පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 16% කට අඩුවෙන් තබාගැනීමේ අවශ්‍යතාවයක් තිබුණද මේ වනවිට මෙරට පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 19% ක් පමණ වන බැවින් අනිවාර්යෙන්ම පොලී අනුපාත නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
අතිරික්තයක් ලෙස පවතින 03% ක් පමණ වන පුළුල් මුදල් සැපයුම 2012 මුල් කාලයේදීම ඉවත් කළ යුතුව ඇතැයිද පවසා ඇති ඔහු ශ්‍රී ලංකාවේ පවතින විනිමය අනුපාත ක්‍රමය බොහෝ රටවල් විසින් 1971-73 කාලයේදී අත්හැර දමා අතැයිද කියා තිබේ.
ඔයත් නාන්නද ආවේ ?
machan, siravatama kiyanne, danne neth nan gon katha nokiya hitapan ban….
අනේ මෝඩයෝ පොලි අනුපාත වෙදිවෙන්ව කිය්නකෙන් පෙන්වා ඔබ්තුමුන් ලගේ කෙරුවාව …තව ටික දවසකින් මේක 20% නගී …කොහොමේත් විශාල උදමනය්ක් ඇත ලග බව පේනවා ..ඒහා බැදුණු ආරිතික කුණාටුවුක් අත ලග
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද මේ යකා මේ කියන මගුල කරොත් මොකද්ද වෙන්නේ..?? ඒක සාමාන්‍ය ජනතාවට කොහොමද බලපාන්නේ කියල..??
මේ.. ඔයා දන්නවද මේ මෙයා මොකද්ද කියන්නේ කියලා මෙයා…?? එහෙනම් අපිටත් කියන්නකෝ තේරෙන බාශාවෙන්…
meka arthika vidyava ashrayen uththara denna ona prashnayak sahodaraya, illuma ha sapauma kiyana (macro economic environment ekakadi) sadakaya thulanaya karala arthikaya palanaya karana hadana uthsahayak me… wedi dura therum ganna nam arthika vidyava gena danuma ona wenava)
ballige putha. Mu thamai rate arthikema vinasa karanne.
Fitch Ratings පිළි ගන්නේ නෑ කියලා මහ බැංකුවේ අදිපති තුමා කිව්ව නේද? දැන් ඔය මොකක්ද කරන්න හදන්නේ?