ආසියානු කුසලානය සඳහා ඉන්දියාව සහ බංග්ලා දේශය අතර අද පැවති තරඟයෙන් කඩුළු 5 ක තියුණු ජයග‍්‍රහණයක් ලබා ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ බංග්ලා දේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 50 තුලදී කඩුළු කද් දැවී ලකුණු 288 ලබා ගත්තේය. සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 114ක් සහ කෝලි ලකුණු 66ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49.2කදී කඩුළු 5ක් දැවී ලකුණු 293ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කලේය. තමින් ඉක්බාල් ලකුණු 70ක්, නසීර් හුසේන් ලකුණු 54ක්, ජහුරුල් ඉස්ලාම් ලකුණු 53ක් ලබා ගත්තේය.
ලකුණු පුවරුව මෙතනින්
excellent team work
Yes.Well done
WOW Well done… Bangladesh Team…….!!! Keep it up….. You taught a good lesson to Indian Team…. Which SL team could not do….. SL Team has to open their eyes at this point…. Warm wishes for the victory….!!!
well done..
when sachin made Hundred India will be lose….
NIYAMAI BANGLADESH NIYAMAI SRI LANKAWATA TEEM EKATA LEJJA HITHENAWA ETHI NEEDA
I wish Bangladesh defeat Sri Lanka too….Please ape unta Duwanda Gahapalla
modayek wenna epa
Congratulatiosn to Bangladesh. Great teamwork. I still remememer the team work spirit when I worked in Dhaka a decade ago. Well deserved win!
Gahapiyawu lankaawata atti halenna.. Un indiyan IPL salli walata mach paawaa denawata..
anika unge team eke inne maharoof witharayi. anek okkoma mithyadrushtikayo..
Ammata siri..apitath kelweida danne na..
well done bangladesh……… hat off
අපිටනේ ඉතින් ලෝක පුජිත ක්‍රීඩකයින් ශ්‍රේණි ගත කිරීම් වල උඩම ඉන්න ක්‍රීඩකයින් හැම තරගේම වගේ 100 ඒවා 50 ඒවා ගහන්න පුළුවන් අය ඉන්නකොට ඉන්දියාවට ගහන්න බැරි… සචින් කොහොම ගැහැව්වත් ඉතින් පරාද තම..අපේ එක වගේ..මොකද ඉතින් එයාල රට ගැන හිතලමනේ සෙල්ලම් කරන්නේ… ලොලේ ලොල්… අහ අපිට ගහව්වනම් අද ඉන්දියන් කාරයෝ ලකුණු 320 පන්නල ගහනවා බංගලාදේශය නිසා ඔහොම උනේ..අපේ ඉන්නේ දක්ෂම කන්ඩායමනේ
sachin like sangakkara…kochchara gahawwath dinanne nam na..ithin… mokada bola kaka kohomahari thamanta gahagena yanawane…
ela…………… maxza……. okkoma un ubalata apahaasa kala… deeepan mallila……. anith untath bata……………
1.18th Match eka India Dinnoth api Banga Boyslata Bonus Point ekath ekka paradinn aoni. ethakota Banga Boys and Pak Enawa Final
2. if 18th Match Pakisthan Dinnoth Api Kohoma hari Bonus Point ekka Banga Boyslawa Paraddanna oni ethakota Srilanka Vs Pak final enawa
Ubala Me 2ken mokatada kamathi-
Obage Kamaththa No1 nam SSS 1 kiyla SMS ekak 7788 ta Ewanna
Obage Kamaththa No2 nam SSS 2 kiyla SMS ekak 7788 ta Ewanna
This is an eye opener not only for the Sri Lankan team, as well for the selectors. Can anyone give me one good reason why this stupid Kapugedera was selected? When Dammika Prasad almost got Sri Lanka home in the Aussie match, but on the next match he was dropped!!! What a bunch of idiots, these selectors are???? Is Asantha De Mel still under drugs!!!!
that win was great because that was really team effort. they use their ability and spirit which sri lankans not have. as a experience player kumar sangakkara still has not knowledge about how to use batting power play therefore sri lanka loss several match but today Bangladesh team members use that well.
True, I dont know what Kuma is doing, He is Totally out
සක්කිලි ඉන්දියාව අද නම් හොදට කැවා
අපෙ ටීම් එකට ඉගෙන ගන්න දෙ බොහොමයි
බංගලි ටීම් එකෙන්…….
AMMAPA….?
oya kewwa neyama gon kathawa ballek
Our team does not deserve a place in this asia cup if you see the way they played. Bangladesh boys deserve to go to Final. Pakistan and Bangladesh should go to Final…wait and see…
එදා දකුණු අප්‍රිකාවේදී සoඟ 100ක් දාල අපේ උන් ලකුණු 300 ගානක් chase කරලා දින්න වගේ අද බංග්ලාදේශ් කාරයොත් ඉන්දියාවට වැඩේ දුන්නා. එත් වැඩේ තියෙනේ දකුණු අප්‍රිකාවට වගේ හොඳ bowling attack එකක් ඉන්දියාවට නෑ. ඉන්දියාවට තමයි ලෝකේ charterම bowling attack එක තියෙන්නේ. පොඩ්ඩක් වෙලා wicket එකේ හිටිය නම් දෙන්න පුළුවන් පලු යන්න. එකනේ අපේ උන් ඉස්සර හැමදාම වගේ ඉන්දියාවට ගහන්නේ. ඉස්සර ඉන්දියා වල batting, bowling දෙකම පට්ට චාටර්. දැන් උන්ගේ batting ලෝකේ අනිත් රටවල් වලට වඩා ටිකක් ඉස්සරහින් තියෙන නිසා තමයි උන් තාම ඔහොමවත් ඉන්නේ
දැන් ලංකාව ඔස්ට්‍රේලියාවේදී දිනපු ඒවා කිසි දෙයක් මතක නෑ වගේ මෙතන සමහර උන් කියයි බංගලාදේශේ ලංකාවටත් වඩා හොදයි කියල. බංගලාදේශේ ඉන්දියාව එක්ක ODI match එකක් අද දින්නේ අවුරුදු 5 කට පස්සේ. එකයි ඔය තරම් උඩ පනින්නේ. උන්ට ආපහු එහෙම එකක් දිනන්න තව අවුරුදු ගානක් බලන් ඉන්න වෙයි. මොනවා උනත් අද බoගලිදේශේ එලටම play කලා හරියට ලංකාව ඔස්ට්‍රේලියාවේදී play කලා වගේ
ඒ කියන්නේ කොල්ලෝ, අපිටත් ආයෙත් ඕස්ට්‍රේලියාව එක්ක මැච් එකක් දිනන්න අවුරුදු ගානක් බලන් ඉන්න වෙයි කියලද?
ඕකුංගෙ ක්රිකට් ගහන උනුයි රට කරවන උනුයි සේරම ඔලුව ඉදිමිච්ච සක්කිළි පාහරයෝ ඕකුන්ට ඔහොම වෙලා මදි… මටනම් අද මා……..ර හැපි…….!!!
මෙ නිව්ස් එක විශ්වාස කරන්නත් බෑ.මාර පුදුමයක්
කොල්ලනේ පොඩ්ඩක් ඉවසල හිටපල්ලා .. තවම ලංකාව ෆයිනල් ගහන්න චාන්ස් තියෙනවා … ඊළඟට පකිස්තාන් ඉන්දීය තරගයෙන් පකිස්ථානය දිනලා ලංකාව සහ බංගලි තරගය බෝනස් ලකුණක් එක්ක ලංකාව දින්නනම් අනිවරෙන් ලංකාව ෆයිනල් තේරෙනවා … මහේලට මේක කියපල්ලා …
ගො0 කතා කියන්නේ නැතුව ඉදපන් බo. දැන් එහෙනම් බලපන් දිල්ෂාන් 160ක් ගහපු ODI matches දෙකම ලංකාව පරාදයි. එතකොට ඒක දිල්ෂාන්ගේ වැරැද්දද? දිල්ෂාන් 160ක් ගහපු පලවෙනි match එකේ සoඟ බෝල 42ට ලකුණු 92ක් ගහනවා. ලංකාව 411ක් ගහනවා. http://www.espncricinfo.com/ci/content/player/507… එත් ලංකාව පරාදයි. දිල්ෂාන් 160 ක් ගහපු දෙවෙනි match එකේ සoඟ බෝල 80 ගානට ලකුණු 100 ගානක් ගහල ලංකාව 320 ගානක් ගැහුවට පස්සේ kohli අපේ bowlersලට කෙලලා ඒ ගාන chase කලාම ඒක සoගගේ වැරැද්දද? අර ඉස්සර පලවෙනි overs 15දී යාර 30න් එළියේ fieldersල දෙන්නෙක් ඉන්නකොට කිසි responsibility එකක් නැතුව ඇස්දෙක පියාගෙන පොට්ටේ ගහන openersල වගේ අංක 3 බැට් කරන එකෙකුට ගහන්න බෑ. අංක 3 ගහන පිතිකරුවට තියෙන වගකීම බෝල 10 ට ලකුණු 20ක් ගහල out වෙන එක නෙමෙයි. පුළුවන් තරම් wicket එකේ ඉදල අනිත් පිතිකරුවෝ එක්ක partnerships තියල ඉනුම ගොඩ නගන එක. දැන් බලපන් ලෝක පුජිත වෙච්ච් අංක 3 පිතිකරුවෝ පැන පැන ගහන උන්ද? ඩ්‍රාවිඩ් , ඉන්සමාම් , යුනිස් ඛාන්, කලිස්, ලාර, ගුරුසිංහ. ඔතනින් ලාර ඇරුනම අනිත් හැම එකාගෙම strike rate එක සoඟට වඩා අඩුයි. ලාරාගේ strike rate`එකත් 70 ගානක් තමයි. ටෙන්ඩුල්කාර් 100 ගහපු ODIs 33ක් ඉන්දියාව දිනලා තියෙනවා. ඉන්දියාවට තමයි ලෝකේ charterම bowling තියෙන්නේ ඔය ටෙන්ඩුල්කාර් 100 ගහපු ඉන්දියාව පැරදිලා තියෙන තරග වැඩි හරියක් උන් පැරදිලා තියෙන්නේ උන්ගේ bowlersලට ලකුණු 300 උනත් defend කර ගන්න බැරි නිසා.(අද ඉන්දියාවට wickets තියෙද්දී ටෙන්ඩුල්කාර් හෙමින් ගහපු එක නම් උන් පරාද වෙන්න ලොකු හේතුවක් උනා කියල මම හිතනවා. එත් 289 කියන්නෙත් Bangladesh එක්ක defend කරන්න බැරි score එකක් නෙමෙයි .) ලංකාවෙත් ඉස්සර වාස් මුරලි form එකේ ඉදපු කාලේ ලකුණු 250ක් උනත් ලේසියෙන් defend කරන්න පුළුවන් උන්ගේ overs වලට වැඩිය ගහන්නේ නැති නිසා. දැන් ඉන්න හොදම bowler මාලිංග උනාට ඌ තමයි වැඩිපුරම ලකුණු දෙන්නේ. ඉතින් 300 ගහලත් defend කර ගන්න බැරි වෙලාවල් තියෙනවා දැන්. ඉතින් ඩිල්ෂාන් 160 ක් ගැහුවම ලංකාව පරදින එක ඩිල්ෂාන්ගේ වරදක්වත් සoඟ 100 ගහපු එකක් ලංකාව පරදිනවා නම් එක සංගාගේ වරදක්වත් නෙමෙයි
sorry it should be corrected as Sanga scored 90 runs off 43 balls and SL scored 411 & this should be the correct link http://www.espncricinfo.com/ci/engine/match/43088…
100% agree with this comment. If Prasad was played as a pure batsman (he doesn't need to bowl at least a single bowl)for the place of Kapugedara SL could have easily won the 3rd final. According to selectors the reason for selecting Kapugedara is he's scored 2 centuries in his last 4 domestic matches but the biggest surprise is these domestic matches are not limited over matches & they are long format matches. Kapugedara's recent domestic 50 over match performances are so pathetic and he should have been dropped from even domestic team but what these stupid selectors did was playing him for the finals and that cost us CB series trophy.
මචංලා, අපි තමයි ෆයිනල් එන්නේ, හෙට සක්කිලි ඉන්දියාව,පකිස්තනයට පැරදුනාම, අගහරුවාදාට අපි බංගලොදෙශයට බෝනස් පොයින්ට් එකත් එක්ක ගහලා, ෆයිනල් එකෙදී පකිස්තන් හම්බයෝ පරාද කරලා කප් එක ගේනවා. ඔන්න බලහල්ලා බොරුද කියලා
හා හා හා, ඉංග්‍රීසි ගොන් පාට් නැතුව සිංහලෙන් ලියපන් ඩෝ.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconvert…
ඇත්ත තත්තා හම්බයෙක්ද කියලා අම්මගෙන් අහපන්
ඔන්න මම කියනවා අපේ එවුන් බන්ගලිදෙසේ එක්ක ගැහුවොත් one day match එකක් ඒක පරදිනවා.
mahila take thirimana home to massage your balls. ar u crazy give him a postion.
Umbala liyana Sinhala Cricket selectors balanne nehe, ekai doo English walin liwwe
Thanks for your update, I am not aware of this Domestic cricket, Cheers anyways.
සචින් ගැහුවොත් මැච් පරදිනව කියන එක ඇත්ත වගේ.
නොදකින් මේ අවජාතක බොරලුගොඩ යා …………………… තොට තොගේම නමක් නැද්ද බල්ලෝ ……………
අන්න නායකයො අන්තිමට ඇවිල්ලා මැච් එක දිනවලා දෙනවා මුලින් ඇවිල්ලා වැඩෙ අල කරන්නේ නැතුව මහෙලගේ බැටින් වල කිසිම වගකිමක් නැහැ ඩිල්ශාන් ඔක්කොටම එහා
uba wage harak mas kewe ne . udeta nanna….
ලංකාවේ කොල්ලෝ මැච් වික්කො කියමින්
බෙරිහන් දෙන අපේ LCN පොරවල් එකෙක්වත්,
ඉන්දියාව බන්ගලියන්ට මැච් වික්කො කියලවත්,
බංගලියෝ සල්ලිවලට සචින්
බමුණට 100 වෙනි 100 ගහන්න ඉඩ දුන්න කියලවත්
ලියල නැත්තේ මොකෝ බන්?
බංගලි කොල්ලෝ තමයි කිරිකට් වීරයෝ දැක්කද ඉන්දියාවට ගහපු ගැහිල්ල පීඩනය තියෙද්දී
ගාමිණී ලොකුගේ මහින්දානන්ද අලුත්ගමගේ උපාලි දර්මදාස නිශාන්ත රණතුංග සහ අනෙකුත් පොලිටික්කන්ගේ ජයක්
ගාමිණී ලොකුගේ මහින්දානන්ද අලුත්ගමගේ උපාලි දර්මදාස නිශාන්ත රණතුංග සහ අනෙකුත් පොලිටික්කන්ගේ ජයක් aaaaa