක්ශනේ බාවිතා කලාට .මේ චොම්මෙන්ට් එක ලියන්න අවශ්‍ය සමාජ හිඩැස/රික්තය නිර්මාණය කලෙත් සුද්දෝම තමයි.
ඉතින් විදේශිකයෝ මේ ළමය වඩා ගන්නේ නැතුව පුදුමයි .ලංකාවේ market එක පුළුල් කරලා දුන්නට .
ඔන්න අපේ විශ්වවිද්‍යාලවල තත්වය .එකට හපන් තව එකක් තියෙනවා . ඒතමයි විශ්වවිද්‍යාලෙ නොගිය මනුස්සයෙක් ඉවතලන ශෝප්පින් බෑග් වලින් පෙට්‍රල් ගන්න ක්‍රමයක් හැදුව .
ඔය මොරටුව විශ්ව විද්‍යාලේ ම පාටලි ච්ම්පික චන්දෙ කාලේ ලකුණු දාගන්න එ අහින්සක නිර්මාණ කාරය ගාවට රෙද්දක් ඇඳගෙන ගිහිල්ල,පස්සේ මේ සොයා ගැනීම වැඩිදියුණු
කරන්න මොරටුව විශ්වවිද්‍යාලෙට බාර කල අදවෙනකන් හ්ම්ම් නැහැ .එදිනෙදා දුප්පතාගේ ජීවිතයට ලංවෙන්න පුළුවන් එක නවීන බැටරි කාලක් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන
තොපි හැදුවද ?අපේ ගමේ මිනිස්සුන්ට ෆෝන් තියෙනවා අසාවට ගත්තට බිල් / රිලෝඩ් නැතුව ."ප්‍රතිචාරයක් නැත " කියල කියනවා.අපේ ගමේ මිනිස්සු ඉන්ටෙර්නෙට් තියා
එදාවේල පිරිමහ ගන්නෙත් බොහොම අමාරුවෙන් .අඩුම ගානේ කුලසිංහ මහත්තය වගේ කෙනෙක් මේ රටට බිහිකරන්න පුළුවන් උනාද ඔය විශ්ව විද්‍යාලෙට .එකත් එතුමා london
ගිහින් ඉගෙන ගත්තු කෙනෙක් . මේකේ exibition එකක් තිබ්බොත් මොකක හරි mechatronics හරි නැනෝ technology කියල ඉන්ටෙර්නෙට් එකෙන් ඉගෙනගෙන සුද්දෙක්ගේ
කොම්පැනියක තියෙන ic කැලි ටිකක් ,sensor කැලි ටිකක් ,micro -controler එකතුකරලා ලබු බැහැපු රොබෝලා හදල බොරු ඉග්රීසි කාලි දාල බලන්න එන එවුන් අන්දනවා .රටම
අන්දනවා .අන්තිමට ඉගෙනගෙන ඉවරවෙලා ඔයවගේ ඒවා develop කරන්න රට පනිනවා.අඩු මුදලට තිබෙන ශ්‍රමය නිසා කුණු සුදු මුදලාලි ටික මුන්ට රකියාදෙනවා .ඊතපෂෙ නිදහස් අද්යාපන්ය දීපු ලංකාවට සොරි තමයි.ඉඉට පස්සේ අවුරු ගානකට පස්සේ ලංකාවේ මෝඩ මාද්යවෙදියේක් එක්ක පිටරටවල්වලදී කරපු වැඩ පම්පෝරි ගහනවා .පීටරට නොගිහින් ඉතුරුවෙන අයෝ ටික ලංකාව
ඇතුලේ අගේට බටහිර දැනුම මර්කටින්ග් කරනවා .පස්සේ එපාවෙනකොට alevel tuition පාරක් දානව කොහොමද පුහුණුව ?(ඇති විශිෂ්ටයි සර් )
පිටරටකට ගියොත් ලන්කාවටෙයි කියල යම් තැනක් ලැබෙන්නේ බුදු දහම නිසා මිසක් මේගොල්ලෝ කරපු දෙකින් නෙමෙයි. අර micro කර assemble කරන එක්කෙනවත් මොරටුව උනිවෙර්සිටි එකේ නෙමෙයි .German -tech .අර පුකේ ඇදයන්න අමුඩගහන,ලංකාවේ තාක්ෂණයයි බටහිර තාක්ෂණයයි අනාගත්තු market කරන්න බැරි දේවල් හදන ඉංජිනේරුවෝ ටිකෙත් ඉන්න ව මොරටුවේ ගොය්යල .
දැවෙන සමාජ ප්‍රශ්න තිබෙන රටක දුප්පතුන්ගේ එකතුකළ මුදලින් උසස් අද්‍යාපනය ලබාගත් ,මුලමතක නැති
කෘතීම(virtual) ලෝකවල ජීවත්වන ජාතියේ නියමුවන්ගේ නිරුවත ,මෙතන comment දාන අයතුල විද්යාමානවෙනවා,
එදාවේල කන්නතිව හිටි අයට නිදහස් අද්යාපනයෙන් ලැබුණු සවියට සමාජයට කෘතගුණ දැක්වීම වෙනුවට ප්‍රබල පිටසක්වල ජීවීන්සේ
හැසිරෙන මොරටුව විශ්වවිද්‍යාල නීචයන්ගේ බංකොලොත් දැනුම පිලිබඳ සමාජවින්ග්නානය අවදි කිරීමට ඔබගත් උත්සාහයට
මගෙන් මල් මිටක් . මොවුන්ගේ වහ වහා සුන්නත්දූලි කලයුතු සමාජ මාෆිවියාවට එරෙහි අතිශය දුර්ලබ ලිපියක් පලකල ඔබ වීරයෙකි. ජනතාවගේ බදුමුදලට සැබෑ පලාදායිතාවයක් ලබාදීමට කාලයයි මේ. සිය දෙමාපියන් අසරණයින්ට ගිනිපොලියට මුදල් නයට දී ලබා ගත් ෆෝනං එකට
සිය පෙම්වතියට වඩා සලකන ද්‍රව්‍යවාදීන්ට ……………………..
නියමයි මල්ලි. ජංගම දුරකථනය කියන එක අද අපිට නැතිවම බැරි දෙයක් වෙලා. අද වෙනකොට ලංකාවෙ ජනගහනයට සමානම ජංගම දුරකථන ගණනක් තියෙනවා. නමුත් අපේ සිංහල මිනිස්සුන්ට මේ ජංගම දුරකතන වලින් හරි ප්‍රයෝජනයක් ගන්න බැරි ඒහෙම කරන්නනම් ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය නිසා. නමුත් දැන් ඔයා මේ කරලා තියෙන දෙයින් අපේ සිංහල මිනිස්සුන්ටත් ජංගම දුරකථනයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබාගන්න පුළුවන් වෙනවා.
තාක්ෂණය කියන එක ගොඩක් විට අපිට ලැබෙන්නෙ පරදේසක්කාරයින්ගෙන්. හැබැයි එහෙම ලැබෙන තාක්ෂණය භාවිතා කරලා අපේ රටේ මිනිස්සුන්ට, අපේ රටේ සිංහල මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් කියන්නෙ ඔයා සෑබෑවටම අගය කළ යුතු චරිතයක්.
සිංහලයට ආදරය කරන මේ වගේ තවත් තරුණයො තව තවත් අපට උවමනායි..! සුභපැතුම්!!
තව තවත් ඔබ වැන්නන් මෙරටට අවශ්‍යයි තම බස නොසලකන්නෝ ලොව නොනගියි ඹබේ මේ ක්‍රියාව අගයකරමි
danica hala basata tana labadun obath pin labawa istuti. dasapaluwanga as arawa.
මෙන්න තවත් එදිනෙද ජීවිතේට අවශ්‍ය පොඩි පහේ වැඩක් .
http://www.marketslk.com/classified/index.php/blo…
ලංකාවේ ඇතුලේ business වැඩි කරල දුන්නට මෙන්න මගෙන් උම්මා . ඔය දේශීය බයිලා ගහල වැඩක් නැහැ පුතා .ඔය ලංකාව දාල අපිලඟට එනවනේ
තාම mobile phone වලට දාන බැටරියක් ලංකාවේ හදාගන්න බැරිවුණා.
ඔහේ නිකන් කඩේ යන්නේ නැතුව සුද්දගේ කොම්පැනියෙන් බැටරියක්
අරගෙන ගිහිල්ල පවුලත් එක්ක කතාකරගන්නවා . ඔහෙලා ඔච්චර හොඳ නිර්මාණ කාරයෝ නම්
අපිට හොරකන් කරන්නවත් යකඩ ඉතුරු වෙන්නේ නෑ.
ane pala gon musalya tho microcontroller kiyanne mokakda..mecatronics kiyanne mokakda kiyala dala methana dial eka wenna hadanna epa.thotath aluthen hadanna puluwan deyak thiyenawada tho aluthe hoyagatha deyak thiyenawa nam kiyapiya
යකෝ වැඩ බැරිනම් කමක් නැහැ .
නිකන් රටේ වැදගත් වැඩ කරපු වෙනත් ආයතනවලින් බිහිවෙච්ච
විද්වතුන් ඉන්දෙද්දී බොරුවට මෙතන පම්පෝරි ගහන්න එපා .
මීට වඩා ලෝක පූජිත වඩා කරපු ශ්‍රී ලාංකිකයෝ ඉන්න රටක තොපේ පම්පෝරිය මට
අල්ලන්නේ නැහැ .මුල මතක නැති හොර වේසිගෙ පුතාලටික .
UOM එකේ අයෝ කතාකරන්නේ හරියට
newton නියම හොයා ගත්තෙත් උන්වගේ නේ .
software පැත්තෙන් කරන දේවල් වල තියෙන්නේ ලොගික් මිසක්
new concepts නෙමෙයි .එකයි ලෝකේ පුරාම ගත්තහම
IT කාරයෝ බැබලෙන්නේ .මන් අබියෝග කරන පුලුවන්නම් එදිනෙද
දුප්පත් මිනිහට ගැලපෙන දෙයක් කරපල්ලා.තොපිට පුළුවන්කම තිබුනත්
එහෙම කරන්න උවමනාවක් නැහැ .උඹලට ඔනේ සුද්ද ලබ්බට ,පොලෙයි
කිව්වොත් එක කට පාඩම් කරලා විබාගේ ගොඩ දාගන්න මිසක් වෙන ලබ්බක් නැහැ .
හොඳයි දැන් මම මොනවද නව නිෂ්පාදන කලේ මොනවද අහන්න එපා .
මොකද අපිට වඩා උගතුන්ගෙන් තමයි අපි දේවල් බලාපොරොත්තු වෙන්නේ .
අනික මම මොනවකරත් තොපිවගේ පම්පෝරි ගහන්නේ නැහැ .එක UOM එකට
කැළලක් .
යකෝ මොකුත් කරන්න ඔනේ නැහැ.පොඩ්ඩක්
තව අද්යාපන ආයතන ,විශ්වවිද්‍යාල තියෙන රටේ තොපේ පම්පෝරිය
නවත්ත පල්ලා.UOM එකේ එවුන් හැසිරෙන්නේ හරියට isaac newton
UOM ගියා වගේ නේ . isaac newton ගියපු uni එකේ එවුන් වත් උඹල තරන්
පඩේ නැතුව ඇති .උඹල ඔයවගේ දෙකට උද පැන පැන පම්පෝරි ගහන කොට
මේ රටේ smartphone එකක් ගන්න නැති, බහුතර දුප්පත් ගොවියෝ තොපි ගැන මොන විදියට
හිතාවිද ?
තමන්ගෙ බසට තමන්ගෙ රටට මේ කරලා තියෙන සේවයට ඔබට බොහොම ස්තූතියි!
ගොඩක් උපාධිදාරියො විශ්ව විද්‍යාල වල ඉගෙනගත්තට පස්සෙ පිට රටකට ගිහිං රස්සාවක් හොයාගන්නවා, තමගෙ රටට තමන් ඉගෙනගත්ත දේවලින් කිසිම සෙතක් සලසන්නෑ. එවන් අය අතර ඔබ වගේ කෙනෙක් සිටීමත් පුදුමයක්. තමන‍් ඉගෙනගත් දේවලින් රට වෙනුවෙන් වැඩ කරන ආයතනක් ආරම්භ කිරීමෙන්ම පේනවා ඔබ දිගටම අපේ රටට සේවය සපයන්න අදිටන් කරගෙන සිටින බව.
ඵල ඇති රුකටයි ගල් මුල් වදින්නෙ. ඒ නිසා ගල් මුල් වලට බය වෙන්න එපා. විශ්ව විද්‍යාලත් එක්ක තියෙන තරහ පිරිමහන අයගෙ කීම් කවුරුත් සතේකට ගණන්ගන්නෑ. අර කතාවකුත් තියෙනවනෙ බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෑ කියලා. ඒ නිසා ඔබේ ගමන ඔබ යන්න ඉදිරියටම. ඔබට ජයෙන් ජය!
මෙන්න දැන් ලැබුණු විශේෂ තොරතුරක් ,
"මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් අධි බලැති ජංගම දුරකථන
බැටරියක් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනයකර ඇත " මෙම නව සොයා ගැනීමත් සමග
මෙතෙක් විදේශීය සමාගම් වල අල්ලේ නැටවුන ලාංකීය දුරකථන පාරිබෝගිකයාට
මහත් අස්වැසිල්ලක් ලැබී ඇත . බටහිර තාක්ෂණයට වෙනුවට දේශීය android හා
දේශීය ස්මාර්ට්ෆොනේ එක ලංකාවට අඩු මුදලට හඳුන්වාදුන්,තවද භාවිතයට නිවැරදි සිංහල බ්රෝව්සරයක් හඳුන්වාදුන් ,
මෙම විශ්වවිද්‍යාල සිසුන් මෙම බැටරිය තවත් දියුණු කරන ඉතාම අඩුමිලට සියලු තරාතිරමේ මිනිසුන්ට ප්‍රයෝජනවත්
ලෙස බාවිතයට එක්කිරීමට යයි ".ශ්‍රීමත් isaac newton පවා මොරටුව විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදීසිසුවෙක් ව සිට ඇත .
තවත් පුවත් ලැබුන සැනින් !
නියම දක්ෂයෙක් රටට ආඩම්බරයක් ………
අපි වගේ විදේශ කොම්පන්ය් වල බුසිනේස්ස්
වැඩි කරන මේ ළමය හැබෑ දක්ෂයෙක්
අයි දෙබර බැඳපු ගස්වලටත් කොල්ලෝ පොලු ගල් ගහනවා .ඒවිතරක් නෙමයි
දෙබරේ ලොකු උනහම එක පුච්චලා දානවා .එතකොට ගැහෙ පල තියෙනවද නැද්ද කියල බේදයක් නැහැ.
නිකන් ගූ තර්ක ගන්න එපා මෙතන මමත් uom එකේ බස් එකේ කෝච්චියේ ටිකට් නැතුව යන පොරක් හරිද ?
බල්ලෝ ලෙවකන කැන්ටිමේ පින්ගානේ කන පොරක් අරිද ?
හෆොයි… මොන මෝඩයද දෙබර තියෙන ගස් වලට ගල් ගහන්නෙ? ඔය පෙන්නුවෙ මෝඩකම එහෙම්පිටින්ම.. හික් හික්…
campus yanna bari una pin goonnu tika tamai UOM ta baninna, oya eliya idan ka gahana ekekwath campus eka athulata awilla baluwa nam api monada karanna kiyala unta therai un kochchara mattoda kiyala.
What a busy year for you, Celtic Woman, Horslips and The Lost Steps! I know I speak for all your fans in wishing you a Merry Christmas and hoping you get the best of gifts this year-a bit of time to spend with family and friends enjoying the warmth and happiness of the season.
සුද්දගේ ඒවම මාර්කෙට් කරන මේලෝකේ නව නිර්මාණ හැකියාවක් නැති UOM සොබනකාර ගොන්තඩියෝ
මතක තියාගනින් uni නොගිය කට්ටියට මැට්ටෝ කියන එකේ ගොන් කම .තෝ දන්නවද තෝ පාවිච්චි කරන පරිගනකෙ
වැඩකරන boolean algebra හොයා ගත්තු ගණිතඥය ඉස්කෝලේ හය වසර දක්වා විතරයි ගිහින් තියෙන්නේ ,
තව අල්බෙර්ට් එඉන්ස්තෙඉන් සහ ලෝකේ නව නිෂ්පාදන වල මූලික සොයා ගැනීම් කරපු විද්වත්තු UNI ගිහිනං නැහැ .
ඒ කිව්වේ තොපිලවගේ කටපාඩම් මූසලයෝන්ගේ විෂය නිර්දේස්හෙන් බාගයකටත් වඩා පදනම් වෙලා තියෙන්නේ
ඔය කියන මැට්ටෝ හොයාගත්ටු මූල දර්මවලින් .උන් නොහිටින්න තොපිට අද ඉගෙන ගන්න විෂයත් නැහැ .
තොපි කොරන්නේ ඒවා මාර්කට් කරන එක විතරයි .උඹලට තියෙන්නේ කටපාඩම්/ මොලයක් මිසක් නව සංකල්ප
බිහිකරන්න තරම් පරිනත නිර්මාණාත්මක චින්තනයක් නෙමෙයි .පවතින විබාග කේන්ද්‍රීය අද්‍යාපනයතුල විද්වතුන් බිහිවන්නේ නැහැ .මේක
සිර albert einstine ගේ එක්තරා ප්‍රසිද්ද කියමනකම සටහන් වෙනවා .නොවිදිමත් අද්යාපනයෙන් ලෝකෙට සැබෑ නවනිර්මාන
කරන පිරිසක් ලෝකේ ඉන්නවා .ලෝකේ පුරා තියෙන වැදගත් විශ්වවිද්‍යාල මෙවැනි විද්වතුන් සොයාගෙන ගිහින් ඒ අයගෙන් ගතයුතු ප්‍රයෝජන ලබාගන්නවා .හැබැයි
ඔය UOM එකේ ඉන්න ඉරිසියාකාර කට පාඩම් වේසිගෙ පුතාල එහෙම කෙනෙක් ඉදිරියට ගන්න කැමති නැහැ .පුළුවන්නම් එහෙම එකාගේ සංකල්ප හොරකම් කරගෙන phd තෙසිස්
බෛය්ලයක් ලියල පඩිපත වැඩිකරගෙන රටට කිසි සේවයක් නොදී අමන කමින් ජීවත්වෙනවා.මේකට හේතුව තමන්ගේ නිර්මාණශීලී නොවීමේ නිරුවත ලෝකෙට පෙනේවි කියන හීන මානය .
UOM එකේ කොච්චර බූරු ඉන්ගිනේරුවෝ ඇතිකලත් අපේ රට සුද්දට හැමදාම ගැතිවෙන්නේ තොපිට තියෙන නිර්මාණාත්මක නොවන මොලවල මහිමයෙන්.නැත්නම් ඔය
UOM එක පටන්ගත්තු දවසේ ඉඳල කොච්චර අයෝ ඕකෙන් එලියට ඇවිල්ල තියෙනවද ?උන් වැඩිදෙනෙක් පිටරට නැත්නම්
alevel tuition ගරආන පාර .ඕකට තමයි ඉතින් උඹලගේ හැමදේම ..ඔකේ මොනවා කරත් සුද්දගේ මූල දර්ම සුද්දගේ අමුද්‍රව්‍ය නැතුව කරන්න අහක් දෙයක් තියෙනවද ?
හබැයි UOM නොගිය නමනිර්මාන කාරයෝ මේ විබාග අද්යාපනයේ මුග්ද මාර්ෆියාව ඉදිරියේ අසරණ පර්යේෂකයින් බවට පත්වෙලා ඉන්නවා .ඒවායේ දුක තොපි දන්නෙත් නැහැ .දැනගන්න ඔනෙත් නැහැ.නවනිර්මානයක් කරනනන විද්‍යාත්මක දැනුම වගේම මනුස්ස ගුණයහපත් කම්වලින් පිරිච්ච හිතක් ලැබෙන්න ඔනේ .උම්බ්ලත් අර සල්ලි පස්සෙයන දොස්තරලට වැඩිය වෙනසක් නැහැ .විෂය විතරයි මාරුවෙලා තියෙන්නේ .තමන්ගේ පාසලේ ඉගෙනගත්තු යාලුවෙක් දැක්කහම හිනා පොදක් දෙන්න දන්නේ නැති සංගීත රසාස් වාදය නැති ,මුදල් පිපාසෙන් පෙලෙන මුග්ඩයෝ/තිරිසන්නු/කුහකයෝ අතින් කවදාදාවත් යහපත් නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ .
මම නම් කවද්දවත් දෙබරෙට ගල් ගහල නැහැ රටේ ලෝකේ පවතින
උදාහරණයක් තමයි මම කිව්වේ,අයි උඹල උද්ගොශනේ කරනකොට පොලිසියේ
එවුන්ට ගල් ගහනේ උන්ගේ පල ඇති රුකේ වදින්නද ? හැබැයි උඹ ප්‍රශ්නේ අහපු විදියෙන් තේරෙනවා
උඹේ තැත හඳට ගල් ගහපු එකෙක් කියල .
මෙයා මස්මලුකන ,බියර් පාරක් ගහල ආතල් එකක් අරගෙන ඉන්න ක්‍රිස්ටියන්
පොරක් නේද ?
ඔයාගේ කතාව ඇත්ත .
කල්පයක් ගියත් දොස්ස්තර කෙනෙකුට මේවගේ දෙයක් කරන්න බැහැ.
ඉතින් අපි පුද්ගලික වෛද්යවිද්යාල වත් පටන්හෙන බලන එක තමයි
ඔබකියන විදියට අපට තියෙන විකල්පය .
eke oi uba ganauth kata padam kalada uba mara gonek bun adanna epa duka thamai
මෙතන කට පාඩම කියන්නේ මූල දර්ම හා නියම පිලිබඳ
වාචික මතකය වෙන්න බැරිද ?
ඔබගේ කරුණු දැක්වීමේ ශක්තියත් .අප සිහෙනෙන් හෝ නොදුටු
සැඟවුණු සමාජ යතාර්තයත් ලොවට හෙළි කරදෙන්න ගන්න ශෛලිය
පුදුමාකාර තාර්කික බව ….කවුද ඔබ ?
Hey GUY You are really impressive.We can develop this country at least ten people
like you were here.Thanks Go ahead Pal.you are uncovering something that common fools reject.
අපේ කම්පුස් එකේ ඔයාවගෙ ළමයෙක් සිටීම ගැන මම සතුටුවෙන .
වැඩි දෙයක් ලියන්න බැහැ.මමත් uom .මම දැන් මගේ private working
site එහෙකට water board එකෙන් දීපු රජයේ වාහනයෙන් හීතල ගමනක්
යනගමන් මල්ලි . බලන්න UOM එකේ අපි විඳින සැප.අපි ඔයාල කොච්චර
රට ජාතිය ගැන හිතල නෙවිද මේවගේ දේවල් කරන්නේ .
ඉටු කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්
සැලෙන්නෙපා සහෝදරායා… ඔබට ජයෙන් ජය…!
මං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්ත දවසෙ ඉඳං සිංහල දාගන්න බැරුව හිටියෙ. ෆොන්ට් එක විතරක් දාගත්තත් සිංහල කියවන්න පුළුවන් මට්ටමකට තිබුණෙ නෑ.
ඔබ SETT Browser නව නිර්මාණය බිහි කළාට පස්සෙ තමයි යන්තං කිසිම කරදරයක් නැතුව ඇන්‍ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් සිංහල කියවන්න පුළුවන් උනේ. ඔබට පිං මෙවැනි අගනා නව නිර්මාණයක් සිංහල අපි වෙනුවෙන් බිහි කළාට. ඔබ නිර්මාණය කළ 'හෙලකුරු' සිංහල යතුරු පුවරුවත් සෑහෙන ප්‍රයෝනවත්. දැන පරිගණකයක් ඕනෙම නෑ. සිංහල කියවන එකයි ලියන එකයි දෙකම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන්ම කරන්න පුළුවන්. ඔබට ස්තූතියි සොයුර, ජයවේවා!
මල්ලි ඔය හැමදේම මිනිස්සුන්ට නිකන් දෙන්න එපා මුන්ට අගයක් නැහැ .
මමනම් private house project වලදී මිනිස්සුන්ගේ හිතු හිතු ගාස්තු අයකරනවා .
පොහොසත් කියල පෙන client ලට මම කවදාවත් detail drawing එකක් දෙන්නේ නැහැ ,
එක නිසා බාසුන් නහෙලට ප්‍රශ්න උන් ප්‍රශ්න අහනකොට client අපට කෝල් කරනවා.
එක විසිට් එහෙකට රුපියල් 2500 ගානේ එක විසිට් එකේ වැඩේට අන්තිමට විසිට් පනහත්
පනින වෙලාවල් තියෙනවා .හරියට කරනවානම් සාමාන්‍ය පොඩිගෙයක් හදාගන්න එහෙකට විසිට් තුනකට වැඩිවෙන්න නොදී
ෆුල් detail drawing එහෙකින් ගොඩයන්න පුළුවන් .මමත් UOM එකේ තමයි .මම ස්මර්ට්ෆොනේ එකක් ගත්ත අඩුවට
අපේ රට ඉන්න පොරකගෙන්.මේවයේ ගණන් වලට මුක පූට්ටු .ඔයාගේ brosereth දැම්ම .බඩු වැඩ .
ඔයත් කීයක් හරි ගරන වැඩක් කරන්න නැත්නම් .ඔය දේශීය කතා කර කර ඉන්නේ නැතුව කොරියාවේ
සම්සුන්ග් වගේ එහෙකට ගියානම් .
ස්මාට්ෆොන් ගණන් එවත් තියෙනවා තමයි. iPhone, Windows Mobile එහෙම නම් අපිට ගන්න තියා හිතන්නවත් බෑ. හැබැයි දැන් Android ගොඩක් ලාභ නිසා තමයි මටත් ගන්න පුළුවන් උනේ. මගෙ ෆෝන් එක ගත්තෙ 13,000 ට. Huawei U8180 එකක්. Nokia, sony ericson නිකං ෆෝනුත් ඊට වඩා සෑහෙන ගනංනෙ. සිංහලෙන්ම වැඩ කරන්න පුළුවන් Android එකක් ගත්තෙ ඒකයි. සිංහලෙන් වැඩ කරන්න පුළුවන් උනේ ධනික නිසා.
උඹලා ඔය කොමෙන්ට් දැම්මේ සිංහලයෙක් දේශීය අමුද්‍රව්‍ය වලින් හදපු කොම්පියුටරේකින් දේශීය ක්‍රමයකට ඉන්ටනෙට් ගිහින් වෙන්න ඇති නේද? උඹලට නොලැබුණු දෙයක් ගැන වෛර කර කර කුණුහරුප ලියන්නෙ නැතුව ගිහින් රටට වැඩක් ඇති දෙයක් කරපන්. අනුන්ගේ ඉහේ තියෙන පොල් කෙඳි හොයන්නෙ නැතුව.
මේ රටේ ඉගෙන ගත්ත උන් පිටරට යන්නේ තොපි වගේ වැඩක් නොකර මහප්‍රාණ තර්ක විතරක් දම දම ඉන්න කාලකණ්ණි රැලක් එක්ක වැඩ කරන්න බැරි නිසා. ලෑන්ඩ්මාස්ටරේ හදපු මිනිහට මොකද උනේ? තෝම කියපු කුලසිංහ මහත්තයා හදපු කොන්ක්‍රීට් පාලම් කෑල්ල තාම පෑලියගොඩ හන්දියේ… එතනින් එහාට කරන්න දුන්නෙ නෑ.. ඒ මනුස්සයත් මැලේසියාවට ගියා. අද මැලේසියාවේ ඒ මිනිහා වෙනුවෙන් ප්‍රතිමා හදලා. අපිට වන්දින්න වෙන්නෙ අර කොන්ක්‍රීට් පාලම් කෑල්ලට තමා. අමිත් මුණින්ද්‍රදාස මහත්තයා යුද්ධෙ වෙනුවෙන් කොච්චර වැඩ කලාද? ඔය තොපි වගේ සීනි බෝල තර්ක දම දම මිනිස්සු රවට්ටන් ඉන්න උන් රොත්තක් පාර්ලිමේන්තුවට වෙලා එක එකාගෙ ඇට මිරික මිරික මිනිස්සුන්ගෙන් ගසා කාල හම්බ කරගන්නවා මිසක් විශ්ව විද්‍යාලවලට පර්යේෂණ කරන්න සල්ලි වෙන්කරනවනම් අපිට අපේ දෙයක් කරන්න පුළුවන්. ඒත් මොකටද අපේ දෙයක් කරොත් කොහෙන්ද ඇමතිතුමාට කොමිස්.
පේරාදෙණියේ උන්ටනම් තියෙන අසහනේ උන්ගේ වගේ කලිසම් ගලවලා මොරටුවේ රැග් කරන්නෙ නැති එක. උන් කරන්නේ අර ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තුමේන්තුව, ටෙලිකොම් එක වගේ තැන් වල පුටු රත් කර කර ගසා කන එක. ඒ නිසා උන් ගැන කතා කරල වැඩක් නෑ. ඔය වසලයා (wasala)ට කියන්න තියෙන්නෙ ලෑන්ඩ්මාස්ටරේ හැදුවේ දුප්පත් ගොවි ජනතාවට තමා. ඒක හදපු මිනිහ ඒක පෙන්නුවම ඔය ගොන් තර්ක දාන ඔය නූතන ශ්‍රිලන්කික තාක්සහනවේදියා වගෙ මොඩයෙක් කියල තියෙනවා ඒක හරකා වගේ ගොම දාන්නෙ නෑ කියලා. ඉතින් මිනිහා ඒක අරන් එංගලන්තේ ගියා… මිනිස්සු රට යන්නේ මේ රටේ තීරණ ගන්න තැන් වල ඔය වගේ කට වාචාල මොලේ මැටි තියෙන හරක් ඉන්න නිසා මිසක් ඒ මිනිස්සුන්ගේ දැනුමේ හරි රසඥතාවෙ හරි අඩුවක් නිසා නෙවෙයි. අළුතෙන් දෙයක් හදන මිනිහෙක් ඒ දේ ඉදිරිපත් කරන්න පෙළඹෙන්නෙ නැත්තෙත් ඔය වගේ බල්ලන්ගෙන් කුණු කතා අහගන්න ඕන නැති නිසා.
යකෝ තොපිත් එකයි දේශපාලකයෝත් එකයි
දොස්තරලත් එකයි නීතිඥයෝත් එකයි මිනිස්සුන්ගේ සල්ලි
හූරන්කන අපූරුව ඇහුවහම ලොකුවට UOM .පඩත්තල හැත්තෑ
කරන එක තව හොරකම ප්‍රසිද්දියේ කියන්න තරම් ලජ්ජා නැති
පඩත්තල අමන වේසිගෙ පුතාල
කොම්මෙන්ට් දාන්න පරිගනකෙ සුද්ද හැදුව .
කොම්මෙන්ට් එක දාන්න අවශ්‍ය සමාජ රික්තය
uom වරු නිර්මාණය කළා .
land මස්ටරේ ගොම දානේ නැති කතාව ඔය කියන විද්යාඥයට සම්බන්ද නැහැ .
එක සුද්ද ට්‍රැක්ටරේ ලංකාවට හඳුන්වපු දවසේ වෙච්ච සිදුවීමක් නිකන් අනුන්ගේ කුණු UOM
එකට ගෙන්න එපා.හැබැයි ගොම දැම්මනං තම හොඳ .ටිකක්ක් කනිජ තෙල් මිල වැඩිවෙලා
මිනිස්සු මිනිස්සු කෙලගන්න කොට අර වාසලය කියන්න වගේ දේශීය මීහරක ගාවට තමයි යන්න
වෙන්නේ .දැන් තේරෙනවද රටකට ඔරොත්තු නොදෙන දේශීය දේ පිලිබඳ දුරදක්නා නුවනින් අපේ
එක්කෙනෙක් කියපු කතාව.තව පිටරටින් එන ආර්සනික් පොහොරත් දාල ලන්ද්මස්ටරේ කාන්දුවෙන
එන්ගිනේ ඔයිල් දාල පස කලත්තල එනකොට බත ඉදෙනකොට අපිට සැනසිල්ලේ අපායට යන්න පුළුවන් .
සුද්දගේ ඉන්දන පුච්චලා පුච්චලා පරිසරේට කරපු හානියට .
අනේ පල සර්කස් හොටුමුනා නිකන් දෙන්නේ නැතුව…..
කනිජ තෙල්මිල ඉහල යනකාලේ දේශීය අමුද්‍රව්‍යකින් දේශීය තාක්ෂණයෙන් ඉන්දන
නිපදවන්න එපා හොඳේ ඒවා වෛද්‍යවරුන්ට අයිති වැඩනේ …………
ඉටු කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්
අපේ කම අපේ බස අගයන ඔබ ජයෙන් ජය පතමි!
ඒ කවිය ඔබට ගෙන ආවේ සම්සුන්ග් සමාගමේ අනුග්‍රහයෙන් .
Notable text for certain. My girlfriend does offer recently been looking at against this subject.