කොලඹ මහ නගර සභාවේ සියළු මන්ත‍්‍රීවරුන් සඳහා 350%ක වැටුප් වැඩවීමක් ඉල්ලා සභා යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත්තේ විපක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී මධුමාධව අරවින්ද මහතා විසිනි. දැනට නාගරික මන්ත‍්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 7000ක් වන අතර එය රුපියල් 25,000 දක්වා වැඩිකරන ලෙස අදාල යෝජනාවේ දැක්වේ.
මේ අතර සියළු සියළු නාගරික මන්ත‍්‍රීන් සඳහා කණ්ඩායම් රැස්වීමේදී එකඟ වී ඇති බී‍්‍රෆ්කේස් වෙනුවට ලැප්ටොප් පරිඝණක ලබාදෙන ලෙස ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු විසින්ද සභා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඔව් ඉතින්.දේශපාලනය කරන්න දැනගෙන හිටියනම් අඩු ගානෙ ඒක වත් කරන්න තිබුන.ඒක දන්නෙත් නෑනෙ.දන්න එකම දේ සංදර්ශන වලට ගිහින් සල්ලි හම්බ කරන්නනෙ.දැන් ඒ පුරුද්දට ගාන වැඩි කරගන්න ඉල්ලනව..
kohomada ela neda?
Munta 350% padiwadi weem, Duppath missunta 2500.00 wath denna ba. Me wage ballo desapalanaye innakan lankawa asiyawe ascharya wei Lokaya wadiyenma ballanta giya rata widiyata.
duppath minissunge padiya 7000 da, ape game watte wada karmana ssayatath 1000 k denna oone ethakota maaseta 30,000, niwaadu arapuwama 26000 withara hoyanawa, ea kam karuwek e wageda nagarika mantreewaru, irisiyaa karanna epa, ee ayath lankaawene inne mama nam kiyanne 50000 dunnath kamak na , duushanayata thitha thiyala,
.
අනේ ……… පවූ !
අපිට තව බදු කිපයක් පනවලා හරි මේ අහින්සක ඉල්ලීම ඉටු කරන්න!
7000 dahrma raajjeta yanna amaru athi
Mun vatup vadi karanna kiyala illane job ekata anden nagitinna vitharai. Ithuru tika komis, paga saha dushana valin karai
desha palanaya samaaja sewayak. mudal mokatada?mudal nathmam gedaratawela
inna thibunane.chandeta koti ganan vidamkarapuwath hoyaganna onane.
parani deshapalakoyo thamage wasthuwa viyadam karalai mahajanathawata
sewayak kele.ekata daninna ….., duppatha hoorankannamai balanne.
prasnayak naa, me yojenawata palka vipaksha serama atha ussai.
eai,chandeta enna issela colomba nagara sabawa gana adyanayak karala
nathibawai methumage yojenaawen penenne.
තව වැඩ පටන්ගත්තෙත් නෑ පඩි වැඩි කරගන්න කල්පනාව/ මේ වගේ ගොම් බූරැ ගායක හැත්තට චන්දෙ දෙන අපේ බූරැ හැත්ත බලාගෙන හිටපල්ලා මේ ගෙරි තට්ටයා රටට සේවය කරන හැටි/ ජාතියක් ආගමක් නැති මේ වගේ ගොන් හැතිකර තවතවත් ජන්ද දීලා පත්කර හරිමු/ මරු/ සින්දු කියකියා සේවය කරයි/
යකො මුන් මෑරීගෙන චන්දෙ ඉල්ලන්න කලින් පඩිය කීයද දෙන්නෙ කියල දන්නෙ නෑද්ද. ලOකාවෙ හෑම දෙශපාලකයන්ටම පඩි නෑතිව වෑඩකරන්න කියල නීතියක් ගෙනාවනම් මේ වගෙ ඔල මොට්ටල මිනිස්සුගෙන් තොර මහත්මා දෙශපාලනයක් අතිකරගන්න තිබුනා. දෑන් විපක්සෙනෙ ඉන්නෙ මාටිය පාරක් සෙට් කරගන්න අමාරුයිනෙ නේද, පව් අසරනයා…
Hela urume heluwa pene…
සිංහලවත් කතා කරන්න බැරි පබා/අනර්කලී ට චන්දෙ දුන්නනම් තට්ටය ගැන කුමන කතාද මචන්?
Ayi machan ethakota Budhu pilima polegahala bauddhayan kristiani karana Rosi Senanayake?