ෆොන්සේකා නිදහස් කිරීම කල් යන ලකුණු

සරත් ෆොන්සේකා මහතාට ජනවාරි 01 වනදා පොදු සමාවක් ලැබෙන බවට පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය වාර්තා කර තිබුණද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකූල කටයුතු කිසිවක් සිදු වී නොමැති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

සාමාන්‍ය ලෙස පොදු සමාවක් හිමිවීමට නම් දඬුවමින් යම් කොටසක් විඳි හා යහපත් ලෙස හැසිරුනු පුද්ගලයන් අධිකරණ අමාත්‍යංශය විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු සෑම වසරකම පෙබරවාරි 04 නිදහස් දා නිදහස් කරනු ලබන බවද අමාත්‍යාංශය පවසයි.

එහෙත්, ජනාධිපති බලතල යටතේ ඕනෑම වරදකරුවෙකුට ඕනෑම දිනක ජනාධිපති විශේෂ සමාව යටතේ ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයාට බලය ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

10,763 Viewers

27 Comments to “ෆොන්සේකා නිදහස් කිරීම කල් යන ලකුණු”

  1. emma says:

    Nidahas kala kiyanne MR, SF gen samawa illuwa kiyana ekane !

  2. gulf බුවා says:

    දෑන් රනිල් මහතා දිනලා පක්ශය පිලිවෙලකට කරගෙන යන වෙලවෙ ෆොන්සේකව එලියට දාන එක හොද වෑඩක් නොවේ. තව ටික දවසක් ඉන්න අරින්න, සමහරවිට ඔබාම නිදහස් කරන්නත් ඉඩ තියෙනවා, මොකද අත්සන් 25000 පෙත්සමක් ඔබාමට බාර දීලනේ තියෙන්නෙ.

  3. text says:

    eka hoda mekage kata thamath kalawaddage wagei.

  4. KDarshana says:

    කොච්චර නම් ගෞරවයක් තිබුණු මිනිහෙක්ද මේ . දැන් නිකන් අර මොලේ නැති තුන්මුලසේ හැමදාම නිකන් ජෝක් ටෙලි නාට්‍ය රගපානව වගේ මොනවහරි බහු බූතයක් කියනවා .ඉස්සර අපි අර සෙරෙප්පු සුප් කියල දේශපාලකයෙක්ගේ ජෝක් බලන්නත් මෙහෙම tv එක බැලුවා මතකයි .මේ තුන්මුලස් කාරයොත් මේ මිනිහව ජෝක් එකක් කරලා මිනිහ දන්නේ නෑ මිනිහ ඉත්තෙක් කියලා .බලන බලන හැමදාම මිනිහව ටික ටික එපාවෙලා දැන් නම් අර ඉස්සර තිබුණු ගවුරවය බින්දුවටම බැහැල . ඉස්සර හමුදා ඇදුම ඇදගෙන ඇවිදිනකොට මොනතරම් ගාම්භිරද දැන් ඇමෙරිකානු පොන්සේකා තුට්ටු දෙකටම වැටුනා .අනේ ඇත්තට ඇමෙරිකාවේ සි අයි ඒ කාරයෝ අල්ලගන්න ජෝකියෝ .

    මෙයාව නිදහස් නොකරන එක පවු කියල හිතෙනවා නමුත් මෙයාගේ කට තමයි කට අර කානු කටා කියලා කාලයක් නම දාල තිබුණු දේශපාලකයාට වඩා කානුවක් තමයි මේ .මෙයාව නිදහස් කරන එක ඉතාම පරිස්සමින් කලයුතු දෙයක් .හදිසිවෙලා බෑ .

  5. t.w.s. says:

    obama sings 25000 nisa newatha petsama harawa ewwawi moko lankawe janagahanaen 1% wath sing karalaneha kiyala. meewa thmi niyama wihilu hellooooo.

  6. udana says:

    gulf බුවා කියන එකට මාත් එකගයි.. ලංකාවේ ඉන්න සමහර මෝඩ මුසලයෝ හිතාගෙන ඉන්නේ ඔබාමා තමයි ඔක්කොම කරන්නේ කියල.. පවුද්ගලිකව ෆොන්සේකා එලියට එනවට මාත් කැමැත්තෙන් හිටියේ.. මොකද මොන දැන් මොන මෝඩකම කරත් යුද්දේ කලේ වටිනා සේවයක් කල නිසා.. එත් මේ පෙත්සන් ගැහිල්ලයි ඒ පෙත්සන් ගැහිල්ල ගැන අහල මෙහෙ කට්ටිය උඩ පැනපු විදිහයි ගැන බලපුහම මේ යක්කුන්ට වෙන්නේ මොකද්ද කියල තේරෙන්නත් එක්ක තව ටිකක් ඇතුලේ තියන ඒක හොදයි..

    නැත්නම් එලියට ආපු ගමන් අපහු ඔබාමාව කරේ තියන් බෙරිහන් දෙන්න පටන්ගනී.. අනික අනෝමා ෆොන්සේකයි එයාගේ දොනියන්දයි දෙන්නත් දුක කියන්න යන්නෙත් ඔබාමා ලගටනේ..

    අනික රනිලත් කැමතිවෙයි.. නැත්නම් ෆොන්සේකා එලියට අවොත් මිනිහට නායක කම රැකගන්න සජිතයයි.. ෆොන්සේකයි දෙන්නම එක්ක ඔට්ටු වෙන්න වෙනවනේ..

  7. soca says:

    සින්හයෙක්ට පුලුවන්ද හරකෙක්ගෙන් සමාව ගන්න.රටේ බුරුවො එක තෙරුම් ගන්න ඔන.හරක් පවුල 2012 බන්ගවෙවා.

  8. prbaa says:

    booruwo thopi wage un hinda thamai oya kalawaddata hambena ekawath nolabenne…munta katawal wahagena inna thiyena amaaruwak…harak…

  9. push says:

    Umbalage amma ethakanwath paressam karaganna puluwan wei ethakota

  10. සියාතු says:

    SFට නිදහස…..නමුත් එලියට යන්න බැ කියයි…..එලියට ගියොත් ….අපහු ගෙදර වියදම් ,ලයිට් බිල්,වතුර බිල්,ඔය ඔක්කොම….අපහු ඉතින් ජොබ් කට්ටක් කරන්න වෙනවා…ඊට වැඩිය හොදයි ඇතුලෙම ඉන්න එක….එතකොට ඔය කැට හොල්ලන අය,,,කොල පාට අය,කලු ඇදන් උසාවි එන අය …ඉල්පිරිතාලෙට කැමරාව අරන් එදා දවසේ Visual cut එක ගන්න අය බාලාගනිවීනේ….

  11. text says:

    aththatama ube oluwa hoda na.

  12. හංසයා says:

    බටහිර රටවල් එපා කියද්දී කොටින්ව පරද්දුවේ මම තනියම කියල කියපු මේ මනුස්සයා අද ලජ්ජා නැතුව ඔබාමා ගේ පස්සේ යන්නේ රෙදි ඇදගෙනද කියල තමි බලන්න ඕන .මේ මිනිහට බලයට කෑදර ප්‍රේතයෙක් .

  13. හංසයා says:

    කොහෙවත් යන කලවෙද්දෙක්ව සිංහයෙක් කරන්න හැදුවේ MR …එත් කොහෙද මේ මේ කලන්නියට පින නෑ… උගේ පින තියෙන්නේ හිර ගෙදර නම් අනිත් මිනිස්සු මොනවා කරන්න්නද ,,,,චන්දෙ පැරදුනානම් හමුදා කුමන්ත්‍රණ කරන්න යන්නේ නැතිව ගෙදර ගියානම් දැන් හොදට දේශපාලනය කරගෙන ඉන්නවනේ….කලවෙද්දා

  14. Chamil says:

    මහින්දට පිස්සු හැදිලද මූව නිදහස් කරන්න යන්නේ? මේක එලියට ගියොත් සතියෙන් ලංකාව සුද්දන්ට බිලි දෙනවා. උ හිතාගෙන ඉන්නේ මේ රට මහින්දගේ කියල.

  15. suwi says:

    මහින්ද ට නම් ඔය සින්හය වෙන එක වත් හරකා වෙන එක ව්වත් කිසි ගානක් නෑ. අඩම්බර කමයි දේශපාලනෙයි එකට යන්නෙ නෑනෙ.ඕක තමයි මුල සිට අවුල.

    කවුරු මොනව කිව්වත් ඉතින් ගොනා තමයි සින්හයගෙ කුඑඩුව අරින්න පුලුවන් එකම සතා.

  16. ටික්කා.. says:

    එල එල අනිවා ….

  17. Anonymous says:

    කවුද බන් එතකොට හරකා

  18. බිෂොප් says:

    Shut up you napunsucks!!

  19. බිෂොප් says:

    You idiotic napunsucks

  20. Soldier says:

    Oya comments dala thiyena eka booruwekuta ho pehediliwa kiyanna puluwanda,SF hire yanna karapu warada mokakda kiyala?Sudu kodi, kalu kodi kiyala dodawanne nethuwa ema kathawa nisa ratata ho Sinhala jathiyata ethiwuna haaniya mokakda kiyala wisthara karala denna puluwanda?Karunakara kiyawana ayata therum ganna heki widiyata therum karala denna.MR pawulata pandam allana katha witharak madi.

  21. v.prabha says:

    Hon. President, Don't put bloody KALAWEDDA out until he or his family come and beg to release him.

  22. nuwan says:

    ෆොන්සේකා සිරමැදිරියෙන් එලියට ගන්න හැම වෙලාවේම කරන්නේ මහා වයිරී ජුගුප්සාජනක ප්‍රකාශයක්'එ.ජා.ප.යේ

    සහ ජ.වි.පෙ.වයිරී දේසපාලනේ නිරත අතලොස්සක් මේවාට ඔල්වරසන් දීල ෆොන්සේකව පිකප් කරනව.

    රටේ සමස්ථ බහුතරය මේ ගැන කතාකරන්නේ මහා පිළිකුලෙන්.ෆොන්සේකා නිදහස්වෙලා ආවොත් මේ රටට මහා විපතක්

    සිදුකරයි කියල බහුතරයක් සිතනවා.

    ෆොන්සේකා කරන ප්‍රකාශ අනුව එම සිතුවිල්ල 100%ක්ම නිවැරදියි.

  23. soca says:

    ඔබ හරි. හරකට මොනව කිව්වත් ගානක් නෑ

  24. Mangala says:

    soldier? mona hamudaweda? gelaweeme hamudaweda?

Leave a Comment