දයාසිරිට එරෙහි විනය පරීක්‍ෂණයට සජිත්ගේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳ තම විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ආණ්ඩු විරෝධී සටනේ පෙරමුණ ගෙන ක‍්‍රියා කළ පක්ෂ සාමාජිකයෙකු බවත් එවැනි මන්ත‍්‍රීවරයෙකුගේ දේශපාලන ජිවිතය අසාර්ථක කිරීමට කිසිවිටකත් ඉඩ නොතබන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ වර්ධනයට දයාසිරි ජයසේකර මහතා විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් පවසන පේ‍්‍රමදාස මහතා ඔහුට එරෙහිව ගන්නා මෙවැනි ක‍්‍රියා මාර්ග සම්බ්න්ධයෙන් තමා දැඩි කණගාටුව පළ කරන බවත කියා සිටී.

3,869 Viewers

7 Comments to “දයාසිරිට එරෙහි විනය පරීක්‍ෂණයට සජිත්ගේ විරෝධය”

  1. karuge Secutary says:

    Oya dagalana wedi. Fonsekatath une okathamai. Over confidence kiyanneth ledak. Ewasala himin yanna. Ara nidan haranakota nidaneta haniyak nowenna haranawawage.

  2. Snowi says:

    DAYASIRI ta case daanawa kiyanne kurunegalin UNP eka athugaagannawa wage wedak… election waladi UNP eka karauda thiyaana diwwa DAYASIRI tath kepilla kiyanne anith ayagena kawara kathaada… DAYASIRI ta anduwata yanna onanam melahakatath gihin… e manussayata ona UNP eka dinawannatai… me kaala kanni wipakshayata ona sadaakal wipakshetama wela innai…

    kohoma hari UNP eka godagannapuluwan ekama miniha DAYASIRI witharamai…..

    ranil,sajith,karu, oya kaatawath dayasirige keruwawa karanna beri namata naayakayo…

    DAYASIRI peradunath dinana NIYAMA NAAYAKAYEK……..

  3. chin says:

    සජිත් දයාසිරි දෙන්නම කට විතරයි දේශපාලන මොලේ නැහැ. හිතන් ඉන්නේ හෙන වැඩ කාරයෝ කියල. කටින් සද්දේ දැම්මට අන්තිමේදී කිච වෙන වැඩ කරන්නේ.

    මේ දෙන්නටම පක්ෂයේ පරණ අයගේ සපෝට් එක නැහැ. ඉරිසියාව වෙන්නත් පුළුවන් .

    කොහොම උනත් දෙන්නම හිතන් ඉන්නවා පක්ෂේ නායක කම ට සුදුසුයි කියල. දයාසිරිත් එකට තමයි කිට්ටු කරන්නේ. හැබැයි දෙන්නම රටක නායක කමට සුදුසු නැහැ. දෙන්නම ගැලරියට හොඳයි.

  4. kira says:

    දයාසිරිට පමණක් නොව ඔබතුමාටත් එරෙහිව එක චෝදනාවක් නොව

    චෝදනා කීපයක් ම එනවා!කට වහගෙන ඒකට ලැහැස්ති උනොත් හොඳ

    නේද පොඩි මහත්තයෝ!

  5. Anonymous says:

    vinayak nathi thana SADACHAARE NAHANE MALLILAA……….

  6. hetty says:

    Mewa okoma boru sobana katha.Thththa balayata aawe keepadenec iwarakarala. Meya enna para kapaganna yanne keepadenekuta lanu deela.

Leave a Comment