නායකත්වයට මහේලත් යෝජනා වේ

December 30, 2011 at 11:13 am | Lanka C News.

නායකත්වයට මහේලත් යෝජනා වේ

මහේල ජයවර්ධනට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තේරීම් කමිටුවට යෝජනා ඉදිරිපත් වි තිබෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචා මාර්ග පවසයි.

නව නායකයෙකු පත් කර ගැනීමට මේ වන විට සාකච්ඡ කරමින් පවතින අතර මහේල ජයවර්ධන අමතරව කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස්ද නායකත්වයට යෝජනා වී ඇයිද එම ආරංචි මාර්ග කියා සිටී.

වත්මන් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්ව වගකීම් දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් පසු අවසන් වන අතර ඩිල්ෂාන් නායකත්වය දීර්ඝ කිරීම කෙරෙහි අකමැත්ත පළ කර ඇතැයිද පැවසේ.

මහේල ජයවර්ධනට හෝ කුමාර් සංගක්කාරට නායකත්වය ලබාදුනහොත් එය පළමුව මාස 6කට සීමා කිරීමට යෝජනා වී ඇති අතර තේරීම් කමිටුවට ලැබී ඇති අදාළ යෝජනා පිළිබඳ ඉදිරියේදී කී‍්‍රඩා අමාත්‍යවරයා සමග සාකච්ඡ කිරීමට නියමිතය.

12,016 Viewers

32 Comments to “නායකත්වයට මහේලත් යෝජනා වේ”

  1. Anonymous says:

    දිල්ෂාන් ඔහොමම තියල දිනේෂ් චන්දිමාල් පුහුණු කරන්න.. අවුරුද්දකින් එක හමාරකින් දෙන්න පුළුවන් ..මැතිව්ස් ස්ථාවර නෑ.. බැටිනුත් නෑ බොලිනුත් නෑ

  2. Senna says:

    ඇන්ජලෝ මැතිව්ස් ???????????

  3. Niyama Athta says:

    අපි පකිස්තාන් ක්‍රමයට නායකයාව තේරුවොත් මොකද ?. එතකොට සමුපකාර ක්‍රමයට හැමෝටම නායකයා වෙන්න පුළුවන්

  4. Anonymous says:

    දිනපු මැච් එක ඓතිහාසිකයි.. මොකද 1995 ඉඳල අපි පිටදී දිනලා තියෙන්නේ 19 යි, එකෙනුත් 7 ක් බන්ගලියෝන්ටයි, සිම්බබ්වෙටයි. ING 2, AUS 0, IND 0, PAK 6, NEWZ 2, WI 1, ඒ නිසා ගෞරවය දිල්ෂාන්ටත් හිමිවෙන්න ඕන.. ඩිලාට අවුරුද්දක් දීල, දිනේෂ් උප නායක කරන්න

  5. sadharna says:

    heta anidda chandimal luth fail unoth kiyawi eyath hari naha kiyala . daksha kama bala misak match eke gahpu lakunu balala captain denna hodhana . mathews chandimal ta kal thiyanwa . test nayakathwta thilanuth hodai . pahu giya match wal thilan gahuwwe naha kiyala team eknuth haluwa .SA match eke tuning point eka thilan ge sathkaya . elowagihin melowa awa wage eka team ekata awe . thilan hitiy nathan match eka meta wada godak wenas

  6. tharindu says:

    සංගක්කාර හරි මහේල හරි තම සුදුසු. දිල්ෂාන් ක්‍රීඩකයෙක් වශයෙන් හොඳ උනාට නායකත්වයට ගලපෙන්නේ නෑ. Sanga හෝ මහේල නායකත්වය දෙන අතර තුර අලුත් කොල්ලෙක් පුහුණු කරන්න ඕනේ. (මතෙව්ස් හෝ චන්දිමාල්)

  7. test says:

    thilan samaraweera gena mokada hithenne

    senior, very calm and so on……….

  8. Bulla says:

    Mata denna barida danne naha..mata hodata Cricket puluwan

  9. Anonymous says:

    අපෝ දිල්ෂාන් හොදයි

    40 පැනපු මහේලයගේ show එක තමයි මට අල්ලන්නේ නැත්තේ. පොඩි එකෙක් වගේ

    ස0ගාගේ හෙන ගනන්. හැමෝම දෙකේ කොලේට දාලා වැඩ කරන්නේ

  10. Anonymous says:

    ඇන්ජලෝ මැතිව්ස් නායකයා කරන්න ඕන. තිසර පෙරේරා උප නායකයා කරන්න ඕන. සිංහල බෞද්ධ හරකුන්ට නායක කම් කොරන්ඩ පුලුවන්ද?

  11. kira says:

    මල්ලි!ක්‍රිකට් පකීර්ලට දෙන්න තියන්නේ එක උත්තරයයි ,ක්‍රිකට් ස්වාදීන

    කරන්න ,දේසපාලුවෝ මේකට හොම්බ ඔබාගෙන සිටීමෙන් වෙන්නේ

    තරග පැරදෙන එක විතරයි . නායකයා තෝරන්න දගලන්නේ දෙසපාලුවොය් ,

    ක්‍රිකට් ගහන රටවල නායකයා තෝරන්නේ ,ක්‍රීඩකයන්ගේ අතීත තරඟ ප්‍රතිශත

    අනුවයි !අපේ රටේ ඉදිරියෙන් ඉන්නේ දෙන්නයි !මහේල්යි! සංගයි! මුන් දෙන්නටම

    පොල්ල දාන්නේ දේසපාලන හැතිකරේ!ක්‍රිකට් ස්වාදීන කරපියව් !

  12. දිනේෂ් says:

    ඇන්ජලෝ කියන්නේ ආත්මාර්ථකාමී පුද්ගලයෙක්,එක කිහිප වතාවක්ම ඔප්පුකලා,දිල්ෂාන් කොහොමත් ගැලපෙන්න…නායකත්වයට..සංගා හරි මහේල හරි සුදුසුයි ටික දවසකට …

  13. pakaas says:

    S.B. yawa nayakaya karapiyaw,, Bandulayawa upanayaka karapiyaw,,,,, peenawane denna mee dawas wala set wela bat karana hati

  14. Nuwan says:

    සංග තමයි නායක කමටු සුදුසු. දකුණු අප්‍රිකා මැච් එක් දිනුවෙ දිල්ෂාන්ගෙ නායකත්වය නිසා නෙමෙ. කණ්ඩායමේ සියළු දෙනාගේ දක්ෂතා නිසා. දිල්ෂාන් මැච්වල දිගටම ෆේල්නේ. නායකත්වය කියන්නේ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා නිසි වේලාවට උපක්‍රමශීලීම යොදා ගන්න ක්‍රිඩකයකු විය යුත්‍රයි. දිල්ෂාන්ට තමන්ගේ දක්ෂතාවත් පෙන්නන්න බැරුව අනුන්ගේ දක්ෂතා ගන්නෙ කොහමද ? දිල්ෂාන් නායකත්වයෙන් ඉවත් කර සංගට දෙන්න නායකත්වය.

  15. amal says:

    අනේ පල බුරුවො බෞද්ධයෝ නැත්නම් මේ රටේ තියෙයි.පස්සෙ ඇවිල්ල මේකෙ බින්න බැහැගෙන ඉන්න බූරු හැත්ත…………………

  16. dinesh says:

    පර සුද්ද ගෙන් boo wecha එකෙක් කියල name එකෙන් ම තේරෙනවා ..

  17. පූසා.... says:

    අනේ මේ චන්දිමාල් කොලුවට උගේ පාඩුවේ ලකුණු ටිකක් ගහගෙන ශේප් එකේ විකට් එකත් රරියට රැකගෙන බොලර්ස්ලට පොඩියට චියර් එකක් දාගෙන ඉන දීපල්ලා. මොකා නායකයා උනත් අපේ මැදපෙළ බැටින් හොඳට තියේ නම්….එච්චරයි.

    ආයෙත් කියන්නේ උඹලට ඕන එකෙක් නායකයා කොරගනින්….අහිංසක හොඳ කොල්ලන්ට වැඩ වැඩි කොරන්නේ නැතුව…………

  18. පූසා.... says:

    අනේ මේ චන්දිමාල් කොලුවට උගේ පාඩුවේ ලකුණු ටිකක් ගහගෙන ශේප් එකේ විකට් එකත් රරියට රැකගෙන බොලර්ස්ලට පොඩියට චියර් එකක් දාගෙන ඉන දීපල්ලා. මොකා නායකයා උනත් අපේ මැදපෙළ බැටින් හොඳට තියේ නම්….එච්චරයි.

    ආයෙත් කියන්නේ උඹලට ඕන එකෙක් නායකයා කොරගනින්….අහිංසක හොඳ කොල්ලන්ට වැඩ වැඩි කොරන්නේ නැතුව……………

  19. cc says:

    @ සහන් ෆනෑන්ඩෝ,,මල්ලී සහන් කියන නම නම් සිංහළ නමක් ,ෆනෑන්ඩෝ කියන නම නම් සුද්දෙක්ගේ,,අම්මගෙන් පොඩ්ඩක් අහලා බලපන් තොගේ නියම අප්පා ගෙරි සුද්දෙක්ද කියලා.තෝ දන්න cricket ගෙදරට වෙලා ඇට බෝල ගහපන් දෙපැත්තටම නැති පොන්නයා..

  20. Madu says:

    Thoge tikiri mole niyamai….Gon wassa….

  21. Buddhika Praneeth says:

    නැ නැ ඒ වැඩේ හරියන් නැ ඔය කල්ලන්ට නායකකම් දීල හරියන් නැ මන් නම් කියන්නේ එංගලන්තෙ සුද්දෙක්ට මෙහෙ පුරවැසි බාවය දීල එයා ක්‍රිකට් නායකයා කර යුතුයි සුද්දෝ තමයි නියම දක්සයෝ ඔය මෙහෙ ඉන්න අවජාතක කළු සුද්දො නම් කොහොමටවත් හරියන් නැ

  22. Sampath says:

    Uba suddekuta dawa upan awathaka kollek.

  23. Gamini Dissanayaka says:

    Kohomada Sangata wada Mahela hodai

    I agree

    Mahela is the best

  24. Anonymous says:

    සංග තමයි නායක කමටු සුදුසු. MAHELA OUT OF ORDER. KAALE IWARAI gedarata wela jil gahanna hodai

  25. latiya says:

    sanga tama captain kamata sudusu….sangava captain karala chandimalva hemihita captain kamata practise karanna ona

  26. Anonymous says:

    මුට හම්බානක හීනමානයක් තියනවා.. හාලියෝන්ගේ හැටිනේ.. ගණන් ගන්න එපා මු සෝම හාමුදුරුවන්ගේ පින්තුරත් විකෘති කරලා තිබුණා. මු හම්බයෙක් වෙන්නත් පුළුවන්

  27. Test says:

    අන්න හරි පුතා, අන්න හරි පුතා. ඔය තියෙන්නේ නියම ideas . මම කියන්නෙත් ඒක තමයි හොඳම වැඩේ. එදාට මට සුද්දගේ team වලට cheer කරන්ඩ අවශ්‍ය නෑ.

    ලංකාවේ team එකේ නායකත්වය Buddhika Praneeth කියන ආකාරයටම සුද්දෙක්ටම හිමි වේවා !

    ලංකා team එකේ විතරක් නොව මුළු රටේම නායකත්වය සුද්දෙක්ටම හිමි වේවා !

    සුද්දට ජය වේවා !

  28. Gatta says:

    ඩිල්ෂාන් ගැලපෙන්නෙ නැ. නායකත්වයට සංගලා මහේලලා අතැරිය නායකකම් අයිමත් ගනිද? ලංකාවේ ඉන්න හොදම නායකයා තමයි. මහේල එයටත් නායකකම ගත්තම එයාගේ දක්ෂතා පෙන්නන්න අමරැයි. නැත්නම් අනිත් හැමපැත්තෙන්ම නියමයි. මැතිව්ස් හොදයි ඒ උනාට ටිකක් කූහකකම වැඩියි, ඒත් අව්ලක් නැ නායකත්වය දුන්නොත් ඒක හරි යයි.මොකද ඔයදේට තමයි මිනිහා කෙල හල හල ඉදියේ කුහකකම් කර කර. දෙන්න තියෙන එකම කෙනා මැතිව්ස් තමයි.චන්දිමල් ඩිල්ෂාන් වගේ ක්‍රිඩකයෝ හිර කරන්න හොද නෑ. එයාලගෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් එතකොටයි, මගේ අදහස…………..

  29. Realman says:

    Ai katttiyata Upul amathaka unada.. U mepara NCC aka premiere league ake captain kare..

  30. Pussa says:

    Chanidimal Luck karaya U gahapu 1St Test Match aka dina ganna puluwan una.

    Captain kamata Mahela Thamai hoda.

Leave a Comment