ෆොන්සේකාගේ නිදහසට කැබිනට් අනුමැතිය, ෆොන්සේකා ඇප ඉල්ලයි

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද පස්වරුවේ අමාත්‍යවරුන්ගෙන් මේ පිළිබඳව කල විමසීමකදී මෙම එකඟතාවය පලව ඇතැයි ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක පන්දුල ජයසේකර මහතා පවසයි.

මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් ඒ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුධ හමුදාවෙන් පලාගිය සෙබලූන් සේවයේ යොදවා ගත්තේ යයි චෝදනා මත තමන් වසරකට වැඩි කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බව ෆොන්සේකා මහතා කියා සිටී.

මෙම ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.

19,519 Viewers

22 Comments to “ෆොන්සේකාගේ නිදහසට කැබිනට් අනුමැතිය, ෆොන්සේකා ඇප ඉල්ලයි”

  1. Ranarala says:

    The same jokers who asked to jail SF, the same cardboard deshapremis who asked to jail SF are now approving to release him.The whole UPFA govt should aplogise to the people of this country for the mistake it did by dragging away the war hero who sacrified his health for the country and jailed. The people still remembers these cardboard deshapremis how brought one from USA during the presidential election and kept press conferences to tell lies after lies. People remembers how these so called pachayudayas told during the election the Gen SF cannot contest because he is not a registered voter.

  2. narilathaa says:

    ෆොන්සේකා දන්නෙ නෑ මිටි උලුවහු තියන තැන් වලින් ඔලුව නවාගන යන්න.මේ වෙලාවෙ හොදම දේ ජනාධිපතිතුමාගෙ කරුනාව ඉල්ලන එකයි.ගේම ඉල්ලන එකනම් මෝඩ වැඩක්.අමතක කරන්න එපා ජනාධිපතිගෙ කේන්දරේ බලවත්.අවුරුදු 25කට වත් හොල්ලන්න බෑ
    http://narilatha-fantacy.blogspot.com/

    • චූටියා says:

      ඔයාට බැරිද අනේ මගේ කේන්දරෙත් බලල දෙන්න . ඔයා ඉල්ලන ගානක් දෙන්නං.

      • praveen says:

        awrudu 25kata mokadda danne na hollanna bari.. pala hiwalo yanna.. thoge kendare balaganin..mahinda apale durukaraganna thama nidahas karanne.

      • Gamaya says:

        ane palayan ban yanna. uba danna MR ge kendare. kendare hoda hinda wennathi dala aththu marala dala galawagena yanne, horen ayurwede sadun tree kapuwe, nidan haranne, surawal badagena inne, independance squire eke okkotama kiribath kawuwe moko danne. kendare hodanam occhara pacha wela naganna onaya. kathawanam singhaya wage pusekge knaw tharam wath wadak na. MR ge kendare nam kese wethath lankawe kendare nam apalai wage

    • Chinthaka says:

      සමාව ඉල්ලන්නේ මොකටද මොනවා කලාටද ? ඔයා වගේ බත් බැලයන් නිසාතමයි මේ රට අද මේ තත්වයට වැටිලා තියෙන්නේ

      • nilik says:

        ඒක තමයි ඔයා වගේ උගත්තු ඉන්දැද්දිත් මේ තත්වයට වැටිලා තියන්නේ මේ වගේ අය ඉන්දා නේද?

      • Chinthaka says:

        ඩුප්ලිකේට් චින්තක,
        සමාව නම් ඉල්ලන්න දෙයක් නෑ… අනික බලෙන් සමාව ඉල්ලවල වැඩකුත් නෑ මිනිහගේ හද පත්ලෙන් එහෙම දෙයක් එන්නේ නැතිනම්…
        හැබැයි සමාව ඉල්ලන්නේ මොනවා කරාටද කියන කතාව පිළිගන්න බෑ… තන්හාව, අධිතක්සේරුව, පලිගැනීම ආදී කාරණා මතින් තමන්ගේ සේනාධිනායකයාට විරුද්ධව චන්දෙ ඉල්ලා බලයට කෑදර වීම නීති පොතේ මොන විදියට විග්‍රහ කරත් සදාචාරාත්මකව නොකළ යුත්තක්…. ද්වේශ සහගත දෙයක්…
        කොහොම නමුත් එදා සරත්, ඒ සරත් සහ මේ සරත් අතර ලොකු වෙනසක් තියේවි… පුද්ගලයාගේ කෙසේවෙතත් ඔහුට කරන්න හැකි දේ පිළිබඳව… මොහුව බිලි බාගත්ත එවුන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන්න කාලය හරි… ඒ කිව්වේ ජ.වී.පෙ ..

        • Gamaya says:

          ane ban uba wage ona jara wedak karanna hamputhage walan pigan hodana evunta num oka maha deyak nemei. mokada thopi wage ewunta waradi deta wirudhawa nagi hitinna kodu naratiyak nathi hinda. ekane thopi wage jathi mamaka hiwalun suddata passa pattha hodata palal karala dunne gathikamatai wasiyata thiyena kadara kamai nisa. SF’ta kodu naratiyak thibba hindai rata wina kireemata arehiwa nagi sitinna puluwan wune. ehema nahuwa tho wage awajathaka kamata ipadunata nemai.

    • singhe says:

      you idiot.You don’t know even who is an Army commander.An army commander doesn’t want to pass a bloody”miti uluwassa” never.Just shut up bloody civilian.

    • emma says:

      mu pissek !

    • galagedara says:

      ජේ ආර් නානා මේ රට කොරවන කාලයේදී හමුදාපති කෙනෙක් හිටියා (දකුණේ කෙනෙක් ) එයා කිව්වා මෙම යුද්දය මාස තුනෙන් ඉවරකරනවා කියල එයා යාපනයට ගිහින් හෝටලයක නැවතිලා සුර සැප වින්ද යුද්දය අවරුදු තිහක් ඇදිල ගියා මේ දේවල් දැන් ලංකාවේ ඉන්න අයට මතක නෑ hahaha

  3. As a nation,we must be shame for what has happened to General Sarath Fonseka.The government and the state media must apologize Mr.Fonseka in public for tarnishing his good name.He is a real hero of our time.His determination and leadership eradicated the LTTE terrorism from Sri Lanka.Let him live with his pension and other possessions.Let his family live free in this country.Pls don’t slander him.If he had been selected president our country would have been a better place for everyone.

  4. A380 says:

    SF ta, appa usawiyen labena bawa danna nisa tamai, mahinda eeta issella SF wa nidahas karanna hadannne

  5. Gunasena says:

    sir , api kawadath oba samagai

  6. මධ්‍යස්ථ මතධාරියා says:

    Not only jail, gotabhaya once said they will hang fonseka..

  7. suminda says:

    jaya wewa

  8. භූතයා says:

    ෆොන්සේකව නිදහස් කරන එක හොදයි , ඒ වගේම මේ යකාගෙ උද්දච්චකමත් ටිකක් අඩු කර ගන්නවනම් හොදයි………

    අනෙක ෆොන්සේක හිතන්නෙ දේශපාලනෙත් යුද්දෙ වගේ නිතරම ජයග්‍රහනයෙන් අවසන් කරන්න ඕන කියලා , සිතිවිල්ල හොදයි , ඒත් මොන රටකවත් එහෙම වෙන්නෙ නැහැනෙ ,…………

    අන්න එතන තමයි මෙයාට වැරදුනේ………….

    ගියපාර නම් මෙයාට කැරට් අල දුන්නෙ මංගලයයි , ජෙප්පොයි , බලමුකො මේ පාර මෙයාව කඩේ යවන්නෙ කව්ද කියලා………

  9. සේන says:

    එතකොට අර මිනිමරල ජනාධිපති සමාව හම්බවුනු කත්‍රිආරච්චි,දෑල ලොක්කා,ෆීලික්ස් පෙරේරගෙ ගෑනි එහෙම නිදහස් කරන්නත් කැබිනට් එකෙන් ඇහුවද? එයාල හා කිවද? නිකං බයිලනෙ. දැන් ලෝකෙ වටෙන් රජාට ෂොට් එක වදිනකොට විවිධ කතා කියනව.කොහොම උනත් නිදහස් වෙනඑක ලොකු දෙයක්.රට බේරගන්න ඉන්නෙ එයා විතරයි.

  10. Maruwin Silva - Kelaniya says:

    MAMA IWARO…………….

Leave a Comment

——–

Add-here-new

st

contactus-n