සිසුවියන් අඩ නිරුවත් කර නවක වදය දෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කොට ඇත.

විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී අදිල ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනා නවක සිසුවියන් දස දෙනෙකුගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇතැයි සඳහන් වේ.

මෙලෙස සිසුවියන් නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර ඊට අදාල විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව එම සිසුවියන් තිදෙනාට සති පහක පන්ති තහනමක් පැනවීමට තීරණය කර ඇත.

37,767 Viewers

62 Comments to “සිසුවියන් අඩ නිරුවත් කර නවක වදය දෙයි”

  1. ලොක්කා says:

    Arts faculty බහුතරයකට හීන මානය තියෙනවා. අනිත් faculties වලත් rag එකට බැහැලා ඉන්න එවුන්ගෙන් වැඩි හරියකගේ තත්ත්වය ඕක තමා. මේකෙදි freshala කොන්ද කෙලින් තියාගෙන හිටියනම් වේදේ ඉවරිය්.

  2. Tomba says:

    munwa gahala pannana one,panthi thahanam nemai,wal hatta

  3. Lankonis says:

    Mata therenne neththe e welawe oya kiyana paalakawaraya kaantha wasikiyaka monawa karamin hitiyada kiyala.

  4. පැංචා says:

    හොරෙ අහු උනා. විශ්ව විද්‍යාල වැසිකිළිය තුලට විශ්ව විද්‍යාල පාලකවරයා රිංගලා.

  5. සජීව says:

    Isnt the anti rag act being used.

  6. Naraka lamaya says:

    Ane monada kale kiyala dannako. Photo ehema natheyi?

  7. Pradeep says:

    Studentship should be canceled of that vulgar ladies.

  8. Test's Half Bro says:

    මේ නවක වදය දෙන එවුන් ව ගඩාෆි ව මැරුව වගේ මරන්න ඕනේ. :D :D :D :D :D :D :D

  9. Lal says:

    Mata magulak katha karapu Peradeniya campus ekeng pass out vuna, danata Caliponiyave Davis University ekey Micro Biology karamin visa eka dikka kara kara inna patta vesiyek hitiya "Pradeepa G" kiyala. Mekita narki vela magulak karanna ekige demapiyan lahasthi karana kota meki kollanva davis university ekey Lankavey hathi karay inna chamari ekata kollava genalla niruvath karala ragg karanava….Oya Lankavey campus valin vena rataval valata gihilla Lankavey nama katha karana yakkunga pannala darnda thiyenne…

  10. Anonymous says:

    මෙම පංති තහනම් කල සිසුවියන් අංගොඩ පිස්සන් කොටුවට වහාම ඇඩ්මිට් කර ප්‍රතිකාර ලබා දිය යුතුය. මොවුන්ට සමාජයේ නිදහසේ හැසිරීමට ඉඩ දීම අතිශයින්ම භයානක කරුනකි.

  11. ape cempas eke mehema wela nane kaudha meuwata waga kiyanne

  12. Mora says:

    Boru chodanawak meka.. " ona nam camous eke Dean gen ahala denaganna. 081-2388345" dean's office. arts faculty. peradeniya.

  13. Mora says:

    BORU KAARAYO CAMPUS WALATA APAHAASA KARANA WEB SITE KUNU BAKKIYATA YANA DAWASA LANGAI

  14. Joseph says:

    "විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී …", "…නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර …"

    – ඕක කාන්තා වැසිකිළියක්ද?

    – "පාලකවරයා" කාන්තාවක්ද?

    මොකක් උනත්, මුන් ට දීපු දඬුවමනම් පොඩි වැඩියි. අර පනත භාවිතා කරලා උසාවි දාන්න ඕනේ.

    ඇයි ඕයි, ලංකාවේ උසාවියේ නඩුව අහල ඉවර වෙනකම් ලැබෙන දඬුවම තමයි නියම වදය. නවක වදය දෙන එවුන්ට දෙන්න ඕනේ නියම දඬුවම තමා උසාවි දාන එක. උසාවියෙන් රිමාන්ඩ් කළොත්, එහෙම කරන්න පුලුවන්නම්, තවත් ජොලි.

    පන්ති තහනමනම් වැඩකට නැති එකක්. කොහොමත් අන්තිම කාලේ ගිරවා දාන එවුන්ට, පන්ති එන්නේ නැතුව රැග් කරන එවුන්ට පන්ති තහනම් කරනකොට "ඉබ්බා දියට දානකොට ඇන්නාවේ" කියන කතාව මතක් වෙනවා.

  15. malaka says:

    unge adum galawanna oney. ethakota therei

  16. Sevalayaa says:

    අනේ මටත් ආසයි ඒ ජ්‍යේෂ්ඨ උත්තමාවියන් අතින් නවක වදයට ලක්වෙන්න.. මටත් අවස්ථාවක් සලසලා දෙන්නකෝ.. දැන් පන්ති තහනමකට ලක්වෙලා ඉන්න එකේ ඒගොල්ලන්ගෙ ලෙක්චර්ස් කට් වෙන්නෙත් නෑ නේ. සති පහේම උනත් කමක් නෑ. නොකා නොබී හරි මම රෙඩී..

  17. seven says:

    " just send us the photos" for prove

  18. Anonymous One says:

    නැති ඒවා තියෙනවද බලන්නද එහෙම නැත්තන් තියෙන ඒවා නැද්ද කියල බලන්නද අඩ නිරුවත් කලේ?

    හරියට නිකම් පළමු වසරෙ ඉන්න සුද්ද ළමයි වගේ. බැලුවෙ විමතිය නිසා වෙන්නැති. රෙදි නැති කාලෙ නම් එපා වෙන්න ඇති පෙනිලම. ඒකළු නෙ දැන් වහගෙන ඉන්නෙ. මේ කට්ටිය කැලේ පාසළට ඇරිය නම් ඕවා හොඳට බලා ගන්න තිබ්බ. සුද්ද හොඳම ගිරවුන් තෝරල යවන්න හැදුවෙත් කැලෑ පාසල් නෙ.

  19. Dharshana says:

    මේක අලුත් දෙයක් නෙමෙයි. පේරාදෙණිය සරසවියේ කාන්තා නේවාසිකාරවලදී ජ්‍යෙෂ්ඨ සිසුවියන් විසින් නවක සිසුවියන්ව බලෙන් සමලිංගික හැසරීම්වල යොදවනවා. පසු කාලීනව ඒක පුරුද්දට යන්ටත් පුළුවන්. ඒ වගේ අය තමයි ඊළග බැච් ‍එකේ ‍එන කෙල්ලෝ ටික ඕකට අල්ලගන්නේ. මේක දාමයක් වගේ දිගටම යනවා. කැම්පස් හොස්ටල් හිටපු කෙල්ලෙක්ව නම් බදින්ට එපා කියලා අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවාට නොවේ.

    • ලොක්කා says:

      නිකන් බොරු කියන්ඩ එපා බන්. අපිත් පේරාදෙණියේ හිටිය. රැග් එකට විරුද්දව හුඟක් දේවල් කරා. ඒ උනාට උඹ කියන දේවල් මේකේ වෙන්නේ නෑ. නොදන්නා බිල කියලා නිකන් ඇන ගන්නේ නෙතිව හිටපන්.

  20. sahara says:

    uba peradeniye campus eke edala na ehenan. boruwata hitiya kiyanna apa. samahara wita uba alayek wenna athi. ala kellantath oke sahena prashna enawa. samahara kantim walata alayanta enna ba. ala kello dennek oya kantimakata eka parak giyama kollo wata karagena kunu harpa kiwwa eli pitama. wadi wela kama kaddi udin abila top eka assen balala kunu harupa kiyanawa.

    oke oita wada godak dewal wenawa. lankawe thiyena baluma campus eka thama oka. eka parak kellekge yoniye eratu dala rag karala e kella sucide kara gaththa. kollekuth sucide kara gaththa sama lingika rag ekak dila eka parak.

    kollonta bima diga wenna kiyala munuta halfsheet ekak dala thawa kollekge kalisama galawala gudaya kata hitinna wadi wenna nagitinna denawa. tika welawak ehema karama halfsheet eka ain karala nikanma karanawa. danne naththan okata giyapu ekekgen aha ganin. kollonta kiyanawa anith kollanawa swayan windanaye yodawanna kiyala. anthimata bisexual kollo tikak bihi wenawa.

    peradeniya campus eke thathwe oka. eth rata pennanna hadanne wena deyak. kollonta hawasa 6n passewath kota kalisamak adinna ba. kellonta three quater adinna ba. campus kollonta pitin kello genath love lane yanna puluwan. habai campus kellonta pitin kollo ekka love lane yanna ba. rata pennanne maha boruwak. oke maha thrisan campus ekak.

    colombo campus eken hanthane trip ekak apu wele e kellanwa, lecturer ekkama balen kollonge hostel ekakata gagaha aran gihin rape karanna hadala loku case ekak giya. e kellongen ahala thibba(amu kunuharupen) mona kolla athinda rape wenna asa kiyala.

    okata konda pana thiyena vc kenek na. niruwath karala rag karath sathi 5i daduwama. rape karoth sathi 10k panthi thahanam karai. gang rape karoth masa 6k karai.

    hadissiye oya kellanwa niruwath karala rag karana ewa okun mobile walin video kara nan, e kellonge jiwithema iwarai. samahara wita e video thiyan e kellonwa blackmail karala, okun wagema manasika asahanen inna senior kollanta athawara karanna bara dennath bari na.

    man peradeniya campuse eke issara idan wechcha godak scene dannawa. ewa kiyanna methana idath na. kiwwata wadak wenneth na.

    I think SB should take strict decisions against this incident.

  21. shelton says:

    ඔය කියන වැසිකිළිය තුල දහතුන් දෙනෙකුය ඉන්න ඉඩ තියෙනවද?

    • sahara says:

      onema campus ekaka wasikiliyak athule commode 5 kata wadiya thiyenawa gono. thawa godak ida thiyenawa. Busstand ekaka wasikiliyak wage thama. ube gedara thiyena toilet eka wage newe.

  22. Saman says:

    see this is the kind of parrots coming out of new education system. They cant foresee 5-10 years ahead. even govt. campus when started there was no such ragging.ask a good grand parent or parent. same with private campus. after some time it will be worse ragging. atleast the govt. can poke their hand in govt. campus.

  23. බුවා says:

    කවුද දන්නෙ නෑ නේද ඔය කියන නවක වදය දුන්නු සිසුවියො 3 දෙනා.මටන් අසයි ඔවුන් 3 දෙනා අදුරගන්න

  24. dental surgeon says:

    ලොක්ක කියන කතාව සහතික ඇත්ත. මමත් පේරාදෙණියේ ගිය, නවකවදයට එරෙහිව සටන් කලා. පේරාදෙණියේ නවකවදය දරුණුවට තියෙනවා තමයි. ලිංගික ප්‍රශ්නත් සමහර වෙලවට්ස් මතු වෙලා තියෙනවා තමයි. හැබැයි අනිවාර්යයෙන් සමලිංගික හැසිරීම් තියෙනවා කියන එකට මමත් එකඟ නැහැ. එක බොරුවක්.

  25. dental surgeon says:

    ලොක්ක කියන කතාව සහතික ඇත්ත. මමත් පේරාදෙණියේ ගිය, නවකවදයට එරෙහිව සටන් කලා. පේරාදෙණියේ නවකවදය දරුණුවට තියෙනවා තමයි. ලිංගික ප්‍රශ්නත් සමහර වෙලවට්ස් මතු වෙලා තියෙනවා තමයි. හැබැයි අනිවාර්යයෙන් සමලිංගික හැසිරීම් තියෙනවා කියන එකට මමත් එකඟ නැහැ. එක බොරුවක්….

  26. alaya says:

    ane palayan ban yanna ..apith pera thamai hetiye..oke inna wessiyo tikak hemadama oka karanawa…

  27. dental surgeon says:

    තමුසේ එළකිරි කොල්ලෙක් ලොක්ක. තමුසෙත් අලයෙක්ද? අලයන්ට ජයවේවා!! උඹල අපි හින්ද තමයි අලුතෙන් එන උන් ඔය තරමින් වත් ඔලුව උස්සල ඉන්නේ..

  28. kusal says:

    ane mawath rek karannako. shok kello 3 denaa. nedda tel number ehema?

  29. kolla says:

    කෝ ඉතින් කාන්තා හිංසනය ගැන කතා කරන උදවිය …..

    ඔකුං අම්මල උන දාට උන්ගේ ළමයින්ට ඔහොම තව එකෙක් ඔහොම කරනකොට ඕකුන් කොහොම හිටියිද ????

  30. malinga says:

    ANE MATAH E GOLLANGEN RAG WENNA TIYENAWANAM…ASAWE BE..

  31. rulz says:

    i hate ragging ….. ragging walata arehiwa hadak nagamu…

  32. Pradeep says:

    මාරයි නෙ සමලිංගික කියන්නෙ මොකක්ද..??

  33. සීසර් says:

    සම්පූර්ණ ඇත්ත

    අලයන්ට ජයවේවා

    වාතයො බංගවේවා

  34. සීසර් says:

    මම අලයෙක් තමා අනේ ඒඋනාට මාවත් එක්ක පලයන්

  35. kali says:

    මොක්කුද මේ අලයෝ සහ වාතයෝ කියන්නේ? වැස්සකටවත් කැම්පස් ගිහින් නැති හින්ද අහන්නේ…

  36. පිස්සා says:

    දවසක් අපේ සෙටි එකකුත් හන්තානෙ යන්න ආව. ඉතින් කැමිපස් එකෙන් කොල්ලො 2ක් දෙනව ගයිඩි කරන්න. ඊට කලින් උන් ලොකු ලෙක්චර් එකකුත් දෙනව හරියට ඇමසෝන් වනනාන්තරේ යන්න තියෙනව වගේ. උන් දෙන ‍සමහර ටෝක්ස් වලින් හිතෙන්නෙ හන්තාන උන්ගෙ බූදලේ වගේ කියල. අනිවා පේරෙ චාටර් රැග් තියෙනවා. අපිත් රැග් කාල තියෙනව, අමිබානක ෆිසිකල් රැග්. ඒත් ඔය බලු වැඩ නමි නෑ. ඔය කෙල්ලො කවදහරි දවසක අමිමල උනාම උන්ගෙ දරැවන්ටත් ඔය වගේ දෙයක් උනොත් මොනව කරයිද?

  37. locu choppe says:

    Neee…palayan yanna boru kiyanne nathiwa….tho wassakatawath peradeniya paththe gihin thiyanawada? oya kiyana tharam dewal wenawanam..me wenakota lankawe campus wahala godak kal…danna reddak gana kiyawapan

    • sahara says:

      uba danna magulak na. oka adai iye wena ekak newe. ape professor kenek hitiya awrudu 60k witara wena. man wa rag karala kalisamak pitin bus eke gedara yawala thiyenne.

      ekale idanma oke darunuwata rag thibila thiyenawa.

  38. peragrad says:

    JVP කාරයෝ මට්ටු කරන එක හොදයි… හැබැයි අල යෝ ෆෝම් නොකර…අල යෝ වැඩි උනොත් පේරාදෙණියේ තියෙන සුන්දරත්වයත් එහෙන්මම නැති වෙලා යයි

  39. kamal says:

    ඕවා උනාමද කියලා කවුද දන්නේ..අපි දන්නෙ නැද්ද පාලකයො ගැන.රැග් එක නොදී කොහොමද..පොඩ්ඩක් ලාවට හරි එක කරන්න වෙනවා…ඒත් අපේ අය දැන් නාගෙන ඉන්නේ.එකයි ලොකුම අවුල

  40. sandi says:

    thamange campus ekata monawahari kiyanakota dukai thamai, eath ithin oeka aththa ne. anith athata uba alayek ne ithin uba ohe wena dewal mukuth danne nathuwa athi.aththa piliganimu ban. oeka mea kaale dhigatama karanna giyoth campus ekamai noondi wenne. thaman ge ewun kiya kiya hama ekama wahanna epaa.

  41. sandi says:

    wisheshayen arto hindhaa oekun gaawa thiyana parana notes ma thamai patta gahanne. panthi thahanama wadak naa. habai oya kellange foto tikak paththareaka dhammanam aathal. asarana gaaniyek anga wikunanna giyaama allalaa uda dhadhaa eawaa dhaana paththara kaarayinta menna challlenge eka

  42. S.T.F says:

    ME wage wada karanne Jeppo thmai, JVP haththa Uni walin nathi karala danna oni

    Munge Panthi thahanam kala kiyala dan Jeppo UN ekata yavi

  43. sandi says:

    ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. බොරු කියන්න එපා බන්. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා. ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද? තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින් ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම.

    මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ. ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයි ට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් යන්න ඉල්ලන්න.අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි?

    පේරා වල ඔය ගොන් ඔලුව විතරයි. ඔක්කොම යල් පැනපු එවුන් ඉන්නෙ. පේරාදෙනියෙ ලෑන්ඩ් ස්ලිප් වෙනකොට කපිල දහනායකය ගෙන් අහුවා "ජපානෙන් ලැබුන් භූ චලන මාපක" කෝ කියල. ඌ කිව්වා ඒවා පාවිච්චි කරන්න පුහුනුවක් ලබා දෙන්න කියලා ඉල්ලුවට ඒක ලැබුනෙ නැති හින්දා තාම පැකිං පිටින් කියලා. ඕක මොරා වලට දුන්න නම් මස් කරලා ආපහු හයි කරලා හරි වැඩ. ඔය පේරා මහන්තත්වය හින්දා තමයි, ඕකුන් කිසි දෙයක් පිලිගන්නෙ නැත්තෙ.

    ඔක්කොමලා හොරුන්ව, ලිංගික රෝගීන්ව බේරනවා. ජරා සත්තු, ඕකුන් දන්නෙ බකට් ගහන්න විතරයි. මිනිසුන්ගේ අනන්‍යතාවයට ගරු නොකරන එවුන්.

  44. gajan says:

    ai ubatat atagawa gannada ida tiyanawada kiyala ahanne

  45. saththya rala says:

    katada ban alayoi wathayoi kiyanne? nodanna kamata ahanne. wessakatawath campus ekakata godawela nethi hinda. pls give difinition.

  46. ඉෂාන් says:

    I totally agree with your views on ragging. I don't want to see my love ones getting harnessed, specially sexually/physically by mentally sick people.

  47. gama says:

    පේරාදෙණිය උගන්ඩාවටත් පහලින්

    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා පහලින්

    | සුපුන් පෙරේරා

    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා විසින්ම පිළිගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්‌.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව අනාවරණය කරනු ලැබිය.

    අධ්‍යාපනික ගුණාත්මක භාවය , විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල පිළිබඳව ශාස්ත්‍රඥ ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝකයේ සාක්ෂරතාවයෙන් අඩු රටවල් වලටත් වඩා පහල මට්ටමක තිබෙන අතර අප්‍රිකාවේ උගන්ඩා රාජ්‍යයේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලද අභිබවා ගොස් තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය 1062 ස්ථානය දරන අතර කොළඹ විශ්ව විද්‍යාලය 2690 ස්ථානයද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉතාමත් පහළ 4189 ස්ථානයට පත් වී තිබේ.

    අන්තරය වැනි අන්තවාදී සිසු සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීමද අඩු සුදුසුකම් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම වැනි ක්‍රියා නිසාද ලංකාවේ විශ්ව විද්‍යාල මෙසේ පහත් මට්ටමකට වැටී තිබේ. දැනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව දරන්නේ අන්තිම ස්ථානයයි. මෙම තත්වය තව වසර කිහිපයක් පැවතුනහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධි වල වටිනාකම අන්තර් ජාතික වශයෙන් ක්ෂයවී යනු ඇති බව ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්වා දෙති.

  48. max says:

    kohomada alayo wadi unaama sundarathwaya nathi wenne?

  49. max says:

    alayo=antirag kattiya..rag ekata wirudda aya..wathayo= rag ekata kamathi kattiya…mun thama campus eka kanne..

  50. trojan says:

    anti-rag(ala) kiyanne first year idan nawaka wadhayata wirudhdha wena aya. rag aya kiyanne nawaka wadhayata support karana aya. kenek hithay ai first year studentsla rag wenta yanne kiyala. ???

    hethu keepayakma thiyanawa. First yearsla muladhima uni eka gena dhanne nethuwa thamai enne. ithin union eka paalanaya karana ekthara deshapaalana pakshayaka pirisak fresherslawa(first yearsla) butter paara gaala hari, baya karala hari, rag side ekata ekathu karaganta balanawa. ehemath neththum hostel wala nawathinta dhene ne kiyala baya karanawa. ehema kiyala podi ewunwath ae dheshapalana paksheta kade yanta puluwan widhihata hadha gannawa.

    Passe ae gollanta rag eka deela, personality eka nethi karala, oone widihata nammaganta puluwan pirisak hadagannawa.

    Mokada ethakota thamai strike ekakadi, pikatin ekakadi, pelapaliyakadi ke gahanta kattiya ekathu karaganta puluwan.

    Me atharin nuwara wate inna aya godak welawata anti-rag wenawa. Mokada ae gollanta hostel wala inta oone nene. Pitin anti-rag wena aya godak welawata hostel wala inne ne. ae gollo board wela uni enne.

    Anthimeta amaaruwe wetenne dura palath wala idan ena duppath ahinsaka lamai.

    godak welawata ae gollanta thamai darunu widihata rag karanne.

    Api pera uni eke aththa ratata heli karanta oone…, ehema nethuwa university eka honda thanakata genta be. Me kaalakanni rag kaarayo pannala demman passe peradeniya uni eka aayeth hondama uni eka wenawa sure. Come on Pera!!! Api wenasak karamu…!!!

  51. kaveen says:

    "මෙලෙස සිසුවියන් නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර…"

    අහා.. පාලකවරයා කොහොමද ladies toilet එකක් ඇතුලට ගියේ?? මේ පලකවරයට විරුද්දව විනය පරීක්ෂණයක් කරන්න ඕනේ

  52. Thilaksha says:

    සමහරවිට මේවා සිද්ද වෙනවා ඇති arts faculty එකේ. නමුත් සමස්ථ පේරාදෙණි විශ්ව විද්‍යාලයම එකම මිම්මෙන් මනින්න එපා. අපේ faculty එකේ නම් (Engineering Faculty ) කවදාවත් මේ වගේ ජරා වැඩ සිද්ද වෙන්නේ නෑ.

  53. අන්දරේ says:

    මේ නවක වදය මුවාවෙන් කාම ආශාවල් ඉටුකරගන්න හදන වේසාවියො අද රටේ රැකියා ඉල්ලල කෑ ගහනව . කැම්පස් එකේ රෙදි නැතුව හෙළුවැල්ලෙන් ඉන්න පුළුවන් පදුරු වේසියොන්ට හොදම රැකියාව තමයි පිටකොටුවෙ ගුණසිංහපුර බස් නැවතුම . මෙහෙම වේසාවියො කසාද බැන්දම මිනිහටනම් කරදරයක් වෙන එකක් නැහැ . හම්බුවෙන ළමයි කෙල්ලො වුනොත් එහෙම උන්ට අම්මගෙන් තමයි බේරෙන්න බැරිවෙන්නෙ . මොකද ආප්පෙට සෙට්වෙද්දි මේ තමන්ගෙ දරුවො කියලත් අමතක වේවි .

Leave a Comment

——–

Add-here-new

st

contactus-n