දඹුල්ල පූජා භූමිය ඉදිකෙරුණු මුස්ලිම් පල්ලිය සම්බන්ධ ප‍්‍රශ්නය දුරදිග ගොස් ඇති බැවින් එය ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
පල්ලිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා කටයුතු කළේ නම් එය ඉවත් කිරීමේ හැකියාවක් තිබූ බවත් අද කොලඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේය.
දඹුල්ල රජමහා විහාර භූමිය පිළිබඳ විහාරවාසී හිමියන්ට, බෞද්ධ දායකයින්ට මෙන්ම මුස්ලිම් ජාතිකයින් කිහිපදෙනකුටත් නීත්‍යනුකූලව අයිතියක් ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ට තමන් සමග ඇත්තේ දේශපාලන ගැටලුවක් බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සුමංගල හිමියන් විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබුණද එකී අපේක්ෂකයා පරාජයට පත්වී තමන් යෙදූ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම එකී ගැටලුවේ ආරම්භය බවත් වැඩි දුරටත් සඳහන් කලේය.
කෙසේනමුත් මේ වන විට දේවස්ථානය ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවද පවසන අමාත්‍යවරයා පසුගිය 20 වැනිදා දඹුල්ල මුස්ලිම් පල්ලිය අසල ඇති වූ කලබලකාරි තත්ත්වය පාලනය කිරීමට පොලිසියට හැකියාව තිබූ බවද කියා සිටියේය.
anna kollo, ganu kaduwa, enu satanata!
අපේ උන්නේ නරි නාවන්නේ
පින්තූරෙ අන් දෙකක් පේනව … මෙතුමට ???? නැත්නම් මට පේන හැටිද ?
Good observations machan. මී හරකෙක් වගේ නේ පෙන්නේ.
නැ ඌරෙක් වගේ….
Me Paharayata… HAmbayo hodata Salakala wage… nodo kin…
චන්ඩිකම පෙන්නුවට පස්සේ සාකච්චා කරන්න එන්න කීවට හරියන්නේ නැහැ නේද?
මෙතන 3 වැනි පාර්ශවයකුත් ඉන්නවා, එයාට ඕනේ ජනක බණ්ඩාරට දේශපාලන ගැසීමක් ගහන්ට, එයා මේ වෙනකම් කට ඇරලවත් නැහැ, සුම0ගල මුදලාලි තනියම ඒක කරනවා.
හෙළ උරුමයට කොන්දක් තියෙනවනම් මේ අබියෝගය ජය ගන්න. එතකොට අපි හිතන්නම් ඇත්තටම හෙළ උරුමය බුදුසසුනවෙනුවෙන් පෙනීසිටින බව. නැත්තම් ඉතින් සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් කල දුටු කල වල ඉහගත්තු අවස්ථාවාදී පිරිසක් විදියට තමයි හිතන්න වෙන්නේ. දැන් හෙළ උරුමයට තොර ගැනීමක් කරන්න වෙනවා මස් කට්ටද? බුදුසසුනද කියල? ඇත්තම් දේ නම් බුදුසසුනට වැඩිම හානියක් කලෙත් කරන්නෙත් මේ ආණ්ඩුව විසින්. ඒ නිසාද අපේ මහරජට විදේශිය මුස්ලිම් රටවල් බහුතරයක් මිතුරන් වෙලා ඉන්නේ? අනික හෙළ උරුමය පිහිටුවා ගත්තට පසුව සාසනයට වෙන හානිය වැඩි වෙලා තියෙනවා. බික්සුව දේසපලනිකරණය වෙලා, බොදු ජනයාගේ කලකිරීමට හේතු වන හැසිරීමට යොමුවෙලා ඉන්නවා.
මේ වගේ පාහර ඇමතියො…… ආසියාවෙ ආශ්චර්යය…..
මගේ නමත් කනවා! ඈයි ගෙමක්ද ඉල්ලන්න?
ආ,,,යකෝ මුගෙත් තෝන්ගලය කපලද?
ko wasantha.
varellako ayeth chande illa gena dennam ubalata
මේ පර චන්ද ටිකක අඩු උනානේ එකට දුක ඇති , මු කොහොමත් ගොනෙක් කියලනම් පේනවා
මේකා අමු ගොනෙක්,ධර්මරාජයේ දන්නෝ දනිති,මුන්ට තානන්තර දෙන එවුන්ට තලන්න ඔන
හා හා ඔය තියෙන්නේ . මෙන්න ඇමතියෝ . පන්සල් වත්තට මුස්ලිම් ජාතිකයන්ටත් අය්තියක් තියනවලු . තව ටික දවසකින් මු මොනවා කියයි ද හිටාගන්නවත් බැ .
muge amma ta hambayek hamba wenna athi…ehema thama moowa melowata jathaka uney
eki janaka kiyala dala thiyenne…ahamben hamba una hambayek gen upan nisa
මාගේ මේ වීයායෑමය හුදෙක් ශ්‍රී සම්බුද්ධ සාසනයේ ච්රස්තිතිය පිනිසයි …..
dutu gemunu ragatath nikan inna tibba.. eth eda me rata beragatte netnam apita ada ratak ne..eka mataka tiyaganilla..
adath e wage deyak karanna vela tiyenne.. oka terenne ne ape mahaloku deshaperimeyanta
මේවා ඉදිකරන්න යනකොට විරෝධය දාන්නේ නැතුව දැන් කෑගහනවා…අපේ ගොන් සිංහලයෝ උන්ගේ ඉඩම් තම්බින්ට විකුණනවා ..උන් කියක් දීල හරි ගන්නවා..ඊට පස්සේ උන් පරපුර බෝ කරනවා..උන්ගේ මිනිස්සු ගාන වැඩි වෙනවා ලංකාවේ..ඊට පස්සේ ඒ පළාතේ පල්ලියක් දානවා..එව්වට සල්ලි තියන හම්බයෝ සල්ලි පොම්ප කරනවා…අපේ සිංහල මෝඩ හැත්ත නෝලිමිට් ෆැෂන් බග් හමීඩියා වලින් බඩු අරන් අතේ තියන සල්ලි ඔක්කොම හම්බයෝන්ට දෙනවා..ඕක තමා අද ලංකාවේ තත්වේ
මල්ලි හරි මල්ලි..
ඒකනෙ කියන්නෙ. අපේ උන් තාමත් තම්බි කඩවලින් බඩු ගන්නත් යනවනෙ.
Ape hamuduruwarunt salli thama one budda sasanaya raka ganna uwamana ne .salli hamba wenawanam ona ekak karai . api budunta gaurawa karanna one Lankawe bauddha api sinhalayo karanne budun epa kiyapuwa lagata ganimai . jathi wadaya aussanne nathuwa kata piyagena hitapalla
තම ජාතිය පාවා දී තම ආගම වෙනස් කල මේ නිවටයාට සුදුසු දඬුවම කුමක්ද?
දැන් තමයි තේරෙන්නේ මර්වින් උන්නැහේගේ අගේ..!!
හෙළ උරුමයට කොන්දක් තියෙනවනම් මේ අබියෝගය ජය ගන්න. එතකොට අපි හිතන්නම් ඇත්තටම හෙළ උරුමය බුදුසසුනවෙනුවෙන් පෙනීසිටින බව. නැත්තම් ඉතින් සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් කල දුටු කල වල ඉහගත්තු අවස්ථාවාදී පිරිසක් විදියට තමයි හිතන්න වෙන්නේ. දැන් හෙළ උරුමයට තොර ගැනීමක් කරන්න වෙනවා මස් කට්ටද? බුදුසසුනද කියල? ඇත්තම් දේ නම් බුදුසසුනට වැඩිම හානියක් කලෙත් කරන්නෙත් මේ ආණ්ඩුව විසින්. ඒ නිසාද අපේ මහරජට විදේශිය මුස්ලිම් රටවල් බහුතරයක් මිතුරන් වෙලා ඉන්නේ? අනික හෙළ උරුමය පිහිටුවා ගත්තට පසුව සාසනයට වෙන හානිය වැඩි වෙලා තියෙනවා. බික්සුව දේසපලනිකරණය වෙලා, බොදු ජනයාගේ කලකිරීමට හේතු වන හැසිරීමට යොමුවෙලා ඉන්නවා………………………………………
ජනක කොලුවෝ පුළුවන් නම් යකඩ කුරක් අරගෙන වැස්සවෙලාවක එලියට වරෙන්,
උබගේ නම අද ඉදන් අසුචිකා බණ්ඩාර !
ගත්ත ජරාව වමාරන්න බැරි විදියට ශරීරයට ජීර්ණය වෙලා.
මූ කියන්නේ අමුලික බොරු. මූ පහු ගිය දවසක කියල තිබුන සුන්මගල හිමිට හෙන වදින්න ඕන කියල. මූ එකෙන්ම ආනන්තරීය පපයෙක් වෙලා ඉවරයි. මුන්ට දේසපාලනේ කරන්න මොක උනත කමක් නැහැ මරා දාල. මුන් තමයි මේ ආණ්ඩුවෙන් ඔක්කොම වරදාන අරගෙන සැප විදින ගමන් මිනිස්සුන්ට දුක් දෙන්නේ. හාමුදුරුවෝ වෙරද්දක් කලත් මුට මොකද්ද තියෙන අයිතිය බුද්දාගමට ගරහන්න. මේ ආණ්ඩුවේ ඉන්න හුඟක් ඇමතියෝ හිතන් ඉන්නේ උන් බලේට අවේ උන්ගේ හැකියාවෙන් කියල. තුප් නොදකින් මුන්ට චන්දෙ දෙන උන්දලා දෙනවත් තේරුම් ගත්තොත් හොඳයි රට විනාස කරන්නේ මුන් වගේ උන් තමයි.
Loku hamuduruwaruth ekka budiyana gehenunta ananthariya papa karmaya paladenawada? E gena bana pothwala mokuth kiyala nedda?
loku hamidurune tourist hotel nam lokuma pin wedak
arkku+genu
අනේ තොපි වගේ අවජතකයෝ පගාව ගහපුවා ඉක්මනට කාපන් නුබේ අවසානය ලගඊ
මේ හිවලා අගමැති තුමාටත් වඩා ලොක්කෙක්ද ?
මූටනම් ප්‍රශ්නේ දුර දිග ගිහින් ඇති …හම්බයෝ කුට්ටිය දෙන්න බැහැ කියල ඇති…
ඇමති තුමෝ ප්නසලත් එක්ක අමනාප වෙන එක හොඳ නැහෙනේ. ඔන්න බුලත් අතක් අරන් ගොහින් හාමුදුරුන්ට වැඳලා සමාව අරගන්න. අනිත් අය වමාරපුවත් කන ඔබ තුමන්ලාට ඕකත් මහා කජ්ජක්ද? ඉන්පස්සේ තම්බි දීපු සල්ලි පන්සලට පූජා කරලා පව් ටිකත් හෝදා ගන්න.
මේකා චන්දෙ දවසේ බුදු පිළිමයකට මුත්‍රා කරපු සෙදහවත් බවුද්දය…..
shit…i hate that type of politicians….
MATA HITHENNE, DAMBULLE METHIWARANA KOTTAHSHAYE S.L.F.P. SANVIDHAAYAKA THANATURATA MERVIN SILVA PATH KARARLAA, JANAKA BANDARATA JAATHIK LAISTHUWEN ENDA SALASWALAA, JEYSHTHA EMATHIKAMAK DUNNAA NAMA WEDEY HARIYAYI KITALAYI. AEY GENA OYAALA MOKADA KIYANNE ? KUNUHARUPA NETHIWA KIYAMU BALAND.
මූ වටේ ඉන්න තරමක් ඉන්නේ හම්බයෝ, ඉතින් උන් කියන කියන වෙලාවට මේ ගොන් නාම්බා උම්බෑ ගානවා. මුගේ පාර්ලිමේන්ත ලේකම් අමු හම්බයෙක් ඌ දන්න කියන හැම හම්බයෙක්ම ගෙනත් මුගෙ රෙද්ද අස්සෙ දාලා ඉවරයි. යුරොප් වීසා දෙනවා කියලා සල්ලි ගසාකන එක තමයි උගේ බිස්නස් එක.
මූ චන්දෙ දෙනවනම් අම්මත් තම්බින්ට ඩෙවි..පහර උරා..ගිහින් පල්ලියෙ සක ගහපන්..තො හප්පිල මෙරියන් පහරය..
අනේ ගොන් හරකෝ…. තෝ පරිස්සන් වෙලා හිටපන් ජනකයෝ… මේක තොපේ නෙවෙයි …මේක අපේ සිංහලයන්ගෙ රට….
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද උඹට ආපහු සල්ලි දෙන්න වෙලාද ?
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
ඇත්ත කියපන් උඹ උන්ගෙන් කියක් ගත්තද
මුන්ටද සිංහලයෝ චන්දෙ දෙන්නේ ? මුන්වගේ එවුන් රජයේ තියාගෙන ඉන්නේ මොකටද
මෙම ප්‍රශ්නය විසදියහෑකි එකම පුද්ගලයා අපේ ආචාර්ය සත්ගුනවත් මර්වින් ඇමතිතුමට විතරයි.
ජනකට සියලුම උගත් , වැදගත් , බුද්දිමත් , දනවත් සුද්දන්ගේ ප්‍රණාමය ….වර්තමානයේ ලංකාවේ සියලුම හාමුදුරුවරු හැසිරෙන්නේ දැනට වසර 2000 කට පමණ පෙර ජේසුගේ කාලයේ හැසිරුණු පුජකයන් වගේමයි …කිසිම වෙනසක් නැ …ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ……….අනුන්ගේ පැවැත්ම වෙනුවෙන් නෙමෙයි …කොටින්ම කියනවනම් බුදුහාමුදුරුවොත් බුදු උනේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිස අනුන්ගේ පැවැත්ම වෙනුවෙන් නෙමෙයි නේ ….
kawda rodee ballo budu hamuduruwo thamange pewetmata budu una kiyala thota igennuwe?
මු රොඩියෙක් හිකනැල්ලෙක් ගස්බල්ලෙක්
මු මෙතරම් ලැදි හම්බයන්ට මුට අර වැඩෙත් [නිලියො]සපයනවද මන්දා
හෙළ උරුමයට කොන්දක් තියෙනවනම් මේ අබියෝගය ජය ගන්න. එතකොට අපි හිතන්නම් ඇත්තටම හෙළ උරුමය බුදුසසුනවෙනුවෙන් පෙනීසිටින බව. නැත්තම් ඉතින් සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් කල දුටු කල වල ඉහගත්තු අවස්ථාවාදී පිරිසක් විදියට තමයි හිතන්න වෙන්නේ. දැන් හෙළ උරුමයට තොර ගැනීමක් කරන්න වෙනවා මස් කට්ටද? බුදුසසුනද කියල? ඇත්තම් දේ නම් බුදුසසුනට වැඩිම හානියක් කලෙත් කරන්නෙත් මේ ආණ්ඩුව විසින්. ඒ නිසාද අපේ මහරජට විදේශිය මුස්ලිම් රටවල් බහුතරයක් මිතුරන් වෙලා ඉන්නේ? අනික හෙළ උරුමය පිහිටුවා ගත්තට පසුව සාසනයට වෙන හානිය වැඩි වෙලා තියෙනවා. බික්සුව දේසපලනිකරණය වෙලා, බොදු ජනයාගේ කලකිරීමට හේතු වන හැසිරීමට යොමුවෙලා ඉන්නවා……………………………………………………..
weldone bandara, he is one of the examples for “all sinhalese are not racist”. first remove badu spots, massage centres, tourist hotels from dambulla. those are the real disturbance for the buddhism. buddhism is ok. but the people who are followinf that “Hamathuruvo” are racist. how many buddhist countries are there in this world. but u cant see any problem like in this country
well said man..
මීලගට මුස්ලිම් වන කලාප අතරට දබුල්ල ද එක් කරන්න . තවත් කලාප පෝලිමට තිබේ . ඒවාට වගකිවයුතු අය මෙන්න .
අවස්තාවාදී හා ජාතික ගැහීමෙන් තොර සිංහල දේශපාන බලවතුන් .
කපටි මුස්ලිම් දේශපාන බලවතුන්
ඉවක් බවක් නොමැතිව ඉඩම් කට්ටි කරා විකුණන ඉඩම් වෙළෙන්දන්
මුස්ලිමුන්ට හා දෙමළුන්ට තම ඉඩම් මුදලට විකුණන සිංහලයන් .
මුස්ලිම් හා දෙමළ වෙළෙන්දන් කරාම ඇදෙන සිංගල පාරිභෝගිකයන් .
අන්‍ය ජාතිකයන්ගේ අවස්ථාවාදී කපටි කම ට අසුව ඔවුන් හට අනුකම්පා ව දක්වා තම දේපල වල රැදී සිටීමට අවසර ල්කබා දී තිබෙන මෝඩ සිංහලයන් .(කෙටියෙන් කිවහොත් මේ කරුණ නිසාම තමා අද වන විට ලංකා වේ නැගෙනහිර සිංහලයන්ට අහිමිව තිබෙන්න්නේ .සෙනරත් රජු සමයේ මුස්ලිමුන්ට දැක්වූ අනුකම්පාවෙ ප්‍රතිපලය . )
මුන්ටද සිංහලයෝ චන්දෙ දෙන්නේ ? මුන්වගේ එවුන් රජයේ තියාගෙන ඉන්නේ මොකටද
මූ චන්දෙ දෙනවනම් අම්මත් තම්බින්ට ඩෙවි..පහර උරා..ගිහින් පල්ලියෙ සක ගහපන්..තො හප්පිල මෙරියන් පහරය..
USA must attack to all the muslims country in this world
b4 that US WILL ATTACK SRI LANKA…
අල්ලා කෑ ගහනව ඇහෙනවනම් හැමෝම එකතුවෙලා නඩු දාපල්ල, ශබ්ද දූශනය සහ මානව හිමිකම් යටතේ.මුන් එක්ක කනක් ඇහිල නිදහසේ ඉන්නවත් නැහැ.
දඹුල්ල මුස්ලිම් පල්ලියේ සිද්ධියත්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ ආරම්භක පියවරක්. පහත විස්තරය කියවන්න.
1. ශ්‍රී ලංකාවේ මුස්ලිමුන් දෙමල භාෂාව කථාකලත් තමුන් දෙමල ජනවර්ගයට අයත් නොවන වෙනම ජනවර්ගයක් ලෙස පිළිගනී.
2. නැගෙනහිර පලාතේ සිංහල, මුස්ලිම් සහ දෙමල ජනවර්ග තුනම සම සමව ජීවත්වේ. කිසිම ජාතියකට 50%කට වඩා බහුතරයක් නොමැත.
3. “දෙමල කථාකරන” පදනම මත දෙමල සහ මුස්ලිම් ජනවර්ග එකතුවූ විට 50% ප්‍රතිශය ලෙහෙසියෙන්ම ඉක්මවිය හැක.
4. නමුත් දෙමල බෙදුම් වාදීන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය, එසේ එකතුවීමට මුස්ලිම් ජනතාවගේ ඇති අකමැත්තයි. උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ කල යුතු දැයි ජන මත විචාරනයක් නැගෙනහිර පලාත තුල පැවැත්වුවහොත්, දෙමල බෙදුම්වාදීන්ට 50% ප්‍රතිශතයක් ලැබීමේ ඉඩකඩක් නොමැත.
5. ඒ සඳහා මුස්ලිම් ජනතාව කැමති කරගන්නේ කෙසේද?
6. තමුන් සිංහල ජනතාවගෙන් පීඩාවට පත්වන්නේය යන හැඟීමක් මුස්ලිම් ජනතාව තුල ඇතිකර. ඊට පිලියමක් ලෙස දෙමල ජනතාව සමග එකතුවී සටන් කරන තත්වයකට මුස්ලිම් ජනතාව තල්ලු කිරීම මගින් එය සිදු කල හැක.
7. ඒ සඳහා ගතයුතු පියවර කවරේද?
8. රටතුල කෘතිමව සිංහල මුස්ලිම් කෝලහාල ඇතිකල යුතුය.
9. එසේ කරන්නේ කෙසෙද?
10. ආවේග ශීලී බෞද්ධ භික්ෂූන් සහ ජන කොටස් කුපිත් කරවීම මගින්, බෞද්ධ සංවිධාන තුලට විවිධ ඔත්තුකරුවන් රිංගවා එම සංවිධාන මුස්ලිම් විරෝධී කටයුතුවලට පෙළඹවීම (සිහල රාවය වැනි). මුස්ලිම් ජනයා තුල ජාතිවාදී හැඟීම් ඇතිකර සිංහල ජනතාව සමග කෝලහාල සඳහා යොමු කරවීම. රවුප් හකීම් වැනි බටහිර ගැති නායකයින් ලවා, දෙමල බෙදුම්වාදී මත වාද මුස්ලිමුන්ගේ හිත්වලට කාවැද්දීම………යනාදිය දක්විය හැක.
11. මේවනි ජනප්‍රිය වෙබ් අඩවි වල මුස්ලිම් විරෝධය ඇතිකරවන ලෙසට, කුලී ලියන්නන් මගින් කමෙන්ට් දැමීමද සඳහන් කල හැක.
මොහොතක් සිතන්න ……………….
ඔය ලංකාවේ මිනිස්සු මතක තිය ගන්ට ඕනේ . යුද්දේ කාලේ කව්ද ලංකාවට උදව් කෙරුවේ කියාල . මුස්ලිම් පකිස්ථානය තමය යුද අයුද සහ ගෆ්ෆිර් යානා දුන්නේ .
ඉරානය ලංකාවට තෙල් සහ මුදල් ආදාර දුන්නා .ලිබියාවේ ගඩාෆි මුදල් ආදාර දුන්නා .ඒ විතරක් නොවෙය් ලංකාවේ අද ලක්ෂ ගණන් සිංහල පවුල් කොච්චර බැන්නත් ඔය සෞදි , ඩුබය්,කටාර් ඇතුළු බොහෝ මුස්ලිම් රට වල ගිහින් සල්ලි හම්බ කරනවා . ඉස්සර රජ කාලේ ඉදන්ම මුස්ලිම් ජනතාව සිංහල ජාතියත් සමග තමය හිටියේ ඔය ඉතිහාසය දන්නා කට්ටියගෙන් අහල බලන්න සිංහල හමුදාවට ඉංග්‍රිරිසින්ග් එක්ක සටන් කරන්න තුවක්කු දුන්නේ කව්ද කියාල එක දුන්නෙත් මුස්ලිම් උන් .හොදම දේ ජිනිව වල ලංකාවට සහාය පල කාලේ කව්ද ඔක්කොම මුස්ලිම් රටවල් තමය් සහාය දුන්නේ .ඒ විතරක් නොවෙය් අවුරුදු 50 කටත් වැඩි කාලයක් දළදා කරඩුව වැඩම කල රාජා ඇතා දළදා මාලිගාවට පුජ කලෙත් නැගෙනහිර මුස්ලිම් උමාර් ලෙබ්බේ පනික්කාර් මහතා .ඒ විතරක් නොවෙය් ලංකාවේ වෙළදාම ඉස්සෙල්ල පටන් ගත්තේ මුස්ලිම් කට්ටිය .මුස්ලිම් කට්ටිය වෙලදාම් කරලා වෙලදාම් කරන හැටි සිංහල අයට ඉගැන්නුවා .දැන් බලන්නකෝ දැන් කොච්චර සිංහල බිස්නස් කාරයෝ ඉන්නවද කියලා .මුස්ලිම් ජාතිය කවදාවත් වෙනම රටෙන් කැල්ලක් ඉල්ලුවේ නැ ඔය දෙමල ජනතාව වගේ .ඔවුන් හැමදාම සිංහල ජාතියත් එක්ක තමය් හිටියේ .තව එකක් කියන්න ඕන යුද්දේ කාලේ කොටින්ගේ ඔත්තු බලන්න ගියේ බහුතරයක් මුස්ලිම් උන් මොකද උන්ට දෙමල පුළුවන් හින්ද .අපිට මතකය් මේජර මුතාලිෆ් මේයා ලංකා මතාව වෙනුවෙන් දිවි පිදුවා . තව මුස්ලිම් උන් හමුදාවේ සේවය කරලා රට වෙනුවෙන් දිවි පිදුවා .
ඔය දබුල්ල ප්‍රශ්නයේ කව්ද වැරදි කියලා මන් දන්නේ නෑ.මුස්ලිම් අය වරදිය් නම් කරන්න තිබ්බේ නඩුවක් දාල හෝ පොලිසියට කියලා ඕක ඉවත් කරන්න . ඔය පල්ලිය කියන්නේ මුස්ලිම් අය වදින තැන .කව්රුත් කැමති නෑ තමන් දෙවියෝ වදින තැන ඇතුලට සෙරෙප්පු දාලා යනවට .එදා සිද්දියේ මම දක්කා හැමදුරුවන් වහන්සේ සෙරෙප්පු දාලා පල්ලිය ඇතුලට යනවා .යහපත් දෙමව් පියන්ට දාව ඉපදුනු සිංහලයනි ඔබෙන් කොටසක් කල මේ ක්‍රියාව ඔබ අනුමත කරන්නේද ? ………………………………………..
අප රට ලෝකයා ඉදිරියේ දණ ගස්වන්නට මාන බලන මේ ලෝකයේ අපේ හැසිරීම ඔවුන්ට තවත් රුකුලක් වෙය් .
අපි අපෙන් පසුව එන තුන්වන පරම්පරාවට මේ හැසිරීම මගින් වැරදි ආදර්ශයක් වේ .මෙවැනි ආදර්ශ නිසා ලංකා ජාතියේ අනාගතය අදුරු විය හැක .ලංකිකයිනි අපි සැවොම මේ ලක් දෙරණේ අපේ හුස්ම පොද මුදා හරින තුරු වැඩු මවටත් වැඩුනු රටතත් හැදුනු ජාතියටත් කෙලෙසක් නොකර සිටිමු .
අපි මේ කරන දේ හරිද ?
සිංහලයන්ට ජාතිය ආගම ගැන හැගීමක් තියෙනවනම් මේ වගේ උන්ට ජන්ද නොදී පරජය කරපල්ලා අයෙ වැස්සකටවත් පර්ලිමෙන්තු යන්න පැරි වෙන්න
A SriLanka says:
April 26, 2012 at 1:28 pm
මොනවා හිතන්නද ඕකුන් අපිට ආදරෙට නෙමෙයි එදා ආදාර කලෙ..
කොටි උන්ගෙ උන් පල්ලි ඇතුලෙම මරලා උතුරෙන් උන්ව එලවලා දැම්ම නිසයි
අනික කොටි හිටියනම් මුන්ගෙ හම්බ රාජය සිහිනය බොද වෙනවා…
ආ දන් පකිස්තනෙන් ආඩර දෙනවා ඉගනගන්න උන්ට මසෙට 25000 …ඔක්කොම හම්බ උන්ට ටමයි
ඇයි අනිත් උනුත් එහෙමයි මතකදි කටර් වලින් දෙනව කිවුව ඩොලර් මිලියනය දෙන්නෙත් නිස්චිත ව්‍යාපෘති වෙනුවෙන් …හම්බයන්ට ගෙවල් ,පල්පල්ලි,අරබි උගන්වන ගුරුවරු පෘදු කරන්න ව්යාපර පටන් ගන්න….
කො එතකොට සියලු ජාතීන් එකයි කියන කතාව