Comments on: ‘තාරුණයට හෙටක්’ සංවිධානයට නඩු දමයි

By: Ruwa
ඕක තම්බියෙක් කලානම් සද්ද නැතුව ඉදියි…….

By: මෑද මාවත
කාල්ටන් සුපර් සෙවන් රග්බි තරඟාවලි කියන්නෙ මහා ප්‍රොඩාවක්.මුදල් නාස්තියක්.ජනතාව රෑවෑට්ටිමක්.

By: kelum
රටට විහිලු සැපයීම ආණ්ඩුව හා විපක්ෂය එක්ව

By: Nishan
පොඩි එකාගෙන් වරිපනම් ගහලා ගෙවන්න බැරි උනොත් නඩු දානවා. ඊට පස්සේ දඩ ගහනවා. දඩේ නොගෙව්වොත් හිරේ දානවා. ඒකයි නීතිය. අයි ඒක මහ උන්ට නැද්ද? මේ රටට මේ හෙණේ වැදිලා තියෙන්නේ මේ සංස්කෘතිය නිසා තමයි. පොඩි එකාව හම ගහන නීතිය මහ උන්ට නැහැ. මේක උන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් කියලයි හිතන් ඉන්නේ. දාපල්ලා නඩු. අයකරගනිල්ලා ඔක්කෝම බදු. දෙන්න එපා කිසි චාන්ස් එකක්.

By: Pan
Sadde witharai

By: දෙයියෙක්
හොඳ වැඩක් කරලා තියෙන්නේ. තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නිතිය සැමවිටම දේශපාලුවන්ට ඉහලින් තිබිය යුතුයි.

By: Lakshan
ඔන්න බලන්න මේ වැඩේ ඉවරවෙන්නේ මුසම්මිල්  කියන මිනිහත් ආණ්ඩුවට ඇවිල්ලා විනෝද බද්ද උගේ අලුත් වාහනේට තෙල් ගහන්න වෙන්න ඇති නේද ?

By: සෝමෙ
කොහොමද තුං කාලේ පවර් එක?????මුන්ට නගර සභාවක් දීල මෙහෙමනම් රට දුන්නම කොහොමද?

By: බෙලෙක්කයා
යකෝ, මම නම් මගේ ගැනිත් එක්කවත් විනෝද වෙන්නැ කොළඹ ගිහිල්ලා…ඔය ගම් පලාතකට ගිහින් අකුලක් අස්සට යනවා.

By: බුම්බා
පුහ්