ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බංකොලොත්, නඩත්තුව භාණ්ඩාගාරයෙන්

බරපතල මූල්‍ය අර්බුදයට මුහුණ පා සිටින ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සදහා මහා භාණ්ඩාගාරය රුපියල් ලක්‍ෂ 2350 ක් මුදාහැර තිබේ. අද දින මෙම මුදල් නිදහස් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන ආරංචි මාර්ග සදහන් කරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය හේතුවෙන් පසුගිය මස එහි සේවක වැටුප් ගෙවීමද අර්බුදයකට ලක්ව තිබූ අතර එම වැටුප් ප‍්‍රමාදවී හෝ ගෙවන ලද්දේ බැංකු ණයකරයක් මගිනි. එසේම කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම්ගත කී‍්‍රඩකයින්ටද පසුගිය මාර්තු මාසයෙන් පසු ගෙවිය යුතු කොන්ත‍්‍රාත් මුදල් මෙතෙක් ගෙවා නැත. ඒ අනුව කි‍්‍රකට් ආයතනය ක‍්‍රමයෙන් අර්බුදයේ පතුලටම ගිලෙමින් තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම තත්වය පාලනය කර ගැනීම සදහා කී‍්‍රඩා අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා කැබිනට් පති‍්‍රකාවක් පසුගිය දිනෙක ඉදිරිපත් කර තිබූ අතර එය අනුමතවීමෙන් පසු මහා භාණ්ඩාගාරය එම මුදල නිදහස් කර තිබේ.

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව  ඕනෑම අනුග‍්‍රාහකයෙකු ගෙන්වා ගත හැකි ආකර්ෂනයකින් යුක්ත වන අතර එසේ තිබියදීත් මෙලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත්තේ කවර හේතුවක් නිසා දැයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයද විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

 

5,756 Viewers

10 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බංකොලොත්, නඩත්තුව භාණ්ඩාගාරයෙන්”

  1. ගොන්ටා says:

    ගොන්දෙනිය ජොඩුව එලවපල්ලා, අ පො ස සාපෙ සමත් කස්ටියව ගනිල්ලා, පුලුවන්නම් මෙවා උන්ටත් පෙන්නපල්ලා…

  2. sri lankikaya says:

    ape cricket paripaalanaya cricket danna cricket walata aadaraya karana kattiya karanna one. namuth den ehema naaa. paripaalanaya anthimai. meyata parana cricket creeedakayan ediripath wenawnam hondai. meyata sudusuma pudgalaya "Arjuna Ranathunge". ekama prashnaya ohu deshapalanayata yomu wee seteema. ese hor ohuta swadeenawa meya kala hekinam eya mahngu sewayak. mehdeee warthmaana rajaya menma, Arjunada awankawa har swadeenawa katayuthu kaloth sri lanka cricket lorke nomara 1 wenawaarmai. mokada ape creedakayo pudumarkaara sahaja dakshatha thiyena aya. siyaluma creedakayo suvisheshee dakshayo.

  3. Laknath says:

    Mahindalage Mithra Samagam Wala Prathipala Thama Oya…

  4. emma says:

    Thawa Ground Hadapalla ….. comis 10% 10% 10% 10% 10% 10% 10% 10%

    tea/cocont/raber – Iwarai

    Garments – Iwarai

    Cricket – Iwarai

    Thawa monawada ????

    Family Companiya Badaka jayagena Idirayatama >>>>>>> <3

  5. US Boy says:

    Cricket hariyanne nehe.. Asarthaka Kridawak. Gonjanta Hodaie.

  6. latha says:

    lankawath bankoth thama me palakayo innakan.

  7. Lakbanda says:

    Arjuna is the best person to manage Cricket but when it comes to politics..he is not a good man…that is why we cannot trust him….his brothers also in cricket but what good have they done???

  8. buwa says:

    pala buruwo yannda tho cricket gana monada danne gon thadiya cricket is the best sport

  9. piyadasa says:

    Dear Latha oyanam niyama kellek.oya inne suddoth ekkama wage.oyage dan mara widiyata loku wela atte ne da.photo ekak FB wala Tag karannako mata.mahala hari ganna puluwanda kiyala balanna.Oya wage siyaluma siduru loku una aya me lankawe bohoma podi pirisak innawa.ohoma tama suddoth ekka hitapuwama.

  10. Sri Lankan says:

    Bankoloth nowi thiyeyai mun horakan karana widihata

Leave a Comment

——–

anigif

Add-here-new

st

contactus-n