සිරිකොත ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව දායක වී ඇති බවට චෝදනා නැඟෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක, රවි ජයවර්ධන සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සියලු දෙනා එ.ජා.ප යෙන් නෙරපා දැමීමට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ගිය සතියේ දී විදේශගත වීමට පෙර එ.ජා.ප නායකයා විසින් පවත්වනු ලැබූ විශේෂ රහස් සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කොට තිබේ. එ.ජා.ප මන්ත්‍රීවරුන් වන ජයලත් ජයවර්ධන, රවි කරුණානායක, එ.ජා.ප හිටපු මන්ත්‍රී ආනන්ද කුලරත්න සහ නීති විශාරදයකු වන ශ්‍රීනාත් පෙරේරා යන අය එම සාකච්ඡාවට සහභාගි වී තිබේ.
එහිදී එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කොට තිබුණේ සිරිකොත ප්‍රහාරයට අනුබල ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් හට දඬුවම් කිරීමට රටේ නීතිය අනුව සාක්ෂි නොමැති නම් පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට හිමි බලතල අනුව කටයුතු කොට ඔවුන් පක්ෂයෙන් ස්ථිර ලෙස ම නෙරපා හරින බව ය.
තව වසරකින් පසු පුවතක්
විනය කඩ කිරිම නිසා අන්තිම සමාජික රනිල්ව එක්සත් ජාතික පක්ශයෙන් නෙරපනවා.
මෙයට නායක රනිල්
රනිල් විතරක්ම පක්ශෙ හිටියත් අලියා ගෙ රුව දැක්කම ඔටෝ කතිරෙ ගැහෙන සෙට් එකක් ( ලක්ෂ ගානක් ) ලංකාවෙ ඉන්නවා. එහෙම වෙලත් ඡන්ද පරදින්න , මුන් මොනතරම් අකාර්‍යක්ශම සෙට් එකක් ද?
පිටින් ආපු ෆොන්සේකා ට ඉඩ දීලා බලා ඉන්න වුනේ ඒකනෙ.
අයියෝ දයා.. දැන් ඉතින් මොකද කරන්නේ.. ජන අරගල කණ්ඩායමටවත් සෙට් වෙමුද..?? නැත්නම් දේශපාලනේ පැත්තක තියල මෙගා ස්ටාර් වෙලාම ඉන්නවද..??
ara lokka ara.
ලබන සතියේ පුවතක් අද…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක, රවි ජයවර්ධන මහත්වරුන් අරලිය ගහ මැඳුරේදී ජනාධිපතිතුමා හමුවී එතුමාගේ දෑත ශක්තිමත් කිරීමට ප්‍රතික්‍ඥා දෙයි… "මට මෙතන අළුත් තැනක් නෙවෙයි මේක මගේ මහගෙදර" පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි…"
ohoma yan!
ඔහොම හැම මනුස්සයාම ඔය පක්සෙන් එලවන්න ගත්තොත්. ඉදිරි අවුරුදු කීපය ඇතුලත ඉතුරු වෙන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි.
අනේ මට මුන්ගෙ නම් අහලා ඇති වෙලා. කිසිම වැඩක් කරන්නෙත් නෑ, ඔහේ එක එකාට බැන අඬගහනවා, සින්දු කියනවා බයිලා කියනවා. මුන් සෙල්ලම් දාන්නෙ ටී වී එකට විතරයි.
නියම විපක්ශයක් නම් මහජනතාවට බිම් මට්ටමෙන් යාලු කම් තියාගන්න ඕන. මුන් දන්නෙ ටෝක් ශෝ වල පොරවල් වෙන්න විතරයි.එක කට්ටියක් පොල් ගහන්වා, තව කට්ටියක් වලන් බිඳිනවා, හෝන් ගහනවා, පොලේ යනවා, මෙලෝ රහක් නැති හරක්.
යකෝ මහින්දයා ට බැන්නාට ඌ අඩුගානෙ දකින්නෙ මොකක් හරි වැඩක් කරලා ඒක විවෘත කරන කොට වගෙ දේකින්නෙ, මුන් ට ඉතින් ආන්ඩුවට තියන සල්ලි නැතුව ඇති ඒත් ඉතින් අඩු ගානෙ ජනතාව දැනුවත් කරන්නවත් පුලුවන් නේද ?
පෙල පොත් බෙදන එක වගේ වැඩක් කරන්නෙත් පොඩි ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් විතරයි.
මුන් අමූලික බයිලා සෙට් එකක්.
මුන්ගෙ තියන දෙබිඩි කම කොච්චරද කියනවනම් රටේ වැදගත් ප්‍රශ්න එකකටවවත් මුන් ගෙ ස්ථාවරය කියන්නේ නෑ. උදාහරනයක් ලෙස ටී එන් ඒ එක ඉල්ලන පොලිස් ඉඩම් බලතල ඒ ගැන නිල ප්‍රතිපත්තිය කියනවද? යුද අපරාද ගැන නිල ප්‍රතිචාරය මොකක්ද ? ඒ වෙනුවට මුන් කියන්නෙ "රජය මේවා ගැන දන්නෙ නෑ මෙහෙමද කරන්නෙ කියලා"
යුද්දෙ ඉවර වෙන්න මාස 2 ට ඉස්සර දයාසිරියා කිව්වා " යුද්දෙ වඩා ප්‍රශස්ත ලෙස කරගන යා හැකියි එහෙම නොකරනා නිසා අවසනයෙ දැවැන්ත පාඩමක් ඉගන ගන්නව" කියලා. එදා මූ පොර ටෝක් දෙනකොට් අපිත් අහං හිටියා.
මුනුත් කිසිම දෙයක් දන්නෙ නෑ. බලේ නැති හින්දා මුන් හොඳ යි. ලැබුනොත් මුන්ට කරන්නබෑ. මතකනෙ ජෙප්පො වැව් 10000 හදනවා කියල. සරන් දීල උදලු දීලා කරපු බොරු ශෝ එක මතක නෙ.
මේ කට්ටිය එකතු වෙලා තමන්ගේම පක්ස මුලස්ථානය කුඩුපට්ටම් කරල ප්‍රසිද්ධියේ මැරකම් කරපු ආකාරය මුළු ලෝකයම
දැක්‌ක .කවදාහරි මුන්ව බලයට ආවොත් විරුද්ධ පාක්ෂිකයින් එක්කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැහැ.මුළු රටම විනාස
කරනවා.ෆොන්සේකව ඉස්සරහට දාගෙන මරන්ට ඕනෑකරන අයගේ නම් ලිස්ට්හදාගෙන හිටිය.නමුත් වැඩේ වැරැදුනා.මේ
ඉතිහාසය දන්නා කවුරුත් එ.ජා.ප.යේ විනාසය හමුවේ ගොඩාක් සතුටුවෙනවා.
KKIYANA DE NAHAN UN PANNANA ONE
aiyo….dan ithin mun tikavath loku unaheta ganna veida danne ne….denda thuyena amathikam monada kiyala hoyanna one dan….
;දයාසිරි.සේනසිංහ.කියන අය නිතරම වයිරයෙන් වාචාලකම් කතාකරන දේසපාලන මැට්ටො.මෙවැනිඅය මොන පක්ෂයේ
හිටියත් වැඩක් නැහැ.මේ අය දේසපාලනයෙන් ඉවත්කරලම දාන්ටඕනෑ.
GET OUT >….GET OUT>>>
යූ.එන්.පී ය කුමන හෝ ආකාරයකින් හැදිගෑවිලාම යන්න ඕන. ඊට පසුවයි නව විපක්ෂය ගොඩ නැගෙන්නෙ. මේ ආණ්ඩුව වෙනුවට යූ.එන්.පී ය බලයට ගෙනෙනවයි කියන්නෙ ඉගුරු දී මිරිස් ගැනිල්ලක් නෙවෙයි.. ඉගුරු දී සයනයිඩ් ගැනිල්ලක්.
Ranil ta janamathuk nahe ikmanata katyia setwela hoda ekabudda wipukshuk hadunna…aniwa okkoma UNP karayo ekata vote karanawa…