Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

සීඝ‍්‍රගාමී සාගරිකාගේ ගැටී අලුත්ගමදී දෙදෙනෙක් මියයයි

December 31, 2011 at 3:02 am | Lanka C News.

සීඝ‍්‍රගාමී සාගරිකාගේ ගැටී අලුත්ගමදී දෙදෙනෙක් මියයයි

මරාදාන සිට අලුත්ගම බලා ධාවනය වූ සාගරිකා ශ්‍රීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අලුත්ගමට නුදුරු අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ සවස 6.00ට පමණ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු හා සහයකයායි.

අනතුරත් සමග ලොරිය දුමිරිය එන්ජිමේ සිරවී ඇති අතර එය ඉවත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද සඳහන්ය.

4,070 Viewers
Print
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English