Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

ශ්‍රී ලංකා පොලීසිය ‘ඩිජිටල්’ වෙයි

December 31, 2011 at 11:22 am | Lanka C News.

ශ්‍රී ලංකා පොලීසිය ‘ඩිජිටල්’ වෙයි

දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කොට ඇත.

මීට අමතරව මේ වසර සඳහා පොලිස් මූලස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති වැඩසටහන් අතර සිවිල් ජනතාව පොලිසියට ඉදිරිපත් කරන සාමාන්‍ය පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කටයුතුª පැය 48ක දී විසඳා අවසන් කිරීමට මූලිකව ක්‍රියා කෙරෙනු ඇත. මේ වනවිට දඩ මුදල් තැපැල් කාර්යාලයට ගෙවීමේ ක්‍රමවේදය වෙනුවට එස්. එම්. එස්. මඟින් දඩ මුදල් ගෙවීමේ පහසු ක්‍රමයක් ද ක්‍රියාවට නැංවේ.

පොලිසිය විසින් පුද්ගලයින්ගේ තීන්ත ආලේපයක් ඇසුරින් ඇඟිලි සලකුණු ලබාගැනීමේ ක්‍රමය වෙනුවට විද්‍යුත් තාක්ෂණය අනුව එම කටයුතු කෙරේ.

8,180 Viewers
Print

32 Comments to “ශ්‍රී ලංකා පොලීසිය ‘ඩිජිටල්’ වෙයි”

  1. OIC says:
    December 31, 2011 at 4:57 pm

    This is a good thing,though nearly everything is bad about police.

    Reply
    • Otuva Pitotuva says:
      December 31, 2011 at 5:43 pm

      Brilliant!!! Government is providing technology to criminals.

      Reply
      • Anonymous says:
        December 31, 2011 at 8:35 pm

        Otuva Pitotuva යකො උම්බෙ නම එල කිරි නෙ

        Reply
  2. Pora says:
    December 31, 2011 at 5:12 pm

    I am really happy about this move.. Most of the police has been given a training on ICDL (International Computer Driving License) in the year of 2008,2009 and 2010. I personally know how much they were interested on learning this since i have thought couple of batches and has even worked as a Project Manager on training them. I am really happy to see this move.. This is how they should take the advantage of ICT. Recently i saw that the Department Pensions has won an award. They were the 1st to adopt the ICT skills and Mr. Pradeep was the Project Manager on their side while i was the Project Manager from teaching body. Long way to go Police department. But surely you can do this. At any time we are there to help you just a call away. Get the help of us at any time..

    Reply
    • podi eka says:
      December 31, 2011 at 5:55 pm

      POra mame, commission eka hodai da?

      Reply
  3. Joseph says:
    December 31, 2011 at 5:24 pm

    ඒ කියන්නේ පොලිසිය outsource කරන්නයි යන්නේ.

    Reply
    • Pora says:
      December 31, 2011 at 5:49 pm

      Onna kiwa gon kathawak. Nodakin

      Reply
  4. හපුවා says:
    December 31, 2011 at 5:26 pm

    පොලොසිය ඩිජිටල් උනාට පොලිස් කාරයො හද්ද ඇනලොග් නෙහ්!

    Reply
    • Anonymous says:
      December 31, 2011 at 5:47 pm

      සහතික ඇත්ත…. :P

      Reply
    • පිස්සා says:
      December 31, 2011 at 6:29 pm

      එල කතාව.උන් ඇනලොග් නෙමෙයි තාම ගල් යුගයෙ ඉන්නෙ.

      Reply
  5. Anonymous says:
    December 31, 2011 at 5:45 pm

    ඹොහොම හොදයි ලොකය දියුනු වෙද්දි අපිත් දියුනු වෙන්න ඔනෙ.පොලිසියත් නමතියගෙන පගා නොගෙන වෑඩ කරන්න ඔනෙ.

    Reply
  6. Anonymous says:
    December 31, 2011 at 6:07 pm

    eth munge mola podda thaamath analogne…………..

    Reply
  7. udana says:
    December 31, 2011 at 6:14 pm

    මේ මොන මගුල කරත් වැඩක් නෑ පොලිසියට මිනිස්සු ගන්න ඉන්ටෙර්විව් කරන විදිහ අලුත් කරන්නේ නැතුව.. මේ තියෙන විදිහට පොලිසියට යන්නේ වෙන කිසිම දෙකට යන්න හැකියාවක් නැති මැටි මෝල් ගොන් හරක් හොරු ටිකක්..

    අනික මේ මන්ත්‍රී කම් වලට ඇමතිකම් වලට පත්වෙලා ඉන්න හොර මදාවි හැත්ත පොලිසියේ රස්සාවට ඇගිලි ගහන ඒක, උන් පොලිසියේ ස්ථාන මාරු හැන්ඩ්ල් කරන ඒක නවත්තන්නේ නැතුව.. දැන් මහා ලොකුවට කිව්වනේ ප්‍රභූ ( එහෙම කිව්වට උන්ට වැඩිය උසස් ගතිගුණ තියෙන හිගන්නොත් ඉන්නවා ) ආරක්ෂකයන්ට නිල ඇදුම් අන්දවනවා කියල.. කෝ අන්දෙව්වද..?? පොලිස්පතිට ඕනේ විදිහට නෙවෙයි පොලිසිය පාලනය වෙන්නේ ආණ්ඩුවේ අමතිලට ඕනේ විදිහටනේ..

    Reply
  8. Anonymous says:
    December 31, 2011 at 6:14 pm

    කොහොමකලත් ලංකාවෙ හොරා පොලිස් හදන්න බෑ. මුන් උපන්ගෙයි හොරු රැලක් :)

    Reply
  9. Aththa says:
    December 31, 2011 at 6:28 pm

    ඉස්සෙල්ලම විනීතබව , නීතිගරුක බව උගන්නන්න ඕන. ICT දෙන්න කලින් මහත්මයෙක් වගේ වැඩකරන්න ඉගනගන ඉන්න ඕන. නැත්නම් Youtube load වෙන්න වෙලගිය කියල මොනිටරේට වෙඩි තියයි …

    Reply
  10. RAAKSHA says:
    December 31, 2011 at 8:17 pm

    පොලිසියේ ඉතාම හොද මහත්වරු ඉන්නවා . ඉතාම පුංචි දුප්පත් වැටුපක් ගන්න එත් සල්ලි වලට විකිනෙන්නේ නැති අවංක පොලිස් නිලදාරීන් ඉන්නවා . මෙත් මිනිස්සු නිකන් ජඩයෝ වගේ කට තිබුනට අහිංසක මිනිස්සුන්ට ජඩ කතා කියන්න එපා .කෙනෙක් දෙන්නෙක් නිසා හැමෝටම අගවුරව කරන ජඩ ගතිය නවත්තන්න .සාමාන්‍ය පොලිස් නිලදාරීන් ගත කරන්නේ බොහොම කටුක ජිවිතයක් . අඩු වැටුපට ,වැඩ අදික නිවාඩු නැතිකමට , තමන්ට වෙන අකටයුත්තකට ලොකු නිලදාරියෙකුගේ අපහාසයකට විරුද්දව උද්ගෝෂණය කරන්න බැරි අවංකව රාජකාරි කරන්න යාමේදී මිනිසුන්ගේ ලොකු කම් , දේශපාලන ශක්තිය නිසා තැලෙන අහිංසක මිනිස්සු ටිකක් . ඒවගේම අමතක කරන්න එපා පොලිස් කාන්තාවෝ ඔවුනුත් බහුතරය ඉතාම අහිංසක අපේම නෑ හිතවතුන් . පොලිසිය දේශපාලනයෙන් සහ බල පුළුවන් කාරකමින් මුදවා ගත්තොත් ඔවුන් මිට වඩා පහසුවෙන් සහ වඩා හොද සේවයක් අපට දෙවි . පොලිසියට විරුද්දව ජනයා උසි ගන්වන්නේ මේ රටට විරුද්දව ජනතාව කුලප්පු කරන ngo කාරයන් සහ ජවිපෙ කැරලි කාරයන් .

    Reply
  11. පිස්සා says:
    December 31, 2011 at 8:36 pm

    යකො උම්බෙ නම එල කිරි නෙ

    Reply
  12. Atul says:
    December 31, 2011 at 8:48 pm

    OYA DIGITAL EKATH 'GILMART' KARALA DAAI….

    Reply
  13. koluwa says:
    December 31, 2011 at 9:00 pm

    paminillath record karagannawanam hondai. samahara hora police paminilla liyanne unta one widihata. jayawewa.

    Reply
  14. Appuhami says:
    December 31, 2011 at 10:34 pm

    "pora" ta hodda boravenna ethi kalin.mey para kata kaney thiyan balan inne policiya diha.

    Reply
  15. Anonymous says:
    December 31, 2011 at 10:48 pm

    පොලිසිය කියන වචනය මිනිස්සුන්ට ඇහෙනකොටම මතක් වන්නේ පගාව , නිදන් හැරීම , මංකොල්ල කෑම වගේ දේවල් .මේ ලගදී නිව්ස් එකක් අවා තම බිරිදව දුෂණය කරන්න තැත් කල කියල .මුන් ඩිජිටල් තාක්ෂණය නැතුව මේ වගේ බලු වැඩ කරනවානම් ඩිජිටල් ඉගන ගෙන මීට වඩා හොද ගේමක් දෙයි. ඉස්සෙල්ල පුලුවන්නම් මේ පොලිසිවල ඉන්න උසස් නිලදරියගේ සිට ග්‍රාම ආරක්ෂක බටයා දක්වා විනය කියන දෙයයි සාමාන්‍යය ජනතාවට කතා කරන විදියයි,රාජකාරිය හරියට කරන ආකාරයි උගන්වනවානම් ඔය ඩිජිටල් ඒවාට වඩා ගොඩක් හොදයි .පොලිසිය සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන ක්‍රම දෙකක් තියෙනවා .මම එක උදාහරණයක් දෙන්නම් බලන්න 3 වීල් වල ,මෝටර් සයිකල් වල යන මිනිස්සුන්ටයි ප්‍රාඩෝ , ලෑන්ඩ්කෘසර්.,වගේ යන මිනිස්සුන්ටයි මුන් සලකන විදිය ඕනෑම කෙනෙක් දන්නවා ඇති .

    Reply
  16. simaiya says:
    December 31, 2011 at 11:04 pm

    patta comment eka kollooooooooooooooo

    Reply
  17. saman from galle says:
    December 31, 2011 at 11:27 pm

    සියලුම මහා පරිමාන අපරාධකාරයෝ ඩිජිටල්. පොලීසියට තියෙන්නේ password එක උන්ට දෙන එකයි. එතකොට ඔය සාජන්ලා නැතිව ලොකු ලොක්කන්ට කෙලින් ම උන් එක්ක සෙට් වෙන්න පුලුවන්.

    Reply
    • suwi says:
      January 1, 2012 at 12:23 am

      පොලිසිය වගේ සේවයක පරිගනක සිස්ටම් එක හදන්නෙ ඔෆිස් එකක වගෙ නෙවෙයි, අනික ඇඟිලි ස්ලකුනෙන් ලොග් වෙන එක දැන් ලොකු ටෙක්නොලොජි එකක් නෙවෙයි නෙ. එතකොට ඇඟිල්ල ගලෝල ගිහින් දෙන්න වෙන්නේ. මේ වගේ ආයතන වල "මෝල්ස්" ලා ( යටි න්පාත්ලයන්ට වැඩ කරන එවුන් ) ඉන්න එක සාමාන්යයෙන් ඕනම රටක වෙන දෙයක්. ඒක ඔය මහ ලොකු ඇමරිකාවෙත් එහෙම තමයි.

      ඒත් ටෙක්නොලොජි එක නිසාම ඒ වගේ සෙන්සිටිව් දේවල් ඩබල් චෙක් වෙන උපක්‍රම තියනවා. නිකම් කට තිබ්බට කෑ ගහනන් එපා. එදා මුතාලිෆ් ල ට තව ෆැසිලිටි දුන්නානම් තව වැඩ සිද්ධ වෙනවා, අනික උඹලා දන්නවද දැනටත් චැට් වලින් එහෙම නොයෙ අකටයුතු අල්ලනවා කියලා , උඹලා කියන තරම්ම මෝඩ නෑ "පොලිස් කාරයා ".

      මේ වැඩේ කොච්චර හොඬහ්ද? මිනිහෙක් අපරාදයක් කලාම උගේ ෆොටෝ එක ඔක්කොම පොලිසි වලට සිමල්ටේනියස් ලැබෙනවා, දැන් ක්‍රමය යටතෙ හම්පඩ පොලිස් කරයෙක් ට රුපියල් 500 ක් දීලා පන්න ගන්න කොල කෑල්ල පන්නන්නෙ කොහොමද කියලාවත් දැනගන්න බැරි වෙනවා.

      කොයි දේ වුනත් විස්සල් අපරාධ කරයො විසාල සල්ලි විසිකරල මහා පරිමාන දේවල් කරයි, ඒක දැනුත් කෙරෙනවා හෙටත් කෙරෙයි.

      නමුත් කෙනෙක් හිතනවානම් කොල කෑල්ලක් පන්නනවට වැඩිය කොම්පියුටර් එකකින් දත්ත හොරකම් කරන එක ලේසියි කියලා, ඒක හැමතිස්සෙම එහෙම නෙවෙයි කියන තමයි වෙන්නෙ. පරිස්සම් නුඑනොත් දත්තය බාගත්ත කොම්පියුටරේ උනත් හොයන්න බැරි නැත්තෙ නෑ

      Reply
  18. Anonymous says:
    December 31, 2011 at 11:27 pm

    issalla me parayanta neethigaruka wenna kiyanna, hariyata kathaa karanna uganwanna ona, aluthin badhawaganiddi meeta wada… gam batto gan nathuwa kelin avidina kasheruwak athi konda pana athi un ganna ona, nathnam ratak vidiyata issarahata yanawa wenuwata eka thana pal wei looookenma kon wela……..

    Reply
  19. London Jothy says:
    December 31, 2011 at 11:29 pm

    First of all i need to tell you Im a human rights activist who was fighting against police torture in srilanka. I am happy for the changes in the police department. they need to focus more on criminal investigations. more equipment and technology need to be introduced to the officers who work on investigations. this will help them to solve the problems in-front of them without torturing the accused. this people over a certain period became criminals because they did not know how to do their job in a methodical way. I hope this corrupted politicians will at-least try to dig their own grave by strengthening the Law and order in the society by empowering the police department. then we can prove suites commission report is wrong."once a policeman never a gentleman."(HOPE YOU UNDERSTAND WHAT I HAVE SEEN AND GONE THROUGH IN MY EXPERIENCE WHEN I WAS IN SRILANKA.)

    Reply
  20. Anonymous says:
    January 1, 2012 at 12:02 am

    මේ වගේ වැඩ එහෙම කරන්ඩ දෙන්ඩ බෑ හරී….අපිටත් කියලා නම්බුවක් තියෙනවා….

    Reply
  21. suwi says:
    January 1, 2012 at 12:40 am

    ඔව් ඔව් මේකෙ මේ කොටන දාහක් එවුන් ICT ඉගන ගන තියන්නෙ විනයගරුක විනීත කම ඉගන ගන නේ. මේකෙ කමෙන්ටු බලපුවාම ඒක හොඳට වැටහෙනවා. ලන්කාවෙ පොලිසිය දූෂිතයි තමයි හැබැයි මිනිස්සුත් දූෂිතයි, විනයගරුක නෑ විනීහ නෑ. පොලිසියට කාර් එක අහු උන ගමන් පගාව දෙන්න සෙට් වෙන්නේ නිහතමානීව වැරැද්දක් කලා ඒකට දඩයක් ගෙවන්න ඕන කියල හිතල නෙවෙයි නෙ. යකාගෙ තරමට තමයි විමානෙ. මිනිස්සු විඩිහියට තමයි රට හැදෙන්නෙ. පොලිසියෙ මිනිස්සු ඉන්නෙත් ලංකාවෙමයි. කිසි ම පගා කාරයෙක් පගා ගහලා පෝසත් උනා කියලා සමාජයේ කොන් වෙනවද? මේකෙ කමෙන්ට් දාන රට හදන සුචරිත ලා , කවුරු හරි පගා මරුවෙක් ගෙ ගෙදර ගියාම ඌ black ලේබල් එකක් කැඩුවම "වයිල්ඩ් බෝර්" එක්ක රස කර කර කන්නෙ " මේ වයිල්ඩ් බෝර් දුන්නෙ මගෙ යාලු ව්නජීවි එකේ එක්කෙනෙක්, මුවමස් වයිල්ඩ් බෝර් ඕන එකක් තියනවා" කියලා ඌ කිව්වම හොඳට රස කර කර කනවා.

    හැබැයි ටී වී එකේ මුවෙක් ගෙ මිනියක් දැක්කොත් රටේ නැති පොර ටෝක් දෙනව "ඕකුන්ව අරින්න හොඳ නෑ , පොලිසිය ඉතින් පගාවක් ගහල නිදහස් කරයි හොර හැත්ත ! " කියලා.

    බාල වයසෙ දැරියක් දූෂනය කලා කිව්වම රට දෙක වෙන්න බනිනවා, සයිට් එකක 16 year sri lankan girl with boy friend in room කියල තිබ්බම බලනවා. මෙහෙම දෙබිඩ්ඩො ඉන්න රටක ට මේ පොලිසි හොඳ වැඩියි.

    Reply
  22. Pora says:
    January 1, 2012 at 1:16 am

    Nikan buruwo wage katha karana epa… i am too a government worker.. Umbala methana online pora talks dunata, even in war days i was walking all over war areas in north and east to uplift peoples ICT knowledge. Educating police workers, teachers, registration department, district Secretariats, etc.. I will not tell more details because i don’t want any one to know who i am. I am sad to see that there are plenty of talkers.. but there is very few workers.. grow up. work for your country rather than just talking nonsense. forget what is the government in power. I have worked under many governments. I dont care which party or colour is on power. What i care is whether i can work for the innocent people in this country.

    Reply
  23. saman from galle says:
    January 1, 2012 at 4:06 am

    අහු උණේ බ්රැඩ්ලි මෑනිං විතරයි. විකිලීක්ස් තාමත් දුවනවා. බලමුකො. අපි දන්නෙ නැද්ද අපේ පොලීසිය ගැන.

    Reply
  24. Joseph says:
    January 1, 2012 at 10:26 pm

    ඔයාට බඩේ පාර ගහන්න අදහසක් තුන් හිතකවත් නෑ මගේ දෙය්යෝ. කරගෙන යන්න. ආණ්ඩුව කොයි අතට පෙරලුනත් 'Pora' ගොඩ!

    පසුව ලියමි: ඔයාට "Pora" කියන නම ලැබුනේ පෝර වලින් ගසා කාපු නිසාද?

    Reply
  25. asd says:
    March 9, 2013 at 2:33 pm

    P-polution
    O-obstruction
    L-litigation
    I-insurgency
    C-curruption
    E-enemy

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English