පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පිළිබඳව අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ සහ සමාජයේ සියළු පාර්ශ්වයන් සමඟ සාකච්චා කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචර්ය සුනිල් ජයන්ත නවරත්න පහතා පවසන්නේ විශ්ව විද්‍යාල පනතේ අන්තර්ගතව පිලිබඳව පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කිරීමට අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සූදානමින් සිටින බවයි.
විවිධ දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ඇතුළු සමාජයේ සියළු පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම සාකච්චා මෙහෙයවීමටද නියමිතය.
අදාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සන්ධානයේ සියළු පක්‍ෂ අතර සාකච්චාවකට බඳුන් කරන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබිණි.
හොඳ වැඩක් .
Mokak???? Kawda sunil kyala kawruth dannawane..
Maxxaa
http://www.youtube.com/watch?NR=1&feature=end…
Best ever edition… You have never seen such brillience
http://www.youtube.com/watch?v=HJ1zKb2PV3A&fe…
රූපවාහිනියේ සජීවී ව මහජනය ම විවාද කර ගෙන,මේ ප්‍රශ්නෙයි,තවම හොයා ගෙන නැති සිහලයන්ට නැති මුස්ලිම් සහ දෙමල ලක් වාසීන්ට පමණක් ඇති ප්‍රශ්න ටික පිලිබන්දව ඒවා විසන්දන්නේ කොහොමද කියල එකඟතාවයක් ඇති කර ගන්න පුලුවන් නේද?
avula beranna nam janathavage adahas labagatha uthui honda vadak
ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
බිඳදමා මගෙ හීනේ..
ඇයිද ඔබ ෆන් ගන්නේ
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ………
නෑ පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නෑ
රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල..
බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ..
ඇද්ද තෝ කරගත්ත, අහනවා පොත් මාගේ..
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ……….
ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
බලනවා ,බලනවා එකම එකමයි එන්නේ.
ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ…
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ………
අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්?….
මොකෝ නැත්තෙ? "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය"
උඹෙයි මගෙයි ආදරේ වගේ තමා දවසින් දවස වලපල්ලට.
මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න..$%^%&%^$^&*
– Quoted from Aniwarathe (http://aniwarathe.blogspot.com/2011/12/blog-post_27.html)
http://www.youtube.com/watch?v=8xr88_m0OKQ&fe…
මේක නම් කලින් සෙට් කරලා කරපු දෙයක් නෙවෙ
තාමත් මහින්දගෙ නාටකයෙ හොදම නලුවා විමල්
horuth hamuduruvange baduth hamuduruvange hahhahahha
ඔය සුනිල් ඉස්සර කාලෙ, එස්.බී සමෘද්ධි ඇමති කාලෙ ඒ අමාත්‍යංශයේ ඉදලා එස්.බී ට සමෘද්ධි මන්දිරේ හදාගන්න උදව් කරලා..කටු කාලා, ගසා කාලා, බඩු මාට්ටු උනාම රට පැනලා,,දැන් ආපහු ඇවිත් පරණ බොසාටම සෙට් වෙලා,,,රට කනවා…නොදකින් කාලකන්නියා….