යුධ හමුදාව සඳහා ලබන වසරට අවශ්‍ය සම්පූර්ණ ගෑස් ප‍්‍රමාණය රාජ්‍ය ආයතනයක් වන ‘ලිත්‍රො’ ගෑස් සමාගමෙන් පමණක් ලබාගැනීමට ආරක්‍ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා රුපියල් කෝටි 85ක මුදලන් වැය වනු අතැයි අස්තමේන්තු ගතකර තිබේ.
මීට යෝජනාව ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
bohama hodai janapatita jayawava.
ela sir, I bow u! i wish u long life n theruwan saranai. jayawewa.
ඒ වගේම ඉන්දියන් බයික්, ත්‍රීවීලුත් ලංකාවෙ හදන්න
අර මයික්‍රෝ කාර්,කියල අමු බොරුවක්නෙ කරන්නෙ,කොරියන් කාර් කෑලි ගෙනල්ල මෙහෙ නට් දමල පාරට දමනව,නිශ්පාදනයක් නෑ.අපි අපේම කියල වාහනයක් හදල රාජ්ය ආයතනවලට දුන්නනම් කොතරම් හොදද.
TATA-BENZ , MARUTI-SUZUKI , KAWASAKI-BAJAJ , HERO-HONDA me hemoma muladi patan gatte ekalas kirimen thamai . ithin Micro ehema karahama mokada .. eth ekama de Lorance Fernando catholic
LITRO Eka kageda?Fonseka bwttery keli gaddata mehema nam Mewa kohomada…………..
Ashcharya dasa atha wihidei
එතකොට රාජ්‍ය ආදායම ඉහල ගිහින් , දේශීය ආර්ථිකය දිඋනු වෙඉ . නැතුව පුද්ගලික ආයතන නයට දෙන්නේ නෙති හින්ද නෙවෙඉ . ඔන්න අපි තේරුණා .