සංචාරකයින්ගේ ආරක්ෂාවට අවශ්‍ය නම් නව නීති ගේනවා

ලියාපදිංචි නොවූ සංචාරක ආයතන බොහෝමයක් පවතින බවත් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියයි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තංගල්ල ප්‍රදේශය ආශ්‍රිතව ලියාපදිංචි නොවූ සංචාරක ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භකොට ඇති බවයි.

සංචාරක කර්මාන්තව පවත්වාගෙන යාමේදී සංචාරකයින්ගේ ආරක්ෂාව වැදගත්ම කාරණය බවත් ඔවුන්ට හානිකිරීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් අවශ්‍ය වුවහොත් සංචාරෙකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නවනීති රීති වුවද ගෙනඒමට කටයුතු කිරීමට පසුබට නොවන බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

7,303 Viewers

17 Comments to “සංචාරකයින්ගේ ආරක්ෂාවට අවශ්‍ය නම් නව නීති ගේනවා”

  1. dhanuja says:

    gon harak yako minihekwa maruwata passe wena wena baila gahanna epa minee maruwa ellanna nitiyak genapan gon mola

  2. Test says:

    ගොන් වස්සො ! ඔක්කොටම කලින් සුද්දව මරපු අර මන්ද බුද්ධිකයට දඩුවම් කරලා හිටපන් වෙන උන්ටත් පාඩමක් ඉගෙන ගන්න.

    සුද්දව මරපු එකා ආත්ම හතක් යන තුරු බල්ලෙක් වෙලා (දඩාවතේ යන) ඉපදේවා.

    ඊට පස්සේ ඉබ්බෙක් වේවා !

    ලබන ආත්මේක අරුව සුද්දාගෙන් මැරුන් කත්වා !

    සුද්දට ජය වේවා !

  3. Anonymous says:

    issalla karanna thiyana wade karanna , balamu thangalle mallita mokada karanne kiyala……….. DAN THIYANA NEETHI MADIDA WEDI THIBBA EKAATA DADUWAN DENNA

  4. JJ says:

    අයි දැන් නව නීති තියෙන නීති ක්‍රියාත්මක නොකරන එකනේ වැඩේ, දැන් ඕකෙන් වෙන්නේ, සංචාරකයන්ට මොන හරි උනොත් කස්ටිය බලයි, ලංකවේ එකෙක්ට දේශපලුවෙක්ගෙන් හිංසාවක් උනොත් මොකෙක්වත් නැ, නීතියකුත් නැ

  5. Anonymous says:

    ඒ විතරක් මදි,මඟ පෙන්වන්නන්ටත්(guidesලටත්) නිසි දනුමක් තිබේදැයි බැලිය යුතුයි,ඔවුන් ලංකාවෙ ඉතිහාසය,සංස්කෘතිය විකෘති කරනවා ඔවුන්ද ලියාපදින්චි කලයුතුයි,they should be given proper training

  6. Ketaboola says:

    ලියාපදිංචි සංචාරක ආයතනවලට බල්ලෝ පනින්නේ නැතිද ආයිබොවන් ?

  7. Anonymous says:

    මොන බයිලා කතාද ? ඉස්සෙල්ලම ආණ්ඩුවේ සහ විරුද්ද පක්ෂයේ ඉන්න හරක් ටික අයින් කරලා දෙවනුව මිනිස්සුන්ගේ අද්යාත්මික මට්ටම ගොඩ නැගෙන විදියට ආණ්ඩුව කටයුතු කල යුතුයි.ලංකාවේ මිනිහෙක්ව මේ තිරිසනා මරුවනම් අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නය යට ගහනවා.දැන් බාරතගේ ප්‍රශ්නයට මොකද උනේ කියල හෙමෝම දන්නවා.දුමින්දව රට පටෝලා බොරු බයිලා ගහනවා .මර්වින් සිල්වා රුපවාහිනියේ කී දෙනෙක්ව උගේ ගෝල බාලයෝ දමල දැලි පිහි වලින් කැපුවද ? අහිංසක මිනිහෙක්ව මුළු රටටම පෙන්න ගස් බැන්ද .කෝ මේවට ගත්තු පියවරවල් මොනවද? මොකක්ද මේ රටේ නීතියට වෙලා තියෙන්නේ .එක්සත් ජාතික පක්ෂය අවත් ඔය ටිකම තමයි .තමන්ගේ පක්ෂයට ආවඩන එව්න්ව බේරා ගන්නවා .මුන් ඔක්කොම සාමාන්‍ය ජනතාව ඉස්සරහ රගපාන එක තමයි කරන්නේ .බොරුවට රජයේ ඇමති කෙනෙක් ඇවිත් මාද්‍යට කියනවා වැරදි කරුවන්ට උපරිම දඩුවම් දෙනවා කියල.

  8. ප්‍රභා says:

    සන්චාරකයන්ගේ ආරක්ශාව රවී ප්‍රමුඛ විපක්ෂයට නිල වශයෙන්ම බාර දෙන්න…ප්ලීස් හොන්දේ

  9. සුමනේ says:

    මම නම් මුලින්ම දැන ගත්තා විදානපතිරණ නිවැරදිකරු කියලා. මේ ඔක්කොම උනේ මේ ව්‍යාපාරිකයෝ ටිකක් ස0චාරක ව්‍යාපාරය ජාවාරමක් කරගෙන ලියාපදි0චි නොකර ඉන්න නිසා. සුද්දා මැරිච්ච එකේ සම්පූරන වගකීම ජාවාරම්කාරයෝ බාර ගන්න ඕන

  10. udana says:

    මේ ෆොටෝ එකේ ඉන්න සුද්ද බියර් වීදුරුවක් බද උඩ තියාගෙන ඉන්නේ.. එක අර මද්‍යසාර පනතටද මොකද්ද එකට පටහැනී නේද.. කොටු දාන්නේ නැද්ද..??

  11. udana says:

    ඇත්තටම දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ ඇමතිලමද..
    මේ ආණ්ඩුව දැන් හරියට සර්කස් එකක් වගේ.. ඇමතිලා හරියන්නේ ජෝකර්ස්ලට.. අරෙහෙ විබාග ප්රතිපල කෙලවිලා තියෙද්දී බන්දුලයයි, Sb යයි එකෙන් හෙන ආතල් එකක් ගන්නවා.. මේ බහු බූතය තව එකක් කියනවා.. යකෝ අලුතින් නීති ගේන්න කලින් තියෙන නීති ටික හරියට ක්රියාත්මක කරලා ඉන්න එපයි.. දැන් මු මේ අලුත් නීති ගැන කතා කරන්නේ සුද්දේකට වෙඩි තිබ්බම දෙන දඩුවමක් ගැන නීති පොත් වල සදහන් වෙලා නෑ කියල මේ මිනීමරුවව නිදහස් කරන්නද දන්නේ නෑ..

  12. Anonymous says:

    හොද දෙයක්

  13. ගයිඩ් says:

    ගයිඩ් ලට ලයිසන් එකක් ඕනේ…ඒක දැනටත් නීතියක්.

  14. ThinkTwice says:

    නැහැ මචන් උන් නිතරම මත්පැන් බි බි ඉන්න අසීලාචාර උන් හැටියට අපේ සමාජෙට පෙන්නන්න එපාය.. ඒකයි.

  15. ThinkTwice says:

    මොන අලුත් නීතිද? අරුට මානසික රෝගයක් කියල ප්‍රතිකාර දෙන්න රට යවයි….

    පව් අර කෙල්ල, ඉක්මනට මව් රටට යැව්වොත් හොදයි..මෙහෙ ඉන්න උන් සාක්කි නැති කරන්න කියල මරල දාන්න

    ඉඩ තියෙනවා…

Leave a Comment